Paara Dige Episode 179 || පාර දිගේ || 26th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 598

  • @ravi9video
    @ravi9video 2 ปีที่แล้ว +190

    කාකි ඇදුම තුලත් සුන්දර මිනිසුන් ඇත කියා මනාව ඔප්පුකරා පාර දිගේ.... ❤️❤️❤️

  • @dimple__sweet__girl8285
    @dimple__sweet__girl8285 2 ปีที่แล้ว +291

    නීතියට හදවතක් නැති බව ඇත්ත...ඒත් නීතිය කරන මනුස්සයන්ට හදවතක් තියෙනවනේ ඒ බව ඔප්පු කලා අපේ සද්ධා සර්...🥺😍❤️

    • @fizika5562
      @fizika5562 2 ปีที่แล้ว

      Hukana katha kiyann nathuwa hitapan
      Huttak kiyanawa
      Yako unuth minissune
      Mokk hari deyak wenna ba hali liyanawa hutta

    • @dimple__sweet__girl8285
      @dimple__sweet__girl8285 2 ปีที่แล้ว +5

      @@fizika5562 අනේ හලෝ මේ ඔයාට කියවන්න කීවේ නැනේ මන් ඔයා කතාව බැලුවනම් පාඩුවෙ ඉන්න අනිත් අයගෙ කමෙන්ට් අස්සෙ රිංග⁣න්නෙ නැතුව.අම්මා තාත්තා කතා කරන්න උගන්නලා නැද්ද නැහැදිච්ච කම තියෙන...ඕකට තමයි කිය⁣න්නෙ සරමෙ පිහින්න ඕනි ඒවා එහෙම නොකලම උබලා වගේ කඩිප්පුලි එවුන් බිහි වෙනවා කියලා.😂😂😂😂

  • @sumudu369
    @sumudu369 2 ปีที่แล้ว +275

    රෙක්සි කොල්ලගෙ හිනාව පට්ට ලස්සනයි 😁😍

  • @chinthikamadhushani9790
    @chinthikamadhushani9790 2 ปีที่แล้ว +263

    රෙහාන් සරනි අරන් ඕස්ට්‍රේලියා යනවලු .... රෙහා කොල්ලාගේ හිතේ ඇත්තටම එහෙම අදහසක් තියනවද දන්නෙ නෑ😁😁😁❤️අම්මෝ හොර ගෙඩියා.....🤣🤣🤣

  • @sadewfnb
    @sadewfnb 2 ปีที่แล้ว +110

    නිළ ඇඳුම ඇතුලෙ ඉන්න කලාකාරයට 🙏ආදරෙයි

  • @PLMS583
    @PLMS583 2 ปีที่แล้ว +101

    අනේ පොලිස් ඉන්ස්පෙක්ටර් හරිම ස්මාර්ට් නේද...ලස්සනට සිංග් කරනවා..

  • @sakunthalahettiarachchi4889
    @sakunthalahettiarachchi4889 2 ปีที่แล้ว +347

    වැඩ ඉවර වෙලා ඉස්සරලාම බලන පලවෙනි කතාව ඒතරම්ම ආසයි පාර දිගේ බලන්න ❤️❤️❤️

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว +5

      Maath 🤗

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +4

      මමත් ඕමාන් ඉදන් රෑ ඕෆ් උන ගමන් කතාව බලලා තමයි මගෙ වැඩ කරගන්නෙ 😁

    • @isharamelbourne
      @isharamelbourne 2 ปีที่แล้ว +7

      මම ජීවත්වෙන්නේ මෙල්බන් වල. අපිට මේ කතාව TH-cam එකේ දාපු ගමන් බලන්න නම්, උදේ 2:30 විතර වෙනකල් නිදිමරන් ඉන්න ඕන. එහෙමත් කරලා තියෙනවා ඉතින් සමහර episodes බලන්න තිබ්බ හදිස්සියට. 😂
      .
      මේ episode එක බලනකොට දැන් වෙලාව උදේ 5 යි. නින්දෙන් නැගිටලා බලන ගමන්.....😂😂😂

    • @sandyapremani2764
      @sandyapremani2764 2 ปีที่แล้ว +1

      @@Shevi__S Had WAAaA

    • @suhadhanisuhadhani1681
      @suhadhanisuhadhani1681 2 ปีที่แล้ว +2

      Mama kuwite edan dan balne 12.15
      Time ...

