Titanium Floor work in Sri Lanka | ඔබේ නිවසත් ටයිටෙනියම් කරමු | New Floor Design |incredible moments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Titanium Floor work in Sri Lanka || ඔබේ නිවසත් ටයිටෙනියම් කරමු || Incredible moments
    New Floor Design
    New Home Design
    Thanks For Watching
    incredible moments
    ‪@incrediblemoments2021‬
    #titaniumfloor #interiordesign #titanium
    Incredible moments..Facebook Page
    www.facebook.c...
    My Linkedin
    www.linkedin.c...
    Facebook
    / lasantha.alahakoon

ความคิดเห็น • 318

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 2 ปีที่แล้ว +11

    Butiful work. Good luck and God bless you all.

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว +14

    නිවාස අලංකාර කරනවා වගේම ඔබලාගේ ශරීරත් ආරක්ෂා කරගන්න , වැඩ කරන කොට ශබ්දය වැලැක්වීමට Ear Muffs හෝ Ear plug , දුවිලිවලින් ආරක්ෂාවීමට masks 😷 දාන්න බලන්න , ශරීර සෞඛ්‍ය වැදගත් මචං,

  • @1djxxx
    @1djxxx 2 ปีที่แล้ว +10

    පෙනහළු Left. ❤️

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +8

    අපි මේව අගය කරන්න ඕනේ... හැමදාම එකම දේවල් කරනවට වැඩිය මේ ක්‍රමෙත් හොද ඇති... 💗

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +3

      ඇත්තටම ගොඩක් මින්ස්සු මේ වගේ දේවල් එලියට එනවට කැමති නෑ..මේවා වියදම් අඩු හොද ක්‍රම..

    • @arunadodanthala3873
      @arunadodanthala3873 2 ปีที่แล้ว

      ලාබයි කියලා මමත් ඕක කරගෙන ලක්ෂ ගානක් කෙලවගෙ ඉන්නේ.

    • @wasanthaliyanage1036
      @wasanthaliyanage1036 ปีที่แล้ว

      @@arunadodanthala3873 ai?

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 7 หลายเดือนก่อน

      ​@arunadodanthala3873 ඇයි මොකද උනේ හරි කෙනෙක් හම්බ උනේ නැද්ද

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 ปีที่แล้ว +32

    අයියෝ අපේ ගෙදරට ඕක කලා හරි ගියෙ නෑ අප්පා.. ඊට වඩා හොදයි ටයිල් කලා නම්.. video එක දාපු කෙනාට පාඩුවක් වෙනව වෙන්න පුලුවන් මේකෙන්.. ඒකට සමාවෙන්න.. අපි දැන් ඉන්න ගෙදර නෙමෙයි, තව ගෙයක් තියෙනවා හෝමාගම. අපි ඉන්නෙ කිරුලපන ( colombo ).. හෝමාගම ගෙදර rent කරන්න ඉන්නෙ.. ඉතින් ඒකට තමයි එහෙ කුස්සියයි, washrooms තමයි ටයිටේනියම් කලේ.. කට්ටිය හොදයි හොදයි කිව්ව නිසාත්, tiles වලට මේ දවස් වල ගාන යනවා වැඩි නිසාත් ටයිටේනියම් කලා.. ඒත් සෑහෙන අව්ල්.. කියන තරම් shine එකක් එන්නෙත් නෑ.. සමහර තැන් වල පැල්ලම් වගෙත් ඇවිත් තියෙනවා.. වගකීමක් තියෙනවා කියපු company එකකටයි වැඩේ බාරදුන්නෙත්.. දැන් හිතෙනවා අපරාදෙ සල්ලි, tile කලා නම් හරිනෙ කියලා..

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +3

      Eka miss karana kena anuwa thama..kalpawathma thiranaya wenne hamotama karanna ba me wade..

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      Eka nam karana kena anu wenne neda dan Arabic gewala ohoma karanne eya kohomath wadakt nathi dewala karanne na ne.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      @@priyadarshani937 ou karana kenage experience eka godakma wadagath me wadeta..

