ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම හොඳයි පැහැදිලි උනා
ස්තූතී මිත්‍රයා❤️
Input peththe pin 5k thiyanawa.110v ha 230v dekatama gahanna puluwan ekak.230v denne mona pin dekatada kiyala hoyaganne kohomada?
රෙසිස්ටේශන් එක,ඒ කියන්නෙ ප්‍රතිරෝධ වැඩිම එකට 230 දෙන්නෙ
සුපිරි මචන් දිගටම කරන් යමු ගැම්මට👍👍👍
තෑන්ක්ස් සහෝදරයා .අනිවාර්යයෙන්ම 🔥❤️👊
Ayye mage ups transformer eke wire 5k thiyanawa mokadata danna kalu,kola,kalu,nil,rathu mata ohm balanna vigiyak ne
මගෙ වට්ස් ඇප් එකට ෆොටෝ එකක් එවන්න මල්ලි.නම්බර් එක දාල තියෙනව මගේ
Transformer eka 6v,24v,32v sandahakara atha coil mahatma kambiyen otha atha , bara 1.2 kg batery chargerayak sadiya hakida, kohomada 12v ganne
ට්‍රාන්ස්ෆෝමර් එක අළුතින් ඔතන්න වෙනව.14.5 අවුට්පුට් එකක් නැද්ද ට්‍රාන්ස්ෆෝමර් එකේ
ඕක පවර් සප්ලයි එකකට නම් මරු.
Me transformer thiyenawa, Rs. 2000/= ganna puluwan, kauruhari onenam kiyanna thawa tikai ethane thiyenne, mama KANDY, use karapuwa
Obata gadak athuthi, resister ekakin valtage adukaranna baroda, variable 50k resisterayak danna barida
ඔයා ලග තියන ට්‍රාන්ස්ෆෝමර් වල පොටෝ ටිකක් මගෙ මේ නම්බර් එකට වට්ස් ඇප් වලින් එවනවද 071 61 89 508
Maga ups tans pomara aut patha wayai hayak tiyanwa wayar hadura ganna komada
මොනවද මිත්‍රය ඒ වයර් වල පාට වර්ග
In put කලු වයර් 2 තියනව නම් කොහොමද 230 දෙන වයර් හොයා ගන්නේ ... වටින වීඩියෝ එකක් ජය වේවා ඔබට
කළු කියන්නෙ GROUND වයර්.හැම වෙලාවෙම ට්‍රාන්ස්ෆෝමර් එක කෙලවර අයිනෙම තියන කළු වයර් එක වැඩේට ගන්න සහෝදරයා .❤️
බැටරි චාර්ජර් එකක් හදන එකක් ඉක්මණ්ටම දාන්න බන්.ඒක මාර වටිනව මේ දවස් වල.
හරි.අනිවාර්යයෙන්ම අද හෙටම අරන් එන්නම් සහෝදරයා .
Aiye ups transformer ekin inverter eka hadanne kohonad kiyl den ko aiye please
වැඩේ පුළුවන් මල්ලි.හැබෑ සාර්ථක නෑ.මම ඒකයි ඒ වැඩේ අල්ලල දැම්මෙ.
Ayye eka paththaka kaha wayar dekai anith paththe rath,kalu ekai yhiyenawa meke mona wayar walinda out ganne
පුළුවන් නම් මල්ලි මට වට්ස් ඇප් එකෙන් පොටෝ එකක් එවන්න
Ups transformer eke ampier balanne kohomada kiyala video ekak danna ikmnta
ඇම්පියර් චෙක් කරන්න නම් ක්ලෑම්ප් මීටර් එකක් ඕන වෙනව.හරි.මම කරන්නම් එකක් එහෙනම්
Thanks brother
Single taping UPS transformer ekakin 12v ganne kohomada aut wenne 6v neda
Input පැත්තෙ වයර් කීයක් තියනවද සහෝදරයා
Supiriyak brother kiyana widihata therenwa
තෑන්ක්ස් සහෝදරයා ❤️👊✌🙏😘
ඉතාමත් හොදින් කියලා දුන්නට ගොඩක් ස්තුතියි පුතා. මම හොඳටම තෙරුන් ගත්තා.පුලුවන් නම් පුතාගෙ දූරකතන අංකය මට දෙනවා ද? ප්‍රශ්න වගයකට උත්තර ලබාගන්න. ඔබට යහපතක්ම වෙවා.
