Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 182 | 19th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 182 | 19th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 879

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 หลายเดือนก่อน +332

    සමල්කගෙ උපන්දිනේ දවසෙ අනුහස් කීව සද නිදන්න සිංදුව මතක් උන කට්ටිය මේ පැත්තට එන්ඩෝ❤❤❤

    • @IsuruNuwan-j3s
      @IsuruNuwan-j3s 3 หลายเดือนก่อน +9

      Ai suppila nil vil thalawe anuhas lihinige birthday eka dawase kiuwe ❤

    • @silvapriyankara2148
      @silvapriyankara2148 3 หลายเดือนก่อน +9

      ඇවිල්ල මොනවද කරන්න ඕන

    • @SahanRandika-zw1xz
      @SahanRandika-zw1xz 3 หลายเดือนก่อน +6

      මුන් මිනිස්සු වෙන්න බෑ

    • @DarshanaSandaruwan-gt9yl
      @DarshanaSandaruwan-gt9yl 3 หลายเดือนก่อน +4

      මතක නැනේ 🥺😅

    • @akilairoshani8712
      @akilairoshani8712 3 หลายเดือนก่อน +6

      Matath....lihini anuhsge birthday aka samarapu heti mathk una...lihinige wish aka nethuwa anuhs aulen hitapu heti mathak una mta 😢❤

  • @wir5680
    @wir5680 3 หลายเดือนก่อน +141

    රවීන් අයියා නම් එන්න එන්නම ලස්සන වෙනවා🙊😏❤️

    • @TIKTOKSLVIDS123
      @TIKTOKSLVIDS123 3 หลายเดือนก่อน +11

      කොන්ඩේ තමයි හේතුව මන් දකින විදිහට
      හැබැයි ඉතින් Rk අයියා හැමදාම ලස්සනයි නේ 😇❤️

    • @wir5680
      @wir5680 3 หลายเดือนก่อน +8

      ​​@@TIKTOKSLVIDS123ඔව් අයියාගේ features හරිම sharp එකයි ලස්සන වැඩි වෙලා පේන්නේ😁❤️

  • @Pethumvirakoon
    @Pethumvirakoon 3 หลายเดือนก่อน +567

    සමාධිගේ උපන්දිනේදි හම්බවෙන තෑගි වලින් හොදම තෑග්ග අනුහස් දෙයි කියලා හිතන කට්ටිය ලයික් කරන්න ❤❤❤

    • @limashasewwandi3840
      @limashasewwandi3840 3 หลายเดือนก่อน +20

      Dress eka dunne anuhas 😍

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +15

      Gift eka thamai samadhi Adam Inna aduma❤❤

    • @Ishpageishara
      @Ishpageishara 3 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤

    • @KuwaitAsd-cs1is
      @KuwaitAsd-cs1is 3 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma 3 หลายเดือนก่อน +284

    ඇති යන්තම් මේ පාටිය තියෙනවා 😅😅අනුහස්❤සමාධි

  • @dinushikamadurani9924
    @dinushikamadurani9924 3 หลายเดือนก่อน +656

    182 මපෝන් එකෙන් බලපු අයකෝ❤❤❤

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 3 หลายเดือนก่อน +18

      ෆ්‍රිජ් එකෙන් බැලුවේ 🙂

    • @faisoolfadhi9592
      @faisoolfadhi9592 3 หลายเดือนก่อน +10

      Me

    • @ChamiduImalka
      @ChamiduImalka 3 หลายเดือนก่อน +12

      කණ්ණාඩියෙන් බැලුවේ ☺️

    • @ManojPrasanna-ns2ds
      @ManojPrasanna-ns2ds 3 หลายเดือนก่อน +6

      Good.kapal

    • @AmaliMaheshika-qs7wz
      @AmaliMaheshika-qs7wz 3 หลายเดือนก่อน

      ​@@ChamiduImalkalllkje 4:15

  • @tennymax274
    @tennymax274 3 หลายเดือนก่อน +380

    මාස 6ක ඉදන් තියන්න හිටපු birthday party එක අදද මතක් වුණේ 😂
    මොනාවුණත් දුන්නනෙ ඉතින් අපෙ එදිරි මාමා ඒකට තෑන්ක්ස් මුලු ටීම් එකටම ❤

