Paara Dige Episode 161 || පාර දිගේ || 31st December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 659

  • @salaninimesha6442
    @salaninimesha6442 2 ปีที่แล้ว +155

    සරනිගෙ ඉංග්‍රීසි පාඩම අහල මාර හිනා.😀😀😀.රෙහාන් හිනා වෙද්දි සරනිගෙ හිනාව.😏😏හරිම ශෝක අද .

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว +338

    පාරදිගේ කතාව ලියන අයටත් රගපාන අයටත් නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ලැබේවා සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @tharuneth14
      @tharuneth14 2 ปีที่แล้ว +4

      Oyata vitharayi ehema hithune.. budu saranayi

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/CIQ4IwGgedo/w-d-xo.html

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +74

    බන්ටි ගෙයි රෙහාන්ගෙයි සීන් ලස්සනයි බන්ටි කොහොම හරි රෙහාන්ගෙ රැවුලත් කප්පවයි වගේ සරණි රෙහාන් ලග හැසිරෙන්නේ හරියට පුංචි ගෑනු ළමයෙක් තාත්ත ලග හුරතල් වෙනව වගේ හරිම ආදරණීය යි

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +68

    සරණි හරි පව්.. කොච්චර දෙයක් හිතේ තියාගනද ... ඇති වෙලා තියන පුංචි ලස්සන හැගීම එක්ක තාවකාලිකව ඉන්න හදන්නෙ😥💕

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +132

    උද්දික වයස පාට වෙලා තියෙන්නෙ අර පොල් ලෙලි රැව්ලෙන්.ඉක්මනින් ඕක අයින් කරලා අර ඉස්සර හිටිය හැන්ඩියා ආවොත් ලස්සනයි 😊

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +9

      මන්ත්‍රී හින්දද දන්නෙ නෑ එහෙම තියාගෙන ඉන්නෙ.....
      ඒ වුණාට ඒක පට්ට කැතයි තමා.

    • @nadeekakulathunge9302
      @nadeekakulathunge9302 2 ปีที่แล้ว +7

      Eka e චරිතෙට ගැලපෙන්න එහෙම තියල ඇත්තේ සහෝ

    • @Gossipsbyruu
      @Gossipsbyruu ปีที่แล้ว +1

      පොල්ලෙලි රැවුල 🤣🤣🤣 සිරාවටම

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +89

    2022 ලබන කොටම අපිට සිනාසෙන්නට සතුට දුන් ආදරණිය බන්ටි රෙහාන් මහත්තයා ගොඩක්ම ස්තුති හොදේ
    ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ සැමටත් සුභ නිදුක් නීරෝගී සුවය අත්වන වාසනාවන්ත වසරක් වේවා

  • @abhiyacreaterstudio6487
    @abhiyacreaterstudio6487 2 ปีที่แล้ว +71

    කවුරුත් නොදැක්කට අභියා මොඩ පාට් එක සුපිරියටම රගපනාවා❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +106

    අද.තමයි මේ අවුරැද්දෙ අන්තිම දවස හෙටින් උදාවන 2022 අලුත් අවුරැද්ද පාරදිගෙ බලන නොබලන හැම දෙනාටම ලෙඩ දුක් කම්කටොලු වලින් තොර හැම දෙනාටම සැනසි්මක් ගෙන දෙන සුබ අලුත් අවුරැද්දක් වේවා!!! තෙරැවන් සරණයි හැමදෙනාටම.

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +250

    අද තමයි සරණිට රෙහාන් english උගන්වන්නෙ ..සරණි english ඉගන ගනීද දෙන්නගෙ love එක පටන් ගනීද දන්නේ නැහැ ..😁😁😁😁👍👍👍❤❤❤❤❤

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +130

    සඳුදට ජෙරි මල්ලි ඇන්ඩ් නානා අයියාගේ fight එක තමා මරු!🤣
    උඩු රැවුල කැපුවොත් නම් කතාවේ අනික් ඩයල් වලට වඩා තරුණයි! 😊