ස්‍තූතී මහත්මයා.....0716189508මෙන්න මහත්මය
මගේ UPS Transformer එකේ මහත වයර් පැත්තේ මැද රතු සහ දෙපැත්ත කලු සහ නිල් වයර් දෙකක් තියෙනවා ඊට අමතරව දුඹුරු සහ නිල් පොඩි වයර් දෙකක්ද තියෙනවා අනෙක් පැත්ත නම් වයර් 4 යි.මහත වයර් පැත්තේ වයර් වල ප්‍රතිරෝධය සෑම වයර් දෙකක්අතරම ඕම්ස් 5.5 කුඩා වයර් දෙකේ 3.5 මේකෙන් 12V 100A බැටරි චාජරයක් හදන්න පිළිවන්ද?
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.මොකක් හරි අවුලක් උනොත් මටකතා කරන්න.
නියමයි
Thanks ❤
Hodatama peedili thankd
ස්තූතී මිත්‍රයා
මගෙ transfomer එක බැටරි 2 ups එකකින් ගත්තේ.එකේ කොමන් වයර් එක හොයාගන්න බෑ කලු පාට වයර් එකක් නෑ ..සුදු.තැබිලි.කහ.දුබුරු.නිල් වයර් තියෙන්නේ......මහත වයර් තියන පැත්තෙ මහත වයර් 3ක් තියනවා නිල්.රතු.දුබුරු එ පැත්තෙම පොඩි වයර් 3k තියනවා රතු.කලු.කොල පාට ..කොහොමද මේකේ වයර් හොයන්නේ....කියලදෙන්න පුලුවන්ද...bs
මට පොටෝ එකක් එවා තියනවද
@@tech8823 photo ekak ewwa mn
මම ලගතියෙනවා පින් 16 ට්‍රන්ස්පොමර් එකක් සෙටප් එකක පින් ඔක්කොම එකමපැත්තට තියෙනවා ට්‍රන්ස්පොමර් එක තියෙන අතට තිබ්බම එකම පැත්තට පින් 10 යට 6 යි මෙකෙන් බැටරි එකක් චර්ජ් කරන්න පුළුවන් ද ට්‍රන්ස්පොමර් එකට230 දෙන්නෙ කොහොමද
පින් ගොඩක් තියන එකක්.ඕකෙන් නම් මිත්‍රයා බැටරි චාජර් එක්ක් හදන්න බැරි වෙයි,මම හිතන ජාතියෙ එකක් නම්.සෝනි සෙටප් වලට එන ජාතියෙ එකක් වෙන්න ඕනෙ.මට වට්ස් ඇප් එකට පොටෝ ටිකක් දාන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ
Number eke එවනවද මම දන්නම්
ආ.....එවන්නම්.071 61 89 508
මගෙ ups transformer එකේ ohms බලපුවහම පෙන්නන්නෙ ohms 4.4 ත් 4.9 ත් අතර විතරයි .කොහොමද හොයාගන්නෙ.
ඔයා ලග තියෙන්නෙ මොකක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද සහෝදරයා
Plate amp ekakata kelinma 12v danna puliwanda 12v enanpatta power wire amunala..
Plate AMP කිව්වෙ සහෝදරයා ??
@@tech8823 YA 190 subwoofer plate amp eka.. woofer ekat use karana eka.,
@@tech8823 th-cam.com/video/tDyrGepHR5I/w-d-xo.html me link eke tiyana amp eka
ඉන්න බලන්න
@@tech8823 balala kiyannako.. gedara nikan tiyenne me amp eka.. wada karanawa.. transfomer ekakut tiyanawa.. mam electronic gana danne.. TH-cam eken balala karanadayak tama danne..
Ups transefromer eka ampiyer kiyada
සාමාන්‍යයෙන් ඇම්පියර් 25 වගෙ ගන්න පුළුවන් උපරිමයක්.
මේ transformer එකේ out put එක multimeeter eken check කීරීමේ දී මල්ටිමීටර් එක DC voltage විදියට ටියුන් කරල chek karoth මල්ටිමීටර් එක පිච්චෙනව ද ?
ට්‍රාන්ස්ෆෝමර් වෝල්ටේජ් එකට වඩා අඩු වෝල්ටේජ් එකක් දාල මල්ටිමීටර් එක චෙක් කරොත් නම් මල්ටිමීටර් එකට හානිවෙන්න ඉඩ තියනව
මන් ගාව 6v transformer එකක් තියෙන්නේ ඒකෙන් කොල කලු ඉන්පුට් දීලා අවුට් එක එන්නේ 13v වගේ.නිල් කලු ඉන්පුට් කරාම වෝල්ට් 15 ක් විතර අවුට් වෙනවා ෆෑන් එකක් දාලා චාජර් එකකට් යූස් කරන එක අවුලක් නැති වෙයිද
ඒකෙ සහෝදරයා අවුට්පුට් වෝල්ටේජ් වැඩ් වෙන තරමට ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙනව වැඩී.ඒ විතරක් නෙවෙ.හම් එකක් එනව.15V අවුට් පුට් එකෙදි ඔයාට ඇම්පියර් 5 - 8 වගෙ ගන්න පුළුවන් වෙයි.අනිවාර්යයෙන්ම ෆෑන් එකක් නම් හයි කරන්නම වෙනව ඔයාට .අවුලක් වෙන්නෙ නෑ.
