පාරට වැටුන විරිදු නලින් බස්වල විරිදු කියන්න පටන්ගත්ත හැටි | viridu nalin bus virindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 760

  • @Wහිරු
    @Wහිරු 2 ปีที่แล้ว +321

    බස් එකට නැගලා විරිදු කියන්න පුලුවන් උනේ පොළවෙ පයගහලා ඉන්න චරිතයක් නිසා වෙන්න ඇති,
    ඔයාට මිනිස්සු ආදරේ කරන්නෙත් ඔය නිහතමානිකමට තමයි නලින් අයියේ ❤️

    • @maheshbodahandi340
      @maheshbodahandi340 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම...හරිම නිහතමානී චරිතයක්,මම දන්න විදියට තම අම්මා ආදරෙන් රැක බලාගෙන...සලකන පුතෙක් තමා මේ. වාසනාවන් මෙවන් පුතුන්. ❤

    • @priyakarunanayaka270
      @priyakarunanayaka270 2 ปีที่แล้ว +1

      ඇත්තටම ow

    • @dammika1398
      @dammika1398 2 ปีที่แล้ว

      අතටම ou hemoma ගොඩක් ආදරෙයි හදවතින්ම නලින් මල්ලියා ඔයට

  • @sridhammalokaviharaya9218
    @sridhammalokaviharaya9218 2 ปีที่แล้ว +260

    රට පත්වී ඇති තත්වය නිසා පාරට වැටුනත් ඔබතුමාගේ හැකියාවට මුලු මහත් ජාතියක් ආදරේ කරනබව සහතිකයි. තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

    • @sunasilan6260
      @sunasilan6260 2 ปีที่แล้ว

      මල්ලි.ඹයාට.ඹහොම.නම්.කවරකුට.කුමන.කතාද.මට.හරිම.කනගාටු.රටට.වුනදෙ.ගැන.ඹයාට.දෙවිරැකවරනයි.

    • @NIDUVLOGZ
      @NIDUVLOGZ 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪🙏

  • @pathuma2744
    @pathuma2744 2 ปีที่แล้ว +132

    ඔයා කොහේ කොතන විරිදු කිව්වත් අපි ඔයාටයි ඔයාගෙ නිහතමානීකමටයි හැමදාම ආදරෙයි නලින් අයියේ 👍👍👍❤️❤️❤️

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +178

    අනේ මල්ලියේ දුක හිතුනා ගොඩක් අපේ ලංකවේ මිනිසුන් හරිම සංවේදී තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      ඔබට.දලදා.සමිදු.පිහිටයි.දුකයි.ඔබට.කිසි.දිනක.වරදින්.නැහැ.

    • @dammika1398
      @dammika1398 2 ปีที่แล้ว +2

      අනේ බොහෝම ස්තූතියි oyatat ashma වේවා සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🍃🌷🍃🌷🍃🌷🍃🌷🍃🌷

    • @dammika1398
      @dammika1398 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

  • @wimalaherath3942
    @wimalaherath3942 2 ปีที่แล้ว +62

    බස් එකට නැගල විරිදු කියන කොට ගොඩක් දුක හිතුන පුතේ. මගෙ පුතාට තෙරුවන් සරණයි

  • @Gamidiviya
    @Gamidiviya 2 ปีที่แล้ว +65

    තේරුම් ගන්නවා නම් හොඳ ම කනේ පාරක් තමයි... යහපත් විදියට ජීවත් වෙන හැටි ආදර්ශයෙන්ම පෙන්වා දුන්නා... හොරකම් කරලා ජීවත් වෙන්න එපා කියන පාඩම ලස්සනට කිව්වා ව්‍යංග්‍යර්ථයෙන්.... නියමයි නලින් අයියේ... සුභ පැතුම් ඔයාට 💐💐💐

