Paara Dige Episode 170 || පාර දිගේ || 13th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +633

    උමාලිට පස්සෙ ලංකාවේ මම කැමතිම නිළිය දුෂේනි, දුෂේනිගෙ facial expression ගොඩාක් ලස්සනයි.😍
    රෙහාන් always my favourite ❤️🔥
    බණ්ඩා,නානත් super acting 🔥😘

  • @techgaming4575
    @techgaming4575 2 ปีที่แล้ว +531

    වත්සලා ගුටිකන Scene එක නියමෙටම නිලූ රඟපානවා පඩිපෙලෙන් වැටෙන එක හරිම තාත්විකයි. සිවගුරු නාදන් මහතාගේ අධ්‍යක්ෂණය නම් නියමයි.

    • @janithamedamulla8098
      @janithamedamulla8098 2 ปีที่แล้ว +2

      good directiong and acting but not like the event

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +7

      5:15 ඒ සීන් එක නම් නියමෙටම ආවා.....👌👌

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +745

    බණ්ඩාගේ කිණ්ඩි හිනාව. බණ්ඩාගේ acting නම් මරු. පාර දිගේ නම් ඉතින් බණ්ඩා තමයි.

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +382

    දුෂේනිගෙ අනාගත සැමියා ගැන තත්පර අරික්කාලක නිෂ්ශබ්දතාවක් 😂😂😂😂😂😂

  • @sajiuni08
    @sajiuni08 2 ปีที่แล้ว +319

    දුෂේනි කියන්නේ තවත් සීනිබෝල නිලියක් නෙමේ කියන එක ඔප්පු කරනවා. මේ කතාව නම් මාරයි ❤️

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 2 ปีที่แล้ว +903

    අම්මෝ.. මෙව්වා නේ කතා අපේ හාමුදුරුවනේ 😅😅😅 මෙච්චර තාත්වික ගුටි දීමක් සිංහල සිනමාවේ වත් මං දැකලා නෑ.. ඒක නම් superb සරනි 🤗😘

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +4

      11/07/22. Mata hama velavakama hinaa venna ona velavakata epi 170 balanava. Athin payin deepu sangrahaya ithaama vatinava. 💐💐💐✅✅👍👍😂😂😂😂
      When I need some light entertainment , and some hearty laughs, I watch epi 170 . I can’t remember how many times I have watched this . 😂😂😂😂😂✅✅✅👍👍😀😀😀😃😃😄😄

  • @apesithuveli_7506
    @apesithuveli_7506 2 ปีที่แล้ว +2295

    මේ කතාවේ අද තමයි හොදම එපිසෝඩ් එක තින්නේ...ඔව් ද නැද්ද ..😂😂👈 සරනිට අපේ හද පිරි මෙවුවා එක ඈ...😂😂😂😂

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 2 ปีที่แล้ว +1243

    ගුටි කෙලිය සහ බන්ඩගෙ හිනාව එක පාරකට වඩා බලපු අය කෝ.👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +119

    කවුරු හරි ගුටි කද්දි හිනා වෙන්න හොද නෑ තමයි.ඒ උනාට ඉතිං වත්සලා කන කෑමට හිනා නොවී පුලුවන්ද 🤣🤣🤣🤣
    ඒ ටික කී පාරක් බැලුවද කියල මතකත් නෑ.🤣🤣🤣🤣

  • @H.M.S.B1965
    @H.M.S.B1965 2 ปีที่แล้ว +317

    රුක්ෂානාගෙ ගුටි කෑමෙන් පසු මෙය නැවත නරඹන්නට පැමිණි අය තවත් සිටීද👀😂

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +2299

    කෙනෙකුට ගහනකොට මේ තරම් ආසවෙන් හිනාවෙවි බලන් ඉඳල නෑ කවදාවත්.ඒක පුදුම සතුටක් 😂😀

  • @dilshanibogodage5048
    @dilshanibogodage5048 2 ปีที่แล้ว +666

    වත්සලා දැගලුවේ ඕකට තමයි....🤣🤣🤣 ගෙදරින් එලියට ඇවිත් දීපූ පයින් පාරවල් ටික තමා මරූ 🤣🤣🤣 සරණි වත්සලා දෙන්නගෙම acting නම් සුපර් ❤️❤️

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +11

      පස්ස පැත්තට තැග් තැග් කියලා 2ක් වැදුනා 🤣🤣🤣🤣

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +8

      අඩේ ඒ පරවල් ටිකනම් හොදටම ගැහුවද මන්ද 🤣🤣🤣🤣🤣

    • @nivirurandira9874
      @nivirurandira9874 2 ปีที่แล้ว +2

      Ai Banda😁😁💓💞

    • @mallikamallika2923
      @mallikamallika2923 2 ปีที่แล้ว +1

      watsala niymaì

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +3

      @💉මානසික්😎 ඌ කියන්නා “තෑං තෑං” කියලා.
      එහෙමම කියන්නත් හදලා ඒත් මේ පාරවල් 2 වැදුනෙ තෑං තෑං ගාලා නෙමෙයි, තැග් තැග් කියලා 😆😆

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +667

    වෙන කිසිම කතාවක් බලන්න මේ තරම් ආසාවෙන් බලාගෙන ඉදලා නෑ...😁
    හැම චරිතයක්ම එක වගේ සුපිරි 🤗 බණ්ඩා විශේෂයි 😁❤️🌼

