Nadagamkarayo Episode 230 || ''නාඩගම්කාරයෝ'' || 07th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1K

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +809

    සමහර තැන් තියනවා නැතිබැරිකම නිසා ජීවිතේ එපාවෙන, ඒත් කට්ට කාගෙන අමාරුවෙන් ගැම්ම අරං අල්ලං හිටපල්ලා මල්ලි. හොදින් හිටියොත් කවදාහරි හරියනවා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว +12

      Ou eka ඇත්ත

    • @harischandrawickramage2361
      @harischandrawickramage2361 2 ปีที่แล้ว +5

      @@nethuunethuu3207 🙂

    • @chandrakumari4240
      @chandrakumari4240 2 ปีที่แล้ว +1

      @@jdyisouifu1371 මාස්ටර්ගෙ දුව දෙනවා. ඔයා දිවිනසා වෙන්න. බුදු සරණයි

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว +1

      @@harischandrawickramage2361 🕊️

    • @AnuAnu-df9sd
      @AnuAnu-df9sd 2 ปีที่แล้ว

      ඒකනමි ඇත්ත අයියා

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +462

    මිල්ක් පුතාට නෑනෙ ඔය ගෑනු ප්‍රශ්න😂 මාස්ටර්ගෙ නාට්ටි නටන්න ගිහින් තමා ඔය සේරම උනේ😜

  • @sanduusanduu7523
    @sanduusanduu7523 2 ปีที่แล้ว +650

    මාස්ටර්ටත් ඕන සරාව හොද තැනකට ගැනැල්ල සුදු චූටිට බන්දල දෙන්න..අද ඒක හොදටම පැහැදිලි උනා 😌❤️

  • @chandrasirijayasundara8256
    @chandrasirijayasundara8256 2 ปีที่แล้ว +465

    සරා නැතුව අපිට මොන මහත්තයෙක්වත් වැඩක් නෑ.🤣🤣🤣 කොහොමද කවඩියගෙ කතාව. කොච්චර මරාගත්තත් නැතුව බැරි යාලුවෝ.....❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +127

    මාස්ටර්ගේ ආදරණීර උපදෙස් නිසා
    මෙතැන් සිට කරන වයාපරය දියුණුකරගන හොද මිනිසුන් වේවි..

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +153

    කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා ගොඩක් ..මේ වගේ නිර්මාණයක් කරපු එක බොහොම ස්තූතියි සද්ධා සර් 🙏🙏🙏..බොහොම ස්තූතියි ස්වර්ණවාහිනී ❤️❤️❤️

  • @ravindralakshan5530
    @ravindralakshan5530 2 ปีที่แล้ว +329

    සරා ගොඩ ගියොත් මාස්ටර් සරාට සුදු චූටිව දෙයි... 😍

  • @chandrasirijayasundara8256
    @chandrasirijayasundara8256 2 ปีที่แล้ว +222

    නිදහන් ගල, බින්දු සිරි, මාලන්
    ලොකු සිද්දියක් ලඟදිම වෙන්න හදන්නෙ👍👍👍

    • @isiramanaram4582
      @isiramanaram4582 2 ปีที่แล้ว +4

      Malan නිදන් හොරෙක් කරයිද නිදන් ගරන හොයන්න ආපු කෙනෙක් කරයිද

    • @hashineudeshika5366
      @hashineudeshika5366 2 ปีที่แล้ว +6

      @@isiramanaram4582 මාලන් cid

    • @seethamalkanthi4977
      @seethamalkanthi4977 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

    • @supunsalinda5451
      @supunsalinda5451 2 ปีที่แล้ว +1

      මලන් කියන්නෙ cid officer කෙනෙක්

    • @priya...4521
      @priya...4521 2 ปีที่แล้ว

      Kukul mami ekmanta suwa wela annakm balnna enne man

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +603

    කුකුළා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

    • @kasuntharaka1166
      @kasuntharaka1166 2 ปีที่แล้ว +2

      🙏

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +2

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      අනේ ඉක්මනින් සුවපත් වේවා🙏🙏තෙරුවන් සරණයි🙏🙏

    • @sumith8482
      @sumith8482 2 ปีที่แล้ว

      We will pray him
      and every one in pain get well.🙏

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 2 ปีที่แล้ว +1

      Ai eyta mona welada..mokakda asaneepe

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +346

    සරා මාස්ටර් කිව්වේ දේ හොඳට ඔලුවට ගත්තොත්
    හොඳයි.🤗🤗👍

  • @minurikavishka9895
    @minurikavishka9895 2 ปีที่แล้ว +121

    කුකුලා මුදලාලිට(ගිරිරාජ් මාමාට) ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏💝

  • @silvapriyankara2148
    @silvapriyankara2148 2 ปีที่แล้ว +151

    කතාව බලනවට වඩා ආතල් මේකෙ පත හෑලි ලියන මන්ද මානසික ඩෑල් වල කමෙන්ට් බලල මේ වගේ කමෙන්ට් එකක් දාන එක😂😂😂👀👀

    • @yehenilithasha505
      @yehenilithasha505 2 ปีที่แล้ว +1

      😂😂👍

    • @anuththaraweerakoon5272
      @anuththaraweerakoon5272 2 ปีที่แล้ว +10

      මාත් කතාව බලනවට වඩා කරන්නේ කමෙන්ට් බලන එක 😂

    • @chamaralahiru3791
      @chamaralahiru3791 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @anuradhasumudu5813
      @anuradhasumudu5813 2 ปีที่แล้ว +1

