කටුමැටි බිත්ති හතරට වී සිටින වෛද්‍යවරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 543

  • @suranthikumari628
    @suranthikumari628 ปีที่แล้ว +101

    පුතේ ඔයාට අනාගතයේ වෛද්‍යවරියක් වෙන්න වාසනාව ලැබේවා තෙරැවන් සරනයි

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +87

    හොද විදුහල්පති කෙනෙක් මේ වගෙ පාසල් වල ඉන්න විදුහල්පතිලා හරිම අගෙයි වටිනාකම මේ දරැවන්ගෙ ගැටලු සමබන්ධව සොයා බැලීම ඔබ තුමාට ගොඩාක් පිං

  • @pushpasenanayaka4470
    @pushpasenanayaka4470 ปีที่แล้ว +27

    කටුමැටි ගෙදරින් මාලිගාවකට යන්න වාසනාව ලැබේවා පුතේ ඔයාට තෙරුවණ් සරණයි !!!!

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +79

    දුව හරිම ආදර්ශමත් දරුවෙක් 💎 කවදා හරි දවසක දුවට doctor කෙනෙක් වෙලා ආදරණීය අම්මාගේ ජීවිතේ සතුටින් පුරවන්න හැකි වේවා !!!🙏

  • @chamodyaruvishan2740
    @chamodyaruvishan2740 ปีที่แล้ว +74

    අමාරුවෙන් ගොඩ ගිය චරිත තමයි සාර්ථකම ජීවිත ගත කරන්නෙ ✨ හොඳින් ඉගෙන ගන්න, ඔයාට වෛද්‍යවරියක් වෙන්න අනිවාර්යයෙන් පුලුවන් 🎉🎊

    • @cwijesinghe5718
      @cwijesinghe5718 ปีที่แล้ว

      ඔබගේ prarthana ista වේවා .

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath ปีที่แล้ว +106

    දුප්පත් අය තමයි ලොකු ලොකු තැන් වල ඉන්න වෙන දෙවල්වලට හිත යොමු කරන්න නැතුව හොදට ඉගෙන ගන්න හොදට ඉගෙන ගෙන දෙමාපියන් ට සලකන්න බන්ඩාර සර්ට බුදු සරණයි 🙏

  • @dinushikageethanjali2942
    @dinushikageethanjali2942 ปีที่แล้ว +15

    ඇස්වල්ට කදුලු ආවේ මට මාවම මතක් වෙලා.ඇත්තටම ජීවිතේ දිනන්නම ඕනි කොහොම හරි එදාට අපි සතුටු වෙනවා වගේම වචනෙන් හරි ළඟ ඉන්න අය ඊටත් වඩා සතුටු වෙනවා.අද මං ඒ අත්දැකීම ලබන කෙනෙක් විදියට ඇත්තටම මං මගේ ඒ දුක්බර අතීතය මතක් කරන්නවත් ආස නෑ.මොකද ඒ දුක දන්නේ දුක විදපු අය නිසා.ඒ නිසා මේ අයට හයියක් වෙන හැමෝටම ගොඩාක් පින්.❤️❤️❤️❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +57

    ලස්සන දුවලා දෙන්නෙක් බය වෙන්න එපා කවුරැ හරි උදව් කරයි අමාරැවෙන් හරි ඉදිරියට යන්න🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +104

    නිහතමානීව දුවගේ යාලුවන්ගේ උදව් උපකාර පිලිබදව මතක් කිරීම පවා උතුම් ගුණයක් පුතේ ☺️

  • @prashadivlog
    @prashadivlog ปีที่แล้ว +7

    මාත් ගොඩක් දුප්පත් පවුලක නංගි. මගේ අම්මා අදටත් තැඹිලි විකිණනවා. තාත්තාත් එහෙමයී. තාත්තා ගොඩක් බොනවා.... ඒත් තාත්තා අපිව ලොකු කරා කන්න බොන්න දීලා.... අපේ ගෙදර ගෑනු ළමයිම 5ක්. ලොකු අක්කා එච්චර දක්ශ නෑ. අනිත් 4 දෙනාටම ඉගන ගන්න පුලුවන්.... පොරවන්න රෙද්දක් තිබුනේ නෑ නංගි. අදින්න ඇදුම් තිබ්බේ නෑ. පොඩි නංගි තාම ඉගන ගන්නවා.... අනිත් ඔක්කොම හොද ජොබ් කරනවා.... එක එක විදියේ අදුම් තියනවා. ලෑලී ගේ වෙනුවට හොද ගෙයක් තියනවා. කවුරුත් දැන් අපෙන් අහන්නේ නෑ ඉස්සර හිටිය විදිය ගැන. හොදට ඉගන ගන්න. අත්දැකීම් එක්ක ඉස්සරහට යනව කියන්නේ කිසි කෙනෙක්ට වට්ටන්න බෑ නංගි. තමන් හිටිය විදිය කියන්න කවදාවත් ලැජ්ජ වෙන්න එපා. ඒකම ජීවිතේ පන්නරය කර ගන්න.... හිටිය විදිය කවදාවත් අමතක කරන්න එපා. ඔයාලට කවදහරි අනිවාර්යයෙන් හරියනවා.... තෙරුවන් සරණයී❤️❤️

