Paara Dige Episode 160 || පාර දිගේ || 30th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 656

  • @oshadiihansakumari2156
    @oshadiihansakumari2156 2 ปีที่แล้ว +76

    සරනිගේ english කතාව tv එකෙත් බලලා youtube එකටත් ආවා මම ආපහු බලන්න. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද??? 🤣🤣🤣

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 2 ปีที่แล้ว +288

    සරණිගෙ කොටස් ආයේ අයේ බැලුවෙ කවුද....නියමයි අනේ හිනා වෙලා පන යනව..

    • @ruwaninisansalahathwaik2597
      @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +5

      මම ඒ කොටස උදේ ඉදන් 10 වැඩිය බැලුවා . අම්මෝ 🤣🤭

    • @nishellejohn4718
      @nishellejohn4718 2 ปีที่แล้ว +1

      math dan balanawa

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +311

    බණ්ඩගෙ සෙට් එකේ කොල්ලො ටික බය උනාට කථාව බලන අපිනම් පොඩ්ඩක් වත් බය උනේ නැහැ මොකද අපි දන්නව බණ්ඩගෙ සුපිරි මොලෙන් අවසානයේ හරි ගේමක් ගහනව කියල ..😁😁😁😁😁🤣🤣🤣👍👍👍

    • @වරුනිතිසේරා-ඟ4ඩ
      @වරුනිතිසේරා-ඟ4ඩ 2 ปีที่แล้ว +10

      බණ්ඩා නෙවෙයි මේ කතාව ලියන කෙනා අපේ සතුට ගැන හිතලා ලියල, තාමත් හිනා බන්ටි මතක් වෙලා 😂😂😂

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 2 ปีที่แล้ว +336

    අම්මෝ හීනා වේලා පණ ගියා...
    මෙ කතාව යනකම් ඇගිලී ගැණ ගැණ ඉන්නේ...👍ලස්සනම ලස්සනයි ❤සරණී+රේහාන් ❤ ඇත්තටම matching couple ❤

    • @kumudiniabesingha3202
      @kumudiniabesingha3202 2 ปีที่แล้ว +10

      මරු සිලි බිලින්😀😀😀😀😀😀😀😀😀😀

    • @ravindrakumara2695
      @ravindrakumara2695 2 ปีที่แล้ว +1

      Up

    • @nimashacathumini904
      @nimashacathumini904 2 ปีที่แล้ว +8

      මටත් හිනාව නවත්ත ගන්න බැරි වුණා බන්ටිගෙ රංගනය ට

    • @rasi9009
      @rasi9009 2 ปีที่แล้ว +1

      U

    • @damithdamith4130
      @damithdamith4130 2 ปีที่แล้ว +1

      Yes yes yes yes yes

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +446

    බණ්ඩ එක්ක ගේම් ගහන්න නම් ඩාලිo අක්කට නාල එන්න වෙයි ඒව කොහෙද අපේ බණ්ඩ එක්ක ..🤣🤣🤣🤣👍👍👍👍

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 ปีที่แล้ว +284

    අද නම් හිනාව නවත්ත ගන්න බැරි උනා සරණිගේ english තමා english ගොඩාක් ලස්සනයි කතාව ❤️💙👍

  • @chandichandi9662
    @chandichandi9662 2 ปีที่แล้ว +260

    මෙික තමා සමිමාන ලැබෙින්න ඔනි කතාව..හොදම චරිතය බංඩා .👍👍👍

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +344

    අම්මෝ දවසකට හරි මිනිහා බණ්ඩා.😆 දවසකට හරි ගෑනි බන්ටි. Who is coming security . සරනිගෙ acting නම් super👌. ඒ කොටස දහ පාරක් විතර බල බල තනියම හිනා වුනා.😆😊

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +322

    මේක නම් ගේම් වලින්ම යන කතාවක් ✌️✌️
    චූටි මැඩම් - හූ ඊස් කම් සිකුරුටි
    මාටිං - ටූ පිපල් කම් කවුද අලුවිහරෙද
    😂😂😂😂නියම කතාවක් ✌️✌️☺️

