‘’ හාමුදුරුවෝ ගෙවල් කඩනවෝ ‘’ කියන්න එහෙම එපා 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +28

    උදව් උපකාර කරන සැමට තෙරුවන් සරනයි .දරුවො වාසනාව අරන් ඇවිත්

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +18

    මේ කරන උතුම් මෙහෙවරට අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය නිරතුරුවම ලැබේවා සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +18

    හාමුදුරුවනේ ඔබවහන්සෙටද මාගෙ නමස්කරය වෙවා 🙏🌷 යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙ කරන පින්කම්වලට .සියලු දෙනාටම තෙරුවන් බලෙන් පිහිට ලැබෙවා🙏🙏🙏🌷 තෙරුවන් සරණියි

  • @nuranijivanthi7743
    @nuranijivanthi7743 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏

  • @RosyGamini
    @RosyGamini ปีที่แล้ว +5

    අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishan-tg6ee
    @dishan-tg6ee 9 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළු ම මහ සංගරත්ණ යට මාගේ නමස්කාරය වේවා.

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 6 หลายเดือนก่อน +1

    උදව් උපකාර karna සියලුම දෙනාට යෝධ bala යෝධ sahkthiya ලැබේවා හාමුදුරුවෝ මතු බුදු වේවා සුවපත් වේවා

  • @MadushikaDamayanthi-kd6kj
    @MadushikaDamayanthi-kd6kj ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන්ට යෝධ බලය ලබේවා.

  • @MathimuniSilva
    @MathimuniSilva ปีที่แล้ว +4

    දරුවන්ගෙ..වාසනාව.
    අපේ.හාමුදුරුවන්ට.
    පිං.අත්වෙිවා.
    ඔබවැනි.පිං.දරැවෙික්.
    මෙි ලොකේට.බීහිකරපු.
    අාදරණිය.දෙමාපියන්ට..සමිමා
    සමිබුදුසරණයි..
    කරට කර වැඩ කරන සියලු දෙනාටම.වැඩි වැඩියෙන්.
    ශක්තිය ලැබේවා.නිරෝගිසුව.
    ඉන්න ලැබෙිවා..❤❤❤🙏🙏🙏🙏

  • @vishwamadushan4135
    @vishwamadushan4135 ปีที่แล้ว +7

    හාමදුරු ලා කියාගත්තු සමහර උදවිය බුද්ධ ශාෂනේ කාලා ඉවර කරගෙන යනකොට මෙහෙම හාමුදුරු කෙනෙක් දකිනකොට මාර සැනසීමක් වගේම විශ්වාසයක් ඇති වෙනවා බුදුදහම චිරාත් කාලයක් වැජඹෙයි කියලා තෙරුවන් සරණයි❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 9 หลายเดือนก่อน +2

    උදව් උපකාර කරපු සියලු දෙනාටම ධර්මාවබෝධය අවබෝධය වේවා තෙරුවන් සරණයි.

  • @monikajayasinghe466
    @monikajayasinghe466 10 หลายเดือนก่อน +2

    ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් වටිනා උතුම්, අමිල, පුණ්‍ය වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. ළඟ ක හිටියනම් මටත් උදවු කරන්න තිබුණ. මේ උතුම් පුණ්‍ය කර්මය සිදුකළ එම සත් ගුණවත් සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ඇතුළු වැඩ කරන සියලුම දෙනා වැස්සේ තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතා මහඟු සේවයක් ඉටු කිරීමට වෙහෙසෙනවා. හරිම ආදරණීය වැඩ සටහන ක්. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට කිසිදු අසනීපයක් නොවේවා. තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    සියළුම දෙනාට ත්,අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ත් මේ සියළු කටයුතු හොඳින් කරගන්න උතුම් තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා .. 👍✌🙏

  • @SadewIduranga
    @SadewIduranga ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හමුදුරැවන්ට සහ වැඩකරන සියලු දෙනාට

