Sudheera Sampath Jananayaka kiyala sir kenek innavaa me vagema kathaa karana Kiyana karunuth me vage. Sahodarayek neveyi nam thaaththalaa sahodarayo venna ethi
i am a GP in Australia so happy to follow all your interesting posts , such a lot of wisdom beyond the subject matter . May you be blessed to continue the invaluable service
Thank you so much sir I can't tell this discuss how much help to me I like most to listen your discusses and your programs May triple gem bless you sir 👍👍👍👍👍👍👌
I watched till the end..😂 there are some corrections to be made.. ( since students watch this) 1. Observation period is 14 days.. not 3 days. 2. Virus enter nervous system. Not blood. ( so we have to attack before that) 3. Hydrocortisone is NOT given unless there is a severe anaphylactic reaction.. ( even that is after Antibodies (ARS) given)...( reason is we are concurrently giving ARV ( vaccine) also. So host should have a properly functioning immune system.( not a weak system after hydrocortisone)
බයෝ නොකරත් සර්ගෙ පන්තියකින් ඉගෙන ගන්න එක ජීවිතේ එක හීනයක් දැන් ❤️❤️🤩
හෙලය් මහා බුද්දි දන්සල ,මෙවන් නිහතමානී ගුරුවරයක් බිහි කල මවට හා පියාට පින් සිදු වේවා !
budusaranai.
Moo mm
P.
ඕනෑම කෙනෙකුට යම් කිසි දෙයක් තේරුම් කරවීමේ ගොඩාක් ලොකු හැකියාවක් සර්ට තියෙනවා මේ වගේ ගුරුවරු ලංකාවේ තවත් පහල වෙනවා නම් කොච්චර හොඳද තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐
Sudheera Sampath Jananayaka kiyala sir kenek innavaa me vagema kathaa karana Kiyana karunuth me vage. Sahodarayek neveyi nam thaaththalaa sahodarayo venna ethi
@@chandrakulupana6972 kawda ahuwe oyagen
@@Ben47x1 Mama kivve mevage guruvaru thava innava nam hondayi kivva nisaa
@@chandrakulupana6972 katawath thawakenek wage wenna beha. Habai sirgen igana gena honda manussayek wenna puluwan. Sorry bannata.
@@chandrakulupana6972 මම සර්ච් කරලා බලන්නම් ස්තූතියි දැනුවත් කෙරුවට තෙරුවන් සරණයි 👍
මම Open University එකේ agriculture degree එක කරන student kenek. මම මගේ final research එකට කරන්නේ dermatology research එකක්. මම in vitro test කරනවා human skin fungas වලට ප්‍රතිකාර කරන්න පුළුවන් දේශීය ශාක වර්ග gana. සර්ගේ මේ පාඩම් අහනකොට අපි AL වලට ඉගෙන ගත්ත bio මොනවද කියලා හිතෙනවා. සර් උගන්නන්නේ campas වලවත් උගන්නන්න නැති දේවල් ගොඩක් සරලව රසවත්ව. Campas එකේ උනත් මන් තාමත් සර් නිසා අලුතින්ම AL ඉගෙන ගන්නවා. ගොඩක් පින් සර්ට. කවදම හරි සර් එක්ක ලංකාවේ වටිනාකම ගැන research එකක් කරන්න අවස්ථාව ලැබුනොත් එක මගේ ජිවිතේ මන් ලබන ලොකුම තෑග්ගක්. සර් වගේම මටත් ඕන අපේ හෙළ වෙදකම විද්‍යාත්මක විදියට ලෝකෙට පෙන්නන්න. මගේ wife විදියටත් මන් තොර ගත්තේ ඒ ගමනට help කරන්න පුළුවන් kenek. එයා DA ayurveda final year ඉන්නේ. ඉදිරියේදී මම microviology සහ cell cultures තව දුරටත් ඉගෙන ගෙන cancers වලට සහ වෙනත් ලෙඩ වලට දේශීය බෙහෙත් හොයන එක මගේ එකම අධිෂ්ටනය
subapathum
OUSL💗💗 මාත් graduate කෙනෙක් OUSL(Natural sciences)සූබ පතනවා ඔබට ඔබේ project එකට.අපේ කමයි,රටේ නමයි,අපේ campus එකේ නමයි ඉස්සරහට ගෙනියන්න ඔයාට ශක්තිය ලැබූවා.බූදු සරණයි
ජයවේවා...
