අපේ හාමුදුරුවන්ටත් කවි කියන්න සිද්ධ වෙච්ච තොරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 180

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +7

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 🙏🏾 පුංචි හාමුදුරුවනේ මාගේ නමස්කාර ය වේවා ලොකු හාමුදුරුවනේ මාගේ හදපිරි ගව්රව නමස්කාර ය wewa🙏🏾🙏🏾🙏🏾

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +20

    සාදු සාදු සාදු සාදු උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට

    • @user-qn2jm2jp4t
      @user-qn2jm2jp4t ปีที่แล้ว +1

      Harim lassanai podi saduge ban kathawa.thoranth godak lassani mam enne study rate nawthath meweni thorax saha kaveri banana lowapura pathirewa.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +31

    හරිම ලස්සනයි කහ සිවුරු දැක්කාම හිතට සැනසීමක් තමා ඉතින් සාදු සාදු සාදු උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏 ඔබ වහන්සේලාට

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻🙏🏻❤️

    • @asirisampath5366
      @asirisampath5366 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      ඝාදඝාදුඝාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🍄🍄🍄🍄🍄

  • @sljogiproduction6644
    @sljogiproduction6644 7 หลายเดือนก่อน +2

    ලොකු හාමුදුරුවන් වහන්සේටද පුංචි හාමුදුරුවන් වහන්සේටද
    අනෙක් හාමුදුරුවන් වහන්සේලාටද මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว +17

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +35

    මත් කුඩු වලට තරුන දරැවන් පෙලඹුන මෙවන් යුගයක මෙවැනි දරුවන් රටට දෙන ආදර්ශය වචන වලින් කියන්න බැරි තරමට වටිනව. තෙරුවන් සරණයි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ.ලොකු.ස්වාමින්.වහන්සෙටත් ⁣පුංචි.ස්වාමින්.වහන්සේලාටත් සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน

    ගොඩක් සුන්දරයි. චමත්කාරජනක දසුනක්.
    හැමෝම දක්ෂයි.
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
    හැකියා අගය කරමි.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼මගේ නමස් කාරය වේවා පළමුව ස්වාමින් වහන්සේලා සියළු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පතිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා
    විරිදු කියන පුතා හරිම ලස්සනට විරිදු කියනවා පුතේ ඔයාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලුම දෙනාට , 🙏🙏🙏

  • @travelwithmsthero
    @travelwithmsthero ปีที่แล้ว +3

    මේ නිදහස පොඩි හාමුදුරුවන්ට දෙන්න ඕන පොඩි හාමුදුරුවොත් පැවදි උනාට තාම මනසින් ලමා කාලය ගත කරන්නේ ලොකුහාමුදුරුවන්ටත් දිගාසිරි වේවා තෙරුවන් සරණයි

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +5

    පොඩි ස්වාමීන වන්ස ඇතුළු මහා සංඝරත්නය මගේ නාමස් කාරය වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +2

    තොරන් රජායාට සමිබුදු සරණයි සාදු සාදු සාදු.

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    නිතරම බලාගෙන ඉන්නවා නැවත යලිත් බුදු සසුන බබලන්නේ නම් එකම අදසඨනය මගේ ඔබ හැමෝටම බොහොම පින් සිද්ද වෙයි

  • @kwt465ryt2
    @kwt465ryt2 ปีที่แล้ว +5

    මගේ පුතා වගේ පුතේ ඔයා ඔයාට ගොඩක් ගොඩක් පිං බුදුසරණයි බුදුසරණයි 💞💞💞💞💞

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 ปีที่แล้ว +5

    🙏🙏සාදු සාදු දම්ම රංසි චුට් හාමුදුරුවනේ 🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +2

    සාදු .....සාදු .......සාදු ......🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +8

    සියලුම ස්වාමින් වහන්සේලාට බුදු සරණයි හරිම ලස්සන දසුනක් 🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුව සහභාගි වී සිටින සියළුම හාමුදුරුවරුන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තොරණ සංවිධාන කළ විරිඳු කියන මල්ලි ඇතුළු තොරණ බලන්න කාක සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +10

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට ...!!!!

