කොහොමද කොල්ලගේ හැකියාව 12-year boy driving Viking bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 677

  • @poornachinthaka5376
    @poornachinthaka5376 ปีที่แล้ว +45

    අපි ඔය වයසේ බයිසිකල් පැද්දෙ මල්ලියො උබනම් සුපිරියක් හොදෙයි සුපිරියට පුරුදු වියන් නිති වලය වහනේ ගෙනියන්න තාම උබෙ වයස තියෙනවා මැනික හොදට පුරුදු වෙයන් ❤️🥰

  • @JANAKASVLOGS
    @JANAKASVLOGS 7 หลายเดือนก่อน +21

    හොඳයි පුතේ ....
    ඉගෙනීමේ කටයුතුත් හොඳින් කරන්න ඔයා දක්ෂ දරුවෙක් ....
    Pilot කෙනෙක් වෙන්න පුලුවන් ඔයා හොඳින් ඉගෙන ගත්තොත් ....
    තෙරුවන් සරණයි පුතේ ....❤❤❤❤❤

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 ปีที่แล้ว +36

    බුදු සරණයි රත්තරං පුතේ.පරිස්සමින් මගෙ වස්තුව.

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 ปีที่แล้ว +44

    මේ දරැවා දක්ෂයෙක් තමයි. ඒ ගැන ආයිත් දෙකක් නැහැ. ඒ උණාට මේ වගේ අඩු වයසකින් මේ වගේ විශාල බස් එකක් පාරේ එලවීම අන් අයගේ මෙන්ම මේ දක්ෂ දරැවාගේත් ජීවිතය අනතුරකට ඇද දැමීමක්. ලංකාවෙ නීතිය බල්ලට ගිහින් , දේශපාලනීකරනය වෙලා හින්ද මේව අරැම පුදුම දේවල් නෙමෙයි.

    • @srimalitprasanthika4329
      @srimalitprasanthika4329 ปีที่แล้ว +2

      ..

    • @Gaming_yt_DBW
      @Gaming_yt_DBW 9 หลายเดือนก่อน +3

      True

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 9 หลายเดือนก่อน +1

      ඔව් ඕවා promote කරලා අවුරුදු 10 විතර වුනාම ලයිසන් දුන්නම ලේඓයෙන් රටේ ජනතාව එක හුස්මට එක මිටට අඩු කර හැකියි.

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 ปีที่แล้ว +46

    💪මොන පකෙක් මොනවා කිව්වත් මන් කියන්නෙ මෙච්චරය් උබ නම් පට්ටම වැඩ්ඩෙක් කොල්ලෝ ❤❤

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน +1

      Mona weddtth thparayk athi

  • @lataalfayez4382
    @lataalfayez4382 2 ปีที่แล้ว +17

    වටපිට බලන්නේ නැහැ පාරේ අවදානෙන් යනව රියදුරු හැකියාව ඇගේම තියෙනව වගේ බුදුසරණයි පරිස්සමින් ඒ දරුව බස් එක අරන් යන්නේ ආසාවට නෙවේ හැකියාවට

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว +15

    කොහොමද .පොඩ්ඩගෙ.
    හැකියාව .ගොඩක් .වටිනවා .budusaranayi .පරිස්සමෙන් ...

    • @sanju-xi2di
      @sanju-xi2di 2 ปีที่แล้ว +1

      Maru wadihitiyoo🤣🤣🤣

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +17

    හොදයි , ඒ වුනාට ගැම්මක් අරගෙන සෙල්ලම් කරන්න නම් එපා. දැන්ම ඔයාට එලවන්න අයිතියක් නැහැ. දක්ෂතාවය ඉට්ගාම හලින් අගයනවා. රම්ටට හොද රියදුරකු වී ජිවිත ආරක්ෂා කරමින් පදින්න ඔබ මෙය රැකියාව ලෙස් කටයුතු කරන්නේ නම්..🙏💪❤️❤️❤️❤️

  • @VidanagamageInduwara-p2s
    @VidanagamageInduwara-p2s 10 หลายเดือนก่อน +186

    මගේ හැකියාව අගය කරපු අයට ස්තූතී ❤😊 ඒ වගේම වැරදි කියපු අයටත් ස්තූති 🙆

    • @AnujaAbhishek
      @AnujaAbhishek 10 หลายเดือนก่อน +6

    • @සෝරතහාමුදුරුවෝ
      @සෝරතහාමුදුරුවෝ 10 หลายเดือนก่อน +14

      ලස්සනයි මල්ලි තෙරුවන් සරණින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වේවා මම හැමදාම ඔයාට ආදරෙයි මම කෝට්ටේ සෝරත පොඩි හාමුදුරුවෝ

    • @bandaraperera
      @bandaraperera 8 หลายเดือนก่อน +3

      Nice putha god bless you 🎉🎉🎉🎉🎉

    • @YahansaHerath
      @YahansaHerath 8 หลายเดือนก่อน +2

      Hoda waddek oya parrissamen ❤ oyata puluwan bus walatath wada loku wahanayak elawanne 😊

    • @rogmeonrn719
      @rogmeonrn719 7 หลายเดือนก่อน +14

      කවුරුත් වැරදි කිවුවෙ නෑ පුතේ උඹට තාම commercial vehicle එකක් තියා light vehicle එකක් වත් පදින්න නීතියෙන් අවසර නෑ. බස් පදින්න කලින් නීතියට ගරු කරන්න ඉගෙනගනින්. නැත්තං මැරෙන්නෙ උඹ විතරක් නෙමෙයි තවත් ජීවිත ගොඩක් විනාස කරගෙන.