    • @ShanthaMaddumarachchi
      @ShanthaMaddumarachchi 2 หลายเดือนก่อน +6

      Hamadenaama. Iadsanata. තාත්වික. Rangapaamsk. Kala. Thankyou

    • @AnuraKumara-b9j
      @AnuraKumara-b9j หลายเดือนก่อน +1

      A😅

    • @AnuraKumara-b9j
      @AnuraKumara-b9j หลายเดือนก่อน

      Sahathika aththa

  • @YashodyaSathsarani-dr3cd
    @YashodyaSathsarani-dr3cd 3 หลายเดือนก่อน +122

    රවීන් අයියානම් මාරම් ලස්සනයි අනේ.ඒ outfit එකට අයියා මාරම හැන්ඩ්සම්🥺😭❤️

  • @NimeshaMadubashini-gn8cr
    @NimeshaMadubashini-gn8cr 3 หลายเดือนก่อน +107

    අනේ අනුහස් සමාධි එකතු කරන්නකො ඉක්මනටම....😢❤

  • @priyadarshaniperera4721
    @priyadarshaniperera4721 3 หลายเดือนก่อน +200

    අද නම් මාරම ලස්සනයි.අම්මෝ අනුහස් ගේ මුණේ පෙම් පාට. පට්ට ආදරණීයයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @padminisenanayake
      @padminisenanayake 3 หลายเดือนก่อน +2

      මාරම ලස්සනයි. .

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Anuhas so beautiful

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Anuhas samadi both very loving

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Samadi ....anuhas ta cake kawaddi ...samadige sina awa ...very loving scence....

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Aaraadanaa song eka awasaanayedi .....samadige sathuta expressions very nice

  • @nishadisewmini1177
    @nishadisewmini1177 3 หลายเดือนก่อน +37

    මගෙ බර්ත් දේ එකටවත් මන් මෙච්චර සතුටු උනේ නෑ මේක දැක්කම ලෝබ හිතුනා 🥺🥺

  • @nethmi5060
    @nethmi5060 3 หลายเดือนก่อน +239

    දෙවෙනි ඉනිම Episode 182 ට ලස්සනම Thumbanail එක කියන අය කෝ💗🌼

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +2

      🙋🙋🙋🙋

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Best episode 182....it's so beautiful

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Lak deran e ..one million people. Love anuhas samadi

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Ada lak vaa si siyalu janathawata suvishesha sathutu dawasak.......dewanainima season 2

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhasge gaayana lath awa ....really special

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +201

    අනුහස් සමාදිට දීපු ඇදුම නම් අවන්කවම ලස්සනයී ,සමාදී කතාවෙ ලස්සනටම දැක්කෙ අද❤

  • @GaganiThathsara-re5sx
    @GaganiThathsara-re5sx 3 หลายเดือนก่อน +151

    Wow😍 කාලයක් තිස්සේ බලාගෙන හිටපු Episode එක🎉 දෙවෙනි ඉනිම Season 2 එකේ ගියපු ගොඩක් ම ලස්සන Episode එක තමයි මේ💕🥳

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Episode 182 ape mathakaye sa daa rand ee atha

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhas putha ge mihiri gaayanaya gaayana lath awa ...vishishtai

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhas surprise kiyanna Pala mu scences ....ada kathaw e lassanama kotasai

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 หลายเดือนก่อน +153

    ඒ දෙන්නගේ ආදරේ ආසා හිතෙනවා අනේ ඒ සිංදුවේ ලස්සන හරියට ඒ දෙන්නටම ගැලපෙනවා❤❤🎉🎉🧑‍🎤🎤👌👌

  • @TushariTushari-es1db
    @TushariTushari-es1db 3 หลายเดือนก่อน +7

    හොදට ගැලපෙන්න ජෝඩුව ❤❤❤❤❤ආදරේ යි ❤️❤️

  • @yhgg6850
    @yhgg6850 3 หลายเดือนก่อน +60

    අම්මෝ ගොඩාක් ලස්සනයි 2පාරක් බැලුවා සමාධි අනුහස් ආදරෙයි හැමදාම ලස්සන කතාවක්

  • @ngsuwini5818
    @ngsuwini5818 3 หลายเดือนก่อน +42

    අදනම් කතාව මාරම ලස්සනයි අනුහස්ගෙයි සමදිගෙයි ඇස් අහකට ගියේම නෑ ඒ දෙන්න ඔදක් ලස්සනයි 🥰❤️❤️

  • @Shavindyasandarenu
    @Shavindyasandarenu 3 หลายเดือนก่อน +89

    සමාදිට කොන්ඩෙ එ විදියට ලස්සනයි කතාවත් අද ලස්සනයි 😽💗

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +46

    😍 හිතපු එකම උනා අනුහස් දීපු ගව්ම ඇඳන් ආවා 🙈🤭 ඒ දෙන්නගෙ ආදරය නම් පිස්සුවක් දැන් අපිට ❤❤

