Suki Digayu | සුඛි දීඝායු | Episode 04 | 2021-10-29 | P. Weerasinghe | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 193

  • @AnushaWeerakoon-x8w
    @AnushaWeerakoon-x8w 10 หลายเดือนก่อน +3

    අපිත් බබාට බෙහෙත් කරන්න යනවා.වෙද මහත්තයා ගැන විශ්වාසයෙන් තමයි ඉන්නේ. තරමක ගුණයක් තියෙන බව දැනෙනවා. කාලය තමයි අවශ්‍ය සිංහල වෙදකමට . තව තවත් දහස් ගණනකගේ දෙනෙත් වලට අාලෝකය ලබාදෙන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 หลายเดือนก่อน +1

    අපි තාමත් ඇස් බෙහෙත් කරන්න යනවා. අපට විශ්වාස යි.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +5

    මමත් දුවත් දැන් වසරක් තිස්සේ යනවා, මුලින් පොඩි වෙනසක් තිබුණා. දැන් පෙර වගේමයි. ඒත් තවම යනවා. මෙතුමා ගොඩක් රෝගීන්ගෙ කාලය ගැන හිතනවා අඩුයි, ඉතා දුර පළාත්වල රෝගින් එනවා. සුව වූ අය ගොඩක් ඉන්නවා. අපි තව ටිකක් ගිහින් බලනවා.

    • @GathikaSwarnapali-ce2ml
      @GathikaSwarnapali-ce2ml ปีที่แล้ว

      අනෙ එහෙමද .ම්ස් මට දැනගන්න් පුලුවන්ඩ් ..ම්ස් ඇස් රොග නිට්ටාවම සුව කරනවාඩ් .. ම්ස්ට පුලුවන්ඩ් ..ම්ස් මෙ doctor ගෙ connected nuber එක් එවන්න්ඩ්..ම්ස්.. හැකි ඉක්මනින් .🙏 ගොඩක් පිං ම්ස් ..

    • @GathikaSwarnapali-ce2ml
      @GathikaSwarnapali-ce2ml ปีที่แล้ว

      ඇස් පිහාටු අරින්න් බැරි.. එවා සුව කර්නවාඩ් .ම්ස් 🙏

    • @pastrybakerytrickswithd4852
      @pastrybakerytrickswithd4852 ปีที่แล้ว

      නම්බර් එකක් තියෙනවා නම් දාන්න ඒ වෙද මහතාගේ

    • @thusharibasnayaka844
      @thusharibasnayaka844 ปีที่แล้ว

      හැමදාම බෙහෙත් කරනවා ද, phone number එකක් එවන්න ko

  • @lahirumadushan8771
    @lahirumadushan8771 2 ปีที่แล้ว +13

    මේ වෙද මහතාගෙන් දුර පෙනීම අඩු රෝගයට බෙහෙත් අරන් සුව උන අය ඉන්නවද 🙄...

    • @pabasaravideovision
      @pabasaravideovision ปีที่แล้ว +1

      අපේ මාමා ගත්තා.ඇත්තටම හොඳයි.❤

    • @arunashehan3855
      @arunashehan3855 ปีที่แล้ว

      @@pabasaravideovision oyage numbere poddak ewannako aiye

    • @jayaruwan-u1d
      @jayaruwan-u1d ปีที่แล้ว

      ow math gatta

    • @chamilanipriyadarshani6157
      @chamilanipriyadarshani6157 ปีที่แล้ว

      ඔව්, මම ඊයේ ඇස් දෙකටම දැක්කා. එතුමාගේ හාස්කම්.ඇස් පෙනීම ලැබුණු අය මාත් එක්ක කතා කලා.