    • @Arosh37
      @Arosh37 2 ปีที่แล้ว

      හ්ම් අනිවා

  • @lahirusadaruwan1992
    @lahirusadaruwan1992 2 ปีที่แล้ว +85

    අනේ ඔයා නිහතමානී හදවතේ විරිදු ගායකයා
    බුදු සරනයි 🔥👌🙏
    කවදාවත් වරදින් මෙතන ❤ ඉන්නවා මෙතන

  • @doniammai-pavithra
    @doniammai-pavithra 2 ปีที่แล้ว +83

    කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මල්ලි ... තව තවත් ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී...🙏🙏🙏

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +61

    හොරකම් කරන්නේ නැත්තං,
    කුඩු විකුණන්නේ නැත්තං,
    එක එකාට කෙලවලා සල්ලි හොයන්නෙ නැත්තං
    හරියට කරන හැමදේම RESPECT තමා.... 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️❤️

    • @nadimalakmali8742
      @nadimalakmali8742 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @vimukthikavibana6970
      @vimukthikavibana6970 2 ปีที่แล้ว +1

      @@nadimalakmali8742 nalin Mali mokada awulak naha oyata budu saranae mali

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 2 ปีที่แล้ว +1

      Hariyata. Hari

    • @rasikamadushanka4682
      @rasikamadushanka4682 2 ปีที่แล้ว +3

      හරිම කතාව කියපු ඔයා වගේ අය තමා වටින්නේ 🔥👌👍

  • @kmfernando6304
    @kmfernando6304 2 ปีที่แล้ว +33

    ඇත්තටම මාර ආඩම්බරයකි නුඹ සමාජයට දෙන ආදර්ශයකි ආදරෙයි හැමදාමත්❤😍😍😍😍🙏🙏🙏🙏

  • @shashi_monarawila
    @shashi_monarawila 2 ปีที่แล้ว +27

    උත්සහවන්ත,නිහතමානී කොල්ලෙක්..කවදාවත් වරදින්න එපා අයියේ, බුදුසරණයි ❤ හැකියාව නම් සුපිරියක් 👌❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +38

    හැමෝම මිනිස්සුන්ට දැන් පාරට බහින්න වෙලා තියෙන්නේ තෙරැවන් සරණයි අයියා 😢🙏

  • @gsumana3604
    @gsumana3604 2 ปีที่แล้ว +44

    අනේ පුතේ ඔයා අපේ රට ජාතිය වෙනුවෙන් ගොඩක් හිතනවා පුතේ ඔයාට නිදුක් නිරෝගි බාවය ලැබේවා මේ බස් එකේ මේ ව්දියට දකිනකොට හරිම දුකය් පුතේ ඔයාට තෙරුවන් සරනයි 🌺🌹🌼💮🌹🏵️

  • @sllikevideo5898
    @sllikevideo5898 2 ปีที่แล้ว +36

    ඔයා නිහතමානී චරිතයක් කියලා මේ විරිදුවෙන්ම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් අයියෙ ❤️🙏

  • @rashan6669
    @rashan6669 2 ปีที่แล้ว +53

    ආණ්ඩුවට කරන්න බැරිනම් පුලුවන් කෙනෙකුට දෙන්න ඕනි.....එක එකාට වැරදි කිය කිය ඉන්නෙ නැතුව.... අයියට තෙරුවන් සරනයි අයියේ 💖

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +51

    නියමයි අයියෙ ඒ විරිදු ටික හැමදාමත් වගෙ 🙏භාවනාවක් ඔයා නම්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම දුකයි මල්ලි .අපි අසරණ වෙචිච තැනක් ..හිතාගන්න බැරිව ගියා .තෙරැවන්සරණයි .

