Home made PCB in Sinhala | පිසිබ් නිර්මානය සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • pcb lay -
    drive.google.c...
    Tech boomer 💥 group -
    / 3023499437779849

ความคิดเห็น • 154

  • @avishkavs4895
    @avishkavs4895 3 ปีที่แล้ว +7

    Circuit එකක් හදන විදිහ දැනගත්තා. Thank you aiye 😃✌️💪

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +6

    ඉලෙක්ට්‍රොනික් විෂයට කැමති සියළුදෙනාටම ප්‍රයොජනවත් විඩියෝ එකක්.. 👍..🌟.. go head..!

  • @viseekiy3971
    @viseekiy3971 3 ปีที่แล้ว +2

    අද තමයි ඉස්සර වෙලාම මල්ලිගේ චනෙල් එක බැලුවේ. ගොඩක් හොදයි. හොදින් ඉතා පැහැදිලිව කියලා දෙනවා. දේශීයව අලුත් නිර්මාණ ඉදිරිපත් කිරිම ගොඩක් හොදයි. මං කැමතියි මල්ලිට කතා කරන්න. පුළුවන් නම් ෆෝන් නම්බර් එක දෙන්න. ජය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.

  • @ruwancamara4545
    @ruwancamara4545 3 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලා මුල සිට electronic පාඩම් මාලවක් කරන්න යිගෙන ගන්න කැමති අපි වෙනුවෙන්. ටූල්ස් ගැනත්....😍😊👩‍🔧👷🕵️

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 3 ปีที่แล้ว +3

    Niyamai ayye.ada hambune channel eka.subscribe kala.maru channel eka

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +3

    වටිනවා බොක්ක ❤️ Thank you 😊 ජයවේවා

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිල. සුපිරී

  • @samithmihiranga4417
    @samithmihiranga4417 3 ปีที่แล้ว +2

    නියමයිනේ yalu ජය වේවා

  • @virangaalwis1799
    @virangaalwis1799 3 ปีที่แล้ว +5

    සුපිරි.. ❤️❤️

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 ปีที่แล้ว +3

    Excellent. Thank you

  • @Rocky-fire99
    @Rocky-fire99 3 ปีที่แล้ว

    ඒකනම් සුපිරි..... වටිනවාාා ❤️❤️❤️❤️😃

  • @supunpriyanath4155
    @supunpriyanath4155 3 ปีที่แล้ว +2

    සුපිරි ඇ

  • @shanakaruwan5726
    @shanakaruwan5726 3 ปีที่แล้ว +2

    Hybrid battery siriyas karala charge karanna kramayak kiyanna,

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 ปีที่แล้ว +1

    Hybrid Battery charge කරන use කරන vedio එකක් ඕනේ අය්යේ අනිවාරෙන්ම 😋

  • @SLGAMES-sn6mq
    @SLGAMES-sn6mq 2 ปีที่แล้ว

    Godak tip igenagaththa

  • @sandarunavod6833
    @sandarunavod6833 3 ปีที่แล้ว +1

    එතකොට අයියේ මේකේ කරන්ට් එක ගියාම විතරයි නේද 12v අවුට් එක දෙන්නේ. එතකන් වෙන්නේ බැටරි එක චාජ් වෙන එක නේද 🤔 ups එකේ වගේ කරන්ට් එක තියෙන වෙලාවටත් ලයිට් එක පත්තු වෙලා කරන්ට් එක ගියාම බැටරි එකට මාරු කරන විදියට මේක හදන්න බැරි වෙයිද අයියේ ඒකත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว +2

    Thanks

  • @akashliyanage
    @akashliyanage ปีที่แล้ว

    Well explained. Informative. ❤

  • @sithumdillupasamarakoon3317
    @sithumdillupasamarakoon3317 3 ปีที่แล้ว +1

    Niyamai 👍😉

  • @senuboy4128
    @senuboy4128 3 ปีที่แล้ว +3

    TDA2030 12v circuit ekaka video ekak karanna බැරිද 🙏🙏🙏

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      GENNAM BRO 😍

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 ปีที่แล้ว

    Good brother

  • @sahanchinthana9883
    @sahanchinthana9883 8 หลายเดือนก่อน

    Ignetion coil animal fence diagram එක දෙන්න පුලුවන් ද

  • @DinithiNisansala-yz9vm
    @DinithiNisansala-yz9vm 5 หลายเดือนก่อน

    Super

  • @musicart5182
    @musicart5182 3 ปีที่แล้ว

    වටිනවා මචම්.විඩීයෝ එක

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +1

    super.....