@@tech8823 බොහොම ස්තූතියි ..තව එක ප්‍රශ්නයක් තියෙනවා එතකොට 12v ෆෑන් එකකට 15-17v ප්‍රමාණයක් වැඩියිනේ ඒකට අපිට මොකක්ද කරන්න පුලුවන් ...වෝල්ටේජ් රෙගුයුලේට් කරන්න මොකක්ද භාවිත කරන්න ඕන ?❤️
ඔයාට පුළුවන් 7812 රෙගියුලේටර් එකක් පාවිච්චි කර්න්න.ට්‍රාන්සිස්ටර් එකක් වගේ පින් තුනක රෙගියුලේටර් අයිසී එකක් ඒක.ඒක හීට් සින්ක් එකකට ගහල වැඩේට පාවිච්චි කරන්න ගන්න.
@@tech8823 එලම එලම සහෝ ❤️ බොහොම ස්තූතියි..
Aiye meke A50 ena vidiyata hdaganna puluwanda pulwannam kohomada kiyanna
එච්චර ලොකු ඇම්පියර් රේන්ජ් එකක් නම් මේ වගෙ UPS ට්‍රාන්ස්ෆෝමර් එකකින් ගන්න බෑ මල්ලි.මොකක් හදන්නද ඔයාට ??
@@tech8823 car amp EKAK gedara ahanna A35eka
කාර් ඈම්ප් එකක් කිව්වෙ සබ් වූෆර් ඈම්ප් එකක්ද නැත්තම් කාර් සෙටප් එකක්ද...
@@tech8823 subwoofer and ekak 640w
Good video❤️💪
Thanks ❤️🤟👊💪
Transformer wala ampier gaana hoyaganna widiha kiyala denna puluwanda
හරි.මම කියල දෙන්නම්.ඉක්මණට වීඩියෝ එකක් දාන්නම්.
Hema transformer ekama mee vidiha newi needa
ගොඩක් UPS Transformer මේ වගෙ එව්ව සහෝදරයා
මට හම්බ උන transformer එකෙ wire 3 තියන්නෙ වැඩිම oms පෙන්නන්නෙ 7.3 wire පට කලු,රතු,දුබුරු .මොන් wire වලටද 230v දෙන්නෙ.
අන්න ඒ වැඩිම රෙසිස්ටේශන් එකක් තියන වයර් දෙක ඒ කියන්නෙ කළු දුඹුරු දෙකට සප්ලයි දෙන්න සහෝදරයා 👊❤️❤️
I am new guy for u channel
Thanks Buddy.....❤️👊💪🙏
1st Comment .🤟❤️
තෑන්ක්ස් 🤟❤️😊🙏
මට ගෙදර අහන්න පවර් පැක් එකක් හදාගන්නෙ කොහොම ද මට තියෙනවා 12w5A ට්‍රාන්ස්පෝමරයක්
කාර් කැසට් එකක් අහන්න
ඔයා අරගන්න තව 30,A Full wave Rectifire එකක්.තව පොඩි.ඩිජිටල් වෝල්ට් මීටර් එකක්.අරගන මට වට්ස් ඇප් එකෙන් SMS එකක් එවන්න
output eke wire 4k enewane
යාලු වැඩිම ඔිමිස් තියෙන වයර් දෙක දුන්නාම 11v විතර එන්නේ කලු කොල කලු කහ 16v කලු නිල් 14v මම 14v එන්ඩ දුන්නා හැබැයි ටාන්ස් පෝමරය හා රෙක්ටිපයර් එක රත්වෙනවා 14v එනවාමොකක්ද කල යුත්තේ සහෝ
රෙක්ටිෆයර් එක රත් වෙන්නෙ සහෝදරයා ඇම්පියර් අඩු එකක් නිසයි.ඒ කියන්නෙ ඔයා දාල තියෙන්නෙ අඩු ඇම්පියර් එකක් තියන රෙක්ටිෆයර් එකක්.ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙන්නෙත් ඒක නිසා.ට්‍රාන්ස්ෆෝමර් එකෙන් හම් එකක් එන්නෙ නෑ නේද 14V ගන්නකොට.
