@@geearuth1005 oba thuma oba thumage peththen ese balana wita oba thuma saadaranai.ekama giiya aakara kihipayakin rasa widinna seleswima රසඥතාවය lesa man hithanawa.oba thumama eka kiya thibenawa "wakkada laga" githaye aruth ganwana wita wena wena aruth ekama giyata thibena bawa. රසඥතාවය pudgalayagen pudgalayata wenas bawa ma hithanawa.ma weradinam sama wi ma niweradi karanna ස්තූතියි.
"සිරියහනේ ලණු ඉහිරි".. මං දැකපු දෙයක් ගැන යමක් සදහන් කරන්න හිතුනා.. පිටිසර ගෙයක සාමාන්‍ය අපි පාවිච්චි කරන ඇදක් තිබුනා.. එත් එකේ හරහට දාන ලී පටි (ලී පොලු) තිබුනේ නෑ.. එ වෙනුවට කොහු ලනු වලින් සිරස් හා තිරස් අතට එක ලගට වෙන්න.. වියනක් වගේ බැදලා තිබුනේ..ශක්තිමත්.. වාඩි වෙනකොට ලණු ඇදෙන ශබ්දයක් එනවා.. හරියට මේ ගීතයේ "සුසුම් හෙලන රෑ වගේ".. ඒ ඇද දැකපු ගමන් මට සිහියට ආවේ ඇයි මේ මනුස්සයා මෙකට ඇද ලී දාලා සැපට ඉන්නේ නැත්තේ කියලා.. ඒ සිදුවීම එච්චරය..
පෙර මතකයන් නැවත පැමිණියේ ඔබ තුමාගේ අගනා පැහැදිලි කිරිම නිසාවෙනි.. ගීතයට සාදාරනත්වක් කලා ඔබ..
ඔනම හිත හයිය පිරිමියක් උනත් සුසුම්ලන අවස්තා තියෙන්නේ පුලුවන් අනත්වත්.. සුසුම කදුලක් වී කදුල නෙතින් ගිලිහි යන කොට එය "නෙතට නුහුරු කදුලූ බිදක්" අර්ත ගැන්වෙනවා.. තනිකඩ මැදි විය පුරුෂයාගේ වෙදනාව කොයි තරම් ගීතයේන් ප්‍රකාශ වෙනවාද ඒ කදුලු බිංදු පැදුරම වැටනෙකම්.. ඔහු නොදන්නවා යැයි පැවසිම තුලින්.. "කදුලු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්" කියන පැබැදුමෙන්..
තනිකඩ මැදිවිය ඉක්මවූ පුරුෂයකුගේ ශොකයක් ප්‍රකාශ වෙන මෙම ගීතයේන්, යමෙක් කියනවානම්.. ඔහු කරන්නේ නාරි ලතා රෑප බල බල වින්දනයක් ලබනවා යැයි කියා.. එවැන්නක් මෙම ගීතය තුල නොමැති බව මගේ හැගීමයී..
Prasad Malika අනිවාර්යයෙන් ම ප්‍රසාද්. බොහෝම ස්තුති ඔබට
Ekagayi 💯
Prasad Malika බූරු ඇද නේ
👍
@@geearuth1005 yataliyen narilathamal pudinne....nethata nuhuru kadulubindu padurata muhuwela horen 😪😪
කිරින්ද අයියා,,, අහන්න අහන්න ආස හිතෙනවා.. ඒකනම් සුපිරිම අයියා.. 👌👌👏👏😍
මහ රෑ ඇහැරන් බලන ගමන් පුරුදු ලෙසට නියමයි ගායනය විචාරය
ගායනය කරන අයියගේ ගායනය මෙන්ම වාදනය හා විවරනය ඉතාමත් විශිෂ්ට යි
කිරින්ද මල්ලි ඔයාගෙ වොයිස් හරිම ලස්සනයි ..දිගු ගමනක් යාමට සුභ ප්‍රාර්ථනා කරනවා.
දුෂ්‍යන්ත, විචාරය සාපේක්ෂයි.
ඔයාගේ අරුතට තුති. 👍🏼❤️
කාලෙකින් මට ගී අරුත් බලන්න හැකි වුණේ..තව ටිකෙන් මටත් යටලීයෙන් නාරිලතා මල් පූදිනවා...හහ්..හා..ජයවේවා ..
ගොඩක් හොද විචාරයක් සර්" ..වැරදියට තේරුන් අරන් ඉන්න සමහර අයට එය නිවැරදි කරගන්න හොද අවස්තාවක් මේ ගීතයේ විචාරය......
ස්තුති" සර්" ..🌹.