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +433

    "සරණි අරන් ඕස්ට්‍රේලියා යන්න ...?"
    රෙහාන් ඔයා 😄😄😄

    • @shalinikavindi5961
      @shalinikavindi5961 2 ปีที่แล้ว +46

      එහෙම කොහොමද මහත්තයා මහත්තයා මාව ඕස්ට්‍රේලියා එක්ක යන්නෙ මහත්තයා මට ඒවට ගෙව්වෙ නෑනේ 😏😏😏😏
      ගනුදෙනු නම් ගනුදෙනු මහත්තයා 😏😏😏😏
      🤣🤣සරනි 🤣🤣

    • @artcraftstudio560
      @artcraftstudio560 2 ปีที่แล้ว +2

      Enna enna so many cleaning jobs available 😅😅

    • @Wasundara1043
      @Wasundara1043 2 ปีที่แล้ว +2

      Ow..මම යනවා සරණි එක්ක ❤❤❤❤❤

    • @rajikarasangani740
      @rajikarasangani740 2 ปีที่แล้ว +1

      Aththtama ඕස්ට්‍රේලියා යන්න වගේ

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 ปีที่แล้ว

      Finally someone went......... ! 😂😂😂😂 23. 08. 20

  • @reshanasewwandi6447
    @reshanasewwandi6447 2 ปีที่แล้ว +382

    පොලිස් මාමේ සින්දුව ලස්සනයි හොදේ............. 👏👏👏👏👏👏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +197

    පොලිස් අයියාගේ සිංදුව ලස්සනයි ඈ

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +197

    රෙහාන් සරනිගේ රන්ඩුව දැන් හොඳටම ඇති දැන් සති තුනයි ඒ දෙන්න හින්දම addict වෙලා බලන්නේ ඒ දෙන්නම කතාව බලන එක නතර කරන හේතුව කරන්න එපා. ඒ දෙන්නා එපා නොකර කතාව කොච්චර ඇද්දත් බලනවා.😒💔
    මේ ඩබල යාලු කරවලා කතාව අද්දන්න වෙන හේතුවක් හොයා ගන්න මේ කතාවේ ඒකට හේතු දාහක් හොයාගන්න පුලුවන් එක තැන පල් නොකර බලන මිනිස්සුන්ට boring නොකර කතාව දික්වෙන විදිහේ🙌

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 ปีที่แล้ว +6

      🥺🥺🙌🙌💯💯

    • @NM-wo9xs
      @NM-wo9xs 2 ปีที่แล้ว +3

      👍

    • @udyaniperera4906
      @udyaniperera4906 2 ปีที่แล้ว +4

      Saddha sir kamathi nathiwa athi sarani rehan adaren innawata

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว

      පව් අනේ😂💔

    • @wathsalagamage1479
      @wathsalagamage1479 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +61

    පොලිස් අයියගෙ සිංදුවට හිත ගියා. තව සිංදු ටිකක් අහන්න ආසයි. ලස්සන voice එක..

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +319

    යකෝ බණ්ඩා පොලිසියත් අන්ඳනවනේ, සුපිරි මොළයක්ම තමා...🖤🖤
    ඔන්න ප්‍රදාන චරිත.❤️

    • @nishanipartel1809
      @nishanipartel1809 2 ปีที่แล้ว +6

      ඔව් නේ. පොලිසියත් බා ගත්තා. එච්චරයි අඩුවෙලා තිබ්බෙ😅

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +4

      @@nishanipartel1809 ඒකනේ..❤️

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +103

    අද පොලිස් මල්ලි තමයි හොදටම කලේ... ❤❤️❤️

  • @lakshihettiarachchi2683
    @lakshihettiarachchi2683 2 ปีที่แล้ว +663

    පොලිස් අයියට හිත ගියා..😁😁

    • @humm949
      @humm949 2 ปีที่แล้ว +3

      😁

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +6

      සෙට් කරන්නද

    • @dulaaberathna6126
      @dulaaberathna6126 2 ปีที่แล้ว +4

      Same 🤪

    • @MR-wn5yi
      @MR-wn5yi 2 ปีที่แล้ว +4

      සෙට් කරල දෙන්නද?

