Nadagamkarayo Episode 228 || ''නාඩගම්කාරයෝ'' || 03rd December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +2945

    වාඩියේ ඉන්න වැදගත්ම , හිත හොඳ , පාඩුවේ වැඩක් කරන් ඉන්න ලස්සනම කොල්ලො දෙන්නා තමා සුද්දයි කිරිපුතයි ✌🧡🧡 එච්චරයි කියන්න තියෙන්නෙ 😍

    • @dove1955
      @dove1955 2 ปีที่แล้ว +23

      True 😌

    • @Thejan.J
      @Thejan.J 2 ปีที่แล้ว +17

      Ithin

    • @sanukaperera9147
      @sanukaperera9147 2 ปีที่แล้ว +23

      හෙලිකොප්ටර් හෙලිකොප්ටර් ප්‍රහාර කොපර් ප්‍රහාර කොපර් 🚁🚁🚁

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +9

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +15

      එකන්ම් ඇත්ත

  • @dilshan4281
    @dilshan4281 2 ปีที่แล้ว +2055

    කිරිපුතා සුපිරි කොල්ලෙක්...සරාගෙ මඩ හෝදපු සිද්දිය හිතට ගොඩක් හිතට වැදුනා.යාළුකමට එහා ගිය සහෝදරකමක් මේ යාළුවො හතරදෙනාගෙ තියෙන්නෙ ❤

    • @Chamudmino
      @Chamudmino 2 ปีที่แล้ว +8

      Ammapa ❤❤

    • @rusirunimesh9350
      @rusirunimesh9350 2 ปีที่แล้ว +7

      Ow bn

    • @sanukaperera9147
      @sanukaperera9147 2 ปีที่แล้ว +6

      හෙලිකොප්ටර් හෙලිකොප්ටර් ප්‍රහාර කොපර් ප්‍රහාර කොපර් 🚁🚁🚁

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +2

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @nipunmiyuru5957
      @nipunmiyuru5957 2 ปีที่แล้ว +7

      ඒක නිසානෙ කෙලගන්නෙ 😅

  • @sandunisamanmali351
    @sandunisamanmali351 2 ปีที่แล้ว +425

    මේ සෙට් එකේ සරා පොර උනාට කිරි පුතා එක්ක ගත්තම සරා කොර..මොළේ තියන එකෙක්ට ඉන්නෙ කිරි පුතා විතරයි..සුද්දා කිරිපුතා වැඩිත් නෑ අඩුත් නෑ නියමයි❤️❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว +5

      සරාගේ ලොකු කම් හොදටෝම වැඩි

    • @lokuupul1511
      @lokuupul1511 2 ปีที่แล้ว +1

      E kale sara ta liyapu kavi ko den 🤣🤣

    • @chathuchathu1834
      @chathuchathu1834 2 ปีที่แล้ว +1

      scept akatay ragapanne

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว

      @@chathuchathu1834 scrift එක ලියන ලියන කෙනාට බලාගන්න තමයි ඔය කියන්නෙ

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 ปีที่แล้ว +121

    කිරි පුතා ගැන පුදුම ආදරයක් ඇතිවුණා බැනුම් ඇහුවත් සරා ගැහුවත් අද සරාගේ මඩ යන්න නාවපු එක හිත හොද කොල්ලෙක් කතාව සුපිරි පට්ටම සුපිරි

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +1464

    කිරිපුතා නම් අම්ම කෙනෙක් වගේ යාලුවො ගැන හොයල බලන්නෙ..ඒ සිද්දිය තමා අද හොදම සිද්දිය..හිතට වැදුනා...🥺❤

    • @sanukaperera9147
      @sanukaperera9147 2 ปีที่แล้ว +11

      හෙලිකොප්ටර් හෙලිකොප්ටර් ප්‍රහාර කොපර් ප්‍රහාර කොපර් 🚁🚁🚁

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +4

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @rekawahshshsdh9662
      @rekawahshshsdh9662 2 ปีที่แล้ว +6

      අනිවා

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว +3

      Amma epa ballo😂 thaththa kiypn...kiriputha lollek wage amma kiwwma

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +880

    අපේ කුකුලා මුදලාලි ඇතුළු රෝගාතුර වී සිටින සියලුම කලාකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @ishanihimalika5173
      @ishanihimalika5173 2 ปีที่แล้ว

      Ha

    • @ddg7412
      @ddg7412 2 ปีที่แล้ว +6

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.....? LOL ප්‍රාර්තනා කොරලා දෙන්නෙක්ම නිවන් ගියා VIEWS ගන්ඩ මෙි වගේ වැඩ කරන එක හරිම කැතයි. සුවය ප්‍රාර්තනා කරන්ඩම ඔීනෙනමි ඒ අදාල පුජනීය තැනකට ගිහින් කරානමි හරිනේ මෙතන වැලලෙන්නේ නැතුව නේද?