      @@anuththaraweerakoon5272 mamath 😁🙈

    • @ironyfilms6142
      @ironyfilms6142 2 ปีที่แล้ว

      Comments athal kiya kiya heminena මංදමානසික ඩෑලුත් ඉන්නව

  • @tikkabro4928
    @tikkabro4928 2 ปีที่แล้ว +372

    ගිරිරාජ් මහතා නැතුව කතාව හොදටම පාලුවට ගිහිං.. ඉක්මනින් සනීපවෙලා කතාවට එන්න ලැබේවා

  • @oxmuramusic3913
    @oxmuramusic3913 2 ปีที่แล้ว +206

    කවඩියා ලොකු සම්මානයක් ගනී වගේ ,, ඒ තරම් රගපෑම හොඳටම කරනවා 💗👌😎 හොඳ ගමනක් යන් 🌼❤️❤️❤️❤️ prabu 🤟

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +76

    *අද වෙනකන් එක එපිසෝඩ් එකක් තියා අඩුම නාඩගමකාරයො ඇඩ් එකක් වත් Tv එකේ බලලා නැ දැකලා නැ, Only youtube 😹👌❤️ මම වගේ යූටියුබ් පික්කො ඉන්නවාද තව 😁🙄*

    • @Rukzsh
      @Rukzsh 2 ปีที่แล้ว +1

      ඇයි ගෙදර tv එක කැඩිලද?? 😂

    • @redabro-6701
      @redabro-6701 2 ปีที่แล้ว +2

      @@Rukzsh ඇයි උබ හදලා දෙන්නද අහන්නෙ 😂

    • @Rukzsh
      @Rukzsh 2 ปีที่แล้ว

      @@redabro-6701 ගෙදර පරන එකක් තියෙනවා ඕනෙනම් දෙන්නම් බ්‍රෝ ඕවා මොනාද, අරන් යන ගමන් කීයක් හරි දීලා පලයන් නිකන් ගන්න අවුල් වගේනම් ✌🏻

    • @redabro-6701
      @redabro-6701 2 ปีที่แล้ว

      @@Rukzsh 😂💦 අම්මාගෙන් අහලා කියන්නම් හුදෙ 😂💦

  • @nandasenanandasena7642
    @nandasenanandasena7642 2 ปีที่แล้ว +63

    සජිත අනුත්තර මයා ඔබේ රංගනය ප්‍රශංසනීයයි. ඔබට ජය👍👍👍👍👍👍👍

  • @satan_status_666
    @satan_status_666 2 ปีที่แล้ว +252

    කවුරු කොහෝම කිව්වත් මම ආස කිරිපුතාට අද සමාජේ කිරිපුතා වගේ යාළුකම් දන්න උන් අඩුයි ඇත්තටම 🤗❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +156

    Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏💗💗🙏🙏

  • @geek4168
    @geek4168 2 ปีที่แล้ว +315

    අමො අමො මාලංගේ රිවස් එක 😳🤩❤️❤️‍🔥👊

    • @lakmaltharindu5123
      @lakmaltharindu5123 2 ปีที่แล้ว +9

      රිවස් එක ගහද්දිම කමේන් එක දැක්කේ

    • @geek4168
      @geek4168 2 ปีที่แล้ว +1

      @@lakmaltharindu5123 👊❤️

    • @kavinduhasalanka9640
      @kavinduhasalanka9640 2 ปีที่แล้ว +1

      @@lakmaltharindu5123 mamath

    • @anomakumari5144
      @anomakumari5144 2 ปีที่แล้ว +1

      ao man

    • @nadunonline20
      @nadunonline20 2 ปีที่แล้ว

      මාත්😂

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +427

    අපි කොච්චර බලාපොරොත්තුවෙන් හිටියත්🤩, සමහර බලාපොරොත්තු කවදාවත්ම ඉෂ්ට වෙන්නේ නෑ තමයි මාස්ටර් මාමේ🥺🥺🥺

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 ปีที่แล้ว +3

      Ai thoth sara wage kellek badinna hithan hitiyada? Wade boka unada?

    • @tharinduruwan4652
      @tharinduruwan4652 2 ปีที่แล้ว +8

      කෙල්ලො ඉස්සරහ පදිරි වෙන්න එපා කොල්ලො සල්ලි ටාගට් කරහන් එතකොට හැමෝම පදිරී\

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 ปีที่แล้ว +1

      @@tharinduruwan4652 ehema me salli tibbata kello en na bn. Sallith ekka anith dewaluth ona.

    • @tharinduruwan4652
      @tharinduruwan4652 2 ปีที่แล้ว +1

      @@shavindadissanayake9345 sirawata bn sali passe ena kello kohomath wadakuth na😃 බඩු

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 ปีที่แล้ว

      @@tharinduruwan4652 na bn mage comment ek umbata terun na. Salli ekka anith dewal ona. Salli ntuva kello enwa kyna ek newe mn kiwwe

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +179

    මේ කතාවෙන් මේ සමාජයට මහත් අවවාදයක් දෙනවා...අන්න ඒකයි මේ ටෙලිනාට්‍යයේ තියෙන හොදම දෙය.....මම නම් ආසම ටෙලිනාට්‍යය.....❤️❤️❤️

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +171

    සුදු චූටිට සරාව පෙන්නන්න බැරුව හිටපු කාලෙ මතක් වෙනවා...🤭🤭

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +165

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว +89

    සරා චරිතෙට උපරිම සාදාරනයක් කරනවා..සරාට දෙමුද like වැස්සක්♥කතාවේ හැමෝම නියමෙටම රගපානවා💯💜🖤♥💚අම්මෝ අද කවඩියා😅🤭

