Paara Dige Episode 208 || පාර දිගේ || 08th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2022
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com/@swarnavahinis...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige
  • บันเทิง

ความคิดเห็น • 523

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +430

    රෙහාන් හැමදාම රෙක්සි හින්දා බේරෙන්නේ, ඒත් හැමදාම රෙහාන් බනින්නෙත් රෙක්සිට🤭🤭,
    මොනවා වුනත් ඒ යාළුකම best ❤️

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +128

    නන්දසේන නම් ඇත්තටම අවංක සේවකයෙක් ❤️❤️❤️

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +252

    කුසල් මදුරංගට තමා මෙ පාර දක්ෂම නලුවා ලැබෙන්න ඔනෙ🔥🔥...සුපිරි ම ඇක්ටින්🔥

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 ปีที่แล้ว +3

      Eyath daksai.eth kokila pawan kiyanne vivida charicha walin daskam dakwana kenek.

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 2 ปีที่แล้ว +4

      ජනප්‍රියම නලුවා 🤗😍 දක්ශතා තියෙන අය තව ඉන්නවා 😌

    • @achinichandralal4435
      @achinichandralal4435 2 ปีที่แล้ว +1

      Yes already voted.😍😍😍

    • @lankatlakawickramaarchchi6424
      @lankatlakawickramaarchchi6424 2 ปีที่แล้ว +1

      @@malpipenawasanthaya මාටියා..🤗

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 2 ปีที่แล้ว

      @@lankatlakawickramaarchchi6424 නැ නෙද Itn එකෙ ඉන්නවා දක්ශ නලුවො..

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +302

    රෙක්සි වගේ යාළුවෙක් ලබන්න රෙහාන් ගොඩාක් වාසනාවන්තයි.💙 අපිත් ගොඩාක් ආසයි රෙක්සිට.😍. "Along The Road" Super.❤

    • @bluesky1042
      @bluesky1042 2 ปีที่แล้ว +1

      මම හිතන්නේ රෙහාන් සරනි ගැන ඇත්ත දන්නවා කියලා ඒත් ඒක පෙන්නන්නේ නැහැ , ඒ රෙහාන් සරනිට ආදරය කරන නිසා

    • @user-wx6qp2ez5c
      @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +1

      Reksi ඔයාට ගොඩක් ආදරෙයි 💜️❤️🌹👍💚👌😘

    • @sithumvihanga4337
      @sithumvihanga4337 2 ปีที่แล้ว

      Plpbu
      P

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +81

    මමනං බලන් ඉන්නෙ අර අධිකාරි කියන එකා කාගෙන්හරි ගුටි කනකං😂😂🙏

  • @sitharasithara2648
    @sitharasithara2648 2 ปีที่แล้ว +116

    රෙක්සි මං ආසම චරිතය ඒ හිනාව පට්ට ලස්සනයි 🤗🤗🤗🤗

  • @ranjamalshi2307
    @ranjamalshi2307 2 ปีที่แล้ว +135

    බණ්ඩා රෙක්සි මාටියා කියන්නෙ දැන් බ්‍රැන්ඩ් එකක් ❤️🥺

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +274

    රෙහාන්ව එයාගේ අම්මගෙනුයි සහෝදරියගෙනුයි බේරගත්තට රෙක්සි ඔබට අපගේ හදපිරි මෙව්වා එක....... 😁😁 👏👏 මෙන්න යාළුවෝ..... යාළුවා නිසා ඕනි පඹ ගාලක පැටලෙයි...... 😂😂

