විශේෂඥ අක්ෂි සෛල වෛද්‍ය බිනර අමරසිංහ සමඟ | GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 20 - 07 - 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @sandyaon9609
    @sandyaon9609 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා උපදෙස් පෙලක්...ගොඩක් ස්තුතියි ..බුදු සරනය් ..

  • @mihinkuruppuarachchi5485
    @mihinkuruppuarachchi5485 ปีที่แล้ว +1

    ස්තුතියි Dr.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @sunethrasunethra221
    @sunethrasunethra221 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය

  • @jayagalali7646
    @jayagalali7646 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාලා දෙව් වරු

  • @dineshruvindra7727
    @dineshruvindra7727 4 หลายเดือนก่อน

    මගෙත් ඔය වගේම ගයින්ඩරේ කම්බි බ්‍ර්ස් එකේ එක ගම්බියක් ගැලවිලා ඇවිදින් ඔය විදිහටම ඇහේ ඇමිනුනා. අබේසිංහ කියන විශේෂඥ තමා මගේ මගේ ඇහැ සනීප කරේ.ඇත්තටම මට එදා තමා ඇහේ තියෙන වටිනාකම හොඳටම තේරුනේඒ. කුරුණෑගල ඇස් සම්බන්ධව සිටින ඒ දොස්තර මහත්තුරුයි . ඇත්තටම එදා තමා තීරණය මට දොස්තරවරු කියන්නේ දෙවිවරු කියලා...

  • @geethapushpa3017
    @geethapushpa3017 5 ปีที่แล้ว +1

    Thanks සියත tv ගොඩාක් වටිනා video

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

    Thank you so much ❤❤❤❤❤

  • @champachampa6194
    @champachampa6194 3 ปีที่แล้ว +4

    ඔබතුමාta wena pinak කරන්න one නැහැ waddya thumani.බුදු bawa ලැබෙන්නට one.ඔබතුමා හදපු දෙමාපියන් ටත් ගොඩක් pin ඔබතුමා haduwata.බුදු සරණi ඔබතුමාta ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @ThusithaKodikara-y7f
    @ThusithaKodikara-y7f 11 หลายเดือนก่อน

    මැතිතුමනි. ඇසට , injection
    ගැසීම කළයුතු කාලය පිළිබඳ
    විස්තර ගැන කියා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි . ස්තුතියි 🙏

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +1

    ගෝඩක් වටිනවා ඉස්තුතියි🌷🌷🌷

  • @rmdhanuji5044
    @rmdhanuji5044 2 ปีที่แล้ว +1

    Dr mage wayasa 25 mage as pareeksha kala .mata dura penne kiuwa.kannadi danna kewa ..ekata oluwa kakkumat as ridena ekat wenawada

  • @niroshafazal6723
    @niroshafazal6723 2 ปีที่แล้ว +1

    Es gana ittamath vatina pehedhili kireemak obte godak isstothi doctor 👍❤️mage Ehe ide hite nagane enva saha ahi bamvala sudu sudu kudu vage enava doctor ekate nisi prathikare monevade?eke gene video vak danne puluvande?

  • @kithsirivikramarathna1953
    @kithsirivikramarathna1953 2 ปีที่แล้ว +1

    Esa natima dancing eyes thibena ayata naveena prathikara monawada

  • @candikacandika1284
    @candikacandika1284 3 ปีที่แล้ว +3

    Doctor mage ahe sudu ingiriya bora patai thawa ridenawa asa man monawada karanna one

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce ปีที่แล้ว

      Mage ammage Eka ahak penne nathi una Eka paratama,ane me bokta sambanda Kara ganna puluwan vidiyak kiyanna,pinsidda wenawa

    • @ChamindaSri-u3m
      @ChamindaSri-u3m 7 หลายเดือนก่อน

      Doctor ge nomabar aka matah awanna

  • @MaheshikaDilrukshi-dj5hd
    @MaheshikaDilrukshi-dj5hd 7 หลายเดือนก่อน +1

    Nambare denna puluwanda

  • @tharu8504
    @tharu8504 2 ปีที่แล้ว +2

    Doter ඇස් වල ලප අයින් කරන්න පුලුවන්ද

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +10

    ඩෝක්ටගේ නම්බර් එ්ක දේන්නකෝ

  • @ramurangaramuranga3386
    @ramurangaramuranga3386 2 ปีที่แล้ว +1

    ඩොක්ට මගෙ වයස 40මගෙ ඇස් දෙකට වේලාවකට විදුලි කොටනවා වගේ දැනෙනවා එකට මොකද කරන්නෙ

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi doctor.ithama watina weda satahanak.mage aheth thiyenawa delak bedila wage eth ekkama kalu lapayak wage chayawak mege deyak eka ehekin mata penawa.eyata hehuwa kumakda kiya dena genimata awasyai doctor no: eka danna

  • @sudarshikajayarathna2248
    @sudarshikajayarathna2248 5 หลายเดือนก่อน

    thank you doctor මට මේ ඩොක්ටර්ගේ නම්බර් එක ගන්න පුළුවන්ද අපේ මල්ලිගෙ ඇස් දෙක පෙන්නන්න ඕනි

    • @LakshanaRuwanmali
      @LakshanaRuwanmali หลายเดือนก่อน

      @@sudarshikajayarathna2248 ගෝල්ඩන් key ekata anawa

  • @avip507
    @avip507 ปีที่แล้ว +3

    Doctor number aka dennako

    • @avip507
      @avip507 ปีที่แล้ว

      Doctor number aka denawada pin sidda wei godak mage puthageth aka ahak penawa adui

  • @snsnada9360
    @snsnada9360 ปีที่แล้ว

    දියවැඩියාව තිබෙන අවස්ථාවක ඇසේ සුද ඉවත් කිරීමේ සල්ලිකර්මය කළ හැකිද කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න.

  • @godahanageranjan7514
    @godahanageranjan7514 9 หลายเดือนก่อน

    ඩොක්ට මේ කාච දැමීමට වයස් සීමාවක් තියනවද කරුනාකර පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න ස්තුතියි .

  • @ranjanthilakarathna5844
    @ranjanthilakarathna5844 4 หลายเดือนก่อน

    Me doctor number dennako

  • @nilukaniluka5823
    @nilukaniluka5823 25 วันที่ผ่านมา

    ඇසෙ සුද ඇවිත් ඇසට පෙෂර් ආවාම ඇසට කාචයක් දාන්න බැරිද

  • @darshanahemantha914
    @darshanahemantha914 20 วันที่ผ่านมา

    Taramandale kelaware sudu pata watura binduwak wage ti ai,mge babata masa 7i,

  • @darshanamadusanka9452
    @darshanamadusanka9452 ปีที่แล้ว

    මේ වෛද්‍යතුමා මුණගැහෙන්න පුලුවන් කොහොමද

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi2404 ปีที่แล้ว +1

    ,අනේ ඩොටර් මගේ දුවගේ බබාට මාස 3යී එයාගේ ඇස් දෙකක් පෙන්නේ නැහැ එයාගේ ඇස් වර්දෙනෙ වෙලා නැහැලු කොළබ රෙචිවේ ආර්ය හොස්පිටල් එකට අරගෙන ගියා ඔබතුමාට ගොඩක් පිං phone නුම්බෙර් එක දන්න ඔබ තුමාගේ අපි ගින්දරේන් පිචි පිචි ඉන්නේ

    • @lasanthisamarasingha9471
      @lasanthisamarasingha9471 ปีที่แล้ว

      අනේ මගෙ බබාගෙත් එක ඇසක් වර්ධනය වෙලා නෑ කීව. ඒක හරියන්නෙම නැතිවෙයිද. 😢

    • @hemaleeerandika5008
      @hemaleeerandika5008 ปีที่แล้ว

      @@lasanthisamarasingha9471
      Ane matath kiyanna.oyage babata den hodaida?

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce ปีที่แล้ว +1

    Ane me bokta sambanda karaganne kohomada

  • @darshanamadusanka9452
    @darshanamadusanka9452 ปีที่แล้ว +3

    මොන රෝහලේ ද ප්‍රතිකාර කරන්නේ

  • @tharu8504
    @tharu8504 2 ปีที่แล้ว +4

    Doter ඇස් වල ලප අයින් කරන්න පුලුවන්ද

    • @maheshasamadhi7179
      @maheshasamadhi7179 2 ปีที่แล้ว +1

      ඔයාගෙත් තියෙනවද ලප 🥺 මගෙත් ටියෙනවා ලොකු කැලලක් ලපයකට වඩා ගොඩක් ලොකූයි දුඹුරු පාටයි

    • @nikinahatharasingha7608
      @nikinahatharasingha7608 ปีที่แล้ว

      @@maheshasamadhi7179 මගෙත්