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 ปีที่แล้ว +94

    දිල්ෂානි-රැක්ෂානා වලිය බලලා ආයෙමත් සරණි-වත්සලා ෆයිට් එක බලන්න ආව අය ඉන්නවත😅🤗
    ඒත් වත්සලා තරම් රුක්ෂානා කෑවෙ නෑනි..අපරාදේ😬😅

  • @rashminawoda7819
    @rashminawoda7819 2 ปีที่แล้ว +310

    හිනා ගස්සලා මරන්නද හදන්නෙ පාර දිගේ අයියෝ වත්සලාව දැක්ක ගමන් හින යනවා. බන්ඩා හැන්ගිලා හිනාවෙන විදිය නම් මරු අප්පා😂😂 ඉස්සරහට හොද හොද ඒවා වෙයි වගේ😁😁😁

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      මෙ 13 වතාව බලන්නෙ

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 2 ปีที่แล้ว

      Bunty vs වත්සලා super cick trump cick hit cick buntyge

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      16/06/22 I must have watched this episode more than twenty times. When I want to have a good ,jolly, hearty laugh, I watch this women’s warfare. The laughter clears my blood . It’s really good for your blood circulation . Watch epi 170. 😂😂👍✅🙀🤣🤣😀😀👍✅😂

    • @freedafernando7203
      @freedafernando7203 2 ปีที่แล้ว

      @@dabey873 x ic hi h cc

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +350

    වත්සලා ඔය ටික කරගන්න තමයි මෙච්චර කල් රැගුවෙ. හොදම වැඩේ. බණ්ඩාගේ මුණත් මරු. ඔක්කොටම වඩා හිනා යනවා බණ්ඩාගේ මුණ දැක්කම..

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +396

    කුතුහලය,ආදරය,ත්‍රාසය, භීතිය,විහිළු වලින් පිරුණු ලස්සනම කතාවක් ,❤️ ඉස්සරහට වෛරය,විරහව එහෙමත් තියෙයි වගේ 🙄

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +187

    බන්ටි වත්සලාට කනේ පාරක් විතරක් ගහයි හිතපු මම වගේ අසරණ අය වෙනුවෙන් හදපිරි මෙව්ව එක 😊😋😉😂😂🤩🤩

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 2 ปีที่แล้ว +96

    මං කියන්නෙ සිංහල සිනමාවට දුශේනි තෑග්ගක්, කාන්තා පොලිස් චරිතයකට මරු.. ආදරෙයි පාරදිගේ😍😍😍

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +67

    සරනිගේ රංගනය අතිවිශිශ්ටයි.සම්මානයක් දෙන්න ඕන මෙවැනි දක්ශ තරුණ අයට. හැමදාම දෙන අයට දෙනවට වඩා.❤️
    සම්මානයක් දිනන්නම ඕන චරිත ගොඩයි මේ නාට්‍යයේ .

  • @S.rangana119
    @S.rangana119 2 ปีที่แล้ว +434

    අම්මෝ අද කුරිරු සතුටක් ආවා 😂😂..වත්සලාව පඩිපෙළ දිගේ රෝල් වෙලා ගිය විදිහ අම්මෝ ඒක දෙපාරක්ම බැලුවා...😂😂 මරු හැබැයි ලස්සනම කොටස අද තමයි 😂😂😂😂

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 ปีที่แล้ว +165

    වත්සලාට පාඩමක් උගන්වා සුවහසක් ප්‍රේක්ෂකයන් ගේ සිත් සැනසීම වෙනුවෙන් සද්ධා ඔයාට අපේ උත්තමාචාරය.....🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍😁😁😁😂😂😂💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +244

    මේ කතාව පැයක් විතර දෙන්න බැරිද ස්වර්ණවාහිනී🙄,
    පැය 1/2 හරියට විනාඩි පහකින් ඉවරයි වගේ.🙃
    ලංකාවේ drama වලින් බලන ලස්සනම drama එක ❤️

  • @sajanisisara8030
    @sajanisisara8030 2 ปีที่แล้ว +52

    අඩේ සරනි නියමයිනේ. අද තමයි සුපිරිම කතාව ගියේ. වත්සලාට ඔහොම වෙනකම් බලාගෙනමයි හිටියේ.😂😌 වත්සලාට හොද වැඩේ අනුන්ගේ සීනි කිරන්න ගියාට. රුක්ශානට නැති අමාරුවක්නේ ඒකිට තිබ්බේ.😂

  • @kumari1546
    @kumari1546 2 ปีที่แล้ว +17

    TV එකත් එක්ක පැත්තකට විසි කරල හිටපු මම ටෙලියකට ඇබ්බැහි වෙච්ච තරමක් .👌👌👌👌👏👏👏👍👍👍💟💟💟💟

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +213

    දැන් අංක එකට ඉන්නේ පාර දිගේ කට්ටිය ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි🙏🇱🇰❤️
    😁👍💖❤️💖👈

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +240

    හම්මෝ බන්ඩාගේ හිනාව ඇක්ෂන් එක
    කෝ භාණ්ඩට කැමති කට්ටිය 😁😁😁😁❤️💖❤️👍👈

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +663

    අඩේ අදනම් හිනා කාලා පන ගියා...පිරිමියෙක් උන රෙහාන්ට වත් නැති කොන්ද පනක් සරනිට තියෙනවා ...