    • @artbydeepthi7594
      @artbydeepthi7594 2 ปีที่แล้ว +1

      👍

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

    • @munasingelc4785
      @munasingelc4785 2 ปีที่แล้ว +1

      😂😂

    • @Ahp831
      @Ahp831 2 ปีที่แล้ว +1

      Ammo maru appa 😂😍

    • @Kumari160
      @Kumari160 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @umeshdilshan5232
    @umeshdilshan5232 2 ปีที่แล้ว +64

    කතාවෙන් ගන්න පුලුවන් දේවල් ජීවීතේට ගන්න .එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න ඕන .🙂👍

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +145

    මාටින් ඇන්ඩ් බන්ටී අපෙ බොක්ක ලෙෆ්ට් කරන්න ද හදන්නෙ මැට්ටො... යකො එවා තමයි නියම ඉංගිරිසි 😁😁😁😁🤣🤣🤣✌️✌️✌️✌️ ආදරෙයි පාර දිගෙ හැමොටම අපෙ හිත් සතුටු කරවනවට ✌️✌️
    ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +136

    සරනිගේ acting සුපිරි අනේ❤

  • @TV-fv8pv
    @TV-fv8pv 2 ปีที่แล้ว +61

    අඩේ රෙහානුයි බන්ටියි පට්ට ආදරෙයි දෙන්නටම සිලි බිලින් බුදුසරණයි

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +57

    අන්තිම මොහොත වෙනකල් බලාපොරොත්තුවක් තිබ්බා බංඩො ඔයා ගැන ගොඩ යයි කියලා 🥰🥰🥰🥰
    ආදරෙයි බංඩො 🥰
    මාටියා 🥰 බංටියා 🥰🥰 ❤️❤️

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 2 ปีที่แล้ว +114

    "අපේ ගෙදර හැටියට නම් උඹට තමයි පැක් එක දාන්න වෙන්නේ..." අම්මෝ ඒ දෙන්නා තමා මරැම....😂😂😂

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +23

    සද්ධා මංගල කතාව අපි හිතන විදියට ගලන්නෙ නෑ.. නිතරම twist කරනවා . ඒක හරිම වැදගත්..අපි හිතන විදියට ඉදිරිය මෙහෙමයි කියලා කතාව ගලා ගියොත් ඒ කතාව වැඩක් නෑ.. පාරදිගේ drama , best has come yet..

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 2 ปีที่แล้ว +106

    අපේ ගෙදර නම් පැක් එක උඹට තමා සිකුරෝ....දවසේ කතාව..🔥🔥

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +258

    බණ්ඩගෙ උපදෙස් ටික පිළිපැද්දොත් බන්ටියා ගොඩේ ගොඩ තමයි ..👍👍👍😁😁😁❤❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +4

      Siripala....After go close the Gattuwa🤣🤣😀😀

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +136

    පිච්චි පිච්චි හිටියෙ.කොහොම ද ඩාලිංගෙ වැමෑරිල්ලෙන් බේරෙන්නෙ කියලා.කලින් බැරි වෙච්චටත් එක්ක අද නම් හිනා උනා.
    අද නම් සුපිරිම තමා 👍

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 2 ปีที่แล้ว +38

    සහෝදර සහෝදරයන්ට කියන්නේ සිබ්ලිග්ස්..
    මොකක්ද? ..සිලිබිලින්😛
    බන්ටිගේ හීනාව😘
    රෙහාන්ගේ ආදරනීය බැල්ම😚

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +46

    කතාව ඉවරවුනාම අමෝ හිතට සැනසීමක් දැනුනා අදත් බෙරුනා කියලා හිතට සහනයක් දැනුනා 😛😁😁😁

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +26

    අද නම් කතාව පට්ට ලස්සනයි බන්ඩා ගහලා තියෙන ගේම අති විශිෂ්ටයි මේ හැම ගේමක් ම ලස්සනට ගහලා අපේ හිත් සතුටු කරන සද්ධාමංගල සූරියබණ්ඩාර ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන

  • @dilanijayakody8212
    @dilanijayakody8212 2 ปีที่แล้ว +34

    Rehanta බාහිර දැනුම ne..රෙක්සි නම් නියම යලුවෙක් 💞

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +192

    බන්ටිත් එක්ක ඩාලින් කතා කරනකොට සිකුරා බලන් ඉන්න විදිය දැක්කෙ මම විතරද ගෝරිල්ලා වගේ 🤭😂😂😂😂

    • @Ahp831
      @Ahp831 2 ปีที่แล้ว +2

      6 paarak witra bluwa e tika😂

    • @jeewaninethsaraa1063
      @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +1

      @@Ahp831
      මමත් 😁😁😁

    • @hansijayarathna8677
      @hansijayarathna8677 2 ปีที่แล้ว +4

      කමෙන්ට් එක බලලා ආයේ සිකුරා බැලුවා....😁😁😁😁😁😁😁😁

    • @jeewaninethsaraa1063
      @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +2

      @@hansijayarathna8677
      මරු නේ 😂😂😂

    • @pabaniru2799
      @pabaniru2799 2 ปีที่แล้ว

      Math😆😆

  • @madu5625
    @madu5625 2 ปีที่แล้ว +82

    මේකනම් පිස්සුවක් අප්පා🙈🙆
    ඇබ්බැහි වෙලා කියන්නෙ අය ඉටිම් 😍🙈

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +128

    3:08බණ්ඩා කොහොම හිනාව නතර කරගත්තද මන්ද,😂😂😂
    මේ දවස් ටිකට රෙහාන් සරණිට ඉංග්‍රීසිත් උගන්නලා වගේ , හෙට🤭🤭

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @maulijayarathana4697
      @maulijayarathana4697 2 ปีที่แล้ว

      අපිට ටික දවසක් වුනාට කතාවෙ හැටියට තාම එක දවසයි ගෙවුනේ😅😅😅

  • @rajapakshaniroshika8523
    @rajapakshaniroshika8523 2 ปีที่แล้ว +84

    හිනා වෙලා පණ නෑහ් බංටියෝ...බංඩෝ ඔයා නම් ෆට්ට හොදේ😎😎😎😎😎😎

  • @thilinisewwandi5488
    @thilinisewwandi5488 2 ปีที่แล้ว +148

    රෙහාන් සරනි කොටස් ෆට්ට ආතල්... හෙට සිලිබිලින් බලනකන් ඉවසිල්ලක් නෑ...😁😁

  • @user-sm2k
    @user-sm2k 2 ปีที่แล้ว +79

    කව්ද යකූ සරණිට ඉංග්‍රීසි බෑ කිව්ව එකා..🤣🤣 හූ ඊස් කමින් සිකුරුටී...😅😅

  • @youdecide1558
    @youdecide1558 2 ปีที่แล้ว +48

    ලංකාවේ සල්ලිත් එක්කම නෙහ් ඉංග්‍රීසි හම්බ වෙන්නේ. ඒ කථාව පට්ට.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +93

    ලස්සන කතාවක්... සරණි රෙහාන්ගෙ ⁣වැඩිපුර කොටස් තියෙනවනම් තවත් හොඳයි...

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @minuwish2321
    @minuwish2321 2 ปีที่แล้ว +6

    super සරණි මෙිහෙම මම බලපු ලස්සනමි අාදර්ශවත් විහිලු සපිරි හොද දක්ෂ නලුනිලි පිරිසකගේ කාලේට ඔබින කතාවක් සද්ධා සර් ඔයානමි මරේ මරැ

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +59

    "සහෝදර සහෝදරියන් ට කියන්නෙ මොකක්ද? " සිලි බිලින්ස්.....🤣🤣🤣🤣🤣 අම්මෝ.......😅😅😅😅😅

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 2 ปีที่แล้ว +24

    ඇබ්බැහිවීම මාරාන්තිකයි...ටීවී එකෙනුත් බලල ෆෝන් එකෙනුත් බලන මං වගේ තවත් අය සිටිත්ද?...😉😉