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 2 ปีที่แล้ว +301

    ඩාලිං වැල්ලේ කාන්තාවක නියම චරිතේ සුපිරියටම කරනවා 😂😂😂😂😂😂

  • @uddika_premarathneofficial
    @uddika_premarathneofficial 2 ปีที่แล้ว +205

    රෙක්සි බංඩට හපන් රෙක්සි නැත්තං රෙහාන් මේ මේ ගගා ඉදියි නැත්තං 😀😀😀😀

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 2 ปีที่แล้ว +84

    Seriously, බංඩා,රෙක්සි, මාටියා ඒ චරිත ගැන කියන්න වචන නෑ...ඒ තුන්දෙනාම ප්‍රශ්න handle කරන විදිහ ....ඒ කියන්නෙ ඒ act එකයි, dialogues ටිකයි මාරයි....💫මේ තුන්දෙනාට වෙනම award එකක් දෙන්න ඕන ඒ balance කරන විදිහට.....😇

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +388

    නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකට වැඩිය
    "️පාර දිගේ" ඩ්‍රාමා එක ලස්සනයි ♥️

  • @classictelevision2304
    @classictelevision2304 ปีที่แล้ว +38

    පාර දිගේ කතාව එන්න එන්නම ලස්සන වෙනවා. උපරිම රසවින්දනයක් සහිත සුපිරිම ටෙලිනිර්මාණයක් පාර දිගේ. ❤❤👍

  • @maheshherath9110
    @maheshherath9110 2 ปีที่แล้ว +28

    යාළුකම වෙනුවෙන් රෙක්සිගේ
    නම්බුව ලෙෆ්ට්😁

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +166

    හම්මෝ යකූ 😅😅😅 රෙක්සි වගේ යාළුවො අපිට හිටියනම්, අද අපි ඉන්නේ හිරේ 😅😅😅😅😅😅
    රෙක්සි පට්ට චරිතෙ 😅😅😅

  • @kuwaitmobiles210
    @kuwaitmobiles210 2 ปีที่แล้ว +242

    මාටිය අන්‍යට ගැහුවෙ නෑ
    අපි බලාගෙන හිටියේ ..😆😆😆😆😆

    • @dilinidehansa9974
      @dilinidehansa9974 2 ปีที่แล้ว +3

      Ow yaku😂

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +1

      Shakshiyata kaworu nethath api innawa matiyawa beraganna

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +6

      එහෙම තමයි බං කෙල්ලො කියන්නෙ. කෙනිත්තුවා නං කෙල්ලො කියන්නෙ හක්ක පනින්න ගැහුවා කියලා.

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +1

      kathawa eththa bro 👍

    • @frdclb9931
      @frdclb9931 2 ปีที่แล้ว

      අනේද කියන්නේ අපි හොදටම දැක්ක මාටියා කරේ ඒ වෙලාවේ කරන්න තියෙන හොදම දේ තමයි මාටියා ඔයා සුපිරි 🔥👌❤️💖

  • @user-gv4qv4xz4t
    @user-gv4qv4xz4t 2 ปีที่แล้ว +325

    නාඩගම්කාරයොන්ට වඩා පාර දිගේ බලන්න කැමති මං විතරද😉

  • @ravindiumanjali578
    @ravindiumanjali578 2 ปีที่แล้ว +22

    කට්ටිය කොහොමහරි දුශෙනි, උද්දික , කුසල් ට vote karnn අන්න නැත්තම් සමනල් ඉනිමේ අය ඉස්සරහ ට ඇවිත් ehinda kattiya vote karamu para dige kattiya 1 karnn🔥

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +174

    මේ කතාවෙ ආසම දෙයක් තමා යාලුකම බන්ඩ ,රෙක්සි ,බානු ,ජූඩ් ,අභිය ඒ යාලුවො ඔක්කොම ඇත්තටම අවංක යාලුකමක් හිතේ තියෙන අය එහෙම කට්ටිය අඩුයි ඒත් නැත්තෙත් නැ එයාල උදව් කරන විදිහ අපිටත් අපේ හොදම යාලුවො අපිත් එක්ක ඉන්න විදිහ මතක් කරනව ඒක හරිම ආදරණීයයි ♥️

    • @dushmanthajayathilaka1726
      @dushmanthajayathilaka1726 2 ปีที่แล้ว +10

      Ai maatiya?

