😍 පොඩි රොෂාන් රණවනගේ හුරතලේ...තාත්ති ඒකේ මරුවට රගපෑවා නේ..‼️ 🤩Roshan Ranawana’s baby SON

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2023
  • 👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!
    #youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india

ความคิดเห็น • 216

  • @ChannelCDigital
    @ChannelCDigital  5 หลายเดือนก่อน +79

    මේ වගේ ආදරණීය වීඩියෝ බලන්න 👆උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා අපිව Subscribe කරන්න..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 5 หลายเดือนก่อน

      රණවන නෙවෙයි .
      උගේ ඇත්ත වාසගම මසිලාමනී.
      ඌ බාගෙට දෙමලෙක්

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 5 หลายเดือนก่อน

      ඔයා කොහොමද දන්නෙ ?​@@sahasdulmina4783

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน

      Kiipa wathawakma beluwa

    • @gretaneththasinghe
      @gretaneththasinghe หลายเดือนก่อน

      see Thu CT CT​@@sahasdulmina4783

  • @shaheenamumtaz430
    @shaheenamumtaz430 5 หลายเดือนก่อน +243

    බොරු සෝබන නැතිව ලස්සන ට දරුවා ව හදල තියෙන්නේ.... ලස්සන පවුලක්.,...god will bless your family...❤

    • @kgdarshani9189
      @kgdarshani9189 4 หลายเดือนก่อน +3

      මේ බබාගේ අම්මා හොඳ job එකක් කරන කෙනෙක්. බබා වත් හදල ලස්සනට. දෙව් පිහිටයි පුතු...

  • @aquaman9777
    @aquaman9777 หลายเดือนก่อน +32

    හරිම ලස්සනට ඒ බබාව හදලා තියෙන්නෙ. රොෂාන් රණවනත් හොඳ ගතිගුණ තියෙන හරිම සුන්දර මනුස්සයෙක්, හොඳ පවුල් ජීවිතයක් ගත කරන. හැමදාම ඔයාල සතුටින්ම ඉන්න.

  • @vasanthkumari4554
    @vasanthkumari4554 4 หลายเดือนก่อน +145

    ගොඩක් ප්‍රසිද්ධ අයගේ දරුවන් ඔය වගේ කතා කරන තැන් වලට අම්මා හරි තාත්තා හරි ලගින් ඉදන් මොනවා හරි කියනවා...........එත් මේ පුතා ලස්සනට වචන ගලපලා .....අපේ සිංහල භාෂාවෙන්ම කතා කලා............ඇත්තටම අගෙයි පුතේ ........බුදුසරණයි ❤❤❤❤

  • @chammiwijesinghe6003
    @chammiwijesinghe6003 5 หลายเดือนก่อน +142

    ආදරනීය පුතෙක් .දෙමව්පියන්ගේ කරුනාව දයාව ඔහුගෙන් පිලිබිඹු වෙනවා.බුදු සරනයි ,දෙවි පිහිටයි චූටි පුතාට.

  • @ganeshamaduwanthi6404
    @ganeshamaduwanthi6404 หลายเดือนก่อน +25

    අනේ පුතාට මං හරී ආදරෙයි ...එයා සිංහල කතා කරන එකට අපි හරි ආසයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 หลายเดือนก่อน +146

    හරිම හුරතල් චුටි පුතෙක්.❤❤❤❤

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 5 หลายเดือนก่อน +57

    පොළොවෙ පය.. ගහලා ..ඉන්න ලස්සන පුතෙක්...

  • @user-cz2om9fu8q
    @user-cz2om9fu8q 5 หลายเดือนก่อน +85

    මේ වීඩියෝ එක කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ හරිම ආසයි මම නම්, ෂෝයි ,putha❤නිතර බලනවා

    • @chandranikahawita963
      @chandranikahawita963 2 วันที่ผ่านมา

      බුදුසරණයි ❤❤❤❤❤පුතා

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 5 หลายเดือนก่อน +117

    රොෂාන් ඔයයි ඔයාගේ නෝනා බබා හරිම සුන්දරයි මේ සමගිය ආදරය සෙනෙහස ඔයාලට ගොඩක් ආදරේ කරන අපි මේ හැමදේම හැමදාම තියෙන්න ඕනෙ සමහර අය රගපාන්න ගියාම තමන්ගේම නෝනා මහත්තයව විසි කරලා රගපාපු එකාව ගෙදර ගෙනත් එදා ඉදල දුක සැප බෙදාගෙන දරුවෝ හදපු අයට එපා වෙන්න අපහාස කරනවා අනේ ඔයානම් කවදාවත් ඔයාගේ ලස්සන නොනටයි චුටි බබා මැනිකටයි එහෙම කරන්න එපා හාද රගපාල ආපහු ගෙදර යන්න හාද තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාට

    • @user-np7my7cb6v
      @user-np7my7cb6v หลายเดือนก่อน

      මල් පඳුරක් මට

  • @senuthnonis7451
    @senuthnonis7451 5 หลายเดือนก่อน +94

    බුදුසරණයි පුතේ. ඔයාගේ තාත්තා අපේ ආදරණිය ම රංගන චරිතයක්. හැමදාට ම.