    • @hiefiesuppafans5032
      @hiefiesuppafans5032 2 ปีที่แล้ว +2

      ඔයි ඔයි 😂

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +156

    රෙහාන් සරනි රංඩුව ඉවර වුනොත් හොඳයි....❤️❤️

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +137

    කතාව හැමදාම මග නොහැර ආසාවෙන් බලන අය කෝ බලන්න.

    • @dilinimaduchani5293
      @dilinimaduchani5293 2 ปีที่แล้ว +1

      Mee inne kathawa beluwe nethi unoth kewe ne wage ane❤️

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +79

    අනේ සද්ධා සර් අපිව ගෙනියනව වෙනම ලෝකෙකට 😉😉 මේ වගේ පොලිස් නිලධාරීන් අපේ රටේ ඉන්නව නම් අපි කොයිතරම් වාසනාවන්තද 😔😔

    • @thilabro2403
      @thilabro2403 2 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +121

    ආන්‍යා සරණිල ගැන හොයන තරම් ජෙරාඩ් ගැනත් හොයල බැලුව නම් හරිනෙ 😏😏

  • @sujathasiriwardana1829
    @sujathasiriwardana1829 2 ปีที่แล้ว +59

    පාර දිගෙට මෙච්චර අදරෙ ඇයි මම ,,, මේක පිස්සුවක් ඇත්තටම ❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +37

    ගොයම් කපන සාස්තරය වැඩක් නෑ ගිරා මහත්ත⁣යෝ ඉක්මනට සනීප වෙලා එන්න,ජේසු පිහිටයි බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +85

    අද දවසේ තරුව තමයි පොලීසියේ මහත්තයා...

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +74

    සීතමාරැතේ වෙලෙමින් ඇස් දිහා බලා _
    ඔබ මට ආදරේ කිවුු මතකය හීනයක් වගේ…

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +1

      ඈත මීදුමේ දිදුළන පුන්සඳක් වගේ.. එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ... 😁

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 2 ปีที่แล้ว +1

      @@madhumadhu961 🙂🙂

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +123

    පොලිස් මාමගේ සින්දුව ලස්සනයිනේ ❤❤

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว +1

      Ane ow mama me danuth e cover eka ahana gaman ane song eke ithuru tikath kiwwanam

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +56

    SI මහත්තයා ලස්සනට සිංදු කියනවා ඈහ්හ්💕💕💕💕💕💕💕💕💕

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +26

    පොලීසිය සමග රාජකරියකදී ගීත ගායනා කල එකම සෙට් එක ඉන්නෙ පාර දිගේ වෙන්න ඇති😌😌😌😊😊

  • @gayaniudayakanthi2737
    @gayaniudayakanthi2737 2 ปีที่แล้ว +25

    රෙක්සි ඉන්නේ නිතරම හිනාවෙලා හරිම කිවුට් අනෙ 🤗😍

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +45

    කිසිම හිතකට දුකක් නොදැනෙන. සෑම හදවතක්ම සතුටින් පිරැන හෙට උදාවෙන දවස ලස්සන දවසක් වේවා!!! දුකින් පිරැන හදවත් වලට සැනසි්මක් ලැබේවා!!

  • @නසරානී
    @නසරානී 2 ปีที่แล้ว +69

    මෙවන් පොලිස් මහත්තුරු මේ පුන්‍ය භූමියේ වැඩි වැඩියෙන් පහල වේවා 😲😲😲😲😲😲

  • @mindi5953
    @mindi5953 2 ปีที่แล้ว +93

    එක්කො එයාට පොලිස් අන්කල් නෙමෙයි මන් පොලිස් අයිය කියලම කියනො ❤️😘

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +443

    අපිව හොයන් ආපු පොලිස් මාමිලා ගිටාර් ගහලා සිංදු කියලා ආතල් එකක් ගත්තේ නෑ අපේ හාමුදුරුවනේ.😁 ඉස්සුවා ගියා..😁😍

    • @nelokaasas2268
      @nelokaasas2268 2 ปีที่แล้ว +8

      ඇයි තුන හතරක් ඇන්නේ නැද්ද

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +46

      ඒ උනාට කතාවකින් හරි මෙහෙම ජනතාව සහ පොලීසිය අතර තියෙන පරතරය අඩු කරල පෙන්වන එක වටිනවා නේද