  • @adikarisaman7933
    @adikarisaman7933 2 ปีที่แล้ว +37

    බන්ටිගෙ අලිපේර ඇක්ටින් නම් මරු.👍👍

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 2 ปีที่แล้ว +47

    අම්මෝ නාඩගම්කාරයෝ කැලේ අනේ...මේක එක්ක බලද්දී...සිලිබිලින්ස්...😂🤣😁

  • @kumariperera1313
    @kumariperera1313 2 ปีที่แล้ว +23

    හබියත් එක්ක මල පැනලා මරන්න කේන්තියෙන් හිටියෙ... ඒත් බන්ටිගේ සීන් එක බැලුවා විතරයි මගේ කේන්තිය කොහේ ගියාද දන්නේ නැහැ. 😁😁

  • @dulanjimadusha5621
    @dulanjimadusha5621 2 ปีที่แล้ว +79

    සිරිපාල...අහට්ට ගෝ ක්ලෝස් ද ගේට්ටුව...😂😂
    හම්බෝ... බන්ටි..මාලන් හොදයි බලන් යද්දි.

    • @mangaladayasena7305
      @mangaladayasena7305 2 ปีที่แล้ว +1

      අහට්ට නෙවේ බං ආෆ්ටර්

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +1

      අහට්ට තමයි කිව්වේ

  • @hashinidivyanjali1543
    @hashinidivyanjali1543 2 ปีที่แล้ว +46

    බන්ටි ජනේලෙන් ඔලුව දාපු විදිය තමා මරු 😂😂😂

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 2 ปีที่แล้ว +53

    සිලිබිලින්ස් අම්මෝ ඒක කියලා දාන හිනාව😁😁

  • @පවිත්රාජයතිලක
    @පවිත්රාජයතිලක 2 ปีที่แล้ว +18

    නාඩගම්කාරයෝ මොකක්ද මේකෙ ගේම් එක්ක..❤️

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 2 ปีที่แล้ว +43

    හෙට තියෙන්නෙ සරනිගෙ සිලිබිලිං english🤭😁😂🤣

  • @sajeewani639
    @sajeewani639 2 ปีที่แล้ว +40

    සිලිබිලින්...... 🤣🤣🤣🤣බම්ටි ඔයාගෙ english master ශෝයි අනේ.....එයා දැන් ඔයා නිසා කට පුරා හිනාවෙනෝ නේද..

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +5

      Ekanee Bumman hitiya Rehan Denui Hinawenne👍👍

    • @maulijayarathana4697
      @maulijayarathana4697 2 ปีที่แล้ว +5

      රෙහාන්ට තියෙන්නෙ අපිට පිස්සු හදවන හිනාවක් , කොහොමත් වැඩිය හිනා වෙන්නෙ නැති අයගෙ හිනාව අනිත් අයගේ හිනාඅවට වඩා ලස්සනයි කියනවනේ😘😘

  • @pulinditedara981
    @pulinditedara981 2 ปีที่แล้ว +24

    අම්මො සරණි හෙට තමා මරු "සිලිබිලින්"😂😂

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +65

    මේක තමා අපි ආදරේ කරන පාරදිගේ ටෙලිනාට්‍ය 💥❤️..ගේම්,ආතල් එක්ක යන ටෙලිනාට්‍ය💥❤️..එහෙම නැතුව ගොන් ලව් සීන් යන්න ඕනෙ නාට්‍යක් නෙවෙයි ❌

  • @priyadharshanipriyadarshan5391
    @priyadharshanipriyadarshan5391 2 ปีที่แล้ว +46

    සරුයි මිසුයි වරෙන් හීනියට එලියට මාටියත් නරක නැහැ 😁😁😁😁

  • @rashidhafareed5709
    @rashidhafareed5709 2 ปีที่แล้ว +109

    "සිරිපාල..! ආෆ්ට ගෝ ක්ලෝස් ද ගේට්ටුව " 😂🤭

  • @shantishanti6952
    @shantishanti6952 2 ปีที่แล้ว +30

    අද මාරු කතාව ලස්සනයි ❤️❤️❤️❤️❤️ හැමෝම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +58