    • @christinafernando1089
      @christinafernando1089 2 ปีที่แล้ว +8

      එකෙන්ම 👍

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว

      ඔව් අනේ .අනිත් එවුන් නාකි මලහෝන්තු.මේ කතාවෙ ලස්සනම උද්දික සහ ගයාන්

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +26

    මන් ජීවිතේටම බලපු සුපිරිම කතාව
    එළැඹෙන 2022 ලංකාවෙම ජනප්‍රියම කතාව වෙන්න ඕන. ලබන වසරේ සම්මානයට පාත්‍ර විය යුතුයි කතාව ලස්සන කරන හැමකෙනෙක්ම
    කතාවෙ ගැම්ම රසය අඩු නොකර ඇරන් යන්න සද්ධා සර්
    චරිත තුල ජීවිත් වෙමින් කතාව රහ කරන නලුනිලියන් හැමෝටමත් තිරය පිටුපස හැමෝටමත් ඇබ්බැහි වෙලා බලන අපිටත් සුබම සුබ නව වසරක් වේවා

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +346

    බණ්ඩා රෙක්සි කියන්නේ නියම යාළුවො දෙන්නෙක් ♥️♥️♥️

    • @nelumpavithra8980
      @nelumpavithra8980 2 ปีที่แล้ว +2

      Sadda mangala sooriyabandara patta

    • @prasadkalum2247
      @prasadkalum2247 2 ปีที่แล้ว +2

      @@nelumpavithra8980 l

    • @siriyasiriya5849
      @siriyasiriya5849 2 ปีที่แล้ว +3

      බන්ඩයි රෙක්සියි ❤️❤️

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +30

    අනේ යාලුවනේ රොහාන් .සරණිය මලක් වගේ පරිස්සං කරයි නේද බන්ඩාගේ රඟපෑම සුපිරිම සුපිරි 😁😁😁😁♥️♥️♥️👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 ปีที่แล้ว +12

    රෙහාන් 👌 කියන්නේ හරිම ආකර්ෂණීය චරිතයක්. උද්දික හොඳටම කරනවා. Excellent 👍👍👍❤️

  • @Helaya_history
    @Helaya_history 2 ปีที่แล้ว +40

    ඒත් ඉතිම් බන්ටිගේ අම්මා පව්.😔😥
    බන්ටි රෙහාන්ට රස රස කෑම හදලා දෙන්වා.බන්ටිගෙ අම්මා කදුලු පුරවන් බලන් ඉන්නවා බන්ටි එනකම්.ඒ අම්මගෙ බඩගින්න පැත්තකට දාලා බන්ටි මේ ලගදි හම්බුන කෙනෙක්ගෙ කුස පුරෝනවා.ඒත් හරිම ආදර්ශමත් කතාවක් ,අද සමාජේ වෙන දේවල් එහෙම්මම මේ කතාව ඇතුලෙ ජීවත් වෙනව.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +127

    අතේ තිබුණු තේ එකත් බිමට හැළුණ මේ බන්ටිගෙ කතාව ට රැව්ල ට නපුරු යි.කීවම මට හරියට හිනා ගියා

  • @harshaudyani5809
    @harshaudyani5809 2 ปีที่แล้ว +386

    සරනිගේ හිනාව මාර cute😍😍

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +2

      Hi kohomada ithin ❤️❤️❤️❤️❤️❤️

    • @ruwanchandhana8637
      @ruwanchandhana8637 2 ปีที่แล้ว +1

      @@sunandathilakarathna5506 oouuuiuiuioyuoooyupuuuyyyyyuuuoooooooooouuoyyoouyouooyoupoopoouyyyyyuoooooooooooo

    • @slkuwait4540
      @slkuwait4540 2 ปีที่แล้ว +4

      සරණි රෙහාන් මහත්තයාගෙ සේරම අවුස්සනවා 😄😄😄

    • @nipundevinda3656
      @nipundevinda3656 2 ปีที่แล้ว +3

      Ow

    • @lakmalgp
      @lakmalgp 2 ปีที่แล้ว +5

      Washi wenawa

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +57

    Para dige සියලුම නළුනිළි set එකට සුභම සුභ අලුත් අවුරුදුක් වේවා ❤️❤️

  • @thusithathelikorala5675
    @thusithathelikorala5675 2 ปีที่แล้ว +156

    සරනි හිනාවෙනකොට හරිම ලස්සනයි

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +31

    අපටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳ සර් කෙනෙක් මේ නාට්‍යයේ ඉන්න එකට ස්තුතියි 🙏🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +75

    අදනම් හරිම හිනා වෙලා අවුරුද්දයි පාරදිගේයි සුපර් සරණි සහ රේහාන් මරැ ආදරේයි

    • @dammijayasooriya8041
      @dammijayasooriya8041 2 ปีที่แล้ว +1

      Mama ASA rehange saranige adarayata kohomat uddika harima adaraniya kenek attatama uddika sarani adarayata ...paara dige harima lassanai