    • @nadimalakmali8742
      @nadimalakmali8742 2 ปีที่แล้ว +3

      😁😁

    • @dinubaba9738
      @dinubaba9738 2 ปีที่แล้ว +3

      Aneda kiyanne 😂🤚

    • @86jenita
      @86jenita 2 ปีที่แล้ว +2

      Ammo 😁😂

  • @mindi5953
    @mindi5953 2 ปีที่แล้ว +92

    පොලිස් අන්කල්ගෙ සින්දුව ලස්සනයි 🌹

  • @udaridisanayka
    @udaridisanayka 2 ปีที่แล้ว +63

    පාර දිගේ පොලිසිය, ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය උනානන් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා....😎☝

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +78

    හිතේ ඇති නේද දෙන්නා එක්ක ඕස්ට්‍රේලියා යන්න 🤗😛❤️

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +2

      ම්ම්ම්ම්... හොර ගෙඩියා.. 🤪😁

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +197

    දැන් යන විදියට නම්, සරණි ඉන්නෙ රෙහාන් ව සල්ලි වලට අරගෙන වගෙයි😁😁 😀😀😂😂😂🤣🤣

    • @yyz7436
      @yyz7436 2 ปีที่แล้ว +1

      Haha good one ☝️

  • @Suhani.W
    @Suhani.W 2 ปีที่แล้ว +49

    සරණි, දැන් රෙහාන් එක්ක රණ්ඩු වුණා ඇති. ඔයාට ඔස්ට්‍රේලියා යන්න ready වෙන්නත් තියෙනවානේ 🤭

    • @darshisilva194
      @darshisilva194 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣👍👍👍

  • @chamudikasathsarani3499
    @chamudikasathsarani3499 2 ปีที่แล้ว +232

    ඩාලිං ව දැක්කත් ඇති කේන්ති යනව...රංගනේ තාත්වික බවේ තරම තමා ඉතිං 😵‍💫😌

    • @MrJayasooriyamgl
      @MrJayasooriyamgl 2 ปีที่แล้ว +4

      නෑ බන්ග් අපි ඇබ්බැහි වෙලා ඉන්න තරම....😀😀😀

    • @mostalk9677
      @mostalk9677 2 ปีที่แล้ว +4

      මට ඔය මල හෝන්තුව පේන්න බෑ.

    • @dakshithagalle594
      @dakshithagalle594 2 ปีที่แล้ว +2

      Atath...eyage charitheth niyamatama karanawa..hebei tama suwamiyata kata karana apiliwela ketati..waren palayan kiyana eka nawatala enawa yanawa wage kata karanam.......lassanai wagema hema boridakatama igena ganna deyakuth tiyeee kiyala mata hituna..hebei dalin akka eyage kotasa hodatama karanawa...eka tama ekiwa matath penna beri....😂😂

    • @chamudikasathsarani3499
      @chamudikasathsarani3499 2 ปีที่แล้ว +3

      @@MrJayasooriyamgl ඇත්ත😅

    • @samanthaferando9123
      @samanthaferando9123 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම..

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +42

    පොලිස් අයියාගේ සිංදුව සුපිරි එකෙන්ම

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +66

    හැමදාමත් වෙනස් වෙවී ගලාගෙන යන ලස්සනම ලස්සන කතාවක්🌹
    බණ්ඩා,රෙහාන්,ජෙරී,සරණි
    චරිත නම් නියමයි👌😅

  • @tmdushi1883
    @tmdushi1883 2 ปีที่แล้ว +28

    Police අයියගෙ සිංදුව සා මරු ❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +132

    දැකගන්න හැම මුහුණකම සිනාවක්
    රැකදෙන්න ලොව සෑමදෙන විඩාපත්🙏
    සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏🌸

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว +11

    කථාව ගොඩක් ලස්සනයි රෙක්සිගෙ හිනාව නිසා තවත් ලස්සනයි හැමෝම තම තමන්ගේ රංගනය හරියට කරනවා බුදු සරණයි....