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 9 หลายเดือนก่อน +1

    අපේ කියන හැඟීම ඇතිකරනවට ගොඩක් පිං හාමුදුරුවනේ

  • @BbHb-f2w
    @BbHb-f2w 7 หลายเดือนก่อน +1

    Udau upakara kala siyaluma denatath ape hamuduruwantath niduk niroogi suwaya lebewa.deargayu lebewa.mathu dinayaka budundeka niwan lebeamata me pin hethu wewa.sadu sadu sadu.❤❤❤

  • @danushkrisha7314
    @danushkrisha7314 ปีที่แล้ว

    ඔබවහන්සේට සහා පිරිසට ගොඩක් හරියන්න ඔන .තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ

  • @chathuroxx9791
    @chathuroxx9791 ปีที่แล้ว

    Me wage ස්වාමීන් වහන්සේලා samastha ස්මින් වාහන්සෙලාටම ආදර්ශයක් oba වහන්සේ athulu mehi udau karana siyaluma denata තෙරැවන් සරණයි

  • @winodhridmika8251
    @winodhridmika8251 ปีที่แล้ว +4

    අමාවකට පායන පුන් සද හන්තාම පොඩි හාමුදුරුවො ...❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ වහන්සේට තුනුරුවනේ ගුණ බලයත් විශ්වයේ අදිර්වාදයත් නොවඩුව ලැබේවා හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 9 หลายเดือนก่อน +1

    තෙරුවන්.සරණයි.අපේ හමුදුරුවන්ට

  • @ChinthalaUdk
    @ChinthalaUdk ปีที่แล้ว

    ඉදිරියටත් මෙවැනි පිංකම් කරන්න ඔබ වහන්සේට ෂක්තිය ලැබේවා

  • @sitharadilhan
    @sitharadilhan ปีที่แล้ว

    මේ video ..බලනකොට හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ ..🙏🙏🙏😁සියලු දෙනාට බුදු සරනයි .

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj ปีที่แล้ว +2

    හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sriyne
    @Sriyne 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඇතුළු උදව් කරන හැමෝටම උතුම් දර්ම අවබෝදය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +4

    බුදුසරණයි සියළුම දෙනාට

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +1

    බොහොම pin 🙏siyalu denatama budu saranai🙏🙏🙏 niduk niroogi suwaya ලැබේවා 🙏🙏🙏

  • @sithusithu8987
    @sithusithu8987 ปีที่แล้ว

    ඔබවහන්සේ ඇතුළුව වැඩ කරන සියලුම දෙනා අව්වෙන් වැස්සෙන් සියලු උපද්‍රව වලින් ආරක්ෂා වේවා.. තෙරුවන් සරණයි හැමෝටම.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පිරිසට තෙරුවන් සරණයි ❤❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේ.පිටවෙවා,🙏🙏🙏🙏🙏👍

  • @madusankamadusanka9798
    @madusankamadusanka9798 ปีที่แล้ว

    Tharuwan saranai හාමුදුරුවනේ වැඩ කරන සියලු දැනටමත් tharuwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සැම දෙනාටම හැමෝගෙම ශක්තිය එකමුතු කම කොයිතරම් වටිනවද

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 10 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lasanthikakumari3147
    @lasanthikakumari3147 ปีที่แล้ว +6

    එ කැපවීමට වචන නැහැ සොවම්න් වහන්ස.සියලු දෙනාට යොද බල යොද ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ඔබ සැමට.🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +2

      😊උදවි.උපකාරකරන.සියලුම.ෙදනාටත්.වැඩ.කරනඅයටත්..අ.ෙප්හාමුදුරැවන්ටත්.නිදුක්.කි.ෙරා්ගි.සුව.😊😅😮😢🎉

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 หลายเดือนก่อน +1

    නිවන් පුර්ණය කරන්නට උපකාර වේවා

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr ปีที่แล้ว

    buduputhe hathara wargayama niwan dakithwa mageth ennawa oba wahansege wayasama podi sadu kenek wada wasaya karanne anuradapura sarananda piriwene oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 11 หลายเดือนก่อน

    පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා theruwan sarani

  • @dishan-tg6ee
    @dishan-tg6ee 9 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න අපේ හාමුදුරුවනේ.මෙවා ද කින් අපටත් සතුටුයි.