  • @manelhenake9522
    @manelhenake9522 5 หลายเดือนก่อน +73

    හරිම හුරතල් චුට් පුතෙක් ❤❤❤❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 5 หลายเดือนก่อน +124

    ලමාකම හොඳටම තියනවා.මවි බාසාව ⁣දන්නවා බබාට.👍

    • @ashanidafra5053
      @ashanidafra5053 5 หลายเดือนก่อน +5

      Whts wrong if he knows English? those who can't speak English HV problem with kids who speak in English..lol

    • @manel4758
      @manel4758 4 หลายเดือนก่อน +7

      ​@ashanidafra5053 Nothing wrong. One day he will learn to speak English. At this age he knows his mother language. He tries to speak his Mother Language. That's the important thing. Nobody has to get offended.

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 4 หลายเดือนก่อน +7

      ලංකාවේ සමහර ළමයින්ට තම මව්භාෂාව කතා කරන්න බැහැ. ඉංග්‍රීසි කතා කරන එක fashion එකක් වෙලා. මව්භාෂාව නොදන්නාකම ලැජ්ජාවක්..මේ පුතාට ඒ භාෂා දෙකම පුළුවන් . බොහොම වටිනවා ..!

    • @user-oj9io1pg6b
      @user-oj9io1pg6b หลายเดือนก่อน

      ​@@ashanidafra5053 Everyone's first language should be their mother language. Anyone can study any language after.

  • @anusharanatunga5619
    @anusharanatunga5619 5 หลายเดือนก่อน +42

    හෙට බලන්න එන්නකෝ...අනා...පැටියා...තාත්තිගෙ නම ලොෂාන් ❤😂❤😂

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 5 หลายเดือนก่อน +26

    මං ආසම නලුවා රොෂාන්. පැටියා නම් හරිම සුරතල් ආදරෙයි දෙන්නටම

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 4 วันที่ผ่านมา +1

    පින්වත්.අම්මා තාත්තා පින්වත්. සුර කුමරෙක් දැක්කම ගොඩක් සතූටුයි .සුදු පුතුට ආයු.වර්ණ .සැප.බල. ප්‍රඤාව ලැබෙනවා. බුදුසරණයි.

  • @jms.kumari5067
    @jms.kumari5067 5 หลายเดือนก่อน +11

    දවසක් video එකක සාගර තරංගා කියන සිංදුව කීවා අනේ හරිම ලස්සනයි ආශාවෙ බෑ හරිම හුරතල් පුතෙක්.තාත්තගේ අඩිපාරේ ම යයි බුදුසරණයි පැටියෝ 🙏🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +32

    ලස්සනයි චුටි පුතා බුදුසරණයි ❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 4 หลายเดือนก่อน +8

    ආදරෙයි පැටියෝ ❤❤❤ අද තමයි ඔයා මෙහෙම කතා කරනව දැක්කෙ බුදුසරණයි පුතුට

  • @vindyanishalika9538
    @vindyanishalika9538 4 หลายเดือนก่อน +8

    අනේ අම්මේ❤❤❤ ශෝක් පොඩ්ඩා ,,,රොශාන් අයිය වගේම සරලයි,,,අවංකයි❤❤❤❤බුදු සරණයි පැටියෝ❤❤

  • @charuchamath613
    @charuchamath613 5 หลายเดือนก่อน +359

    ඒ බබා නම් සිංහල දන්නවා වගේ.එයා ලංකාවේ ජීවත් වෙන්න ඉන්න කෙනෙක්ද කොහෙද.