    • @dineshpriyasad8463
      @dineshpriyasad8463 2 ปีที่แล้ว

      හ්‍රෙට්ය්ය්‍ර්රව්‍ර

    • @kalpanasarathchandra7976
      @kalpanasarathchandra7976 2 ปีที่แล้ว

      Třyf

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +138

    අම්මේ මේ සරණියි රෙහානුයි....ආන්‍යා ඉස්සරහ වැඩේ දැන් අනාගනියි කියල අපි බයවෙනව අපේ හුස්ම හරවෙලා එක තැන නතර වෙලාවගේ..... ..🤣🤣🤣🤣🤣😁😁😁😁

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +245

    අයියෝ සරණියෝ ඔයාගේ වැඩවලට හිනාවෙලා පන යනවා. දෙන්නම නියම ජෝඩුව

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +2

      ජෝඩුව තකට තක

    • @oiupubh7088
      @oiupubh7088 ปีที่แล้ว +1

      සිලිබ්ලින්

    • @samanmaleeadikari7449
      @samanmaleeadikari7449 ปีที่แล้ว +1

      😮😮😂😮😮😮😮😮😂😮😮😂😮😮😂😮😮😂😮😮😂😮😮😮😮😮😂😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮😮😂😮😮😮😮@@sajanisiriwardhana8165 5🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @PathmaRajapaksha
      @PathmaRajapaksha ปีที่แล้ว

      A

  • @theunique8216
    @theunique8216 2 ปีที่แล้ว +279

    ඇයි දන්නෙ නෑ රෙහාන්ට වයස අහද්දි මල පැන්නෙ 😂 ඒකත් ජයසිරි මන්ගලම් කිව්වලු 😍🤩😂😂🤪

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +135

    The chemistry between uddika & dusheni 🔥🔥🔥🔥🔥

  • @kumarimadu9851
    @kumarimadu9851 2 ปีที่แล้ว +50

    බන්ට්ගෙ සිලි බිලින් 😀😀😀😀.මරු දෙන්නා ආදරෙයි දෙන්නටම .❤❤❤❤

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +119

    ඊලග අවුරුද්දේ රෙහාන් රැවූල කපයි ද? 😃😃😃
    අම්මා ලා එනකොට රැවුල කපලා හීට්යොත් නීයමයි 😂😂😂😂😂.

    • @ChamodiSamarakoon
      @ChamodiSamarakoon 2 ปีที่แล้ว +10

      තාම අගයක් නෑ එයාට.. . සරනි ගියාට පස්සෙ සමහර විට මතක් වෙලා කපයි😁😁

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +6

      @@ChamodiSamarakoon කොහොමද වත්සලා /රැක්‌ශානා රෙහාන් රැවුල නැතුව දැක්‌ කම 😜😜😜

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 ปีที่แล้ว +42

    අම්මෝ ....මේ දෙන්නාගේ ඇස් ආදරෙන් පැටලෙන තරම්...🌹🌹🌹🌹💕💕💕💕💝💝💝🌷🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌺💋💋💋💋💋💋💋🌹🌹🌹🌹💕💕💕

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +158

    මටත් යන්න හිතුන රෙහාන්ගෙ ඉංග්‍රීසි class එකට 😊😉😁😁😁

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/CIQ4IwGgedo/w-d-xo.html

    • @dhammikapathinayake9103
      @dhammikapathinayake9103 2 ปีที่แล้ว +2

      Oya yann na apa rehange class ekata athana sarani pamanay k

    • @jeewaninethsaraa1063
      @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +1

      @@dhammikapathinayake9103
      හාකෝ 🤭😁😁😁😁😁😁

    • @hiefiesuppafans5032
      @hiefiesuppafans5032 2 ปีที่แล้ว +1

      ආසයිනේ😂🤭 නේත

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +44

    පාරදිගේ" කතාව තුලින් අපේ සිත් පිනවන නලු නිලියන් වගේම අධ්‍යක්ෂක"තුමා නිෂ්පාද තුමා ඇතුලු"සියලු දෙනාටම ලැබු නව වසර ජය"සතුට"සෞභාග්‍ය"පිරි සුබ නව වසරක් වේවා තෙරුවන්"සරණයි"

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +34

    රේහාන්ගෙ හිතෙත් බන්ටි ගැන පුංචි ආදරයක් ඇත්තෙමත් නැනේද බන්ටියත් රේහාන්ට ආදරෙයි ❤️❤️💓💓💖💖💕💕

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +3

      බන්ටිට වඩා රෙහාන්ගෙ හිතේ බන්ටි ගැන ආදරයක් ඇතිවෙලා තියෙන්නෙ.කොහොම උනත් ඒ love එක මරු නේද ?

