ජය ශ්‍රී ලට දිනේශ්ගේ Backing සෙට් වුනාම වෙනම සැපයක් දෙන්නේ | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
ฝัง
- เผยแพร่เมื่อ 6 เม.ย. 2024
- ජය ශ්‍රී ලට දිනේශ්ගේ Backing සෙට් වුනාම වෙනම සැපයක් දෙන්නේ | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
WATCH FULL VIDEOS 👉 hiru.lk/tdF21M
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #jayasri
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka - บันเทิง
මේ පාර artist ලා ටික නම් කැද බීලා වගෙ.නාමල්,ජයශ්‍රී,ආත්මා විතරයි පොඩ්ඩක් දැනෙන්න sing කරේ
Manej sanjaya hitiyanam patta
Ow bn❤
😊😊😊😊😊😊😊😅@@aminduoshada9771
Chamara nathi aduwa thama
එකගයි
Gammak thqmai adarei flash back ❤
Jaya wewa dinna
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
Jaya sri Lata kemathi podi kale idala lassanai III song
බලන්න ආසම backing
Flash back watinama kenek dinesh dissanayaka kiyanne. ❤
❤❤
චාමරගේ අඩුව දැනෙනවා
Patta
Uppanne sahatike kageda danne naa..habai band akata supiriyata play karanawa...sinduwata atal Ake yanawa..❤
Namal best ❤❤❤❤
Dineshge baking eka pattama patta.bs
ජය ශ්‍රීත් අපේ මහින්ද මාතියා වගේ තමා. ආදරෙයි ආදරෙයි කිය කිය හොරකම දෙනවා ලෙසටම😂😂😂
නිවේදක ඩබල තමා හොදටම කලේ 🤮😅 ගායකයගෙන් ගායකයට විනාඩි 10 ක් විතර කියෝනවා. වහක් උනා
Wtf... ❤️❤️❤️👍👍👊👊👊💚💚💚💋💋💋😍😍😍
මඩ ගහන්න fake account වලින් සම්මානනීය ගායකයෝ ඇවිත් ඉන්න තරම් 😂
නාලකට කැමරාව අල්ලන්නෙම නෑ.video team eka danne na backing gena
සිංදු , music දන්න උන් නෙවේ ඒ වැඩේ කරන්නෙ ..
Mata nalakava set nathi nisa venda oni 😂😂😂
Arunage songs
ජය ශ්‍රී රෝහිත ජයලත් මුලින්ම ඔස්ට්‍රියාවට ගෙනාවේ මම 1989 වර්ෂයේ. ‘ඊවි ’ කියන ඔස්ට්‍රියා ජාතික කාන්තාව පුරවැසිභාවය ලබා ගැනීම සදහා ඇයට විවාහ පොරොන්දු දී රවටා ගත් රෝහිතගෙන් එම කාන්තාවට දරුවෙක් ලැබෙන්න සිටියාය. පසුව පයින් ගසා ඇයගේ දරු ගැබ විනාශ කර ඇයව ලංකාවට එවා රොහාන්ට විවාහ කර දී පුරවැසිභාවය ලබා ගත්තාය. රෝහිත පසුව ඔහුගේ සොහොයුරා සමග ඇයට කුඩු ගහන්න පුරුදුකර ඇය අවසිහියෙන් ඉන්න කාලේ ඇයට අයිති නිවසද විකුණා දැමුවාය. ඇයට යන එනමක් නැතිවී පසුව ගණිකාවත් බවට පත්විය. ඉන්පසු ඔහු මගේ DUO සංගීත කණ්ඩායමේ අවුරුදු ගනනාවක් play කරේ.