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +38

    බස් වල විරිදු කීවට ඒවගෙ යන මිනිස්සුන්ටත් මේ දවස් වල අතේ සතේ නැතිව ඉන්නෙ මම රට යන එකත් මාසෙකට කල් දැම්ම ගෝටාබයට ජන්දෙ දීලම යන්න ඕන කියල දැන් අවුරුදු දෙකක් ඉවරයි ඒත් ලන්කාවට ගිහින් මොනව කරන්නද ජීවත් වෙන්න බැරි තත්වෙට පත් වෙලා අපිත් අසරණයි දැන්

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +5

    මල්ලී උතුම් ගුණාංග , මනුෂ්‍යත්වය පිරි ඔබ බස් එකේ විරිදු කියනව දැක්කම පපුව පිච්චුනා. ඔබට කවදාවත් වරදින්නෙ නැහැ. ඔබේ සාර්ථකත්වය නුදුරේදීම ලැබෙනවා . තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !🙏🙏🙏🌸💟

  • @samanthisl4681
    @samanthisl4681 2 ปีที่แล้ว +14

    සතුටුයි නලින් අයියේ ඔයාට ඉක්මනට සනිපවුන එකට. ඔයාගේ විරැදුවක් එනකං බලාගෙන හිටියේ.හරිම ආදර්ශවත් විරැදුවක් අයියේ.ඔයාට තෙරැවන් සරණයි
    හිතට දුකයි ඔයා ඒත් බස්එකේ විරැදු කියනකොට. අපි හැමදාමත් ආදරෙයි අයියට

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +75

    රැක ගත්තොත් පන්සල රැකේවි අපි සිංහල ❤️❤️❤️

  • @bykaushalyarasanjalinimesh784
    @bykaushalyarasanjalinimesh784 2 ปีที่แล้ว +17

    ගොඩාක් දුක හිතුන අයියේ ඔයාට බුදු සරනයි ඔයාගෙ ඔය නිහතමානි කම රටේ තරුන පරපුරට ලොකූ ආදර්ශයක් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා

  • @nethminidissanayaka5967
    @nethminidissanayaka5967 2 ปีที่แล้ว +19

    ජය වේවා මල්ලී, සම්මා සම්බුදු සරණයි...

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว +2

    අනේ මල්ලියො මගේ ඇස්වලට කදුලුආවා .ඔයා අම්මාට ආදරය කරන රත්තරන් පුතේක් ඔයට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ දවසක් වේවා

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +45

    රටවල්වල ඉන්න අපි හැමෝම මේ සහෝදරයට උදව් කරමු මෙහෙම අපේ දරුවන්ගේ අම්මා තාත්තගෙ උපන් දිනයට සුභ පැතුම් එක්කරන්න කියලා විරිදුවෙන් අපි ෆොටෝ එකක් දාලා විරිදුවක්‌ කියන්න කියලා එයා ලස්සනට වැඩේ කරනව මෙහෙම කෙනෙක්ට පාරට වැටෙන්න දෙන්න එපා යාලුවනේ

    • @dilusandamali1180
      @dilusandamali1180 2 ปีที่แล้ว +1

      අනේ ඒක nm හොද අදහසක් ♥♥

    • @hshewyey1629
      @hshewyey1629 2 ปีที่แล้ว +1

      එක හොද අදහසක්

    • @tharushimekala6650
      @tharushimekala6650 ปีที่แล้ว

      Aneka meya ranaviruwrk neda.nalin aiye bs.

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +3

    පුතේ නුබට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏දවස,, දවස දියුණු වේවා ♥️♥️දීර්ගායු වේවා

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +8

    කඳුළු ආව මල්ලි ඇස්දෙකට. ඇත්තක් වුනත් බොරුවක් උනත් හදවතටම වැදුන. අපි අපේ රටට ආදරෙයි මල්ලි.
    රට කන එවුන්ව මරාගෙන කන තැනට හිත හැදිලා තියෙන්නෙ. 👍👍👍

  • @fasminagems9849
    @fasminagems9849 2 ปีที่แล้ว +1

    මල්ලියේ විරිදු පද ගැලපීම නම් ඉතා උසස් මට්ටමටම තියෙනව සුපිරි හැකියාව..යූටූබ් වල සේරම විරිදු මම බලනව අහනව මල්ලියේ සුබ අනාගතයකට ආසිරි මල්ලියේ..