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 2 ปีที่แล้ว +87

    සරණි ඊයේ ඇදන් හිටියේ රෙහාන්ගේ මේ shirt එක නේද😁

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +22

    පාරදිගේ රගපාන සියළුම දෙනාටත්, ලංකාවාසී, ලෝකවාසී සියළුම දෙනාටත් ලබන්නාවූ 2022 වසර නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා 🌹😍😍😍💓💓බුදුසරණයි

  • @TV-fv8pv
    @TV-fv8pv 2 ปีที่แล้ว +145

    සරනිගේ කොමලේ පට්ට ලස්සනයි ආදරේ

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +54

    උද්දික දක්ෂ කඩවසම් නළුවෙක් දෙශපාලනයෙන් විනාශ නොවේවා

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +50

    සරණියා කොහොම හරි රෙහාන්ගෙ රැවුලත් කපලා ගනියි වගේ..😁😁ජෙරා මේ උබ නානාට එහෙම අත උස්සලා අහු වෙන්න එපා.නානට ගහලා එහෙම තිබ්බොත් දෙනවා හොම්බට හැටක් 😡

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 2 ปีที่แล้ว +89

    අම්මෝ සරණිගෙ කොමලේ.රෙහාන් අහුනොව්නොත් තමා පුදුමේ 😁

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +58

    සරණි රෙහාන් දෙන්න හරිම ලස්සනයි 💕😘

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/CIQ4IwGgedo/w-d-xo.html

    • @drdg5007
      @drdg5007 2 ปีที่แล้ว

      රෙහාන් කීවෙ උද්දික පුතාද?

  • @sanjunilukaniluka6282
    @sanjunilukaniluka6282 2 ปีที่แล้ว +46

    සරණි ස්පීඩ් යනවා වැඩියි වගේ. රෙහාන්ට ඉස්සර වෙන්න දුන්න නම් ලස්සනයි තවත්

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +186

    ඇත්තටම මහත්තයා how old are you ..සරණි රෙහාන්ට උගන්වයි වගෙ..🤣🤣🤣🤣😁😁😁😁

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +82

    දුශේනිත් kalum Wijesooriya youtube channel එකේ interview එකේ කිව්ව උද්දික දැක්ක ම මුල්ම දවසේ බය හිතුන කියලා පස්සේ හරි ගිය කියල 😂
    සරනිටත් එහෙමලු

  • @sanju9076
    @sanju9076 2 ปีที่แล้ว +121

    ආන්‍යා නම් වාතයක් වෙනවා දැන් 😂❤️😑

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/CIQ4IwGgedo/w-d-xo.html

    • @Chathu3526
      @Chathu3526 ปีที่แล้ว +2

      Eth ey nathnm saranitai regantai ekt inn mehem chance ekk labenne

    • @HayasinthPremilka
      @HayasinthPremilka 5 หลายเดือนก่อน

      ​@@Chathu3526😂😂

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 ปีที่แล้ว +135

    අනෙ මේ කතාව ඉවර වෙන්නේ නැතුව දිගටම තිබුණ නම් හොඳයි

  • @KrystalJudith475
    @KrystalJudith475 2 ปีที่แล้ว +33

    Rehan and Sarani 🥰🥰🥰🥰🥰
    Now I have officially seen the cutest moment ever!!!! The sweetest duo ❤️❤️❤️❤️❤️❤️

  • @shahidumar9331
    @shahidumar9331 2 ปีที่แล้ว +9

    මට නම් මේක බලලා 💔හැදෙනවා, ජිවිතේ දැක්ක ලස්සන,, ඩ්‍රාමා එක 👌👑🌍, අනේ මටත් රෙහාන් වගේ කෙනෙක් හම්බ උනා නම් 🤔