  • @nooranoorin7763
    @nooranoorin7763 ปีที่แล้ว +64

    තෙරුවන් සරණයි මැණික ඔයාට වරදින්නේ නෑ කවදාවත් බණ්ඩාර සර් ගොඩක් පින් උදව් කරන අපේ රට විරුවන්ට 🙏🙏 පින් ❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +197

    මොන දුක තිබ්බාත් ඉගෙන ගන්න නංගියෝ ජීවිතය දිනන්න තියෙන එකම දේ අධ්‍යාපනය තමා .. ජීවිතය දිනපු බොහෝ මිනිස්සුන් පිටුපස දුක්කිත අතීතයක් තියෙනවා .. බැරි නෑ රත්තරං හීනේම ඔලුවේ තියන් ඉගෙන ගන්න ....❤️

    • @sugathudayasiri7849
      @sugathudayasiri7849 ปีที่แล้ว +2

      Aniwarenma

    • @isharaperera8377
      @isharaperera8377 ปีที่แล้ว +2

      Malisha 🙏👍❤️💐

    • @glindrani1052
      @glindrani1052 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @GamingRasindu
      @GamingRasindu ปีที่แล้ว +2

      අක්කට පුලුවන් හොදට ඉගෙනගන්න ජීවිතේ දිනමු🙂

    • @lankahero7616
      @lankahero7616 ปีที่แล้ว +4

      අපි එයාලව motivet කරන එකත් එයලට ලොකු උදව්වක් .i respect to u

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 ปีที่แล้ว +8

    ඔය වගේමයි ඉස්සර අපේ ගේත්...කොහොමහරි හොඳට ඉගෙන ගෙන විද්‍යාපීඨ ගිහින් ටීචර් කෙනෙකුත් උනා...අද රටක උන්නට...සතුටින් උන්නට තවම මතකයි ඒ අතීතය..හොඳට ඉගෙන ගන්න පුතේ....කවදාවත් වරදින්නෙ නෑ.ජේසු පිහිටයි

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +37

    ලොකු ගෑනු ළමය ලස්සනයි හිනා වෙනකොට ...බුදු සරණයි ඔයාලා ට

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +77

    ඒ දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ.... සියලු දෙනාටම බුදු සරණයි !!!!

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +12

    පැල්පතක සිටියත් මට මේ දරුවො දෙන්නා පේන්නේ රාජකුමාරියො දෙන්නෙක් වගේ..ඒක අනිවාර්‍යෙන් වෙනවා ස්තීරයි...

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 ปีที่แล้ว +18

    ඔයා නම් අනිවාර්යයෙන් doctor කෙනෙක් වෙයි ඒ පෙනුම දැන්මම තියෙනවා ❤️❤️❤️❤️❤️

    • @pothakamahima8826
      @pothakamahima8826 ปีที่แล้ว +3

      කොච්චර හොඳද මේ වගේ හිතට දැනෙන comment දාන එක.

  • @asokabalasooriya1131
    @asokabalasooriya1131 ปีที่แล้ว +10

    මම කැමතියි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා උදව් කරන්න. කරුනාකර ඒ අය සම්බන්ධ කර ගත හැකි නම්බර් එකක් ලැබෙන්න සලස්වන්න.

    • @naviyaslmx3361
      @naviyaslmx3361 ปีที่แล้ว +1

      Good oyata godak ස්තුතියි

  • @asankasajith1365
    @asankasajith1365 ปีที่แล้ว +25

    පරිස්සම් වෙන්න. හොදින් ඉගන ගන්න ජීවිතෙ දිනන්න හැමදාම සතුටින් ඉන්න. කිසිම කරදරයක් වෙන්න එපා. මගේ ප්‍රර්තනාව!

    • @InoshSenulya
      @InoshSenulya ปีที่แล้ว +2

      බණ්ඩාර mame oyata ගොඩක් pin me wage ayata udau උපකාර කරන akata me akkata අනාගතයේ doctor කෙනෙක් wenna ලැබේවා kiyala man suba pathanawa🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧😥😪😭

  • @Cyfor444
    @Cyfor444 ปีที่แล้ว +20

    කවදහරි ඔයා dr.කෙනෙක් වෙලා මේවා බලයි,මට හිතෙනවා එදාට ඔයා මේදේවල් දකිද්දි එදාට ඉන්න තත්වෙට සතුටට කදුලුත් ඒවි..❤️

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +8

    හොදින් ඉගෙන ගන ඔයාගෙ ලස්සන අරමුණ කරා යන්න දුවේ මටත් හැකි විදියට රැපියල්10.000 ක් දැමිමා බංඩාර මහත්තයා ඔයාලාට ලස්සන ගෙයක් ඉක්මණට හදලා දේවි

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +2

      සාදු සාදු දානය කියන්නේ මේ ලෝකයේ උතුම් දෙයක් ....🙏🙏🙏

  • @pathumhansana373
    @pathumhansana373 ปีที่แล้ว +64

    පුතේ ඔයාගෙ සිහිනය සැබෑ වේවා! සර් ඔයාටත් ජාති ජාතිත් පින්. ලුණු මුට්ටිය වටේ ලුණු බැදිලා තියෙන එක ගෙදරට වාසනාව කැන්දන මහ ලොකු බලයක්.