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +6

    මල්ලියෝ බඩපපුව දාලා ගියා පාරට බැස්සේ නැති බැරිකම හින්දමයි කියලා මම දන්නවා ඔයාට වරදින්නේ නැහැ මල්ලියෝ කිරි උතුනවා සත්තකින්ම රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා යහපතක්ම වේවා මල්ලියෝ .....🙏🙏🙏❤❤❤👍👍

  • @lankalanka8593
    @lankalanka8593 2 ปีที่แล้ว

    ඔබගේ නිහතමානී කම ගොඩක් වටිනවා මොකද? ඔබගේ වටිනා කම දන්නා මිනිස්සු ඔබට සදා පිහිට වෙති ඔබට ජය

  • @Meheumamagazine
    @Meheumamagazine 2 ปีที่แล้ว +1

    Oya wage mn dakala na kauruth karanawa Nalin Sir . Mamath Sir ge viridu thama kiyanne...
    Mara නිහතමානිකමක්🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sajikumara4352
    @sajikumara4352 2 ปีที่แล้ว

    හිතට හරිම දුකයි ඇස්කෙකට කදුළු ආවා මල්ලියෝ යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +1

    නිහතමානී විරුදු නලින් මහතා ඇත්තටම බොහොම ලස්සනයි රටේ තත්ත්වය කෙසේ වෙතත්, ඔබ පින්වත් ඒකයි..බස් රතයේ මගීන් ආධාර කලේ තෙරුවන් සරණයි 🙏 ❤️ යන යන තැන ජය ගන්නට ශක්තිය ලැබේවා 🙏

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    ඔබ තුමා පාරට වැටුණාත් ඔබ තුමාගේ දක්ෂතා කිසිම දවසක නොනවතින අතර බුදු saranai 🙏🙏🙏 .ඉක්මනින් පෙර පරිදි සියල්ල හරි හැටි විස දේව....🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +9

    නලින් අයියේ පාරට වැටුනොත් ආදරෙයි හැමදාමත් ✊✊✊✊💪💪💪♥️♥️♥️♥️♥️

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹

  • @catchycakes8385
    @catchycakes8385 2 ปีที่แล้ว +1

    මාරම විදිහට හිතට වැදුණා.. 😞ඇත්තටම මේකයි දැන් හැමෝගෙම තත්ත්වය .

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 ปีที่แล้ว

    නියමයිනේ නලින් aiya oyata jp.suba anagatayak lassanata kiyanawa.mama hari asai නලින් aiyage විරිදු ahanna.

  • @sachinthasachintha5814
    @sachinthasachintha5814 2 ปีที่แล้ว

    ඔය නිහතමානීකම අගයමි.බුදු සරණයි අයියේ.

  • @susigmage7354
    @susigmage7354 2 ปีที่แล้ว +3

    මල්ලී ඔයා නිහතමානීව ගයන ව්‍රිදු හදවතින්ම එන්නේ. ඔයාගෙ හැකියාවන් තුලින් ලොවම ජයගන්න පුලුවන්. හරිම ලස්සනයි

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +9

    ලස්සන ව්රිදුවක්❤️‍🔥

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin7742 2 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් විරිදුවෙන් කියා දුන් මල්ලි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว

    පරිස්සමින් පුතා හොදටම හදවතට වැදුන ඒ විරුදු ටික හිත හයිය කරගන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sgengineering8650
    @sgengineering8650 2 ปีที่แล้ว

    විරිදු වෙන් ඇත්ත පැවැසූ ඔබට වැඩි වැඩියෙන් ලැබේවා. බුදු සරණයි..