    • @nethmikavindya206
      @nethmikavindya206 ปีที่แล้ว

      @@chamilanipriyadarshani6157oya giyd.oyat aduwak thiynwd

  • @kavindupiumantha7030
    @kavindupiumantha7030 ปีที่แล้ว +3

    Anuradapure koheda thiyenne

    • @kurmariluitel2052
      @kurmariluitel2052 ปีที่แล้ว +1

      බුලන්කුලම වැව ලග

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +13

    🔴🔴🔴🔴🔴🔴Number හොයන්න එපා එතුමා call එන්නෙ නැ එච්චර සෙනග ඉන්නවා ඔක්කොම අය call ගත්තොත් කොහොමද ලෙඩුන් බලන්නෙ.සෙනසුරාදා ඉරිදා දවසක යන්න උදෙ ඉදන් රැ 8 වෙනකම් ඉන්නවා.මාසෙටම බෙහෙත් වලට ගන්නෙ රු 1000 යි.බෙහෙත් ගුලි දාන්න කප් එකක් , තෙල් දාන්න බොතලයක්, බුලත් අතක් අරන් යන්න.සතියෙ දවස් වල නම් 12 න් පස්සෙ ඉන්නෙ.එතුමා රස්සවක් කරනවා එකයි.ඔනෙම ඇස් ලෙඩකට බෙහෙත් කරනවා.පරන රිපොට් එහෙම තියෙනවා න්ම් අරන් යන්න බලනවා.අනුරාධපුර පුජ නගරට ගියාම ඔනෙ කෙනෙක් දනන්වා පාර කියයි.

    • @lusanwasanti826
      @lusanwasanti826 9 หลายเดือนก่อน

      Ane mata yana vidiya kiynnko

    • @amasha5557
      @amasha5557 6 หลายเดือนก่อน

      @@lusanwasanti826anuradapura bulankula lankarama para .map eke gahla baluwam e thana pennwa

    • @dulanidevi506
      @dulanidevi506 5 หลายเดือนก่อน

      Godak pin .

    • @malithkanishka5763
      @malithkanishka5763 20 ชั่วโมงที่ผ่านมา

      Bohoma pin

  • @shanthipathirana2669
    @shanthipathirana2669 2 ปีที่แล้ว +7

    අපිත් ගියා ඔබට තුමාට බුදුසරණයි ,

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      පුළුවන් නම් සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් එකක්‌ ගන්න පුළුවන් ද

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      ඔයාට ගුණ තියෙනවා ද

    • @rmdhammika2192
      @rmdhammika2192 2 ปีที่แล้ว +1

      මේ වෙදමහතාගේ දුරකථන අංකයක් එවන්න පුළුවන්නම් ලොකු උදව්වක්

    • @sisigaming1763
      @sisigaming1763 7 หลายเดือนก่อน

      නම්බර් එකක් තියේනම් දාන්නකො ලොකු පිනක්

  • @aadaminda5717
    @aadaminda5717 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @priyanrat1607
    @priyanrat1607 2 ปีที่แล้ว +1

    I heard this place is very good

  • @lahirukaralliyadda5977
    @lahirukaralliyadda5977 3 ปีที่แล้ว +2

    Oba tumata teruwan saranai

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +5

    මේ වේදමාහාතාගේ පෝන් නෝම්බර් එකක් දන්න කේනේක් දේන්න කෝ ....

  • @TharankamadhushankaThara-ms8nb
    @TharankamadhushankaThara-ms8nb ปีที่แล้ว +1

    Astigmatism සුව කල හැකිද

  • @nevilfonseka7201
    @nevilfonseka7201 3 ปีที่แล้ว +1

    nice

  • @krishansudu4478
    @krishansudu4478 ปีที่แล้ว +1

    Mas dalu walat beth karanawada

  • @wmwswwmwsw8928
    @wmwswwmwsw8928 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි අපේ අම්මත් බෙහෙත් ගන්නවා බුදු සරණයි මහත්තයෝ

  • @kamalperaa5112
    @kamalperaa5112 6 หลายเดือนก่อน

    දුර පෙනීම අඩු අයට පෙනීම වැඩි කරගත්ත අය ඉන්නවද

  • @deepikagamage5752
    @deepikagamage5752 ปีที่แล้ว +3

    මම ත් බෙහෙත් කරනවා .මගේ පෙනීම හොඳයි

  • @charithatharindra2730
    @charithatharindra2730 2 ปีที่แล้ว +3

    සුද අයින් කරලා කාච දාල තියෙන්නේ ඒත් පෙනීම නැහැ ..හතර වතාවක් ඔපරෙශන් කලා ඒත් සුවයක් නැහැ ..සුව කර ගැනීමට හැකි වෙයිද.