  • @shareenjunpa9500
    @shareenjunpa9500 2 ปีที่แล้ว +30

    රෙහාන් මාමි, රැවුල කපුමුතේ...😂🙂❤️

  • @kalanikaralliyadda3314
    @kalanikaralliyadda3314 2 ปีที่แล้ว +24

    සිකුරයි ඩාලිනුයි නිකම් හරියට පැංචා එකේ හැලයයි සීදේවී වගේ 😂😂💯💯💯❤️❤️❤️💔💔💔

  • @tharindunawela6705
    @tharindunawela6705 2 ปีที่แล้ว +51

    My most favorite teledrama,, Rohan Sarani love u both

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +29

    සරනි හරිම හුරතල් මෙි episode එකේ.. ආන්යා මාර කොක්කක්.. 😏

  • @mali3081
    @mali3081 2 ปีที่แล้ว +25

    ආන්‍යා හස්බන්ඩ් වයිෆ් මැද්දට පැනගෙන කිච උනා. සරණි ආන්‍යාව ගනන් ගත්තෙ නෑ. හොඳ වැඩේ.

  • @sanju.s.n.k1825
    @sanju.s.n.k1825 2 ปีที่แล้ว +25

    Are u hungry .hungry set eka enna ada කැවුම් දෙනවෝ...අපි කැවුම් හදනවෝ......😂 තෙරුවන් සරණයි!

  • @janakabandara5039
    @janakabandara5039 2 ปีที่แล้ว +26

    ආයේ ඉතින් ඊලග කොටස ඊලග අවුරුදෙනී බලන්න වෙන්නේ

  • @nethmidissanayake2292
    @nethmidissanayake2292 2 ปีที่แล้ว +59

    සරණි පොඩි බබෙක් වගේ 😍❤️

  • @thusharijeewanthi2025
    @thusharijeewanthi2025 2 ปีที่แล้ว +8

    2022 අවුරුද්දේ කවුද මට ඒ වගේ english උගන්නන්න කැමති..🙈🙈

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +5

    උදාවන 2022 නව වසර සියලුම කලාකරුවන්ටත්... ලෝකවාසීන් සියලු දෙනාටමත් ඉටු නොවු ප්‍රාර්ථනා සියල්ල ඉටුවන නිදුක් නීරෝගී සුභම සුභ වසරක් වේවා 🙏🙏

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 ปีที่แล้ว +47

    😃😃😃😃 අම්මො මෙ දෙන්නගේ ලව් එක 💗💗💗💗

  • @pavinisenanayaka3090
    @pavinisenanayaka3090 2 ปีที่แล้ว +23

    අනේ සරණිගෙ හුරතලේ😍😍

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 2 ปีที่แล้ว +30

    සැලුන් කාරයට පොළොවේ පය ගහලා ඉන්න තරම් ප්‍රයෝගික දැනුමක් තියෙනවා. රෙහාන් ලොක්කා නිකන් ම පොතේ ගුරෙක් විතරයි.

    • @lochanaamunugama5220
      @lochanaamunugama5220 2 ปีที่แล้ว +3

      Eka script ekak witrai😂🥲

    • @stories190
      @stories190 2 ปีที่แล้ว +2

      උද්දිකගේ දැනුම 😛

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 2 ปีที่แล้ว

      @@lochanaamunugama5220
      ඔව් ඉතින් එකනේ රෙහාන් ඇන්ඩ් සැලුන් කාරයා කියලා ලියලා තියෙන්නේ.

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +85

    අනේ අනේ සරනියෝ හිනාවෙලා ඉල කැඩුනා සරනි හොදටම හොතම නේදමහත්තය එක්ක

  • @manudesilva4390
    @manudesilva4390 2 ปีที่แล้ว +75

    Thank you for amazingly entertaining us by giving a teledrama with full of innovative ideas.
    It's well worth watching. Best Wishes for 2022!

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 ปีที่แล้ว +23

    ලස්සන කපල් එක..රෙහාන්&සරණි❤️

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +8

    පාර දිගේ සියලුදේනාටත් බලන සියලුදේනාටත් අනිත් සියලුම දේනාට සුබ නවවසරක් වෙිවා!🎂🎂🎂❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +41

    ලබන්නාවූ නව වසර නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට 😍🙏

    • @sirajisiraji7363
      @sirajisiraji7363 2 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +1

      th-cam.com/video/CIQ4IwGgedo/w-d-xo.html

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      Obatath esema wewa

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว

      ඔබටත් එ්සේම වෙිවා!🙏✋

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +80

    මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔිනි රෙහාන්ගෙ 🤣🤣🤣

  • @vinijokes4874
    @vinijokes4874 2 ปีที่แล้ว +16

    Wow මාර සුපිරි නාට්‍ය සුපිරියට රගපානවා මන් ආස මරු නාට්‍ය ❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +34