  • @kctxz5634
    @kctxz5634 3 ปีที่แล้ว +3

    Nice c4

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +4

    අයියේ ඔය කොපර් ප්ලේට් කෑල්ලක් කීයක් වෙනවාද...please reply ekak danna

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +2

      vidio eka hariyata bala na ne ithin

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@innovators Hari balannm...balanna time na vada man

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@innovators Thva tikkin balannm

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    thank you bro Pcb eke protect walata path deranawata mokadda karanna one

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว

    හුඟක් ස්තූතියි ගොඩක් වැදගත් දේවල් දැනගත්තා, pcb layer out designing (PCB Droid) mobile phone application එකෙන් පැහැදිලි tutorial වීඩියෝ එකක් කරන්නකෝ
    Subscribe කරා 👌❣️👈

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😍

  • @roshansameera8707
    @roshansameera8707 3 ปีที่แล้ว +1

    Invatar ekak ups ekak karan hati kohamad

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว +1

    ㄥㄖᐯ乇 ! 千尺ㄖ爪 >> Sri lanka 🇱🇰
    Nice haa ! 👍

  • @theRasa77
    @theRasa77 3 ปีที่แล้ว +3

    සුපිරියි.. contact krgnn widiyk reply eke danawada bro

  • @Repairlife
    @Repairlife 3 ปีที่แล้ว +2

    supiri ❤️❤️❤️

  • @kalanakumara2835
    @kalanakumara2835 3 ปีที่แล้ว +1

    Inwater welding plant cerkit ekak hadana video ekak karanne

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      chanal eke kattiyata bararum wadi mama blnnam

    • @kalanakumara2835
      @kalanakumara2835 3 ปีที่แล้ว

      @@innovators thank you

  • @sasindumendis5779
    @sasindumendis5779 3 ปีที่แล้ว

    supiriyatama thiyenawa

  • @ambalangodachandrasiri6361
    @ambalangodachandrasiri6361 3 ปีที่แล้ว +1

    excellent explain , can i use this circuit charging for 6v/4.5A/h lead acid battery, any modification and circuit diagram, cannot download google drive .

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      Replace zener diodes 3.9v X 2 and replace 12v relay. to 6 v relay

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      please join our faceboock group because google drive is sucks 🥵

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 ปีที่แล้ว

    අයියෙ මං ලඟ UPS බැටරියක් තියේ සීරිලාවත් නෑ. හැබැයි අවුරුදු කීපයක් පාවිච්චි නොකර හිටියා. ඒක ආයෙ ගොඩදාගන්න පුලුවන් වෙයි ද ? එහෙම ක්‍රමයක් තියේ නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว

    Great Work

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว

    Thank You.

  • @UElOki
    @UElOki 2 ปีที่แล้ว

    Oya hadapu emf ekai FM transmitter ekai hadana widiya dannnako

  • @CocWiZarD9
    @CocWiZarD9 3 ปีที่แล้ว +2

    Wadagath vide akak

  • @dushmanthafernando7541
    @dushmanthafernando7541 2 ปีที่แล้ว

    Thanks dear boss

  • @rilwanfarwin5486
    @rilwanfarwin5486 3 ปีที่แล้ว

    I'm Abdul Rahman yours hi

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว

    Okata green mask ekaka ganna බැරිද ane video ekakak karannako

  • @hewageariyasiri6365
    @hewageariyasiri6365 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @nilendraasith
    @nilendraasith 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා....

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      Group ekata photo ekak wath danna epa 😡😡😡😡😡😡😡 hm

  • @darshanadilushan3755
    @darshanadilushan3755 3 ปีที่แล้ว +1

    Gold metal detector diagram ekak hadala denna puluwanda

  • @senagraphices5541
    @senagraphices5541 2 ปีที่แล้ว

    Vido eka pehedil green leyar ekata ganna ink eka kiyanna thank

  • @darshanamaduhansa813
    @darshanamaduhansa813 3 ปีที่แล้ว +1

    Pcb layout karanna puluwan vidiyak gana kiyanna puluwanda.... 🤔🤔 apata ona diagram eka kohomada hada ganne

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      එ කිව්ව්‍එ ප්සිබ් ඩිසයින් කරන්නෙ කොමද කියලාද

  • @upul1973
    @upul1973 3 ปีที่แล้ว

    Thanks matchan

  • @dacreation369
    @dacreation369 3 ปีที่แล้ว +2

    ela

  • @ambalangodachandrasiri6361
    @ambalangodachandrasiri6361 3 ปีที่แล้ว +2

    If possible send the circuit diagram , and forward the details of the function of the pcb

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      OK

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      drive.google.com/file/d/1e-WfCjWBRgHkKx05KVVNc27_xt4RycB6/view?usp=sharing

    • @asankapriyaraj6838
      @asankapriyaraj6838 2 ปีที่แล้ว

      මම ඩැග් ග්‍රැම් හොයා ගන්න බැරි වුනා අපිට circuit ඩැග් ග්‍රැම් සොයා ගැන්න විදිය කියා දෙන්න ඔබට ගොඩක් ඉස්තුති කරනවා විඩියොවට

  • @sinhalayoutube7900
    @sinhalayoutube7900 3 ปีที่แล้ว

    Ela bodd aka wisthara

  • @pregeethabeysinghe5723
    @pregeethabeysinghe5723 2 ปีที่แล้ว

    AC Power guard eka hadanna video ekak dannako...