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +28

      රෙහාන් ට කොන්ද පණ නැති කමක් නෙවෙයි, රෙහාන් අගුලානේ චන්ඩ්යෙක් නෙවෙයි. 😃එයා ප්‍රශ්න වීසදන ක්‍රමේ වෙනස් බන්ට් /ඩලීන් ලා ප්‍රශ්න වීසදන ක්‍රමේ වෙනස්.
      අනීත් එක රෙහාන් කීව් වා වගේ සරණී පැටලේන අයත් හොද අය නෙවෙයි.

    • @myart149
      @myart149 2 ปีที่แล้ว +10

      @@krishperera5050 කොන්ද පන නෑ කියන්නෙ අතින් පයින් ගහ ගන්න එක නෙමෙයි බන්.වත්සලා ඒකාලෙත් ඕන ඕන වෙලාවට රෙහාන්ගෙ ගෙදර ආවා.හරියට ඒ ගේ අම්බලමක් වගේ.තවමත් ඕන ඕන වෙලාවට වත්සලා ඒ ගෙදරට එනවා.තමන්ගෙ ගෑනිට ,අම්මට නෙමෙයි ,ගෙදර සර්වන්ට් ට උනත් පිට අය ඇවිත් කෑගහලා යනකම් ඕනම කෙනෙක් ඇස් කන් වහගෙන ඉන්නෙ නෑ. කොන්ද පන තියෙන පිරිමියෙක් නම් වත්සලාට මගෙ පෞද්ගලික දේ තමන්ට අදාල නෑ.කියලා ගෙදර එන එක නවත්තනවා.කටින් කියන්න ඕන දේ කෙලින්ම වත්සලාට කිව්වා නම් හරිනෙ.නැතිව අත පය විසි කරලා චන්ඩි කම් පෙන්නන එකම නෙමෙයි පිරිමි කම.ඔලුවට අත හෝදනකම් බලාගෙන ඉන්නෙ නිවට පිරිමි.

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +3

      මෙතන තියෙන ප්‍රශ්නය රෙහාන්ගේ කොන්ද පණ නැති කමක් නෙවෙයි . වත්සලා රෙහාන්ගේ කසාදෙ විස්තර දන්න නිසා රෙහාන් බයයි වත්සලා ඒ ගැන කියයි කියලා .මුලින්ම වත්සලා ව පොරොන්දු කරගත්තනේ ඒ ගැන නොකියා ඉන්න .

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +5

      @@myart149 වත්සලා ට කීහීප සැරයක් ම රෙහාන් කීව් වනේ. රෙහාන් ට තීයෙන් නේ කොන්ද පණ නැති කමක් නෙවෙයි එයා ගේ රහස වත් සලා දැනගත්ත එකයි. ඒ නීසා තමයි මීනීහා ප්‍රවේසමෙන් වැඩ කරන්නේ. අර බණ්ඩා කීයනවා වගේ (නුගත් උනත් )මොලෙන් ගේම දෙන්න ඕනේ කියලා.

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +2

      කොන්ද පණ තියෙනවා කියන්නේ ගහගන්න එකද? 🤣

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +88

    ගහන චරිතෙටත් වඩා අමාරුයි ඔහොම ගුටි කනවා රගපාන්න...අලුත් උනාට වත්සලාත් දක්ශ නිළියක්.. නියමයි බන්ටි වත්සලයි දෙන්නම❤️

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +2

      අලුත් කොහෙද ගොන් බඩුවක්,,ෆිල්ටිගේ ශාන්ති සිංදුව බලන්න ඒකේ ඉන්නවා හෙලුවෙන්

    • @sachirathnayake5815
      @sachirathnayake5815 2 ปีที่แล้ว +6

      දනිමි..එහෙත් අතීතය අදාල නැත.මියුසික් video එකක සිටි පමණින් නිලියක් වන්නේ නැත.නමුත් දැන් ඇය නිලියක් වෙමින් පවති.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +4

      @@sanjubandara305 ලංකාවේ විතරක් නෙමෙයි අඩ නිරුවත් දර්ශන කරපු නිළියෝ මේ ලෝකෙ ඕනතරම් ඉන්නවා.

  • @chamodyakalpani8518
    @chamodyakalpani8518 ปีที่แล้ว +56

    වත්සලාට වෙන දේවල් වලට කුරිරු සතුටක් එන්නේ මට විතරද 😂👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +246

    මමත් කතාව මුල ඉදලා බලනවා එත් අද තමයි කෙනෙකුට ගහනකොට මේ තරම් ආසවෙන් හිනාවෙවි බලන් ඉදල නැ 😃😃 පුදුම සතුටක් 😃😃 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 සරනි ❤️❤️❤️❤️

  • @dedunuakarsha21
    @dedunuakarsha21 2 ปีที่แล้ว +644

    මෙහෙන් වත්සලා සරණිගෙන් ඉල්ලගෙන කද්දි, අරහෙ නානා ඇදගෙන නානවා.🤭😂
    හැබැයි අද හොඳටම කරන්නේ බණ්ඩ, බණ්ඩගෙ කුජීත හිනාවට හිනා ගිහින් මැරෙනවනෙ 😂😂😂