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +6

    ඔබ වහන්සේල සියලුම දෙනාට බුදු සරනයි

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන්ටත් චූටි හාමුදුරුවන්ටත් සාදු සාදූ❤️

  • @surekasandalali3443
    @surekasandalali3443 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරුවන් සරනයී හාමුදුරුවනේ ..
    කිවිදුනී ඔබටත් බුදුසරනයි

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී භාවය ලැබේවා ස්වාමීන් වහන්සේට....🙏🙏🙏🙏🙏🙏 budu saranai !!!!!🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +5

    සියලු දෙනාට තෙරැවන් සරණයි.ලස්සන දසුනක්.🙏🙏🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය ම දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @cm-nb9dh
    @cm-nb9dh ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලා සැමටමත් අනෙකුත් ලංකාවාසි සියලුම දෙනාටම.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +6

    ඔබවහන්සේලාට තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +2

    සාදූ ..සාදූ ..සාදූ ...ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගි භාවයම ලැබේවා .. සම්මා සම්බුදු සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🇸🇦🇸🇦

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +3

    🙏🙏🙏🙏. සාදු. සාදු. සාදු.. ඔබවහන්සේ ට. උතුම්. තුනුරුවන්ගේ. පිහිටයි.. 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ඔබ wishwaye atulu siyluma podi suwamin වහන්සේට utum දළදා හිමි saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa theruwan saranai 🙏🙏🙏💐💐

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි.ඔබ වහන්සේලාට 🙏🏻🙏🏻🙏🏻

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    බුදු සරණයි ලොකු සුවාමින් වහන්සේට සහ සාමනේරයන් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +4

    🙏💐....සාදූ… සාදූ… සාදූ… !!! ගෞරවනීය මහා සඝරුවනට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏

    • @kbuddika6234
      @kbuddika6234 ปีที่แล้ว

      Sadu sadu naruwannasaranii

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ...
    🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    ලොකුස්වාමින් වහන්සේ ඇතුලු.පුංචි.ස්වාමින්වහන්සේ .සැමවහන්සේ .පායුග .පිණිපාවෙිවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +2

    Budu sasuna bebalewa දළදා samedu පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariwajira6771
    @kumariwajira6771 ปีที่แล้ว +3

    Harema lassanai ape suwamin wahansa sadu sadu teruwan saranai 🙏🙏🙏💐💐

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අපගෙ සංගරත්නයටම .🙏🙏🙏

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පොඩ් සාදු

  • @kokilasadamali4289
    @kokilasadamali4289 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු...සාදු...බුදුසරණයි

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    Pin wath loku swamin wahansa..
    Oba wahanseta nirogi suwa labewa..

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ඔය සේවයට බොහොම පින්

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +2

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    සංඝ රත්නට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌼🌷

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු මගේ නාමාස්කරය වේවා 🙏🙏💐🌺🇱🇰🇰🇼

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ , සමණානංච දස්සනං!!🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Ape chuty hamuduruwo harima hurathal godakma adarei. Theruwan saranai ape siyalu hamuduruwanta

  • @gazal8878
    @gazal8878 ปีที่แล้ว +1

    ඇත්තමයි අපේ පොඩ් හාමුදුරුවන් වහන්සේ මැණිකක්ම තමයි ...බුදු සරනයි හැමදෙනා වහන්සේලාට

  • @latasalan4900
    @latasalan4900 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තේරුවණ් සරණයි පොඩි හමුදුරුවනේ

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +2

    මහා සඝරුවනට මාගේ නමස්කාර ය වේවා !

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว +1

    Budusaranai Siyalu Denatama

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻🌸🌸🌸 teruwan saranai siyaluma denata

  • @sumanasumana306
    @sumanasumana306 8 หลายเดือนก่อน

    සමිමා සමිබුදු ...සරනයි ....ආපේ...ලොකු හාමුදුරුවෝ ..හොදට....පොඩි සාදුලාව //අදරේන් බලා....ගන්නවා මං දැකපු හොදම...ලොකු සාදු ....සාදු....සදු...

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Swaminwahansela hamotama theruwan saranai. Me putha ge viridu bana harima apurui godakma lassanai budusaranai hemotama

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා

  • @pahaneliya5254
    @pahaneliya5254 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว +2

    ඔබවන්සලට තෙරුවන් සරණයි

  • @sat901
    @sat901 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @chandracha4875
    @chandracha4875 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranai siyalu sagaruwanata

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay oba wahanselata godak pin sadu sadu sadu

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว +1

    Taruwan saranai pen watha samen wahanasata atulu podi samen wahanasata maga max karayama wewa sadu sadu sadu 🙏❄🙏❄🙏❄⚘🇰🇼

  • @dilkisenanayaka595
    @dilkisenanayaka595 ปีที่แล้ว +2

    Kaha siure thiyenne puduma lassanak.mage malli mahana wela inne ammata ledak weddi gedara hema thenama kaha siuru babalanawa.amma hospital inna welawe wod eka pirenawa podi hamuduruwongen siure thiyanne buduma balayak

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @kirahandichathurani7950
    @kirahandichathurani7950 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලු පොඩි හාමුදුරුවෝන්ට...

  • @rasirasi3532
    @rasirasi3532 19 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว +1

    Taruwan saranai pen malliyo oyata kave veruwanani harima lassanai kata hada ana gataya jaya jayama wewa ma Kuwait sitai 🙏❄🙏❄🙏🇰🇼⚘

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwan whanseta

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu magae namas karaya waewa pinwat sawamin wahansaelata 🙏🙏🙏🙏

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +4

    🙏❤❤

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +1

    Ratata adarshayak wena siyalu denatath theruwan saranay

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏...තෙරුවන් සරනයි 🌹🌹

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว

    Lassana thoranak.Budu saranai Pinwat loku hamuduruwo, podi hamuruwaruntat. Namo Buddhaya 🙏 🙏 🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    🌷සාධු සාධු සාධු පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි🌷 සාධු සාධු සාධු පිංවත් පොඩි ස්වාමින්වහන්සේ ඇතුළු සඝ රුවනට මම නමස්කාර කරමි🌷 නිහතමානි පිංවත් තරුණ පුතේ ඔබ ඇතුළු අනේක් සියලුම දෙනා ආදර්ශයක් වෙිවා අනේක් තරුණ දරුවන්ට යහපත් තරුණ දරුවන් බිහිවෙිවා රටට.🌷 රටත් ජාතියත් සමිබුදු සසුන🌷 රැක ගැනිමට දිරිය ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි 🌷

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +4

    🙏🙏🙏 🎉

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +3

    🙏🙏🙏💐

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว

    සියලුම සංඝරත්නයට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @asaranasarana8310
    @asaranasarana8310 ปีที่แล้ว +7

    මේ සමීර කිවිදු පුංචි කොල්ලා අපේ හාමුදුරුවන් වහන්සේලාට මොනතරම් ගෞරව කරනවද මෙතරම් පරිසක් ඉන්න තැනක අර පොඩි හාමුදුරුවන්ටත් ආසනයක් තියන්න මේ කොල්ලට මොනතරම් අගේට ආගමික වට පිටාව ඒ දෙමාපියන් සමීරට උගන්නලා ඇද්ද. කොල්ලට තෙරුවන් සරණයි

    • @hmpkherathkumari1961
      @hmpkherathkumari1961 ปีที่แล้ว

      Theruwan saranayi ape hamuduruwane oba wahansela hemotama samira kiwiduntath niduk nirogi suwapath bawa lebewa lassanayi

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @wasanthihemalathahemalatha
    @wasanthihemalathahemalatha ปีที่แล้ว +1

    Sadu sadu theruwan Sarai

  • @rmhunupitiya9414
    @rmhunupitiya9414 ปีที่แล้ว +2

    Taruwan saranai

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏Harima lassana toranak ape cuti hamuduruwanuat wadala innee teruwan saranai

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +1

    බේරුවල පැත්තෙ තොරණක් අපි ගියා බලන්න

  • @shanthathennakon8170
    @shanthathennakon8170 ปีที่แล้ว +1

    Saadu Saadu. Saadu

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว

    Sadu.sadu.sadu.ape.podi.hamuduruwanta.theruwan.saranai

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3f ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 ปีที่แล้ว

    සාදු සාදු