    • @wathsalagayaniwathsalgayan5115
      @wathsalagayaniwathsalgayan5115 ปีที่แล้ว

      මොකද්ද ලුණු මුට්ටියෙන් ලැබෙන දේ දන්නවනම් පැහැදිලි කරන්නකො

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      වචනයත් වටිනව දුව කවදාවත් ඔයාට වරදින්නෙ නැ බණ්ඩාර සර් අාව කියන්නේ වැඩෙ හරි ගියා කියල හිතා ගන්න බුදුසරණයි දුවෙ

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว +32

    හරිම සීදේවි දරුවන් දෙන්නෙක් .පුතේ ඔයාලගේ හීන හැබෑ වෙනවමයි..තෙරුවන් සරනයි රත්තරන් මැණික

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +21

    බංඩාර අයියා අවා කියන්නේ දෙයියෝ වැඩියා වගේ තමයි ඔයාලට වරදින්නෙ නැ උදවු උපකාර කරන සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banukaizy7802
    @banukaizy7802 ปีที่แล้ว +12

    පුලුවන් නම් අපේ බාප්පලාට ගෙයක් හදලා දෙන්න මාමේ ගොඩක් පිං...එයාලා පොඩි බබාලා දෙන්නෙක් එක්ක ඉන්න තැනක්වත් නැතුව ඉන්නේ...බාප්ප වැවේ ගිහිල්ලා තමයි එයාලව ජීවත් කරවන්නේ

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +14

    බොහොමත් ස්තුති බන්ඩාර මහත්තයත් රට විරුවනුත් එකතු වීමේ කරන සත්කාරයට බෙහෙවින්ම පින් මෙවැනි අසරණ මිනිසුන් තව කොතරම් ඇතිද ඒ හැමෝගෙමත් සියලු පැතුම් ඉටු වේවා හැමෝටම දීර්ගායුශ ලැබේවා දළදා සමිඳුන් පිහිටයි 🌷🌷🌷🌺🌺🌺💰💰💰🙏🙏🙏🙏🙏

  • @priyanthidarsha4576
    @priyanthidarsha4576 ปีที่แล้ว +20

    දෙවියන්ගේ පිහිටෙන් බුදු saranin මේ සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා ඒ වගේම මේ සර්ට ගොඩක් පින්

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 ปีที่แล้ว +11

    පුතේ ඔයා අනිවාරයෙන් වෙද යවරියක් වෙනවමයි පුතේ ඔයාලට දලදා සම්බූ සරණයි ඔයාගෙ යාලුවන්ටත්

  • @nirmaladamayanthi6912
    @nirmaladamayanthi6912 ปีที่แล้ว +8

    මෙයා නයනතාර වගෙ දැක්කේ මන් වොතරද 🥺

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +14

    බුදුසරණයි
    දෙව්පිට්යි
    පුංචි දු කවදාවත් වරදින්නේ නෑ
    වරදින්නත් එපා
    රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිට
    නිතරම ලැබේවා

  • @smkumari2486
    @smkumari2486 ปีที่แล้ว +6

    ඔයා හරි ඒ වගේ යාලුවො ලබන්න ගොඩක් පිං කරන්න ඕන 😔♥️♥️ හොදට ඉගන ගන්න සහෝදරී ඔයාට පුලුවන් ඔයාගෙ හීනෙට යන්න ............. මන් හදවතින්ම සුබ පතනවා ඔයාට ...............🙏👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +6

    කාවින්ද්‍යා...
    ලස්සනයි..දුවේ ඔබේ මුහුණෙන් පේනවා ඔබේ දස්කම්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +9

    හොද ව්දුහල්පතිතුමෙක්...බංඩාර සර් ආව කියන්නෙ වරදින්නෙ නෑ පුතේ ඔයාට ...කාලකන්නි දේශපාලුවො කරන්න තියන දේවල් මේ දෙව් කෙනෙක් වගේ ඉන්න මනුස්සයෙක් කරන්නෙ🙏🙏🙏පිං බංඩාර සර්

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +11

    දුවේ ඔයාල දෙන්නගේ ඒ සිහිනය සැබෑම වේවා හොදින් ඉගෙන ගන්න සර් කිව්වා වගෙම මුල මතක තියා ගන්න ඔයාලට රට ව්රැවන්ගේ පිහිට ලැබෙනවාමයි බන්ඩාර සර් ආවා කියන්නේ එතන නිවසක් ඉදිවෙනවා කියන එකයි හැමෝමටම තෙරුවන් සරණයි මගෙන් ආසිර්වාද සියලු පැතුම් ඉටු වෙන්න 💐

  • @hellowmobile4825
    @hellowmobile4825 ปีที่แล้ว +7

    බුදු සරණයි පුතේ කවදහරි ඉගෙනගන්න දෙයක් තමා හොඳට ඉගෙන ගන්න ඔයාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වේවා බුදු සරණයි දෙවි පිහිටයි .