    • @ashanidafra5053
      @ashanidafra5053 5 หลายเดือนก่อน +27

      Whts wrong if he knows English? those who can't speak English HV problem with kids who speak in..lol

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 หลายเดือนก่อน +6

      ​@ashanidafra5053 Knowing English in Sri Lanka is not considered an asset. It is something " some people " look down upon. I am sure you can figure out who the " some " are 😂😂. That's the state and mentality of a civized nation. No wonder we (sri lanka) is still a developing country, isn't it. 😔

    • @shanakacooray3641
      @shanakacooray3641 5 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් මටත් ඕකම හිතුන❤

    • @DILSHANI_MADDEKANDAGE
      @DILSHANI_MADDEKANDAGE 5 หลายเดือนก่อน +10

      😂 gon comment

    • @sharadadoc2108
      @sharadadoc2108 5 หลายเดือนก่อน +13

      Gon comment dana epa ada english natuwa krnna plwan deyak tynwada oyata bahai kiyla anik aya katha krna ekata irisiya krnaepa.wihilu comment

  • @Hansi755
    @Hansi755 5 หลายเดือนก่อน +12

    හරිම හුරතල් පුතේ ❤️❤️God bless.

  • @manel4758
    @manel4758 หลายเดือนก่อน +5

    Knowing their Mother-Language at their tender age is an asset to kids. Of course they will learn English and many more languages once they start their school age. Its not a shame for kids to speak their Mother-Language.. Its a precious asset.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 หลายเดือนก่อน +21

    ❤❤ Cuteness overloaded. Absolutely adorable. Loved they way he prononced some words 😂😂. Roshan and Kushlani have done a fabulous job raising a wonderful child. ❤❤

    • @DILSHANI_MADDEKANDAGE
      @DILSHANI_MADDEKANDAGE 5 หลายเดือนก่อน

      Overload නෑනෙ 😂

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 หลายเดือนก่อน +1

      @@DILSHANI_MADDEKANDAGE oya-tada? 🤣🤣😉👈

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d 5 หลายเดือนก่อน +8

    අනේ ශෝයි💖💖💖 අනේ ,පොලොවෙ පය ගහලා ඉන්න ලමයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 5 หลายเดือนก่อน +14

    චුට්ටන් බට්ටිච්චා 🥰🥰
    මිනෙත් බබා 🤩🤩

  • @kumaribandara2442
    @kumaribandara2442 5 หลายเดือนก่อน +24

    ශෝයි කොල්ලාහ්....❤❤❤❤❤.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 4 หลายเดือนก่อน +28

    English අවශ්‍යයි හැබැයි මවුභාෂාව අත්‍යවශ්‍යයි අවුරුදු 19 England හිටිය සොනාලි හරිම ලස්සනට සිංහල උච්චාරණය කරනව, බාගෙට ඉගෙන ගත්තු එවුන් හිතන්නෙ සිංහල කතා කරන එක මදිපුංචි කමක් කියල.ජපන්නු පළමු තැන දෙන්නෙ මවු භාෂාවට . මේකෙ English ඔනෙමයි කියල වැළලෙන එවුන්ටයි කීවෙ.😂

    • @powerbutton6305
      @powerbutton6305 4 หลายเดือนก่อน +2

      ජපන්නු මව් භාෂාවට මුල්තැන දුන්නට කමක් නැහැ මොකද ජපන් කියන්නේ ලෝකේ මිනිස්සු අතර තියන භාෂාවක් ..අනිත් දේ ජපානේ ඇතුලෙම ඕනි තරං මනුස්සයෙක්ට දියුණු වෙන්න පුළුවන්.. සින්හල භාෂාව දන්නෙත් මේ රටේ විතරයි .. පිටරට ඉගෙනගන්න ගියත් , ව්‍යාපාර කලත් මොක කලත් ඉංග්‍රීසි ඕනි .. ජාත්‍යන්තර භාෂාවක් නැතුව ලෝකේ එක්ක ගනු දෙනු කරන්නේ කොහොමද

    • @piyumiperera7351
      @piyumiperera7351 3 หลายเดือนก่อน

      Ane mey.

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 16 วันที่ผ่านมา

      ​@@powerbutton6305ඇත්ත dr.✔

  • @ravini848
    @ravini848 5 หลายเดือนก่อน +20

    අනේ ශෝයි🥰

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 5 หลายเดือนก่อน +37

    අනේ ඒ බබා නම් ශෝක්.❤️🌸

  • @Hshsha123
    @Hshsha123 5 หลายเดือนก่อน +10

    ලොශාන් ලයිඩර් ෆිල්ම් එක...😄❤️❤️❤️

  • @lakmimenaka2949
    @lakmimenaka2949 4 หลายเดือนก่อน +4

    හරිම සුරතල් චුටි පුතේ,බුදු සරණයි ❤❤❤❤

  • @anojalalmale701
    @anojalalmale701 5 หลายเดือนก่อน +2

    Ane harima lassanai rattaran.lankawe satuin inna lassanama kapal aka tama oyala denna.budu saranai

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw หลายเดือนก่อน

    His talking is so beautiful. Bith parents must be very proud...