@@සොඳුරුපන්හිද thank you ayya
Good luck 👍
සර්ගෙන් ඉගෙන ගන්න අපිත් පින් කරලා තියෙනවා . සර් උගන්වන විදියට අමතක වෙන්නෙ නැ ..
"බුදුසරණයි !!! සර් 🙏🙏🌷❤️🌷
😍👍👍
අපේ කම, බුදු දහම ,විද්‍යාව ආදී සියලුම දේ ඉතාමත් පැහැදිලි ලෙස ,සරල නොවූ දේ ඉතාමත් සරල ලෙස කියා දීමට තිස්ස සර්ට ඇති හැකියාව පුදුමාකාරයි.උගත් නූගත් සියලුම පුද්ගලයින්ට,රටට ඔබ නොමද සිදු කරන මේ සේවය මා බලන්ගොඩ ජාතික පාසලේ ආදි ශිෂ්‍යයාවක් ලෙස මහත් ආඩම්බරයෙන් යුතුව බලාසිටිමි. ඔබට තෙරුවන් සරණයි තිස්ස සර්.
අනිත් ඒවානම් මන් දන් නෑ . බුදුදහම ගැනනම් පට්ටපල් බොරු කියන්නේ. හරියට හොයලා බලන්න.
@@madushansamudika6259 ha bn ela 😂😂
අවා අවා අවා......💜️💜️කො එනකම් බලන් හිටපු කට්ටිය
බුදු දහමයි ජීවිතයයි කියා දෙමින් සකල දරුවන් යහමග යවන්නා වූ ගුරු පියාණනී ඔබට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා ❤️❤️
සර්ට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
සර්ට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
සර්ට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය දවසින් දවස වැඩි වේවා
බයෝ කියන වචනේ අහලා තිබුණ අපි දැන් බයොත් ඉගෙන ගන්නවා
තිස්ස සර් බුදු වේවා
ඇත්ත තමයි බන කියයි ඕනෑම කෙනෙකුට තේරුම් යන විදියට .😆😊☺👍
නොදන්නා දෙයක් අද දැනගත්තා බොහොම පිං බූදුසරණයි සර්
බොහොම පින් ඔබ තුමාට මේ දැනුම සමාජ ගත කරනවාට 🌹💖
නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏 !.
නියමයි සර් 🎥video එක ... 👌 සර් නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 😍
තිස්ස සර් ඔබට අපේ මනසට කාවදින විදිහට ඉගැන්වීමට ඔබට පුදුමවිදිහේ හැකියාවක් ඔබ සතුයි ඔබතුමා උගන්වන ආකාරයට හරිම ආසහිතේනවා ඔබට දිර්ඝ ලැබේ.බුදුසරණයි .
රටේ පිස්සු බලු උවදුර වැලැක්වීම උදෙසා, දීපව්‍යාප්ත මහා බලු එන්නත් ව්‍යාපාරයක් ඇරබිය යුතු බවට යෝජනා කරමි.
තෙරුවන් සරණයි..!
video dan nadda ban aluthen
@@cartoonnetworksl6165 dannam ❤️❤️
බොහොම ස්තුතියි සර්, ලොකූ දැනුමක් ලැබුනා....💐
👍
වැදගත් පනිවිඩයක් සර් ,,,,
ගොඩාාාක් ස්තූතියි
ගොඩාාාක් පින්,,,
තෙරුවන් සරනයි
සියළු දෙවි පිහිටයි
🌹🌹🌹🌹🌹
දවසකට හරි මම සර්ගෙ පන්තියට එනව,,
මේ උත්තමයව මම මැරෙන්න කලින් ජීවමානව දැක ගන්න,,,,
මමත් හුගාක් දේවල් ඉගෙන ගත්තා සර්.හුගාක් පින්.සංසාරේ පුරාවට මේ වගේ දැනුම් දෙන්න හැකි වේවා ..තව ,තවත් මේ ඉගැන්වීම් කටයුතු කරන්නට හැකි වේවා .බුදුසරණයි
Very Good educational for everyone of us
පුතා - කවුද තාත්තෙ තිස්ස සර් දාන වැදගත් වීඩියෝ ඩිස්ලයික් කරන්නෙ.?
තාත්තා - පුතා.., ඔය අබ්බගාත, අංගවිකල ,අපතම සෙට් එකේ වුන් තමා..👌🤣
ආදරෙයි සර් ❤
ඔබතුමා කරන්නේ විශාල සේවයක්.