    • @ascsascs2679
      @ascsascs2679 2 ปีที่แล้ว +2

      එහෙම යාලුවො ලබන්න පිං කරලා තියෙන්න ඕන සනා. එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයොවත් ඔයි තරං ලෙංගතු නැති එකේ.

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +98

    8.30 ටීවී එකේ නොබලා episode 1 ඉදම් youtube බලපු අය කෝ 🥳🔥❤️සරණිගේ රෙහාන්ගෙයී ආදරේ නැගලා ඉද්දී තමා මේ ප්‍ර්ශ්නත් ඒවාත් විසදගෙන් ඉස්සරහාට යමූ රෙහාන් සරණි🥳😥👊👊👊

    • @chalangavithane7777
      @chalangavithane7777 2 ปีที่แล้ว +4

      Dws 4i giye serama baluwa 😍♥️

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +2

      @@chalangavithane7777 🥳🔥👊 නියමයී

    • @indikanelum7146
      @indikanelum7146 2 ปีที่แล้ว +2

      Mat baluwe U tube1...dawas3n baluwa ..Eka degatama...

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +87

    මොකා හිටියත් නානා නැතුව පාළුයි ආ💔...බණ්ඩා,නානා,නන්දසිරි තමා මේ කතාවෙ හොඳම චරිත තුන🔥🔥😂..ආතල්,ගේම්,චණ්ඩි පාට්🔥😂

  • @imesh.m
    @imesh.m 2 ปีที่แล้ว +90

    පර්ස් එකට දාගත්ත සරණිගේ ෆෝටෝ එකෙන් ඊලගට කතාවෙ තවත් මොකක් හරි වෙයි වගේ🙂

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +12

      මානවීට අහුවෙයි…, ඒකෙන්ම නානාටත් මාට්ටු වෙයි. ඊට පස්සෙ කියයි “පොලිස් බෑනෝ මේ ඉන්නෙ මගේ පළවෙනි හැතිරි, බුරිච්චි” කියලා.

    • @inigrinmf2548
      @inigrinmf2548 2 ปีที่แล้ว +3

      Yes, Manavi may find the photo and recognize Sarani as Rehan's wife.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +25

    රෙක්සි නියම යාළුවෙක් රෙහාන්ව බේර ගත්තා නේද කතාව පට්ටම ලස්සනයි

  • @sanjanafernando5432
    @sanjanafernando5432 2 ปีที่แล้ว +47

    මමනම් ආසම කතාව මේක තමයී..සැරෙන් සැරේට ඇවිත් එකම එපිසොඩ් එක ආයේ අයේ බලන්න තරම් මේකට පිස්සු වැටිලා ඉන්නේ..🤗 විශේශෙන් සරනීගෙයි රෙහාන්ගෙයී සීන්❤️❤️

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว +61

    ඇක්ටින් නම් ඩාලින්.......ඩාලින් නම් ඇක්ටින් ......😂😂

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 2 ปีที่แล้ว +80

    මේ drama එකේ සෑම චරිත යකටම රගපාන නළු නිළියන් හරිම දක්ෂයි .ඒනිසාම යි මේ drama එක අපේ සිත් අමන්දානන්දයට පත් කරන්නේ.

  • @malichaya2611
    @malichaya2611 2 ปีที่แล้ว +67

    රෙක්සි, ඔයා නම් හොඳ ම යාළුවෙක්. රෙහාන් කොල්ලව කොහොම හරි ගොඩ දැම්මා... මෙන්න නියම යාළුවෝ . තමන් අවමන් විඳගෙන හරි යාළුවාව බේරා ගත්තා .😘

    • @buddikaprem1924
      @buddikaprem1924 2 ปีที่แล้ว +3

      Mata ohoma yaluwo neee😪😪😪😪

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +21

    රෙක්සි නිසා රෙහාන්
    බේරුනා කට නිසා සරණි
    බේරුනා ලස්සනයි අදත්
    පාර දිගේ 💖💖💖💖💖

