Nadagamkarayo Episode 229 || ''නාඩගම්කාරයෝ'' || 06th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1K

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +1115

    "මම ගොඩක්ම විහිළු කතා කියන්නෙ ගොඩක්ම හිතරිදුන වෙලාවට" ඒ දෙබස මනමාලන් සුපිරි 🥺👌💔

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +800

    කිරිපුතාගේ චරිතයට පණ පොවන පසිදු විතානගේ මහතාගේ ඉදිරි ගමන සාර්ථක වේවා යයි අපි සැවොම සුභ ප්‍රාර්ථනා කරමු. එතුමා එම චරිතයට ඉතාම සාධාරණයක් ඉටු කරනවා.

    • @marts-vg2ov
      @marts-vg2ov 2 ปีที่แล้ว +10

      අනිවාර්යෙන්

    • @neharanimnaa1108
      @neharanimnaa1108 2 ปีที่แล้ว +4

      Oyage wachane godak watinawa..E kathawa saththaka aththa👍

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +1

      Vithanage 😍😍😍apen ekeki ea minisa...

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +290

    සරාගෙ තාත්තට රගපාන මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +526

    මොන කතා ගැහුවත් නාඩගම්කාරයෝ කවදාවත්
    අමතක වෙන්නේ නෑ.❤️❤️
    අපේ හිත ඇතුලේ හැමදාමත්
    නාඩගම්කාරයෝ තියනවා.❤️❤️

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +465

    රසිකා අක්කගේ අමුතුම අහිංසක ලස්සනක් තියෙන්නේ නේද ... ❤️
    ඒ හිනාව හරි ලස්සනයි ...❤️❤️❤️🌼

  • @niduwara7151
    @niduwara7151 2 ปีที่แล้ว +555

    කුකුල ලකුණට ඉක්මන් සුව ලැබේවා ❤️🙏

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +440

    "පන්සල කියන්නෙ මිනිස්සුන්ට අයිති දෙයක් මිසක් හාමුදුරුවන්ට අයිති දෙයක් නෙවෙයි.."🤘 දවසේ හොඳම කතාව.❤️👌 දැන් ඉන්න හාමුදුරුවරු පන්සල් අයිති කරගෙන 😥😐

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +505

    අත් හැරීම පුරැදූ කරන්න සිවුරු පොරවාගන්නා හාමුදුරුවරැ. අන්තිමට පන්සල අල්ලා ගන්නවා. අද හාමුදුරුවෝ කියපු කතාව හරිම ලස්සනයි.

    • @rudragaming8902
      @rudragaming8902 2 ปีที่แล้ว +5

      පන්සල විතරක් නෙමෙයිනේ අල්ල්න්නේ ඊට පස්සේ 🤣

    • @firstfirst9911
      @firstfirst9911 2 ปีที่แล้ว +2

      Lp

    • @firstfirst9911
      @firstfirst9911 2 ปีที่แล้ว

      Ooop)

    • @firstfirst9911
      @firstfirst9911 2 ปีที่แล้ว

      Ooopoopooooooopp

    • @firstfirst9911
      @firstfirst9911 2 ปีที่แล้ว

      Ooopoopooooooopp

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy 2 ปีที่แล้ว +148

    "මම ගොඩක්ම විහිලු කතා කියන්නෙ ගොඩක්ම හිත රිදුන වෙලාවට"" ඒ වචන❤️❤️❤️

    • @juliabernadinepeiris8805
      @juliabernadinepeiris8805 8 หลายเดือนก่อน +1

      මාලන් එහෙම කියද්දි මට දුක හිතුනා ❤❤❤❤

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +148

    කුකුළා මුදලාලිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් ☸️☸️☸️සරණයි ජෙසු ✝️✝️✝️ පිහිටයි දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +427

    මේ කතාවේ සැම චරිතයක්ම චරිතයට සාධරණයක් ඉටු කරනවා,එකයි නාඩගම්කාරයෝට මේච්චර අපි ආදරේ
    👇

  • @senalifonseka2936
    @senalifonseka2936 2 ปีที่แล้ว +684

    විවිධාකාර මිනිස්සු හමුවන අතර හදවතින් ලන් වීමට හැමොටම බැහැ. ගිරිරාජ් මාමා කියන්නෙ පුදුම අවන්ක හදවතක් තියෙන කෙනෙක්. ඉක්මනට හොද වෙන්න මාමා.