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      යන්න එහෙම අය ගොඩක් එනවා, සුවයිළු මම දැන් මාස දෙකක් ගියා . දුර නොපෙනෙන නිසා. පාන්දරම යන්න , ටිකක් ප්‍රමාදයි. ඒ උනාට ආපු හැමෝටම සාර්ථකයිළු

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      @@sumedasamankumari7107 ඔයාට දැන් පෙනීම හොදද

  • @sisigaming1763
    @sisigaming1763 7 หลายเดือนก่อน

    සම්බන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්නකො..

  • @kalpadilhan739
    @kalpadilhan739 4 หลายเดือนก่อน

    අනේ මට දැන ගන්න පුලුවන්ද වෙදමහත්තයා බෙහෙත් කරන දවස් ටික..

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ❤👍🙏

  • @kavindupiumantha7030
    @kavindupiumantha7030 ปีที่แล้ว +2

    Nb ekk nadda ganna

  • @prarthanadanushka9232
    @prarthanadanushka9232 ปีที่แล้ว

    Me weda mahaththayge pon nambar ekak nedda

  • @amasha5557
    @amasha5557 6 หลายเดือนก่อน

    Apith yanwa thama hoda une na hoda wenkn gihin blnwa

  • @pastrybakerytrickswithd4852
    @pastrybakerytrickswithd4852 ปีที่แล้ว +4

    එක ප$යෙක් වත් නම්බරේ දාන්නේ නෑ අරකේ තියනවා මේකේ තියෙනවා ගානවා තමන් දන්නවනම් තමන්ගේ කාට හරි හොඳ උනා නම් නම්බරේ දාල තව එකෙක්ක්ට උදව් වෙන උන් නෑ මේකේ
    පුදුම කුහකයෝ , ඉරිසියාකරයෝ ඉන්නේ....

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 หลายเดือนก่อน

    කකුරියර් නම්බර ලබා දෙන්න .ඔබතුමා ට පිං

  • @milindachamika8649
    @milindachamika8649 2 ปีที่แล้ว

    Glucoma hodakaranna puluwanda

  • @thathsaranimadushika4283
    @thathsaranimadushika4283 2 หลายเดือนก่อน

    Number plz

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +8

    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා අපි ටියුබ් එකේ බෙහෙත් හොයන්නට එනවා.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว

      යුටියුබ් එක ජනමාධ්‍යක්. එයින් තොරතුරු අරගෙන ප්‍රථිකාර මධ්‍යස්ථාන හොයාගන්න පුළුවන් . ඒ ඇරෙන්න යුටියුබ් එකේ බොහෙත් කරන්න යන්න එපා.

  • @cravingsstore4722
    @cravingsstore4722 2 หลายเดือนก่อน

    අපිත් අවු දෙකක් පමණ බෙහෙත් ගත්ත දුවල දෙන්නෙකුට. නමුත් ගුණයක් නෑ. පිලිවෙල හරියට කියල දෙන්නෙත් නෑ පලවෙනි දිනේදි. දුර ඉඳල පැය ගණන් ලෙඩ්ඩු හිටියත් නොම්මර නැතුව එන ලෙඩුන්ට පිටුපස දොරෙන් බෙහෙත් දෙන නිසා. ඉතාම ප්‍රමාදයක් අත්විඳීමට සිදුවේ. කොපමණ දුර සිට ආවත් එය එසේම සිදුවේ. ඉතාම අසාධාරණයට ලෙඩුන් ලක්වන තැනක් පෝලිමෙන් පිට ගන්නා නිසා.