    අම්මෝ සරනිගෙ ඉංග්‍රීසි ටික 😉😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 ปีที่แล้ว +33

    ආන්‍යයගෙ posh සීන්..
    ඒ වුනාට කාර් එකේ රෝදේ කට්ටත් නෑ.. 😂🖐️
    13:29

  • @ishara1279
    @ishara1279 2 ปีที่แล้ว +29

    හූ ඊස් කමින් සිකුරිටී😂😂😂😂 තුන් හතර පාරක් බැලුවා ඕයී....

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว +39

    අම්මෝ..අද නම් ..මාර..vidihata හිනාඋනේ. හරිම ලස්සණයි ..සරණි....💕💕💕💕💕💕

  • @lankavithanage2478
    @lankavithanage2478 2 ปีที่แล้ว +18

    හෙට ඉදලා ගෙදර ඉන්න සහෝදර සහෝදරියන් සිලිoබිලිo🤣🤣😊😊😍🤣🤣👊

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +32

    රෙක්සි කාලෙකින්❤🙈
    ඩාලින් සිකුරට සරනි ගැන අනුකම්පා හිතිල පව් අනේ මොනව උනත් අම්මයි තාත්තයි නේ😂

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 2 ปีที่แล้ว +20

    පාර දිගේ ගොඩක් ලස්සනයි
    කොරෝනා වසංගතේ ලොවෙන් තුරන් වේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @පිපුනිපිපුනි
    @පිපුනිපිපුනි 2 ปีที่แล้ว +15

    සිලිබිලිස් අයියෝ මගෙයි බොක්ක 😃 හිනා වෙලා මැරෙනවා

  • @sudusn
    @sudusn 2 ปีที่แล้ว +46

    අද නම් මාටියා පට්ට 😂 අම්බෝ ඉංග්‍රීසි

  • @hdcreations111
    @hdcreations111 2 ปีที่แล้ว +81

    දැන් නම් නාඩගම්කාරයෝ එකට වඩා සුපිරි...❤❤❤

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +41

    බංඩාගේ මොලේ තමයි මොලේ
    නේද තාත්තේ 👈👈👌👌🤣🤣❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +43

    ආන්‍යා සුපිරි, ලස්සනට ඇදුම් අදිනවා,ඇග වැහෙන්න 👍👍🌹🌹🌹🌹💐

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +23

    සුපිරිනේ කතාව...
    රෙක්සි කියන කතාව ඇත්ත ..

  • @dilinidxb8536
    @dilinidxb8536 2 ปีที่แล้ว +41

    ඩාලින්ට හොර සල්ලි ටිකක් දුන්නා නම් හරි .මට්ටු කරන්නත් එක්ක🤣🤣

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +2

      ඔයාටත් හිතෙන දේවල් හෙට එහෙම වෙයි වගේ

    • @Diluuu__11
      @Diluuu__11 2 ปีที่แล้ว

      😂😂😂

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +17

    ඩාලින් අක්ක වෙනුවෙන් විනාඩි 10 ක නිශ්සබ්දතාවයයක්

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 2 ปีที่แล้ว +6

    බංටි english ඉගෙන ගත්ත class එකට යන්න කැමතිද කවුද ළමයි..

  • @nethmijayasekara870
    @nethmijayasekara870 2 ปีที่แล้ว +3

    දැන් පාරදිගේ 7.30ටනේ බලමු බලමු..!

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +25

    ආට්ට ගෝ ක්ලෝස් ද ගේට්ටුව...😂😂 අම්මෝ යකෝ... දන්න ඉංග්‍රීසිත් පැටලුනා ඕයී😂😂💔

  • @chandimamallawaarachchi2676
    @chandimamallawaarachchi2676 2 ปีที่แล้ว +6

    අපේ ගෙදර හැටියටනම් උඹට තමයි පැක් එක දාන්න වෙලා තියෙන්නේ....😄😄😄😄 ඒක මරු...