    • @Dasun-tharaka
      @Dasun-tharaka 2 ปีที่แล้ว +3

      washroom walata meka hariyan na kohomath

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว +2

      Oya atha yalu apith sudupatin karala godak pasutauna kunu gavila yavannath be

  • @manorin5133
    @manorin5133 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වීඩියෝ එකක් 👍

  • @susanthaweerathunga5686
    @susanthaweerathunga5686 2 ปีที่แล้ว +5

    වැඩේ මරු මාර ලස්සනය්

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් හොඳයි busaranaii ඔයාට

  • @feelingthoughts9415
    @feelingthoughts9415 2 ปีที่แล้ว +8

    මගෙ යාලුවෙක්ගෙ ගේ තනිකරම ටයිටේනියම් කරල තියෙන්නෙ,ඒ දැනට අවුරුදු 30ට කලින්

  • @arunadodanthala3873
    @arunadodanthala3873 2 ปีที่แล้ว +7

    දන්න කිසිම කෙනෙක්ට ටයිටේනියම් නම් කරන්න කියන් නෑ. සුපිරියටම කෙලවගෙන ඉන්නේ.

    • @kumarasinghamanjula4021
      @kumarasinghamanjula4021 2 ปีที่แล้ว

      E mokada bn

    • @supunpulasthi8123
      @supunpulasthi8123 2 ปีที่แล้ว

      Ai mokda une

    • @arunadodanthala3873
      @arunadodanthala3873 2 ปีที่แล้ว

      @@kumarasinghamanjula4021 ගෙදර පදිංචි වෙන්නත් කලින් මුලු පොලවම බොල් උනා.

    • @s.m.ikaluthanthrimetalindu248
      @s.m.ikaluthanthrimetalindu248 2 ปีที่แล้ว

      Ai bro.math karanna inne.moko ces eka

    • @arunadodanthala3873
      @arunadodanthala3873 2 ปีที่แล้ว

      @@s.m.ikaluthanthrimetalindu248 puluwannam mage inbox enna. mage gedara photos oyata dannam. Oyatama bala ganna puluwan wei.

  • @cylonewithpathumbro8648
    @cylonewithpathumbro8648 2 ปีที่แล้ว +1

    නියමයි වැඩේ.

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว +4

    Patta jarawak titanium. Lessala watenawa. Kunu yanne na. Tiles best
    Eth gagan.

    • @user-bm3ru9tq4e
      @user-bm3ru9tq4e 4 หลายเดือนก่อน

      කුනු යන්නෙ නෑනේ...

  • @laamaengineering5227
    @laamaengineering5227 2 ปีที่แล้ว +2

    GOOD WORK ..

  • @user-jm1mu4wj1l
    @user-jm1mu4wj1l 6 หลายเดือนก่อน +1

    Concrete polawe oka karanna පුළුවන් da. බදාම kapapu nethi polawaka පුළුවන් da. Plz reply

  • @vijitjay9.303
    @vijitjay9.303 2 ปีที่แล้ว +14

    වාව් ....බඩුම තමයි!!! අඩු මිලට ගෙවල් හදන ක්‍රමයක් එහෙම තියෙනවද කියල දන්නෙ නෑ...... නෙ?
    🤣😂😅

  • @Venuu____Drazt
    @Venuu____Drazt 2 ปีที่แล้ว +2

    වාව් ඒක ලස්සනයි

  • @erandaliyanage7613
    @erandaliyanage7613 2 ปีที่แล้ว +1

    good work 👍👍

  • @Cryptomax911
    @Cryptomax911 2 ปีที่แล้ว +2

    Good Job !