    • @kamanikamani92
      @kamanikamani92 2 ปีที่แล้ว +1

      Aniwa🤣🤣🤣

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 ปีที่แล้ว

      හොදට ම කරන්නේ බණ්ඩා නේ😁😁

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 2 ปีที่แล้ว +3

      Tom jerriya ශතවර්ෂ ගානක් මීයා පස්සෙ දුවනවා අම්මෝ a dialogue hina kala merenawa😆😹😹😹🤓🤓😆😆😆

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +153

    මොකද්ද ගෑනියෙ වෙලා තියෙන්නේ..😆😆😆😆
    බණ්ඩා'ස් expression සුපිරී...
    ඒ කොටස දෙතුන් පාරකට වඩා බැලුවා..🤗

  • @leedankan7369
    @leedankan7369 2 ปีที่แล้ว +17

    මුලු කතාවම බැලුවට අද කොටස තමා ගොඩක්ම සතුටු වුණ කොටසක් 🤣🤣🤣🤣

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +11

    best episode..අනේ සරණි රෙහාන් ආදර කතාවෙ කොටස් වැඩිපුර දාන්න ප්ලීස්.. දෙන්නව ඉක්මනටම එකතු කරන්න..

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +285

    උද්දික අයියා ලංකාවේ මෑත යුගයේ ඉන්න multi talented, handsome නළුවා,දුෂේනිත් මෑත කාලෙ ඉන්න ලස්සනම, දක්ෂතම නිළියක්.මේ සුසංයෝගය හින්දා තමා මම නන් පාර දිගේට ගොඩක් කැමති, ❤️
    බණ්ඩ, නානා දෙන්නත් සුපිරි,එයාල නැතුව පාර දිගේ ඇවිදින එක boring 😊

    • @kosalaedirisingha6603
      @kosalaedirisingha6603 2 ปีที่แล้ว +5

      Desapalana තොරව uddika හොඳයි

    • @Noname-hj4mi
      @Noname-hj4mi 2 ปีที่แล้ว

      උද්දික පුතා

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +427

    දුෂේනි නම් මාරයි romantic, action මොකක් උනත් සුපිරි රගපෑම ලංකාවේ දක්ෂම නිලිය

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +13

      රගපැමනං හොඳයි ඒත් දක්ෂම නිලිය නෙවෙයි නේද 😂😂

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන් ..හරිම talented කෙල්ලෙක්

    • @textex6341
      @textex6341 2 ปีที่แล้ว +11

      Nisitha lakshan අනේ ඔයා 😂😂😹 මල්ලී මොකද මෙහේ 😹😹 ෂැඩෝ පින්නයෝම බල බල හිටියා නම් හරිනෙ😹😹

    • @textex6341
      @textex6341 2 ปีที่แล้ว +17

      Nisitha lakshan උබේ අර දිනිති පිස්සු ගෑනිට වඩා දක්ෂ නිළියෝ ඉන්නවා bro 😹😹😹 නිකන් පලයධ් බන් යන්න දිනිතිගෙ ගූ උනත් කයි මූ🤣🤣පෙරේතයා😹🤣

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +1

      @@textex6341 හම්මට සිරි සිහිවිකල් වෙච්ච සංස්කෘතික පුතා නේද මේ 🤣.හරි ඉතිං දිනිති හොඳ දක්ෂ නිළියක් කියල මම කිව්වෙ නැනෙ 😂😂.එයාට රගපාන්න බැ තමා😂.ඇයි ඔයා ට්‍රිගර් වෙලා🤣💔.මම එයාට කැමති යි ඒක වෙනම දෙයක්.ඒත් මම එයාට කැමති එයාගෙ රගපැම හින්දා නෙවෙයි🤚😂🙂.මම නොකිව්ව දෙවල් අල්ලන් ඇයි බං වැලලෙන්නෙ 😂.සිකේයියා😂😂😂😂

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +141

    ඉවසීමයි නිවට කමයි පටල ගන්න එපා කියන එක හොදටම පෙන්නුවෙ පාර දිගෙන් ආපු සරනි තමයි.... හම්මෝ දැනුන කුරිරු සතුට...අද නම්.කතාව තව පාරක් බලනව 😁😁නානායක්කාර කියන්නෙ මානවීගෙ තාත්ත කියල ආන්න්‍ය දැන ගත්තම තමයි නාන නාන්නෙ ඇදගෙනම

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 ปีที่แล้ว +5

    පාලුයි වගේ දැනුනම මේ කොටස බලනවා හිනාව නවත්ත ගන්න බැරි තරම් ලස්සන ම කොටස බන්ඩගෙ හිනාව

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +47

    බණ්ඩාගේ හිනාව තමා මරු ඈ 🤣😋වත්සලා ඇතිද මදිද🤣🤣😋සරණි අක්කේ ඔයා නම් පට්ට🤩👌

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 ปีที่แล้ว +450

    අම්මෝ බණ්ඩගේ හිනාව 😂 සරනිගේ වලිය 😆😆 අපේ නානා 😀😀 අදත් කතාව සුපිරි... 😆😆

    • @dileepbandara7403
      @dileepbandara7403 2 ปีที่แล้ว +1

      බන්ඩ තමා හොදටම කරේ

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +113

    ඇත්තටම හරිම දක්ෂ නලු නිලි set එකක් ලංකාවේ ඉන්නේ. හරි director කෙනෙක්ට අහු උනොත් ගොඩම තමයි. දුෂේනි මියුරංගි what an actress 😍😍😍😍😍😍