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +43

    සරනීට ගවුම ලස්සනයි අර බඩ එලියට දාන් ඉන්න ඇදුම ට වඩා

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +7

    අපේ ගෙදර හැටියටනම් උබට තමයි පැක් එක දාන්න වෙන්නේ.අයියෝ සිකුරා පව්.ඩාර්ලින් මරු

  • @rashminawoda7819
    @rashminawoda7819 2 ปีที่แล้ว +10

    බන්ඩාට තියෙන්නේ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්.😉😉 රෙහාන්ගෙයි සරනිගෙයි කොටස් ටිකක් වැඩියෙන් තිබ්බනම් හොදයි වගේ.☺️☺️

  • @ccha2841
    @ccha2841 2 ปีที่แล้ว +11

    සරණී...ඔයාගේ....රගපෑම....නියමයි...සීලීබීලීන්...ආදරෙයි....ඈ

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +15

    ගතවෙන හැම තත්පරේම දුකින් තැවෙන සිත් සුවපත් වේවා!!! අසරණ වු හදවත් වලට සැනසි්මක් ලැබේවා!!!

  • @isurijayasena5470
    @isurijayasena5470 2 ปีที่แล้ว +18

    අහට්ට ගෝ ක්ලෝස්ටුද ගේට්ටුව 😂😂 සරණි 😂😂මොල ගෙනාපු නැවක් බණ්ඩා

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +42

    සරණිටත් ඉංග්‍රීසි ටිකක් විතර පුළුවන් වගේ🤭, රෙහාන්ට ආයෙත් ඉංග්‍රීසි cause කරවන්න ඕනත් නැතිවෙයි😂😂
    Ok,
    Baye🙃

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +40

    රෙහාන්ගේ ඇදුමක් නේද සරනි ඇදන් ඉන්නේ😂❤

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +21

    මේකට හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ මන් දැන් mk🙂👍

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +12

    නාඩගම්කාරයො එකට වඩා මෙක නියමයි 👍😊

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +29

    ඩාලිං මාන්ටින් වගේ ත්‍රීව්ලි කාරයෙක්ව නොදන්න එක නම් පුදුමයි එදා රෙජිස්ටේශන් එකට ගියෙත් එයා එක්ක නේද? එතන අඩුවක් වෙන්න ඕනෙ 😐 ?

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @upekshaishari4741
    @upekshaishari4741 2 ปีที่แล้ว +24