  • @lakmawalakmawa6670
    @lakmawalakmawa6670 2 ปีที่แล้ว +2

    Appe mahansi wena tramak. Paw deyiyane. 🙏🙏🙏🤲🤲🤲

  • @davepeera1247
    @davepeera1247 2 ปีที่แล้ว +7

    don't do it for bathrooms. after an year you Will have to replace it with tiles

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +2

    Harima lassanai. Math hithan inne getak hadanakota adu wiyadam Nisa titanium karanna.Man ahala thiyenawa titanium karahama irithalanawa kiyala kalayak yanakota .....ee gana podak kiyanna.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      Ehema prashnayakna miss aurudu 13k wage guarant karanna puluwan..chemicals mix karala karanna one

    • @shashikaperera299
      @shashikaperera299 2 ปีที่แล้ว

      Thank you. Awrudu 13 ta passe monada Enna puluwan gatalu floor eke? ....mokada api geyak hadanne jeewitha kaletama pawathmatane....ekai man ahanne danaganna.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      @@shashikaperera299 plolowe crack avilla kadenna puluwan miss api avididdi gewenawa e wage dewaluth wenawane..

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      tile kalath e gataluma wenawa.. anika aurudu 13k yaddi thawa aluth dewal ei.. ethakota dan thiyena eka ain karala aluth design walata yanna hithei mista..

    • @shashikaperera299
      @shashikaperera299 2 ปีที่แล้ว +1

      Okay. Thank you very much. I'll keep this phone numbers.👍

  • @kumudukumudu1117
    @kumudukumudu1117 2 ปีที่แล้ว +2

    Niyamai ne

  • @helenw920
    @helenw920 2 ปีที่แล้ว +4

    Your work great but wear a face mask . This dust is very bad for you health,

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +6

    Like 🌹🌹🌹

  • @dumindaalahakoon314
    @dumindaalahakoon314 2 ปีที่แล้ว +2

    Excellent job

  • @sanduniimasha1795
    @sanduniimasha1795 2 ปีที่แล้ว +1

    රතු සිමෙන්ති දාපු පොලොවෙ ඉරි තලලාත් තියෙනවා. එහෙම තියෙද්දි මෙහෙම කරොත් අවුලක් නැද්ද? ඉරි තලපු එවා පෙනෙයිද? අපි නුවර වැඩේ කර ගන්න ඕනෙ

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      Udin titanium karata wadakna ekath iri thalanawa.. iri thalalanm aya cement bed eka danna wei

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว +6

    පොඩ්ඩක් විස්තර දන්න

  • @Cryptomax911
    @Cryptomax911 2 ปีที่แล้ว +2

    Wessata themena Slab ekak uda oka karanna hoday da ?
    Wede karanna ganan kohomada ?

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 ปีที่แล้ว +2

    best

  • @sithsanda1066
    @sithsanda1066 2 ปีที่แล้ว +2

    10*20 bimakata kochchara wiyadamak yaida

  • @maheshthimasa
    @maheshthimasa 2 ปีที่แล้ว +2

    ටොප්කොඩ් එකක් ගාන්නේ නැතුව wax විතරක් කරාම ඇතිද, ටොප්කොර්ඩ් ගාපුව ගැලවෙනවා

  • @dkaththriarachchige3479
    @dkaththriarachchige3479 2 ปีที่แล้ว +4

    Me weda karana kenata karuna karala mask ekak da ganna kiyanna. නැත්තන් wedi kal weda karanna බැරුව යයි ශ්වසන රෝග හැදිලා.

  • @seethaperamuna7285
    @seethaperamuna7285 2 ปีที่แล้ว +1

    Supiri, aa

  • @user-rq5kt2xx4k
    @user-rq5kt2xx4k 2 ปีที่แล้ว +1

    Monawada karanne kiyala therenne video eka gena visthara kiyamin danna

  • @kithsirifernando3102
    @kithsirifernando3102 2 ปีที่แล้ว +2

    Titanium floor is it the same as cut and polish floor

  • @rupunnilanka6467
    @rupunnilanka6467 2 ปีที่แล้ว +1

    Masa 3 i bro.

  • @arlkumarasiri9326
    @arlkumarasiri9326 2 ปีที่แล้ว +2

    කොහොමද මෙහෙම කරන්නේ ටයිල් වගේම එනවද තෙරුවන් සරණයි

    • @thushandilash8706
      @thushandilash8706 2 ปีที่แล้ว

      ඔවා තාව කාලිකයි කරලාම බලන්නකෝ මම ටයිල් කරනවා වැඩක් තියනවනම් කියන්න කරපු වැඩ බලන්න පුලුවන්

  • @Bestbeachessrilanka
    @Bestbeachessrilanka 2 ปีที่แล้ว +1

    Good luck...