වැඩි ඔිමිස් වයර් දෙකට දුන්නාම 11v වාගේ out වෙන්නේ එතකොට ටාන්ස්පෝමරය රෙක්ටි පයරය කිසිම රත්විමක් නැ දාල තියෙන්නේ35බිජ් රෙක්ටි පයරයක් අඩු ඔිමිස් වයරයක් දාපුවාම වෝල්ටෙිජ් 14 16 එනවා රත්වෙනවා ඔයා auto cut out බැටරි ජාාජර් සර්කිට් එකක් දානනකෝ මම එක එක ඒවා බලලා හැදුවත් චාජ් වෙනවා off වෙන්නේ නැ තව එකක් යාලු ටාන්ස්පෝමරය හදද්දි සෙටි කලේ කොයිල් සෙටි දෙකේ වයර්දෙකක්එකට ටෙිකරලා ඉතිරි දෙකන් විදිලිය ලැබිමට හරිද ඒක
වයර් 3ක් තිබෙන UPS ට්‍රාන්ස්ෆෝමරයකින් ඉන්වෙන්ටරයක් හදාගන්න විදිහ කියලා දෙනවද.
හරි.ගේන්නම්.❤️👊🤟
කලු,රතු,දුබුරු වැඩිම oms පෙන්නන්නෙ 7.4
Charger ekak hadamuko
අද හෙටම වීඩියෝ එකක් දාන්නම් යාළුවා.🙏🤟❤️
👌👌👌👌👌👌👌👌
❤️❤️👊👊
අයියා.ට්රාන්ස්පොමර්.එකට.12v.දුන්නම.අනිත්.පැත්තේන්.AC.කරන්ටේක.අැවිත්.නැති.වේනවනේ.එහෙම.වේන්නේ.අැයි
UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් ද මල්ලි
Perfect
තෑන්ක්ස් ❤️👊
ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් පුට වෝල්ටේජ් එක ගහලා නැත්නම් කොහොමද දැනගන්නේ....?
අපිට මල්ටිමීටර් එකෙන් Ac වෝල්ටේජ් දාල ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන කරන්ට් එක චෙක් කරල බලන්න පුළුවන්
🎉🎉🎉❤❤❤❤❤❤
Thanks brother ❤
Supiri
Thanks ❤️❤️
වීඩියෝ එක අහෙන්නෙ නෑ. එ් මදිවට කබල් මියුසික් එකකුත් දාල. අපරාදෙ මගෙ කාලෙ.
👍👍
Out aka pennanne ampiyar tha
වෝල්ට්
Resistnce is the correct pronouncing, not resistration
Thanks brother ,for Helping ❤️❤️❤️🙏🙏🙏
Battery charger Hadanna hitHan iñe
සුපිරි සුපිරි❤️
😍
තෑන්ක්ස් 🙏🤟❤️
Ftt
ThAnks 🙏😊❤️🤟👊
@@tech8823 ඒ සී පැත්තේ හැම වයර් එක්කම එකම අගයක් පෙන්නුම් කරයිඒ ඇයි.
එහෙනම් කළු වයර් එකටයි කොළ වයර් එකටයි කරන්ට් දීල බලන්න.
how to check three out put
වයර් 7 කින් සමන්විත ට්‍රාන්ස් ෆොමර් ගැන කියන්න
මොන වගෙ එකකද තිබ්බෙ ඒ ඔයා කියන ට්‍රාන්ස්ෆෝමර් එක
@@tech8823 දැනටත් මා අතේ තියෙනව මෙහෙමයි වයෙර් තියෙන්නෙ නිල් 1/මැද කලු /නිල් /1.කියන්නෙ එතන මැද කොමන් දෙපැත්ත 12*2 නේද. පසුව කහ 2/ සුදු 2 ඇත මේ ටික තමා මට අවුල් ඉන්වට්ටර් කරද්දී Dc පැත්ත අවුට් පුට් කරන්න ඔන නේද කොමන් එකත් එක්ක නිල් 2 ක / ටුවෙල් ෆුල් වෙවු සොයන් ඉතිරි අතිරේක වයර් බාවිතේට නොගෙන ඉන්න පුලුවන් වේද
මට ආසයි ඔයාගෙ පාට මාලාව හදාරන්න ඔයාගෙ නොම්මර් එක දෙනවද වැරදෙන තැන් අහගන්න
අනිවාර්යයෙන්ම මිත්‍රයා.....071 61 89 508හවස 5.00 පස්සෙ කතා කරන්න.