    • @amilayapa8497
      @amilayapa8497 2 ปีที่แล้ว +2

      Kohomada dr

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +2

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @blackeye8741
      @blackeye8741 2 ปีที่แล้ว +16

      උබ හිතන් ඉන්නේ ෆේක් එකක් හදන් කමෙන්ට් කරපු පලියට මේකේ එවුන් රැවටෙයි කියලද...ආහ් බල්ලෝ...පිරිමියෙක් නේද තෝ..ලැජ්ජයි🤣🤣🤣

    • @nishindusihilal400
      @nishindusihilal400 2 ปีที่แล้ว +2

      ow aka atta

    • @upalisarathchandra137
      @upalisarathchandra137 2 ปีที่แล้ว +3

      ඉක්මන් සුවය ලැබේවා ගිරිරාජ් මාමාට 🙏🙏

  • @senucreativemusic4481
    @senucreativemusic4481 2 ปีที่แล้ว +93

    නාඩගම්කාරයෝ නාට්‍යයෙන් සමාජයට දෙන ආදර්ශය නම් ගොඩාක් වටිනවා.සද්ධාමංගල සූරීයබංඩාර මහත්මා ඇතුලු ⁣නාට්‍යයෙ චරිත වලට පණ පොවන ආදරණිය කලාකරුවන් සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පින්.බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +407

    බිංදු සිරි මහත්තයෝ,, අද කියපු කතාවට අපි එකගයි ඈ........... එකෙන්ම..👍👍👍👍👍

    • @uSanjeewa
      @uSanjeewa 2 ปีที่แล้ว +6

      ලකේපන්කවේ නිතීය

  • @hirunimadushika3702
    @hirunimadushika3702 2 ปีที่แล้ว +380

    එක කොටසක්වත් මිස් නොකර බලපු එකම කතාව ❤️😍

  • @TJ-hi3ey
    @TJ-hi3ey 2 ปีที่แล้ว +403

    ගිරිරාජ් මුදලාලි තුමනි ඔබ ඉක්මන් සුව ලබා නැවත පැමිණීම අපි බලාපොරොත්තු වෙමු!!!

  • @slbusloversclub550
    @slbusloversclub550 2 ปีที่แล้ว +114

    තනියම දරුවෙකුත් එක්ක ගොඩ එන්න හදන දිරිය කතකි ඇයත්. අපේ රසිකා අක්කට කැමති අය මේ පැත්තට එන්න.
    ❤️💚💜💜💚❤️

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 2 ปีที่แล้ว +80

    බුකිය ඔස්තාර්ල ගැන මාලන් කියපු එක 200% හරි 😂😂😂😂😂

  • @sleasycooking3008
    @sleasycooking3008 2 ปีที่แล้ว +122

    මිනිසුන්ගෙ මනස සනසන්නට වෙහෙසෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයී..!
    ඉක්මනින්ම මුළු ලොවම නිදහසේ හුස්ම ගන්නා දිනක් උදාවේවා…!

  • @dilsanlakmal402
    @dilsanlakmal402 2 ปีที่แล้ว +243

    පන්සල කියන්නේ මිනිස්සුන්ට අයිති දෙයක් මිසක් හාමුදුරුවෝන්ට අයිති තැනක් නිමි.... ඒ වචන ටික 😍😍 සමහර හාමුදුරුගොල්ලො පන්සල සින්නක්කරේටම තියාගෙන අවේලාවේ පන්සල ඇතුලට ගියාම ප්‍රශ්න කරනවා 😞😞 හිත සැන ⁣සෙන්න පන්සලට යන්න කොහොමද ඉතිං 😖😖

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +6

      අපේ හාමුදුරුවෝ නම් හරිම හොදයි🙏

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว +3

      අපේ ගමේ නම් එහෙම නෑ.... ඔනි වෙලාවක පන්සලට යන්න පුළුවන්..... ලොකු හාමුදුරුවො හරිම කැමතියි පන්සලේ නිතරම මිනිස්සු රැදිලා ඉන්නවට..

    • @prabathcooray1164
      @prabathcooray1164 2 ปีที่แล้ว

      @@jdyisouifu1371 හොරා කන්න තරම් දේවල් පන්සල් වල රැස් කරනවා නම් එතන බුද්ධ දර්ශනය තියෙනවද ?