    • @ShanthaMaddumarachchi
      @ShanthaMaddumarachchi 2 หลายเดือนก่อน +1

      Best. Gift. From. Anuhas

    • @ShanthaMaddumarachchi
      @ShanthaMaddumarachchi 2 หลายเดือนก่อน +1

      Anuhas. සමාධි. හපුතලේ. Atheetha. Scences. Lassanai

  • @Sadu1627
    @Sadu1627 3 หลายเดือนก่อน +71

    සමාදිගෙ birthday දවසෙ අනුහස් සමාදි ලස්සන සීන් එකක් දෙන්නවත් මොලේ පෑදුන් නැද්ද එදිරියෝ 🥴වෙන වෙන අය ඉන්න ඒවනම් තිබ්බ 😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 3 หลายเดือนก่อน +58

    දෙවනි ඉනිම Season 02 එකේ ලස්සන Ep අද..
    සමාධි අක්කා ඒ විදියට ලස්සනයි.🍃❤ අනුහස් අයියගේ සිංදුව ගොඩාක් ලස්සනයි...😘❤😍

  • @Charithindeepa
    @Charithindeepa 3 หลายเดือนก่อน +80

    යනතම් එදිරියාට party එක මතක් වුනා😂😅😅

    • @bimaa6750
      @bimaa6750 3 หลายเดือนก่อน

      Ow man hithuwe labana awurdeta tama kiyala😂

    • @dinindudilshan4117
      @dinindudilshan4117 3 หลายเดือนก่อน

      😂😂

  • @wir5680
    @wir5680 3 หลายเดือนก่อน +106

    කාලෙකෙට පස්සේ ආසවෙන් බලන්නේ අනුහස් සමාධි 😩❤️අනේ ඇත්තම කපල් එකක් වගේ match වෙනවා.ඒ දෙන්නා හරිම ලස්සනයි ❤ඇත්තටම ගැලපෙනවා කියලා හිතෙන්නේ නැත්ද 🌝❤️

  • @AzlySinnen-y1n
    @AzlySinnen-y1n 3 หลายเดือนก่อน +27

    අඩේ මාසෙකට පස්සෙ පොඩ්ඩ්ක් හොද episode එකක් බැලුවේ මේකේ නැත්තම් හැමදාම අඩනවා කෙල්ලො සෙට් කරගන්න 😂😂

  • @PataliBandara
    @PataliBandara 3 หลายเดือนก่อน +43

    සමාධි විතරක් නෙවේ අපිත් surprise උනා අද නම්❤ හරිම ලස්සන episode එකක්

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Ape hadawath thula nidangathavelaa season2 182

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      So wonderful.....Anuhas song......hadawathe gaaya kay aa obai

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhas samadita party eka ta ...shakthiyak..... aasheervadaya k .....mithuru mithuriyan

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 หลายเดือนก่อน +10

    සින්දුව සමාදී අනුහස්ටම ගැලපෙනවා.
    ඇක්ටින් උනත් ඇත්තම වගේ.
    සමාදී ගේ කේන්තිය. අනුහස් පාටිය ගැන හංගන්න කියන දේ 🤭.
    අනුහස් සමා 👩‍❤️‍💋‍👨

  • @VimaSudu
    @VimaSudu 3 หลายเดือนก่อน +36

    මේක ඇහුවාම අනුහස් සමල්කගේ birthday party එක දවසේ කිවුව සින්දුව මතක් උනේ කාටද😊

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +1

      Samalkath eda birthday ekata andhe anuhas Deepu gaumak❤️❤️

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 หลายเดือนก่อน +173

    අපි පුන පුනා බලාගෙන හිටිය දවස ඇවිල්ලා කිය ගන්න බැරි තරම් සතුටුයි නේද ❤❤
    S❤A
    අලුත් song එක රිලීස් වෙනවා නේද ❤❤🎉🎉🎤🎤

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 3 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි නේද

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Dewanainima season two ...lassanama dawasak......best teledrama

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Anuhas gaayanaya karad di suvisheshi sina awa performance ...EXCELLANT
      Anuhas samadi so cute so loving

  • @limashasewwandi3840
    @limashasewwandi3840 3 หลายเดือนก่อน +143

    අනුහස් ❤ සමාධි ❤ අද තමයි ලස්සනම කොටස කතාවේ 😍 අනුහස් දීපු ඇදුම ශෝයිනේ 🥰 ලස්සනයි දෙන්නම 😍 රොෂාන් , අනුහස් දෙන්නගේ bond එක මරු ❤️

    • @mangalikawa1404
      @mangalikawa1404 3 หลายเดือนก่อน

      Anuhas putha athi wisista daruwek ntum gayum weyum rengum ,hwma detama dakshai,puthata,theruwan saranai digatana, ohoma yanna