  • @sanju9076
    @sanju9076 2 ปีที่แล้ว +176

    Master කියන්න තිබ්බ දේ හොදටම කිව්වා 😂👌👍

  • @ashineranga623
    @ashineranga623 2 ปีที่แล้ว +215

    සජිත ඇන්තනීගේ acting මාරම natural. ඇත්තමයි මාර විදිහට feel වෙන්නෙ

    • @sew5353
      @sew5353 2 ปีที่แล้ว +2

      Ou ane❤️

    • @littlemermaid5921
      @littlemermaid5921 2 ปีที่แล้ว +1

      😂

    • @naradalakshitha309
      @naradalakshitha309 2 ปีที่แล้ว +6

      Acting kiyanne mkkda kiyala dakala na ehnan oya,, ,,😂

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +12

      @@naradalakshitha309 අම්මො අම්මො ඔස්කාර් සම්මානෙ නූලෙන් මිස් වෙච්ච කෙනෙක් නේද ඔය්ස 😂😂😂🤣🤣🤣

    • @user-ps6cv2ol9f
      @user-ps6cv2ol9f 2 ปีที่แล้ว +1

      Ow aththatama ❤️

  • @infolanka3562
    @infolanka3562 2 ปีที่แล้ว +21

    ඇත්තනෙ ඉතින්. ආදරේ විතරක් තිබිලා මොනවා කරන්නද? ඉස්සෙල්ලා තමන්ගෙ චරිතෙ හදාගන්න ඕනේ. හැම එකටම මලපැනලා කෙරුමා වෙන්න් යන්නෙ නැතුව.
    ඊලගට ස්ථාවර ආදායමක් තියෙන්න ඕනේ. නැත්නම් පවුලට කන්න අදින්න දෙන්නෙ කොහොමද? ආතල්ම නෙවේ ජීවිතේ. කොල්ලෙක් උනාම සාර්ථක වෙන්න ඕනේ.

  • @supipijayathilaka6310
    @supipijayathilaka6310 2 ปีที่แล้ว +85

    කිරිපුතා උබලයෙ ඔය ගෑනු ප්‍රශ්න නිසා තමා 🤣🤣අම්මො..නාට්ටි නටන්න ගිය නිසානෙ ඔක්කම 😌🤣❤

  • @gaminga2b826
    @gaminga2b826 2 ปีที่แล้ว +201

    මාස්ටර් සරාට කැමතී❤️ ඒකයි දියුනු උනාම හැමදේම ලැබේවි කියලා කිව්වෙ🖐️

  • @roshansan9898
    @roshansan9898 2 ปีที่แล้ว +109

    යාලු කම කවඩියගෙ.....සරා නැතුව මොන මහත්තයෙක්ගෙන්වත් වැඩක් නෑ👍👍👍

    • @suresuresh2883
      @suresuresh2883 2 ปีที่แล้ว +3

      Kawadiya saraa kiyanne maha gotha yaluwo bn. Kisi quality ekak na

    • @saniyaproduction9252
      @saniyaproduction9252 2 ปีที่แล้ว +1

      @@suresuresh2883 ubalata inne posh yaluwone 😂

    • @ireshmadushan3815
      @ireshmadushan3815 2 ปีที่แล้ว

      @@saniyaproduction9252 👍😂😂😂

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +65

    මාස්ටර් කියපු දේවල් හිතට අරගෙන වැඩ කරොත් සරාට පුළුවන් ජීවිතේ ජය අරගෙන සුදු චූටි වත් ලබාගන්න .. මාස්ටර් සරාට අකමැත්තක් පෙන්නන්නෙ නෑ

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +90

    වැරැද්දක් කරලා ඒ වැරැද්ද වහගන්න උත්සහ කරන මිනිස්සු අතරේ සරා වගේ වැරැද්ද තේරුම් අරගෙන සමාව අරගන්න මිනිස්සු හරි අඩුයි😶 සුදු චූටි කිව්වා වගේ ඒක තමයි නිහතමානීකම🤝

    • @gembatv41
      @gembatv41 2 ปีที่แล้ว

      අහ් එහෙමතේ

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +76

    අදත් කතාව පට්ටම ලස්සනයි කුකුලා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +147

    අාදරේ කලානම් අපි අවංක වෙන තරමට එ් කෙනත්.... හැමතැනම ලස්සන සුන්දර වෙයි😑😢
    කෙනෙක් අවංක වෙන්න ඕන අාදරේ කරන කෙනාට නෙවෙයි,තමන්ගෙ හිතට😑

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +21

    කව්රුත් කතා කරන්නෙ නෑ මාලන්ගෙ driving ගැන 😁🔥

  • @MAD_DHANAA
    @MAD_DHANAA 2 ปีที่แล้ว +344

    නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ දවසේ හොඳම කතාව කරන්නේ මුදලාලි 😎😍

    • @kasuntharaka1166
      @kasuntharaka1166 2 ปีที่แล้ว +5

      ඇත්ත ✋

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +3

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

  • @kukulachicken6160
    @kukulachicken6160 2 ปีที่แล้ว +42

    අනේ අපේ කුකුල මුදලාලි ඉක්මනින් සුවය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි 😎😎😎😎😎

  • @user-hy7ft7ft1n
    @user-hy7ft7ft1n 2 ปีที่แล้ว +123

    ආදරෙයි හැමදාමත්...
    ❤️💙👉නාඩගම්කාරයෝ👈💙❤️

  • @nelkasathsarani8286
    @nelkasathsarani8286 2 ปีที่แล้ว +66

    කුසුම ලතාට ඩොක්ටර් පුතාට සුදු චූටි දෙනකම් ඉවසිල්ලක් නෑ 😂😂✋

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 2 ปีที่แล้ว +144

    හැම කතාවකින්ම අපිට ගන්න ආදර්ශයක් තියනවා මිනිස්සු එක තේරුම් නොගන්න එක තමයි අවුල මේ කතාවේ රග පාන ඔක්කොගෙම ඇක්ට්න් නම් සුපිරි 💞❤🙏🙉🙈