ඉන්පසු මහටද අන්තිම පහත් වංචා සහගත දේවල් ගොඩක් කර මා අවුරුදු ගානක් අමාරුවෙන් සොයාගත් concert වැඩ ද සොරාගෙන ඔහුගේ සොයුරා සමග අයින් විය .මා හට අවස්ථාවක් ලැබුනොත් මේ සම්බන්දව ප්‍රසිද්ධ මාද්‍යයේ මා කීමට කැමති .ඒ ගැන මා කිසිඳු බයක් නැත.මොවුන් දෙදෙනාගේ සංගීත දැනුම ඉතා පහත්ය . රෝහිතට ගීතයක් කියා ගත හැකි උනත් ගිටාරයේ ඔහු දන්නේ Basic Chords හතර පහක් පමණි . බොරු කයිවාරුවෙන් ජිවත් වීම මොවුන්ගේ ක්‍රමයයි . ඉතා සුක්ෂම ලෙස අනුන් කරපු නිර්මාණ මොවුන් ගේ කර ගැනීමට මොවුන් ඉතා දක්ෂයි
මොවුන් ගෙ ජාත්‍යන්තර බොරු කයිවාරුවට ගොඩක් අය රැවටී ඇත. ඉතාලියට හෝ වෙන රටකට ගොස් ශ්‍රීලාංකිකයන්ගේ උත්සව වලට සංගීතය සැපයීම හෝ වෙනත් ජාතිකයන් සමග Concert එකක් Play කිරීම ජාත්‍යන්තරය නොවේ. මොවුන් කියන ENGLISH සින්දුවේ ද ORIGINAL Singer පපා විනි -ලින්ක් එක බලන්න .
th-cam.com/video/PkO9BmalTfw/w-d-xo.html
මේ දෙදෙනා ඔබලාව රවටන එක මා හට පුදුම නොවේ ....
අම්මෝ මුන් දෙන්න එහෙම එවුන් දෙන්නෙක්ද.. ඔයා චමුදිත එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරල රටටම කියන්න..👍👍👍👍👍👍👍👍👍👍👍👍
දැන් මොක්කද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ😂
E mokadda bn wela thiyenne
යකෝ ඒක
Palayan huththo yanna kalisama galawala cheeththayak endaganin , austria wata genawa faka 😂😂
Only music..kuruthe rhathe ne oya Bryana okay kryo anisa
Snare 🫠🫠🫠🫠🫠🫠🫠
පියමැන්නේ සිංදුවේ දී එදා ලහිරුට රෝහිත කිස් එකක් දුන්නා දැක්කේ මං විතර ද 😁❤️
Jaya sri kiyanne horu set 1 malli😂
🤩🤩😍😍😍😍🥲🥲🥲
දිනේෂ් වන් මෑන් ද මෙතන ප්ලේ කරන්නේ?
Awnm copy kalthe wedk ne..good antrtenman
Mey para dinesh werduwa awsana solo eka..kalin ampara eka wage nemi
වෙනස් කරලා ගහන්නෙ යකො 😂
Oya balanna eka paranna ekath eka
Wennas karnawa kiyanna eka misunata tharenna ba..ammpara ekath eka blanna hodata oyata tahri waridna than tika.
Kalin gahapu eka naruuu,mekata wada
ඔයිට වැඩිය හොදට ගැහුවා අම්පාරේ❤
Anna machan ubata tharila tiynawa..dinsh meky wardnawa..
Athada
kawda kada dunne ubda 😂
Me sare namal ,jaysri ,athma,shashika withri hoda anith un nm melo rhk na
.....කේ වීඩීයෝ team 1ක් 😡😡😡😡 players ලගේ වැඩ කෑලි පෙන්වපල්ල බන් 😡
Ape unta horu hari kamak na athel akak denawa nam.kohomath ahemane danawa ne me lankawane😂
Kari horu Mun 😂
Vedio team eka melo rahak ne
Ara amu ekawa genna epa shows walata aathal kanawa
Munta thama aluth sinduwake liya ganna ba......😂😂😂 mun horu malli😂😂😂
අරුණ ලියපු අරුණ මෙලඩි දාපු ලස්සන සිංදු හොරකන් කරලා උන්ගේ වගේ කියන හැටි😂😂😂
Sinduwak liyala melody demmata eka e kenatama aithi wenne na machan. Eka agreement eke hatiyata thiranaya wenne. Liyapu kenatai, melody dapu kenatai gewala hari agreement ekakin ownership aragena tiyenawanan awlak na. Habai agreement eka intellectual property act ekata anuwa karanna one.