    • @MRPRABASH1
      @MRPRABASH1 2 ปีที่แล้ว

      @@ddg7412 ekane

  • @tharushihansika437
    @tharushihansika437 2 ปีที่แล้ว +375

    ඉස්සර ඉදන්ම කතාවෙ ආසම චරිතෙ කිරිපුතා 🥺❤

  • @kalhari3274
    @kalhari3274 2 ปีที่แล้ว +467

    කුකුල් හාමිනේ දැක්කම දහම්පාසලේ ටීචව මතක් උනා 😊😊😊

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว +653

    ලොකු හාමුදුරුවන්ට රග පාන ඒ මාමාට දිගු කලක් ජීවත් වෙන්නට ආශිර්වාද කරමු..♥

    • @amishadilrukshi5765
      @amishadilrukshi5765 2 ปีที่แล้ว +8

      රහල් බුලත්සිංහල මහතා.. හරිම නිහතමානී කාලාකරුවෙක්. දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +1

      රහල් බුලත්සිංහල මහත්මයා මේ.කෝපි කඩේ දයාවතීට ඉන්න ආන්ටි මැරිකරල ඉන්නෙ මේ අන්කල්ව

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +1

      දීර්ඝායු වේවා ....තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @nisansalagayani3432
      @nisansalagayani3432 2 ปีที่แล้ว +1

      😇🦄🦄🍖🎆🎆🎇🎇🧨

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว +672

    සරාගේ හිත ඇතුලේ තියෙන ඒ වේදනාව කිසිම කෙනෙක්ට දැනෙන්න එපා....කවඩියාගෙ කටට Break නැති නිසා ගුටි කෑවා.❤

    • @sanukaperera9147
      @sanukaperera9147 2 ปีที่แล้ว +4

      හෙලිකොප්ටර් හෙලිකොප්ටර් ප්‍රහාර කොපර් ප්‍රහාර කොපර් 🚁🚁🚁

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @disnakumari825
      @disnakumari825 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @pasinduwarnakulasooriya.1245
      @pasinduwarnakulasooriya.1245 2 ปีที่แล้ว +3

      @@sanukaperera9147 mon mgulkd bn mee😂😂

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

  • @seshanichathurini6269
    @seshanichathurini6269 2 ปีที่แล้ว +133

    ඒ කවඩියනම් එපා වුනා මේ දවස් 2කට වුගෙ ඇරියස් යැව්වේ සරගේ පිටින්... එකෙන් වුනේ හිත පාලනයක් නැති සාරා ඇවිස්සුන එක..මලන් සුපිරි චරිතේ... නැව ගිලුනත් බැන්චුන් 😁😁

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @sahan7510
      @sahan7510 2 ปีที่แล้ว +1

      Kawadiyat inne mongal gahala githika nisa 😂dennatama ekt pattu una

    • @nirashrajapaksha7691
      @nirashrajapaksha7691 2 ปีที่แล้ว

      සිරා කතාව

    • @sahan7510
      @sahan7510 2 ปีที่แล้ว

      @@nirashrajapaksha7691 💪😘

  • @dineshhemawansa403
    @dineshhemawansa403 2 ปีที่แล้ว +99

    බාලයකු ඇසුරු කිරීමේ ප්‍රතිඵල සරා විදිමින් පවතී..සරා එදා කවඩියාගේ හිත හැදුව වගේ ඌත් එහෙම කලා නම් ඌ නියම යාලුවෙක්..ඒත් ඌ බොර දියේ මාලු බාන එකෙක්..

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +590

    අපේ ගිරා මාමට ඉක්මනින් සනීප වේවා බුදුසරණයි සතර වරම්දෙවී පිහිටයි
    ඉක්මනින් සනීප වෙලා අයෙත් අපි අතරට එන්න

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +2

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @wasanaaththanayake9213
      @wasanaaththanayake9213 2 ปีที่แล้ว +4

      තෙරුවන්සරණින් ඉක්මනින්ම පූර්ණ සුවය ලැබේවා ගිරා මාමට !!!

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว

      eka tamai eya netuva meka meloma rahak ne.ara inime binduva over acting

    • @litelife8785
      @litelife8785 2 ปีที่แล้ว

      ගිරා අන්කල්ට හොඳ වෙන ලෙඩක් නෙවෙ සහෝ හැදිල තියෙන්නෙ 😶

    • @kusumlatha5255
      @kusumlatha5255 2 ปีที่แล้ว

      Hmm

  • @kavindavlogs
    @kavindavlogs 2 ปีที่แล้ว +1026

    තම කතාවේ ගිරිරාජ් මහාතා පෙන්න නෑ කියන්නේ සනිප මදි ඇති 😢
    ගිරා මාමාට වගේ රොගාතුර වෙලා ඉන්න සියලුම කලාකරුවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු......😢

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @hemachampa1926
      @hemachampa1926 2 ปีที่แล้ว

      සම්පත් මහතා මිය ගිහින් පව්

    • @skmaster1780
      @skmaster1780 2 ปีที่แล้ว +1

      හැමදාම ඕකම් කියනවා🤣

    • @thrivindhyadevdunie4171
      @thrivindhyadevdunie4171 2 ปีที่แล้ว +1

      ow icu eke

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +35

    සරත් චන්ද්‍රසිරි කලාකරුවාණෙනි ඔබට නිවන් සුව🙏🙏🙏😢😢 රැල්ල වෙරළට ආදරෙයි තෝමස් මාමෙ ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා 😢😢

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +160

    ගිර්රාජ මහතාටත් අනිකුත් රෝගතුරව සිටින සියලුම කලා කරුවන්ටත් ඉක්මනින් සුවපත් වෙවා .තේරුවන් සරනයි .

    • @mirrellivera6525
      @mirrellivera6525 2 ปีที่แล้ว +1

      Kala karuwo withrak neme siyaluma dena

  • @livi...1174
    @livi...1174 2 ปีที่แล้ว +832

    මොනා උනත් කවඩියා දුකෙන් ඉන්න වෙලාවට සරා මේ විදියට නෑ... සරා කීවේ හිත හදාගන්න කියලා... කවඩියා වෙනුවෙන් ගීතිකා ලගටත් ගියා... හැබැයි කවඩියා කරන්නෙ සරාගෙ හිත පාරන එක...