  • @gallepeoplesvoicesrilanka8050
    @gallepeoplesvoicesrilanka8050 ปีที่แล้ว

    1:15

  • @sagithmadushanka634
    @sagithmadushanka634 2 ปีที่แล้ว +2

    ප්‍රතිකාර ගත්ත කෙනෙක් පුලුවන් නම් ගුන අගුන කියන්නකො , වැඩ කරන contact no එකක් හොයා ගන්නත් නෑ !

    • @yasasthilak9855
      @yasasthilak9855 2 ปีที่แล้ว +1

      Hodai methana

    • @sagithmadushanka634
      @sagithmadushanka634 2 ปีที่แล้ว

      @@yasasthilak9855 Thanks
      ඇස්වල සුදටද බෙහෙත් කරගත්තෙ !

    • @yasasthilak9855
      @yasasthilak9855 2 ปีที่แล้ว

      @@sagithmadushanka634 na yaluwa. Dura penne nathi ekata. Suda walatath hoda karagatta aya innawa methanin

    • @sagithmadushanka634
      @sagithmadushanka634 2 ปีที่แล้ว

      @@yasasthilak9855 එහෙමද ! ස්තූතියි තොරතුරු කීවාට !

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      @@yasasthilak9855 ඔයාගේ පෙනීම දැන් හොදද

  • @kasun_kovinda
    @kasun_kovinda 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @daisyranaweera9679
    @daisyranaweera9679 ปีที่แล้ว +3

    Masa 9k nokadawa beheth kala, suwayak nahe. Hamotama ekama beheth, thel denne.

    • @d.mNSSM7922
      @d.mNSSM7922 11 หลายเดือนก่อน

      Ekanm ehemai sinhala beheth okkotama ekai eth ewa hamadetama hodai😊

  • @dunyajayasingha4892
    @dunyajayasingha4892 3 ปีที่แล้ว +4

    මේ තැන හොදයිද? බෙහෙත් කල අය ඉන්නවද?

  • @lalithajayatissa1036
    @lalithajayatissa1036 3 ปีที่แล้ว +1

    Video එකේ තියෙන නොම්මරය වැඩ කරන්නේ නෑනේ

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว +2

      අන්තිම ඉලක්කම වැරදියට දාල තියෙන්නේ... Google serach කරලා බලන්න... එකේ හරි නම්බර් එක තියෙනව...

  • @robeats3411
    @robeats3411 2 ปีที่แล้ว

    වර්න අන්දතවයට බෙහෙත් තියෙනවද

  • @hasalperera9920
    @hasalperera9920 3 ปีที่แล้ว +3

    Nuber eka Ganna Wdihak nadda? Doctor de

  • @Nilnethuwickramasinghe1003
    @Nilnethuwickramasinghe1003 2 ปีที่แล้ว +5

    වෙද මහත්තයගේ number එකක් දෙන්නකෝ

  • @slshanu5772
    @slshanu5772 3 ปีที่แล้ว

    address ekak hoyaganna bari weyida 🥺

    • @dilrudilru5014
      @dilrudilru5014 3 ปีที่แล้ว

      Puluwan

    • @slshanu5772
      @slshanu5772 3 ปีที่แล้ว +1

      @@dilrudilru5014 කොහොමද

    • @dilrudilru5014
      @dilrudilru5014 3 ปีที่แล้ว

      @@slshanu5772 lankarama road bulankulama

    • @slshanu5772
      @slshanu5772 3 ปีที่แล้ว

      @@dilrudilru5014 thank you dr

    • @handycraft60545
      @handycraft60545 2 ปีที่แล้ว

      Phone no ekak nadd

  • @thisushaminda7232
    @thisushaminda7232 2 ปีที่แล้ว +1

    Methana Hodei...oyalath yanna

  • @ChanuKumari-c9o
    @ChanuKumari-c9o 6 หลายเดือนก่อน

    මගේ දුවටත් බෙහෙත් කරමින් ඉන්නෙ

  • @shehanibandara4060
    @shehanibandara4060 ปีที่แล้ว

    Math giya aurudu 1 vithara beheth kara hoda une na

  • @s.l.amilamadurangas.l4533
    @s.l.amilamadurangas.l4533 ปีที่แล้ว +1

    Jathika rupa wahiniya yako tlephone number Eka dapallako

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NilminiKumari-m1r
    @NilminiKumari-m1r 6 หลายเดือนก่อน