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 ปีที่แล้ว +12

    සිහින තදින් අල්ලාගන්න එපා දුව.සිහිනයේ රැදුනට කමක් නෑ.ඔයාගෙ බලාපොරොත්තුව දැන්ම ඉඳලා ලෝකෙටම ඇහෙන්න තියන්නත් එපා.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +13

    සියලු දෙවියන්ගේ පිහිටෙන් දුවට කාරුණික හදවත් ඇති පින්වත් අයගේ උදව් උපකාර ලැබේවා!!! 🙏 දුවගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏

  • @anuhasmayantha17
    @anuhasmayantha17 ปีที่แล้ว +16

    අපේ වයසේ වගේ අක්කා කෙනෙක් හොදට ඔයාගේ ගමන හීනය සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️😔

    • @mahelimalinsa6994
      @mahelimalinsa6994 ปีที่แล้ว +1

      හොදට ඉගෙන ගන්න දුව බුදු රණයි

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +1

    නැටුම් සංගීතයනම් නැතත්කමක් නෑ.. කොහොමහරි වෛද්‍යවරියක් වෙන්න දුවේ...

  • @aruns90
    @aruns90 ปีที่แล้ว +40

    මුල අමතක නොකරන අයට කවදාවත් වරදින්නේ නෑ.

  • @chandanakumara5479
    @chandanakumara5479 ปีที่แล้ว +8

    පතේ අඩන්න එපා දැන් ඔය සැපවත් ඡිවිත ගතකරන හැමෝම එ් දවස් වල දුක්විදපු අය එ්වගේ ඔයාලටත් සැප සමිපත් ලැබෙන දිනයක් උදාවෙනවා බයවෙන්න එපා

  • @indunilkumari1387
    @indunilkumari1387 ปีที่แล้ว +14

    ලස්සන දරැවෝ දෙන්නෙක් තෙරැවන් සරනයි

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පුතේ ඔයාලාට කවදාවත් වරදින්නෙ නෑ

  • @SADEESH247
    @SADEESH247 ปีที่แล้ว +7

    නංගි ඔයාට වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්. වැඩටික හොදට කරගෙන යන්න. තෙරුවන් සරණයි .❤️🙏

  • @chithrapushpakumari388
    @chithrapushpakumari388 ปีที่แล้ว +6

    කෙසේ හෝ ඉගෙන ගන ජීවිතය ජයගන්න හැකිවේවා🌹දුවනියෙ ඔයාලටනම් උදව් කරන යෙහෙලියන් දෙදෙනාටද අනාගතය සාර්ථක වේවා 🌹

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +7

    අනෙ පව් දෙයියනෙ මේ වගෙ අහිංසක අසරණ දරුවො කොච්චර ඉන්නවද අපේ රටෙ බංඩාර සර්ට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවට ඇත්තටම මේ වගෙ අය දකිනකොට මට ලොකු අසාවක් ඇතිවෙනවා උදව් කරන්න තියනවා නම් කියලා ඒත් මාත් ගොඩක් අසරණයි දුක් විදලා ජිවත් වෙන්නෙ ඒ උනාට පුලුවන් විදිහට මමත් උදව් කරලා තියනවා ..පිං ඇති කවුරුන් හෝ උදව් කරයි පුතෙ ඔයාලට ලස්සන දරුවො දෙන්නෙ මේ විඩියෝ එක ඉවරවෙනකම්ම බැලුවෙ අඩ අඩ මටත් ඉන්නවා මේ වගෙ ලස්සන දුවෙකුයි පුතෙකුයි මගෙ පුතා හොද තැනක ඉන්නවා අද දුවත් හොදට ඉගෙන ගන්නවා එයාගෙ ජිවිතෙත් ලස්සන කරන්න මාත් ගොඩක් මහන්සියෙන් දුක් විදිනවා තෙරුවන් සරණයි පුතෙ ඔයාලට කවදාවත් වරදින්නෙ නැ මහන්සියයි, කැපවීමයි තියනවා නම් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුලුවන්

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +2

    ඇත්තටම මේ දරුවාට තියෙන්නෙ හරිම බුද්ධිමත් පෙනුමක් ඔබ කවදා හරි මේ රටට වටිනා සේවයක් කරාවි නිසැකවම ,,, මගේ ඇස්වලින් කඳුළු කඩා හැලුනා පුතේ ඔයා කියද්දී පෙර පිනකට තමයි ඒ වගේ හොඳ යාලුවො දෙන්නෙකු ලැබුණේ කියලා ☺️,, පුතාගෙ ඒ නිහතමානී අව්‍යාජ බවට මුළු විශ්වයම ආශිර්වාද කරාවි පුතේ 🙏 සහ doctor කෙනෙක් වුණාට පස්සෙ මේ වගේ පවුලකට ගෙයක් හදලා දෙනවා කියලා හිතන්න තරම් උතුම් ගතිගුණ පිහිටන්නේ දරුවෙකුට කලාතුරකින් 😥 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී දුවගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!! තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 ปีที่แล้ว +13