  • @user-ys3vx1xo7x
    @user-ys3vx1xo7x หลายเดือนก่อน +2

    නළු නිළියන් ගෙ බබාලා ගෙන් මම කැමතිම බබා ❤❤❤

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 5 หลายเดือนก่อน +2

    Budu saranai chuti petiyo..☺❤Harima hurathal petiyek..😚☺❤

  • @kanti7069
    @kanti7069 5 หลายเดือนก่อน +3

    Ane ethem meneka oyanam wasthuwak ❤theruwan saranai puthe oyata

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 4 หลายเดือนก่อน +6

    Sooo sweet❤️

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน

    So cute...හුරතල් අනේ.. ❤

  • @user-ct6my5ji5r
    @user-ct6my5ji5r หลายเดือนก่อน +1

    ලස්සනයි චුටි පුතා බුදු සරණයි ❤❤❤❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 5 หลายเดือนก่อน +11

    Podi Roshan putha harima hurathal. Ammath හුරුබුහුටි ලස්සනයි .

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน +1

    Ane budu saranai patiyo oya harima huratal ❤❤❤❤❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි පුතේ ඔයාට

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 3 หลายเดือนก่อน +1

    🥺😍 අනේ සෝයි පැටියෙක් මම දහපාරක් විතර බැලුවා . සෝයි හුලතල් පැටියෙක් 🥰

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 4 หลายเดือนก่อน

    Cute little boy. Good luck,❤❤❤

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 4 หลายเดือนก่อน

    Very cute lovely little beautiful boy❤

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 5 หลายเดือนก่อน +2

    Mineth baba god bless you♥️🌹🙏

  • @christinehenderling7666
    @christinehenderling7666 5 หลายเดือนก่อน +1

    So sweet 🥰💖
    🎉 Supper Campaigning 😂❤👍👌😘🤗

  • @mdshemamali8748
    @mdshemamali8748 5 หลายเดือนก่อน +11

    ⁣අනේආසයිමුඑලොකෙමඑතන❤

  • @chandialwis9462
    @chandialwis9462 5 หลายเดือนก่อน +7

    ane manikak ithin hurathal adarei ❤❤❤❤❤

  • @manel4758
    @manel4758 3 หลายเดือนก่อน +3

    The Most cutest Video I ever saw ❤

    • @manel4758
      @manel4758 หลายเดือนก่อน +1

      Please do more videos with Roshan's little son. We like to hear him talking. He is such a cute Sweet Heart. 🙏♥️🌷

  • @KarunarathnaKaru-sr6gq
    @KarunarathnaKaru-sr6gq หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @salausa3836
    @salausa3836 หลายเดือนก่อน

    Aww…soooo cute 🥰

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 4 หลายเดือนก่อน

    Ane oyata budu saranai puthe adarai patiyo

  • @Grace__22
    @Grace__22 4 หลายเดือนก่อน

    Omg soooo sweet Aneeee 😊❤😍🥰🥰🥰😘😘😘😘😘

  • @106obasha6
    @106obasha6 หลายเดือนก่อน

    බුදු සරනයි පුතේ ඔයාට❤️❤️❤️❤️

  • @troncykadana1117
    @troncykadana1117 5 หลายเดือนก่อน +15

    රොෂාන් family එක නියමයිනේ ...මොකද අනෙක් අය වගේ බාගෙට ඇඳුම් adala යන family එකක් නෙවෙයි ...podi රොෂාන් nuth e වගෙයි 🎉🎉🎉🎉🎉❤❤❤

  • @prabasaman354
    @prabasaman354 5 หลายเดือนก่อน +2

    අනේ තෙරුවන් සරණයි මයේ පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි

  • @poornagamage3036
    @poornagamage3036 หลายเดือนก่อน

    Theruwan saranai puthe oyata ❤❤❤

  • @taniawickramarathne-ql2vh
    @taniawickramarathne-ql2vh 5 หลายเดือนก่อน +1

    Budusaranai patiyata godak adarei ❤❤❤❤❤😂🎉❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ආදරෙයි

  • @ashathilini7169
    @ashathilini7169 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ

  • @dyperera1213
    @dyperera1213 4 หลายเดือนก่อน

    Cute baby

  • @sadamaliwellage714
    @sadamaliwellage714 หลายเดือนก่อน

    Oyala denna godak hoda Adarshamah dennek Lssanata hamadama adaren enna puthatath oyaladennatath bs❤❤❤