    • @lasnthapriyadarshani4134
      @lasnthapriyadarshani4134 2 ปีที่แล้ว +46

      ඔව් කවඩියා මහ නරකයි සරාව තවත් රිද්දුවා

    • @mihiripaboda623
      @mihiripaboda623 2 ปีที่แล้ว +8

      Anee nee මුළුමනින්ම සරා kawadiyata විහිළු කරා 🙄🙄

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +47

      ඒකනන් සිරා නෙ.සරා කවඩියාගෙ පැත්ත අරන් ගීතිකාට ගිහිල්ලම කිව්වා කවඩියාට බුලත් හපයා කියලා අපහාස කරන්ඩ එපා කියලා.ඒකට මූ සරාව අවුස්සන එකමයි කරන්නෙ😂😂අනික සරා කවඩියාව බැන්නට චාටර් කරෙ නැ ඔය වගෙ.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @lalaninahalwathura3755
      @lalaninahalwathura3755 2 ปีที่แล้ว +10

      ඒකනම් ඇත්ත

  • @Melora564
    @Melora564 2 ปีที่แล้ว +347

    කවඩියා දුෂ්ටයි..කවඩියා කැමති තමන්ට උන දේ සරාටත් වෙනවට..කවඩියා බයෙන් හිටියේ සරාට එයාට නැති තැනක් හම්බෙයි කියල

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi

    • @nayanadeepani540
      @nayanadeepani540 2 ปีที่แล้ว +7

      ඇත්ත ඈ

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +2

      @@nayanadeepani540 athtthatama

    • @chanakamaduranga248
      @chanakamaduranga248 2 ปีที่แล้ว +13

      කවඩියා කිව්වේ ඇත්ත.කවඩියා හිතේ හංගන් ඉන්නේ නෑ.කෙලින්ම කියනව.සරා මොන උපදෙස් කවඩියට දුන්නත් සරාට ඒ දේ උනාම තමා හරියටම තේරුනේ

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +2

      @@chanakamaduranga248 ow ekat etta

  • @nayanadeepani540
    @nayanadeepani540 2 ปีที่แล้ว +83

    අනේ ගිරිරාජ් මහත්තයට තාම සනීප නැතිව ඇති.. හරිම දුකයි.. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +45

    කිරි පුතා සරාව නාවපු සිද්ධිය නම් හිතට වැදුණා...❤️😘

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +258

    හරිම දුකයි හිතං හිටියෙ අද ගිරිරාඡ් මහත්මය එයි කියල....එතුමාට ඉක්මන් සුවය පතමු.......

    • @malshasuhan5351
      @malshasuhan5351 2 ปีที่แล้ว +1

      Eya නැතුව katawa paluyi wage

  • @sethgunawandhana3711
    @sethgunawandhana3711 2 ปีที่แล้ว +652

    මේ මොහොතේ පිඩාවිඳින සියළු රෝගින් සුවපත් වේවා...!!

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +4

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🇦🇪

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +3

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

  • @kasunviraj99
    @kasunviraj99 2 ปีที่แล้ว +76

    සරත් චන්ද්‍රසිරි මහතාට නිවන් සුව ලැබේවා..

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +212

    ගැමි චරිතය නමි සරාගේ අක්කා නියම සාධාරණයක් කරනවා ලස්සනයි

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +418

    *සරා යනකොට කැමරා කාරයා වෙලේ බැහැගෙන බොජ බොජ ගලා යන සද්දෙ ඇහුනා.. නේ..✌️ අපිට මේ නාට්‍ය රූ ගත කරන්න දෙන ගෙම නම් පට්ට කැමරා අයියේ..❤️*

  • @tharuniimasha6087
    @tharuniimasha6087 2 ปีที่แล้ว +71

    ඒ උනාට කවඩියත් වැරදියි එයාගෙ ප්‍රශ්නෙදි සරා එයත් එක්ක හිටියා ඔහොම කෑගහපු එක වැරදියි . එයාටත් යාලුවෙක්ගේ හිත හදන්න තිබ්බෙ

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +3

      වැර්දී කියන්නේ වැර්දිම වැර්දී ගැහුවා මදී කවඩියට තව ගහාන්න ඕනේ...කවඩියා කලේ පෑරිච්ච හිත තව තවත් පාර පාර විනෝද උන එක...අර කොල්ලට ගහාන්න තරම් හිතේ වයිරයක් ඇති කරා

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +207

    අප අතරින් වියෝ වු සොඳුරු කලාකරැ සම්පත් තෙන්නකෝන් මහතාට නිවන් සැප ලැබේවා!!!

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +2

      එයා මැරිලද 😫😪

    • @lakshikaprabodhini7768
      @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +2

      @@saduvlogs4750 ඔව් අනේ ඊයේ හවස

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +2

      @@lakshikaprabodhini7768 පව් නේද එයා හොද නලුවෙක් 🥺😪

    • @jayanthpriyanath8684
      @jayanthpriyanath8684 2 ปีที่แล้ว +1

      Niwansuwa kebewa 😭😭😭

  • @malshishyamika5914
    @malshishyamika5914 2 ปีที่แล้ว +69

    මාස්ටර්: ඒ අපේ ලොකු ළමයා බලන්න ආපු මනමාලයා
    කවඩියා: ඒක තමයි ඉතිං කාලා තියෙන්නේ😅😅

  • @slbusloversclub550
    @slbusloversclub550 2 ปีที่แล้ว +201

    කිරිපුතා වෙලාවකට අම්මෙක් වගේ වෙලාවකට තාත්තෙක් වගේ යාලුවොන්ගෙ දුකේදි සැපේදි ළගින්ම ඉදල උදව් කරනවා.කිරිපුතාට ආදරේ අය කෝ. ❤️🧡👍👍👍

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +255

    කවඩියාගෙ කට හොද නෑ. 😣😣
    එයා දුකින් ඉන්නකොට සරා පුලුවන් තරම් හිත හැදුවා... ඒත් කවඩියා කියවන්නෙම සරාගෙ හිත රිදෙන කතා 😌😌😌

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +95

    මේ කතාව ඇත්තටම ආදරය ගැන විතරක්ම හිතන අපේ තරුණ අයට හොඳ පාඩමක්. රසිකා , පාටලී මේ දෙන්නම හිතන්නෙ නැහැ මාලන්, සරා වගේ අය එක්ක මුළු ජීවිතයක්
    ගෙවන්නේ කොහොමද කියල. අඩු ගානේ කිරිපුතා හදනව කරන දේ හරියට ක‍රන්න ,
    කිරිපුතා ගැන බලාපොරෝත්තුවක්වත් තියන්න පුළුවන් කොහොමහරි පවුලක් රකීවි
    කියලා.