  • @theunique8216
    @theunique8216 2 ปีที่แล้ว +221

    හම්මොහ් බණ්ඩා 😂😂 මම නම් හිතුවෙම බණ්ඩා හෙන අව්ලෙන් ඉදියි වලිය බෙරන්න යන්න බැරි නිසා 😂😂 බලද්දි ඔක්කොටම වඩා මූ රස විදිනවා වලිය. එ හිනාව ගුටිකෙලිය දැකල 😂

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 ปีที่แล้ว +27

    අම්මොහ් සරණි මට ආපු ආවේගෙට තාමත් ඇග ගැහෙනවා. නියමයි

  • @sunilariyarathnaariyarathn1336
    @sunilariyarathnaariyarathn1336 2 ปีที่แล้ว +8

    නියමයි! නියමයි! නියමයි!! superb!!කාලෙකට පස්සේ හිතට දැනෙන සතුටු හිතෙන විදියට ටෙලි නාට්‍යයක කොටසක් බැලුවා, ඉතාමත් තාත්වික විදිහට හැම දෙනාම රඟපෑම ඉදිරිපත් කරා. ඉඳලා හිටලා හරි මේ වගේ රංගනයක් තිබුනොත් තමයි ටෙලිනාට්‍යයක රසය දැනෙන්නේ අධ්‍යක්ෂක තුමා ඇතුළු රංගන ශිල්පීන්, සියලුම කාර්මික ශිල්පීන්,හැම දෙනාටමත් මගේ මුලු හදවතින්ම ස්තූති කරනව. ඒ වගේම "පාර දිගේ" ටෙලි නාට්‍යය බොහොම ලස්සනට ගලාගෙන යන අංක එකේ ටෙලි නාට්‍යයක් ලෙසයි මගේ හැඟීම.

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +145

    අද ඉදන් තමයි කතාවේ හොද episodes ටික පටන් ගන්නේ.. සරණි ගැහිල්ලනම් පට්ට love u sarani ❤️❤️😘

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +271

    මේ උද්දික පුතා දේශපාලනයට ගිහින් ගූ නාගත්තේ නැත්නම් "රොෂාන් රවින්ද්‍ර"ට පසු වර්තමානයේ දක්ෂම නළුවෙක් තමා..❤️

    • @planingsector3458
      @planingsector3458 2 ปีที่แล้ว +3

      ඇත්තමයි

    • @vishakaherath9561
      @vishakaherath9561 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @nayodara_
      @nayodara_ 2 ปีที่แล้ว +3

      @@vishakaherath9561 yes yes

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +6

      උද්දික විතරක් නෙවෙයි බන් තව විවිද් ශේෂ්ත්‍ර වල ගොඩාක් අයට උනේ මේ දේශපාලන ය නිසා ගූ නාගත්ත එක තමයි...😂😂😂😂😂😂😂

    • @christinafernando1089
      @christinafernando1089 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +351

    නාඩගම් විකාරෙට වඩා සිරාවට මේක සුපිරි නේද. සරණිගේ කෑම කොහොමද පයින් පාරවලුත් දෙනවා🦵 වත්සලා left.😅 යකෝ ඒ අස්සෙ බන්ඩගෙ React එක පට්ට ඈහ්...🔥😍

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +9

      බණ්ඩා ත් කොරයි බන් ගහාපු ගැහිල්ලට 😂😂😂😂😂😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +5

      @@nimeshudayakumara3099 යකෝ රෙස්ලින් බොල්සිං ඔක්කොම එක දිගට..😅😅 කමොන් සරණි❤️💪

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว +3

      ගොඩ දවසකින් හිනා උනා අද..

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +2

      @@nirushadilshani8983 අනිවා ටෙලිනාට්‍යයේ හොඳම කොටස...👌❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +4

      @@MadeendiRastha sarani Ape Boxing champion 🤣🤣🤣🤣

  • @ජූරියවිනිවිද
    @ජූරියවිනිවිද 2 ปีที่แล้ว +11

    අද තමයි... පාර දිගේ සතුටුම දවස... හිත පිරෙන්න දුන්නා...

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +26

    නියමයි සරනි 😁 අන්න එහෙම තමයි කෙල්ලො ඉන්න ඕන ඔය වගේ ගෑණු ඉස්සරහ... දුන්නා තමයි අම්මගෙන් බිව්ව කිරි මතක් වෙන්න.....සතුටේ බැහැ අපටනම්...අන්තිම ටික තමා මරු...අනුන්ගෙ ගෙවල්වලට බලෙන් ඇවිත් ගුටිකාලා ගියා අයේ නොඑන්නම.......බන්ඩටත් සතුටුයි කොහොමද හිනාව 😊😁😁😁👍👍

  • @geraldeenjayas
    @geraldeenjayas 2 ปีที่แล้ว +154

    මේ ඇරඹෙන්නෙ...ඇබිලිපිටි සරනි -> අගුලාන බන්ටි වීමේ මංගල දර්ශනයයි ... 😂
    අද නම් trending එන්නම ඔනේ ✋🏼

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +455

    අදනම් කිසිම හාට්ටැක් එකක් එන්නේ නැතිව කතාව බලන්න පුළුවන් .අද කනවා කැමක් වත්සලා 😂😂😂😂 ඉක්මනට දෙන්නකෝ ...අපි කුවෙට් එකේ ඉදන් බලාගන ඉන්නේ ..