  • @lasanthaplambinwahakelahkt6953
    @lasanthaplambinwahakelahkt6953 2 ปีที่แล้ว

    Maeka ahliwata kata ganda puluwanda

  • @malmalagechaminda9985
    @malmalagechaminda9985 2 ปีที่แล้ว

    😍 thank you

  • @kavindupathirana3424
    @kavindupathirana3424 ปีที่แล้ว

    Ayiye brazo wenuwata monada use karanna puluwan?

  • @chathuralenora5068
    @chathuralenora5068 2 ปีที่แล้ว

    Aiya mekan 12-0-12 , 5A transfomer ekek set karala car battery chg karanna ganna puluwan da....

  • @gaminginsrilanka1262
    @gaminginsrilanka1262 3 ปีที่แล้ว

    thank machan

  • @inokasubasinghe8286
    @inokasubasinghe8286 ปีที่แล้ว

    අයියා Circuit design කරන software එක මොකක්ද

  • @rohanasenevirthna7929
    @rohanasenevirthna7929 ปีที่แล้ว

    45A බැටරි චාජරය චාජරයක් pcb හදාගන්න link ekak dannako

  • @emilmadusanka7588
    @emilmadusanka7588 2 ปีที่แล้ว

    aiye pcb eke ic vidinna ganna one drill bit ekee pramane kiyada transistor walatath one gana kiyannako

  • @sexycaraudio2590
    @sexycaraudio2590 3 ปีที่แล้ว +1

    Subwoofer හදන්නේ නැද්ද

  • @ranu_gaming6010
    @ranu_gaming6010 3 ปีที่แล้ว +2

    A4 කොළයක design එක print කරාට කමක් නැද්ද

    • @MaheshNila-yv9qd
      @MaheshNila-yv9qd 7 หลายเดือนก่อน

      Ba mcn 4to peper ekaka print eka ganna

  • @nimalperera5454
    @nimalperera5454 3 ปีที่แล้ว +1

    THANK YOU. Amp 100 battery 1k charge karaganna piliwanidha mea circuit eken?

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      OW habai wela yanawa

    • @nimalperera5454
      @nimalperera5454 3 ปีที่แล้ว

      @@innovators Thank you brother. 5 amp 18-0-18 transformer ekak dhAmmoth kohomadha meakata?

    • @nimalperera5454
      @nimalperera5454 3 ปีที่แล้ว

      Component list ekath daanna piliwanidha? dhaalaa thiyenawaanam kohendha soyaa gannea?

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      @@nimalperera5454 eka paththak pawichchi karnna 0-18

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 2 ปีที่แล้ว

    Malli coper board akak kohenda ganne mn goodak shop wala baluwa
    Tikak kiyanna ganna thanak

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    Copper බෝඩ් ගන්න තියෙන්නෙ මොන කඩවල්වලද price කීයද

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว

    Watinawa❤️

  • @sandarunavod6833
    @sandarunavod6833 3 ปีที่แล้ว +1

    මේක අයියේ දිගටම කරන්ට් එකට ගහල තියෙද්දී බැටරි එක චාජ් වීමකුත් වෙනවා ද එහෙම නැත්නම් කරන්ට් එක ගියාම බැටරියට මාරු කරන එක විතරද කරන්නේ

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      charge weemath wenawa

    • @sandarunavod6833
      @sandarunavod6833 3 ปีที่แล้ว

      @@innovators තැන්ක්ස් අයියේ ෆයිබර් රවුටර් එකට ගහන්න ups එකක් ගන්න හිටියේ ඒත් මේක හදාගන්න එක හොදයි ඊට වඩා. ගොඩක් ඉස්තුති ගොඩක් වටිනවා මේක ❤🔥🔥