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +333

    මේ කතාවේ හැමදෙනාම තමන්ගේ පැත්තෙන් බැලුවොත් සාදරනයි මාස්ටර් කරන වැඩේ දෙම්ව්පියන් පැත්තෙන් හරි, සරා & සුදු චූටී ආදරේ එයාලගේ පැත්තෙන් හරී😌😌😌😌

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +2

      @@rohithakularathna5740 ඒක මරු නියම අදහසක් 👍💙

    • @thusharabro2225
      @thusharabro2225 2 ปีที่แล้ว +1

      @@rohithakularathna5740 obawe adahasa godak artgawath

    • @danushkaamaranath8296
      @danushkaamaranath8296 2 ปีที่แล้ว +1

      WADIYA HITHANNA EPA....MEKA KAAGE HARI HITHATA ENA ADAHASAK..WITHARAY⚡⚡⚡⚡

    • @tharukadeshan9958
      @tharukadeshan9958 2 ปีที่แล้ว +3

      ඇත්ත ජිවිතෙත් ගොඩක් වෙලාවලට ඕමයි🥲 එ ඒ අයගෙ පැත්තෙන් බැලුවොත් එයාල සධාරණයි🥲🥲

    • @sabee3292
      @sabee3292 2 ปีที่แล้ว +1

      කවුද බිසෝ🤔 මුදලාලී මරපූ කාගේවත් වයිෆ්කෙනෙක්ද?

  • @samangalle2020
    @samangalle2020 2 ปีที่แล้ว +336

    සද්ධා මංගල සර්ට පිංසිද්ධ වෙන්න මේ වගේ ආදර්ශමත් කතාවක් බලනවමයි..❤️🙏

    • @yureem
      @yureem 2 ปีที่แล้ว +6

      තණමල්විල කොල්ලෙක්, සහෝදරයා, වගේ කතා නොබලපු කෙනෙක් 😅

    • @sasu302
      @sasu302 2 ปีที่แล้ว +1

      2000n පස්සේ නේ ඉපදුනේ ????

    • @narayanajanaka5400
      @narayanajanaka5400 2 ปีที่แล้ว +1

      අමනයන්ට සර්දැ මාන්ගල් සර්
      මේව ටේලිනටටිය බලපූනෑති අමනයිට හොදයි

    • @saumyahansani4785
      @saumyahansani4785 2 ปีที่แล้ว

      @@yureem Ai Sakarma weeraya gedara awith

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @mamathama_
    @mamathama_ 2 ปีที่แล้ว +159

    මේ වෙනකම් විකාශනය වු කොටස් 🙂229 ම youtube වලින් නැරැබු බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි මා වැනි එවැනි පින්වතුන් තවත් සිටිත්ද 🙂🙂

    • @mamathama_
      @mamathama_ 2 ปีที่แล้ว

      @@jdyisouifu1371 ow මපා

    • @nuwandanushka902
      @nuwandanushka902 2 ปีที่แล้ว +2

      මම නම් කොටස් 225 බැලුවෙ ඇස් වලින්

    • @mamathama_
      @mamathama_ 2 ปีที่แล้ว

      @@nuwandanushka902 මාත්

    • @shehaniduwara3815
      @shehaniduwara3815 2 ปีที่แล้ว

      මී ටූ

    • @kumudhukumudhuni3257
      @kumudhukumudhuni3257 2 ปีที่แล้ว

      ඔව් ඔව් සීටී..

  • @badgaming6693
    @badgaming6693 2 ปีที่แล้ว +684

    අපිව හිනස්සපු ගොඩක් කලා විරයො අපි අතරෙන් සමුගන්න එකටනං ගොඩක් දුකයි

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +2

      😭😭😭😭😭

    • @visudyarandeer3432
      @visudyarandeer3432 2 ปีที่แล้ว +4

      සබ්බං පහාය ගමනීයන්

    • @ayaf5457
      @ayaf5457 2 ปีที่แล้ว +1

      Kala kareyo apiwe sathutu kalaate eyala inne nitharema drink aran. Ekane oye wage aduwayesin marenne.

    • @darshaneeherath7617
      @darshaneeherath7617 2 ปีที่แล้ว +7

      ow. Sarath Chandrasiri. amme mathak weddith andenawa.