  • @kamalajewa
    @kamalajewa หลายเดือนก่อน +1

    පොලවේ පය ගහලා ජීවත්වන දෙමාපිය දෙන්නෙක්ගේ සුන්දර හුරුබුහුටි දරුවෙක්❤❤❤❤❤

  • @kumaridias2610
    @kumaridias2610 5 หลายเดือนก่อน

    Mineth putha budusaranai ❤

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 5 หลายเดือนก่อน +1

    Sweet ❤

  • @isenani7141
    @isenani7141 หลายเดือนก่อน

    මැනිකක් ❤❤

  • @chamikakavishan1623
    @chamikakavishan1623 4 หลายเดือนก่อน

    ආදරෙයි පුතේ ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bp9zy2cp9f
    @user-bp9zy2cp9f 4 หลายเดือนก่อน

    Aneeee sweet❤❤❤❤❤

  • @user-ix2mm8is8d
    @user-ix2mm8is8d 5 หลายเดือนก่อน +4

    චූටි පුතේ බුදු සරණයි.❤️😘

  • @nilanthialwis6049
    @nilanthialwis6049 27 วันที่ผ่านมา

    මිනෙත් බබා තමයි නලු නිලියන්ගෙ බබාලගෙන් අංක එක..❤🥰 තාත්තාටත් වඩා මිනිස්සු අතරෙ ජනප්‍රියයි
    හරිම හුරතල්, සිංහල භාෂාවත් හොඳින් කතාකරනවා..❤ සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා පුතාට..🙏❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน

    Budusarani ❤

  • @cravingsstore4722
    @cravingsstore4722 10 วันที่ผ่านมา

    පුතාට තෙරුවන් සරණයි

  • @vinodratnayake
    @vinodratnayake 5 หลายเดือนก่อน

    Harima pinwantha daruwek ❤❤🎉🎉

  • @_Nimnaya-9
    @_Nimnaya-9 หลายเดือนก่อน +1

    ඒ....ඒ....ඒ...ඒ හරි හුරතල්

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි

  • @hazhufashionztore
    @hazhufashionztore หลายเดือนก่อน

    අනේ ශෝයි අනේ

  • @gaymendis7733
    @gaymendis7733 5 หลายเดือนก่อน +2

    ෂොයි පැට්ටා❤❤

  • @khemaellawala1715
    @khemaellawala1715 20 วันที่ผ่านมา

    Sweet.

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 4 หลายเดือนก่อน

    Cute

  • @thisarani8704
    @thisarani8704 หลายเดือนก่อน

    We love you patio.
    Good Lhck!

  • @rwbd-123
    @rwbd-123 หลายเดือนก่อน

    හොද ලස්සන ට කතාකරනව පුතූ

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 5 หลายเดือนก่อน

    Wow ❤❤❤

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 หลายเดือนก่อน

    Cute ane❤

  • @RenukaGunasekara-it8gy
    @RenukaGunasekara-it8gy 5 หลายเดือนก่อน

    Niyamai patiyo oya niyama sinhla kollek

  • @nethulilinara7764
    @nethulilinara7764 5 หลายเดือนก่อน +7

    ෆිල්ම් එක හෙට බලන්ඩ එන්දකෝ ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ 😂❤❤❤❤

  • @bingunitharaka3157
    @bingunitharaka3157 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @udupakidsshow1833
    @udupakidsshow1833 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 5 หลายเดือนก่อน +2

    Ela kollek..😅❤

  • @umeshisharmila7711
    @umeshisharmila7711 5 หลายเดือนก่อน +1

    ❤️😍

  • @user-rz5kq9jl7c
    @user-rz5kq9jl7c 5 หลายเดือนก่อน +3

  • @sanuriathukorala
    @sanuriathukorala 5 หลายเดือนก่อน +2

    ❤😘

  • @indradamayanthi932
    @indradamayanthi932 หลายเดือนก่อน

    Anea puthe oyagea surathal kathawa dakkama asa hithanawa❤❤❤

  • @AvishkaSandeepani-cm7lr
    @AvishkaSandeepani-cm7lr 4 หลายเดือนก่อน

    Ane eya ..❤

  • @dayanimendis502
    @dayanimendis502 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน

    හුරතලේ බබෙක් 💛💜️

  • @DiluRadhi
    @DiluRadhi 5 หลายเดือนก่อน +1

    So cute ❤

  • @koshir
    @koshir วันที่ผ่านมา

    ❤❤mineth manika❤❤

  • @user-um1pc7oq6y
    @user-um1pc7oq6y 5 หลายเดือนก่อน +1

    ❤❤❤