    😀😀අප්පට සිරි බංටියෝ පරිස්සමින් ., සිරි බිලින් නෙවෙයි ඔහොම ගියොත් බිලින් අච්චාරුත් අලුව්හාරෙට හොයන්න වෙයි.😀😀

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +29

    කොහොමද සරණි රශ් ෆිල්ම් එකේ වගේ රෙහාන්ව රැවුල කපලා මොඩ් කරලා ගත්තොත්👊🥳🥳🌹🌹🌹👊

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +1

      මෙහෙම ඉද්දිත් හැඩයි හැබැයි නේද ?

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +30

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland

  • @NeharaK
    @NeharaK 2 ปีที่แล้ว +32

    මෙන්න කතා 😍😍 ආසම එක

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +10

    ඔහොම හිනාවෙනකොට හරි ලස්සනයි රෙහා 👌❤🥰

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +14

    Rehan ♥️ sarani
    Best English class ever 💚

  • @daisyjay4284
    @daisyjay4284 2 ปีที่แล้ว +11

    Happy New Year to All in PARA DIGE Beautiful drama, excellent acting and creativity written THANK YOU 🙏💖

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 2 ปีที่แล้ว +13

    දෙන්න ගෙ මාර හුරතලෙ😊🙏❤

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +23

    අලුවිහාරෙගෙ රැවුලටත් සරනි කෙලියි වගෙ

  • @hirusandeepa6369
    @hirusandeepa6369 2 ปีที่แล้ว +10

    සරණි ❤️ රෙහාන්...ෂෝක් අනේ ....💛💛

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +32

    සරණි රෙහාන් 😁❤️🌹

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +25

    යකෝ,, මේ බන්ටිගෙ වැඩවලට හිනා වෙලා මැරෙනො 🤣🤣🤣🤣🤣මං කියන්නද මහත්තය ඔක්කොම ඇත්ත

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +1

      ඒකට හිනා ගිහින් මැරෙන්න තියා නිකමටවත් හිනා ගියෙ නැනෙ මටනං😞😥

    • @jeewaninethsaraa1063
      @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +2

      @@nisithalakshan8878
      ඒ ඔයාටනෙ 😏

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว

      @@jeewaninethsaraa1063 ඔව් මට හීන ලෝක,මන්ද මානසිකත්වයක් නැනෙ ඔයාලට වගේ..එක හින්දා වෙන්න ඇති 🙂

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +12

    අම්මෝ ආසාවෙන් බලන කතාව පාරදිගේ රෙහාන් සරණි ආදර කතාව

  • @akmilajayakodi3222
    @akmilajayakodi3222 2 ปีที่แล้ว +39

    ආන්‍යා නම් පට්ට ඇණයක් 😁

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +3

      ආන්‍යට මුකුත් කියන්නෙපා රෙහාන් සරනි ලවු එක නැගලා යන්න වැඩි වෙන්න සාර්ථක වෙන්න ආන්‍යය තමයි ෆුල් සපෝට් එක දෙන්නේ..ආන්‍යය හින්දා තමයි දෙන්න වැඩිපුරම ලන් වෙන්නේ...

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 ปีที่แล้ว +46

    දෙන්නාම ආදරෙ හන්ගන් ඉන්නවා .අනෙ එලියට දාන්

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +17

    සියලු දෙනාටම නිදුක් නිරෝගිමත් සුභ නව වසරක් වේවා...

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 ปีที่แล้ว +8

    අද රෙහාන් සරනි කොටස් ලස්සනයි ❤️

  • @සුභාෂිපතිරණ
    @සුභාෂිපතිරණ 2 ปีที่แล้ว +8

    ඇයි අනේ බන්ටි මෙච්චර හුරතල් 🤔🤔🤔

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +11

    Aaasama kathawa💗💗💗💗පාර දිගේ හැමෝටම සුබම සුබ නිදුක් නිරෝගී නව වසරක් වේවා. 💗💗💗💗🌹🌹🌹🌹🌹

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +23

    ලබන්නාවූ 2022 නව වසර කිරියෙන් පැණියෙන් කෙසේවෙතත් පෝලිම් නැතුව කිරි පිටි,ගෑස්,සීනි,පෙට්‍රල් හම්බවෙන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...🙏❤️🌹