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Lassanama episode 182 so wonderful anuhas samadi very loving

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Today anu sama very sweet very cute

  • @LyricsBeautiful-qw4em
    @LyricsBeautiful-qw4em 3 หลายเดือนก่อน +35

    ආරාධනා ඔය දෑසින් එපා
    හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
    හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
    ආරාධනා ඔය දෑසින් එපා
    සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
    මං ගාව නවතින්න එන්නද හිතේ
    නැවතිලා බැලුවාම
    හැමදේම හිතුවාම
    මනමාල සිතුවිලි පවා
    දැන් ඉන්නේ මට රව රවා
    ආරාධනා.....
    සඳපාන වැසි දාට ගිලිහී යතී
    සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
    සැඟවිලා ගීය මතක
    හිරවීලා එක හිතක
    මනමාල සිතුවිලි පවා
    දැන් ඉන්නේ මට රව රවා
    ආරාධනා.....
    අනුහස් ❤

    • @Udaya780
      @Udaya780 3 หลายเดือนก่อน +3

      Me episode ekatama galapenna kiyala thiyenava

    • @danukamadhusanka8606
      @danukamadhusanka8606 3 หลายเดือนก่อน +2

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +68

    පෙක්ෂක අපි බලාපොරොත්තු උන එපිසෝඩ් එක දෙන්න මතක් වෙලා තියෙන්නේ එදිරි මාමාට අදයි😊😊
    සමාධි 💘 අනුහස් දෙන්නාම අදනමි ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @Phoenix_Naturefire
    @Phoenix_Naturefire 3 หลายเดือนก่อน +3

    මේ කතාව ඉවර කරන්න තීරණය තියෙන්නෙ අනුහස් අතේ.... අනුහස්ගෙ කන්ට්‍රැක් කාලෙ අවුරුදු කීයද දන් නෑ නේහ්😮

    • @Skol7856
      @Skol7856 2 หลายเดือนก่อน +2

      Infinity😂😂😂

  • @mtnmtn67968
    @mtnmtn67968 3 หลายเดือนก่อน +22

    8:21 -8:26 ඒ දෙන්නා 🙈🙈😍😍❤❤🔥🔥
    10:13-10:30 අනුහස්ගෙ ඒ රියැක්ෂන් 😁🤭🙈❤ දෙන්නම කියුට් ඇන්ඩ් ශෝයි🤭🤭😍❤🙈🙈🔥🔥👌

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 หลายเดือนก่อน +4

    රවීන් කියන ඒ සින්දුව හරිම ලස්සනයි 😭❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 หลายเดือนก่อน +12

    අනුහස් - සමාධි ❤️❤️...
    ඒ ආදරේ 🔥

  • @ThusharaChandima-o1d
    @ThusharaChandima-o1d 3 หลายเดือนก่อน +174

    Deweni inima hamadama phone eken balana set eka ko❤❤

  • @supersuduputha
    @supersuduputha 3 หลายเดือนก่อน +19

    අද කතාව නම් ගොඩාක් ලස්සනයි .. පාටිය ඊට වඩා ලස්සනයි .. සමාධිත් අද ගොඩාක් ලස්සනයි ..

  • @ajanthasrilal7546
    @ajanthasrilal7546 3 หลายเดือนก่อน +55

    ලබන අවුරුද්දෙ මොනව වෙයිද දන්නෙ නෑ කව දවත් මෙ කතාව එපා වෙන්නෙ නම් නෑ A❤S සමාදිටනම් කලින් අයට වුනා වගෙ වෙන්න එපා❤❤❤❤❤❤❤❤ Dewani inima💗💗💗💗

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 3 หลายเดือนก่อน +71

    අද නම් අනුහස් සමාධි දෙන්නම ලස්සනයි❤
    අදවත් propose කරයි කියල හිතුවෙ හැබැය්😢

    • @welanthiamarasinghe2033
      @welanthiamarasinghe2033 3 หลายเดือนก่อน +2

      Na vge hetavth

    • @tharindumihiraj7584
      @tharindumihiraj7584 3 หลายเดือนก่อน +2

      Thawa adinawa 😢😅

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 3 หลายเดือนก่อน

      oya kiweni kellada

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 3 หลายเดือนก่อน

      @@pansinduinduwra7118 සමල්කා අනුහස් හොදම යාලුවො එයාල අතරෙ affair එකක් තිබුන් නෑ
      ආක්ෂා තමා අනුහස්ගෙ gf
      ලිහිනිත් අනුහස්ගෙ හොදම යාලුවා හැබැය් ලිහිනිගෙ හිතේ අනුහස් ගැන crush එකක් තිබ්බා
      සමාධියි අනුහස් අතරෙයි තාම යාලුකමක් විතරයි තියෙන්නෙ