  • @asankapradeep1022
    @asankapradeep1022 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 3 หลายเดือนก่อน +1

    ඔයා විඩියෝ එකෙ දාලා තියන සාලෙ වගෙ මාලයක් 12. 13 කාමර 2 ක් ම ටික හදාගන්න පුළුවන් ද මට ට වියදම් කියත් වෙනවද ඔයා ට තවත්

  • @navijesingha9077
    @navijesingha9077 2 ปีที่แล้ว +1

    Potida adinne oya wisthara kiyanne baruwa athi thawa ekek Karai kiyala sinhalayage Hati

  • @hasminsaheed4382
    @hasminsaheed4382 2 ปีที่แล้ว +6

    Square feet ekkak keeyak cost wrnawada bro..

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      360 k wage wenawa danata material gann yana nisa change wenna puluwan yaluwa..

  • @samanthasenavirathna5105
    @samanthasenavirathna5105 2 ปีที่แล้ว +8

    වර්ග අඩියක් 360ක් වෙනවා නම්, හෝ ඊට වැඩියි නම්, පාඩුයි.
    (මේ විඩියෝව කරපු කෙනාට පාඩුවක් වෙනව නම් සමාවෙන්න.)
    වර්ග අඩි 4 කට රු. 1440ක් හෝ අඩියක් රු. 360 ඊට වැඩි නම් ව.අ. 4 ට රු 2000කට කිට්ටු වියදමක් යනවා.
    එහෙම බැලුවම ටයිල් ගන්න එක ලාභයි, පහසුයි, ලස්සනයි කල් පැවැත්ම වැඩියි. මොකද ටයිල් 1ක් 2*2 1800 සිට ඉහළට ඇත.
    එනම් වර්ග අඩි 4ක් රු 1800 සිට ඇත.
    ඉතින් ටයිල් අල්ලන එක හොදයි.

    • @chandramalkanthi571
      @chandramalkanthi571 2 ปีที่แล้ว

      හොඳ අදහසක්.

    • @dsds9978
      @dsds9978 2 ปีที่แล้ว

      ඔබේ අදහසත් දැනුවත් කලාදටත් ගොඩක් ස්තුති මාත් කරන්න හිටියේ මේ වැඩේ දැන් ඕනි නෑ වගේ ටයිල්ම අල්ලමු 😋😋

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      Ehema da math asawen unne.🤔

    • @wijerama7723
      @wijerama7723 2 ปีที่แล้ว

      1800ටයිල් තියෙන තැනක් කියන්නකො

    • @champikar5055
      @champikar5055 2 ปีที่แล้ว

      @@wijerama7723 tile gaththath badama kapanna, Tile motor Tile grout and gum .bass kuli baluwotgumadiyata loku ganak .dan serama ganan.

  • @priyanipriyani5546
    @priyanipriyani5546 2 ปีที่แล้ว +1

    Kiyak withara..yanawada .warga adiyakatada hadanne.pinthura tikak awanta..barida.bs

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 2 ปีที่แล้ว +2

    🤗🤗🤗

  • @asithaniranga7172
    @asithaniranga7172 2 ปีที่แล้ว +1

    👍👍❤

  • @ajithwijesekar291
    @ajithwijesekar291 2 ปีที่แล้ว +2

    Tile tharam lassana ne

  • @Anushanga420
    @Anushanga420 ปีที่แล้ว +1

    Sapugaskande gedara thiyenne matath kragnna one khomada details ganne

  • @thilakdissanayaka233
    @thilakdissanayaka233 2 ปีที่แล้ว +1

    අරුන දොඩන්තලාව. කරුනාකරල ඔබට වූ පාඩුව කියන්නකෝ

  • @kannakanna7403
    @kannakanna7403 2 ปีที่แล้ว +1

    lassani man katha karannam

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว +2

    💐💐💐❤️👍

  • @isharaamadoru8114
    @isharaamadoru8114 2 ปีที่แล้ว +6

    Can we apply for the rooftop floor also

  • @chantenino2476
    @chantenino2476 2 ปีที่แล้ว +1

    thuvaraga අඩියකට කීයක් ගන්නවද අපිට විස්තර ටිකක් කියනවද

  • @nuwansinge4435
    @nuwansinge4435 2 ปีที่แล้ว +3

    වර්ග අඩියක් කරන්නේ කීයද,බඩුත් එක්කම ?