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 2 ปีที่แล้ว +128

    සරාගෙ ගුවන් ගතවීම තමා මරු....😅🤟😍

    • @kingshamiya9356
      @kingshamiya9356 2 ปีที่แล้ว

      සමන් තම කමසයේ තිබූ පොල් ගෙඩි විස්සෙන් පනස් හතරක් නයනිගෙ අම්මට දුන්නේය අමරාගේ සද නැද්ද ඔබ වන්නට යම් කෙනෙකු දුටු තැන යයිද නොකියා ලැට් එකට

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 2 ปีที่แล้ว

      @@kingshamiya9356 මොකක්ද බන් ඒ කියපු කතාවෙ තේරුම.....🙄

    • @chandrekumare393
      @chandrekumare393 2 ปีที่แล้ว

      😂😂

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +453

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤
    ඔබ සැම නීරොගි වේවා.............

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +570

    කිරිපුතා හරිම හොඳ ඉවසිලිමත් යාළුවෙක් ❤️✌️

    • @kaushalya963
      @kaushalya963 2 ปีที่แล้ว +3

      එහෙමනම් කලින් සාරා ගහපු වෙලාවෙ වාඩියෙන් ගියේ😂

    • @damithc558
      @damithc558 2 ปีที่แล้ว +1

      Thank you machan

    • @sachikalakmali1255
      @sachikalakmali1255 2 ปีที่แล้ว +4

      කලින් ගහපු වෙලාවෙ ගියත්..අතට සල්ලි ලැබුනු ගමන් තාත්තාකෙනෙක් වගේ කන්න එහෙම අරන් ආවේ..මතක නැද්ද ..

    • @kingshamiya9356
      @kingshamiya9356 2 ปีที่แล้ว

      උබල වගේ වැස්සියො ඉන්නකන් tv වල ඔය වගේ හාල්පාරු ගොබ්බකතා පෙන්නන්න පුලුවන්

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว +1

      @@kingshamiya9356 දෙවනි ඉනිම බලපන් බන් සූප්පුවක් කටේ ගහන් 😆

  • @ascotbro.1741
    @ascotbro.1741 2 ปีที่แล้ว +78

    මාලන් ගේ චරිතය මාර තාත්විකයි.හෙම එකටම උදව්කරන්න යන උන්ට කෙල උනාම බල්ලෙක්වත් නෑ.

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 ปีที่แล้ว +270

    කවඩියාගේ
    ඇක්ටින් සුපිරියි ආ...❤️❤️❤️❤️❤️❤️😂😂😂😂😂😂

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑහ්.. උඹ මැරියන්කො අපිට කියන්නේ..😂😂
      එක අතකින් කවඩියාට හොඳ වැඩේ😏

    • @chathuradimuthu9315
      @chathuradimuthu9315 2 ปีที่แล้ว +4

      Apitath ussala uwa made Obanne hithenawa 😂

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +367

    රෝගාතුරව සිටින ගිරා
    මාමා ඇතුලු සියලු කලාකරුවන්ට ඉක්මන් සුවය
    ප්‍රාර්ථනා කරමු!!! ❤️❤️

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @ddg7412
      @ddg7412 2 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.....? LOL ප්‍රාර්තනා කොරලා දෙන්නෙක්ම නිවන් ගියා Views ගන්ඩ මෙි වගේ වැඩ කරන එක හරිම කැතයි. සුවය ප්‍රාර්තනා කරන්ඩම ඔීනෙනමි ඒ අදාල පුජනීය තැනකට ගිහින් කරානමි හරිනේ මෙතන වැලලෙන්නේ නැතුව නේද?

  • @maheshindunil7771
    @maheshindunil7771 2 ปีที่แล้ว +85

    ගිරා මාමා ට ඉක්මණින් සුව සවිය ලැබේ වා.බුදුසරණයි...

  • @madushankasrilal3004
    @madushankasrilal3004 2 ปีที่แล้ว +252

    කවඩියාට ගහාපු එකම තමයි හොද කට නම් මහා වාතයක් අහාන් ඉන්න අපිටත්.🙏😂

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ..සරාට බැන්නට කවඩියා ඒකෙ මුලට දා ගන්නෙම ගීතිකාව..කන්කරච්චලේ.. මළ වදේ..එයාගෙ මහ ලොකු ගීතිකා😏

    • @madhushikasewwandi4071
      @madhushikasewwandi4071 2 ปีที่แล้ว +3

      Ammoo ow. Gehuw ekmi hod

  • @gamingdahama8524
    @gamingdahama8524 2 ปีที่แล้ว +71

    එදා රිමාන්ඩ් කරපු දවසෙ කුකුළ මුදලාලි ගැන තිබුණු ප්‍රතිචාර සහ අද ප්‍රතිචාර අතර ලොකු වෙනසක් තියනව.ගිරා මාමට ඉකමණ් සුව ලැබේවා