  • @NadeeshaSewwandi-dk6jh
    @NadeeshaSewwandi-dk6jh 3 หลายเดือนก่อน +38

    අනේ දෙයියනේ මේක දුන්න දවස හැබැයි මාත් ඒකට ආසයි ආ මරු එදිරි මාම අනේ ඉතින් මේක බලන්න මම බලන් හිටිය කල් දෙවෙනි ඉනිම 1episode එකේ ඉදලම පෝන් එකෙන් බැලුවෙ ඒ තරමටම ඇබ්බැහි වෙලා පටම ලස්සනයි අද පාටි එකත් මරු ❤❤❤ලස්සනයි ❤අනුසමාට ජයවේව කියල ප්‍රාර්ථනා කරනවා ආදරෙයි..❤❤❤❤❤

    • @NadeeshaSewwandi-dk6jh
      @NadeeshaSewwandi-dk6jh 3 หลายเดือนก่อน +1

      Apita ithin reply na

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 3 หลายเดือนก่อน

      Anuhas samadita suba gamanak.......api th pathannemu

  • @lolalalan8269
    @lolalalan8269 3 หลายเดือนก่อน +19

    සාමදීට දුක, මූඩ් වෙන වීම සාදාරනයි.ඇත්ත තමයි birthday දවසට වීෂ් නොකර, ගණන් නොගෙන හිටියාම දුක,, තරහා එම වලක්වන්න බැ 😢😢😢
    Suprise බව දැන ගන්නේ පස්සේ නේ.
    එදිරි, දෙවෙනි ඉනිම ට්ම් නියමයි...

  • @wir5680
    @wir5680 3 หลายเดือนก่อน +47

    ඔය සහන්ගේ සාරා මගුල සෙට් කරන්න ගත්තම අනිවා අනුහස් සමාධි එපා කරවන විදිහට තමයි සමනා ලියන්නේ.😴නැන්දයි පුතයි chemistry මරු😵‍💫😂අනුහස් සමාධි මාර්ගෙන් කතාව මිනිස්සු අතරට යවල වෙන උන්ගේ මගුල් පෙන්නනවා ඔන්න බලන්නකෝ ඉස්සරට 😌🖐️

    • @YashodyaSathsarani-dr3cd
      @YashodyaSathsarani-dr3cd 3 หลายเดือนก่อน +7

      ඇත්තටම.සහන්ට ඒ tamil girl ව මැච් වෙන්නෙම නෑ පොඩ්ඩක්වත් 😂 අර ජෙගන් වගේ ටිකක් උස මහත කොල්ලෙක්ටනම් සෙට් වෙයි.ඒත් සහන් එක්ක ඉද්දි නිකන් නැන්දයි පුතයි වගේ 😂
      ඔව් මේකත් season 1 වගේම වෙයි😂 අන්තිමට අනුහස්ගේ කතාවේ මේන් කපල් එක සහන් සාරා වෙයි.නැත්තම් ජෙගනුයි අර කෙල්ලයි වෙයි😌🚶

    • @dushanmaduka6744
      @dushanmaduka6744 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත 👍👍

  • @shanimadhu4027
    @shanimadhu4027 3 หลายเดือนก่อน +43

    කීපරකට සිංදුව බැලුවද කියලා මතක නැ ❤ රවීන් අයියගේ කටහඬ භාවනාවක් වගේ සිතට දැනෙන හරිම ආදරනීය කටහඩක් හරිම ලස්සනයි ❤❤❤ thank you soo much ❤❤❤❤

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhas Aaraadanaa gaayanaya .....gawrawaadaraya him I viya yuthui

  • @DinushaChathurani-ir9ky
    @DinushaChathurani-ir9ky 3 หลายเดือนก่อน +49

    ඒ දෙන්නගේ ලස්සන ❤️

  • @YashodyaSathsarani-dr3cd
    @YashodyaSathsarani-dr3cd 3 หลายเดือนก่อน +26

    අනේ ඒ දෙන්නාගේ ලස්සන අද 😍❤️
    අනුහස් සමාදි දෙන්නා නම්🙈❤️
    අනුහස්ගෙ ගිෆ්ට් එක.ඒක සමාධි නංගාට නියමෙට මැචින්😍❤️
    තත්සරනිට ඒ pink colors dress එක මාරම ලස්සනයි😍 රවීන් අයියා ඒ white outfit එකට මාරම handsome 🥺❤️
    ඒ සින්දුව.රවීන් අයියාගේ වොයිස් එකනම් 🥺❤️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 3 หลายเดือนก่อน +16

    සමාදිගෙ ලස්සන ❤❤❤

  • @lolalalan8269
    @lolalalan8269 3 หลายเดือนก่อน +9

    අලුත් අරමුණක්‌. 💖
    අතීතය, යට ගියාවේ.අනුහස් ගේ ක්‍රිකට්, ජොබ් වල දියුණුවට,
    අනුහස්ට සලකන, ආදරේ දෙන කෙනෙක් අන්තිමට හමුවෙලා නම් ඒ. සමාදී.