    • @s.l.pigeon1844
      @s.l.pigeon1844 2 ปีที่แล้ว +3

      ඔව් එක අැත්ත

    • @ashenisuranga2915
      @ashenisuranga2915 2 ปีที่แล้ว

      එදිරිමුනිගෙ කතාවල ආදර්ශයක් තියනවද 😂😂😂😂

    • @yasintharanathunga5646
      @yasintharanathunga5646 2 ปีที่แล้ว +1

      @@ashenisuranga2915 තියනවා ඔලුවට ගන්න මිනිස්සුන්ට

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 2 ปีที่แล้ว

      බුකියෙ උන්ට maalan දුන්නු රජ byte එක
      th-cam.com/video/wf3uf0E13M4/w-d-xo.html

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +17

    මාලන්ගෙ රිවස් එක තමා රිවස් එක ❤️‍🔥

  • @kpopfangirl1065
    @kpopfangirl1065 2 ปีที่แล้ว +29

    මාස්ටර්ගේ චරිතේ මරු 👍👍👍 නියමෙට කරා පව් අනේ සරා 😔😔😔

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว +20

    ❤️❤️❤️ මාස්ටර් ගෙ අඩී පාරට ගන්න පුළුවන් එකම කෙනා සරා,සරාද අනාගතේදී මාස්ටර් කෙනෙක් වියහැක❤️❤️❤️
    කතව නිහතමානි කම ගැන කියලා දෙන හරි අපුරු නිර්මාණය ක්❤️❤️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +49

    මේ කතාව මේ තරම් බලන්න හිතෙන්නේ සමාජේ හැම අස්සක් මුල්ලක් නෑ ර හරි ම විදියට පෙන්නවා බුදුසරණයි හැමෝටම ❤❤

  • @udeniravindra9655
    @udeniravindra9655 2 ปีที่แล้ว +55

    මාස්ටර් නොකියා කීවට සීන් එක දන්නවා ..හැදිලා ආවොත් දුව දේන්නම් කියලා නෙ කියන්නෙ ...😀😀

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +69

    මාස්ටර්ගේ කතාවෙන් තේරෙන්නේ සරා දියුණු වෙලා හොද තැනකට අවොත් දුවව දෙන එක ගැන වුනත් සලකල බලන්න පුළුවන් වගේ අදහසක්. එත් ඊට කලින් සරා හදන්නේ පාඨලීව ඩොකාට භාරදීලා අයින් වෙන්න. සරාට පාඨලී දෙන්නේ නම් දෙන්නම ඕන කණේ පාරක්..

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +67

    මාස්ටර් කියන්නෙ පියෙක් වගේ එ හින්දා මාස්ටර්ගේ හිත රිද්දලා ඉන්න බැහ

  • @NOVA_zer
    @NOVA_zer 2 ปีที่แล้ว +125

    මේ කතාව කවදාවත් මිස් නොකර බලපු නැති අය කෝ 😁🤟👍❤️

  • @dihendharmapriya2590
    @dihendharmapriya2590 2 ปีที่แล้ว +25

    දියෝගබදු නම් පට්ට නලුවෑ 😍😍😍

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +97

    කොටස් 230 ම මගහරින් නැතුව බලපු අය කෝ 🥰❤️❤️

    • @pramothfdo6041
      @pramothfdo6041 2 ปีที่แล้ว +3

      😘💖

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 ปีที่แล้ว +1

      මමත්

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @user-jo6xl7uo2t
      @user-jo6xl7uo2t 2 ปีที่แล้ว

      දැනට 3 පාරක් බැලුවා 230 ම,දැන් මේක ඇඩික් වෙලා

  • @tharindusathsara3297
    @tharindusathsara3297 2 ปีที่แล้ว +25

    ප්‍රතිපත්තියක් තියන කිකිරිපුතා ගැන අප්පට සිරි වෙන්ට ආඩම්බරයි 😎😍

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +161

    සරා නැතුව කිසි මහත්තයෙක්ගෙන් (අපිටත් ) වැඩක් නැහැ.....💖✋✋✋

    • @anomakumari5144
      @anomakumari5144 2 ปีที่แล้ว +1

      🤟🤟🤟🤟 ayeth ahala🤟🤟🤟🤟🤟

  • @stupid9289
    @stupid9289 2 ปีที่แล้ว +143

    මාස්ටර් ඒ කිව්වෙ සරා හොඳ තැනකට ගියොත් පාටලීව උනත් ලබා ගන්න පුලුවන් කියල නෙවෙයිද්? 🤗💐

  • @lakshithakumara3150
    @lakshithakumara3150 2 ปีที่แล้ว +168

    සරා කොයිතරම් හොද චරිතයක් උනත් wadak නෑ .. අම්ම තාත්තාට සලකන්නේ නැ 😏

    • @dineshtharanga5339
      @dineshtharanga5339 2 ปีที่แล้ว +5

      Ammata salli denne kawuda...