    මේ පාපෙන් සියලු දෙනාම බේරා ගැනීම තමා අපේ යුතුකම ජය පතමු

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +6

    මොනා උනත් ඒ දරුවො දෙන්නව ලස්සනට ඉස්කෝලෙ යවනව...දුක විදගෙන කොහොමහරි ඉගෙනගන්න නංගියෝ...ඔයාට තමයි පුලුවන් ඔය දුක නිවන්න...❤️

  • @naveenmadushan4815
    @naveenmadushan4815 ปีที่แล้ว +5

    නන්ගිට පුලුවන් නන්ගි හොදට පාඩම් වැඩ කරගෙන ඒ තැනට යන්න අනිවාර්යයෙන් ම 🥺🥺

  • @madhushahansani8522
    @madhushahansani8522 ปีที่แล้ว +2

    ඔය ජීවිතේ කොචර දුකද්ද කියල මන් හොදට දන්නව නංගි.අඩුම අපිට ගෙයක්වත් ඔයවිදියටවත් තිබුනෙ නැ.අම්මා රට ගියා ඒ නිසා අපි එක එක තැන හැදුනෙ.ම්න් ආස කරෙ ලෝයස් කෙනෙක් වෙන්න.ප්‍රශ්න ගොඩක් තිබුනා අපිටත්.නොකා හිටපු වාර කාපු වාර වලට වඩා වැඩි.කවුරු කොහොම කිව්වත් අපි මනසින් කඩන් වටෙන වාර අනන්තයි.කාටත් වඩා හොදට මට ඔයාලව දැනුනා.අමාරුවෙන් ඉගන ගත්තා.හරියට පංතියකටවත් නොගිහින් ම්න් A/l B2යි C1යි ගත්තා.මට ජීවිතේ දිනන්න බැරි උනා.ම්න් ගාමට් ගියා මගෙන් පස්සෙ නංගිට ම්න් ඉගැන්නුවා.එයා රත්නපුර දිස්ත්‍රික්කයේ 37වෙනියා උනා.ඒත් අවසනාවකට කැම්පස් ගත්තෙ 35 වෙනකන් විතරයි.මට උන දේ ඔයාට වෙන්න එපා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.පුලුවන් තරම් ඔලුව හදාගන්න මානසිකව වැටෙන්න එපා.මට සල්ලි වලින් උදව් කරන්න බැරි උනත් අවංක හිතින් මන් ප්‍රාර්ථනා කරනවා ජිවීතේ දිනන්න ඉක්මනටම පුලුවන් වෙන්න කියල.

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว

      AI e campus 35 k gaththe
      Monvd oya kare
      Medicine 35 da gaththe
      Campus nam 35 gaththa venna be

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Obage jeewithyatath aalokayak labewa kiya aasirwaada karanawa! Kawada ho dinaka obe pathum it wenawaamai!

  • @laserkumara
    @laserkumara ปีที่แล้ว +3

    මේ දරුවන්ගේ ලිපිනය හෝ දුරකථන අංකය එවන්න පුළුවන්ද

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +14

    හොද විදුහල්පති මහත්තයෙක්. එතුමා මේ දුවරුවන් සම්බන්ධව වෙල්ලස්ස බණ්ඩාර මහතායට දැනුම්දීම පිලිබදව ස්තූතියි. ඉක්මනට මේ පවුලට සහනයක් ලැබෙනවා අනිවාර්යෙන්ම 🙏

  • @dilshawickramanayaka3292
    @dilshawickramanayaka3292 ปีที่แล้ว +4

    හොදින් ඉගෙන ගන්න නන්ගියෝ.. ඔයාට පුලුවන් ඔයාගේ හීනේට යන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා නන්ගියෝ.. ඔයාගේ හීනේට යන්න උදව් කරන්න පිංවන්ත මිනිසුන් ලැබෙවි 🙏🙏🙏 තෙරුවන්සරණයි

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +15

    බණ්ඩාර සර් ආව කියන්න ඔයලගේ ඔක්කොම හීන සැබෑ කරගන්න පුළුවන් සතුට වෙන්න බණ්ඩාර සර් ඇතුළු කාර්ය මණ්ඩලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 ปีที่แล้ว +21

    අපි කවද්ද මේ සංසාරෙන් මිදෙන්නේ....🙏🙏🙏

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +7

    සියලු දෙවියන්ගෙ. පිහිටෙන් ඔයලාගෙ බලපොරොන්තු ඉස්ට වෙවා පුතෙ ඔයලට ගොඩක1 අය උදවි කරපි උදවි කරන හැමොටම හැමදෙම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන බුදු සරනයි අපෙ සර්ට දිර්ගයුස ලැබෙන්න ඔන මෙ කරන පින් වලට

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +5

    අනේ බුදු සරනින් යහපතක්ම වේවා.🙏🙏☸️☸️🥺

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +7

    ඇත්තටම බණ්ඩාරට පින් පින් පින් දෙනෙත් වලට නොකඩවා තෙත් වෙනවා බුදු සරණයි ආදරණීය ඔබ සැමටම

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว +6

    හරිම දුකයි ...
    ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවා .......
    තෙරුවන් සරණයි ........