මු ගොලුවෙික්ද
අර මොකද
Oyage whatsapp number aka dannako
0716189508
හරිම හොඳයි පැහැදිලි උනා
ස්තූතී මිත්‍රයා❤️
Input peththe pin 5k thiyanawa.110v ha 230v dekatama gahanna puluwan ekak.230v denne mona pin dekatada kiyala hoyaganne kohomada?
රෙසිස්ටේශන් එක,ඒ කියන්නෙ ප්‍රතිරෝධ වැඩිම එකට 230 දෙන්නෙ
සුපිරි මචන් දිගටම කරන් යමු ගැම්මට👍👍👍
තෑන්ක්ස් සහෝදරයා .අනිවාර්යයෙන්ම 🔥❤️👊
Ayye mage ups transformer eke wire 5k thiyanawa mokadata danna kalu,kola,kalu,nil,rathu mata ohm balanna vigiyak ne
මගෙ වට්ස් ඇප් එකට ෆොටෝ එකක් එවන්න මල්ලි.නම්බර් එක දාල තියෙනව මගේ
Transformer eka 6v,24v,32v sandahakara atha coil mahatma kambiyen otha atha , bara 1.2 kg batery chargerayak sadiya hakida, kohomada 12v ganne
ට්‍රාන්ස්ෆෝමර් එක අළුතින් ඔතන්න වෙනව.14.5 අවුට්පුට් එකක් නැද්ද ට්‍රාන්ස්ෆෝමර් එකේ
ඕක පවර් සප්ලයි එකකට නම් මරු.
Me transformer thiyenawa, Rs. 2000/= ganna puluwan, kauruhari onenam kiyanna thawa tikai ethane thiyenne, mama KANDY, use karapuwa
Obata gadak athuthi, resister ekakin valtage adukaranna baroda, variable 50k resisterayak danna barida
ඔයා ලග තියන ට්‍රාන්ස්ෆෝමර් වල පොටෝ ටිකක් මගෙ මේ නම්බර් එකට වට්ස් ඇප් වලින් එවනවද
071 61 89 508
Maga ups tans pomara aut patha wayai hayak tiyanwa wayar hadura ganna komada
මොනවද මිත්‍රය ඒ වයර් වල පාට වර්ග
In put කලු වයර් 2 තියනව නම් කොහොමද 230 දෙන වයර් හොයා ගන්නේ ... වටින වීඩියෝ එකක් ජය වේවා ඔබට
කළු කියන්නෙ GROUND වයර්.හැම වෙලාවෙම ට්‍රාන්ස්ෆෝමර් එක කෙලවර අයිනෙම තියන කළු වයර් එක වැඩේට ගන්න සහෝදරයා .❤️
බැටරි චාර්ජර් එකක් හදන එකක් ඉක්මණ්ටම දාන්න බන්.ඒක මාර වටිනව මේ දවස් වල.
හරි.අනිවාර්යයෙන්ම අද හෙටම අරන් එන්නම් සහෝදරයා .
Aiye ups transformer ekin inverter eka hadanne kohonad kiyl den ko aiye please
වැඩේ පුළුවන් මල්ලි.හැබෑ සාර්ථක නෑ.මම ඒකයි ඒ වැඩේ අල්ලල දැම්මෙ.
Ayye eka paththaka kaha wayar dekai anith paththe rath,kalu ekai yhiyenawa meke mona wayar walinda out ganne
පුළුවන් නම් මල්ලි මට වට්ස් ඇප් එකෙන් පොටෝ එකක් එවන්න
Ups transformer eke ampier balanne kohomada kiyala video ekak danna ikmnta
ඇම්පියර් චෙක් කරන්න නම් ක්ලෑම්ප් මීටර් එකක් ඕන වෙනව.හරි.මම කරන්නම් එකක් එහෙනම්
Thanks brother
Single taping UPS transformer ekakin 12v ganne kohomada aut wenne 6v neda
Input පැත්තෙ වයර් කීයක් තියනවද සහෝදරයා
Supiriyak brother kiyana widihata therenwa
තෑන්ක්ස් සහෝදරයා ❤️👊✌🙏😘
ඉතාමත් හොදින් කියලා දුන්නට ගොඩක් ස්තුතියි පුතා. මම හොඳටම තෙරුන් ගත්තා.පුලුවන් නම් පුතාගෙ දූරකතන අංකය මට දෙනවා ද? ප්‍රශ්න වගයකට උත්තර ලබාගන්න. ඔබට යහපතක්ම වෙවා.
ස්‍තූතී මහත්මයා.....