  • @KamalaJayasinghe-d9p
    @KamalaJayasinghe-d9p ปีที่แล้ว +2

    බුදුසරණ යි හැම දෙනාටම

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ane ape hamufuruwane harima adambarai obawahanse ha ape karya mandalayagana dirgauasa teruwan saranai tawa tawst shaktiya dirtiya meeniwasata adara kala depalatat karana kiyana siyalu rakiraksha fiuanu wewa niduak nitohi suwaya labewas 🙏🙏🙏🙏❤❤❤

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 ปีที่แล้ว

    ඒ උතුම් වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @nayanajithjayasekara6022
    @nayanajithjayasekara6022 ปีที่แล้ว +3

    බුදුසරණයි ♥️♥️

  • @Travelworld510
    @Travelworld510 ปีที่แล้ว +1

    ❤❤❤eaa mudal dipu eaa siyaludenatema Pin ewagema Mage uthemacari ❤❤❤🙏🙏🙏🪷🪷🪷🪷❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇺🇦🇺🇦🇺🇦🇺

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    උදව් කරන හැමෝටම තෙරුවන් සරණයි දෙයි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Ape hamuduruwo ehulu hemotama yoda bala yoda saktiya lebewa heruwan saranai 🙏 🙏🙏🌹🌹🌹❤️❤️

  • @shiromagamage8226
    @shiromagamage8226 ปีที่แล้ว

    Ape hamuduruwan athula udaw upakaara karana siyalu denatama theruwan saranai 💐💐💐🙏🙏🙏🙏

  • @sarojakusum3973
    @sarojakusum3973 ปีที่แล้ว +1

    බුදු සරනයි තව තව සක්තිය ලැබේවා ❤❤❤❤

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    Theruwnshrni hamuduruwne 🙏 hamotam gidak pin

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv ปีที่แล้ว

    Ape hamauduruwanta thawa thawath minissunnta pihita wenda shakthiya labewa.....🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว

    Theruwan saranay udaw upakara karapu karana siyalu denatama niduk nirogi wewa suwapath wewa hamuduruwane thawa thawath me wage gewal hadanna sakthiya dayriya labewa kiyala prarthana karanawa budusaranay

  • @ranjithbandara8533
    @ranjithbandara8533 ปีที่แล้ว

    Hamuduruwane Nuwarin giya kollo Tika parisam karaganna,THERUWAN SARANAI!!!

  • @nuwansandaruwan4334
    @nuwansandaruwan4334 ปีที่แล้ว

    Ape hamuduruwanta pin, API thamai ekama jathiya dansal Dena loke,apita ekathu unoth bari deyak na ❤❤❤❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว

    Budu sarani hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 10 หลายเดือนก่อน +1

    බුදු සරනයි ❤❤❤❤❤

  • @HansamalKumara
    @HansamalKumara 10 หลายเดือนก่อน +1

    හමුදුරුවො නේ තෙරුවන් සරනයි 🎉

  • @Fhhjjg-i4x
    @Fhhjjg-i4x 6 หลายเดือนก่อน +1

    Teruwan saranai hamuduruwane

  • @PushpaWithanage-u6j
    @PushpaWithanage-u6j หลายเดือนก่อน +1

    🎉🎉🎉oba.vahasata....yodabal...ya.oda..Sakthiya..labsva🎉🎉🎉

  • @DonApuhami
    @DonApuhami ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    🌻🌺🌻🌺🌻🙏❤❤🙏🙏teruwan saranai apee hamuduruwanne 🙏🙏

  • @leelawathihaminee2363
    @leelawathihaminee2363 17 วันที่ผ่านมา +1

    Oba වහන්සේ බුදු වෙන්නට paramita puranawa කියලයි දැනෙන්නේ .

  • @mallikamallika4434
    @mallikamallika4434 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් ඇතුළු උදව් කරන හැමෝටම දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @KasunMadushanka-wd4jc
    @KasunMadushanka-wd4jc ปีที่แล้ว

    Uthum samma sambuddha balayen oba wahanse athulu siyalu denatama thawa thawath shakthiya labewa

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේටත් අනිත් සහොදරයන් හැමොටමත් වැඩ කරන්න සක්තිය දහිරිය ලැබේවා

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Mulu lankaawema inna asarana hemotama gewal hada denna obawahanseta hekiwewa obawahansege udawwata aapu hemotama nirogi suwaya yodha bala yodha shakthiyalebewa kisima aurakin me pinkamata bada ethi nowewa hemotama theruwansaranin siyalu devidewathawange aarakshawa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BisoManika-e2d
    @BisoManika-e2d ปีที่แล้ว

    Tharuwan saranai oba wahansata

  • @DonApuhami
    @DonApuhami ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +2

    සහයෝගය දෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @kantikantii433
    @kantikantii433 ปีที่แล้ว

    Budu saranai siyaludenatama

  • @SunethraMalkanthi-vr9qp
    @SunethraMalkanthi-vr9qp 11 หลายเดือนก่อน

    පුළුවන් nam අපිටත් උදවු කරන්න ape හාමුදුරුවනේ

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว

    බුදු සරණයි හැමෝටම

  • @chitradesoysa1272
    @chitradesoysa1272 ปีที่แล้ว

    Pin pin pin obavahanseta sha anith ayta🎉🎉🎉🎉🎉🎉

  • @DineshPathinayaka
    @DineshPathinayaka ปีที่แล้ว

    Budu hamuduruwo nawatha epadila budu saranai

  • @dilhaniperera1401
    @dilhaniperera1401 ปีที่แล้ว

    Theruwan saranai oba samata

  • @renoreno7066
    @renoreno7066 ปีที่แล้ว

    Budu saranai.siyaluma.denata

  • @BisoManika-e2d
    @BisoManika-e2d ปีที่แล้ว

    Budu sarani ape hamudurwane

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 ปีที่แล้ว

    Ane balanna me hamuduruwange siura diha dadiyata themila me budda puttharayo ratata pudumakara pinak බුදු bawa athwenawa ape hamuduruwane

  • @dammikamendis4746
    @dammikamendis4746 ปีที่แล้ว +5

    මිහිපිට දෙවිවරු

  • @Gayansameera-g2q
    @Gayansameera-g2q ปีที่แล้ว

    අැත්තටම බොඩක් පින්

  • @chandrakanthi7530
    @chandrakanthi7530 ปีที่แล้ว

    Budu saranai.❤

  • @ChamindaSenarathna-f4i
    @ChamindaSenarathna-f4i ปีที่แล้ว

    Teruwan saranai

  • @PushpakumaraKumara-k6m
    @PushpakumaraKumara-k6m 11 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ මමත් කැමතියි ඔබ වහන්සේ සමග ඔය වැඩ වලට සහය ⁣දෙන්න .දුරකථන අංකය දන්න කොනක් දාන්න.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน

    හාමුදුරුවන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද 🙏🙏🙏🙏🙏

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 ปีที่แล้ว +1

    👍👍👍

  • @peeris.5391
    @peeris.5391 10 หลายเดือนก่อน +1

    අම්මෝ තෙමි තෙමි .යෝදබල යෝදශක්තිය ලබේවා..

  • @lalithalalitha4947
    @lalithalalitha4947 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwanchamara7971
    @ruwanchamara7971 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏😍😍🇱🇰🇱🇰🇱🇰

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +1

    ❤❤❤

  • @thusharathushara2581
    @thusharathushara2581 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sudarmakumari2762
    @sudarmakumari2762 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InnocentBinaryCode-ch7xy
    @InnocentBinaryCode-ch7xy 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤

  • @japan60151
    @japan60151 ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @dilanchaminda377
    @dilanchaminda377 ปีที่แล้ว

    ☸️☸️☸️🙏🙏🙏

  • @janakajanaka7226
    @janakajanaka7226 11 หลายเดือนก่อน

    Menna hamuduruwanla nuwara horu wage neme ponna mahindaya thoge genita kiyapiya uda karanna kiyala thope pawl walata nhena 7 ghanna onee

  • @chanuri
    @chanuri ปีที่แล้ว +2

    අනේ ඔය බාස් වැඩ කරන අයට අත් මේස් දෙන්නකෝ

  • @ambandara-vw9dx
    @ambandara-vw9dx 9 หลายเดือนก่อน

    Pin.kara.ape.suwamin.wahanse

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