  • @criticalreview8890
    @criticalreview8890 3 หลายเดือนก่อน +22

    අනුහස් ගෙ කතාව ඇතුලේ අනිත් හැමෝම රිංගවන්නේ නැතුව වෙනම ප්‍රමෝට් කරගත්ත නම් අඩුම ගානේ එපිසෝඩ් එකවත් වටිනවා.

  • @Ahinsam
    @Ahinsam 3 หลายเดือนก่อน +38

    ආසවෙන්ම බලපු කොටසක්

  • @KasunDananjaya-x1e
    @KasunDananjaya-x1e 3 หลายเดือนก่อน +7

    සමාධි ගේ අම්මටනම් තේරිලා වගේ

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 หลายเดือนก่อน +31

    අද නම් ලස්සනයි අනුහස් ❤සමාදිට දාන්න 👍

  • @XhanghiKumari
    @XhanghiKumari 3 หลายเดือนก่อน +40

    ❤රවීන් ge song අහන් ඉන්න පුළුවන් බාවනාවක් වගේ බුදුසරණයි ආදරෙයි හැමදාම ඉතින් පොන් එකෙන් බලන්නේ.. ❤️😘

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 หลายเดือนก่อน +5

    very beautiful nice tele drama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dinudeshani5753
    @dinudeshani5753 3 หลายเดือนก่อน +9

    අයියෝ... මේ කතාවෙ writter රොමෑන්ස් දන්නෙම නැද්ද දෙයියනේ.. දැන්වත් අනුහස් සමාධි එකතු කරන්නකෝ.. පව් සමාධි අනුහස් වෙනුවෙන් එච්චර බාල්දු වෙද්දිවත් අනුහස්ට සමාධි වෙනුවෙන් ඉඩක් වෙන් කරලා මේ කතාව ලස්සනට ඉස්සරහට අරන් යන්නකෝ මිස්ටර් එදිරි... සිංදු විතරක් නෙවෙයි මේ ආදර කතාවත් හිතට දැනෙන්න ලියන්නකෝ නැතත්තන් මේ කතාවත් එපාවෙයි🫤🫤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 3 หลายเดือนก่อน +5

    මාන්නාමි සිය දාස්වාරයාක් බැලුවා එ තරමි ලසිසනායි අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +41

    කොහොම හරි birthday එක දීපු එක ලොකු දෙයක් ❤ මන් හිතුවේ ඕක 2034 විතර දෙයි කියලා 😂🥴

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 3 หลายเดือนก่อน +18

    ශෙහාන් ඇවිත් පාටි එක විනාස කරන්ඩ ගිහින් උට ඔක්කම නෙලනකන් බලන් හිටිය මම 😅😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 3 หลายเดือนก่อน +1

      මාත් 😂

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e 3 หลายเดือนก่อน +29

    හරිම ආදරෙයි අනුහස් සමාධි ජය වේවා.❤❤❤❤❤❤❤❤

  • @wir5680
    @wir5680 3 หลายเดือนก่อน +21

    OMG රවීන්‍ අයියා තත්සරණි අක්කා එක්ක tik tok එකක් කරලා😩🙊❤️ඒක මාරම romantic 😩❤️🥺

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 3 หลายเดือนก่อน +1

      මාන් බැලුවාලස්සනායි අානෙ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manethproductions5555
    @manethproductions5555 3 หลายเดือนก่อน +12

    අනුහස් දියුණු වෙලා😊❤❤❤

  • @ranigeetha1312
    @ranigeetha1312 3 หลายเดือนก่อน +11

    ඇත්තෙන්ම කියනවා නම්, මම දෙවෙනි ඉනිම 1 ,2 මුල ඉදලම බලපු කෙනෙක් ... ඊයෙ සහ අද කොටස ගැන නම් කියලා වැඩක් නැහැ , ඒ තරමට එහි එන අනුහස් සහ සමාධි නම් අම්මෝ නියමයි අනුහස්ගෙ කතා විලාශය කොහොමද ...පුදුම ලස්සනක් කියන්න බැහැ 👍.👍
    සෙසු හැමෝමත් ඒ වගේම ලස්සනයි....මම අද 10 වරක් විතර බැලුවා..ඒ වගේම අනුහස්ගෙ song එක කොහොමද සුපිරි නේද....🙏❤️හැමෝටම ජයවේවා !❤️❤️❤️❤️❤️

  • @supersuduputha
    @supersuduputha 3 หลายเดือนก่อน +9

    අම්මාට පොඩ්ඩක් තේරිලා වගෙයි..