කිරින්ද" නියමයි...👍...🌹...
..විකසිත පෙම් පොකුරු පියුම් .."" ගීතයේ විචාරයක් බලාපොරොත්තු වෙනවා..
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර ඔයාටත් ස්තූතී මිනෝලි.
ලස්සනයි සර්..කියන්න දෙයක් නැහැ
සර්. ගීතයට දෙන සත්කාරය මරු❤❤❤❤ තර්කාණූකූලයි❤ සුරසයි සුජය ❤❤❤❤❤
ඔබේ විචාරයන් ඉතා විශෂ්ටයි.
Aththatama lassanai thanin una pirimiyek kanthawak pamanai hariyatama e thanikama hadunanne
Aththatama Godak lassana gayanayak .........👍👍👍 pahadili kireemath godak vadagath thank you......
බොහොම ස්තූතියි ඒ තේරුමට❤️.ගොඩක් අය කියන්නෙ වැරදි තේරුමක්.කාලයක් තිබුන රැල්ලට අසභ්ය තේරුම් සින්දු වලට ගලපපු.මෙහෙමවත් හරි තේරුමක් දුන්නට ගොඩක් ස්තූතියි.කිරින්ද😍 වොයිස් එකනම් සුපිරි
Amila shyaman ස්තූතී අමිල.
Oba thuma geethayata dun therumata mama ekanga nehe arthaya thawath gemburuie oba thuma kiyapu dewal tikak hari
අම්මෝ ඇති යාන්තම් සර්ට අපිව මතක් wela මෙච්චර කාලයක් නිහඬව හිටියේ මොනවාත් ප්‍රශ්නයක්ද............ ඕනෑම ප්‍රශ්නයකට අපිත් සර් එක්ක ඉන්නව............. අදත් ගීතය ලෝචන ලස්සනට ගායනා කරනවා ඒ වගේම සර් අපි ගීතය ගැන අහල තිබිච්ච අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කළා ස්තුතියි චිරං ජයතු
Upul Sumeda බොහෝම ස්තූතී උපුල්
අදත් බොහොම, ලස්සන ගීයකට ඉතා වටිනා විචාරයක්, ....ස්තූතියි ඔබ සියලු දෙනාට. පුංචි ඉල්ලීමක් තියනවා....සුළං කපොල්ලේ ( නන්දා මාළනියන්ගේ) ගීතයේ අර්තය ඊලග වැඩසටහනකදී ඉදිරිපත් කරන්න පුලුවනිද..?
විශිෂ්ට අර්තකතනක්... 👍👍🙂🙏
Me sinduwa kiyana gayakayage handa harima lassanai adaraneeyai
Oba mey geethayata dunney sampurna waradhi arthayak kiyala mata hitheynawa
හරිම ලස්සනයි 💖💖💖
Krinda aiya oyage voice ekanam harima lassanai
මට චරිත තුනක්,,නවකතාවෙ ඉසා මතක් වෙනවා
Obey artha nirupanaya waradhi..issara thibuna lanu walin adapu andhan
Harima lassanai kirinda aiye....sir hamotama thanks
Sashini Sithara ස්තූතී සිතාරා.
ජීවිතය බොහෝවිට වේදනාවක්
Lassani sir wade. Kirinda aiya lassana voice eka❤️
ජයකොඩි සර්ගෙ සින්දුවක් තෝර ගත්ත එකට නම් ගොඩක් සතුටුයි. ❤️ ආසම කෙනෙක්. කලින් කියපු අර්ථයට සීමා කරන්න බෑ කියන එක හරි තමයි. ආසාවෙන් රසවින්ද. ජයවේවා 🙏
Rangika Fernando ස්තූතී රංගිකා.
Yahanasada sapavidina paladinatuwa perapin malawalalu notith ayata apa amathakawela gihin..😢😢
Harima asawen balala wadasatahanak.digatama karagena yanna.suba pathanawa hamotama...
kirinda...... superb voice❤❤❤❤❤❤❤
ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ තේරුමත් විවරණය කරන්න සර්❤
ගායනය හරිම ලස්සනයි
සිරියහනේ ලනු ඉහිරී කියන යෙදුමෙන් කියවෙන්නෙ
දුප්පත් කම
මකුලු දැලින් සිරි සිරියේ වියන් බදිනව කියන්නෙ
පාලුව .. මකුලු දැල් බදින්නෙ පාලු තැන් වල
කවුරුත් එන්නෙ නැති තැන්වල
යහන තලා සැප විදිනා පල දී නැතිවා පෙර පින්
කියන්නෙ
දුප්පත් කම නිසා කසාද බදින්න බැරිවුන කෙනෙක් ගැනයි මේ කියන්නෙ
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මිසු වෙලා හොසින්
කදුලු නම් නෙතට හුරුයි. අනික කදුලු නම් පැදුරට නෙවෙයි කොට්ටයට මුසුවෙන්නෙ
මේ කියන්නෙ යටලීය දෙසින් දුටු නාරි රූප නිසා හීනෙන් ඔහුට වුන ශුක්ර මෝචනයක් ගැනයි.