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +4

    උගත මනා .ශිල්පයමයි
    මතු රැකෙනා
    දුවේ හොදින් ඉගෙනගෙන
    රටට සේවයක් කිරීමට
    ඔබේ කැමැත්ත ආශාව පරිදි
    වෛද්‍ය වරියක් වීමේ හීනය සැබෑ
    කර ගැණීමට හැකි වේවා...
    උණුවෙන හදවතක් ඇති
    බන්ඩාර මහතාගෙන් ඔබට
    උපකාර කිරීමට හැකි
    ක්‍රමයක් සලසා.දෙනු ඇතැයි සිතනවා.
    සැමට තෙරුවන් සරණයි.

  • @kumaracool969
    @kumaracool969 ปีที่แล้ว +1

    සම්බන්ද කරල දෙන්න. පුලුවන් විදිහට උදව් කරන් නම්. ඉගෙනගෙන ඉවර වෙනකං. Kuwait . මටත් ඔය වයසෙ ළමෙක් ඉන්නව . ( ලොකු දුව)

  • @tharushiranasinghe5926
    @tharushiranasinghe5926 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතේ!ඔයාට වෛද්‍යවරියක් වෙන්න වාසනාව ලැබේවා !!

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +8

    ජයම ගන්න ප්‍රාර්ථානා ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @roshanmadusanka7047
    @roshanmadusanka7047 ปีที่แล้ว +2

    මම මේ ළමයට උපකාර කරන්න කැමතියි ඉගෙනුම් කටයුතු සඳහා මට මේ අයව කෙලින්ම සම්බන්ධ කරන්න වෙන අය මාර්ගයෙන් උපකාර කිරීම සඳහා මම කැමති නැ

    • @gpdissanayakadissanayaka7809
      @gpdissanayakadissanayaka7809 ปีที่แล้ว

      මම ව්දුහල්පති තුමා ගෙ TP no දෙන්න කීවා
      එහෙම බහලු ව්දුහල්පති තුමා මගින් මුදල් යවන්න තිබුනා නම් හොදයි

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +2

    ඇත්තටම මෙවැනි වැඩසටහන් කරන නිසා තාමා මේවනි රත්තරන් දුප්පත් දරුවන් ලොකෙටම දකින්න පුළුවන් .

  • @dilshandilshan4082
    @dilshandilshan4082 ปีที่แล้ว +8

    දුප්පත් මිනිස්සුන්ට උදවු කරන එක ලොකු පිනක්.......

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +3

    මොන දුක ව්න්දත් ඉගෙන ගන්න දුවේ අනාගතය පැහැදිලි බුදු සරණයි

  • @uparathanahimi6843
    @uparathanahimi6843 ปีที่แล้ว +8

    ඔබතුමා කරන මේ උතුම් කටයුත්ත අගය කොට සලකනවා මේ තරම්අහින්සක අසරණ ජීවිත ගත කරන මිනිස්සු බොහෝමයක් සිටිනවා.... අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත හොදට ඉගන ගන්න පුතේ.. ඒ දරුවගේ හීනය යතාර්තයක් වෙන්න කියලා පාර්තනා කරනවා...

    • @aadikolla8248
      @aadikolla8248 ปีที่แล้ว

      Api podikalet ohomaiee lunu hedila tibuna.lunu neti welawata ape amma eewa kadala diya karala hoddata daanawa.apit ehema duk vinnda.uthsahayen ada kaala adala lassanata innawa.

  • @thili-x5p
    @thili-x5p ปีที่แล้ว +3

    අනෙ පව් අප්පා.♥️♥️🎀🥺 හොදට ඉගෙන ගන්න අක්කෙ ..අක්කට 🎀 පවුලෙ අයව ගොඩ දාගන්න පුළුවන් ..♥️✝️ බුදු සරනයි ජෙසු පිහිටයි ..☸️🕊️

  • @nadeeshaperera889
    @nadeeshaperera889 ปีที่แล้ว +6

    සුන්දර හිනාව යට තියන කදුලුකතාව

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +2

    මිනිස්සුන්ගෙ මේ අසීමිත දුක් ඉක්මනින්ම නිවේවා 🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺

  • @chathurangachathuranga8884
    @chathurangachathuranga8884 ปีที่แล้ว +1

    ඔබට සුභම සුභ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබගේ වෛද්‍ය වරියක් විමේ ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉස්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ජය ශ්‍රී මහාබෝ සමිඳුන්ගේ පිහිටයි සියලු දෙවියන්ගේම පිහිටයි