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +1

      පිස්සුද බන් 2022 ලබයි අනිත් දේවල්නම් මේ කපේදී ඉශ්ට වෙන්නෙ නෑ 😂😂😂😂😂😂😂

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +1

      පීස්සුදු බං ඒ වා ලැබෙන්නේ 2024 චන්දේ ලං වෙනකො ට 😃😃😃😃ඊට කලීන් චීනේ ට වීකීනී ලා නම් තීයෙයි 😜
      කොහොම ගීයත් උබට කීරී යෙන් පැනී යෙන් ඉතී රේ වයි පාර්ථනා කරන්න වා 🙏

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +1

      @@nimeshudayakumara3099 ඉවසලා හිටපන් අපේ ස ආවම කොරය්..😹😹

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว

      @@krishperera5050 බලමු නේද බන් ස කොරය් නේහ්.....😹😹
      එසේම වේවා...🙏❤️

  • @nilukalu
    @nilukalu 2 ปีที่แล้ว +28

    Your team's singing presentation was so nice for the X mas show in Swarnavahini. Well done!! I never knew that all of you can sing so well :)) Wishing you all The very Best for The New Year 2022 !

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 ปีที่แล้ว +6

    රන්ගනයෙන් දායක වෙන සැමටත් කාර්‍ය්ය මන්ඩලයටත් සහ ස්වර්නවාහිනී ආයතනයේ සැමටත් සුභ නවවසරක් වේවා

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +27

    අලුත බැන්ද ජෝඩුවක් අස්සෙ රිංගගෙන ආන්‍යා මල හෝන්තුව මොනා කරනවද මංදා 🤮🤮

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +3

      ආන්‍යය හින්දා තමයි රෙහාන් සරනි ලන් වෙන්නෙ ලවු එක වැඩි වෙන්නෙ

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +32

    ඇයි මේ සරනි හෙන බයෙන් වෙව්ල වෙව්ල කතා කරන්නෙ.. Normal විදියට කතා කරන්නම බැරිද.. ? ඕන කෙනෙක්ට නිකම්ම සැක හිතෙනවනෙ 😒😒😒

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +7

    පාර digee telidrama එකේ රගපාන අපෙ ආදරනීය දක්ෂ රංගන ශිල්පීන් සහා ශිල්පිනියන්ටත් පාර දිගේ නරඹන සියලූම රසික රසිකාවියන්ටත් නිදුක් නිරෝගී , සියලු සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා දෙවියන් යදිමි .

  • @petfish8290
    @petfish8290 2 ปีที่แล้ว +14

    හම්මෝ රෙහාන් දිහා සරණි බලන බැල්ම😂

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +3

    Annya issaraha Rehangei Saranigei debas nikan api chuti කාලේ ඉස්කෝලෙ ලජ්ජාවෙන් බයෙන් කරන ඩ්‍රමා වගේ . මෙන්න මේ වගේ වැදගත් kollo yaaluvo කොච්චර හොඳද . ලස්සනට කෙල්ල gana හිතනවා .

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +25

    සරණි රේහාන් ආදරෙයි

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +40

    පාර දිගෙ බලන හැමොටම සුබ අලුත් අවුරුද්ද ක් වෙවා කියලා පාර්තනා කරනවා .😍😍😍

  • @hansanadilhara7507
    @hansanadilhara7507 ปีที่แล้ว +14

    සරණිගේ හුරතලේ ❤️😘

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +22

    ඇයි මේ කතාව trending වෙන්නෙ නැත්තෙ 🧐🧐🧐

  • @kaushalyakumarasingha8515
    @kaushalyakumarasingha8515 2 ปีที่แล้ว +10

    අනේ saranige හිනාව 🥰 ❤️ ❤️ 🤗

  • @mali3081
    @mali3081 2 ปีที่แล้ว +22

    සරණි ඔයා වගේම අපිත් බලාගෙන ඉන්නවා රෙහා රැව්ල කපලා හැන්ඩියෙක් වෙලා එකනම්........

  • @sachiniimesha9551
    @sachiniimesha9551 2 ปีที่แล้ว +19

    Rehan sarani kotas balanna asai hemadama 😍

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +25

    අම්මෝ රෙහාබන්ටි ආසයි ඒ ආදරෙට 😘😘😘😘