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +64

    පාර දිගේ 💕සරණි💕රෙහාන්💕 ආදර කතාව....❤️ අම්මෝ කොහොමද මේ ඇඳුම් කාමරේට ගියේ...වෙලාවට බේරගත්තා අන්න යාළුවෝ 😀 නැතිනම් රෙදි ඉල්ලේ 😜

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +183

    කිසිම කම්මැලිකමක් නැතුව ,ආසාවෙන් බලන එකම නාට්‍ය තමයි "පාර දිගේ ". ❤️මොකද , මේකේ, කුතුහලය උපරිමයෙන් ම තියෙනවා නෙ.🤗🤔🙃🤣🤣🤣🤣

    • @pathumina
      @pathumina 2 ปีที่แล้ว +2

      සිරා කතාව

    • @ranirunrani8067
      @ranirunrani8067 2 ปีที่แล้ว +1

      Me too..❤

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +211

    ඊයේ ගියපු සරණිගෙ රෙහාන්ගෙ කොටස් අද දවසෙම බැලුවා... හරිම ලස්සනයි ඒ ආදරය ප්‍රකාශ කරන විදිය...❤️

    • @harshakelum4813
      @harshakelum4813 2 ปีที่แล้ว +1

      Ane me menika innawada kata piyan 😏😏

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว

      ඉතිං

    • @kumariwijewardena4974
      @kumariwijewardena4974 2 ปีที่แล้ว +2

      අනේ ඔව් මමත් ගොඩාක් පාරක් ඒ කොටස බැලුවා..... ඒක මාර විදියට දැනෙනව.... ❤️❤️❤️❤️

    • @harshakelum4813
      @harshakelum4813 2 ปีที่แล้ว

      @@kumariwijewardena4974 . Vikaara 😏

    • @sllifetraveler1087
      @sllifetraveler1087 2 ปีที่แล้ว

      Oyath Try krala balanna😁

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 ปีที่แล้ว +33

    අර රෙහාන් එන වෙලේත්..ගේට් එක බාගෙට ඇරලා..මාටියා පොල්ලක් තියන් හිටියා නම් මරු අප්පා.. 😁🙌

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +116

    මන් කීවා නේත දෙන්නට අඩන්න වෙයි කියල😂 රෙහානුත් අඩනව යාලුව නැත්ත්නම් මේක් මේක් ගග😂 සරණි ඔයාව බංඩා බේර ගනි නෙ අඩන්න එපා හොදෙ 😂💔🙏

  • @ShamzShams
    @ShamzShams 2 ปีที่แล้ว +41

    පාර දිගේ කතාව ආයේ ආයේ බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +41

    නන්දසිරිනන් නියමයි 🤭😂
    ආන්‍යානන් කවදාවත් මට්ටු වෙන්නෑ වගේ, තාත්තයි, දුවටයි දෙන්නටම ඕන රෙහාන්ගෙ ඕපදූප හොයන්න 😒🤭

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 ปีที่แล้ว +20

    M D චීත්තයක් කියල හිතෙන්නේ මට විතරද ,,එයාගේ ජොබ් එක රෙහාන් ගැන හොයන එකනේ ,,,🤣🤣

  • @sewwandiabesinha3973
    @sewwandiabesinha3973 2 ปีที่แล้ว +59

    අම්මෝ මාටියා 😂😂😂😂😂 ඇවිල්ලා කරන ඒවත් කියන්න ඕනද 💔😂 මාටියා තමා හොදටම කරන්නෙ

  • @Imashi900
    @Imashi900 2 ปีที่แล้ว +84

    දැන් හරිනේ පොලිස් මහත්තයා ෆොටෝ එක පර්ස් එකට දාගත්තා ඊලගට ඒක දකින්නේ මානවී 🤣🤣🤣

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +4

      ඊට පස්සෙ නාන ට මාට්ටු

    • @hasininimsara4324
      @hasininimsara4324 2 ปีที่แล้ว +3

      හම්මට ඔව්නෙ 😂

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +1

      වෙරි ගුඩ් වෙරි ගුඩ්... නියම ඇහැක්. ඔයා සී අයි ඩී එකට ගන්න ඕනෙ.