    ගන්න මුදලනම් අඩුයි අඩුවක්නම් නැ

  • @indikanandasena1970
    @indikanandasena1970 2 ปีที่แล้ว

    Koheda inne me veda mahattaya

  • @menike-xj4id
    @menike-xj4id 5 หลายเดือนก่อน

    මමත්.ගියාඑ්ත්..සුවඋනෙ.නැත

  • @vijitharanasingha4786
    @vijitharanasingha4786 3 ปีที่แล้ว +1

    number eka hoyala dennako mage daruwage aswala suda aeith

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      බුලන්කුලම ලංකාරාමය අනුරාධපුරය ලිපිනයට යන්න

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      හරි නම්බර් එක google එකේ තියෙනවා

    • @arunashehan3855
      @arunashehan3855 ปีที่แล้ว

      @@lahirumadushan8771 mokak kiyalada search karanna ona

    • @lahirumadushan8771
      @lahirumadushan8771 ปีที่แล้ว

      @@arunashehan3855බුලන්කුලම හෙළ වෙදකම

    • @arunashehan3855
      @arunashehan3855 ปีที่แล้ว

      @@lahirumadushan8771 oya beth gannawada mehen

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 ปีที่แล้ว

    අනේ වපර හදනවද😢

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      පුතේ මේ තරම් ඔයාලගෙ දැනුම අඩු ඇයි?? වපරය කුඩා කාලෙදිම මිනිත්තු ගානක එක්සර්සයිස් කරලා නැති කරන්නෙ .දොස්තර කෙනෙක් මුන ගැහෙන්න . එයා කියයි.

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 3 ปีที่แล้ว +4

    අනෙ මාත් අනුරාධපුර

    • @fathimaajarah9830
      @fathimaajarah9830 2 ปีที่แล้ว

      Ana para kiyanna

    • @kurmariluitel2052
      @kurmariluitel2052 ปีที่แล้ว

      බුලන්කුලම වැව ලග

    • @anomawijebahu5744
      @anomawijebahu5744 ปีที่แล้ว

      මාත් අනුරාධපුර

    • @anomawijebahu5744
      @anomawijebahu5744 ปีที่แล้ว

      පෝන් නම්බරය දන්න කෙනෙක් එවන්ට මටත් යන්න

    • @kurmariluitel2052
      @kurmariluitel2052 ปีที่แล้ว

      ථූපාරාමය ලගින් තියන පාරේ තමයි යන්න තියෙන්නේ, එතනින් බස් එකේ යන්න, කියන්න බුලම්කුලමෙ ඇස් වෙදමහත්යා ගේ ලගින් බස්සන කියලා

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    ඇසේ සුද ඉවත් කරන්න පුලුවන් ද, එහෙම සුව වුන අය ඉන්නවා ද

  • @kaniyaa6168
    @kaniyaa6168 ปีที่แล้ว

    ස්නායු දුර්වල වීම නිසා ඇස් නොපෙනීමට බෙහෙත් කරනවද මේ වෙද මහත්තයා..මගෙ අම්මට දැන් අවුරුද්දක් විතර ඉදන් බෙහෙත් කරනව ජාතික රෝහලෙන් ඒත් අඩුවක් නෑ ඒකයි දන්න කෙනෙක් උදව්වක් කරන්න

  • @harshaninishali1151
    @harshaninishali1151 2 ปีที่แล้ว +6

    මන් ගියා අද තම මුලින්ම බෙහෙත් බැන්දෙ....
    අය මසයකින් යන්න කිව්ව....