  • @hmuhammedhassan630
    @hmuhammedhassan630 8 หลายเดือนก่อน +1

    Meke tiles dannata vada labaida

    • @incrediblemoments2021
      @incrediblemoments2021  8 หลายเดือนก่อน +1

      Dannam material milath ekka same price yanawa atte..

  • @susanthaweerathunga5686
    @susanthaweerathunga5686 2 ปีที่แล้ว +2

    බිමට මොනාහරි හැලුනත් හෝදලා යවන්න puluwanda

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +1

    ලස්සනයි මොබයිල් නොම්බරය දෙන්න ඔයලාගෙ

  • @Nilu-sl4dp
    @Nilu-sl4dp 2 ปีที่แล้ว +1

    Kal pawathma kohomada. Fade wenwada ikmnta

  • @chamindabandara1995
    @chamindabandara1995 ปีที่แล้ว +1

    Meyala pahadiliwa awasiya kalamanakaranatika kiyanne na...gagena gagena yanawa therenne na apita.

  • @NPDNatureclicks
    @NPDNatureclicks 2 ปีที่แล้ว +1

    Bathroom එකක් waterproof කරලා titanium කරන්න පුලුවනිද.. කොහොමද ඔයාලව සම්බන්ධ කරගන්නේ

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 2 ปีที่แล้ว +6

    මල්ලි වර්ග adiyak කීයක් වෙනවාද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +3

      Dan 360i material cost eka wadi nisa gann wenas wenna puluwan

    • @gaganadg1026
      @gaganadg1026 2 ปีที่แล้ว +1

      ඔයා කොහෙද

    • @gaganadg1026
      @gaganadg1026 2 ปีที่แล้ว +1

      හැම පලාත්වලම වැඩ බාරගන්නවද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      @@gaganadg1026 ඔවු බාරගන්නවා අංකල්..

  • @risajasahas5842
    @risajasahas5842 2 ปีที่แล้ว +1

    Simenthi dala thiyeddi karanna barida
    Rathu simenthi dalai thiyenne

  • @harshaharsha5235
    @harshaharsha5235 2 ปีที่แล้ว +1

    Wedi visthara kiyanna koheda me aya enne

  • @sandraadel7398
    @sandraadel7398 2 ปีที่แล้ว +5

    Lassanai, oyala, koheda, enne

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      ස්තුතියි ම්ස්🙏, අපි නුවර

  • @krishanthaabyrathna7454
    @krishanthaabyrathna7454 2 ปีที่แล้ว +1

    Varenda ekakak danna puluwanda adi parawal hitinawada

  • @santhirasanthira2043
    @santhirasanthira2043 2 ปีที่แล้ว +1

    ලස්සනයි.වර්ග.අඩිය.කියද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      ස්තුති.. 360 වර්ග අඩියක්

    • @thushandilash8706
      @thushandilash8706 2 ปีที่แล้ว +1

      ඔවා තාව කාලිකයි කරලා බලන්නකෝ මම ටයිල් කරනවා වැඩක් තියනවනම් කියන්න කරපු වැඩ බලන්න පුලුවන්

  • @priyasahani9029
    @priyasahani9029 2 ปีที่แล้ว +1

    Good

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 2 ปีที่แล้ว +1

    Parana geyak oya vidiyata karanna puluwanda?