    • @buddikaprem1924
      @buddikaprem1924 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @Imashi900
      @Imashi900 2 ปีที่แล้ว +1

      @@hera86468 😮😮😮😮😮❤

  • @sithavlogs3858
    @sithavlogs3858 2 ปีที่แล้ว +17

    පාර දිගේ ඔක්කොම කොටස් පොන් එකෙන් බලපු සෙටි එක කෝ.❤️❤️

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +16

    කොම්පැනියේ සියෝට වෙන වැඩ නැද්ද රොහාන්ගේ කුණු හාරන්න යන්නේ.. 😄😄😄. ලස්සනඊ සරණි මාර ගේමක් දුන්නේ

    • @shanieperera2941
      @shanieperera2941 2 ปีที่แล้ว

      අධිකාරී කියන්නේ MD..
      රෙහාන් CEO

  • @pathumsameera1228
    @pathumsameera1228 2 ปีที่แล้ว +15

    ඇවිල්ල කරන දේවලුත් කියන්න ඕනෙද 😂😂 . මාටියා උබ තමයි සුපිරිම ඩයල් එක .

  • @shanu_editz8934
    @shanu_editz8934 2 ปีที่แล้ว +38

    යාලුවො කියන්න ඕන රෙක්සි වගේ කෙනෙක්ට තමා යාලුවා වෙනුවෙන් පණ උනත් දෙනව වැඩ පාඩුකර ගන්නව සුපිරි ☝🙂

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +60

    අයියෝ අපේ බන්ටිට වෙච්චි දෙයක් පව් අප්පා😲😲😲😲😲😲🤗🤗🤗🤗🥲🥲🥲❤❤අලුවිහාරෙ නම් රෙක්සි හරි බේරගත්තා🤣🤣සිකුරා කනවනෙ ඉතින්

  • @kamaldeen960
    @kamaldeen960 2 ปีที่แล้ว +24

    යාලුවෝ ටික හරියට සහෝදරයා වගේ ලස්සන බැඳීමක්

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +36

    බණ්ඩා ගහන ගේම් වගේද රෙක්සිගෙ ගේම්...පට්ට යාළුවෙක් තමයි රෙක්සි...😘😘

  • @ceylongirl7369
    @ceylongirl7369 2 ปีที่แล้ว +20

    අප්පා පොලිස් කොල්ලාගෙන් photo එක මානවී දැක්කාම තමයි වැඩේ 😵😵😵

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +13

    රෙහාන් මේ පාර නං කොන්ද කෙලින් තියාගෙන ලොක්කාට කතා කරනවා වගේ.
    legal marriage එකක් තියෙනවානං, ඇත්ත wife කෙනෙකුත් ඉන්නවානං අනිත් personal ප්‍රශ්න company එකට අදාල නැහැනෙ

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +17

    මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිණි සුළගේ...
    සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ...
    පුංචි කවුලුවෙන් සද රැස් වැටිලා අදින සොදුරු දසුනේ...
    මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ....
    සුබ රාත්‍රීයක් සියලු දෙනාටම...
    එන්න අපේ පැත්තටත්....

  • @umeshapabasari4003
    @umeshapabasari4003 2 ปีที่แล้ว +16

    මට පේන්න බැරි චරිතයක් තමා ආන්‍යා. ඔය,වගේ ඇන ඉන්නවා අපි අතරත්. අපිට ලැට් එකට යන්න,ඕනි වුනත් උන් එනවා බලෙන්ම.