0716189508
මෙන්න මහත්මය
මගේ UPS Transformer එකේ මහත වයර් පැත්තේ මැද රතු සහ දෙපැත්ත කලු සහ නිල් වයර් දෙකක් තියෙනවා ඊට අමතරව දුඹුරු සහ නිල් පොඩි වයර් දෙකක්ද තියෙනවා අනෙක් පැත්ත නම් වයර් 4 යි.මහත වයර් පැත්තේ වයර් වල ප්‍රතිරෝධය සෑම වයර් දෙකක්අතරම ඕම්ස් 5.5 කුඩා වයර් දෙකේ 3.5 මේකෙන් 12V 100A බැටරි චාජරයක් හදන්න පිළිවන්ද?
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.
මොකක් හරි අවුලක් උනොත් මටකතා කරන්න.
නියමයි
Thanks ❤
Hodatama peedili thankd
ස්තූතී මිත්‍රයා
මගෙ transfomer එක බැටරි 2 ups එකකින් ගත්තේ.එකේ කොමන් වයර් එක හොයාගන්න බෑ කලු පාට වයර් එකක් නෑ ..සුදු.තැබිලි.කහ.දුබුරු.නිල් වයර් තියෙන්නේ......මහත වයර් තියන පැත්තෙ මහත වයර් 3ක් තියනවා නිල්.රතු.දුබුරු එ පැත්තෙම පොඩි වයර් 3k තියනවා රතු.කලු.කොල පාට ..කොහොමද මේකේ වයර් හොයන්නේ....කියලදෙන්න පුලුවන්ද...bs
මට පොටෝ එකක් එවා තියනවද
@@tech8823 photo ekak ewwa mn
මම ලගතියෙනවා පින් 16 ට්‍රන්ස්පොමර් එකක් සෙටප් එකක පින් ඔක්කොම එකමපැත්තට තියෙනවා ට්‍රන්ස්පොමර් එක තියෙන අතට තිබ්බම එකම පැත්තට පින් 10 යට 6 යි මෙකෙන් බැටරි එකක් චර්ජ් කරන්න පුළුවන් ද ට්‍රන්ස්පොමර් එකට230 දෙන්නෙ කොහොමද
පින් ගොඩක් තියන එකක්.ඕකෙන් නම් මිත්‍රයා බැටරි චාජර් එක්ක් හදන්න බැරි වෙයි,මම හිතන ජාතියෙ එකක් නම්.සෝනි සෙටප් වලට එන ජාතියෙ එකක් වෙන්න ඕනෙ.
මට වට්ස් ඇප් එකට පොටෝ ටිකක් දාන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ
Number eke එවනවද මම දන්නම්
ආ.....එවන්නම්.
071 61 89 508
මගෙ ups transformer එකේ ohms බලපුවහම පෙන්නන්නෙ ohms 4.4 ත් 4.9 ත් අතර විතරයි .කොහොමද හොයාගන්නෙ.
ඔයා ලග තියෙන්නෙ මොකක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද සහෝදරයා
Plate amp ekakata kelinma 12v danna puliwanda 12v enanpatta power wire amunala..
Plate AMP කිව්වෙ සහෝදරයා ??
@@tech8823 YA 190 subwoofer plate amp eka.. woofer ekat use karana eka.,
@@tech8823 th-cam.com/video/tDyrGepHR5I/w-d-xo.html me link eke tiyana amp eka
ඉන්න බලන්න
@@tech8823 balala kiyannako.. gedara nikan tiyenne me amp eka.. wada karanawa.. transfomer ekakut tiyanawa.. mam electronic gana danne.. TH-cam eken balala karanadayak tama danne..
Ups transefromer eka ampiyer kiyada
සාමාන්‍යයෙන් ඇම්පියර් 25 වගෙ ගන්න පුළුවන් උපරිමයක්.
මේ transformer එකේ out put එක multimeeter eken check කීරීමේ දී මල්ටිමීටර් එක DC voltage විදියට ටියුන් කරල chek karoth මල්ටිමීටර් එක පිච්චෙනව ද ?
ට්‍රාන්ස්ෆෝමර් වෝල්ටේජ් එකට වඩා අඩු වෝල්ටේජ් එකක් දාල මල්ටිමීටර් එක චෙක් කරොත් නම් මල්ටිමීටර් එකට හානිවෙන්න ඉඩ තියනව
මන් ගාව 6v transformer එකක් තියෙන්නේ ඒකෙන් කොල කලු ඉන්පුට් දීලා අවුට් එක එන්නේ 13v වගේ.නිල් කලු ඉන්පුට් කරාම වෝල්ට් 15 ක් විතර අවුට් වෙනවා ෆෑන් එකක් දාලා චාජර් එකකට් යූස් කරන එක අවුලක් නැති වෙයිද
ඒකෙ සහෝදරයා අවුට්පුට් වෝල්ටේජ් වැඩ් වෙන තරමට ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙනව වැඩී.ඒ විතරක් නෙවෙ.හම් එකක් එනව.15V අවුට් පුට් එකෙදි ඔයාට ඇම්පියර් 5 - 8 වගෙ ගන්න පුළුවන් වෙයි.අනිවාර්යයෙන්ම ෆෑන් එකක් නම් හයි කරන්නම වෙනව ඔයාට .අවුලක් වෙන්නෙ නෑ.