  • @lasiniprebodani8466
    @lasiniprebodani8466 ปีที่แล้ว +2

    ලෝකෙ දිනන හැම කෙනාටම දුක්බර කතාවක් ති‍යෙනවා නංගි...ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී..❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පොඩි නංගියෝ
    ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤❤🙏🏻

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +7

    අනේ පවු අම්මායි දුවයි පුතායි බණ්ඩාර සර් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏 පින් 🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞🌹🌸🌹🌸

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +1

    පුතේ ඔයාගෙ හීනය සැබෑවේවා මගෙ පුතේ . පොඩි තැනින් ඉහලට යන කෙනාට තමයි අනුන්ගෙ දුක තේරෙන්නෙ . දැන් ඉන්න ගොඩක් වෛද්‍ය වරුන්ට දුක තේරෙන්නෙ නෑ . මුදල් පසුපස හඹා යන්නෙ. බෙහෙත් ටිකක් ගන්න ගියාම අසරණ මිනිසුන් කොතෙකුත් ඉන්නවා . ඔයා වෛද්‍යවරියක් වෙනවා පුතේ අනිවාර්යයෙන් . එදාට හිටපු විදිය අමතක කරන්න එපා . අපි කරපු පවු පින් අනුව තමයි අපිට හැමදේම ලැබෙන්නෙ . බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ බුදුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ බලයෙන් ඔයාගෙ සෑම බලාපොරොත්තුවක් ම ඉස්ට සිද්ධ වේවා . ඒ වගේම වෙල්ලස්සේ ටී වී නාලිකාවෙ බන්ඩාර මහත්මයා කියන්නේ දෙවියෙක් , එතුමා පය තිබ්බා කියන්නෙ කතා කරන්න දෙයක් නෑ . එතුමාට සහ එතුමාට උදව් කරන සියලුම දෙනාට උතුම් බුදු ගුණ බලයෙන් සියලුම දෙවියන්ගේ පිහිටත් ආශ්‍රීර්වාදයත් ලැබේවා .ජයවේවා ජයවේවා ජයවේවා .

  • @gretafernando4858
    @gretafernando4858 ปีที่แล้ว +2

    දුව mamath උදව් karanawa.ඔයාට gdara hadaganna.

  • @ameeshashawindi1613
    @ameeshashawindi1613 ปีที่แล้ว +1

    ඔයාගෙ ඔය දුප්පත්කම නිසාම හොදට ඉගෙන ගන්න නංගියෝ කවුරු මොනදේ දුන්නත් ඉගෙන ගෙන ඔයාට ගන්න පුලුවන් දේ කාටවත් දෙන්න බැරි වේවි ඒක නිසාම හොදට ඉගෙන ගන්න එදාට ඔයාට ආඩම්බරෙන් කියන්න පුලුවන් වෙවී දුක් විදලා මෙතනට අවේ කියලා

  • @kavindimalsha8160
    @kavindimalsha8160 ปีที่แล้ว +1

    මං ගාව අලුත් ඇදුම් තීනව මන් කැමතියි ඇත්තටම මෙහෙම කෙනෙක් ට දෙන්න

  • @pasinduranasingha291
    @pasinduranasingha291 ปีที่แล้ว +4

    ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න. එතකොට ජීවිතය සාර්තක වෙයි.

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +6

    අඬන්න එපා අම්මේ දුක් වෙන්න එපා මේ අද ඔය දෑසින් වැටෙන කඳුළු ඉදිරියේදී සතුටු කඳුළු වෙනවා ඒක පෙන්නුම් කරනවා ඔය දුප්පත් පැලේ තියෙන ලූනු මුට්ටියෙන් දවසක ගෙදරට වාසනාව උදා වෙනවා ගෙදරක තිබෙන වාසනාව තමයිලු ලුණු මුට්ටිය පිටපැත්තෙන් ලුණු මිදීම දුක් වෙන්න එපා පුතේ හිත් පිත් ඇති නැන්දල මාමලා ඕන තරම් ඉන්නවා ඔයාලට අනුකම්පා කරාවි ඔයාලට උදව් කරාවි හොඳට ඉගෙනගෙන දුවලගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගන්න බුදු සරණයි

  • @PethumAnurada-bi4es
    @PethumAnurada-bi4es 6 หลายเดือนก่อน

    බුදුසරණයි හොඳටම ඉගෙන ගෙන හොද වද්‍යවරයෙක් වෙලා රටට හොද දෙයක් කරන්න.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    හොද යාලුවන්ට කවරදාකවත් වරදින්න එපා..🙏🙏🙏

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ. ඔයාලා දෙන්නගෙම සිහින සැබෑ වේවා🙏🙏

  • @nishamaliedmon250
    @nishamaliedmon250 ปีที่แล้ว +1

    මේ පව්ල ගැන දුකයි,ඒත් වීඩියෝව අන්තිමයි මීටවඩා පැහැදිලිව,අර ශෝකී සoගීතෙ නැතුව,අරමිනිස්සු කියනදේ පැහැදිලිව ඇහෙන්න කලානම් උදව් ගන්න පුලුවන් වෙයි

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +1

    ජිවිතේ දිනන්ඩ පුළුවන් වෙවා ❤️..මෙක බලද්දි මට විතරද ඇඩුනේ..මෙයාලගේ ඇඩ්‍රස් දාන්ඩ පුළුවන් උදව්වක් තියෙනවා නම් අපිත් කරන්නම් පොත් පැන් ටිකක් හරි අරන් දෙන්නම්..