මේ ගීතය ගැන කලින් විචාර අහලා තිබුනා.ඒ විචාරවලට වෙනස් වුණු,ඉතා මානුශීය හැගීමකින් කතකයා දෙස බලා කල සාධනීය විචාරයක් ලෙස මට මේ විචාරය හැඟෙයි .....
Wasantha Kumara ස්තුති වසන්ත කුමාර සර් ද මේ?
na........
godak kal balaporoththuven hitapu sinduvak..❤️❤️❤️🌹🌹
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා song eke theruma denna sir
ඒකෙ ව්‍යංගයෙන් කියවෙන දෙයක් නෑ නේද . Direct කියවෙන තේරුමම තමයි තියෙන්නෙ
Me sinduwa aruta mama hoya hoya hiye. Godak stuti.
කිරින්දගේ හඩ 😍😍
Krndata lassna katahdak tiynne. Suba patum oyata. Mama sujahta kuwit wala.
සර්ගේ විචාරය හරිම පැහැදිලි
හොඳ විචාරයක්. සමන් ලෙනින්ගේ අලුත් සින්දුවක් තියෙනවා වන අරණේ කියල. පුලුවන්නං කරන්න විචාරයක්.
අපූරුයි.....!
Patta
සුපිරි👍👍👍
ගොඩක් හොඳ වැඩසටහනක්
SL Home Tec ස්තූතී ඔබලාට.
Woow 👍👍👍👍👍
ස්තුතියි.
Harima lassanata gaayana karanawa
ස්තුතියි!
Voice nm patta👍
Sthuthi obata.harima lassanai
වටිනවා.🖤🙏
ආදරයට හිත රිදෙනා තරම් ගීතයේ තේරුම දෙන්න
ලොචන අයියේ ඔයා තරගෙන් අයින් වෙච්ච එකට 😭 😭😭😭😭😭😭😭 ඒත් ඔයා එක්ක අපි ඉන්නවා හැමදාම තෙරුවන් සරණයි
කේමදාස මාස්ටර්,අමරසිරි පීරිස්ගේ මරණ තුනක් ඇති මිනිසා සිංදුව ගැන විචාරයක් දෙන්න..❤️🎶
th-cam.com/video/eYLsm4w9xOU/w-d-xo.html ජාතික රූපවාහිනියෙ අපේ සිංදුව වැඩසටහන, මේකෙ තියෙනවා බලන්න
Lassanai 👍⚘
ස්තුති තුවාන්
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ ආසම සිංදුවක්
Atthatama me sinduwe godakdewal thani weccha kenek dapane dalatiyanakota yataliyen narilatha malpudinawa mokada eka kiwata wadak na oka degollatama samanniya hagimak
"Ma lagatama thawa lan wela " kiyana song eketh wicharaya denna sir
මේ ගීතයේ පැහැදිලිව නොබැදපු කෙනෙකුට ලීයු ගීතය
එතුමා බැන්දට අර්තයේ ඉදිරීය පෙන්නුවා නොබැඳ ඉන්න අයගේ සිතිවිලී
Wakkada laga diya watena thaleta song eke therumath kiynwa nm watinwa
ඒක කලින් වීඩියෝ වල තියෙනවනේ. බලන්න. ලස්සනයි.
th-cam.com/video/86FUjeQmtkM/w-d-xo.html
th-cam.com/video/86FUjeQmtkM/w-d-xo.html
@@rangikafernando4331 ☺️
ඒක කරලා තියේ....
මරු
Pubudu Karunasena ස්තූතී පුබුදු.
Superb sir...
Prabodha Madhusankha Hettiarachchi ස්තූතී ප්‍රබෝධ
හරිම ලස්සනයි
duvillen sadunu liye. .teruma ona sar. please
Thank u
Nais vois
Meeta wada gaburu arthayak tynava meke
Wedanawa thawa ismathu karanna thibba beat eka ara kiwwa wage wenas una nam kiyala mata nikamata hithuna
Hamadama enakan balan inne💓💓💓🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍
keshan randuna ස්තුති කේශාන්.
Patta
Methana maala walalu nothib ayta kiyala kiyanney man wageyma duppath
Hamadama me wadasatahana kran yanda shakthiya dairya labewa
dilanka madumal ස්තූතී දිලංක..
roda hathare maligawa sinduwe theruma one sir...
Niyamay
Parabath Munaweera ස්තූතී ප්‍රභාත්.
🤗🤗🤗🤗🤗🤗
❤......:)
Yahana thala sepa widina...kiyana thena shungarayak thiyanawanam nethata nuhuru kadulu bindu kiyana deta apita shukranu lesa aruthak ganna berida.sir...
rish zack ශෘංගාරය නැත්තෙ නෑ.හැබැයි ඒක අමු අමුවේ කියන්න බැහැ ඔහුගේ කදුලු සංකේතයක් විදිහට මම දකින්නේ නෑ.
@@geearuth1005 oba thuma oba thumage peththen ese balana wita oba thuma saadaranai.ekama giiya aakara kihipayakin rasa widinna seleswima රසඥතාවය lesa man hithanawa.oba thumama eka kiya thibenawa "wakkada laga" githaye aruth ganwana wita wena wena aruth ekama giyata thibena bawa. රසඥතාවය pudgalayagen pudgalayata wenas bawa ma hithanawa.ma weradinam sama wi ma niweradi karanna ස්තූතියි.
rish zack ඔබ නිවැරැදි රිෂ්.නිරීක්ෂණය වාද භරිතයි.පූර්ව අත්දැකීම් හා අපගේ දැනුම් පරාසයන්ට අනුව එය තමන්ගේ කරගන්න රසිකයාට ඇති අයිතිය මා හිස මුදුණින් පිළිගන්නවා.නමුත් තර්ක විතර්ක ගොඩනැගීමට හරහා සුබාවිත ගීතයේ පැවැත්ම තහවුරු කිරීමයි මගේ අභිප්‍රාය.අපි විවිධ පැතිකඩයන් පෙන්වා දීමෙන් රසික රාසවින්දනයට නව මාවත් විවර වීම සිදුවනු දැකීම සතුටට කරුණක්.ඔබට ස්තුති.
@@geearuth1005 sangita
mehi yata liya kiyanne yati hitha.nethata nuhuru kadulu bindu kiyanne thawath deyak..
සර් මට ගහක මල් පිපිලා ගීතයේ තෙරුම කියා දෙන්න..මම ගොඩක් ගීත රස විදිනව..එම ගීතයේ තේරුම් විවිද අය විවිධ දෙවල් කියනව..ඔබ තුමා එම ගීතය දකින විදිය මට කියා දෙන්න
good idea
👍👍👍👍👍❤❤❤❤❤
hanthana sihine sinduwata wicharayak onee
Vidio keti k epa sir wisthara k hdta oni tharan data nasthi k wadak nathi dwl walata
mala walalu .....
mala walalu tibun nati ayatath , apa amataka wela gihin
Waradi arthayak samajayata dun sakasa deema godak hodai
dilanka madumal ස්තුති දිලංක.
I would agree your meening
Harima lassanay wadagath suba patanawa hadawatinma
දියවන්නා කුමරියේ ගීතය ඉදිරි වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා
ඒ ගීතයෙන් කියන්නේ අනගතයේ රටේ පාලකයන් ගැන... රටේ පාලකයින් සැප විදිමින් අහින්සක දුප්පත් ජනතාව පීඩනයකට පත් කරනවා, ගස් කපා පරිසරය විනාශ කරනවා... මෙසේ විනාශයන් කල ද, හොද නාමයක් ගන්න උත්සාහ කරනවා... ගීතයේ අරුත කෙටියෙන් සදහන් කලේ..
@@dineshikalakmini6102 hmm hoda sinduwak ekath
Matanam mey geethaye arutha swayan vindanayak gabwela thiyenawa kiyala hithenne na..ahema arthakathanaya karanna geethaye padawal wala kisima wachanayak liyavila na
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ yana pdhaya deparak yedimen aruth dekak athi bawa mata dene
😢
❤️
👍❤️
Lalinda Shamen ස්තූතී කොල්ලෝ.විභාගය ඉවර වෙලා එන්න.
සර් ''සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ'' කියන සින්දුවේ තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි
Bopath Abeyrathna ඔව් එය ඉදිරි වැඩසටහනකදී කතා කරන්නම් බෝපත්.
@@geearuth1005 ස්තුතියි
ඔවු මමත් කැමති ඒ ගිතයට. ❤
❤❤❤👍💯🎙️
අන්තිම පද ටික ටිකක් තේරුම් ගන්න අමාරුයි ...එයා මොනවා හරි දෙයක් කරගන්න wada..