    • @lakiyamalli6172
      @lakiyamalli6172 2 ปีที่แล้ว +20

      අම්මගෙ බර බරේ නිසානෙ බං ඌ ගෙදර ඉන්නැත්තෙ.අම්මට සල්ලි එහෙම ඉල්ලනකොට දෙනෝනෙ🙂

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 2 ปีที่แล้ว +3

      ekanam athta

    • @niluuu2790
      @niluuu2790 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @lasithinduwara4826
      @lasithinduwara4826 2 ปีที่แล้ว

      Ow

  • @hirunimadushika3702
    @hirunimadushika3702 2 ปีที่แล้ว +57

    මේ කතාව ලිව්ව කෙනා හින්දානේ අපි මෙච්චර ආසාවෙන් මේ කතාව බලන්නේ 🤗❤️

  • @chathum2506
    @chathum2506 2 ปีที่แล้ว +61

    මාස්ටර් ගෙ කතාව පට්ට😍

  • @senalifonseka2936
    @senalifonseka2936 2 ปีที่แล้ว +196

    ආදරේ නම්බු නාම වලින් මනින්න බැරි බව අපි හැමෝම දන්නවා. අවන්කව ආදරේ කරොත් කොයිකාට උනත් හිමිවෙනවා හිමිවෙනවාමයි. දෙන ආදර්ශය හොදින් අවබෝධ කරගන්න❤️

    • @chamilaniresha3457
      @chamilaniresha3457 2 ปีที่แล้ว +2

      So true

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @chenuthi4286
      @chenuthi4286 2 ปีที่แล้ว

      Yes

    • @samithachathuranga1454
      @samithachathuranga1454 2 ปีที่แล้ว +1

      මගේ හිත ආදරේ කරන්නෙ ඔයාට, ඒත් ඒක හීනයක් විතරයි හැබෑ නොවෙන....
      සිතින් විතරක් පෙම් කරන්නම්...
      දුරින් ඉද ඔබ දෙස බලන්නම්...

    • @ashen1073
      @ashen1073 2 ปีที่แล้ว +7

      පල පල මෝඩ සක්කරවට්ටම

  • @tishenashmitha7508
    @tishenashmitha7508 2 ปีที่แล้ว +33

    මාලන්ගේ කලිසමට බෙල්ට් එකක් දාගත්තොත් නරකද? ඕක උස්ස උස්ස ඉන්න පුළුවන් වැඩක්ද අප්පා 😂

    • @rashminipabasara7292
      @rashminipabasara7292 2 ปีที่แล้ว +2

      ඒත් ඒ act එක මරු නේද **කලිසම උස්සලා ගස්සලා යන ගමන**🤣💙

    • @tishenashmitha7508
      @tishenashmitha7508 2 ปีที่แล้ว

      @@rashminipabasara7292 ඒකනම් ඇත්ත හැබැයි 🤣

    • @premagamage8839
      @premagamage8839 2 ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුනා

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +116

    මේ සතියෙ දැවෙන ප්‍රශ්න ,😊
    * ඇත්තටම මාලන් කියන්නෙ මොකෙකුටද?
    * ඇයි සුදු චූටි සරාගෙ කනට ගහන්නෙ 🤔

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඩොකාට ගහපු එකේ රිටන් එක

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +38

    අද තමයි සරා නැන්දම්මා ගේ හිත දිනා ගන්නේ ...

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 2 ปีที่แล้ว +40

    මාවතගම ගැනත් කියවුන එක ලොකු සතුටක් 💖

  • @musicworldlk4240
    @musicworldlk4240 2 ปีที่แล้ว +20

    මෙ සතිය කතාවෙ හොදම සතියක්. බලන්නම ඕන

  • @ceylonfoodlover5547
    @ceylonfoodlover5547 2 ปีที่แล้ว +33

    මාස්ටර් කියා නොකියා කිව්වේ සරා හොද තැනකට එනවනම් සුදු චූටිව බන්දලා දෙන්න කැමති කියන එක අදනම් හොදටම පැහැදිලි වුනා 💯🤗

  • @camila-cb6fd
    @camila-cb6fd 2 ปีที่แล้ว +73

    Old මාලන්ව මතක් වෙන්නේ මට විතරද 😔 මන් කැමති නෑ මාලන් cid හරි නිදන් හොරෙක් හරි වෙනවට 😫

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      එහෙනන් කවුරු වෙනවටද කැමති .හිටපු විදිහටම ඉන්නවටද??

    • @camila-cb6fd
      @camila-cb6fd 2 ปีที่แล้ว +3

      @@ksenarathne director මාලන්ට කැමති. ඔව් හිටපු විදිය ගොඩක් හොඳයි

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +3

      එහෙනම් උඔ මේ කතාව බලන්න එපා ගිහින් කාටුන් එකක් බලන්න පොඩි එකා බොලද හිත් 😂😂😂

    • @niluuu2790
      @niluuu2790 2 ปีที่แล้ว

      Cid wenawanm hodai

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +41

    💙සමාව ගැනිම හොද ගතිගුණයක්..🤩සුදු චුටි ගැන හිතෙ තියාගෙන ඉන්නව..🤩💙

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 2 ปีที่แล้ว +22

    මාස්ටර් ට බැනපු එවුන් අත උස්සපල්ල බලන්න...
    මාස්ටර් කියන්නෙ මාස්ටර් මයින්ඩ් මනුස්සයෙක් කියල අදවත් තේරුම් ගන්න බැරි එවුන් ඉන්නවනම් ආං උන්ට තමා කියන්නෙ මීහරක් කියල..
    ❤️😄