    • @heshananurudda5413
      @heshananurudda5413 2 ปีที่แล้ว +2

      උඹ පොන්නයෙක්නෙ හුත්තො රෙඩාගෙ commentනෙ උඹ කොපි කරන්නෙ

  • @pasindudilanka8699
    @pasindudilanka8699 2 ปีที่แล้ว +192

    චෝදනාව බර පතලයි නෙමෙයි ගිරිරාජ් මහත්තයගෙ ලෙඩේ බර පතලයි අනේ ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි

  • @thusarihathurusinha5138
    @thusarihathurusinha5138 2 ปีที่แล้ว +195

    දැන්වත් තේරෙනවා නේද දුප්පත් තරුණ දරුවන් ගෙ පීඩනය paw job naa සල්ලි naa තාරුණ්‍ය 😢😢

  • @humairah_shanzz
    @humairah_shanzz 2 ปีที่แล้ว +83

    දැන් බනින්න කුකුළයි, කැකුළයි නෑ නේ ඉතිම් දැන් සරාට බනින්න සැළස්සුවා වෙන්න බෑ ද 😕😕 හැමදාම එහෙම නෙ කාට හරි හොදටම බනින්න ඉඩ සිද්ද කරලා ආය හොද වැඩක් කරවලා එයාගෙ හොද කියන්න තියනවා ......... අද නම් පිස්සුවක් උනා කතාව 🥺♥️

    • @Lak-xg8lj
      @Lak-xg8lj 2 ปีที่แล้ว +1

      සරා ඩොක්ට මේ දෙන්නගෙ ගුට් කෙලිය නිසා මාස්ටර් සරා එක්ක ඉන්නෙ තරහයින් නිසා මාස්ටර්ගෙ හිත දිනා ගන්න සරාට ඉස්සරහට ලොකු ගේමක් දෙන්න වෙයි වගේ නේ....

    • @humairah_shanzz
      @humairah_shanzz 2 ปีที่แล้ว

      @@Lak-xg8lj ඔව් නැත්තම් එහෙම සුදු චූටී ගෙ හීනෙ හිතින් අයින් කරගන්න තමා වෙන්නෙ

    • @Lak-xg8lj
      @Lak-xg8lj 2 ปีที่แล้ว +1

      @@humairah_shanzz හ්ම්

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +16

    ගිරිරාජ් කෞෂල්‍ය කලාකරුවාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +92

    අනේ කුකුලටනං මොනවත් වෙන්න එපා දෙයියනේ නිරෝගී වෙන්න ඕන...ආදරෙයි හැමදාමත්

  • @disnajayamali3862
    @disnajayamali3862 2 ปีที่แล้ว +137

    කවඩියා - ඒකනෙ ඉතින් කාලා තියෙන්නෙ.. 🤣🤣🤣🤣
    ඒක තමා මරුම කොටස 🤣🤣🤣

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 2 ปีที่แล้ว +90

    කිරිපුතාගේ මනුස්සකම් නම් ඉහලයි 👍

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +102

    ගෙවෙන ගතවෙන හැම තත්පරේම හුස්ම යදින හුස්ම සමඟ පොර බදන සියලුම කොරොනා රෝගින් සුවපත් වේවා!!!" කොරෝනා රෝගය මගේ රටින් තුරන් වේවා!!!

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +266

    *කුඹුරේ බැහැලා දාගත්ත වලිය පට්ට නේ එක හෙන ආතල්... දැන් ඉන්න උන් නම් ඔහොම අතල් දන්නෙවත් නැ..✌️✌️✌️*

    • @chamindakumara9183
      @chamindakumara9183 2 ปีที่แล้ว

      Jmp

    • @rusirulakshan3712
      @rusirulakshan3712 2 ปีที่แล้ว +5

      දැන් ඉන්න උන් කිය්න්නේ උබ දැන් නැද්ද

    • @sadeepamadushan2196
      @sadeepamadushan2196 2 ปีที่แล้ว +4

      @@rusirulakshan3712 anna hri bn u hithn aththee den kuburu na kiyla😂😂

    • @funlife1947
      @funlife1947 2 ปีที่แล้ว +1

      Amoo amoo athl osthat

    • @chandrekumare393
      @chandrekumare393 2 ปีที่แล้ว

      😂😂😂

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +110

    කිරිපුතා කියන්නේ මාරම හොඳ යාළුවෙක් ඇත්තටම. හරිම දාර්ශනික අදහස් තියෙන.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +52

    අද episode ඵකට කුකුල මුදලාලි ඇති කියල සතුටු වුන අය හිටියනේද කවඩිය ඇවිලෙන ගින්න ට පිදුරු දාල සරාව අවුස්සල දැන් හොද ඵකා වෙන්න හදනව කවඩිය තමයි ඔක්කොම කරේ

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 2 ปีที่แล้ว +20

    දැන් හැම කතාවකම වගේ දේසපාලනේ ගැන කියවෙනවා එකත් මරු 🤭🤭🙉🙈

  • @rrr-du4tq
    @rrr-du4tq 2 ปีที่แล้ว +650

    මඩේ ගහගන්නේ මන්ත්‍රී සහ මාලන් කියලා හිතන් හිටපු අයට විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂😪😂

    • @indianlove7599
      @indianlove7599 2 ปีที่แล้ว +4

      එ් වලිය බලන්නමයි අවෙ

    • @Gossip10482
      @Gossip10482 2 ปีที่แล้ว +7

      උබ කන වෙලාද බන් උන් දෙන්නව අදුරගන්න බැරි තරමට 😂😂

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +2

      th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක
      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @rrr-du4tq
      @rrr-du4tq 2 ปีที่แล้ว +2