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 ปีที่แล้ว +3

      ඔයා කුවෙට් කිහෙද

    • @dinishiprabavi5547
      @dinishiprabavi5547 2 ปีที่แล้ว +1

      oyath balanawada meka

    • @chandrasenavidanage5462
      @chandrasenavidanage5462 2 ปีที่แล้ว +1

      පොපො

    • @shantiherath1152
      @shantiherath1152 2 ปีที่แล้ว +1

      @@පිනිබ්න්දු සලාම් වල ..ඔයා

    • @shantiherath1152
      @shantiherath1152 2 ปีที่แล้ว +1

      @@dinishiprabavi5547 අම්මෝ ඔව් මොන වැඩේ තිබුනට් එක අනිවාර්යයෙන් බලනවා .අදනම් හිනාවෙලා ඇස්වලින් කදුලු ආවා...

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +130

    ඒ මාරම සතුටුයි, වත්සලා ඇද්ද, වැඩ කරන ගමන් බැලුවේ. තනියම හිනා 🤣💕😍🌹🌹🥰

  • @shehanirazeek5838
    @shehanirazeek5838 2 ปีที่แล้ว +13

    පුල පුලා බලා සිටි ඒ ආදරණීය කොටස...😂❤️සරනිට වත්සලා කෙරේ තිබ්බ ඒ ආදරේ😍😂❤️‍🔥

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 2 ปีที่แล้ว +10

    කවදාවත් මෙහෙම සතුටක් දැනිලා ,නැහැ ,,,වලියක් දැකලා,,,❤️❤️❤️මැරිලත් පැයක් ආදරෙයි බන්ටියෝ

  • @imashawickramasingha1396
    @imashawickramasingha1396 2 ปีที่แล้ว +153

    මෙච්චර කාලෙකට බලපු ජොලිම කොටස 😍😂

  • @dinukarathnayake8421
    @dinukarathnayake8421 2 ปีที่แล้ว +162

    "කොහොමද හැතිරි..මගේ තුං වෙනි හැතිරි... ලස්සනේ බෑ...බළල් ඇස් ... බබියෝ..."මේවා මොලගෙනාපු නැව්වල වචන..🤣💔

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +210

    සරනි ආදරේ කරන්නත් no.1 රන්ඩු කරන්නත් no.1 ❤️👍 ඇත්තමයි සරනි නම් කියල වැඩක් නෑ.....❤️❤️💞

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +13

    මේකනම් බලන්නම ඕනි කතාවක්.. වත්සලා ගුටි කනකල් බලන් ඉදපු බබීලා කෝ 😁😁😁😁😁😁අම්මෝ සරණි ඔයා නම් 👍👍😁😁ලස්සනයි කතාව 💗💗💗💗

  • @anuchan877
    @anuchan877 2 ปีที่แล้ว +7

    සද්ධ ගේ ඔක්කොම කතා ඉස්සර ඉඳන් නියමයි. මේක තමයි සුපිරිම combination එක. ගේම , විහිලු, රොමෑන්ස් , රියල් ගතිය ඔක්කොම තියෙනව.

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +204

    පේන විදිහට කතාවට විතරක් නෙමෙයි ජන්මාන්තර වෛරයක් පිරි මහාගත්ත වගේ දුශේනි 🙉😉😁💔කියන ලස්සන මූණ පොඩි කරගෙන ගියාලු 😂😂😂😂

    • @AsAs-wb8sb
      @AsAs-wb8sb 2 ปีที่แล้ว

      🤭🤭🤭😂😂ුු😂😂

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +72

    මොනා උනත් දුශේනී ට ඒ scene (දර්ශනය )එක තාත් වීකව කරන්න වත්සලා ට රගපාන නීළීය (සමාවෙන්න නම නම් දන්නේ නැහැ )පුදුම සහයෝගයක් දක්වන්නේ දෙන්නගේම රගපෑම හරි ම තාත්වීකයි. මෑ ත ක නාට්‍ය යක දකීන්න ලැබුන ඉතාමත් තාත්වීක දර්ශනයක්.

  • @pawanifernando7393
    @pawanifernando7393 2 ปีที่แล้ว +57

    සරනිගෙ රගපෑම නම් හරිම තාත්විකයි. Trending වෙන්න ඕනෙ කතාවක්❤️❤️

  • @srilankasmallwonder
    @srilankasmallwonder 2 ปีที่แล้ว +6

    වත්සලා ගුටි කෑ ආකාරය ඉතාමත් රසවින්දනය වූ "පාර දිගේ" හොඳම කථාංගය මෙය විය හැකිය......This could be the best episode on "Para Dige" the way Wathsala got beaten the best and Most enjoyable ..

  • @vishakathakshala3121
    @vishakathakshala3121 2 ปีที่แล้ว +17

    නාඩගම්කාරයෝ එකට වඩා පාර දිගේ පට්ට සරණි නියම ඇක්ටින් හොද වැඩේ වත්සලාට 🤣🤣🤣🤣

  • @buslkpro252
    @buslkpro252 2 ปีที่แล้ว +95

    🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අනිවාරෙන්ම ඉස්ට වේවා!🙏🙏ඔබ සියලුම දෙනාට රත්නත්තරේ පිහිටයි!🙏

  • @khalwee2530
    @khalwee2530 2 ปีที่แล้ว +57

    අද නමි නියමයි සරණි ගේ අහිංසක scenes වගේම මෙි වගේ fight scenes තව දාන්න. සරණි ට හොඳම නිළිය සමිමානයක් දෙන්න ඔින.