@@tech8823 බොහොම ස්තූතියි ..තව එක ප්‍රශ්නයක් තියෙනවා එතකොට 12v ෆෑන් එකකට 15-17v ප්‍රමාණයක් වැඩියිනේ ඒකට අපිට මොකක්ද කරන්න පුලුවන් ...වෝල්ටේජ් රෙගුයුලේට් කරන්න මොකක්ද භාවිත කරන්න ඕන ?❤️
ඔයාට පුළුවන් 7812 රෙගියුලේටර් එකක් පාවිච්චි කර්න්න.ට්‍රාන්සිස්ටර් එකක් වගේ පින් තුනක රෙගියුලේටර් අයිසී එකක් ඒක.ඒක හීට් සින්ක් එකකට ගහල වැඩේට පාවිච්චි කරන්න ගන්න.
@@tech8823 එලම එලම සහෝ ❤️ බොහොම ස්තූතියි..
@@tech8823 එලම එලම සහෝ ❤️ බොහොම ස්තූතියි..
Aiye meke A50 ena vidiyata hdaganna puluwanda pulwannam kohomada kiyanna
එච්චර ලොකු ඇම්පියර් රේන්ජ් එකක් නම් මේ වගෙ UPS ට්‍රාන්ස්ෆෝමර් එකකින් ගන්න බෑ මල්ලි.මොකක් හදන්නද ඔයාට ??
@@tech8823 car amp EKAK gedara ahanna A35eka
කාර් ඈම්ප් එකක් කිව්වෙ සබ් වූෆර් ඈම්ප් එකක්ද නැත්තම් කාර් සෙටප් එකක්ද...
@@tech8823 subwoofer and ekak 640w
Good video❤️💪
Thanks ❤️🤟👊💪
Transformer wala ampier gaana hoyaganna widiha kiyala denna puluwanda
හරි.මම කියල දෙන්නම්.ඉක්මණට වීඩියෝ එකක් දාන්නම්.
Hema transformer ekama mee vidiha newi needa
ගොඩක් UPS Transformer මේ වගෙ එව්ව සහෝදරයා
මට හම්බ උන transformer එකෙ wire 3 තියන්නෙ වැඩිම oms පෙන්නන්නෙ 7.3 wire පට කලු,රතු,දුබුරු .මොන් wire වලටද 230v දෙන්නෙ.
අන්න ඒ වැඩිම රෙසිස්ටේශන් එකක් තියන වයර් දෙක ඒ කියන්නෙ කළු දුඹුරු දෙකට සප්ලයි දෙන්න සහෝදරයා 👊❤️❤️
I am new guy for u channel
Thanks Buddy.....❤️👊💪🙏
1st Comment .🤟❤️
තෑන්ක්ස් 🤟❤️😊🙏
මට ගෙදර අහන්න පවර් පැක් එකක් හදාගන්නෙ කොහොම ද මට තියෙනවා 12w5A ට්‍රාන්ස්පෝමරයක්
කාර් කැසට් එකක් අහන්න
ඔයා අරගන්න තව 30,A Full wave Rectifire එකක්.තව පොඩි.ඩිජිටල් වෝල්ට් මීටර් එකක්.අරගන මට වට්ස් ඇප් එකෙන් SMS එකක් එවන්න
output eke wire 4k enewane
යාලු වැඩිම ඔිමිස් තියෙන වයර් දෙක දුන්නාම 11v විතර එන්නේ කලු කොල කලු කහ 16v කලු නිල් 14v මම 14v එන්ඩ දුන්නා හැබැයි ටාන්ස් පෝමරය හා රෙක්ටිපයර් එක රත්වෙනවා 14v එනවාමොකක්ද කල යුත්තේ සහෝ
රෙක්ටිෆයර් එක රත් වෙන්නෙ සහෝදරයා ඇම්පියර් අඩු එකක් නිසයි.ඒ කියන්නෙ ඔයා දාල තියෙන්නෙ අඩු ඇම්පියර් එකක් තියන රෙක්ටිෆයර් එකක්.ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙන්නෙත් ඒක නිසා.ට්‍රාන්ස්ෆෝමර් එකෙන් හම් එකක් එන්නෙ නෑ නේද 14V ගන්නකොට.
