දැනගන්න - වලකින්න /හැම වයසටම බලපාන ඇස් රෝගය/Need to know- eye disease affecting all ages

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඇසට හැදෙන නොයෙකුත් ලෙඩ රෝග අතරින් ජීවිත කාලයම ඒ ගැන මහන්සි වන්නට සිදුවන එක් රෝගයක් තමයි රුධිරග්‍රාහී පටල ප්‍රධානය කියලා කියන්නේ. නොයෙකුත් ආසාදන. අනතුරු සහ ශරීරය විසින්ම ඇති කරගන්නා තත්ත්වවලින් මෙම රෝගී තත්ත්වය ඇතිවන බව කලකට ඉහතදී අනුමාන කෙරිණ. නමුත් මෙය ආහාර හා සම්බන්ධවත් ඇතිවන බව මෑතකදී සොයා ගන්නා ලදී.
    ළමුන් මෙන්ම මධ්‍යම වයසේ වැඩිහිටියන්ද මෙම රෝග තත්ත්වයට ගොදුරු වීම වැඩි වෙමින් පවතී, රුධිරග්‍රාහී පටල ප්‍රධානය නොයෙකුත් වර්ගයේ ආහාර මගින් මෑත කාලයේ ඉතා බහුලව ඇති වෙමින් පවතී. නැවත සකස් කළ ආහාර , කිරි ආහාර ,සීනි අධික ආහාර, වර්ණක වර්ග සහ රසකාරක මෙයට විශාල වශයෙන් බලපා ඇත .එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ආහාර වර්ග ගැන මෙහිදී සාකච්ඡා කර ඇත ඔබත් දැනුවත් වී අනිත් අය සමග බෙදා ගන්න.
    Among the many diseases that occur in the eye, it is said that one of the diseases that you have to work hard for the rest of your life. It is called "Uveitis" . Some time ago, it was speculated that this condition is caused by accidents and conditions caused by the body itself. But recently it has been found that this is also related to food.
    Children as well as middle-aged adults are increasingly susceptible to this condition, the main cause of blood clots being caused by various types of food. Reprocessed foods, dairy foods, sugary foods, colorings and flavorings have greatly affected this. The types of foods that cause such a condition have been discussed here, so be aware and share with others.
    Thank You
    FOOD body MIND
    #foodbodymind #health#eyediseases #food

ความคิดเห็น • 20

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @I.W.SDANUKAPRIYANTHA
    @I.W.SDANUKAPRIYANTHA 14 วันที่ผ่านมา

    මේ doctor ඇස්වල බෝල නැටවෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ

  • @hasithhemal3737
    @hasithhemal3737 16 วันที่ผ่านมา

    Doctor mata virus keratitis tiyenawa.beheth danakota sanipa una.nawattapu gaman apahu enawa.meka sanipa karanna puluwanda?

  • @DMNandasiri
    @DMNandasiri 4 หลายเดือนก่อน

    Migraine and eye gena video ekak karanna doctor

  • @MalaniNiluka-qh8ed
    @MalaniNiluka-qh8ed 2 หลายเดือนก่อน

    මට ඇස් ගැන විශාල ප්‍රත්නයක් තමයි තියෙනෙ මගේ එක ඇසක් ඉතාම වේදනාවයි රටේ සිටින හොදයි කියන විශේෂඥ වෛද්‍යවරැන්ගෙන් ප්‍රතිකාර කරා හොද වුනේ නෑ
    මට ඉවසන්න බැරි වේදනාවක් තවම තියෙනව මගේ වයස අවුරුදු 67 යි. පෙනීමත් දැන් අඩුයි ඒත් කණ්නාඩි දාන්න බැ ඇහැ රිදෙනව පිං සිද්ධ වෙයි ප්‍රතිකාරයක් කියන්න

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 หลายเดือนก่อน

      0718 764677 WhatsApp paniudayak ewanna

  • @ShmilawanigasekaraWanigasekara
    @ShmilawanigasekaraWanigasekara 8 หลายเดือนก่อน

    Doctor, thank for your explanation. But what is left for us to give children😢

    • @FOODbodyMIND
      @FOODbodyMIND  8 หลายเดือนก่อน

      Will upload soon

  • @ShammiAsanka
    @ShammiAsanka 2 หลายเดือนก่อน

    Doctor kenek innawada me ledeta behet ganna

  • @hashanimangalika5881
    @hashanimangalika5881 8 หลายเดือนก่อน

    Doctor can’t see my left eye
    I want contact you
    How can I contact you

  • @kanthimudalidewage4770
    @kanthimudalidewage4770 8 หลายเดือนก่อน

    Thank you docter

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 8 หลายเดือนก่อน

    Thank you.💚🙏

  • @RTStarCooking678
    @RTStarCooking678 8 หลายเดือนก่อน

    අපේ සර් ❤️

  • @kanthirita8775
    @kanthirita8775 8 หลายเดือนก่อน

    Sthuthi dokta denuwath kalata

  • @janakauj3754
    @janakauj3754 8 หลายเดือนก่อน

    ටවර් අසල වාසය කරාම ඇස් කන වෙනවා.සාක්කි එක්කම පෙන්වන්න පුළුවන්

  • @sba04
    @sba04 8 หลายเดือนก่อน

    👍👍👍

  • @anushadenagama5350
    @anushadenagama5350 8 หลายเดือนก่อน

    👍🏻🙏🏼