    • @thusharabro2225
      @thusharabro2225 2 ปีที่แล้ว +1

      😭

  • @nuwanchamara778
    @nuwanchamara778 2 ปีที่แล้ว +55

    මං ගොඩාක්ම විහිලු කතා කියන්නෙ
    ගොඩාක්ම හිත රිදුනු වෙලාවට 😣😔

  • @nilangaofficial3957
    @nilangaofficial3957 หลายเดือนก่อน +6

    2024 anyone

  • @sheshadri4487
    @sheshadri4487 2 ปีที่แล้ว +15

    ගිරිරාජ් අයියාට ඉක්මන් සුව ලැබෙන්න යැයි අපි හැමෝම ප්‍රාර්තනා කරමු .😥

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว +446

    හාමුදුරුවෝ චරිතයට හරියටම සාධාරණය ඉශ්ඨ කරනවා❤️

    • @nawfarmohamed3755
      @nawfarmohamed3755 2 ปีที่แล้ว +2

      Nanasara hamaduruwo danna tibbe

    • @azeezrock7219
      @azeezrock7219 2 ปีที่แล้ว +1

      Ktawda

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว

      Uba kiynn deyk na bn eke

    • @ffpoddabro8566
      @ffpoddabro8566 2 ปีที่แล้ว

      කුකුලා මුදලාලි එන්නද මාමේ 💰 සල්ලිත් දෙන්නම් එවන්නකෝ අනේ ❣️❣️🖤🖤🖤☠️☠️☠️☠️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 ปีที่แล้ว +52

    කුකුලා මුදලාලි කතාවට නැති අඩුව හැමදාම දැනෙනවා 😑 ඉක්මන් සුවය ලැබේවා...සියලුම දෙනාට බුදුසරණයි 🙏

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +317

    හාමුදුරුවන්ට දෙබස් දෙන සද්දාමංගල සර්ට තෙරුවණ් සරණයි,❤️

    • @kenuwaboys6231
      @kenuwaboys6231 2 ปีที่แล้ว +6

      Kiyannako
      Balannako
      Ennako
      Me wachana epa wela dannam

    • @w.u.hirunaprabhashwara8177
      @w.u.hirunaprabhashwara8177 2 ปีที่แล้ว +2

      @@kenuwaboys6231 ow appaa...... wikarayak... 😂🤢🤮🤮

    • @indikarathnayaka8526
      @indikarathnayaka8526 2 ปีที่แล้ว

      @@kenuwaboys6231 qqqqqqqqqqq

    • @avishkadilranga2116
      @avishkadilranga2116 2 ปีที่แล้ว

      Ado හාමුදුරුවන්ට ඩබිං කරලද ති⁣ෙයන්නෙ මචං

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 ปีที่แล้ว +192

    හැම පන්සලකම මේ වගේ ස්වාමීන්වහන්සේ නමක් හිටියනම්❤️🙏 ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා🥺💔

  • @harshanmahaththaya3595
    @harshanmahaththaya3595 2 ปีที่แล้ว +40

    මාලන් වෙලාවකට හිතුවක්කාරයි..තවත් වෙලාවකට හරිම දගකාරයි...සමහරක් වෙලාවකට හරිම හැගීම් බරයි.ඒ දගකාර චරිතෙ අතරෙ හරිම ආදරනීය මනුස්සයෙක් ඉන්නවා.👍ආදරෙයි හැමදාම.😄😄

  • @madu5625
    @madu5625 2 ปีที่แล้ว +54

    හම්මෝ ඉටිම් ඇබ්බැහියක් ම තමයි මේකනම් මා වගෙ තවත් අය සිටිද 😍😍😍

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +92

    හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @sltrakShort_356
    @sltrakShort_356 2 ปีที่แล้ว +72

    කවඩියා මොනවා උනත් සරාගැන ගොඩාක්ම හිතනවා ඒ වගේම කිරිපුතා හරියට සරාට තාත්තෙක් අම්මෙක් වගේ ආදරයෙන් පරිස්සම් කරනවා ආදරෙයි ඔයාලට ❤️

  • @NOVA_zer
    @NOVA_zer 2 ปีที่แล้ว +333

    නාඩගම්කාරයො හැම කොටසම බලපු අය කෝ ❤️😊🤟

  • @nawostudio5745
    @nawostudio5745 2 ปีที่แล้ว +29

    සිගිතිගේ රංගනය අතිවිශිෂයි.🙆🙆.පුදුම.හැකියාවක්. අර රත්නෙට බනින බැනිල්ල.ඇත්තට ඒවගේ.... අපෙ අක්කා මට බනින්නේ එහෙම..♥️👌