  • @sltrakShort_356
    @sltrakShort_356 2 ปีที่แล้ว +50

    මොනවා උනත් කමක්නෑ හරිම ආසාවෙන් බලන්නේ ඇත්තටම නාඩගම්කාරයෝ තමයි 👉❤️❤️

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +258

    සරා කොච්චර නරක වුනත් මාස්ටර්ගේ හිත රිද්දල වැඩිවෙලාවක් ඉන්න බෑ නේද?😢😢😢

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +4

      සරාට පුකේ අමාරුවක් තියේ

    • @denethshorts6230
      @denethshorts6230 2 ปีที่แล้ว +1

      ආදරෙයි සිතු

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +1

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @chenuthi4286
      @chenuthi4286 2 ปีที่แล้ว +2

      ඔව් අනේ

    • @malindusadaruwan5100
      @malindusadaruwan5100 2 ปีที่แล้ว +1

      Ft

  • @nuwau1069
    @nuwau1069 2 ปีที่แล้ว +7

    ඇයි බං මේ සමහරක් උන් මේ කතාව ඉවර කරන්න කියලා කෑගහන්නෙ කතාව දිගටම ගියාම මොකක්ද වැරැද්ද

  • @sahanpramodya4763
    @sahanpramodya4763 2 ปีที่แล้ว +22

    මාස්ටර් හදන්නෙ සරාව හොද තැනකට ගෙනිහිල්ල සුදු චූටිව සරාට බන්දන්න😎🌼

  • @dkhdevil2384
    @dkhdevil2384 2 ปีที่แล้ว +137

    සරා එනවා මාස්ටර්ගෙන් සමාව ගන්න.... සුදු චුටිගෙ හම්බවෙනො කම්මුල් පාරක්.... බිංදුසිරිලා නිදන් ගලට මාන බලද්දි මාලන් නිකන් ඉන්නෙත් නෑ.... මරු දැන් කතාව...බලන්න ආස හිතෙනවා ....කුතුහලය පිරිලා ....😌😃

    • @surangisilva3644
      @surangisilva3644 2 ปีที่แล้ว +1

      පක

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ปีที่แล้ว +3

      @@surangisilva3644 බලං ඉදපන් මනමාලන් නිදානෙට කෙලින විදිය.😂 උබල වගේ මෝඩයො තමයි ඇත්ත ජීවිතෙත් ඔය වගේ උන්ට රැටෙන්නෙ.😂

    • @lovely6769
      @lovely6769 2 ปีที่แล้ว +2

      ගුග්ලි ත් එනවලු ලගදිම😣😣😣

    • @user-vw7gw6vr9h
      @user-vw7gw6vr9h 2 ปีที่แล้ว +1

      💋💋💋

    • @hashineudeshika5366
      @hashineudeshika5366 2 ปีที่แล้ว

      @@KM-tq1jo මාලන් cid

  • @sltrakShort_356
    @sltrakShort_356 2 ปีที่แล้ว +43

    අනේ මන්ද මේ සුදු චූටි මොනවා කරනවාද කියල තේරෙන්නේ නෑ වෙලාවකට ගෙදරට එක විදිහක් සරාට තව විදිහක් මොකක් කරන්න හිතන් ඉන්නවාද දන්නෑ ❤️

  • @amilamstangalle282
    @amilamstangalle282 2 ปีที่แล้ว +26

    මාස්ටර් සරාට දුන්න උපදෙස් සමාජයටම වටිනා අදහසක්

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +68

    සරාට කොහොමහරි සුදු චුටිව ලැබෙන්න ඕනි නේද?💖💖💖💖

    • @kasuntharaka1166
      @kasuntharaka1166 2 ปีที่แล้ว +1

      අනිවා 🙈

    • @ashini8175
      @ashini8175 2 ปีที่แล้ว +2

      Ow

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @kavindakalhara3681
      @kavindakalhara3681 2 ปีที่แล้ว

      @@kasuntharaka1166 ay e.pissud.

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

  • @erandawithdifferents8828
    @erandawithdifferents8828 2 ปีที่แล้ว +55

    සාරා මානමාලායට ගැවුවත් මස්සර්ගේන් සාමාව ගන්න අාවා.
    මම අාසම කතාව නාඩගම්කාරයෝ

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +45

    සතියෙන් සතිය මාර සීන් නේ වෙන්නේ 😅

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +42

    සරා කරපු දේ වැරදි උනාට
    මාස්ටර් එක්ක කිසි
    තරහා නෑ. මාස්ටර් දන්නවා
    සරා වැරැදි දේවල් කරන්නෑ
    කියලා ❤️❤️👍

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +143

    සද්දා සර්ගේ අදහස් සුපිරි නේද ...🤗
    මේ හැම චරිතෙකින්ම එලියට එන්නේ සද්දා සර්ගේ අදහස්නේ...🙄❤️❤️❤️🌼

    • @surangisilva3644
      @surangisilva3644 2 ปีที่แล้ว +5

      බූරුවෙක්

    • @littlemermaid5921
      @littlemermaid5921 2 ปีที่แล้ว +4

      හොද නිර්මාණ දැකලා නැති අයට නම් මේවා සුපිරි

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +1

      @@jdyisouifu1371 😂

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +1

      @@surangisilva3644 😂

  • @lahirunuwan9310
    @lahirunuwan9310 2 ปีที่แล้ว +35

    කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒවා ඉශ්ට වෙන්නේ නැහැ ඒක ඇත්ත තමයි 🥺🥺🥺😔😔😔

  • @dammikumari643
    @dammikumari643 2 ปีที่แล้ว +21

    ගෑනු ළමයෙක් ගෙදර ටිකක් කල් උන්නම මොකද වෙන්නෙ.ජීවන සහකරු සොයාගන්න ඕනි තමන් විසින් මොකද ජීවත් වෙන්නෙ තමන් නිසා ඒ ගැනත් යමක් සමාජෙට කියාදෙන්නක සද්දා මංගල මහත්තයා 🙏🙏🙏

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +30

    කවුරුහරි ගහන්න එනකොට ඒකෙන් තමන්ව බේරගන්න පුළුවන්,ගහගන්න පුළුවන් උන් විතරයි පිරිමි කියල හිතන් ඌව බැදගන්නවා...ඊටපස්සෙ ඔක්කොටම කලින් ඌ හවසට බීගෙන ආවම උගෙන් ගුටි කනවා😂😂💔...ලංකාවේ ගොඩක් ගැනු අයට වෙන දේ😂🙂💔..