සර් ගේ class එන්නෙ නැති අයටත්, ගුණ ධර්ම කියලා දෙන එක ලොකු පිනක්.
තෙරුවන් සරණයි...
සර් මේ කරන දැනුවත් කිරීම් වලට සර්ට ගොඩාක් පිං .. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ...!!!
සුවපත් වේවා ...!!!
❤️❤️❤️🙏🙏🙏🌞
සර් පොල්ලෙන් ගැහුව වගේ ඔලුවේ මතක හිටිනව සර් ඔහොම උගන්නනකොට. උගන්නනව නෙවෙයි අනල කොටල පොවනව.තෙරුවන් සරණයි සර්ට
ඔබතුමාගේ දේශන මගින් මම බොහෝ දැනුම් ලබාගන්නවා.මම එයට ඇබ්බැහිව සිටිමි.
Dislike කරපු හතලිස් හත් දෙනා
පිස්සු බල්ලෝ.
බොහොම පිං බූදුසරණයි ගුරු පියාණනී.
ඔබ දෙවියෙක්.
බුදු දහමයි ජීවිතයයි කියා දෙමින් සකල දරුවන් යහමග යවන්නා වූ ගුරු පියාණනී ඔබට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා
තෙරුවන් සරණයි සර් 🙂
අපි කැමති සර්ගෙ වීඩියො සම්පූර්ණයෙන්ම බලන්න.❤️❤️❤️🙏
ගොඩක් ස්තුතියි සර්!!!!!
සර් වගේ ගුරුවරු මේ ලෝකය සුන්දර කරනවා
සර් class පටන්ගත්තාම පිටගැස්ම හා ජලභීතිකාව ගැන කියල දෙන්න.ඒ වචන හැදිලා තියෙන්න හෙතුවක් විදියට..🙏🙏🙏
ගොඩක් පින් සර්ට.. අපි දන්නේ නැති දේවල්... අපිට කියල දෙන්න.. ගත්ත.. මේ උත්සාහයට..
බුදු සරණයි සර්❤️
තෙරුවන් සරණයි අපේ සර්
පැහැදිලි කිරිම නම් සුපිරි .....
බුදුසරණයි සර්..❤️
අති විශිෂ්ටයි සර්......🙏
Sir, your teaching is marvellous.May Lord Buddha bless you!
තෙරුවන් සරණයි ඔබට
i am a GP in Australia so happy to follow all your interesting posts , such a lot of wisdom beyond the subject matter . May you be blessed to continue the invaluable service
බුදු සරණයි!
Valuable speech. Thanks sir 🤗🤗🤗
සර්ගේ vidio එකක් බලන හැම වතාවෙම bio කරානම් කියල පසුතැවෙනව😥
Ada.thama.me.dewal.hariyatama.dana.gathe.sarta.godakma.pin.bs.sarta.🙏🙏🙏🙏🙏🙏🙏❤🌷🌷🌷🌷
Tissa sir video ekak danakan ivasillak nathi aya like ekak danna balanna❤️❤️❤️❤️
Great..
Thanks..
Thanks budu saranai sir........
Thanks 🙏
තෙරුවන් සරණයි
Thank you so much sir
I can't tell this discuss how much help to me
I like most to listen your discusses and your programs
May triple gem bless you sir
👍👍👍👍👍👍👌
You are one and only best Teacher Appreciate Long live Triple Gems Take care Be safe
Dear sir , good luck , God bless you ❤️🙏👍
Niyamai sir👌👍. Api hamoma sirta adarei.😄😄
ගොඩක් ස්තූතියි සර්😊😊❤️❤️
දැනුයි අපි ඉගෙන ගන්නෙ .......
100%true
මම 2022 bio කරන්නෙ sirගෙ claz වලට එන්න හරිම ආසයි,ඒත් දුර තමා ප්‍රශ්නෙ මම kurunegala
Ane sir ow sir kurunagalatath ennako🙏🙏🙏🙏
2022 apitath danuma Denna....
Sir clz krnne gampaha, colombo tamai. Sir ekka poddak katha kaloth oyalata wisadumak ganna bari wenne na. Manushiya guruthumek
Nishnka sirge ynn.masayak gihama terei kochr hodad kyl
@@kpdiaries2697 e sir hodaida
බුදුසරණයි සර් ට
Sarge Tp No aka danna
Supper
සර්ට බොහොම පිං සර්
Jayawewa sir👍👌
Very interesting and learned so many new things about antibodies and vaccines..