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      ගුණ තියෙනවා ද ඔබ‍ට

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      පුළුවන් නම් සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් එකක් දෙනවා ද

    • @kavishka8820
      @kavishka8820 2 ปีที่แล้ว +1

      මමත්..

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      @@kavishka8820 ඔයාට ගුණ තියෙනවද brother

    • @kavishka8820
      @kavishka8820 2 ปีที่แล้ว

      @@lahirumadushan8771 මචන් මම බෙහෙත් කරන්න පටන් ගත්තෙ මේ මාසේ.. ඉදලා බලමු කරලා.. හරියයි කියලා විස්වාසයි එහෙ පැත්තෙ මිනිස්සු එහෙම ගොඩක් වෙද මහත්තයාගෙ හොද තමයි කියන්නෙ.. පේන්නෙ නැතුව ඉඳලා දැන් ටික ටික පේන අයත් බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්නවා..

  • @gimnikavindaya6540
    @gimnikavindaya6540 3 ปีที่แล้ว

    Me nb eka wada nahane

  • @wowweerayo
    @wowweerayo 3 ปีที่แล้ว +4

    අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ......

    • @dasuntharu1654
      @dasuntharu1654 3 ปีที่แล้ว

      Api beth ganna giya othenta....

    • @palithavithanage3361
      @palithavithanage3361 3 ปีที่แล้ว

      @@dasuntharu1654 l

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      @@dasuntharu1654 සාර්ථක ද 🙄

    • @dasuntharu1654
      @dasuntharu1654 2 ปีที่แล้ว

      @@lahirumadushan8771 ne bn..ape ammatanam guna awe ne...api masa 3k wage baluwe...ethana naraka ne..balanna tikak...

    • @lahirumadushan8771
      @lahirumadushan8771 2 ปีที่แล้ว

      @@dasuntharu1654 දුර නොපෙනෙන අව්ල් තියෙන කට්ටිය එනවද මචන්

  • @siromakumari6891
    @siromakumari6891 2 ปีที่แล้ว +1

    Dawas thiyenawada sathiye hema dawasema beheth karanawada

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      පෝයට හැර ඕන දවසක්. වෙදමහත්තයා රැකියාවක් කරන ගමන් කරන්නෙ. පාන්දරම ගියත් පැය හතරක් විතර ඉන්න වෙනවා.

  • @amilaindunil934
    @amilaindunil934 2 ปีที่แล้ว +2

    සාර්ථක වෙදකම ක්. මමත් කරගෙන යනවා. දැන් අවුරුද්ද ක්

    • @amilaindunil934
      @amilaindunil934 2 ปีที่แล้ว

      තාම හොඳටම හොඳ නෑ. කරගෙන යනවා

    • @amilaindunil934
      @amilaindunil934 2 ปีที่แล้ว

      @@sampathjayamaha4177 oyage number eka දාන්න

    • @sanjuperera7537
      @sanjuperera7537 2 ปีที่แล้ว

      @@amilaindunil934අනේ මටත් නම්බර් එක දෙන්නකෝ ලොකු පිනක්🙏

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      @@sanjuperera7537 නම්බර් එක අවශ්‍ය නෑ. ලංකාරාමය අනුරාධපුරය.ලිපිනයට යන්න

    • @mohamedfazal6660
      @mohamedfazal6660 2 ปีที่แล้ว

      Den කොහොමද oyage වෙදකම සාර්ථක unada..mage තාත්තා ekkan yanna

  • @rmdhammika2192
    @rmdhammika2192 2 ปีที่แล้ว +4

    මේ වෙද මහත්තයාගෙන් දිගටම බෙහෙත් ගන්න කෙනෙක් අපට දුරකථන අංකයක් ලබාදෙන්නකෝ.