  • @nethminaprageethgimhana6983
    @nethminaprageethgimhana6983 2 ปีที่แล้ว +28

    සිරාම සිද්දිය thumbnail එකට දාන එකම කතාව තමයි මේක 💪😌

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +25

    කවඩියාට ආදරේ අය like වැස්සක්.❤️❤️

  • @ItzSadaru
    @ItzSadaru 2 ปีที่แล้ว +37

    මාලන් සුපිරි වැඩ්ඩෙක් කියලා ලඟදිම දැන්ගන්න පුලුවන් වෙයි වගේ...😁😁😄😄

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +8

    මාස්ටර් මොනා උනත් සරාට ආදෙරෙයි ....ඒ වගේම සරාගේ හිත මාස්ටර් ට තේරුනා වගේ නේද ...?

  • @navodabeykoon2787
    @navodabeykoon2787 2 ปีที่แล้ว +44

    කුසුමලතා ට බඳින්න කියහන්කො ඩොකා ව😂😂

    • @nuwau1069
      @nuwau1069 2 ปีที่แล้ว +12

      ඔව් බං මට නම් පේන්න බෑ ඔය කුසුමලතාව

    • @navodabeykoon2787
      @navodabeykoon2787 2 ปีที่แล้ว +4

      @@nuwau1069 sirawatama bn matath oka penna bha😒

    • @lovelybird6557
      @lovelybird6557 2 ปีที่แล้ว +2

      @@nuwau1069 ow ane

    • @omeshwijerathna6901
      @omeshwijerathna6901 2 ปีที่แล้ว +6

      මටත් පේන්න බෑ කුසුමලතාව

  • @piyalranthilaka7902
    @piyalranthilaka7902 2 ปีที่แล้ว +13

    හොද ආදර්ශමත් කතාවක් ...නියමයි ස්වර්ණවාහිනි Tv

  • @nadunranawka8324
    @nadunranawka8324 2 ปีที่แล้ว +15

    කුකුළා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +61

    ගෑණු වරද්ද ගන්න තැන තමා පාඨලී චණ්ඩි පිරිමි හොයන එක 🤣 වෙන උන්ට තරහ පාලනය කරගෙන ඉන්න බැරිව උස්සන අත තමා ගෑණිටත් ඉසසෙන්නෙ

    • @hashannawoda6080
      @hashannawoda6080 2 ปีที่แล้ว +14

      අන්න කතවා..
      බැන්දට පස්සෙ තෑන් තෑන් ගාලා වදිනකොට තමා තේරෙන්නෙ..😁

    • @user-vw7gw6vr9h
      @user-vw7gw6vr9h 2 ปีที่แล้ว +1

      @@jdyisouifu1371 හුත්තො මෙක රෙන්න එපා

    • @user-vw7gw6vr9h
      @user-vw7gw6vr9h 2 ปีที่แล้ว

      @@jdyisouifu1371 අදරෙයි හුත්තො

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +6

      @@jdyisouifu1371 මාත් 2000ට කලින් ඒත් ඉතින් 2000ට කලින් උන් ඔය කරල තීන්නෙ රටට 🤣😂උබ හිතන් ඉන්නෙ බොගෙ ලමයි 90 වෙ ඉපදෙයි කියල 🤣🤣😂ගොන් හුත්තෙක් යකො තෝ.මෝඩ හුකන්න .තනිකරම ගූ බෙට්ටක් තෝනම් .වැඩක් නැද්ද බන් හැම comment එකේම රිංගන් පුක දෙන්නෙ.බොගෙ මොලේ පොඩි නිසයි බන් උබ ඔහොම 2000න් පස්සෙ කිය කිය පොඩි උන්ට බනින්නෙ.ඕකට බෙහෙත් ගනින් පකො 😂🤣

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

      අන්න හරි ලෝකෙ රටේ මිනිස්සු ගෑනුන්ට ගහන්න එන්නේ නෑ ගෑනු ගුටි කන්නේ ගෙදර මිනිහගෙන්ම තමයි....
      ඇයි ඉතිං චන්ඩිනේ හොයන්නේ 😂

  • @wijetv
    @wijetv 2 ปีที่แล้ว +25

    සුදු චූටි සරාගෙ කනට ගහන short video එක දැක්කෙ කව්ද මටනම් හිතෙන්නෙ කවුරු හරි එන්ඩ ඇති දෙන්න කතා කර කර ඉන්න කොට

    • @nimaliherath8709
      @nimaliherath8709 2 ปีที่แล้ว

      මම හිතුවෙ සරා දකින හීනයක් කියල ඒ

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +35

    සරා - සාමාන්‍යයි
    කවඩියා - සුපිරි
    කිරි පුතා - සුපිරි
    සුද්දා - සුපිරි
    මේ විදිහට තමා කට්ටිය
    නේද 👍👍👍

    • @chromiumb9231
      @chromiumb9231 2 ปีที่แล้ว +1

      cricket lions කියන්නේ ඇත්ත තමා 🙏🙏💕💕

    • @gembatv41
      @gembatv41 2 ปีที่แล้ว +2

      අනෙ පලයන් යන්න 🤣

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +2

      කවඩියා - පොන්නය 😁

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +84

    සුදු චූටිට තේරෙයි සරා වගේ චංඩි,එඩිතර,අතපය දික් කරන කෙනෙක් බැන්දම තෑන් තෑන් ගාලා එ් එඩිතර කමින්ම පාරවල් වදිද්දි
    අද සමාජෙ කාන්තාවන් ගුටි කාකා දුක් විදින්නෙ රස්තියාදුකාර,කුඩු ගංජා ගහන,අතපය විසික්කරන බේබද්දන්ගෙන්😢😢😢

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 ปีที่แล้ว +2

      Ou ou...