  • @kumarikumari6204
    @kumarikumari6204 2 ปีที่แล้ว +33

    මොනව උනත් හිත හොද පොලිස් මහත්තයෙක්

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +48

    ආන්‍යාත් වෙලාවකට මාර වදයක්නේ. ඒක නිසා වෙන්න ඇති ආන්‍යා ආපහු එනවද කියලා සරණි අහන්න ඇත්තේ 🤭🤭

  • @goldenheart...4802
    @goldenheart...4802 2 ปีที่แล้ว +31

    රෙහාන් සරණි රංඩුව ඉක්මණින් ඉවර වේවා

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +125

    යකඩෝ😱 බණ්ඩ රගන රැගිල්ල😂 කතාවේ වැඩිපුරම චරිත ටිකයි ගේම් ටිකයි run කරන්නෙ බණ්ඩා තමා ඉතින් 😂😂

    • @ascsascs2679
      @ascsascs2679 2 ปีที่แล้ว +1

      නෑ හලෝ ඕව සද්දෙගෙ මොලේ.මොල හතානෙක් නෙමෙයි හතලිස් නමයානෙක්.

    • @DA-gx8zs
      @DA-gx8zs 2 ปีที่แล้ว +2

      @@ascsascs2679 🥴 මගේ මොලේ ඇඹරිලා වගේ ඒ comment එක කියවලා🥴 මොකක්ද අනේ ඒ කතාවෙ තේරුම 🤔🧐😱😂

    • @ascsascs2679
      @ascsascs2679 2 ปีที่แล้ว

      @@DA-gx8zs සද්දාමංගල උන්නැහෙට මොලහතක් නෙවෙයි හතලිස්නමයක් විතර තියෙනවා .ඕව එයාගෙ පරිකල්පනයන් තමයි.මොලහතක් තියෙනවය කියල කයිවාරු ගහන රටේ කවුරුත් දන්න අය වගේ නෙවෙයි.උන්නැහෙ හොඳ බුද්දිමතෙක්.

    • @DA-gx8zs
      @DA-gx8zs 2 ปีที่แล้ว

      @@ascsascs2679 ඒත් තේරුනෙ නෑ.කාටද මොළ හතක් තියෙන්නේ.කවුද සද්දාමංගල... තේරෙන්නේ නෑ බං

    • @ascsascs2679
      @ascsascs2679 2 ปีที่แล้ว +1

      @@DA-gx8zs අයීයෝ සිරිසේන බාප්පේ,සද්ධාමංගල සූරිය බන්ඩාර කියන්නේ මේ කතාව ලියන ප්‍රසිද්ධ මාධ්‍යවේදී මහත්තයා.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +32

    රෙහාන්ගේයි සරනිගෙයි වලිය ඉවර කරන්න අනේ..එපා වෙනවා නැත්තම්.පුලුවන් ඉක්මනට ඒ දෙන්නව රොමෑන්ටික් කරවන්න😜😜😜

    • @udyaniperera4906
      @udyaniperera4906 2 ปีที่แล้ว

      Saddha sirta thama hithak naha wage ekata

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +66

    සරණි" දැන්වත් ගනුදෙනු"කතාව නතර කරනවද"ඉස්සරනම්"ගනුදෙනු"ඇහුවේ වැඩිපුර සිoහල"අලුත් අවුරුද්දට"

  • @nishanipartel1809
    @nishanipartel1809 2 ปีที่แล้ว +42

    ඩාලිං අක්කල එක්ක අයිත් වැඩ නොකලට කමක් නෑ ෆෝන් නම්බර් ඒක අරන් ගේම් එකක් දුන්නොත් ඇති🤗🤗

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +65

    කොහොමහරි සරණි රෙහන්ගේ ගෙදර හිටපු දවස් ටික මුණ එල්ලන්ම ගෙවිල ගියා😁ඒ දෙන්න රොමැන්ටික් වෙනකල් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා 😁😁😁😁😁😁😁😁😁😁💕💕මොනා උනත් හැමදාම අසාවෙන් බලන කතාව.👍👍👍👍👍👍👍💗💗💗💗💗💗

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +17

    ඕන්න අදත් ලස්සනායී කතාව 🤗👌අන්න රේහාන් සරණි අරන් ඕස්ට්‍රේලියා යනවාලූ ඒකටත් සරණිට ගෙවන්න වෙයී රේහාන් බොසා😂🤩🤣

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 ปีที่แล้ว +12

    ඊයේ සහ අද ටීවී එකේ ගිය කොටසයි යුටියුබ් එකේ ඊයේ සහ අද ගිය කොටසයි අවසාන කිට්ටුව වෙන්න වෙනස් ඇයි එහෙම වෙන්නේ

  • @nilnethu8940
    @nilnethu8940 2 ปีที่แล้ว +16

    අපේ ගමට එන පොලිස් මාමලා මෙහෙම සිංදුවක් කියලා අතල් එකක් අරන් ගියා නම් අපේ ගම මීට වඩා සුන්දර වෙන්න තිබුනා....