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි දළදාසමිදුන්ගේ පිහිටයි

  • @disnafernando9194
    @disnafernando9194 2 ปีที่แล้ว +2

    ඔබට දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +12

    අනේ එහෙම නම් වෙලා නැහැ නේද රටේ ගොඩක් ප්‍රසිද්ධ හොද හැකියාවක් තියෙනවා ඔයාට ,මට නම් හිතෙන්නේ පොඩ්ඩක් මිනිස්සුන්ට මනුස්සකම පෙන්නන ඕන නිසා වෙන්න ඕන මෙහෙම කලේ

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    නලින් අපේපිනටම ලැබුන වස්තුවක් හොදමදේ පැහැදිලිකරන පටිට පොරක් ජයවෙවා

  • @hewadewasrima-kumari3210
    @hewadewasrima-kumari3210 2 ปีที่แล้ว +1

    බුදුසරණයි.. ඔයාට. අනිවාර්යෙන් ම.. ඔයාට.. සර්වර්පකාරයෙන්ම.. දිනෙන්. දිනම. අත.. මීට.. සරු.. වේවා... ජයවේවා... ජයවේවා.. ජයවේවා..

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 ปีที่แล้ว

    අනේ මල්ලි ගොඩක් .hituna.ඔයාට බුදු සරණයි ❤️❤️❤️

  • @shafna3392
    @shafna3392 2 ปีที่แล้ว +1

    Wiruduweng loku dheyak ganna thiyenawa hamotama godak watinawa aiyye oya wachana tika God bless U aiye

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +1

    පාරට වැටුනත් ආදරෙයි හදවතින්ම...නියම එඩිතර කොල්ලෙක්.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @user-nl1qo2sh4m
    @user-nl1qo2sh4m 2 ปีที่แล้ว

    අයියා ඔයාගේ නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි අයියාට කවදාවත් වරදින්නෙ නැ බුදුසරණයි අයියා ❤❤❤❤👍

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +6

    ජය වේවා malli me mokada une theruwan saranai 🤩🤩🤩🤩

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +24

    සේවය සපයයි නම් තැන හෝ වෘත්තීය අදාල නැත..නිහතමානී උතුම් මිනිසෙක්...

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +1

    දුක හිතුනා මේක දැකලා වරදින එකක් නැහැ ඔබට බුදු සරණින් සෑම දෙයම සුභ වේවා

  • @indrajithwicramasinghe5533
    @indrajithwicramasinghe5533 2 ปีที่แล้ว

    Nalin moko me dukaiban ohoma dakinakota බුදු සරණයි ජය වේවා

  • @shamshama541
    @shamshama541 2 ปีที่แล้ว +1

    මෙක වෙන්න බෑ.දුක හිතුණා මෙකත් වෙනදා වගෙ විරිදුවක් නෙද ?
    මොනාවුනත් වරදින්න එපා ඔබට ..ජෙසු පිහිටයි

  • @mayurimayuri116
    @mayurimayuri116 2 ปีที่แล้ว

    අනේ ඔයා ......හිතා ගන්න අමාරුයි බුදු සරනයි ❤️‍❤️‍❤️‍

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    ඔබ තුමාට ජය වේවා තෙරුවන් සරණයි !!!

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว +10

    වරදින්න ඒපා කවදාවත් අපේ නලින් අයියාට. මම හිතන්නේ මේක ආදර්ශයක් කියලා හැමෝටම. බුදු සරණයි අයියේ..🙏🙏🙏🙏🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ආදර්ශමත් විරිදු ටිකක් මේවා අහලවත් අපේ අයට මොලේ පෑදුනොත් හොදයි ඔබට දීර්ඝායුෂ වේවා

  • @leeladisanayake9201
    @leeladisanayake9201 2 ปีที่แล้ว

    Thunuruwane saranai puthe.Asadaranayen hamba karana ayata Wada daksathawayen hondin jeewath weemata hakibawata sadakal mewa

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    ජය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මල්ලිට

  • @srilanka3376
    @srilanka3376 2 ปีที่แล้ว

    නලින් මල්ලි නියමට වැඩේ කරා .ඔයාට බුදු සරණයි .