  • @rogmeonrn719
    @rogmeonrn719 7 หลายเดือนก่อน +13

    පොඩිඑකා සුපිරි දක්ෂයෙක් ඒකෙ සැකයක් නෑ හැබැයි මේ වැඩේ අනුමත කරන්න බෑ. මුලු ලෝකෙම අවම අවුරුදු 16ට අඩු කිසිම කෙනෙකුට වාහන පදින්න අවසර නොදෙන්න හේතුවක් තියෙනව. මේක වැරදියට තේරුම් ගන්න එපා. අනිත් වාහන වගේ නෙමෙයි bus වගේ commercial vehicle වලට විශේෂ පුහුණුවක් දෙනව වෙන රටවල. මොකද මිනිස්සු 50/60 අරගෙන යන නිසා. ඒ වගේම වාහනෙත් ලොකු නිසා පාරෙ අනිත් වාහන වලටත් අවදානමක් තියෙනව. දෙමව්පියො හරි මේ දරුවට හොඳ පාර පෙන්වන්න. කවදහරි මුලු පාරෙම යන නීතිය බල්ලට දාල මහපාරම තමන්ගෙ කරගෙන යන නරක රියදුරෙක් වෙනවට මම කැමති නෑ. දක්ෂ වගේම විනයක් තියෙන නීතියට මහපාරෙ අනිත් අයටත් ගරු කරන හොද ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. හරි වයස ආවහම.

  • @chinthakamalinda7620
    @chinthakamalinda7620 ปีที่แล้ว +76

    කොල්ල වැඩ්ඩෙක් තමා ඉතින් පරිස්සමෙන් පුතා බුදු සරණයි ❤️❤️❤️

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 2 ปีที่แล้ว +120

    අඩෝ බලපංකො කොච්චර ආඩම්බර ද කියලා ඔය වගේ දේවල් හැමෝටම පිහිටන්නේ නෑ බන් ඇගෙන්ම ආපු දේවල් තමයි බුදුසරණයි මල්ලි 🥰

    • @vvvxxx4490
      @vvvxxx4490 2 ปีที่แล้ว +5

      උබ මොන ටීමෙද ඉන්නෙ. පිල්ලියෙද

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ 2 ปีที่แล้ว +3

      හුත්තෝ මොන ටීම් ද මන් කිවේ මනුස්ස කමට

    • @සුද්දාමැල්සිරිපුර-ධ5ඟ
      @සුද්දාමැල්සිරිපුර-ධ5ඟ ปีที่แล้ว +1

      @@මල්ලිබබා-ධ3ධ mk

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +1

      @@සුද්දාමැල්සිරිපුර-ධ5ඟ මොකුත් නෑ මැණික ගෙදරට වෙලා ඉන්නවා ඉතින් මොකෝ වෙන්නේ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว +3

      පිස්සු පුකයෙක්..තකෝ වාහන තියෙන ගෙවල් වල ළමයිට ඕවා සමානය දෙයක්.අපි අපේ උන් පරිස්සම් කරන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.දන් ඒ රෙද්දත් ඉවරයි.උන්ගෙන් බේරෙන්න බෑ මේක දැකලා..

  • @Travel_with_Vishu
    @Travel_with_Vishu ปีที่แล้ว +14

    හැකියාව අගේ කරනවා ... නමුත් මේ ක්‍රියාව නම් අනුමත කරන්නෑ පාරේ බස් එකක් වගේ වාහනයක් පුරුදු කරන එකත් එච්චර හොද දෙයක් නෙමේ අනික බරවාහන එලවන්න තරම් වයසක් නෙමේ මං හිතන්නේ මේ පොඩ්ඩා අනතුරු වෙන්න ඉඩ වැඩි නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. වාහනේ පුරුදු කරන්න එක හොදයි ඒත් පාරවල් වල පුරුදු කරන එක අනුමත කරන්න බෑ අනතුරක් වෙනවට කියනවා නෙමේ උනාට පස්සේ කියලා පසුතැවිලා වැඩක් නෑ....
    හැකියාව හොදයි අගේ කරනවා ... වැඩිහිටි ඔබලා තව වගකීම් සහිත උනා නම් වැදගත්... ❤❤

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +37

    බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි පුතේ බස් අයිතිකරුවෙක් වෙයන් .ජේසු පිහිටයි .

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +2

      ජේසුගෙ එක එපෝ....😂😂

    • @elakollo833
      @elakollo833 ปีที่แล้ว +1

      බස් ඩයිවර් කියන්නෙ බස් එකෙ අයිතිකාරයා තමයි බන් 😂

    • @hashiniamaya1330
      @hashiniamaya1330 ปีที่แล้ว +2

      @@Avatar-7-r2d තමුසේ ජෙසුට වෛර කරන මරක්කයෙක්ද උන්නේ කරන තරමක් කතෝලික මිනිස්සුන්ට කරදර කර⁣න්නේ. තමුසෙටත් ආගමක් තියනවනේ ඒ නිසා අනිත් ආගම් වලට ගරු කරන්න පුරුදු වෙයන්

    • @UdaraUdara-tq8if
      @UdaraUdara-tq8if หลายเดือนก่อน

      Koha hari gihin happunu dawasaka jesu onawai daruwo

  • @shelomi6354
    @shelomi6354 ปีที่แล้ว +8

    පුතා ඔයා ඔයාගේ වැඩිමහල්ලන් ඔයාට කියන විදියට බස් එලවන්න එපා මොකද ගොඩක් අය ඔහොම ගියොත් අනතුරේ..

  • @මහසෝනා-ඛ3ඬ
    @මහසෝනා-ඛ3ඬ 2 ปีที่แล้ว +52

    අනේ බන් මොන නීතිද නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ දැනටමත් .මේ පොඩි එකාට විතරක් නීතිය ක්‍රියාත්මක කරයි.මේ කොල්ලව අගය කරපල්ලා ඊට වඩා නීති කඩ කරන එවුන් ඉන්නවා

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +17

    අනේ .මගේ .පුතේ ඔයා
    බුදු සරණ යයි .ජෙසු පිහිටයි
    මගේ .පපුව රිදෙනවා
    බයට
    ඔයා ව
    සියලුම
    දෙව්යෝ.ආරක්ෂා කරන්ඩ ඕනේ .පැටියෝ .👍❤🌹

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana5555 8 หลายเดือนก่อน +11

    ඔකේ මිනිස්සු නැතුව ඇති නැත්තම් ඔය කියල දෙන එකාට බස් එකෙන් බැහැල යන සීන් එකක් තමා වෙන්නේ😂❤ පොඩි කොල්ලා මරු❤

  • @RddcgvdeFdeefg533
    @RddcgvdeFdeefg533 16 วันที่ผ่านมา +1

    නියමයි බුදු සරණයි❤

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +15

    දක්ෂ කොල්ලෙක්, පරිස්සමෙන් අවධානයෙන් පදවන්න , හොද driver කෙනෙක් කියන්නේ පුලුවන් තරම් වේගෙන් යන කෙනා නෙවෙයි, මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරන් එලවන කෙනාට

  • @PremaDissanayaka
    @PremaDissanayaka 8 หลายเดือนก่อน +9

    දවසක හරියන්නම ඕනේ පුතුනේ ...ඒ හැකියාව හදවතින්ම අගය කරනවා...කවුරැ මොනව කිවත් ඔයා පුතුනේ 👍👍👍👍සුපිරි..බුදු සරණයි

  • @DilaniHemamali-b7l
    @DilaniHemamali-b7l 7 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් බුදු සරනයි පුතෙ 🥰

  • @Speedbard1
    @Speedbard1 2 ปีที่แล้ว +5

    පරිස්සමෙන් චූටි .. පොලිස් කාරයෝ දැක්කොත් ඔයාව අල්ල ගනි උන්ට කරන්න වෙන වැඩ නෑනේ.මේ වගේ එකක් දැක්කොත් පන්න පන්න හොයනවා. රටේ වෙන දේවල් ගැන හොයන්නේ නෑ. ලොකුවට news නිවුස් එහෙකුත් යාවි.. බාල වයස් කාරයෙක් වාහන පදිනවා කියලා. පරිස්සමෙන් සුද්දා...

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +99

    හොඳටම අත හුරුකරගෙන පාරේ` පදින්න පුතේ ...තෙරුවන් සරණයි පුරුදු වෙන්න වැඩි පුර මිනිසුන් නොයන වාහන නැති හිස් පාර වල....

    • @sanju-xi2di
      @sanju-xi2di 2 ปีที่แล้ว +1

      Maru wadihitiyoo 🤣🤣🤣🤣

    • @randilupradeep655
      @randilupradeep655 2 ปีที่แล้ว +1

      @@sanju-xi2di sura kathawa habayi😂

    • @sanju-xi2di
      @sanju-xi2di ปีที่แล้ว +1

      @VSA music palayan bath kana harakooo yanta kalakanni haththathaaa thopi ratatat sapayakkk kalakanni vidihata hitha hitha thope ratata wadakut naaaa ratatat gedarath thopi wage un barak

    • @realgastha7377
      @realgastha7377 ปีที่แล้ว

      @@sanju-xi2di බස් වලට ආදරේ කරන උන්ටවත් බස් වලටවත් මොකුත් කියන්න එපා හරිද

    • @sanju-xi2di
      @sanju-xi2di ปีที่แล้ว

      @@realgastha7377 🤣🤣🤣🤣 aneeee hukeeeee nannaneeee

  • @kegstongameplaysongs9196
    @kegstongameplaysongs9196 ปีที่แล้ว +40

    අවුරුදු 19ක් වෙලත් බයික් එකක්වත් හරියට පදින්න බැරි මම. 🤭

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ปีที่แล้ว +6

    ගෙදර වාහනයක් තියෙනව නම් සහ ඒක පදවන්න දෙනව නම් ඕව නිකම්ම හුරුවෙනව. ඇත්තටම ඉස්සර කාලෙට වඩා වාහන පදවන එක දැන් ලේසියි. Power steering, සමහර ඒව Auto gear.
    නමුත් ඒකට නිසි වයසක් තිබීම ඉතා වැදගත්.
    බසයේ මගීන්ගේ වගේම පාරේ යන පදිකයන්ගේ ජීවිත ගැනත් සිතිය යුතුයි.
    වැරදුනාම ඔබට හොදයි කියන අයම මොකක්ද මේ පොඩි කොල්ලන්ට බස් එකක් දීල කරල තියෙන්නෙ කියල අහයි.
    මතක තියාගන්න ජීවිත නැවත ලබාගන්න බෑ...

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +95

    මේ ලමයට වාහනය පාරෙ ධාවනය කරන්න දීපු වැඩිහිටියන් මෙය බොහොම ලොකු දෙයක් කියලා හිතනව ඇති .නීතියක් නැති රටේ මේවා අද අරුමයක් නෙවෙයි .පාරට වාහනයක් දාන්න බලපත්‍රයක් අවශ්‍යයි . ඒකට වයසක් තියෙනවා . පාරෙ යන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි .

    • @EUROPA-b9o
      @EUROPA-b9o ปีที่แล้ว +13

      ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,රටේ නීතියක් නැහැ විනයක් නැහැ

    • @tharinda5643
      @tharinda5643 ปีที่แล้ว +17

      මේ comment කරන අය හරියටම 18 වෙනකම් ඉදලා වෙන්න ඇති නේ වාහනයක් අතට ගත්තේ🤣🤣🤣🤣🤣🤣

    • @gaminirajapakshagaminiraja2902
      @gaminirajapakshagaminiraja2902 ปีที่แล้ว +4

      බර වාහන වලට 22වේනකන් ඉන්න ඕන

    • @adeesha_33
      @adeesha_33 ปีที่แล้ว +4

      @@tharinda5643 aththa kathawa bn 😂 Lankawe minissunta Amuthuma ledak thiyenawne😂

    • @tharinda5643
      @tharinda5643 ปีที่แล้ว

      @@adeesha_33 🤣

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පරිස්සමෙන් kollo ubata tawa අත්දැකීම් ganta කාලය ගොඩාක් tiyenawa ....බුදු saranai ....

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq หลายเดือนก่อน +1

    බුදුසරණයි රත්තරන් පුතාට ජිවිතයේ කිසිම දවසක කරදරයක් නොමවේවා

  • @srilankagnyanathi-cn2oh
    @srilankagnyanathi-cn2oh 9 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් .පුතා.සියලු.දෙවියන්ගේ.පිහිටයි.බුදුසරනයි .ජෙුසුපිහිටයි

  • @7notesmusicbandsrilanka
    @7notesmusicbandsrilanka ปีที่แล้ว +24

    සුබ පැතුම් මල්ලි ,තෙරුවන් සරනයි ,හොදට පුරුදු වෙයන්

  • @w.m.s.kwijesundara2929
    @w.m.s.kwijesundara2929 ปีที่แล้ว +4

    අපේරටේ බහුතරයක් පිරිමි ළමයින්ට ඔය හැකියාව තියනවා..නමුත් අවස්තාවදෙන්නෑ....දීලබැහැ.මේවබලල තවකීදෙනෙක් මේවට පෙලබෙයිද...මේළමය දක්ෂයි..නමුත් මේව නීතියට විරුද්දයි.උසත්මදි..වරදින්න පුලුවන්..මෙයාලගෙ සතුට තවකෙනෙකුගෙ අවාසනාව වියහැකියි..එයාටත් හොදනෑ..හරිදේ හරිහැටි දකින්න..