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +1

    මාත් මේ වගේම නිවසක ජීවත් වුනෙ..හිතේ ශක්තියත් සමග අද වන විට සමාජයේ පෙර ගමන් කරුවෙක් ලෙස දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරමින්..දරුවන්ගෙ දුක සතුට හදුනමින් වැඩ කරනවා...මේ ළමයිට ඉදිරියට හොද රැකවරනයක් සේම සොයා බැලීමක් අවශ්‍යයි..ඒ අරමුණ දරුවන් යන ගමනට ශක්තියක් වෙන්න..ඒක තමයි මනුස්සකම..සැබෑ සෙනෙහස..අනුන්ගෙ දුක සතුට තමන්ට දැනිලා ඒ මිනිසුන්ට උදවු උපකාර කරන්න හැමෝටම බෑ...ඔවුන්ට හදවතින්ම ආශිර්වාද කරනවා

  • @k.c.education5963
    @k.c.education5963 ปีที่แล้ว +2

    හොඳට ඉගෙන ගන්න ඔයාලට වරදින්නේ නැහැ බුදු සරණයි😢😢❤️❤️❤️

  • @kanaka9693
    @kanaka9693 ปีที่แล้ว +4

    කරැනාකර ඔය වාදනය නොදමා ඉන්න

  • @susan9533
    @susan9533 ปีที่แล้ว +2

    පුතා
    .. ඔයාගෙ ගමන හරිම කල්පනාවෙන් යන්න ඔය පැත්තේ ඉන්න ගංජා කාරයන්ට අහුවෙලා අම්මා වගේ ජිවිතේ නරකාදියට ඇදල දාගන්න එපා

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි වෙල්ලස්ස TV අධිපතිතුමා ඇතුළු සියළුදෙනා ටම

  • @nadeekajayasinghe6340
    @nadeekajayasinghe6340 ปีที่แล้ว +2

    කවදා හරි දවසක ඔයා වෛද්‍ය වරියක් වෙනවාමයි පැටියෝ.ඔයාට ඒ වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි නංගියේ 🙏🙏🙏

  • @shenu9492
    @shenu9492 ปีที่แล้ว +2

    අනෙ අක්කේ හොදට ඉගෙන ගන්න අම්මගෙ හීනෙ ඉශ්ට කරන්න බැරි නෑ කොහොම හරි ඔයාට පුලුවන්..ජීවිතෙ ඉස්සරහට කොච්චර කටු අතු ආවත් ඒවට පයින් ගහල ඔයා ඉගෙන ගන්න දවසක ඔයාට පුලුවන් වෙයි ලෝකය බේර ගන්න ඒ තරමටම ඔයාට හොදට ඉගෙන ගන්න ලැබේවා👍👍

  • @chamaradilshan117
    @chamaradilshan117 ปีที่แล้ว +1

    මේ නංගිට ඉන්න යාළුවො මට නම් ඉඳල නැ මේ වෙනකම්.කවදාවත් ඔයාගෙ යාලුවො දෙන්නා අමතක කරන්න එපා...අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක් වෙන්න සුභ පතනවා❤

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 ปีที่แล้ว +1

    දුවගේ සියලුම අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිවා !කවිරුන් හෝ උදවි කරත්වා!මගේ ඇස්වලට කදුලු ආවා. මමත් දුප්පත්කම ට ඉගෙන ගත්ත කෙනෙක් . තෙරුවන් සරණයි !.

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +3

    Du menika oyage pethuma e akarayenma eshta wenna kiyala hadawathinma prarthana karanawa ...ane mata salli nam neee denna ...uthum dalada samidu pihita....obe nivasata oya wediye devi keneki.

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +1

    කුසගින්නක් දැනෙන්නෙපා අඩුපාඩු තියෙන දවසට...තෙරුවන් සරණයි !!!...❤️🙏

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +1

    ඉක්මනින් ලස්සන ජිවිත ලැබෙන්න ඔනි අහිංසක ළමයින් 🙏 🙏 🙏

  • @The-ye3cq
    @The-ye3cq ปีที่แล้ว +2

    බුදුසරණයි රත්තරන් පුතේ. අනේ සැපවත් ජීවිත ගත කරන කොච්චර මිනිස්සු ඉන්නවද මේ රටේ. ලොකු පිනක් මේ අහිංසක දරුවෝ 2ට උදව්වක් කරන්න. ජීවිතේ ගොඩක් දිනුවේ ඔයා වගේ දරුවෝ. මාත් ඔහොම දුක් විදපු කෙනෙක් බුදුසරණයි පුතේ.