Super Sir
🙂🙂 sir ta godak pin. Budusaranai!
Thanks sir...
Good Content
Niyamai Sir
Super explained ..
sir super
❤❤❤budu saranai sir
ආයුබෝවේවා!තෙරුවන් සරණයි..!
Mewa jivitheta hena watinwa.🙏🙏🙏🙏
Haters are going to hate, but you are doing a great job ! All the best
Sir you look very handsom today but usually you are allways handsom 👍🏻
super
Thank you sir 😌😌
🙏❤❤🙏
Unlike කරපු හත් දෙනා
ප්‍රති ශක්තිය අඩු වුන අය.
Unlike කරන උන්ට බනින්න එපා බ්‍රෝ කොහොමත් like වැඩි වෙද්දි unlike youtube එකෙන් auto එනවා. දාන උනුත් නැතුවම නෙමේ😁
ප්‍රතිශක්තිය අඩු වුන අය 51 yi den
sir mama software engineer kenek. but sir ge video tika nisa. samanya jeewithayata ona dewal maarama godak gaththa. eka patta.
Sir , පිස්සු බලු රෝගය පිළිබඳව අපව දැනුවත් කිරීමට විස්තරයක් දාන්න
Super...
Fantastic teaching isn't it
Thankss sir 😍😍
tissa thama itin supiri sir
Sir Teruvan saranai
Pirate Laguna sirva
gedarata wela inna apitat k8itaram dewal tiyeda igena ganna.wada wadagat wenne sir kiyala dena dewal hodatama pahadili ..ahan inna asai.good luck sir.
අපේ ආච්චි හෙලවෙදකම කලා. ඒයා පිස්සු හැදුනු බල්ලො කාපු අයට බෙහෙත් කරා. බෙහෙත් කරන්න ඉස්සරලා ගොක්කොලේකට මතුරලා ලෙඩාගේ බඩ වටේට මිම්ම බලනවා. ඊටපස්සේ තෙල් මතුරලා ලෙඩාගේ බඩේ ගානවා. ලෙඩාගෙ ඇගේ විස තියනව නම් බඩ ඉදිමෙනවා ඒ කියන්නේ අර ගොක්කොලෙන් අයේ මනිකොට ගොක්කොලේ කොට වෙනවා. මන් ඇස් දෙකටම දැකල තියනවා. සර් හැමදාම කියනව වගේ මේ හැමදෙයක්ම බටහිරින් එන්න කලින් හෙලයේ මහා දැණුම් සභාරයක් තිබුනා. ❤ මගේ ආච්චි දැන් නෑ. 😞💔
👍
Onima kenekta hodin therum ganna puluwan obage iganweema....jesu pihitai....
Sir ge videowak enakal balan inne danuma ganna .demapiyantath daruwantath ithama watina dewal ithama lassanata hithwalata lesiyen awaboda wenna pahadili karanawa .obathuma helaye daruwanta labunu watinama manikak .💎💎💎.obathumata Theruwansaranai siyalu devipihitayi Ravana devipihitayi 🌻🌻🌻
වචනයෙන් කෙරෙන අකුසලයෙන් වෙන්වී සිටින්නෝ මෙසේ වචනය නිසාම පැසසුමට ලක්වේ.
I watched till the end..😂 there are some corrections to be made.. ( since students watch this)
1. Observation period is 14 days.. not 3 days.
2. Virus enter nervous system. Not blood. ( so we have to attack before that)
3. Hydrocortisone is NOT given unless there is a severe anaphylactic reaction.. ( even that is after Antibodies (ARS) given)...( reason is we are concurrently giving ARV ( vaccine) also. So host should have a properly functioning immune system.( not a weak system after hydrocortisone)
yes
Suba dawasak wewa tissa sir
Kuma hi
වීඩියෝව බලන්න ඉස්සර LIKE කරපු එවුන් මේ පැත්තට
මම ඉන්නෙ ඉන්දියාවෙ. මම සිසුවියක් නෙවෙයි. මටත් දවසක සර්ගෙ පන්තියකට සහබාගි වෙන්න අවසර දෙන්න.
I.T.N. වල උදේ 8.00 ටෙලිවිෂන් ඉස්කොලේ සර් උගන්වනවා
baya karanda epooooooo - ammo
Unlike කරල තියෙන්නෙ ජලභීතිකාව බෝ කරන බල්ලො ටිකක්ද කොහෙද😠😠😠
Theruwan Saranai Sir
👍❤️
Sir❤️