  • @Liyange686
    @Liyange686 ปีที่แล้ว +24

    බුදු සරණයි පුතේ පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @prakashmadhuranga476
    @prakashmadhuranga476 2 ปีที่แล้ว +40

    ජය වේවා කොල්ලො

  • @jiwanthisajee2472
    @jiwanthisajee2472 ปีที่แล้ว +4

    මල්ලියා ගැම්මක් බන්..... දවසක ඔයාගෙ කියලා බස් එකක යන්න පුළුවන්

  • @Thenuja2009
    @Thenuja2009 ปีที่แล้ว +3

    මචං බස් එකක් පදිනවා කියලා පිස්සො
    වගේ පදින්න එපා, ඒත් විනය තියාගෙන එලවපං decent විදියට.අනික බස් එකක් කියන්නේ අනතුරුදායක වාහනයක් නේ

  • @SriyaniKumari-y4p
    @SriyaniKumari-y4p 9 หลายเดือนก่อน +1

    මේ ළමයta බස් එකක් අරගෙන යන්න හැටියට බෑ. ඔය යන wedeyata අර bus eke happunanam දෙමවුපියන්ට දඬුවම් දෙනව. හොඳයි වාහනයක් driving කරන්න පුළුවන් කියලා. එ ලමය speade යනවා. Acsidant එකක් වෙන්න යන්න ටික වෙලාවයි.. බුදු සරණයි පුතේ. ❤

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว +3

    රටේ නීතියක් තියෙනවා ,මම මේ බරවාහන එළුවා ගෙන යන්නේ ඔබ අනුකාරක තමන්ගෙ පෞද්ගලික ඉඩමක නොවෙයි,ආහාර යනු මිනිසුන්ගේ ජීවිත අවදානම ය,ඔය වන්න පුලුවන් කම ඇති නමුත් මෙවැනි ළදරුවන්ට තීරණ ගැනීමේ හැකියාව නැහැ!මේවා අගය කරල දාන්න එපා හරිනං අත්අඩංගුවට ගත යුතුයි !නීතිමය දඬුවම් පැමිණිය යුතුයි !

    • @thilinakaluarachchi1217
      @thilinakaluarachchi1217 2 ปีที่แล้ว

      Trip ekak giyapu bus ekak neda meka lamai kidenek nam inna adda ewai hithanna oni gihin gahakata heththu karanam kawruwath hoda kiyanne ne ne

    • @h.m.nweerasinghe8892
      @h.m.nweerasinghe8892 2 ปีที่แล้ว

      තමන්ගේ තියෙන දක්ෂතාවය පෙන්නුවාම කමක් නැ අති දක්ෂයෙක්,ඒගැන ආඩම්බර වෙනවා.ඒත් රටේ නීතියට ගරැකරමින් විනය ගරැක රියදුරකු වීමට වග බලාගන්න.රියදුරු වෘත්තිය අති වැදගත් දෙයක්,රටක ජනාධිපතිවරයා ද,නීතියේ ඉහලම තැන ඉන්න උත්තමයන්ද පාරක රැගෙන යන්නේ රියදුරකු විසිනි.ඒත් අවාසනාවකට අපේ රටේ ඔහුට ඇති ගවුරවය ඉතාමත් ඛේද ජනකය.ඒ වධිමත් වැඩසටහනක් නොමැතිව රියදුරු බලපත් ලබා දීමයි.එකල රියදුරුට වැද රථයෙන් බැසගත් උදවිය අදාවනකොට කොතනද අහෝ දුකකි.

  • @RohanRohan-in6ds
    @RohanRohan-in6ds 6 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් ❤️❤️

  • @dinushasandamali3531
    @dinushasandamali3531 7 หลายเดือนก่อน +1

    හැකියාව අගය කරන්න ඕනි.. පුතේ පරිස්සමින් බාදක වැඩි ඉදිරියටම යන්න 🙏🏼🙏🏼🙏🏼

  • @oneoftheworld1220
    @oneoftheworld1220 ปีที่แล้ว +22

    ඔයාගේ දක්ශතාවය අගය කරනවා පුතේ. බස් එකක් තියා පුට් සයිකල් එකක්වත් පදින්න බැරි වැඩිහිටි යනුත් ඉන්නවා අපේ රටේ . හැබැයි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක එකම හීනය කරගන්න එපා පුතේ . ❤

  • @PiyasenaChandarni
    @PiyasenaChandarni 6 หลายเดือนก่อน

    ගැම්මක් කොල්ලො උබලා වගේ එව්න් මේ රටට සම්පතක්...❤❤❤❤

  • @roseroe5099
    @roseroe5099 2 ปีที่แล้ว +5

    බුදුඝරණයි ඔයාට පරිඝ්ඝමෙන් ඝියළුම දෙවියො අාරක්ශා කරදෙවා

  • @chinagaming2120
    @chinagaming2120 2 ปีที่แล้ว +58

    මල්ලි බබා වැඩ්ඩෙක්නෙ 🙂❤️

  • @lasikavidanagamage1357
    @lasikavidanagamage1357 ปีที่แล้ว +5

    සැබැම දක්ෂයෙක් එත් පුතෙ රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් එකක් ධාවනය කිරිම අනතුරුදායකයි පරිස්සමින්

  • @asokarose9757
    @asokarose9757 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න දළදා සමග පිහිටයි

  • @NethushaAbisheka
    @NethushaAbisheka 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි පුතාලට ❤❤❤

  • @ishankaishanka9130
    @ishankaishanka9130 ปีที่แล้ว +1

    මෙි විඩියෝ එකනමි කොචිචර බැලුවත් එපා වෙින්නැ පුතේ පරිස්සමින් බුදු සරනයි

  • @WaJanaka
    @WaJanaka 20 วันที่ผ่านมา +1

    සුපර් පරිස්සමින් කොල්ලෝ

  • @dilshanmusic4124
    @dilshanmusic4124 2 ปีที่แล้ว +11

    කොල්ලා.වැඩ්ඩෙක් ඒක අනිවාරෙන් කියන්න ඕනෙ හැබැයි ගියර් box එක ලෙෆ්ට් වෙයිද මන්දා🥲

  • @ranjanih.k6339
    @ranjanih.k6339 10 หลายเดือนก่อน +1

    මේ පුතා පරිස්සමි කරගන්න බුදුසරණයි පුතේ

  • @janakabandara2556
    @janakabandara2556 2 ปีที่แล้ว +5

    Balagena puthe parissamen බුදු සරණයි ela.....👍👍👍👍

  • @dskumara359
    @dskumara359 ปีที่แล้ว +3

    කවුරුත් එක එක ඒවා කියයි ගනං ගන්න එපා නියමයි නියමයි පැටියෝ

    • @primrosebusary1375
      @primrosebusary1375 10 หลายเดือนก่อน

      E lamayage athin manussayek happunoth oya hire yanawada?

    • @EZZY-p6r
      @EZZY-p6r 6 หลายเดือนก่อน

      😅😅😂​@@primrosebusary1375

  • @chanuaga2013
    @chanuaga2013 5 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි උඹේ දක්ෂතාවය නම් මාත් ඔය ඔය වයසෙදි බස් එකක් අතට ගත්තා

  • @slbuslovers8475
    @slbuslovers8475 2 ปีที่แล้ว +19

    එයා ඇත්තම දක්ෂයෙක් 🥺❤️💫

    • @imalsha5638
      @imalsha5638 ปีที่แล้ว

      Adareiaiya❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @VindikanimeshvindikaVindiika
    @VindikanimeshvindikaVindiika 10 หลายเดือนก่อน +1

    බුදු සරනයි පුතෙ... පරිස්සමෙන් වස්තුවෙ ,,අපි පුතා ට සුබ පතනව..

  • @Dilshanmalith
    @Dilshanmalith 2 ปีที่แล้ว +17

    දේශපාලනය ට එහේම කොල්ලාව ගන්න පුලුවන් පොදුජන පෙරමුණේ දොර ඇරලා🙏

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 6 หลายเดือนก่อน +1

    පුතා අනෙක් අයට ආදර්ශයක් වෙන විදියට නිසි වයසෙදි ආදර්ශමත් රියදුරෙක් වන්න.....හේතුව බස් බස් අතර තියෙන්නේ මහ මග තරගයක් .එකකට එකක් ඉස්සර වෙන්න දෙන්නේ නෑ...අපි බස්වලට ගොඩවෙන්නේ ජීවීතේ ගැන විස්වාසයක් නැතිව... බස් ගමන් කීරීමට දීලා තියෙන වෙලාවන් මත පුදුම රන්ඩුවක් රියදුරු මහත්වරුන් අතර තියෙන්නේ ..කලකිරෙනවා ...

  • @D.G.k.kalhara
    @D.G.k.kalhara 2 ปีที่แล้ว +17

    බස් එකක් drive කරන්න ආත්ම ගානක් පෙරුම් පුරන මම 🥺

  • @gihannanayakkara2437
    @gihannanayakkara2437 ปีที่แล้ว +2

    පොලිසියෙන් හෙට උදේ ගේ ලග ඉදියි...හිරු TV එකෙ සෙට් එකත් එක්ක

  • @PrashanthaKumara-k1w
    @PrashanthaKumara-k1w 4 หลายเดือนก่อน +1

    Supiri weddek kollo ❤❤❤ ela hode saho 😊

  • @s.aperera2558
    @s.aperera2558 ปีที่แล้ว +1

    මෙව්වා මහ ලොකු හැකියාවන් නොවෙයි ළමයා නොමග යැවිමක් මොකද ත්‍රිරෝද රථයක් තියෙන තාත්තලත් ඔය දෙයම කරනවා දරුවන්ට ටික කලකින් දරුවා තරණ වියට පැමිණි පසුව ඉගෙනිම පසේකලා දරුවත් ත්‍රිරෝද රථ රියදුරෙක් වෙනවා දරුවාගේ ජිවිත කාලයම කාලකන්නි කර ගන්නවා එයින් මෙයත් ඒ වාගේයි දරුවන්ව යොමු කරන්න ඕනා හරි දෙයකට. කාර්මික විද්‍යාලයකට දරුවන්ව යොමු කරලා ජිවිතය ජය ගන්න පුලුවන් දෙයක් දරුවන්ගේ මනසට ඇතුලත් කරන්න ඕනා පිටරටවල ඕන තරම් රැනියාවලට අවස්තා තියනවා පයිප්ප කර්මික, වාහන විදුලි කාර්මික,ටින්කරින්, වාහාන කාර්මික වාගේ රැකියා අවස්තා ඕන තරම් පිටරටවල අපේ උන් කරන්නේ O/L අසමත්නම් දැම්මා ත්‍රිරෝද එලවන්න.