  • @sujithsuranga5843
    @sujithsuranga5843 2 ปีที่แล้ว +1

    Warga adiyK kiyada karanne oyLa

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +1

    Ape gedaratah oni. Oya koeada. Api kandy

  • @lahirunuwana4636
    @lahirunuwana4636 2 ปีที่แล้ว +1

    Mekata oya kalawan kare monawada

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 2 ปีที่แล้ว +1

    Material monawada? Titanium kiyanne lohayak nisai ahanne.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      Cement mix ekakma thama sir..

    • @nimalwijetunga5603
      @nimalwijetunga5603 2 ปีที่แล้ว

      Ekiyanne cement mix with Titanium Dioxide?
      Can it be polished well and you got only white colour?

  • @SLDigaa
    @SLDigaa ปีที่แล้ว +1

    වර්ග අඩියක් කීයක් venawada?

  • @sisirakumara7801
    @sisirakumara7801 2 ปีที่แล้ว +1

    Oyala titeniyam karanna kiyak gannawada

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 ปีที่แล้ว +1

    වර්ග අඩියකට කීයද

  • @tharindunayanajith6235
    @tharindunayanajith6235 2 ปีที่แล้ว +1

    Kohinda ganna puluwan mewa

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      075 7750650 Designer D. Othanta call ekk dila balanna..නුගේගොඩ

  • @chamaramadhusanka2124
    @chamaramadhusanka2124 2 ปีที่แล้ว +1

    Oyaga 4n nabar aka danna vidiyo akata

  • @shankumara9075
    @shankumara9075 2 ปีที่แล้ว +1

    Oyala නුවර කොහෙද

  • @sanjukoli4562
    @sanjukoli4562 2 ปีที่แล้ว +1

    Kunu gewenne nedda ikmnta

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් බිමක ඔක කරන්න පුලුවන් ද.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      Concrete eka udin cement bed eka danna ona mahathmaya..

    • @user-eu7br2ft9o
      @user-eu7br2ft9o 2 ปีที่แล้ว

      ඔයා ඉන්නෙ කොහේද. දුරකතනය මොකද්ද.

  • @sameerasampath6351
    @sameerasampath6351 2 ปีที่แล้ว +1

    ඇයි ඒ හොද නැද්ද?

  • @srilankansabawa4294
    @srilankansabawa4294 2 ปีที่แล้ว +1

    Face Mask ekak Bavitha karanam Hodaiy.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +1

    මිනිසුන්ට ඔයක්‍රමය හිතකරද .මොකද සමහරුන්ට ගෙවල්වලට යොදන යම්යම් ද්‍රව්‍ය නිසා විවිද අාසාදන අැතිවෙනවා.

  • @sanithuseram3620
    @sanithuseram3620 2 ปีที่แล้ว +1

    38k ▶️ diunu wela oya ♥️

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +2

    🙏🙏❤❤❤👍👍👍

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 2 ปีที่แล้ว +2

    Concreat පොලවද බදාම කපපු පොලවටද ඕක apply කරන්නේ.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      බදාම කපපු පොලවට

    • @tharakasewwandi5276
      @tharakasewwandi5276 2 ปีที่แล้ว +1

      @@incrediblemoments2021 කල් පැවැත්ම කොහොමද.කොච්චර කාලෙකින් අලුත්වැඩියා කරන්න ඕනිද.

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      @@tharakasewwandi5276 aurudu 13k guarant karanna puluwan ita wada unath puluwan

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 2 ปีที่แล้ว +15

    බිත්තිය වගේ බිමත් සකසනවද..පොටි ඇදලා ..නරකම නෑ..

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 2 ปีที่แล้ว +5

      Poti neweai oya taitaniyam

    • @O.M.G.99
      @O.M.G.99 2 ปีที่แล้ว +5

      මේ වගේ සාමාන්‍ය දැනීමක් වත් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඇද්ද..? අනික මේ දේවල් දන්නෙ නෑ... කියන්නේ විලි ලැජ්ජයි... පොතේ දැනුම විතරයි....
      මේ පොටි නෙමෙයි titanium..