      @@indianlove7599 eknee 😪😂

  • @rrr-du4tq
    @rrr-du4tq 2 ปีที่แล้ว +145

    අනේ කිරිපුතා සරාට තියෙන ආදරේ 😪❤️💕

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +62

    කිරිපුතා වගේ ගිතහොද කල්‍යාන මිතුරන් කොයිතරන් වටිනවද.රස්සාවක් කරගෙන පාඩුවෙ ඉන්න තියෙද්දිනෙ මේ දුක් විදින්නෙ.😥😥.
    මාස්ටර් ආපු වේගෙට මං හිතුව සරා ඉවරයි කියල.දැන් මාස්ටර්ට හරියටම තේරෙලා ඇති සරා ,පාටලී .දෙන්නට දෙන්න ආදරෙයි කියල.🌹

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +140

    💙🌼කුකුලා මාමා අතුලු සියලුම කලාකරුවන් හට නිදුක් නිරෝගි වෙිවා..🙏💙🌼

  • @user-qg8rx4nl5l
    @user-qg8rx4nl5l 2 ปีที่แล้ว +353

    කවඩියාට සතුටුයි වගේ සරාටත් උන දේට 😂💔💔💔💔💔

    • @sanukaperera9147
      @sanukaperera9147 2 ปีที่แล้ว +2

      හෙලිකොප්ටර් හෙලිකොප්ටර් ප්‍රහාර කොපර් ප්‍රහාර කොපර් 🚁🚁🚁

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi

    • @kasunnilantha7879
      @kasunnilantha7879 2 ปีที่แล้ว +1

      Ai ehema kiyanne

    • @nethu7254
      @nethu7254 2 ปีที่แล้ว +2

      කවඩියා කලින් කොච්චර ඇහුවත් සරා කිව්වේ එහෙම දෙයක් නැ කියලා හොද වැඩේ දැන්

    • @kingshamiya9356
      @kingshamiya9356 2 ปีที่แล้ว

      ෆැල්කන් නයින් ෆැල්කන් නයින් නයින් ෆැල්කන් හෙවි හ්ව්වි ලොන්චර්

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +55

    අසනිප වි සිටින අනෙකුත් කලාකරැවනට ඉක්මන් සුවය ලැබේවා!!!

  • @ceylontutorial
    @ceylontutorial 2 ปีที่แล้ว +34

    සුද්දගෙ චරිතය හරිම නිහතමානී respect him

  • @mihirithathsarani2833
    @mihirithathsarani2833 2 ปีที่แล้ว +107

    හිතේ තියෙන ආදරේ කියාගන්න බැරිව, ඒ ආදරේ වෙන කෙනෙක්ට අයිති වෙනවා දකින එක තරම් අසරකමක්, වේදනාවක් තවත් නෑ...කිසිම කෙනෙක්ට එහෙම දුකක් හිමි වෙන්න එපා😥😥

    • @roshanpremadhasa2179
      @roshanpremadhasa2179 2 ปีที่แล้ว +1

      Kiwwata passeth ekath pili aran passe wena kenekta ayithi wiimath awl.

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

  • @manalambakubura7626
    @manalambakubura7626 2 ปีที่แล้ว +182

    මුලු ලොකයම සුවපත් වෙත්වා !!!

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว +80

    ගමේ ඉන්න ඇඟේ හයියෙන් ප්‍රශ්ණ විසඳන ගොං ගොබ්බ කාලකන්නි තරුණ චරිතය සරා තුළින් කදිමට පිලිබිඹු කරන තිර රචකයාට මල් මිටක්.🌷

  • @slrrproduction5196
    @slrrproduction5196 2 ปีที่แล้ว +49

    ඇත්තටම වැදගත් ටෙලිඩ්‍රාමා එකක් හැබැයි කතාව ඇදෙන්න ඇදෙන්න ඒකේ තාත්වික බව තව තවත් අඩු වෙනවා 💐❤

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +294

    ඒ කියන්නේ 🐓 මුදලාලිට තවම හොද නැද්ද😢 සරා 😆 කවඩියා😢 සරා ඉන්නේ ලවි සික් එකේ..කිරිපුතා සුපිරිම ❤️ මාලන් පවි ඌ හොද වැඩියි මිනිස්සුන්ට😢

  • @nireshifdo2981
    @nireshifdo2981 2 ปีที่แล้ว +150

    කවඩියාගේ චරිතය විනාශ කරන්න එපා. ඒක ඒ යාලු කමට ගැලපෙන්නේ නැහැ 🤘

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @mallikaperera2338
      @mallikaperera2338 2 ปีที่แล้ว +2

      Break nothing karak kawadiyage

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 2 ปีที่แล้ว +22

    උන් වෙලේ නටද්දි මටත් අසයි .මාත් පොඩි කලේ නම් හොදට වෙලේ නැටුවා ❤❤ 😂😂

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว +21

    හැම චරිතයක්ම මරු..කිරිපුතා තමා මොළය තියන කොල්ලා..කුකුළු පැටියා ගම්වල පොෂ් වෙන්න හදන කෙල්ලෙක් චරිතය,

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +37

    කුකුල මුදලාලි අද කතාවට එයි කියලා මග බලාගෙන හිටියේ ඒත් එතුමාට අසනීප තත්ත්වය අඩුවක් නැහැ වගේ එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

  • @praneethchathuranga8713
    @praneethchathuranga8713 2 ปีที่แล้ว +134

    කුකුළා මුදලාලි ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏❤❤❤❤

    • @induamarathunga1570
      @induamarathunga1570 2 ปีที่แล้ว

      කිරිපුතා සුපිරි සරාඅදරෙන් පිස්සු වැට්ලා මමනම් බලන්න ආස මාලන් . මන්ත්‍රී රන්ඩුව

  • @chamilaprasad9248
    @chamilaprasad9248 2 ปีที่แล้ว +32

    ගිරා මාමාට ඉක්මන් සුවය ලැබේවා... තෙරුවන් සරණයි.