  • @dularimadu1882
    @dularimadu1882 2 ปีที่แล้ว +88

    Covid ඉක්මනට ලෝකයෙන් තුරන් වෙිවා 🙏🙏🙏🙏හැමෝගෙම සිතුමිි පැතුම් ඉටු වෙිවා ❤️🧚

  • @inokapriyadarshani4779
    @inokapriyadarshani4779 2 ปีที่แล้ว +233

    මාලන්ගේ ඉවසිමට ගොඩක්.ගරු කරනවා මාලන් හොද කෙනේක් .❤👍

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +99

    කතාවේ හැම චරිතයක්ම හැම දෙබසක්ම මිනිසුන්ගේ මනස හදනවා.. පිං ❤️🙏

    • @slbrother859
      @slbrother859 2 ปีที่แล้ว

      ආ හරි හරි හා

  • @nuwau1069
    @nuwau1069 2 ปีที่แล้ว +40

    අම්මෝ මාලන් කියපු කාතාව නම් සම්පුර්ණ ඇත්ත ෆේස්බුක් එකේ උන් ගැන උන් තමයි හොඳ අනිත් උන් වනචර උන් කියල උන් බෝ පැල

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +75

    අන්තිමට කඩේ ගාව දුන්නු සීන් එකනම් මාරයි.🙂❤️

  • @kavi___xx7361
    @kavi___xx7361 2 ปีที่แล้ว +57

    කුකුලා මුදලාලී ඉක්මනට සනිප වෙලා කතාවට එනවට කැමති අය ලයික් එකක් දාමුත🔴😎💗

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +293

    මාලන් රසිකා අක්කා ගාවදි ගොන් වැඩ පොඩ්ඩක්වත් කරන්නේ නෑ ...🤗
    මනමාලන්ගේ හිතේ මොකාක් හරි තීනව නේද ...🤭❤️

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +176

    දැනට ශ්‍රී ලාංකාවේ හොඳම
    නාට්‍ය අතර පෙරෙමුනේ සිටින්නේ නාඩගම්කාරයෝ
    හරිම සතුටුයි.❤️❤️❤️

    • @supundananjaya9998
      @supundananjaya9998 2 ปีที่แล้ว +2

      දෙවෙනි ඉනිම😂😂😂😂😂😂😂

    • @chromiumb9231
      @chromiumb9231 2 ปีที่แล้ว +2

      සුපිරි 😍😍😍

    • @gamingnicky1956
      @gamingnicky1956 2 ปีที่แล้ว +1

      කට වහගෙන ඉන්න.😡😡

    • @himalimadusha2077
      @himalimadusha2077 2 ปีที่แล้ว +1

      දෙවෙනි ඉනිම

    • @AS-op9vu
      @AS-op9vu 2 ปีที่แล้ว +2

      නෑ.පාරදිගේ අන්ක 1

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +25

    හරිනම් සරාට ගැලපෙන්නේ ජානු..
    උන් දෙන්නාම මළ පැනපු ගමන් ඉන්නේ. 🤪🤪🤪🤪🤪

  • @humairah_shanzz
    @humairah_shanzz 2 ปีที่แล้ว +156

    දවස් දෙකක් බොහොම අමාරුවෙන් ඉන්නෙ දැන් නාඩගම්කාරයෝ එනකම් 🥺♥️ ඒ තරම් ආදරෙයි

    • @cookwitheranga
      @cookwitheranga 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

    • @Travelerboy-Ishara
      @Travelerboy-Ishara 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @humairah_shanzz
      @humairah_shanzz 2 ปีที่แล้ว

      @@jdyisouifu1371 අම්මෝහ් 😅😅

    • @gembatv41
      @gembatv41 2 ปีที่แล้ว +1

      ගොඩක් අමාරුද ඉතිම් ?

    • @laxmanparara3998
      @laxmanparara3998 2 ปีที่แล้ว +1

      මමනම් .සතියක් කතා.එකතු .කරලා බලන්නෙ

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +61

    කෝකිල පවන් මොන චරිතය තුලින් ආවත් මනමාලන් විදියට තමයි ගොඩක් මතක තියෙන්නේ ❤️❤️❤️❤️❤️

  • @nethunethu14
    @nethunethu14 2 ปีที่แล้ว +30

    මේ කතාවෙ හැම චරිතයක්ම ගොඩක් ආදර්ශමත්..සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.. 🙂🙂 🤛👍

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว +31

    නාඩගම්කාරයෝ කියන්නෙ ජිවිතයේ යතා ස්වභාවය කියන සත්‍යම කතාවක් 🌷🌷🌷🌷 ❤️❤️❤️❤️ ආය නම් මෙවනී නිර්මාණ බිහිවෙද නම් දන්නෑ නාඩගම්කාරයෝ ලස්සනයි ජය වේවා ❤️❤️

  • @hirudhananjali4735
    @hirudhananjali4735 2 ปีที่แล้ว +64

    මනමාලං ❤️❤️අදනම් දුක හිතුන...දැන් එයා ගොඩක් සීරියස් වෙලා

  • @nowtywasa2391
    @nowtywasa2391 2 ปีที่แล้ว +5

    ගොඩ දවසකින් ලස්සන කතා බහක් කඩේ ගාව.. ලස්සන අවසානයක්.🙇

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +173

    අපේ රට නව කොරෝන වයිරසයෙන් විනාශ නොවේවා 🙏🙏🙏🙏

  • @dhamsasunatv9954
    @dhamsasunatv9954 2 ปีที่แล้ว +173

    දවසින් දවස මේ රටට වෙන විපත් නැති වේවා.. 😢 සියලුම කොරොනා රොගින් දුරු වේවා.. 🌸 සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි...

    • @janeesha1807
      @janeesha1807 2 ปีที่แล้ว +3

      corona valata nemei baya venna oni ara buruvo 225 tai baya venna oni

    • @dhamsasunatv9954
      @dhamsasunatv9954 2 ปีที่แล้ว +1

      @@janeesha1807 අනිවාර්යයෙන් සහෝදරයා 👍🖤

  • @lsvideo608
    @lsvideo608 2 ปีที่แล้ว +1

    කතාවට ගොඩක් ආදරෙයි එත් ........ බුදුපිලිමයට පිටුපාන එක වරදක් මින් ඉදිරියට හදාගනියි කියලා හිතනවා....තෙරැවන් සරණයි

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 ปีที่แล้ว +34

    Nadagamkarayo eke inna චරිත වලින් ආසම නිළිය තමා කුකුල් බබා නියම ඇක්ටින් ❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️💛💛🧡🧡🧡🥰🥰🥰😍😍😍🤩🤩🤩

  • @nayananilmini4053
    @nayananilmini4053 2 ปีที่แล้ว +17

    කූබියෝ, වීරයා ගෙදර ඇවිත්, අඩෝ, තනමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ. සුපිරි ටෙලිඩ්‍රාමා....

  • @user-hu5mt8vx3c
    @user-hu5mt8vx3c 2 ปีที่แล้ว +31

    කෙනෙක්ගෙ හිතක් ඇතුලෙ තව කෙනෙක් ගැන බලෙන් අදහසක් ඇති කරන්න බෑ .....එහෙම කලත් ඒක වැඩිකල් රැදීමක් නැති බැදීමක් 👍👍👍

  • @Wewalage
    @Wewalage 2 ปีที่แล้ว +52

    මුදලාලිමාමගේ වදන තමා මරු 🖤💥💫

  • @nadunranawka8324
    @nadunranawka8324 2 ปีที่แล้ว +26

    කඩේ මුදලාලි මහත්තයා කිව්ව කතාව සීයට සීයක් හරි ❤️

  • @didueditbro565
    @didueditbro565 2 ปีที่แล้ว +34

    මේ කතාව ඇත්ත ජීවිතේ වගේ හදලා තියෙන්නෙ , මරු ගම්මනෙ 💖

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 ปีที่แล้ว +51

    මන් ගොඩාක් ම විහිලු කතා කියන්නෙ හිත රිදුන වෙලාවට 😥😥😥😥😥 මාලන් ....පව්

  • @kumarimadu9851
    @kumarimadu9851 2 ปีที่แล้ว +59

    කතාව අකමැතිම චරිතය කුකුල් බබා .කොයි වෙලාවෙත් අර අහිංසක කොල්ලට බනිනවා ආදරෙයි රත්නෙ.❤❤❤❤❤

  • @hansihan567
    @hansihan567 2 ปีที่แล้ว +71

    බින්දු මහත්තයෝ ඔය කියන සෙල්ලම් දැන් කරන්න හම්බ වෙන්නේ නෑ තාත්තලා නටපු නැටුම් පුතාලට නටන්න දෙන්නේ නෑ 🙏 😃😃😃😃 දුවෙක් ඇත එකම එක

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +40

    කඩේ මුදලාලිව ගේන්න පුලුවන් නම් දවසක හිත ඉල්ලන තරු එකට ❤❤

  • @kirisl7788
    @kirisl7788 2 ปีที่แล้ว +16

    මම ගොඩක්ම විහිලු කතා කියන්නේ ගොඩක්ම හිත රිදුනු වෙලාවට❤️❤️

  • @musicwith1plustv460
    @musicwith1plustv460 2 ปีที่แล้ว +65

    එක කොටසක්වත් මිස් නොකර බලපු එකම කතාව

  • @Hashanhistory
    @Hashanhistory 2 ปีที่แล้ว +61

    මේ රසිකෝ මගේ ඉහ නිකට පැහිලාතියෙන්නෙ අකලට නෙවි..🤣🙏🙂

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +86

    කඩේ මුදළාලි කියන කතාව නම් හරියටම හරි.

  • @imanthaudayanga8122
    @imanthaudayanga8122 2 ปีที่แล้ว +5

    ගිරිරාජ් මාමේ ඉක්මනින් සුව වෙලා ඇවිත් අපිව හිනස්වන්න,

  • @rumesh94717
    @rumesh94717 2 ปีที่แล้ว +4

    ගෙදර අඩුපාඩුවක් උනොත් "අපිට" ඇවිත් කියන්නකෝ...
    Dialogs මරු ❤️

  • @sandalithara4554
    @sandalithara4554 2 ปีที่แล้ว +5

    ගෙදර වැඩ ඉවර වෙලා ඇදට වෙලා නාඩගම බලනකොට කොහොමද 😌🙈🙈😎😎😎😎❤

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +270

    රසිකගෙයි මනමාලන්ගෙයි ආදරය නියමයි නේද?💕💕

    • @chawwa7019
      @chawwa7019 2 ปีที่แล้ว +3

      Ow api dennath e wge adre krmu 😁

    • @kr11142
      @kr11142 2 ปีที่แล้ว +1

      @@chawwa7019 😵🤣😂😂

    • @isururanathunga2871
      @isururanathunga2871 2 ปีที่แล้ว

      oya kemathi ehemada

    • @nuwandisna2602
      @nuwandisna2602 2 ปีที่แล้ว

      Fatttttttttttttttttttttttttttttttama

    • @amilapradeep2422
      @amilapradeep2422 2 ปีที่แล้ว

      Ae gril ge mama mokakda

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +6

    "කොටින්ම සිඟිතිව රත්නෙ කරන්න පුලුවන්" 😂💔

  • @ksshanaka9677
    @ksshanaka9677 2 ปีที่แล้ว +19

    අද නම් කතාව වෙනම පැත්තකට අරන් ගියා. 'සියළු දේ අනිත්‍යයි'

  • @dilzi603
    @dilzi603 2 ปีที่แล้ว +115

    රසිකා කැමති මාලන්ට 😌 සමහර විට මාලන්ගෙන් රසිකට ආරක්ෂාවක් දැනෙනවද මන්දා....දරුවටත් ආදරෙයි .... ඒ නිසා ලෝකයා මොනා කිව්වත් රසිකාගෙ ගෑනු හිත මාලන්ට කැමති.... ඒ දෙන්නා එකතු වෙනවනම් හොදයි ...උළු කෑල්ලට වඩා අහිංසකකමක් රසිකා ගාව තියෙනවා 😍😃

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 2 ปีที่แล้ว +35

    නාඩගම්කාරයෝ .. ඇබ්බැහි වීමක් නෙවෙයි .. ජීවිතය ම.. ඒතරම් ම ජිවිතේ වෙලා..❤❤❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +24

    සරාගෙ අම්මගෙ කතාව සහතික ඇත්ත..👌👌

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 2 ปีที่แล้ว +1

    සිටු මැදුරක ඉපදුනත් කුණ්ස්ඩල කේශි ගෙ හිත ගියේ පල් හොරෙකුට...අලු ගසා දාල සලු පිලි අන්දල මාළිගාවෙ තියාගන්න මහන්සි උනාට ඌ එතැන හිටියෙ බොහොම ටික කාලයයි,අවස්ථාව ආපු ගමන් ඒ සේරම විසිකරල දුවල ආයෙමත් ගියේ සුපුරුදු ජීවිතේටමයි...හැඩි දැඩි සිරුරක ගොරහැඩි ගතියට නිරතුරුවමඇදී යන ගැහැනු සිත.......😉😉

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +17

    මාලන් ගෙ කතාව සහතික ඇත්ත FB එකෙ ඉන්න ගොඩක් අය හිතන් ඉන්නේ එයාලා තමයි හරිම අය කියලා

  • @sangeethprabhufans5136
    @sangeethprabhufans5136 2 ปีที่แล้ว +44

    වාඩියේ ඉන්න වැදගත්ම , හිත හොඳ , පාඩුවේ වැඩක් කරන් ඉන්න ලස්සනම කොල්ලො දෙන්නා තමා සුද්දයි කිරිපුතයි ✌🧡🧡 එච්චරයි කියන්න තියෙන්නෙ 😍