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +16

    පොලිස් අයිය ව හැමදාම පෙන්වන්නකෝ ❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +45

    ඔහොම SI ලා ඇත්තටම පොලීසි වල ඉන්නවාද සහෝදරවරුනි 🥰🤝

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      ඒකනෙ බන් . අගහරු වල ඉන්න එකෙක්

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 2 ปีที่แล้ว +2

      පොලිස් කාරයා වැල්ලට ඇවිත් සින්දු කියන සීන් එක නම් ටිකක් ලාමක වැඩි නේද .
      කොපි කඩෙත් ඔය වගේ සීන් තියෙනවා, ගායන හැකියාව තියෙන එවුන්ට තැන නොතැන බලන්නේ නැතුව සින්දු කියන්න දෙන එක.

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว

      @@samannandalalranasinghe5740 🥰🤝

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว

      @@udeniwijerathne3740 🥰🤝

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +1

      ඔව්...සද්ධා මහත්තය, අග්නි පියාපත් හරිම ලස්සනට, තාත්විකව, කෙටියෙන් කරලා ඉවර කලා...
      ඒත් .. මේ කාතාවේ නොගැලපෙන තැන් ගොඩක් තියනවා...
      මට බය සද්ධා සර් එදිරිමුණි වගේ වේවිද කියලයි
      😪😪😪😪😪😪😪

  • @dilinidehansa9974
    @dilinidehansa9974 2 ปีที่แล้ว +12

    පොලිස් අයියා මරු හිත මොකද්ද උනා .❤️❤️❤️

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +26

    සමාජය තියෙන පොලිස් si කෙනෙක් දැක්කමයි👍😁

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 2 ปีที่แล้ว +16

    පැමිනිලි විභාග කරන්න ගිහින් මෙහෙම ආතල් ගන්න පොලිස් අයියෙක් දැක්කමයි.😁

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +21

    හැමදාම බලන එකක් ❤️‍🔥

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว +16

    පාර දිගේ අපි හරි ආසාවෙන් ඇවිදන් ගියා... එක පාරම එච්චර ලස්සනට තිබ්බ පාර මැදින් කවුද බොලේ රබර් ෆැක්ට්‍රි එකක්ම දැම්මේ???? ස්වර්ණවාහිනියද නැත්නම් සද්ධා සර්ද? රබර් කියන්නේ අම්මෝ ආයෙ රබර්ර්‍ ර් ර් ............

  • @Silviagh5
    @Silviagh5 2 ปีที่แล้ว +16

    සරනිගේ තාත්තට අසනීපයි කියලා සරණි හදිසියේම ගමේ ගියා කිව්වනම් ආන්‍යව නතර කරන්න පුළුවන්නේ රෙක්සි. අයියෝ හිතන්න රෙක්සි.

  • @dammikailangarathna2472
    @dammikailangarathna2472 2 ปีที่แล้ว +7

    පාර දිගේ වගේම පාර වසා ඇත කතාවත් හරිම ලස්සනයි. 👍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +10

    බණ්ඩා බණ්ඩා බණ්ඩා උබ නැත්නම් කතාව වැඩකුත් නෑ අන්න පොලිසිය සුපිරියට සිංදුවක් කියලා කට උත්තරත් අරගෙන යනවා සුපිරි කතාව අදත් පට්ටම සුපිරි

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +16

    ඩාලිංගෙ ෆෝන් නම්බර් එක ගත්තා නේද නිශාන්ත බංඩාර යා සේප් එකෙන්😂😂❤️‍🔥..මාස්ටර්මයින්ඩ් බංඩාර 😂😂😂❤️‍🔥

  • @telebeatparadige4485
    @telebeatparadige4485 2 ปีที่แล้ว +21

    අනේ මන්දා දැන් ඉතින් ආයේ දෙන්නගේ ලස්සන සීන් බලන්න ඉන්න එපැයි හෙන කාලයක්

  • @sumedaniherath6495
    @sumedaniherath6495 2 ปีที่แล้ว +15

    පොළිස් අයියා නම් ❤❤

  • @sujeewakumari4348
    @sujeewakumari4348 ปีที่แล้ว +3

    මේ කතාව දෙවනි වතාවටත් බලන මං. 💕

  • @senanigunasekara1369
    @senanigunasekara1369 2 ปีที่แล้ว +11

    පොලිස් අයියාට ආදරෙයි හරිය.....