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 2 ปีที่แล้ว +11

    කිරි පුතා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕන✨

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +152

    ඉතා දක්ෂ" කලාකරුවෙක්" සම්පත්"තෙන්නකෝන්" රoඟවේදියා එතුමාට"නිවන්සුව"අත්වේවා

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว +3

      එතුමාට නිවන් සුව ලැබේවා! හැබෑටම මොකෝ මේ වෙන්නෙ..නිතරම මේ අන්ත්‍රා වෙන එක..

  • @lahirusankalpa
    @lahirusankalpa 2 ปีที่แล้ว +134

    ආදරයේ වේදනාව දන්නෙ ආදරෙන් පැරදුන එකෙක් විතරයි! කවඩියා ට හිත හදා ගනින් කිව්වට අන්තිමට සරා ටත් බැරි වුණා හිත හදාගන්න

    • @kosalamaxxx4785
      @kosalamaxxx4785 2 ปีที่แล้ว

      sarage wada 3rd clz bn ,,,,kawadiya yluwnt ghnn giye na u widewwa misak ,,,sara ganiyek hind yluwanwa nathi krgnnw mulinm kiri puthata,,,passe kwdiya ,,,,dukai kiyl ekt inn yluwo ekk ara gnne gobbyo

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@kosalamaxxx4785 ඒ වුනාට කවඩියාගෙ කටට break තිබ්බ නම් එයා ගුටි කන්නේ නෑනි සරාගෙන්.. කවඩිගේ කට වැඩී😒😏

    • @sanathperera2860
      @sanathperera2860 2 ปีที่แล้ว

      Ow eka aththa

  • @PRaDiYa1993
    @PRaDiYa1993 2 ปีที่แล้ว +10

    කවඩියා තමා මෙතන අන්තිම බලු වැඩේ කරේ...තමන්ගෙ බොක්කෙ ෆිට් එක කියාගෙන එකට උන්නු කවඩියාගේ හිත හදද්දි සරා ගීතිකා ළඟට ගිහින් දාපු ටෝක් අද වගේ මතකයි..ඒත් එක වාඩියේ එකට කාල,බීලා උන්නු බොක්කට,බොක්ක කියලා උන්නු කවඩියා සරාගේ මුළු ආත්මයම නැති කළා..ආයේ සරා යකා කරන්න සරාලාගේ සෙට් එක වගේ උන් අතරේ කවඩියා වගේ උන්නුත් ඉන්නවා කියලා නාඩගම්කාරයෝ බලන අයට මේකෙන් ලොකු පාඩමක් කියලා දෙනව....

  • @kavithilakasiri3507
    @kavithilakasiri3507 2 ปีที่แล้ว +54

    කිරිපුතා කියන්නෙ සුපිරිම චරිතයක්..

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +133

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +1

      දැන් මේක දෙවෙනි ඉනිමේ ගොඩේ version එක වගේ 😂

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +99

    සරා මොන දේ කලත් මාස්ටර් නම් සරාලට තාත්ත කෙනෙක් වගේ.......❤️

  • @nadarathathsaraniliyanawad935
    @nadarathathsaraniliyanawad935 2 ปีที่แล้ว +4

    සරා පව් අන්තිමට පාටලීව සරාට හිමි වෙන්න ඕනි. කවඩියා හරිම නරකයි.

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +8

    කවඩියගෙ කට නම් බලු,චික්,කවඩිය අවුලෙන් ඉන්න කොට සරා කොච්චර ආදරේ න් පහාදල දුන්නා ද,කවඩිය බිංදවයි යාලුවෙක් විදිහට

  • @jagjayasinghejayasinghe461
    @jagjayasinghejayasinghe461 2 ปีที่แล้ว +297

    ආදරෙයි නාඩගම්කාර්‍යෝ....
    හරිම ලස්සනයි කතාව ❤❤❤❤

    • @madushadilhani4141
      @madushadilhani4141 2 ปีที่แล้ว

      th-cam.com/video/Emu5f9wD-4Q/w-d-xo.html

    • @kingshamiya9356
      @kingshamiya9356 2 ปีที่แล้ว

      නොතකින් විතරක් හාල්පාරු ගොබ්බ ගන්කබරය , නාඩගන්කාරයෝ තූ

  • @sandupathirana8745
    @sandupathirana8745 2 ปีที่แล้ว +127

    මාළුවා නහින්නේ කට හින්දලු..කවඩියා නහින්නේ කට නිසා තමා 😂😂

  • @premakkg1589
    @premakkg1589 2 ปีที่แล้ว +5

    කිරි පුතා සුපිරි කොල්ලෙක් 👍 නියම ඇක්ටින් තියෙන්නේ මම කැමතිම නලුවා ඒ වගේම හරිම අහින්සක චරිතයක් සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා

  • @isurunimadushanika7552
    @isurunimadushanika7552 2 ปีที่แล้ว +19

    කිරි පුතා ඔයානම් යාලුකමට නිර්වචන දෙන්න පුලුවන් චරිතයක්.ආදරෙයි ඒ යාලුකමට❤️😍🌼

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 2 ปีที่แล้ว +88

    කතාවේ හරය තෙරුම් ගනිල්ලා කොච්චර දරදඩු එකෙක් උනත් ආදරේ ඉස්සරහා හරි බොලදයි බැදුනු,දැනුනු හිතක් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි කවුරු උනත් අසරණ වෙනවා.සමහරු ඒක පිට කරන්න අඩනවා,තව සමහරු පිස්සො වගේ හැසිරෙනවා.කියන්න තියෙන්නෙ බැදීම් ඇති වෙනවා වගේම නැති වෙනවා කියලා දැන ගෙන ජීවත් වෙන්න 😇