වැඩි ඔිමිස් වයර් දෙකට දුන්නාම 11v වාගේ out වෙන්නේ එතකොට ටාන්ස්පෝමරය රෙක්ටි පයරය කිසිම රත්විමක් නැ දාල තියෙන්නේ35බිජ් රෙක්ටි පයරයක් අඩු ඔිමිස් වයරයක් දාපුවාම වෝල්ටෙිජ් 14 16 එනවා රත්වෙනවා ඔයා auto cut out බැටරි ජාාජර් සර්කිට් එකක් දානනකෝ මම එක එක ඒවා බලලා හැදුවත් චාජ් වෙනවා off වෙන්නේ නැ තව එකක් යාලු ටාන්ස්පෝමරය හදද්දි සෙටි කලේ කොයිල් සෙටි දෙකේ වයර්දෙකක්එකට ටෙිකරලා ඉතිරි දෙකන් විදිලිය ලැබිමට හරිද ඒක
වයර් 3ක් තිබෙන UPS ට්‍රාන්ස්ෆෝමරයකින් ඉන්වෙන්ටරයක් හදාගන්න විදිහ කියලා දෙනවද.
හරි.ගේන්නම්.❤️👊🤟
කලු,රතු,දුබුරු වැඩිම oms පෙන්නන්නෙ 7.4
Charger ekak hadamuko
අද හෙටම වීඩියෝ එකක් දාන්නම් යාළුවා.🙏🤟❤️
👌👌👌👌👌👌👌👌
❤️❤️👊👊
අයියා.ට්රාන්ස්පොමර්.එකට.12v.දුන්නම.අනිත්.පැත්තේන්.AC.කරන්ටේක.අැවිත්.නැති.වේනවනේ.එහෙම.වේන්නේ.අැයි
UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් ද මල්ලි
Perfect
තෑන්ක්ස් ❤️👊
ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් පුට වෝල්ටේජ් එක ගහලා නැත්නම් කොහොමද දැනගන්නේ....?
අපිට මල්ටිමීටර් එකෙන් Ac වෝල්ටේජ් දාල ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන කරන්ට් එක චෙක් කරල බලන්න පුළුවන්
🎉🎉🎉❤❤❤❤❤❤
Thanks brother ❤
Supiri
Thanks ❤️❤️
වීඩියෝ එක අහෙන්නෙ නෑ. එ් මදිවට කබල් මියුසික් එකකුත් දාල. අපරාදෙ මගෙ කාලෙ.
👍👍
Out aka pennanne ampiyar tha
වෝල්ට්
Resistnce is the correct pronouncing, not resistration
Thanks brother ,for Helping ❤️❤️❤️🙏🙏🙏
Battery charger Hadanna hitHan iñe
සුපිරි සුපිරි❤️
😍
තෑන්ක්ස් 🙏🤟❤️
Ftt
ThAnks 🙏😊❤️🤟👊
@@tech8823 ඒ සී පැත්තේ හැම වයර් එක්කම එකම අගයක් පෙන්නුම් කරයි
ඒ ඇයි.
එහෙනම් කළු වයර් එකටයි කොළ වයර් එකටයි කරන්ට් දීල බලන්න.
how to check three out put
වයර් 7 කින් සමන්විත ට්‍රාන්ස් ෆොමර් ගැන කියන්න
මොන වගෙ එකකද තිබ්බෙ ඒ ඔයා කියන ට්‍රාන්ස්ෆෝමර් එක
@@tech8823 දැනටත් මා අතේ තියෙනව මෙහෙමයි වයෙර් තියෙන්නෙ නිල් 1/මැද කලු /නිල් /1.කියන්නෙ එතන මැද කොමන් දෙපැත්ත 12*2 නේද. පසුව කහ 2/ සුදු 2 ඇත මේ ටික තමා මට අවුල් ඉන්වට්ටර් කරද්දී Dc පැත්ත අවුට් පුට් කරන්න ඔන නේද කොමන් එකත් එක්ක නිල් 2 ක / ටුවෙල් ෆුල් වෙවු සොයන් ඉතිරි අතිරේක වයර් බාවිතේට නොගෙන ඉන්න පුලුවන් වේද
මට ආසයි ඔයාගෙ පාට මාලාව හදාරන්න ඔයාගෙ නොම්මර් එක දෙනවද වැරදෙන තැන් අහගන්න
අනිවාර්යයෙන්ම මිත්‍රයා.....
071 61 89 508
හවස 5.00 පස්සෙ කතා කරන්න.
මු ගොලුවෙික්ද
අර මොකද
Oyage whatsapp number aka dannako
0716189508
output eke wire 4k enewane