  • @randikasadaruwan3885
    @randikasadaruwan3885 2 ปีที่แล้ว +1

    අන්නෙ අයියේ ඔයාට ගොඩක් පින් අපේ රණවිරුවන් නිවාඩුවක් වත් නැතිව විදින දුක් ගැන කියලා විරුදුවක් කියන්න කො අයියා ඔයා ගොඩක් පින් ගොඩක් ලස්සනයි අයියා ඔයාගේ විරුදු❤️❤️

  • @fathimalathifa9806
    @fathimalathifa9806 2 ปีที่แล้ว

    Theruwan saranai obata parissamin inda obagy diyunuwata deviyangyma pohitai

  • @DINUSHA-MADUSHN
    @DINUSHA-MADUSHN 2 ปีที่แล้ว

    ඈ හිතා ගන්නවත් බෑ ඒ විරිදුවත් හරිම ලස්සනයි 😯😯

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා ගෙ හඩට අපි හැමොම ගොඩක් ආදරෙයි ලැජ්ජා වෙන්න එපා අයියෙ අපි කව්රුත් අසරන වෙලා මෙ කාලෙ තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 4 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි 👍🏽🙏🏽❤️😀

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +1

    අනෙ සහොදරයා අපට හරිමදුකහිතුනා ඔයට කවදාවත් වරදින්නෑ ඔබට දෙවිපිහිටයි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashenprasanna676
    @ashenprasanna676 2 ปีที่แล้ว +1

    මේක ඇත්තටම ඇත්ත ද ගොඩාක් දුකයි රත්තරන් අයියා ආදරෙයි ඔයාට ඔයාගේ විරුදු හරිම ලස්සනයි 😭😭😭😭😭😭😭😭

  • @gihanpramuditha9083
    @gihanpramuditha9083 ปีที่แล้ว

    නලින් අයියෙ හෙන ගැහුවත් ඇත්ත කියනවා ඔයා ආදරෙයි අයියෙ ❤️❤️🤟🥰

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว

    ඔබතුමාගැන හරිමආඩම්බරයි

  • @ranjaniindhi4958
    @ranjaniindhi4958 2 ปีที่แล้ว

    අනේ. ඒකට නම් දුක හිතුන.තෙරුවන් සරනයි ඔයාට .

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හදවතේ විරිදු ගායකයා ❤❤❤❤🙏

  • @nilushadilhani9043
    @nilushadilhani9043 2 ปีที่แล้ว +2

    කොතැන කොහොම කොයි දේ උනත් අයියාගේ හැකියාවේ කිසි වෙනසක් නෑ....ඉක්මනින්ම සුපුරුදු රැකියාව කර ගන්න හැකි වෙවායි ප්‍රර්ථනා කරනවා..තුනුරුවන් සරණයි අයියේ😊😊😊

  • @dilhanipawani8152
    @dilhanipawani8152 2 ปีที่แล้ว

    ඔබටතෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️

  • @Imesh357
    @Imesh357 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අයියේ 🙏🙏🙏🙏🙏

  • @gayanjayawickrama540
    @gayanjayawickrama540 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලි ane mata ගොඩාක් duka හිතුනා oyata වරදින්නෙ ne බුදු සරණයි

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මල්ලි දෙවියන් ගේ ආදරේ ආරක්ෂාව ඔයට තියෙනවා ජි කියන්නෙ ඔකටයි මල්ලි අඩාම්බරයි මල්ලි තෙරුවන් සරනයි ඔයට

  • @senakarajapaksha6889
    @senakarajapaksha6889 2 ปีที่แล้ว

    හරි ලස්සනයි අයියේ. එ උනාට මට ගොඩක් දුක හිතුණා . ඔයාට ජය

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 2 ปีที่แล้ว

    ඔයානම් හරිම නිහතමානීයි බුදුසරණයි සහෝදරයා 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔයාට වැඩ් වැඩියෙන් ලැබේවා හැකියාව නම් හරිම අගෙයි
    කනගාටු වෙනවා මම ඒ බස් එකේ නොවුන නිසා ,,,,,,,බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

    • @avishkadilshan3105
      @avishkadilshan3105 2 ปีที่แล้ว +1

      ජය වේවා මාමා ඔයාට

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Mata nam hithenne me kale minissunta adasamath viriduwak ape menissunta viridu pita viridu keewath hedenne malli oyata devi pihitai♥️♥️