    කතාව බලන්න බලන්න ආස හිතෙනවා සුපිරි කතාව 🖤

  • @MyGallerySL
    @MyGallerySL 2 ปีที่แล้ว +18

    මේක නම් දැන් මරු,තිබ්බට වඩා😂😂

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 2 ปีที่แล้ว +27

    ඔන්න අද තමයි පාර දිගේ හිනා වෙලා ඉවර කරේ . 🤣🤣🤣🤣🤣🤣 සිලි බිලික් 🙈🙈🙈🙈🙈🙈🤣🤣🤣🤣🤣🤣😋😋😋💖💖💖

  • @surangajayalal3438
    @surangajayalal3438 2 ปีที่แล้ว +18

    අනේ ඉතින් සිලිබිලින් එක👌👌❤️

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 ปีที่แล้ว +23

    අඩො බන්ටියා යකො එක්ටම් හරියන මාටියා ....හිනා කාලා මැරෙන්වා

  • @dinushisumi2263
    @dinushisumi2263 2 ปีที่แล้ว +11

    සරණි තමයි හොඳටම කරන්නේ 🤣🤣

  • @ishiniamasha9641
    @ishiniamasha9641 2 ปีที่แล้ว +36

    බණ්ඩා තමයී චරිතේ 😂❤️

  • @suedias2406
    @suedias2406 2 ปีที่แล้ว +46

    Superb cast and direction ..everyone is doing their part well ..hilarious 🤣🤣😂

  • @Tellan-1967
    @Tellan-1967 2 ปีที่แล้ว +17

    අලුත් වචනයක් ඉගෙන ගත්තා.. සිලිබිලිංස්... 😀😀

  • @lionalgunathilaka6407
    @lionalgunathilaka6407 2 ปีที่แล้ว +3

    2021 super dubel gamer wine😃😃
    Jery-arvindi
    Jarad-ahanya

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +38

    අද තමයි නියම👌 දවස 😅
    බන්ටිගෙ English Knowledge එක wow🔥
    ආසම කතාවක්🌹 **පාර දිගේ**

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි9

  • @nimeshamunasinghe2175
    @nimeshamunasinghe2175 2 ปีที่แล้ว +21

    බන්ටි පොඩි හුරතලෙක් වගේ ❤️😃

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 ปีที่แล้ว +46

    යකෝ බංඩා උබ තමයි දවසකටවත් මිනිහා... 😁😁😁😁😁😁😁😁😁

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 2 ปีที่แล้ว +7

    සරණී කියන ඉංග්‍රීසි ඇමෙරිකාවෙත් නැද්ද කොහෙද 😂😂😂

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 2 ปีที่แล้ว +26

    සරනිගේ හිනාව 😁😁

  • @madu5514
    @madu5514 2 ปีที่แล้ว +23

    අපේ ගෙදර පැක්‌ එක දාන්න වෙන්නේ උබට තමා 🤣🤣🤣

  • @ujithkumara5472
    @ujithkumara5472 2 ปีที่แล้ว +18

    බන්ට් කතා කරන විදිහ මාරු 😂😂🙈

  • @locked342
    @locked342 2 ปีที่แล้ว +27

    ඔයාලා හරිම හොදයි මම ඊයෙ දාපු කමෙන්ට් එක කියවලා ඔයාල මට හත්සීය අරන් දුන්නා...ඒක ගැන හිතනකොට පට්ට සතුටුයි...ඒත් දාහය තව තුන්සීයක් තියෙනවා කියලා මතක් උනාම පට්ට දුකයි...අනේ මේ කමෙන්ට් එක කියවන ඔයා මට සහය දීලා නැත්තම් දැන්ම දෙන්න..ඔයාලට ගොඩක් පින්...🙏😭

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +2

    බන්ඩගෙ බන්ටිගෙ ගුණ කිව්වට මේ කතාව ගොතල ගොතල රස කර ල අපට දුන්නු නිර්මාණ කරු ට ස්තුතියි ..

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +29

    සරණි රෙහාන්ගෙ උඩගුකම නැති කරලා රෙහාන්ව සෙට් කරගන්න බණ්ඩගෙන්ම උපදෙස් ගයි වගේ 🙄🙃

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/ay8l6QHVMhs/w-d-xo.html ලෝකයට ඇද හැලුණු අමුතුම වැසි

  • @ramanayakahewabelpagechand8401
    @ramanayakahewabelpagechand8401 2 ปีที่แล้ว +32

    මම ආසම කතාව 😍😍😍🥰😊

  • @nishanipaertel7608
    @nishanipaertel7608 2 ปีที่แล้ว +34

    තව පොඩ්ඩෙන් හැප්පෙනව🙊🙊 ඩාලිංල රෙහාන්ගෙ ගෙදර යන එක නවත්තලම දැම්ම😅 නියමයි බණ්ඩො. ඩාලිං ඉංග්‍රීසි නොදන්න නිසා හොඳට ගියා බන්ටියො😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +1

      නිසී කොහොමද මම කිවුවේ....රෙහාන් කියලා කෙනෙක් නෑ කියයි කියලා දෙකෙන් එකක් හරි ගියා...😂😂😂😂😂😂😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +1

      හේ හේ හේ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      Ekanee nishoo 🙋‍♀️😊Eeye kaudoo comment karala thibuna Martya security wela Rehan Ge wikunala gihin kiyala Darlinta kiyanawa kiyala🤔