    • @seethadisanayaka5114
      @seethadisanayaka5114 2 ปีที่แล้ว +13

      ඇයි විලිලැජ්ජා වෙන්නේ..මම බාස් කෙනෙක් නෙවෙයිනේ.ඔයා සියළු දේ දන්නවද...නෑනේ...විහිළුවක්වත් නොතේරෙන බාස්..

    • @dagayatechshow3596
      @dagayatechshow3596 2 ปีที่แล้ว

      Uba poti dannadda ballo 🤣🤣

    • @seethadisanayaka5114
      @seethadisanayaka5114 2 ปีที่แล้ว

      දන්නවා dog..

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 ปีที่แล้ว +1

    Api sudu patin kala kunu gaunama yanne ne epa una

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      Wax eka hodata polish wela na ehenm

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว

      Ethakotada ehema venne e pallam yavanna vidihk tiyeda yalu ane pls kiyanna

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว +1

      @@incrediblemoments2021 ethakotada ehema venne ane pallam yavanna vidihak nadda yalu

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      @@d.swickramasinghe618 call ekk denn mge no ekata miss

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +2

    සිමෙන්ති දාපු පොලොවකට බැරිද මෙික කරන්න

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි කල්පැවැත්ම කොහොමද හොදයිද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      Aurudu 13k guarant karanawa

    • @priyanthapathitana1238
      @priyanthapathitana1238 2 ปีที่แล้ว +1

      @@incrediblemoments2021 iri thalanne nadda... themena thanakata hariyanawada

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      @@priyanthapathitana1238 aulakna damage wenna nodi thiyaganna one

    • @thushandilash8706
      @thushandilash8706 2 ปีที่แล้ว

      ඔවා තාව කාලිකයි කරලාම බලන්නකෝ මම ටයිල් කරනවා වැඩක් තියනවනම් කියන්න කරපු වැඩ බලන්න පුලුවන්

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 2 ปีที่แล้ว +1

    සුදු පාට විතරද තියෙන්නේ ඕනම පාටක් තියෙනවද ඔයාලා කොහෙද ඉන්නේ

  • @bandubandara1187
    @bandubandara1187 2 ปีที่แล้ว +2

    වර්ග අඩියකට කියද

  • @surangamadushanwelikumbura670
    @surangamadushanwelikumbura670 2 ปีที่แล้ว +2

    වර්ග අඩියක් කරන්න කීයද? කල් පවත්ම එහෙම කොහොමද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +2

      Kal pawathma aulak na.. 360/=

    • @lasanthakumara3152
      @lasanthakumara3152 2 ปีที่แล้ว +1

      අවුලක් නැ කින්නෙ ගැරන්ටි කලයක් කියන්න පුලුවන්ද .......

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      @@lasanthakumara3152 අවුරුදු 13 - 15 ව අතර කාලයක් පුලුවන් යාලුවා

  • @nilanthisubasinha854
    @nilanthisubasinha854 2 ปีที่แล้ว +1

    Apita නොම්මරේ denna පුළුවන් da

  • @Dulakshi123
    @Dulakshi123 2 ปีที่แล้ว +1

    Nama mokkadda deyr pakat eke

  • @hashhash2838
    @hashhash2838 2 ปีที่แล้ว +1

    Bathroom walata hodaida

  • @assassinkenway9648
    @assassinkenway9648 2 ปีที่แล้ว +1

    වියදම කීයද?

  • @wappari
    @wappari 2 ปีที่แล้ว +1

    ඕක අවුලක් නැද්ද.ඩැමේජ් වෙන්නැද්ද කාලයක් යනකොට

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว +1

      Na ehema prashnayak wenna hoda experience thiyena kenek hoyaganna wadeta..👍

    • @wappari
      @wappari 2 ปีที่แล้ว +1

      @@incrediblemoments2021 මාතර පැත්තෙ ඔයාල වැඩ කරන්නවද

    • @incrediblemoments2021
      @incrediblemoments2021  2 ปีที่แล้ว

      අපි ඕන තැනක කරනවා

  • @omishanarayana76
    @omishanarayana76 2 ปีที่แล้ว +1

    කලු පාට එවා නැද්ද