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +19

    පොලිස් මහත්තයා නම් මාර hansen මොනව උනත් හිත හොඳ පොලිස්කාරයෙක් අම්මෝ බන්ඩා ඔයා නම් මොල නැවත්

    • @hiefiesuppafans5032
      @hiefiesuppafans5032 2 ปีที่แล้ว

      ඔක තමා අපිට කෙල්ලො නැත්තේ 🥴

    • @sarathudawela8109
      @sarathudawela8109 2 ปีที่แล้ว

      policeye unta yana yana thena genu.

  • @hongkonglover9461
    @hongkonglover9461 2 ปีที่แล้ว +11

    අනේහ් පොලිස් අයියෙ ඔයා🤪😍😍

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ අප්‍රේල් ඉවර වෙනවලු ඒක අප්‍රේල් ඉවර වෙනවනම් මේ දවස් වල සද්ධා දහ අතේ කල්පනා කරලා ඒක ගොඩදානවා ඇති ඒක නිසා මේක පල් වෙනවා එක අතකින් ඊටපස්සේවත් මේ කතාව ආයේ ගැම්මට ලියන්න පුලුවන් නේ

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 ปีที่แล้ว +7

    මේකෙ අද අන්තිම ටික බන්ඩා ඩාලිං නම්බර් එක ගන්න කොටසයි ආන්‍යා ගෙදර යන කොටසයි..ඊයෙ ටීවී එකේ පෙන්නපු කොටසෙ ගියා..මුන් කතාව පටලෝන හැටියට සංස්කරනය පොරටත් පැටලිලා මට පේන්නෙ..අද ටීවි එකේ බන්ඩා ඇවිත් කියන මුල් ටික ගියේ ,අග ටික ඊයේ ගියා..අනිත් උන්ව පටලවන්න හදල මුන්ටම පැටලිල..😆😆😆😆

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +24

    සරනි වත්සලා fight scene epi පස්සේ පාරදිගේ ඉස්සර තිබ්බ ගැම්ම කුතුහලය නෑ වගේ ඇත්තටම ඉස්සර රසවත් බව නැතිවෙලා ගිහින් ලොකුම හේතුව සරනි රෙහාන් වලිය😐

    • @Isuru9611
      @Isuru9611 2 ปีที่แล้ว

      දැන් ලල් එකක් නෑ වගේ තමා

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +33

    රෙහාන්ගෙයි රෙක්ෂිගෙයි යාලුකමට බුදු සරණයි!!!

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 ปีที่แล้ว +12

    පාර දිගේ බලලා පාර වසා ඇත බලනවා😜😜

  • @amarashi2337
    @amarashi2337 2 ปีที่แล้ว +17

    බන්ඩට නම් සුපිරි මෙලයක තමයි තියෙන්නේ බන්ඩට සම්මාන දෙන්න වටිනව පෙලීසියත් අන්දන බන්ඩ සරණියි රෙහන්නුයි ඵපා වෙනවා ඔය වලිය ඇති යකුනෙ