Arunage kate tya ganin
@@tharangamadushka181 උබේ අම්මට ගහන්නේ රෝහිතද? රෝහිතගේ බඩු අම්මගේ පිට්තමේ ගියාට පස්සේ ගිහින් ලෙවකාපන්
@@krishanmadusanka4241 එහෙම ඇග්‍රීමන්ට් එකෙක් නෑනේ. රෝහිත උසාවියේ පිලිඅරගෙනනේ මහත්තයෝ. ඔයා දන්නේ නැද්ද ඒක😂😂😂
Jayasrilata hodama backing sanidapa.
Aniwareyenm machan danno danithi shana gahana lead part eka
Ane palayan hiru tv yanna 😂😂,pako sanidapa backing balapn terei ethakota kohomada kiyala ,eva balapu live htya un eka dannava eva nodanna thopitanam meva backing,pamke backing,nikamata TH-cam ekemvth balapn sanidapa backing, backing gana katha karanna epa hutto ubala thavama podi vadi, sanidapa ekka harennvth be aththa ekai danna un vitarak dannava
Agree 100% But sanidhapa old not now
සනිදප එච්චර හොදනම් හෙන ගැහිලා ගියේ ඇයි 😂
@@imeshruwantha9815 Yako machn hena gahila yanne unge talent nati kamata nemei eka unge uvamanavan matha vena ekak ,Anika Dan kiyalat aduvak na ,anit band ekka baladdi supiri,eth issra sanidapa backing as deken balala kan deken ahala tynva flash back balakat tynva ahalath tynva aye Ithin e gana katha karala vadak na
@@rameshkwt4489 සනිදප කීවට දැන් ගනන් ගන්නෙවත් නෑ කොල්ලා, අපිට උනත් අනේ මන්දා,, flashback මිනිස්සු අල්ලගෙන ඉවරයි දැන් කාලෙ ,
Ilaga eke SHAN PUTHA innwta kemthi aya😘😘😘
uba witharai
මොක්කුද බන් ඒ 😂
අනුන්ගේ සිංදු කියන හොරු දෙන්නා. පල් ශ්‍රී. එක තැන පල්වෙන්නේ ඒකයි😂😂😂
Sinduwak liyala melody demmata eka e kenatama aithi wenne na machan. Eka agreement eke hatiyata thiranaya wenne. Liyapu kenatai, melody dapu kenatai gewala hari agreement ekakin ownership aragena tiyenawanan awlak na. Habai agreement eka intellectual property act ekata anuwa karanna one.
@@krishanmadusanka4241 එහෙම ඇග්‍රීමන්ට් නෑනේ මහත්තයෝ. ඒකනේ නඩු දැම්මේ. ජාත්‍යන්තරයට නීතියට අනුව සිංදුවක අයිතිය 50% music , melody & 50% lyrics.
@@RavinduSankalpa-dp6ro Agreement natte mokada bn, singer lyrics liyana keyatai, music karana kenatai eka para salli dila sinduwe aitiya tamunta ganna puluwan. Ehema aragena tiyena nisa thama meyalawa naduwen nidahas kale
@@krishanmadusanka4241 ඔව් එහෙම ඇග්‍රීමන්ට් එකකින් පුලුවන් තමා. ඒත් මේකේ එහෙම නෑ. තුනට බෙදෙන්න ඕනේ එකක් 2 තනියන බුක්ති විදලා. ඒකට තමා නඩුව යන්නේ. උඹට කවුද බං කියන්නේ නඩුව ඉවරයි කියලා? 😂😂😂😂. දන්න දෙයක් කියපන්. වාරණය විතරයි තාවකාලිකව අයින් කරේ. නඩුව තාම යනවා😂😂😂.
Pal sri kiyala agaurawa karanna epa thota bee ne ochchara lassanata kiyanna
කුණුහරුප කිය කිය දගලන අනුන්ගේ සිංදු හොරකන් කරන ජය ශ්‍රී ලෝක හොරු දෙන්නා😂😂😂😂
අනේ උඹ 😂
උබලගේ තාත්තා ගේ සිංදුද බං උං හොරකම් කරේ
@@bnimy ඔබේ අම්මගේ හොර මිනිහගේ ඒවා😂😂😂
සනිදප jaya srilata බැකින් කරන ඒවා බලපු උන්ට මේවා බැලුහම හිනා යනවා😂
සනිධප දැන් ඉන්නවද බන්😂
සනිධප band එක හොද උනාට වැඩක් නෑ fansla නම් පට්ට toxic🤮
❤❤