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +34

    අප්‍රමාදී වන්න,,මේ අවසාන අවස්ථාව විය හැකියි♥️නිදුක් නීරෝගීමත් සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏🌞

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +30

    9:40 සිකුරා හොඳ හුස්මක් අරන් පුරුෂ ධෛර්ය්‍යය එක්කාසු කරගෙන ගෙට ගිය හැටි 😆

    • @nipuni_o601
      @nipuni_o601 2 ปีที่แล้ว +1

      I thought I was the only one who noticed it. A moment later when Darlin is heard shouting in the house, was hillarious. 😅

  • @erangaherath1049
    @erangaherath1049 2 ปีที่แล้ว +17

    සිකුරා නම් අමු ගවයෙක් ගෑනිට බයයි 😂💔

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +37

    මෙි කතාව දවසින් දවස ලස්සන වෙිනවා මිසක් ඒ ලස්සන අඩු වෙින්නෙ නෑ Super 👌👌👌👌

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 2 ปีที่แล้ว +10

    මේවා දකිනවිට මා ලියමිද මක්කා..
    පිහියක් අතේ සිකුරා සොයනව දැක්කා..
    සිකුරා පාරදිගේ දුවනව ඒ එක්කා..
    කාන්තා දිනය සමරයි ඩාලින් අක්කා .
    ධනා ජෝර්දාන්

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +30

    රෙක්සි වාගේ යලුවෝ නියමයි ❤️❤️❤️🔥🔥🔥

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +17

    සද්ධා අයියා අපිට හාට් ඇටැක් දෙන්න ද මෙ වගේ කතා ලියන්නේ ❤️❤️👍🏼

  • @lasanthauwin2335
    @lasanthauwin2335 2 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම ලස්සනට බන්ඩාගේ චරිතය නිරූපනය වෙනවා ඒ විතරනක් නෙවෙයි සියළුම රංගන ශිල්පින් හොදින් තමන්ගේ කාර්ය සිදුකරන හොද නිර්මානයක් විදුලිය විසන්දි වන නිසා අපි මේ නතාව නිතරම බලන්නේ යු ටියුබ් එකේන්

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +8

    රෙක්සිගේ යාළුකම හොඳයි.. ඒ වෙලාවේ ගහපු බොරුව තමා ගලපගන්න බැරි...😂😂 අම්මයි අක්කයි නෙවෙයි අපිත් හොල්මං..

  • @anushahettiarchchi8457
    @anushahettiarchchi8457 2 ปีที่แล้ว +46

    මාටියා තමයි මරූ...වචන වලින් දීලා අරිනවා අම්මටයි දුවටයි....ඇවිල්ලා කරන ඒවත් කියන්න ඕනෙ ද..කියලා ....🤣🤣🤣🤣🤣

  • @nishanifernando9491
    @nishanifernando9491 2 ปีที่แล้ว +10

    රෙක්සි...
    බණ්ඩයි යාළුවො සෙට් එකයි..
    අන්න එහෙමනෙ යාළුවො ඉන්න ඕනි...❤❤❤

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +25

    සරනි රොහාන් ආදරෙ ❤️😘😘😘😘😘

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +14

    බොරු ගොතන්න නම් පට්ට සෙට් එක 🤣🤣🤣

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +22

    සරනි හරිම ලස්සනයි 🤩

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +13

    අපරාදේ කීයන්න බැහැ අන්‍ය ගේ අම්මා නම් හොද වැදගත් පවුලක කාන්තාවක්. තාත්තයි දුවයි දාන්න හොදයි රෙහාන් ගේ අම්මා යි නංගි ගේ පැත්ත ට 🤣🤣🤣🤣රෙහාන් ගේ පස්සේ දුවන්නේ උ නීකන් පොඩි කොල්ලෙක් ගානට දාලා.

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 2 ปีที่แล้ว +19

    මේ කතාව හොදම යාලුකමට හොදම උදාහරණයක්

  • @nadeekanadeeka4439
    @nadeekanadeeka4439 2 ปีที่แล้ว +7

    රෙක්සි කියන්නේ තමන්ගේ යාළුවා වෙනුවෙන් මාර කැප කිරීමක් කරන කෙනෙක් ...ඔහොම යාළුවෙක් ලබන්න පිං කරන්න ඕනේ...බුදු සරණයි !!!