  • @achalakumarimenikpurage4902
    @achalakumarimenikpurage4902 2 หลายเดือนก่อน +13

    Wow nice b' day party 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madushikapiyumali1960
    @madushikapiyumali1960 3 หลายเดือนก่อน +4

    Lassanai ❤❤❤❤❤

  • @sonalimendis2584
    @sonalimendis2584 3 หลายเดือนก่อน +15

    ගෙදරම ගත් සැහෙන ලස්සන, ලගම යාලුවෝ කරපූ ගොඩක් සුපිරි උපන්දිනයක්.
    ඇත්තම ජිවිතේ ස්ප්රිස් පාටියක් වගේ.
    සාමධි අනුහස් දෙන්නාට 😘😘

  • @h.mnihal884
    @h.mnihal884 3 หลายเดือนก่อน +9

    සමාධිගේ උපන්දිනේට අනුහස් සින්දුව කියද්දී සමල්කා වෙනුවෙන් කියපු සද නිදන්න සින්දුව මතක් වුනු අය කෝ❤

  • @MisharaKumuduni
    @MisharaKumuduni 3 หลายเดือนก่อน +7

    Ada anuhas aiya lssanai❤❤

  • @roshanjayathilaka-bb5jo
    @roshanjayathilaka-bb5jo 3 หลายเดือนก่อน +43

    ❤❤❤❤❤අද සමාදි පට්ට ලස්සනයි❤❤❤❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 3 หลายเดือนก่อน +14

    පාටි එක ලස්සනයි 😍❤අනුහස්ගෙ ගිෆ්ට් එක ශෝක්නි සමාධි නංගා ට මාර මැචින් ඒක..👌🔥 සමාධි නංගා හරිම ලස්සනයි ❤️🔥🔥
    අනුහස් ❤😍🙈🔥😎 සමාධි ❤ 😍🙈🔥 ඒ දෙන්නගෙ ලස්සන අද...😮❤❤👌💯🔥🔥 ඒ දෙන්න හරිම ආදරණීයයි..❤❤
    ‍රවීන් අයියා තත්සරණි දෙන්නම අද ගොඩක් ලස්සනයි ❤😍🔥🔥🙈
    අනුහස්ගෙ (රවීන් අයියගෙ ) ගීතය හරිම ලස්සනයි ආදරණීයයි...ඒක අනුහස් සමාධි දෙන්නට මාර මැචින් ❤👌🔥💯😍

  • @apppappp5227
    @apppappp5227 3 หลายเดือนก่อน +8

    Samalka ..akshalata wada ma dsnna lassnata galapanWaa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarasudath3314
    @kumarasudath3314 3 หลายเดือนก่อน +45

    100%QUALITY thanks ❤❤❤❤

  • @RaniduLakshan-h2r
    @RaniduLakshan-h2r 3 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😀😀😀😀😀😀💖💖

  • @YohanSimson
    @YohanSimson 3 หลายเดือนก่อน +11

    මම කැමතිම කතාව මෙක ඉවර උනොත් බලන්න කතාවක් නැ මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +22

    අනේ සහන් ❤ සාරා ගෙ ආදරයත් ඒ අතර ලස්සනට යනවා ... සාරාගෙ Birthday එකට සහන් දැන් මොනා කරයිද දැන්නේ නෑ❤❤❤😊😊😊

    • @ChamiduImalka
      @ChamiduImalka 3 หลายเดือนก่อน +1

      අහලා බලන්න කියයි හැබැයි . නොකියා ඉන්න එකක් නෑ 😂😂

  • @shashinihansani4563
    @shashinihansani4563 3 หลายเดือนก่อน +38

    මරු අද නම් අනුහස් සමාදි ❤😍 රොශාන්ල අනුහස්ල සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්නනේ ප්ලෑන් කලේ 😁😜 ඒ සීන් එක කොයි 😁

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 หลายเดือนก่อน +8

    Anuhas, Samadi ❤කතාව අද highlight වෙලා. Birthday party එක නම් surprise වෙන විදියට 🎉🎉🎉👏🎉👏👏

  • @roshanfernando1537
    @roshanfernando1537 3 หลายเดือนก่อน +2

    🎉❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +4

    අනුහස් සමාදිට දුන්න ඇඳුම ඇත්තටම හරිම ලස්සනයි❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +7