  • @ShenalDinuwara
    @ShenalDinuwara หลายเดือนก่อน +1

    ඔයානම් වැඩ්ඩෙක් තමා ඉතින් ❤️❤️

  • @EUROPA-b9o
    @EUROPA-b9o ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,බස් 1 අයිති කාරයත් නියම ගොබ්බයෙක් , බාල අපරාද දණ්ඩ නීති යටතේ ඇත අඩංගුවට ගන්න පුළුවන් ..

  • @thilankamadapatha6578
    @thilankamadapatha6578 หลายเดือนก่อน +1

    ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ඈ

  • @chandrikadasanayaka2491
    @chandrikadasanayaka2491 ปีที่แล้ว +7

    මගෙත් දවසක හිනෙ බස් පදින්න ❤️🖤🇱🇰 ම්

  • @Thennakoon-c3r
    @Thennakoon-c3r 8 หลายเดือนก่อน +2

    කවුද අඩෝ බනින්නේ..බුදුසරනයි කොල්ලෝ.....🙏🙏🙏

  • @ChathurangaSampath-b1e
    @ChathurangaSampath-b1e 7 หลายเดือนก่อน +2

    ඉදුවර බොසුපිරිනේ

  • @SandeshSandesh-k4v
    @SandeshSandesh-k4v 6 หลายเดือนก่อน +1

    ගැම්මක් සුද්දා❤

  • @Sakunthala-to3rt
    @Sakunthala-to3rt หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @hasunhasun6435
    @hasunhasun6435 ปีที่แล้ว +5

    මල්ලි බබා වැඩ්ඩෙක් බුදු සරණයි

  • @KavindyaLakshani-v7c
    @KavindyaLakshani-v7c หลายเดือนก่อน +1

    නියමයි එ්ත් පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න

  • @theshangaming6841
    @theshangaming6841 ปีที่แล้ว +5

    මාමේ මට වයස 11 මට වෑන් , කාර් ,ති වීල් විතරයි පුලුවන් ඒත් මම අස බස් පදින්න 🤗🤗❤❤

  • @dpg_music_podda
    @dpg_music_podda 2 ปีที่แล้ว +8

    මල්ලනමි වැඩිඩා ...😌😌
    නිවුස් වලත් ගියා දැක්කා..😒😒

  • @kaveeshanethmi1942
    @kaveeshanethmi1942 6 หลายเดือนก่อน +2

    Niyamai ela brother👍

  • @rohanakwellalageyoutubechannel
    @rohanakwellalageyoutubechannel 2 ปีที่แล้ว +50

    ඉතාමත් ම නරක ක්‍රියාවකි දක්ෂතාවය අගයන අතර මෙවැනි ඉතා භාරදූර වගකීම් කුඩා දරුවන්ට නොපැරවිය යුතුය

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +8

      @@dilantha7188 යකෝ ඒවාට වයසක් කියල එකක තියෙනවා. . දියුණු රටවල්වලත් පොඩි උන්ට වාහන පදින්ඩ දෙන්නේ නෑ., කොහෙහරි ගිඝින් ඇමිනුනානම් තමා මුන්ට ඇස් ඇරෙන්නේ.

    • @sanju-xi2di
      @sanju-xi2di 2 ปีที่แล้ว +4

      @@dilantha7188 yakooo ewata wayasak Kiyala deyak tynwa thopi wage harak wage hithanta un hinda tamai lankawata hikilma tiyenne un podi ewun ekek dennek happichcha dwsata hama newei gobba harak

    • @rohanakwellalageyoutubechannel
      @rohanakwellalageyoutubechannel 2 ปีที่แล้ว +5

      වයස දහ අටෙන් පසුව රියදුරු බලපත්‍රය නිකුත් කරන්නේ ඒකෙ විද්‍යාත්මක පැත්තක් තියෙන නිසා නැත්නම් වයස් සීමාවන් නැතිව බලපත්‍රය කාටත් දෙන්න තිබුණා

    • @sumithperera5903
      @sumithperera5903 2 ปีที่แล้ว

      👍👍👍❤️

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      @@dilantha7188 🐂🐂🐂

  • @Yasi650
    @Yasi650 8 หลายเดือนก่อน +2

    මටත් ආසයි

  • @busputhassdd
    @busputhassdd 11 หลายเดือนก่อน +3

    අම්මෝ කොල්ලෝ පරිස්සමින් 😮😂😂❤❤

  • @hiruwa146
    @hiruwa146 2 ปีที่แล้ว +27

    අඩෝ එකටනම් අදලේ හිතුනා ආ ❤️

  • @chandrikasandamali336
    @chandrikasandamali336 ปีที่แล้ว +3

    Oyage හැකියාව අගය කරනවා පුතේ..පරිස්සමෙන්

  • @NipunNavodya-ju5yt
    @NipunNavodya-ju5yt 4 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා

  • @MadhushiMadhu
    @MadhushiMadhu 10 หลายเดือนก่อน +2

    කොල්ලා වැඩ්ඩා තමයි. හැබැයි පරිස්සමින් පුතේ..තෙරුවන් සරණයි පුතාට❤️🥰

  • @GawravaNipun
    @GawravaNipun 4 หลายเดือนก่อน +1

    තමන්ගේ කියලා වන්ඩියක් තියනකොට මොනවද ඉතිම්❤

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 7 หลายเดือนก่อน +2

    මෙහෙම පුරුදු කරන්න එපා එකේක්ගේ වැඩමතකනේ කෙල්ලෝබලන්න පාරේනවත්තලාතියේන බස් උස්සන් යයි 😂😂😂😂❤😢

  • @Ranaofficial9901
    @Ranaofficial9901 ปีที่แล้ว +2

    Gammak kollo apith yan dawasaka trip ekak oyath ekka

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 8 หลายเดือนก่อน +2

    හැකියාව පෙනෙයි පොඩ්ඩ බැරිවෙලා කොහේහරි ගිහිං වැදුනම,ඉරිසියාවක් නෑ කොල්ලො පරිස්සම් වෙයන්,තාම පොඩි වයසේ ළමයෙක්,උබට මොකක්හරි වුනත් මරු කියන එවුන් කවුරුත් නෑ උබේ ජීවිතේට වග කියන්න

  • @W.p.i.s
    @W.p.i.s หลายเดือนก่อน +1

    හැකියාව තමයි 💖🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰

  • @Giftsithim
    @Giftsithim 26 วันที่ผ่านมา +1

    අඩෝ පට්ට මල්ලි

  • @gamingchamiya5614
    @gamingchamiya5614 2 ปีที่แล้ว +3

    අඩෝ ඒක දකිද්දි පට්ට ආසයි බන් බස් එකක් පදින්ට

  • @gaming.pasiya.201
    @gaming.pasiya.201 8 หลายเดือนก่อน +1

    සුපිරී උත්තෝ❤️‍🔥

  • @himalsony4002
    @himalsony4002 10 หลายเดือนก่อน +1

    Mage th thiyena loku Asaawath oya wage Supiri Modified Bus 🚍Ekak Drive karanna😢🥲😴🥺 🤔🧐🤨 kawadaado🇱🇰 ithin i Loveing❤ Bus 🚌🚍 And Anything Wihical.. Super Car ❤🙂😊❤️

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +35

    තාමත් කාර් එකක් වත් එලවන්න බැරි අවුරුදු 20 මම 😣

    • @DBL-k7o
      @DBL-k7o 2 ปีที่แล้ว +1

      😅😅

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +5

      @@DBL-k7o ටිකක් එලවන්න පුලුවන් ලබන අවුරුද්දේ ලයිසන් ගන්නවා 😀

    • @nandanab.hapuarachchi4290
      @nandanab.hapuarachchi4290 2 ปีที่แล้ว +1

      🤣

    • @sl.sathuwa9751
      @sl.sathuwa9751 ปีที่แล้ว

      මාත් බන් 😂💔

  • @Tima-bm4rq
    @Tima-bm4rq 9 หลายเดือนก่อน +1

    එල බං සුබ අනාගතයක් උබට ❤❤❤❤❤

  • @PushpakumaraPushpakumara-f1f
    @PushpakumaraPushpakumara-f1f 2 หลายเดือนก่อน +1

    සුපිරි අයි⁣යේ

  • @gp.rajapaksha2307
    @gp.rajapaksha2307 ปีที่แล้ว +2

    හැකියාවට ආදරෙයි ..❤️❤️ ඒත් අවදානමක්

  • @thilankamadapatha6578
    @thilankamadapatha6578 หลายเดือนก่อน +2

    එයි පරිස්⁣සමෙන්

  • @dumindapriyankara9299
    @dumindapriyankara9299 ปีที่แล้ว +1

    Budu saranai puthe parissamin.bus aithikariweku wei oya kawdahari

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +3

    ලයිසන් තියන අපතයෝ එලවන එළ විල්ල දැක්කහම.... මේ දරුවාට ලයිසන් නැතත් හොඳ හැකියාවක් තියෙන බව පේනවා...

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว +11

    බුදු සරනයි සුදු පුතාට .පරිස්සමෙන් පුතේ.💛💚

  • @erandalakmal4144
    @erandalakmal4144 ปีที่แล้ว +1

    Ela kollek
    පරිස්සමෙන් kolloo