  • @නිල්මිනී
    @නිල්මිනී 2 ปีที่แล้ว +1

    හරිම දුකයි මල්ලි අපේ ලංකාවේ ඉන්න පාලකයන්ගේ වැරදි මේවට මෙවුන් වගේ කියන්න ඕනෙ ඔබට තෙරුවන් සරණයි ❤🧡👍🙏🙏

  • @thusharathushara8506
    @thusharathushara8506 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට

  • @ruprupruprup19
    @ruprupruprup19 2 ปีที่แล้ว

    😥😥❤️❤️❤️හරි දුකයි විරිදුව ලස්සනයි තෙරුවන් සරණයි අයියෙ ❤️❤️❤️❤️❤️

  • @chamaravijitha9889
    @chamaravijitha9889 2 ปีที่แล้ว

    ජයවේවා .... ඉක්මනින් යතා තත්ත්වයට පත් වේවා .... බුදු සරණයි

  • @nayananandani940
    @nayananandani940 2 ปีที่แล้ว

    මේක නම් වෙන්න බැහැ ඔය කනේ පහරක් .......ඔයාට බුදු සරනයි මල්ලි ❤️❤️❤️

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට හොද විරුදුවක් හරිම අගෙයි

  • @sagaraabegunawardana6885
    @sagaraabegunawardana6885 2 ปีที่แล้ว +2

    ගැම්මක් අයියෙ...සුපිරි..බුදු සරණයි..

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    therum gatthanam hodama veriduwak .oba samajeta dena paniveda godak watinawa.budu saranai malli 🙏🙏🙏

  • @Blackashadow4378
    @Blackashadow4378 2 ปีที่แล้ว +8

    අනේ නලින් අයියේ තම්නේල් එක දැක්කම මට කදුලු ආවා යහපත් මනුස්සයෙක්ට මොකද වුණේ කියලා ඔයාට වරදින්නේ නෑ අපි හැමදාම ඔයත් එකක් ඉන්නවා ඇන්ටිටයි ඔයාටයි සම්මා සම්බුදු සරණයි!

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මල්ලියේ.අදරෙ යි.හැමදාම .ගොඩක් දුකයි මල්ලියේ .වරදින්නෙ නැහැ කවදාවත් ඔබට .❤️❤️

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Budusaranai malli oyata hoya hoya ahanne oyage viridu e..tharamma lassanai e..qagema nihatamani kamata api godak garu karanawa

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว

    ඔයාගේ ඔය නිහතිමානීකමම ඇති ඔයාගේ ජීවීතේ වරදින් නැතිව ඉදිරියට යන්න.තෙරුවන් සරණයි ඔයාට..❤️❤️❤️❤️❤️

  • @PriyaPriya-xb5ix
    @PriyaPriya-xb5ix 2 ปีที่แล้ว

    Budusaranai devipihitai malliyeee

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අයියේ. කිසිම දවසක වරදින්නෙ නෑ ඔයා වගේ හොද අයට

  • @priyankashiromi55
    @priyankashiromi55 2 ปีที่แล้ว

    මම හිතනවා ඔයාට එවන් තත්ත්වයක් උදා වෙලා නැතිව ඇති කියලා. ඒ වගේම පතනවා කවදාවත් එහෙම තත්ත්වයක් උදා නොවේවා කියලා. ලස්සනයි විරිඳු ටික අදත්. තෙරුවන් සරණයි මල්ලි

  • @jayathilakark6403
    @jayathilakark6403 7 หลายเดือนก่อน

    නලින් පුතේ,
    දිගු කාලයක සිට ඔබේ විරිදු සමාජවාදය තුළින් බලන කෙනෙක් මම.
    ඇත්තටම පුතේ, ඔබේ ඔය වැනි අපූරු කුසලතාවයන් රැක ගැනීම මුළු මහත් රටවැසියාගේම වගකීමක් ලෙස දකිමි.
    ඇත්තටම ඔබ මඟ තොට විරිදු කිව යුතු කෙනෙක් නොවිය යුතුයි.
    ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි