ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මනුලොව ඉපදුන මෛත්‍රී බොධි සත්වයානනි මෙි විස්වයේම පිහිට ආරක්ෂාව ශක්තින් ඔබවහන්සේ වටා ආදරෙන් සිටින බව ඉතාහොදින් පෙනෙනවා .ලොවිතුරා බුදුබව ඉක්මනින්ම ලැබෙිවා .සුදු අමිමා නමි සංසාර ගමනේ ලගින්ම සිටින දේවියත් දෙවිසුව දේසයෙ සිටින සියලුම දෙනාත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකි්න්නට පින්සිිදුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ලොව පවතින මහා විශ්ව බලවේගයන් විශ්වයේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබව රැකදෙත්වා තෙරුවණ් සරණයි චිරං ජයතු ...!!
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
ඔබ තුමා සත්‍යය සත්‍යයෙන්ම කියලා දුන්නේ සරලවම සතුටෙන් ගෙවන්න පුළුවන් මාර්ගය ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා ගුරු පියාණෙනි ඔබ තුමාටත් තෙරුවන් සරණයි..
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
ඔබ තු මා ට බෝ ම පි ඉන් සිදුවැඩි වෙඉ. 🙏💞💞💞💞💞💞💞💞💞💞💞.
පින්සිදු වේවා! ඉතා සරලව ගැඹුරු දහමක් කියා දුන්නා. එහෙම හිතන්න පුරුදු වෙමු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඉතාම උතුම් ධර්ම දේශනා වක්. පැහැදිලි කල ආකාරය ට තේරුම් ගන්න පහසු යි මේ ලෝකය ම ගත්තා ම සැපයි කියලා අල්ලා ගත් ත සියලු ම දේ අවසානයේ දුකයි ඇල්ලුවේ සැපයි කියලා අපි දන්නෑ සැප නැමැති මා යාවෙන් දුක වසා ඇති බව ඔබතුමා පැහැදිලි කල ආකාරය ට විවිදර්ශනා නුවනින් දකින්න පුළුවන් කෙනාට සත්‍යය දකින්න පුළුවන් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ස්තූතියි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා
මා පෙර කල පිනකට තමයි මේ දේශනා අහන්න බලන්න ලැබෙන්නේ ගොඩක් පින් ගුරුපියානනි සරලව දේශනා කරන වා...ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පියතුමණි අපි නොදන්න දේවල් දැනුවත් කරමින් සියලු ලෝක වාසීන් වෙනුවෙන් කැප වෙන පියතුමණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
අැත්තටම මට මගෙ හුSමවත් අයිති නැත කුමාර මහතා ගෙ ධර්මය ඉතා පැහැදිලය දිර්ඝායුෂ ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් පැහැදිලි දේශනයක් පියාණෙනි , පිරිසිදු සත්දහම , සාදු සාදු .......🙏🙏🙏නමස්කාර වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
හැමදාමත් අපිව දැනුමෙන් පෝෂණය කරන දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻සොරගුණේ හල්දුම්මුල්ල
මමත් මේ දේවල් පුහුණු වීමට හදවතින් යම් යම් කැප කිරීම් කරමින් ,, අත් හැරීමේ න්යාය තේරුම් අරන් යන ගමනක මේ ඉන්නෙ. ,,, ඒ ඔබ තුමාගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් නිසා. ❤ඔබට අනේක වාරයක් තුති දයාබර පිය තුමනි. 🙏🙏
මම හරිම ආසයි ඔබතුමාගේ දේශන අහන්න. එකක් නැර බලනවා බුදු සරණයි සාදු ...සාදු..සාදු
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
අපූරු පැහැදිලි කිරීමක් කුමාර මහත්මයෝ ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏
බුදුන් වහන්සේ සුනීත සෝපාකටත් මෙතරම්සරලව තමයි ධර්මයදේශනා කරන්න ඇත්තේ කියාදැන් මට❤විශ්වාසයි ගුරුතුමනිඅපි සියලු දෙනාට මේවිශ්ව බුද්ධ්යේ පිලිසරණයි👍🙏🙏🙏🙏🙏
කුමාර මහතා ඇතුළු කාර්යය . මණ්ඩල යේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! ලෝ සතුන් සුවපත් වේවා !
ඹඛවැනි උතූමන් බිහිකල මවුපියන්ට දෙලොවටම යහපත් වෙවා ,🙏🙏🙏🙏🙏🙏🙏
අත්හරින තරමට නිදහස සතුට අත්විඳින්න පුළුවන්.. බොහෝමත්ම පින් ඔබතුමාට අප දුවයන මිරිඟුව අවබෝධ කර දෙනවාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.. 🙏🙏🙏💜
සත්දහම ඉතාමත් සරලව පැහැදිලිව දේශනාකරන ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
Deegoda kumara දේවතාණනි.කොපමණ බණ ඇහුවත් අද තමා මේ සියල්ල අපේ නොවන බව හරි හැටි වැටහුණේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ආධ්‍යාත්මික පියාණනි දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉🎉
ඔබතුමාට සහ දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් සියලුම ලෝක වාසීන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...නිදුක් වේවා ,,,නීරෝගී වේවා ,,,සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනා අසන්නට ලැබීමද පිනක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
පින් වත් ඔබ තුමාට නමස්කාරය වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටත් .
ඔබතුමාගෙ කතාව ඉතාමත්ම පැහැදිලී.වටිනා දැනුවත් කිරීමක්,ඔබතුමාටත් සුදු අම්මාට සහ දෙව්සුව පවුලේ සෑම දෙනාටම තෙරුවන්සරණයි !!!
ඔබ කිවූ සියල්ල අපට ගෝචරයි. සියල්ල බුද්ධ දේශනය හා සමගාමීයි. නැවත නැවත අහන්න, බලන්න වටිනවා . ගැමි බස්වහර හරිම හංදයාංගමයි . ඔබටත් තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි. !
පුතේ ඔබ තුමන් ගේ සිරුර තුලින් ලස්සන දම්පෙහෙ වර්න්නය ක් මා දුටුවා ..තෙරුවන් සරණයි ඔබ ට පුතේ ..❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට පිංන් සිත්දවෙවා
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
තෙරුවන් සරන්‍යි උතුම් දේශනාව සියලු දෙනා අවබෝද කර ගනිත්වා බොහොම වටිනා කරුනු රාශියක්. පින්වත් ඔබතුමාට තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
කුමාර ගුරු පියානන්ගේ දර්මය පහසුවෙන් අවබෝද කර ගැනීමට පුලුවන්.ඒ සරල බව තමයි හේතුව.තරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරැවන් සරනයි දෙවි පිටයි දෙවිසුව පලේසැමට බුදුසරනයි 🙏🙏🙏🙏
අනිත්‍ය ලෝකයේ මමත්වයෙන් සිත මුදවාගන්න ඔබතුමන් දුන් උපදෙස් වලට බොහොම පින්.
ඔබ තුමාගේ වටිනා දේශන අහන්න අපි පොඩ්ඩක් හරි පින් කරලා ඇති ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු ම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
පින්වත් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කියපු දේ පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාසියල්ල ගෝචරයි 🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වයේ ශක්තිය තව තවත් වර්ධනය වේවා ඔබතුමාට සුදු අම්මටත් දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටත් ලෝ වාසීන්ටත් සියලුම දෙවියන්ගේ ශක්තිය ඇල්ම බැල්ම ඔවුන් දෙස යොමා ලෙඩ සියලුම දේවල් සුවපත් වේවා ඔබතුමාට බොහෝමත් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
අයියෙ ඔයාට ගොඩක් පින් 🙏මේ වගෙ දෙවල් කියලා දුන්නට ...🌻 තෙරුවන් සරනයි 🌹දෙව් පිහිටයි🌻 ...
අපුරැ දේශනයක් .තෙරැවන් සරනයි .....
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ........
තෙරුවන් සරනයි දෙවි පිහිටයි බුද්ධ පුත්‍රයනනි 🙏🙏🙏🙏🙏
ඔඛතුමා ඇතුලු සියලු දෙනාටම තෙරූවන් සරනයි වසන්ගතය ලෝකයෙන් තුරන් වේවු
ඔබතුමා දැන් මේ කියලා දුන්නු දහම ගැන නම් කියන වචන නෑ අත්තමයි .ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු සියලූම දෙනා ටත් බුදුසරනායි දෙවිපිහිටයි
සබිබං පහාය ගමනීයං ගැඹුරු දහම් කරුණු සරලව අප වෙත ඉදිරිපත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි - අායු වඩිඩකො බල වඩිඩකො වණ්න වඩිඩකො
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාටත් 🙏🙏
Theruwansaranideviphitai
දේශනය ඉතා වටිනවා. අපිය දැනුවත් කිරීම ඔබතුමාට දීර්ගායුෂ වේවා! මේ සේවයට තව තව ශක්තිය ලැබේවා ඔබතුමාට!
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
සර් කියන දෙවල් ප්‍රයොශික පුහුණු කලොත් සිත නිවෙනවා ..මාද එය පුහුණු කරමින් යන ගමන් හරිම සතුටුයි.සියලු දෙ නැතිවි ගියත් ලොකු කමිපනයක් එන්නේ නෑ..
තෙරුවන් සරනයි දෙවි පිහිටයි.ඔබතුමාට.. දීර්ගායූවේවා..!!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි පියාණනි දිර්ඝ ආයුෂ ලැබේ
සුවද හමන සදුන් ගසකි ඔබතුමාතෙරැවන් සරණයි දෙවිපිහිටයි
දීර්ඝආයුශ වේවා ඔබතුමා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරන වෙවා
ඉතාමත් හොඳ නිදසුනක් කුමාර මහත්තයා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Rani abesekara 🎉🎉ආධ්‍යාත්මික පියාණනි දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි deergausha ලැබේවා ගුරු පියාණනි
ස්තුතියි ඔබතුමාට ..🙏😇
ඔබ තුමාට පින් නිවන් සම්පත් ලැබේවා ...💕💕💕💕💕💕
ගොඩක් ස්තූතියි ඔබ තුමාට සුදු අම්මටත් කාර්යමණ්ඩලයටත් ගොඩක් ගොඩාක් පින් ජීවිතය ගොඩක් ලස්සනයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤️🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
ඔබ තුමා ඇතුලු සියලූම දෙනා ට නිදුක් නිරෝගී දවසක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏💐🙏💐🙏🙏🙏🙏🙏
ඔබ thuma athulu dew suwa පවුලේ සැමට තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅 ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි. මම මේ දේශනාව අහනකොට මට ඇත්තටම හිනා ගියා. මටත් හැම මොහොතකම ඒක දැනෙනවා. මගේ දෙයක් කැඩුණු විට පවා එය හදන්න හිතෙන්නෙ නැති ස්වභාවයක්. හැම මොහොතකම හිතෙන්නෙ මේ සියල්ල මගේ නොවන බව. ඒ තැනට දැන් මගේ හිත පත්වෙලා ඉවරයි. ඒ නිසාම මේ මහා විශ්වයෙ ආශීර්වාදය මට හැම මොහොතකම මට ලැබෙනවා දෙවි පියාණෙනි. මම මේ දේශනාව අහන්නෙ මේ රටේ වෙලාවෙන් පාන්දර 3.00 ට මට නින්ද යන්නෙ නැහැ. රාත්‍රී 10 සිට 2.55 වෙනතුරුම මට හොඳින් වින්ඳ ගියා. මේ දේශනාව අහද්දි වින්ඳ යන්නෙ නැහැ හරිම ආසාවෙන් ඇහුවා. හරිම සතුටුයි මම දැන් 4.00 විශ්වය සමග සම්බන්ධ වෙනවා කාමරයෙ ජනෙලය විවෘත කරලා. මට කිසිම බියක් දැනෙන්නෙ නැහැ. හරිම සතුටුයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ඔබටත් සුදු අම්මේ ඔයාටත් කාර්ය මණ්ඩලයෙ හැමෝටමත් ගොඩක් ස්තුතියි හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.දෙවි පිහිටයි විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
දහම් කරුණු පැහැදිලිව දේශනා කරන ඔබතුමාට බොහොම පිං ..ස්තුතියි පියාණනි 🙏🙏🙏නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට .බොහෝම පිං .දීර්ඝායු වෙිවා .!!!
බොහෝම වටිනා දේශනයක් බොහොමත්ම පින් කුමාර මහත්මයාණෙනි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඔබ තුමාගෙ දෙශන හරිම පැහැදිලි තෙරැමි ගන්න හැකියි තෙරැවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏
ඔබතුමා අහබුවහො මගතොටකදි මුන ගැසෙවයි මගෙ පැතුම ඔබතුමාගෙන් ලදදෙ බොහොයඑයට හිසනමා මා ගවුරව කරමි තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..ඔබ තුමාට බොහොම පින්..
සාදු ..සාදු ..සාදු ..වටිනා දෙසනයක් .තෙරුවන් සරණින්...දෙව් පිහිටෙන් ඔබ තුමාව ආරක්ෂා වේවා ..සෑම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි .
ගුරු පියානන්ට තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏
ඉතා හොදින් පැහැදිලි කිරීමක් බොහෝම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි.දීර්ඝායුස වේවා 🙏🙏🙏❤️
වටිනා දේශනයක්.ඔබතුමාට ගොඩක් පිං.අපව දැනුවත් කලාට.ඔබතුමාටත්, දෙව්සුව පවුලේ සැමටත් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා සියළු දෙවි රැකවරණය පතමි.
ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටයි .දෙවි රැකවරණය ලබේවා ඔබ තුමාට .
ආදරනිය ගුරැ පියානනි ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏🙏
🙏🙏🙏මේ උතුම් දේශනාව අවබෝධය පිණිසම හේතු වේවා. ධර්ම දානය දුන් ඔබ සැමටත්, කුමාර මහත්මාණෙනි ඔබතුමාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සතුටින් ඉන්න ලැබේවා හැමදාම. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
Theruwan saranai devi පිහිටයි ඔබ තුමා ta සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුදු අප්පcchi ඔබතුමා වැනි උතුම් කෙනෙකුගෙ ඇසුර ලැබීම මට දැනෙන්නේ නොනිමි සතුටක් ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
ඔබතුමාට බොහෝම පින්, විදර්ශනාවට දුන් කමටහනක් වගේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
තෙරුවන් සරණයි ! දෙව් පිහිටයි !
තෙරුවන් සරණයි සියලූ දෙනාටම
ස්තුතියි ගුරුතුමෙනි 🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි .දෙව් පිහිටයි ...
හරිම සරලයි ගැඹුරු දහම. බොහෝ පින් තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි sir හැමදාම අපව ta ita වැදගත් යමක් කියල දෙනවා ඔබට දීර්ඝ au වේවා dew සුව පවුලේ සැමටත් උතුම් sri දළදා සමිදු පිහිටයි
බොහෝ පින්...තෙරුවන් සරණයි
ඉතාමත් පැහැදිලි දේශනාවක්. තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
Oba tumata sdu ammata thaeruwan saranai.daham asa phala waewa.siyalu satwayo suwapat waewa.anittiya dukka anatma tri laksanaya awaboda waewa.sadu sadu sadu.
තෙරැවන්සරණයි!!! දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට🙏🙏🙏
බුද්ධ ධර්මය අනුව දැනගෙන තිබුනත් එය ක්‍රියාත්මක වෙන්නසිතට තදින්ම දැනුණේ උදාහරණ සමග ඔබතුමා ඉදිරිපත් කළ දේශනය නිසයි දැනුවත් කිරීමට ස්තුතියි
මනුලොව ඉපදුන මෛත්‍රී බොධි සත්වයානනි මෙි විස්වයේම පිහිට ආරක්ෂාව ශක්තින් ඔබවහන්සේ වටා ආදරෙන් සිටින බව ඉතාහොදින් පෙනෙනවා .ලොවිතුරා බුදුබව ඉක්මනින්ම ලැබෙිවා .සුදු අමිමා නමි සංසාර ගමනේ ලගින්ම සිටින දේවියත් දෙවිසුව දේසයෙ සිටින සියලුම දෙනාත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකි්න්නට පින්සිිදුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ලොව පවතින මහා විශ්ව බලවේගයන් විශ්වයේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබව රැකදෙත්වා තෙරුවණ් සරණයි චිරං ජයතු ...!!
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
ඔබ තුමා සත්‍යය සත්‍යයෙන්ම කියලා දුන්නේ සරලවම සතුටෙන් ගෙවන්න පුළුවන් මාර්ගය ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා ගුරු පියාණෙනි ඔබ තුමාටත් තෙරුවන් සරණයි..
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
ඔබ තු මා ට බෝ ම පි ඉන් සිදුවැඩි වෙඉ. 🙏💞💞💞💞💞💞💞💞💞💞💞.
පින්සිදු වේවා! ඉතා සරලව ගැඹුරු දහමක් කියා දුන්නා. එහෙම හිතන්න පුරුදු වෙමු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඉතාම උතුම් ධර්ම දේශනා වක්. පැහැදිලි කල ආකාරය ට තේරුම් ගන්න පහසු යි
මේ ලෝකය ම ගත්තා ම සැපයි කියලා අල්ලා ගත් ත සියලු ම දේ අවසානයේ දුකයි ඇල්ලුවේ සැපයි කියලා අපි දන්නෑ සැප නැමැති මා යාවෙන් දුක වසා ඇති බව ඔබතුමා පැහැදිලි කල ආකාරය ට විවිදර්ශනා නුවනින් දකින්න පුළුවන් කෙනාට සත්‍යය දකින්න පුළුවන් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ස්තූතියි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා
මා පෙර කල පිනකට තමයි මේ දේශනා අහන්න බලන්න ලැබෙන්නේ ගොඩක් පින් ගුරුපියානනි සරලව දේශනා කරන වා...ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පියතුමණි අපි නොදන්න දේවල් දැනුවත් කරමින් සියලු ලෝක වාසීන් වෙනුවෙන් කැප වෙන පියතුමණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
අැත්තටම මට මගෙ හුSමවත් අයිති නැත කුමාර මහතා ගෙ ධර්මය ඉතා පැහැදිලය දිර්ඝායුෂ ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් පැහැදිලි දේශනයක් පියාණෙනි , පිරිසිදු සත්දහම , සාදු සාදු .......🙏🙏🙏
නමස්කාර වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
හැමදාමත් අපිව දැනුමෙන් පෝෂණය කරන දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻සොරගුණේ හල්දුම්මුල්ල
මමත් මේ දේවල් පුහුණු වීමට හදවතින් යම් යම් කැප කිරීම් කරමින් ,, අත් හැරීමේ න්යාය තේරුම් අරන් යන ගමනක මේ ඉන්නෙ. ,,, ඒ ඔබ තුමාගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් නිසා. ❤
ඔබට අනේක වාරයක් තුති දයාබර පිය තුමනි. 🙏🙏
මම හරිම ආසයි ඔබතුමාගේ දේශන අහන්න. එකක් නැර බලනවා බුදු සරණයි සාදු ...සාදු..සාදු
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
අපූරු පැහැදිලි කිරීමක් කුමාර මහත්මයෝ ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏
බුදුන් වහන්සේ සුනීත සෝපාකටත් මෙතරම්
සරලව තමයි ධර්මය
දේශනා කරන්න ඇත්
තේ කියාදැන් මට❤
විශ්වාසයි ගුරුතුමනි
අපි සියලු දෙනාට මේ
විශ්ව බුද්ධ්යේ පිලිස
රණයි👍🙏🙏🙏🙏🙏
කුමාර මහතා ඇතුළු කාර්යය . මණ්ඩල යේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! ලෝ සතුන් සුවපත් වේවා !
ඹඛවැනි උතූමන් බිහිකල මවුපියන්ට දෙලොවටම යහපත් වෙවා ,🙏🙏🙏🙏🙏🙏🙏
අත්හරින තරමට නිදහස සතුට අත්විඳින්න පුළුවන්.. බොහෝමත්ම පින් ඔබතුමාට අප දුවයන මිරිඟුව අවබෝධ කර දෙනවාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.. 🙏🙏🙏💜
සත්දහම ඉතාමත් සරලව පැහැදිලිව දේශනාකරන ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
Deegoda kumara දේවතාණනි.
කොපමණ බණ ඇහුවත් අද තමා මේ සියල්ල අපේ නොවන බව හරි හැටි වැටහුණේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ආධ්‍යාත්මික පියාණනි දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉🎉
ඔබතුමාට සහ දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් සියලුම ලෝක වාසීන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...නිදුක් වේවා ,,,නීරෝගී වේවා ,,,සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනා අසන්නට ලැබීමද පිනක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
පින් වත් ඔබ තුමාට නමස්කාරය වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටත් .
ඔබතුමාගෙ කතාව ඉතාමත්ම පැහැදිලී.වටිනා දැනුවත් කිරීමක්,ඔබතුමාටත් සුදු අම්මාට සහ දෙව්සුව පවුලේ සෑම දෙනාටම තෙරුවන්සරණයි !!!
ඔබ කිවූ සියල්ල අපට ගෝචරයි. සියල්ල බුද්ධ දේශනය හා සමගාමීයි. නැවත නැවත අහන්න, බලන්න වටිනවා . ගැමි බස්වහර හරිම හංදයාංගමයි . ඔබටත් තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි. !
පුතේ ඔබ තුමන් ගේ සිරුර තුලින් ලස්සන දම්පෙහෙ වර්න්නය ක් මා දුටුවා ..තෙරුවන් සරණයි ඔබ ට පුතේ ..❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට පිංන් සිත්දවෙවා
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
තෙරුවන් සරන්‍යි උතුම් දේශනාව සියලු දෙනා අවබෝද කර ගනිත්වා බොහොම වටිනා කරුනු රාශියක්. පින්වත් ඔබතුමාට තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
කුමාර ගුරු පියානන්ගේ දර්මය පහසුවෙන් අවබෝද කර ගැනීමට පුලුවන්.ඒ සරල බව තමයි හේතුව.තරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරැවන් සරනයි දෙවි පිටයි දෙවිසුව පලේසැමට බුදුසරනයි 🙏🙏🙏🙏
අනිත්‍ය ලෝකයේ මමත්වයෙන් සිත මුදවාගන්න ඔබතුමන් දුන් උපදෙස් වලට බොහොම පින්.
ඔබ තුමාගේ වටිනා දේශන අහන්න අපි පොඩ්ඩක් හරි පින් කරලා ඇති ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු ම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
පින්වත් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කියපු දේ පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාසියල්ල ගෝචරයි 🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වයේ ශක්තිය තව තවත් වර්ධනය වේවා ඔබතුමාට සුදු අම්මටත් දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටත් ලෝ වාසීන්ටත් සියලුම දෙවියන්ගේ ශක්තිය ඇල්ම බැල්ම ඔවුන් දෙස යොමා ලෙඩ සියලුම දේවල් සුවපත් වේවා ඔබතුමාට බොහෝමත් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
අයියෙ ඔයාට ගොඩක් පින් 🙏මේ වගෙ දෙවල් කියලා දුන්නට ...🌻 තෙරුවන් සරනයි 🌹දෙව් පිහිටයි🌻 ...
අපුරැ දේශනයක් .තෙරැවන් සරනයි .....
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ........
තෙරුවන් සරනයි දෙවි පිහිටයි බුද්ධ පුත්‍රයනනි 🙏🙏🙏🙏🙏
ඔඛතුමා ඇතුලු සියලු දෙනාටම තෙරූවන් සරනයි වසන්ගතය ලෝකයෙන් තුරන් වේවු
ඔබතුමා දැන් මේ කියලා දුන්නු දහම ගැන නම් කියන වචන නෑ අත්තමයි .ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු සියලූම දෙනා ටත් බුදුසරනායි දෙවිපිහිටයි
සබිබං පහාය ගමනීයං
ගැඹුරු දහම් කරුණු සරලව අප වෙත ඉදිරිපත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි - අායු වඩිඩකො බල වඩිඩකො වණ්න වඩිඩකො
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාටත් 🙏🙏
Theruwansaranideviphitai
දේශනය ඉතා වටිනවා. අපිය දැනුවත් කිරීම ඔබතුමාට දීර්ගායුෂ වේවා! මේ සේවයට තව තව ශක්තිය ලැබේවා ඔබතුමාට!
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
සර් කියන දෙවල් ප්‍රයොශික පුහුණු කලොත් සිත නිවෙනවා ..මාද එය පුහුණු කරමින් යන ගමන් හරිම සතුටුයි.සියලු දෙ නැතිවි ගියත් ලොකු කමිපනයක් එන්නේ නෑ..
තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
ඔබතුමාට.. දීර්ගායූවේවා..!!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි පියාණනි දිර්ඝ ආයුෂ ලැබේ
සුවද හමන සදුන් ගසකි ඔබතුමා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
දීර්ඝආයුශ වේවා ඔබතුමා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරන වෙවා
ඉතාමත් හොඳ නිදසුනක් කුමාර මහත්තයා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Rani abesekara 🎉🎉ආධ්‍යාත්මික පියාණනි දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි deergausha ලැබේවා ගුරු පියාණනි
ස්තුතියි ඔබතුමාට ..🙏😇
ඔබ තුමාට පින් නිවන් සම්පත් ලැබේවා ...💕💕💕💕💕💕
ගොඩක් ස්තූතියි ඔබ තුමාට සුදු අම්මටත් කාර්යමණ්ඩලයටත් ගොඩක් ගොඩාක් පින් ජීවිතය ගොඩක් ලස්සනයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤️🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
ඔබ තුමා ඇතුලු සියලූම දෙනා ට නිදුක් නිරෝගී දවසක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏💐🙏💐🙏🙏🙏🙏🙏
ඔබ thuma athulu dew suwa පවුලේ සැමට තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅 ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි. මම මේ දේශනාව අහනකොට මට ඇත්තටම හිනා ගියා. මටත් හැම මොහොතකම ඒක දැනෙනවා. මගේ දෙයක් කැඩුණු විට පවා එය හදන්න හිතෙන්නෙ නැති ස්වභාවයක්. හැම මොහොතකම හිතෙන්නෙ මේ සියල්ල මගේ නොවන බව. ඒ තැනට දැන් මගේ හිත පත්වෙලා ඉවරයි. ඒ නිසාම මේ මහා විශ්වයෙ ආශීර්වාදය මට හැම මොහොතකම මට ලැබෙනවා දෙවි පියාණෙනි. මම මේ දේශනාව අහන්නෙ මේ රටේ වෙලාවෙන් පාන්දර 3.00 ට මට නින්ද යන්නෙ නැහැ. රාත්‍රී 10 සිට 2.55 වෙනතුරුම මට හොඳින් වින්ඳ ගියා. මේ දේශනාව අහද්දි වින්ඳ යන්නෙ නැහැ හරිම ආසාවෙන් ඇහුවා. හරිම සතුටුයි මම දැන් 4.00 විශ්වය සමග සම්බන්ධ වෙනවා කාමරයෙ ජනෙලය විවෘත කරලා. මට කිසිම බියක් දැනෙන්නෙ නැහැ. හරිම සතුටුයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ඔබටත් සුදු අම්මේ ඔයාටත් කාර්ය මණ්ඩලයෙ හැමෝටමත් ගොඩක් ස්තුතියි හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.දෙවි පිහිටයි විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
දහම් කරුණු පැහැදිලිව දේශනා කරන ඔබතුමාට බොහොම පිං ..ස්තුතියි පියාණනි 🙏🙏🙏නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට .බොහෝම පිං .දීර්ඝායු වෙිවා .!!!
බොහෝම වටිනා දේශනයක් බොහොමත්ම පින් කුමාර මහත්මයාණෙනි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඔබ තුමාගෙ දෙශන හරිම පැහැදිලි තෙරැමි ගන්න හැකියි තෙරැවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏
ඔබතුමා අහබුවහො මගතොටකදි මුන ගැසෙවයි මගෙ පැතුම
ඔබතුමාගෙන් ලදදෙ බොහොය
එයට හිසනමා මා ගවුරව කරමි
තෙරැවන් සරණයි