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +50

    නාඩගම්කරයො, දෙවෙනි ඉනිම left ලංකාවෙ නිර්මාණය වෙච්ච සුපිරිම කතාව.අද හොදටම ඔප්පු උනා සෙට්එක චරිත තුල ජිවත් වෙනවා කියලා
    චරිත තුල ජිවත් වෙන නලුනිලියො, සුපිරිම script එක,plot එක,හොද අධ්‍යක්ෂණය ඔක්කොම එකතු උන හින්ද තමා මෙච්චර දඩ කතාවක් ලංකාවේ හැදුනේ. අලුත් පරන බේදයක් නැ ඔක්කොගෙම ඇක්ටින් වෙනම level එකක

  • @sanjunilukaniluka6282
    @sanjunilukaniluka6282 2 ปีที่แล้ว +3

    අම්මෝ සරණි ඔයාට ගොඩාක් පිං අනේ මගේ ආශාව ඉශ්ට කලාට මං හිතෙන් හොම්බට හැට පහක් විතර වත්සලාගේ අනින්න ඇති. අද මට ඇති වෙච්චි සතුට බණ්ඩාගේ හිනාව

  • @mafaz143
    @mafaz143 2 ปีที่แล้ว +40

    The director reading perfectly what the viewers wanted. Like to see the making of the scuffle and to hear the experience of the actors. It looked so natural.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      This drama is built on falsehoods. Every single person is lying. The only person, I think is somewhat truthful is Sarani’s mother. Sirisena is made to lie to cover up the marriage. The story line is exiting because no one knows what’s going to happen next. Anticipating danger. 😂😂😂🤣🤣🤣22/03/22.

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว +76

    දෙයියනේ මෙච්චර කල් බලපු කතවලින් හොදම එපිසෝඩ් එක තිබ්බ හොදම කතාව 😍😍😍අම්මෝ සුපිරි බන්ටියෝ 😍😍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +15

    පුන පුනා බලා සිටි ඒ සුන්දර මොහොත අදයි. අපි සරණි වෙනුවෙන් ජය ප්‍රාර්ථනා කරමු. කමෝන් සරණි.මගෙ උම්ම කැටේ ආදරෙයි අහස තරම් 🤣🤣🤣🤣😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥🔥🏃😁🏃😁😁😁😁😁🔥🔥🔥

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +202

    අද තමා වත්සලා සරණිගේ real ස්වරූපය දකින්නේ 😂😂😂

  • @sachikalakmali1255
    @sachikalakmali1255 2 ปีที่แล้ว +11

    සරනි ඉවසපු තරමටම..හැබයි දුන්න ..වත්සලාට😂😂😂..සුපිරි ..අද තමයි සුපිරිම ටික තිබ්බෙ...

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +15

    අදනම් සුපිරි බන්ටියෝ 👍👍👍 නානායක්කාරගෙ 3වෙනි හැතිරි( බබියා)😆😆😆😆

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 2 ปีที่แล้ว +68

    අද තමයි ටෙලි නාට්‍ය ඉතිහාසයේ හොදම ගුටි කෙලිය දැක්කෙ ...ඒක ඒ තරමට තාත්විකයි

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 2 ปีที่แล้ว +145

    ඉවසීමේ උච්චතම අවස්ථාව එසේ ඇරඹුණු වගයි🤣🤣🤣😁😁Love you sarani and banda❤

    • @umayanganaumayangana188
      @umayanganaumayangana188 2 ปีที่แล้ว

      👌👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👖👖👖👖👖👖👖👚👚👚👚👚👚👚🛀🛀🛀🛀🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😚😚😚😚😚🤗🤗🤗😪😪😪😪😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬😰😰😰😰😰😰😰😰😱😱😱🤩🤩🤩🤩🤩🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂🤣😂

  • @rusiru3846
    @rusiru3846 2 ปีที่แล้ว +95

    අම්මෝ අදනම් හොදට නින්ද යාවි🙂.බණ්ඩාගෙ කින්ඩි හිනාව දැකල හිනාව නවත්තගන්න බැරි උනා යකෝ 😂😂😂❤️

  • @hellosrilanka9397
    @hellosrilanka9397 2 ปีที่แล้ว +6

    ඊයේ රෑ ඉදල පුදුම ඉවසිල්ලකින් හිටියෙ.ම්න් මේ දැනුත් කතාව ආයේ බලනවා 😍

  • @a.perera5657
    @a.perera5657 2 ปีที่แล้ว +24

    අහිංසකයි රටක් වටී කියලා නේද හිතුවේ මහත්තයා 😅

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +77

    වත්සලා ත් හොදටම act කරනවා..අපිට real ගුටිකන ගතියක් පෙනුනේ..රගපානවා කියලා හිතන්නවත් බැහැ..🤣🤣

  • @rameshnaullage6007
    @rameshnaullage6007 2 ปีที่แล้ว +60

    ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැකපු තාත්විකම වලිය.. Perfect ❤️

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +114

    රෙහාන්ට wife කෙනෙකුයි bodyguard කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා දැන්😂👍🏼