    • @thusharibasnayaka844
      @thusharibasnayaka844 ปีที่แล้ว

      වෙද මහත්තයා ගෙ phone number එකක් එවන්න කෝ

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 2 ปีที่แล้ว +4

    මාත් ගියා මේ වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්න

    • @lawanyasiyuni3480
      @lawanyasiyuni3480 2 ปีที่แล้ว

      අනේ මේ video එකේ තින no ඵක වැඩ කරන් නැ නේ පුඵවන් නමි මේ වේද මහත්තයා ගේ normber ඵක දේනවද ලොකූ උදව්වක්

    • @dineshkumara7729
      @dineshkumara7729 2 ปีที่แล้ว

      Koheda hariyatama thana

    • @robeats3411
      @robeats3411 2 ปีที่แล้ว

      අනුරාධපුරේ කොහෙද doctor ඉන්නේ

    • @malikaabeysinghe2083
      @malikaabeysinghe2083 2 ปีที่แล้ว +1

      ලංකාරාමෙ පැත්තෙ. බුලංකුලමද කොහෙද, ගම්මිරිගස්වැව බස් එකේ යන්නෙ. වෙද මහත්තයා පී වීරසිංහ.

    • @mohamedfazal6660
      @mohamedfazal6660 2 ปีที่แล้ว

      කොහොමද සාර්ථකත්වය තියෙනවාද මෙතැන්

  • @sumuduidampitiya3666
    @sumuduidampitiya3666 3 หลายเดือนก่อน

    මට hoda වුනා . Dr. පුදුම මනුස්සයෙක්

  • @sumithperera6376
    @sumithperera6376 2 ปีที่แล้ว

    MAGE DUVA SARA GODAK DIRVALA VELA TIBUNA VEDA MAHATHA HODA KALA DAN KANNADI DAN NAHA. MAGETH HODA UNA DUVATA VAGE HRIYATA NOKALA NOSA NAVATHATH KANNADI MATA DANDA UNA MATA VAYASA 52K NISA VENNATHI .MAMA DUVATABEHETH KALE ITALIYATA ARAGENA AVIYH.YALUVO ATHE GENNAGENA. VEDA THUMA STHUTHIY. OBATA APVA MATHAKA ATHI.

  • @dasuntharu1654
    @dasuntharu1654 3 ปีที่แล้ว +1

    Man giya ammata beth ganna e weda mahatha gawata.

    • @roshandissanayaka9277
      @roshandissanayaka9277 3 ปีที่แล้ว

      Mokakkda thibba lede.

    • @sanjuperera7537
      @sanjuperera7537 2 ปีที่แล้ว

      විස්තර කියන්නකෝ

    • @dasuntharu1654
      @dasuntharu1654 2 ปีที่แล้ว

      @@sanjuperera7537 api masa 4k kala.gunayaknam awe ne lokuwata. Nawaththuwa e handa beheth

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว

      @@sanjuperera7537 ඔයා යන්න හැබැයි කාලයක් ඉවසීමෙන් යන්න ඕන.

    • @gesgayani7923
      @gesgayani7923 2 ปีที่แล้ว +2

      @@sumedasamankumari7107 මට මේ වෙද මහත්තයා සම්බන්ධ කරගන්න පුළුවන් number එකක් දෙන්න පුළුවන් ද . අපේ බබාට බෙහෙත් ගන්න

  • @chocolate4826
    @chocolate4826 2 ปีที่แล้ว +1

    Methanta yanna kalin appoinment daganna oneda

  • @VEHICLE_HUB_s
    @VEHICLE_HUB_s 3 ปีที่แล้ว +1

    .

  • @ක්රිකටිපිස්සා-න5ර
    @ක්රිකටිපිස්සා-න5ර 3 ปีที่แล้ว +4

    යාලුවනේ සක්ක්‍රයිබි.ලා 50 ගහන්න උදවිවක් දෙන්නකෝ🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      බලන්න,යන්න,ඔනැ,දවඝක😊😅ඝ්තුතියි😊😅