👍👍👍👍👍
(Kadulu bindu padurata musuwela )meka soyan windanayak gana kiyawenawa kiyala yam kenek kiyanawa. Ema deyak kiyawen na neda
dilanka madumal නැහැ මම හිතන විදිහට
*
ඖරව යන වචනයේ තේරුම කියල දෙන්න.
👍
❤❤😍😍😍🎸🎸🎸❤😍
ඔබ ගැඹුරු සැඟ වුනු අර්ථ සාර්ථකව ලිහා අරුත් පැහැදූ අවස්ථා මා දැක තිබෙනවා. ඇයි දැන් මේ උගුරට හොරා බේත් කන්නේ ඔසප් වීම් ගැන සමලිංගික ප්‍රේමය ගැන ගීතවල සැඟවුණු අරුත් විවුර්තව කියූ ඔබ නෙතට නුහුරු කඳුලට ඇයි බය වන්නේ. මට මතක විදියට ස්වයං වින්දනය ගැන මේ ගීතයෙන් මීට පෙර කථා කලෙත් ඔබම තමයි. නැතත් ඇත්ත කඳුල නෙතට නුහුරු වන්නේ ඇයි කියා ඔබ පහදන්නේ නැත්තේ ඇයි? කඳුල කොට්ටයට මුසු නොවී පැදුරට මුසු වන්නේ ඇයි කියා ඔබ පහදන්නේ නැත්තේ ඇයි? ඔබ ඒ කිසිත් නොකර ලූෂන් වැන්නෙකු එවැන්නක් නොලියනු ඇතයි කියා මග හැර යයි. අනෙක් කරුණ මාල වළලු නොතිත් අය කාන්තාවන් කියලා ඔවුන්ට ඔහුව අමතක වෙලා කියලා එහි තිබූ ලස්සන අරුතක් මරා දමනවා. ඔබ මේ තරම් නොසැලකිලිමත් වුනේ කෙසේද?. "මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ". මේ කියන්නේ ආදරයට වඩා ආභරණ වලට යස ඉසුරට ලොල් වූ, ඔහු ආදරය පැතූ කාන්තාවන් ඔබතුමා මුලින්ම කී පරිදි දිළිඳු කමේ පත්ලේ සිටි මෙම තරුණයා ප්‍රතික්ෂේප කල බව නොවේද?
Susil Gomis මා කිසි විටෙකත් එම අරුත මේ ගීතයට සපයා නැහැ සුසිල් මහත්මයා.මා කිසිවිටෙකත් කිසි අයෙකුගේ බලපෑම්වලට යට වන හෝ බියවන අයෙකු නොවන බව ඔබ දන්නා බව පේනවා.ඒත් මේ ගීතයේ නෙතට නුහුරු කදුල යනු ඔහු පැතූ ජීවිතය නොලැබීම මත නුහුරු ප්‍රේමය මතින් ගලන වේදනාවේ කදුළු ලෙස මට හැගී යනවා. කදුළු කොට්ටයට වැටිය යුතුයි යන අදහස අපට ගත නොහැකී.කොට්ටයක් නැති මිනිසුන් අනන්තවත් අප දැක තිබෙනවා.එයද දරිද්‍රතාවයේ සංකේතයක් විය හැකී.
මට මේ ගීතයේ පෙනෙන්නේ දුකින් ශෝකවන වයස්ගත පුද්ගලයෙක් පමණයි.එයයි මගේ අදහස.
ඔබට බෙහෙවින් ස්තූතී..
මාල වළලු නොතිත් අය ලෙස මෙහි හදුන්වන්නේ
නතට නුහුරු කදුලු පැදුරට මුහුවෙන්නේ කොහොමද,,,, නෙතින් නොවැටුණ කදුල .... පැදුර...ඇසින් වැටූන කදුල මුහු වන්නේ කොට්ටෙට නේද
@@nalikarajapaksha6650 ඒ සන්නස්ගල සර්ගෙ විචාරය.
@@geearuth1005 ow MN sannasgala sirge golayek..nanth eka neda harima theruma ☺️
@@nalikarajapaksha6650 පුතේ විචාරය කියන එක පෞද්ගලික දෙයක්.ඒ නිසා හරිම තේරුම කියලා එකක් නැහැ.ඔයා ඉගෙනගත්තු ගිරාව ලියපු කර්තෘ කෙනෙක් වත් නැහැ.
ඒ වගේ තමයි.එක එක්කෙනාට එක එජ විදිහට දැනෙන්න පුලුවන්.ඒක තමයි සාහිත්‍යයේ ස්වභාවය සහ පැවැත්ම.