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +9

    රේක්සි ලා වගේ යාළුවෝ ලබන්නත් පින් කරන්ඩ ඕන ❤

  • @sanjanafernando5432
    @sanjanafernando5432 2 ปีที่แล้ว +23

    අම්මගේ අතේ ඇදුම් තිනෝ දැකලා රෙහාන් උඩ ගිය හැටී මරූ😂😂😂

  • @jeewanikumari7855
    @jeewanikumari7855 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 2 ปีที่แล้ว +16

    One loyal friend like Rexy, is worth ten thousand relatives.. 👌

  • @BlacK-in3so
    @BlacK-in3so 2 ปีที่แล้ว +6

    බොක්ක දෙන යාලුවෝ හරි අඩුයි.❤️❤️ අපිටත් අපේ යාලුවන්ව මතක් කරලා දෙනවා මේකෙන් ❤️

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 2 ปีที่แล้ว +11

    අම්මෝ රෙක්සි තමා දවසකටවත් මිනිහා..🤣🤣🤣

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +11

    රේහාන් ප්‍රශ්න ලග
    රෙක්සිගේ උත්තර මරු......
    බංඩාගේ ගේම් වල
    එක පිට බොරු.......

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +16

    MDට වඩා common sense තියෙනවා wifeට. company එකේ ප්‍රශ්න විසඳගන්න ළමයි පාවිච්චි කරන්න එපා කියලා wifeටම කියන්න උනානෙ.
    ආන්‍යාගෙ චරිතෙනං ලියනවා ඒ MDගෙම දුව විදියට. 🤭🤭තාත්තා වගෙම fire වෙලා දුවන්න යන්නෙ තමන්ගෙ වැරැද්ද අමතක කරලා

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +19

    අම්මෝ! මේ MD සහා ආන්‍යා කියලා කියන්නේ පුදුම දෙන්නෙක්. අනුන්ගේ ප්‍රශ්නයක් ළොකු කරගෙන පුදුම නැටුමක් නටන්නේ. ඒ මදිවට අර CCTV දෙක. රෙක්සී නියම යාළුවෙක් රෙහාන්ට ඉන්න. ඒ වගේම තමා සරණි ගේ සෙට් එකත්.

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +9

    අම්මෝ ආන්‍යා කියන බොරු 🤭🤭, ගැහුවෙ නම් නැහැ උස්සන් ගිහින් 🚗 එකට දැම්මා විතරයි 😃

  • @ovinitreelishiya5781
    @ovinitreelishiya5781 2 ปีที่แล้ว +7

    රෙක්සි ඔයා නම් නියමයි

  • @garfield7625
    @garfield7625 2 ปีที่แล้ว +21

    රෙහාන් දැනුත් රෙක්සිට බනියිද දන්නෙ නෑ හොර මගුලක් කරලා දීලා ජීවිතේ එපා කරවනවා කියලා. I am waiting for the next dialogue of them 😉🤔🤭

  • @nirwan3873
    @nirwan3873 2 ปีที่แล้ว +18

    රෙක්සි කියන්නේ නියම යාලුවෙක් ❤️

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 2 ปีที่แล้ว +7

    මේ ඇදුම් මේ මේ....මේහ්😂😂

  • @hansiliyanage54
    @hansiliyanage54 2 ปีที่แล้ว +13

    අර පොලීසියේ SI පර්ස් එකට දාගත්ත සරණිගෙ ෆොටෝ එක මානවී දැකලා විස්තර ඇහුවොත් එහෙම ඔක්කොම ඉවරයි.. රෙක්සිනම් මරු යාලුවෙක් ❤️

    • @rohithagajanayaka9471
      @rohithagajanayaka9471 2 ปีที่แล้ว

      අනිවා...
      ඔය ෆොටෝ එක පර්ස් එකට දාගත්ත එක ඉස්සරහට ඇදෙයි අපි නොහිතන විදියට.