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 2 ปีที่แล้ว +13

    අදනමි හැම comment එකකටම ලයික් එකක් දාන්න වෙනවා.🤣🤣🤣 සරනිගේ පාරවල් ටික සුපිරි.වත්සලා ආයේ රෙහාන්ගේ ගේ පැත්ත බලාගෙන බත් ටිකක්වත් කන්නේ නැති වෙයි.ඒයි සරනි ඇත්තටම ගැහැවිවාද එලියට දාලා ගහපු පාරවල් ටිකනමි රිදෙන්න ඇති🤣🤣🤣🤣 රෙහාන් ඔන්න පරිස්සමින්

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +10

    My love left..සරණි තමා හොදටම කරේ පෙන්ස්..😂

  • @tharushikajayasekara6439
    @tharushikajayasekara6439 2 ปีที่แล้ว +59

    වත්සලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්... රෙහාන් පරිස්සමින් හොඳේ🤣

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +50

    අද දවස උදා වෙනකල් බලන් හිටියේ වලිය බලන්න අයියෝ වස්සලා කෑවා නේද 😄😄😄😄😄සරනිගේ වැඩ අද තමා රෙහාන් දැක්කේ 👍👍👍👍

  • @chamuu703
    @chamuu703 2 ปีที่แล้ว +77

    ඒ වුනාට රෙහාන් දැම් සරනිගෙ හිත රිද්දනව වැඩී.අපිට මෙහෙම දුක හිතෙනවනං සරනිට කොහොම දුක හිතෙනව ඇතිද😒

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว +1

      Hah haaa😁😁😁😁

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +2

      Rexi avith kiyla dei rehanta 😅

  • @sudeshikaR.K
    @sudeshikaR.K ปีที่แล้ว +6

    අර පඩි පෙලෙන් වැටුණ ටික නම් සිරාවට රිදෙන්න ඇති හැබැයි...ඊටත් පස්සේ කන්න උන පාරවල ටික..🙂🙂💔💔 My love 😂😂😂 hari ne අමාරුව...😂😂😂💔💔

  • @shamaliipremarathna9748
    @shamaliipremarathna9748 2 ปีที่แล้ว +1

    අනේ හරීම ලස්සන චරිත සමූහයක එකතුවක් ,හැමෝටම හදවතින්ම ආදරෙයි ගොඩාක් ,උද්දික මල්ලි නොකියන ආදරේ හරීම සුන්දරයි,අමුතුම තැනකට මාව ගෙනගියා ජීවිතේ, තෑන්ක්ස් හැමෝටම ,

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +81

    මැරෙනවා ඇද උඩට වෙලා හිනා වෙලා අමෝ අමෝ බන්ටි,බන්ඩගෙ කුචීත හිනාව 🤣🤣🤣

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +21

    මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගේ මෙච්චර views comment like එද්දි ඇයි මේක විතරක් trending එන්නැත්තේ තාම එක epi යක්වත් trending ආවේ නෑ ඒ උනාට views තියනවා නාඩගම්කාරයෝන්ට පස්සේ teleවලින් වැඩිම views එන්නේ මේකට මේක ඒකට වඩා හොද එක වෙනම කතාවක් මීට වඩා අඩු views කතා trending එනවා ඒ උනාට🙄

    • @rusiru3846
      @rusiru3846 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත ☹️

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka4509 2 ปีที่แล้ว +97

    බංඩගේ මූණ දැකලා හිනා ගියේ මට විතරද ???🤣

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +10

    දුෂිනි මාර විදිහට improve වෙලා. Superb acting

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 ปีที่แล้ว +5

    දවස් දෙකෙන් 170 ක් බැලුවා කොටස් 😜😜😜

    • @aesthetic7513
      @aesthetic7513 2 ปีที่แล้ว +2

      😱addict වෙන සුලුයි හැබැයි🙃👍

    • @madupremajayantha7804
      @madupremajayantha7804 2 ปีที่แล้ว

      @@aesthetic7513 පාන්දර හතර වෙනකම් බැලුවා 😜

    • @aesthetic7513
      @aesthetic7513 2 ปีที่แล้ว +2

      @@madupremajayantha7804 🙉🥳

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +54

    හම්මෝ ඒ පාරවල් ටික🤣🤣 ඇත්තටම තරහක් තියාගෙනද මන්දා බංටියා වත්සලාට ගැහුව්වේ🤣🤣 ඒ අස්සේ බංඩා තනියම වලිය බල බල රසවිඳිනවා🤣🤣

  • @chamuu703
    @chamuu703 2 ปีที่แล้ว +93

    කවදහරි සරනි රෙහාන්ගෙ රැවුලත් කපල තමයි නතර වෙන්නෙ💪❤️

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +112

    දරණි එකේ වගේ හැමදාම ගහගන්නැතුව මෙහෙම ගහගද්දි පට්ට ලස්සනයි 😂😂😂😂

  • @hirubbh2740
    @hirubbh2740 2 ปีที่แล้ว +5

    අම්මෝ මෙච්චර කල් කතාව බැලුවා විතරයි කමෙන්ට් කලේ නෑ මේ වලියෙන් පස්සෙ කමෙන්ට් එකක් දාන්නම හිතුනා 😂🙏

  • @nethmadevindi8056
    @nethmadevindi8056 2 ปีที่แล้ว +7

    දුශේනිගේ ඇක්ටින් මරු ❤️