    • @HashiLakshani
      @HashiLakshani 2 ปีที่แล้ว +1

      @@jdyisouifu1371 😂😂😂

    • @nuwanchamara982
      @nuwanchamara982 2 ปีที่แล้ว +8

      Hari pirimiyek ganita atha susanne ne

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว +3

      ඇත්ත. මනමේ කුමාරියෝ බදින්න ඉස්සර. බැන්දට පස්සේ වැද්දෝ ගුටි කනවා තෑන් තෑන් ගාලා...

    • @HashiLakshani
      @HashiLakshani 2 ปีที่แล้ว

      @@nuwanchamara982 true it

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +8

    මාලන්ගෙ කලිසම නම් කොයි වෙලාවෙ හරි බිමට වැටෙනවා.😆😆

    • @brotherhoodgamingyt3926
      @brotherhoodgamingyt3926 2 ปีที่แล้ว +1

      වැටෙනකං නේහ් බලන් ඉන්නෙ 🥺🥺😂😂🤪

  • @lahirurashan5470
    @lahirurashan5470 2 ปีที่แล้ว +8

    ඇයි බන් මුන් මේක කතාවක් කියලා අමතක කරලා.කමෙන්ට් වල මරා ගන්න හදන්නෙ🤣🖐️👍

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +31

    පාටලී කැමතිම ගහගන්නයි ගහන්නයි වගේ 😜😜

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +41

    සරාට මාස්ටර් නොකියා කිව්වේ සුදූචුටිව ලැබෙන්නේ නැහැ කියාලා නේද 😢😢😢❤️

    • @WCC2GAMEPLAY300
      @WCC2GAMEPLAY300 2 ปีที่แล้ว +1

      Ow

    • @FAKEZMILE
      @FAKEZMILE 2 ปีที่แล้ว

      Aniwa bn🪅🪅🧸🧸🧸

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว

      *සිහිනෙන් දුටුවා* අලුත්ම සිංදුව
      th-cam.com/video/NzVwu_8cYq0/w-d-xo.html

    • @sumith8482
      @sumith8482 2 ปีที่แล้ว

      Ow..ath sara a abiyogaya idiriye shakthimat saha diunu pudgalayek wewi..athakota sarata sudu chutiwa labewi..oyata sathutu hithewi😊

  • @jayaminikumari9860
    @jayaminikumari9860 2 ปีที่แล้ว +30

    අද මනාපය
    සුදු චූටි-👍
    ජානු-🤩

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +35

    සුදු චුටි අම්මා එක්ක කට ගහනවා වැඩි. අපිත් සමහර අවස්ථාවල එහෙමයි. එත් දැං මේක දැක්කම හිතෙනවා අම්මා පව් කියලා. දෙමව්පියන් ගේ බලාපොරොත්තුව ලමයිව හොද තැනකට දෙන්නනේ.

    • @champakulasekara2231
      @champakulasekara2231 2 ปีที่แล้ว +1

      Oo tharuna vyase gam vala hedena Kelli hithana pathana bolada vidiya tama sudu chutigen penne

    • @dilkihettiarachchi7987
      @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +2

      මාත් ඔහොමයි ඒ කාලේ.අම්මලා මට උගන්නලා ගුරුවරියක් කලා...මගේ සම්බන්දෙට අම්මලා කැමති උනේ නෑ...මම ඒකම කරගත්තා හැබැයි අම්මලා උනත් හැමවෙලාවෙම හරි නෑ...මම අද ගොඩක් සතුටින් ඉන්නවා .. චූටි දුවෙකුත් ඉන්නවා මට ...කිසිම දුකක් නෑ...ඉතින් මම නම් කියන්නේ හරිම දේ තෝරගන්න අපිටත් මොලයක් තියෙන්න ඕනි නේද...මොකද අම්මලා හැමදාම නෑනේ...අපිත් තනියෙන් ඉන්න හුරු වෙන්න ඕනි...

    • @champakulasekara2231
      @champakulasekara2231 2 ปีที่แล้ว +1

      @@dilkihettiarachchi7987 oya vdhita hemotama venne

  • @virathtechvlog1806
    @virathtechvlog1806 2 ปีที่แล้ว +10

    ඒ කියන්නේ නාඩගම්කාරයෝ ඉවරවෙන්න අත ලඟ. ඊලඟට "ගුග්ලි" වෙන්න ඕනේ.. 😊😊😊

  • @slbusloversclub550
    @slbusloversclub550 2 ปีที่แล้ว +29

    සරා මොනව කරත් කේන්ති ගන්නවයි කලබල වෙනවයි වැඩියි. 🤕🤕
    කලබල වෙලා ඉක්මන් තීරණ අරන් මිනිස්සුන්ගෙ හිත් රිදුනට පස්සෙ සමාව අරන් වැඩක් නෑ. 💔💔