  • @RahulRahul-eo8sh
    @RahulRahul-eo8sh ปีที่แล้ว +2

    Harima asaven balanne me kathava nam 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dilanijayakody8212
    @dilanijayakody8212 2 ปีที่แล้ว +9

    Rehange boss මෝඩයා කවුරුත් නැති gedarata ළමයා yawanawada අනික අදාළ ne නේද rehange ඕපාදූප hoyanna මෙයත් හරියට jery වගෙයි 🤣🤣

  • @asankaupul6569
    @asankaupul6569 2 ปีที่แล้ว +16

    අර නංගී කියන්න එකීට මොකද තියන්නේ බන් අමාරුව එකීට එකීගේ මිනිහෙක් ඉන්නවා නේද

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +13

    පාර දීගේ,නාඩගම්කාරයෝ සුපිරි නාට්‍යය දෙකක් ස්වර්ණවාහිනීයෙන් ගෙන එන ... කතා දෙකම ලස්සනට ගලා ගෙන යනවා ❤️❤️

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 ปีที่แล้ว +8

    කතාව හරිම ලස්සනයි

  • @prasathsanjeewa5728
    @prasathsanjeewa5728 2 ปีที่แล้ว +12

    රෙක්සි මරු යලුවා ❤️❤️

  • @hirusandeepa6369
    @hirusandeepa6369 2 ปีที่แล้ว +7

    රෙක්සි නියම යාලුවා...❤️

  • @madhushikachandramali3240
    @madhushikachandramali3240 2 ปีที่แล้ว +3

    මේක teledrama එකක් වුනත් රෙක්සි වගේ යාලුවෙක් හැමෝටම හිටියනම්

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +5

    *ගැනූ ඔක්කම එකයි හඩයි හැඩයයි විතරයි වෙනස්..😂😂😂*

  • @frdclb9931
    @frdclb9931 2 ปีที่แล้ว +3

    අම්මෝ රෙක්සි 🔥🔥ඔයා සුපිරි බොක්කේ යාලුවෙක් 💖❤️ඔය වගේ යාලුවෝ අද කාලේ ගොඩක් අඩුයි 😍😍😍😍😍

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +24

    ආපෝ මේ අධිකාරි පවුලනං සාපයක් ඈ...අජූතයි හිරිකිතයි ගුජුප්සාජනකයි 🙂🚫🚫🚫🚫

  • @saduninethmini199
    @saduninethmini199 2 ปีที่แล้ว +8

    ඊළගට වැඩේ පත්තු වෙන්නෙ පොලිසියේ SI මහත්තයට 😒😂💔 මැණික් කෙල්ල කයි, SI සර් left

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e 2 ปีที่แล้ว +3

    ලස්සනයි අදත් කතාව සියලු දෙනාම සුපිරි

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +3

    S I මහත්තයා සරනිගේ පින්තූරයක් purse එකට දාගත්තා. ඕක නානාගේ දුව දැකලා මොනවහරි scene කෝන් එකක් වෙන්න යන්නේ.

    • @ajanthakurukulasuriya8633
      @ajanthakurukulasuriya8633 2 ปีที่แล้ว +2

      Yes. She was wearing the same top on the sippi baba scene with Damien. Madavi got that video in her phone

  • @shantishanti6952
    @shantishanti6952 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +2

    පට්ටම සුපිරි හොදේ..
    ආයෙ කියන්න වචන නෑ...
    ආදරෙයි ගොඩක්ම

  • @chaturikajeewanti7695
    @chaturikajeewanti7695 2 ปีที่แล้ว +2

    අදහන්න වටිනවා යාලු කම රේක්‌සිගේ කෝ අද මේ වගේ යාලුවෝ 🥰🥰

  • @sandalipalliyaguru4265
    @sandalipalliyaguru4265 ปีที่แล้ว +4

    රෙක්සි ඔයා 🤣❤️😍

  • @pahandimadushika9563
    @pahandimadushika9563 2 ปีที่แล้ว +10

    ලස්සන SI සරණි පස්සෙන්වත් යයිද 🤭😂, රෙහාන් මහත්තයා එහෙනන් මොනවා කරයිද 🤭😂