    • @sandunidarshika8882
      @sandunidarshika8882 2 ปีที่แล้ว +4

      අන්නේකයි 🥺❤️

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว +2

      එහෙම දැනගෙන ජීවත් වුනාම දුක අඩුයි නේද😁🤩

    • @amaliheshani7093
      @amaliheshani7093 2 ปีที่แล้ว +1

      හ්ම්

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      Acid gahanawa🥰🥰

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 2 ปีที่แล้ว

      @@anythingtvwithsk716 ඇසිඩ් ගහනවා කාටද 🙄

  • @oxmuramusic3913
    @oxmuramusic3913 2 ปีที่แล้ว +90

    කවඩියා ඉල්ලන්ම කන එකනේ මාර වැඩේ , සරා මඩ වතුරේ රෙස්ලින්, 🤣💕💪ගීතිකායි පාඨළි මුන් ⁣දෙන්නව පිස්සොම කරා 🤣

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 2 ปีที่แล้ว +15

    Patali’s little sister is prettier than Patali.

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +10

    දොස්ස්තරත් ,සරත් ,කවඩියා ත් සේරම වැරදි ....කිරිපුතා නම් ශොක් කොල්ලා

  • @NN-ve8rq
    @NN-ve8rq 2 ปีที่แล้ว +106

    සුදු චූටි වග කියපන් මේවට කෙල්ලෙක් නිසා වෙච්චි දෙයක් ශයියෝ ශයියෝ 😂😂😂

  • @hansika756
    @hansika756 2 ปีที่แล้ว +132

    ආදරේ කරන කිසිම් දෙන්නෙක්ට වෙන් වෙන්න සිද්ද වෙන්න එපා....🙏

    • @tashmisuboddya9704
      @tashmisuboddya9704 2 ปีที่แล้ว +2

      Ayyooooo, kathawe chatarma charite. ( sara)😕😕

  • @epicofworld6801
    @epicofworld6801 2 ปีที่แล้ว +13

    කොහොම උනත් දොස්තර මහත්තයා හැන්ඩියා හැබැයි.. 😁❤

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 2 ปีที่แล้ว +24

    හොද කරලත් අහන්නෙම බැනුම -මාලන් 🤘

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +3

      ගම් වල මිනිස්සුන්ගේ හිත් යටින් පණු අශූචි වළවල්... එහෙම තැනක මනුස්සකම් නෑ. උඹ දුප්පත් නම් උඹ දිහා බලලා අනේ පව් කියන ගම්මු, උඹ ඩිංගක් ඔලුව ඉස්සුවොත්, හූනියමක් හරි කරයි උඹට කෙළවන්න. ඒකට කියන්නෙ ගමේකම 🤣

    • @the_thisum
      @the_thisum 2 ปีที่แล้ว +4

      @@hera86468 ඉතිං ගම්වල මිනිස්සුංගෙ හිත් හොදයිලු බම්බුව

    • @subashanipelawaththa9050
      @subashanipelawaththa9050 2 ปีที่แล้ว

      Mama gajamen

  • @radinutv9647
    @radinutv9647 2 ปีที่แล้ว +25

    කිරිපුතා රගපානවා සුපිරි ,

  • @gayanbandara4415
    @gayanbandara4415 2 ปีที่แล้ว +104

    සරාව, කවඩියා එක එක ඒව කියලා අවුස්සනවා....
    පරයා.....😂😂

  • @TechnoVistaWorld
    @TechnoVistaWorld 2 ปีที่แล้ว +22

    කවඩිය ලගින්ම හිටියට කවඩිය කියන්නෙ පාප මිතුරෙක් මතකද කලින් නවත්තපු කසිප්පු පෙරිල්ල කවඩියගෙ කීමට පෙරලා උන ඇබැද්දිය එ එක උදාහරනයක් අනික් එක තමයි මෙක කියන්න දෙයක් නැහැනේ. තමන් ලග ඉන්න පාප මිතුරො ලං කරන් ඉද්දි කවදාවත් දියුනුවක් නෑ

  • @himantharaofficial9676
    @himantharaofficial9676 2 ปีที่แล้ว +17

    කොච්චර උණත් කිරි පුතා හොද එකා 💐💐💐

  • @sltrakShort_356
    @sltrakShort_356 2 ปีที่แล้ว +83

    මොනවා උනත් සරාට දරාගන්න බැරුව ගියා ඒක මොකද ඒ තරම් සරා සුදු චුටිට ආදරෙයි හිතයට හන්ගගෙන හිටියට ❤️❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +109

    හොඳටම කරේ නාඩගම්කාරයෝ තමා🤟😋

  • @dinushalakmal6252
    @dinushalakmal6252 2 ปีที่แล้ว +8

    සරත් චන්ද්‍රසිරි මහතානෙනී ඔබට නිවන් සුව ලැබේවා. 😓😓

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +5

    "මහත්තයා ඇය් මෙහෙ ආවේ" සරාගෙම අම්මා.. හිගන හැත්තට උදව් කරද්දී හිතලා බලන්න ඕනේ. උදව් ගනිද්දි හිගන පාට් දැම්මට ඔලුව උස්සපු ගමන් ඒවා අමතකය්.. සරා ගානට වැඩී බොහෝම වැඩී.

  • @indianlove7599
    @indianlove7599 2 ปีที่แล้ว +46

    මනමාලන් සරාගෙ අක්කට සෙට් වෙන සින් එකක් තියෙන්නෙ😂😂