පිල් මාරුකල ලංදේසි ආන්ඩුකාරයා | Dutch and British Transfer of power | Unlimited History 203 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 หลายเดือนก่อน +3

    අපේ ඉතිහාසය හරිම අපුරැවට විග්‍රහ කර දෙන ඔබතුමාටත්,නිවෙිදක මහතාටත්
    නිදුක් නිරෝගිමත් සුභ අළුත් අවුරැද්දක් වෙිවා..!!🙏💐

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 4 หลายเดือนก่อน +5

    අද අගහරුවාද. ඊයෙහවස පටන්ගත්තෙ වැඩසටහන එලියටඇවිත් විනාඩි 25 කට පස්සෙ. මෙතරම් වෙලාවක් ගත්තෙ මහාචාර්ය තමාගේ දේශනයනය හොඳින් අධ්‍යයනය කිරීමට තියන ආසාවටයි. කොටස් තුනම ඉවරයි. ලංදේසී;ඉන්ග්රීසී බලහුවමාරුව පිලිබඳ කොටස හරිම වටිනව.ඒක නොතිබුනානම් අඩුවක්. මහචාර්ය්‍ය තුමා එකතැනක පහන්තරුව හා ඉරබටතරුව ගැන කරපු විග්රහයෙද පොඩි වැරදීමක් උනා.උදේට පහන්තරුව දැකපු ජනේලය හවසට වහද්දි ඒකෙන් ඉරබටතරුව පෙනෙන්නෙ නෑ නේද. ඉතාම සුළු වැරදීමක්. මගේ ඔබතුමාට ඇති ගෞරවයට ඒක බලපෑමක් නෑ.❤

  • @user-qj6xu7iy7p
    @user-qj6xu7iy7p 4 หลายเดือนก่อน +4

    ලංකාවේ පිල් මාරුකරන දේශ පාලුවෙන් පැවත එන්නේ ලංදේසි ගෙන් කියල දැන් තමයි හරියටම තේරුම් ගියේ

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      😂

  • @n.cfernando8227
    @n.cfernando8227 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙදෙනාටම බොහොම වටිනා වැඩසටහනක් 🎉🎉🎉

  • @shashediri544
    @shashediri544 4 หลายเดือนก่อน +5

    1798 පහතරට ඉංග්‍රීසි විරෝදී කැරැල්ල ගැනත් සාකචා වෙනවනම් හොදය් .

    • @SlPoint_lk
      @SlPoint_lk 4 หลายเดือนก่อน

      1797🤝

  • @sudathbandara9745
    @sudathbandara9745 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 หลายเดือนก่อน

  • @dilanjiimeshika6950
    @dilanjiimeshika6950 4 หลายเดือนก่อน

    ඔබට ස්තූති. 🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 4 หลายเดือนก่อน

    👍🙏👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน +1

    තව එන්ගල් බේග් කෙනෙක් ඉන්නවා. දකුනු අප්‍රිකානු ජාතික එන්ගල් බේග් ඉන්ග්‍රීසි ආන්ඩුව යටතෙ රුහුනු ජාතික වන උද්දියානෙ ප්‍රතම බාරකරු ලෙස ..අපූරු චරිතය ක්.

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 4 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසින් පහතරට පලාත් අල්ලා ගත් පසු ගෙනගිය බදු නිසා පහතරට ඔවුන්ට විරුද්ධව කැරලි ඇතිවිම පිළිබඳ සදහන් කිරිමක් කරනවා නම් හොදයි

  • @sheham
    @sheham 4 หลายเดือนก่อน

    Very interesting and informative

  • @jayanthaherath6569
    @jayanthaherath6569 4 หลายเดือนก่อน

    Superb ❤

  • @kusumdahanayake1104
    @kusumdahanayake1104 4 หลายเดือนก่อน

    Prof Raj Somadeva & Mr Nuwan , wish you Happiness,peace & good luck for continuity of the program throughput this Sinhala New Year !!!

  • @traveler-No1
    @traveler-No1 4 หลายเดือนก่อน

    👍🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 4 หลายเดือนก่อน

    🙏

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @MrDhammikaT
    @MrDhammikaT 3 หลายเดือนก่อน

    ලංසි යන වචනය සිංහල වචනයක් යන සොමදේවගේ මතය බැහැර කරම්. ලන්දේසින්ගේ වර්ණය සුදු නිසා වෙනත් සුදු පැහැ දේ සඳහා ලංසි යන්න පසුකාලීනව භාවිතා වෙන්න ඇති. උදා. සුදු පැපොල් සඳහා ලංසි පැපොල්

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja5753 4 หลายเดือนก่อน

    Sir what happens to crown of sri lanka ?

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 4 หลายเดือนก่อน

  • @udayaprasanna2708
    @udayaprasanna2708 4 หลายเดือนก่อน

    👍👍👍

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 4 หลายเดือนก่อน

  • @samje9042
    @samje9042 4 หลายเดือนก่อน

    ❤❤🙏

  • @chathuranandika6331
    @chathuranandika6331 4 หลายเดือนก่อน

    ❤❤❤