    Car eke n bah inna kal in samadige vedanaawa .....emotions expressions ...suvishesha
    Thathvika rangapaamak ....anuhas also

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Vivekayadi ape sathuta ....Episode 182......hamadaamath balanawa

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

      Anuhas samadi lovely appearance ...party organization.....friends combination...
      Anuhas samadi Acting.......ALL PERFECT

  • @MethyaDasuni
    @MethyaDasuni 3 หลายเดือนก่อน +6

    අනෙ මාර ලස්සනයී ඉයෙ කතාව අපරාදෙ පොපොසල් කරන්න තිබ්බෙ

  • @AnuuAnuradika
    @AnuuAnuradika 3 หลายเดือนก่อน +6

    හම්මූ thumbanail එකේ ලස්සන

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 3 หลายเดือนก่อน +16

    අනුහස්. Lassanai සින්දුව ❤️❤️❤️සමාදී ගොඩක් lassanai.

  • @තරුශ
    @තරුශ 3 หลายเดือนก่อน +2

    වහාම තොපි ඔය ටීවී චැනල් එක කරන එක නවත්තපන්. තොපිට හෙන හතම ගහනවා යකෝ මේ රටට කරන අපරාධයට.

  • @-ANONI
    @-ANONI 3 หลายเดือนก่อน +12

    පිස්සු හැදෙන party එක.අඩේ තනි ඇහැට ඇඩෙනවා.අපිටත් සෙට් වෙන්න තිබුනනම් මේ party එකට.එල එල.මොනවා උනත් අදනම් දුන්න ඇඩෙන්න.

  • @sahanrandika8447
    @sahanrandika8447 3 หลายเดือนก่อน +8

    අද මගේත් උපන් දිනේ ❤

  • @SujithPriyantha-uu4ug
    @SujithPriyantha-uu4ug 3 หลายเดือนก่อน +6

    💖waw

  • @MalarPanadura
    @MalarPanadura 3 หลายเดือนก่อน +2

    ❤❤❤😊😊

  • @ranisamarakon892
    @ranisamarakon892 3 หลายเดือนก่อน +2

    R.k සිංදුව ගොඩක් ලස්සනයි

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari 3 หลายเดือนก่อน +13

    සෝන්ග් එක නම් මාරම ලස්සන යි

  • @MR_Shana_xx
    @MR_Shana_xx 3 หลายเดือนก่อน +62

    Like tikak danna yaluwane
    Mata ❤

    • @ChamiduImalka
      @ChamiduImalka 3 หลายเดือนก่อน +2

      කන්න ද.. නැති නම් බොන්න ද😂

  • @jananijayaweera5686
    @jananijayaweera5686 3 หลายเดือนก่อน +5

    Haputale trips not required.
    This was a quality, real type , bright and exciting birthday party celebrated at Samadhi' s HOME.

  • @AVsFan2022
    @AVsFan2022 3 หลายเดือนก่อน +13

    අද අනුහසා පට්ට ලස්සනට හිටියා

  • @jayanifernando4839
    @jayanifernando4839 3 หลายเดือนก่อน +19

    Samadhi Birthday party episode. Very nice. 😊😊

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +12

    සහන් සාරාගෙ මල මගුල් නම් දැන් අප්පිරිය වෙලා තියෙන්නෙ 😂😂 රෙද්ද

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 3 หลายเดือนก่อน +5

    අද අනේ ලස්සන දෙන්න ගේ ❤❤❤😍😍😍😍මාරම මැචින් අද.... උදේනි ත් හිටිය නම්

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 3 หลายเดือนก่อน +21

    අනුහස් සමාදි ගොඩක් ලස්සනයි ,ඒ දෙන්නා ගොඩක් ගැලපෙනවා ❤️❤️

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 3 หลายเดือนก่อน +6

    මරු පාටි එක සමාදිගේ ❤❤❤❤

  • @OficialUTv
    @OficialUTv 3 หลายเดือนก่อน +7

    අම්බෝ ඉතිං අනුහස්ගෙයි,සමාධිගෙයි සතුට 😃💗💜️🥰💜️💗

  • @Salinda-z3z
    @Salinda-z3z 3 หลายเดือนก่อน +9

    මගේ සකූව මතක්වුනා😢, දස දහස්වාරයක් සමාවෙන්න සකූ...😞😞😞

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +6

    හොඳ වෙලාවට අර ශෙහාන් කාරයයි රනජීවයයි නැත්තේ 🤮🤮.. උන් හිටිය නම් විනාස කරනවා

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +1

      ඇයි ලිහිණි😅