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 2 ปีที่แล้ว

    හදපු එකක් කීයද එකක් මිලදී ගන්න පුළුවන්ද

  • @athulakumara2586
    @athulakumara2586 3 ปีที่แล้ว +1

    සුපිරි හරිදේ හරියටම

  • @n.t.products6442
    @n.t.products6442 2 ปีที่แล้ว

    brazo ekak kieyada mona kadawal walada thiyenne

  • @animal1309.
    @animal1309. ปีที่แล้ว

    Board ekata hil vida ganne kohomada

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว

    Red green eke dana rina kohomada

  • @akilasilva8537
    @akilasilva8537 2 ปีที่แล้ว

    rata dummala paste ekak gawath harida

  • @accesstechnology122
    @accesstechnology122 3 ปีที่แล้ว

    good video

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว

    atakota surkit aka yata kola pata karanna kohomada vidio akak karanna

  • @uniqueone1677
    @uniqueone1677 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @n.t.products6442
    @n.t.products6442 2 ปีที่แล้ว

    e bothalayak kieyak withra wenawada

  • @laksiriindika7185
    @laksiriindika7185 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @slk.n.k1090
    @slk.n.k1090 2 ปีที่แล้ว

    රට දුම්මල කැට කුඩු කරලද ටිනර් එකේ දියකරන්න ඕනෙ

  • @ericfernandz4490
    @ericfernandz4490 3 ปีที่แล้ว

    Custom generator avr hadagnna hati video ekak karanna

  • @wasanthakulasinghe9857
    @wasanthakulasinghe9857 3 ปีที่แล้ว

    PCB design කරන software එක සහ components list එක download කරගන්න link එකක් දෙන්නකො

  • @thilinarajapaksha275
    @thilinarajapaksha275 3 ปีที่แล้ว

    Mali meka Kodak peper ekke print eka gathoth wathura Danna Oni nathde? Neikamma galvila enawade?

  • @bandara3499
    @bandara3499 ปีที่แล้ว

    ඔය කොළෙ හදාගන්නෙ කෙහොමද?

  • @lkhiphop4524
    @lkhiphop4524 3 ปีที่แล้ว +1

    subwoofer හදන්නේ නැද්ද

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      hdanawa hdanawa

    • @lkhiphop4524
      @lkhiphop4524 3 ปีที่แล้ว +1

      @@innovators j.audio 3 speaker system එකක් ඕනේ

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 2 ปีที่แล้ว

    Oya pcb kola pata karanne kohomada

  • @vihangaoushan6422
    @vihangaoushan6422 ปีที่แล้ว

    gerber file ekak me wage layout ekakata convert karaganna puluwn da?

  • @supunsaliyabandara5922
    @supunsaliyabandara5922 3 ปีที่แล้ว

    aiye meken 18650 battery 4k danna barida? oke out put volt eke kiyada?

  • @athulaathula2314
    @athulaathula2314 ปีที่แล้ว

    PcB bod akak hadala denna puluvand

  • @chanajaya5502
    @chanajaya5502 3 ปีที่แล้ว

    scl yana kale oma PCB Haduwa Amp ,FM Radio ema ...owa api igena gatte poth walin...

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      dan you tub eken 😍

  • @dilanfernando8087
    @dilanfernando8087 3 ปีที่แล้ว

    12v PIR sensor ekakata siren ekak kohomada set karanna puluwa? circuit ekak oneda? thank

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      lesiyen puluwan group eke post ekak danna

    • @dilanfernando8087
      @dilanfernando8087 3 ปีที่แล้ว +1

      @@innovators thank. Group eka Facebook da ?

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      @@dilanfernando8087 ow

    • @dilanfernando8087
      @dilanfernando8087 3 ปีที่แล้ว

      @@innovators thank

  • @behindtheproduction374
    @behindtheproduction374 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @missioncomplete6909
    @missioncomplete6909 3 ปีที่แล้ว

    Aiye ain karapu hybrid batty ekak thiyemawa mam gawa wadak ganne kohomada kiyanna plzzz

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      oka hadnna

    • @missioncomplete6909
      @missioncomplete6909 3 ปีที่แล้ว

      @@innovators mam gawa battry chager ekak thiyenawa chage karannada eka

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🙂👍🏻👍🏻👍🏻

  • @nayanajithds6599
    @nayanajithds6599 7 หลายเดือนก่อน

    Aiya hoda bouth ekaka link ekak hari namak hari dannako

  • @tilakcala7385
    @tilakcala7385 3 ปีที่แล้ว

    How to desing circuite

  • @anushikaidunil809
    @anushikaidunil809 3 ปีที่แล้ว

    ඈම්ප් එකක් හදන්නෙ කොහොමද

  • @prashanthasilva5880
    @prashanthasilva5880 3 ปีที่แล้ว

    මේ සර්කිට් එකේ රෑපසටහන දාන්න පුළුවන්ද....මේක බැටරි..on..off එකක් නේද

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      DENNAM

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      drive.google.com/file/d/1e-WfCjWBRgHkKx05KVVNc27_xt4RycB6/view?usp=sharing

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    👍😘