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +14

    හැමදාම පාර දිගේ බලන අය කෝ ❤️❤️❤️

  • @ශම්මිමහේෂිණී
    @ශම්මිමහේෂිණී 2 ปีที่แล้ว +7

    ඩාලින්ලගෙ නම්බර් එකෙන් බණ්ඩා මොනවාද කරන්න යන්නෙ හිතා ගන්න බෑ

  • @chimalie1
    @chimalie1 2 ปีที่แล้ว +39

    පොලිස් මහත්තයත් නරකම නෑ ගායනය

  • @blackeye8741
    @blackeye8741 2 ปีที่แล้ว +14

    යකෝ පොලිස් අයියාගේ වොයිස් එක🥺🥺🥺🥺😍😍😍

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +4

    මරු පොලිස් ලංකාවේ හැම පොලිස් අය මේවගේ ඉන්නවනම් මොනතරම් ලස්සනද

  • @VoiceOfMyCountry
    @VoiceOfMyCountry 2 ปีที่แล้ว +9

    අපේ පොලීසියෙ මෙහෙම අයියලා නෑ සද්දා මාමේ...😁😁😁

  • @oshadiihansakumari2156
    @oshadiihansakumari2156 2 ปีที่แล้ว +5

    අද කොටසේ අන්තිමට youtube එකේ පෙන්නන ටික tv එකේ පෙන්නුවේ නැහැනේ. වෙන කොටසක් නේද පෙන්නුවේ ??? 🤔🤔🤔

  • @user-ts3wm5qf1k
    @user-ts3wm5qf1k 2 ปีที่แล้ว +23

    අනේ යාළුවනේ මට දහසට උදව් කරන්න ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ...අනේ ඔයාලට ගොඩක් පින් සිද්ද වෙයි මට මේ උදව්ව කරිත් අනේ යාළුවනේ අපු අමාරුවෙන් ගොඩ යන්න හදන මිනිස්සු අනේ මට උදව් කරන්නකෝ...අනේ මේක නොදැක්කා වගේ යන්න එපා

  • @nirmalihasitha4639
    @nirmalihasitha4639 2 ปีที่แล้ว +27

    සොදුරු පොලිස් නිළදාරියෙක්...

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +16

    ඊයේ රෑ සැරටම දීලා වගේ හෙරාන් 😂💔🙏

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +8

    බන්ඩගෙ මොලෙන් යකෝ අනික් රටවල් උනත් ඇල්ලිහැකි😅

  • @kawyadias5326
    @kawyadias5326 2 ปีที่แล้ว +13

    පොලිස් අයියනෙ වැඩේ 😌😅🥰

  • @dinithisamarakoon1509
    @dinithisamarakoon1509 2 ปีที่แล้ว +14

    Inspector ge sinduwa maru..😍

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 2 ปีที่แล้ว +7

    පොලිස් අයියගෙ වොයිස් ලස්සනයි හැබැයි 😐

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +3

    සර් හැන්ඩියා.වොයිස් එකත් හැඩයි 🥰🥰❤️❤️❤️

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +7

    ඩාලිං අක්කට බංඩගේ ගේම් එක්ක හැරෙන්නවත් බෑ

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +5

    අනේ ඒ පොලිස් අයියා 😍😙

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +6

    බංඩා තමයි මෑන්😀😀 පොලිසියත් අංඣකොරොස්.. පොලිස් අංකල් .. අහ් නෑ..නෑ… පොලිස් අයියා 🤭🤭 සිංදුව ලස්සනයි ඇහ් 😄😄දැන් ටික ටික views වැඩි වෙනවා ❤️❤️

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 ปีที่แล้ว +5

    දැන් නම් සරණිව එපා වෙනවා.. ඉස්සර කැමැත්තෙන්ම හිටියේ සරනිට.. මොන ප්‍රශ්න තිබුනත් ගෙදර ආපු මනුස්සයෙකුට ඔහොම සලකනවද... ඕනවට වඩා හිතට ගන්න නරකයි එයත් ලොකු බොරුවක්නේ කරන්නේ...

  • @rashminawoda7819
    @rashminawoda7819 2 ปีที่แล้ว +8

    අම්මෝ මොනා නැතත් පොලිස් අයියා ලස්සනයි නේ😁😁😁😁

  • @bhagyasewwandi809
    @bhagyasewwandi809 2 ปีที่แล้ว +5

    මේකේ අන්තිම කොටස් ටික TV එකේ ගියේ ඊයේ නේ 🙄😑

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +17

    ලංකාවේ පොලිස් 😂😂🤣 එන්නෙ වෙන වැඩකට කරන්නේ වෙන වැඩක් 😂😂😂😂

  • @sajithindunil5092
    @sajithindunil5092 2 ปีที่แล้ว +12

    එගොඩත් මෙගොඩත් ගම් යා කරලා... සිංදුව තමයි අපිව හොයාගෙන ඇවිත් පොලිසිය කිවේ... 😂

  • @kaviperera1288
    @kaviperera1288 2 ปีที่แล้ว +21

    පොලිස් මාමා❤️🥺