    • @rusaramusic
      @rusaramusic 2 ปีที่แล้ว

      Sangeeth prabhu..මේ ඔයාගෙම comment එකක් ද

    • @nuwandanushka902
      @nuwandanushka902 2 ปีที่แล้ว

      The truth 💜️

    • @chathurangasanjeewasanjeew8340
      @chathurangasanjeewasanjeew8340 2 ปีที่แล้ว

      👍👍

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว

      ඔව් ඔව් ඔයා තමා සොරි සොරි කවඩියා තමා ඒ වාඩියේ ඉන්න හෙනම ගොනා 🤣🤣

  • @ksundilruk6305
    @ksundilruk6305 2 ปีที่แล้ว +15

    ෆෙස්බුක් එකෙ උන් හිතන් ඉන්නෙ උන් විතරයි හොද උන් කියලා සිරාවට ඒක ඇත්ත 😋

  • @ashithasathsara8846
    @ashithasathsara8846 2 ปีที่แล้ว +27

    කුකුලා මුදලාලිට ඉක්මනින් සුව ලැබේවා 🙏

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +42

    🙏 සබ්බං පහාය ගමනීයං 🙏
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @gamingwithishanka
    @gamingwithishanka 2 ปีที่แล้ว +6

    ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ලැබේවා ! 🖤😍

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +16

    රසිකා මාලන් 💖☺️ දෙන්නා යාලුවුනොත් හොදයි 💫

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +45

    හිනා වෙලා ඉන්න හැමෝම සතුටෙන් නෙවෙයි කියල මාලන් පෙන්නුවා ❤️❤️

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +59

    සුදු චූටිව බලන්න මනමාලයෝ කොච්චර ආවත් සුදු චූටි කැමති සරාට විතරයි🤪

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +29

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️

  • @weaponspecialist
    @weaponspecialist 2 ปีที่แล้ว +62

    ගල් ගාලා මාලුව අල්ලන සිරිතක් නෑ මාලන්😁😁😁👍 පප්පා

  • @gihanswarnachandra4509
    @gihanswarnachandra4509 2 ปีที่แล้ว +4

    මේ කතාවේ හැම දෙයක්ම අපේ ජීවිත වලට ගන්න දෙයක් තියනව ඒකයි අපි ආදරේ ❤❤❤

  • @chanakakumara9477
    @chanakakumara9477 2 ปีที่แล้ว +16

    මුදලාලිගෙ කඩේ වහන්න එපා.යහපත් දේවල් ගොඩක් සමාජයට ලබා දුන් පුස්තකාලයක්.සද්දා මන්ගල සර්.

  • @satheshanimasara7502
    @satheshanimasara7502 2 ปีที่แล้ว +30

    සුදූ චූටිට අදනම් තලහ ගිහිලා හොදටම 💚💚😁

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +6

    එක කොටසක්වත් මිස් නොකර බලපු කතාව...💛 අනේ අද light නැනේ. ටීවි බලන්න විදිහක් නැතෝ...දුකයි දුකයි දුකායි 😥😥😥😥😥

  • @susanthamanaram6570
    @susanthamanaram6570 2 ปีที่แล้ว +6

    ගොම්මන් රෑ කඩ මණ්ඩියේ ගනිපු ෂොට් එකයි මුදලාලිගේ ඒ වචන ටිකයි හදවතේ කිදා බැස්සා 😍..ඒ කොටස අපිවත් එතනට අරගෙන ගියා

  • @dilininisansala2284
    @dilininisansala2284 2 ปีที่แล้ว +11

    සිඟිති කතා කරන විදියනම් මරු❤️

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว +31

    සිඟිතිව රත්නෙ කරන්න පුලුවන් කියද්දි රත්නෙගෙ මූණ 😂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +21

    සරා පාඨලී ආදර කතාව උඩට එනකොට අනිත් ආදර කතාවලට තියන අවදානය අඩුවෙනවා. මැරෙනව කියල දැනදැන ජීවත් වෙන එකේ බදින්නම කියල ආදරේ කරන්න ඕන නෑනෙ. ඕන එකක් කියල සරා පාඨලී ආදර කතාව පටන් ගන්නවනම් හොදයි. සම්ප්‍රදායන්ට හිරවෙලා හිතෙන් දුක් විදින මිනිස්සු ඉන්න සමාජයක සම්ප්‍රදායන් බිදගෙන යන ආදරයක් ටෙලි නාට්‍යයක හරි බලන්න මිනිස්සු හරි කැමති.

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +34

    කොරෝනාවෙන් පීඩාවට පත්වුන සැම දෙන සුවපත් වේවා..!🙏🙏