Concrete slabs 12 / ස්ලැබ් එකක කම්බි බැදීම ./ බීම් වල කම්බි, කණු වල කම්බි අතරින් යවන නිවැරදි ක්‍රමය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @SuperPathum84
    @SuperPathum84 ปีที่แล้ว +1

    ඔබටත් පවුලේ සැමටත් ජයම වෙන්න ඕනේ සහෝදරයා.. තමන්ගේ දැනුමෙන් හැමොම පෝශණය කරන ඔයා කරන්නේ ගෙවල් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉතා මහඟු සේවයක්. ඔබගේ නිහතමානීකමට ගෞරව කරමි. තෙරුවන් සරණයි.! ඔබට ජයම පමණයි..!

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි.. සහෝදරයා.. බුදුසරනයි..

  • @sudeeraperera877
    @sudeeraperera877 2 ปีที่แล้ว +3

    Sir අපිට දෙවෙනි පාඩම් මාලාවත් පැහැදිලි කරන්න
    Sir ඔබගේ වැඩසටහන් ඉතාමත් අපිට වටිනවා ඔබ තුමාට බොහොම ඉස්තුතියි අප වෙනුවෙන් මෙවෙනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන

  • @kalyaniperera7284
    @kalyaniperera7284 ปีที่แล้ว

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුතිය්

  • @AmithLakmal-k5k
    @AmithLakmal-k5k 10 หลายเดือนก่อน +1

    Aiye kambi bandina geta warga keeyak thiyenawada

  • @mohamedfarhan8133
    @mohamedfarhan8133 13 วันที่ผ่านมา

    1000 sq ft 4, 4.1/2, 5 inches walata slab ekata yana kambi cement, weli , gal awashya pramanaye chart ekak denna puluwan da sir? Thawa, floor concrete 1000 sq ft, 2, 2 1/2, 3 inches daanna yana pramanayata chart ekak denna puluwan nam sir mama thankful sir

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 5 หลายเดือนก่อน

    Thanks for the

  • @dinindugamage4693
    @dinindugamage4693 2 ปีที่แล้ว +1

    Aiye me slab gena explain krana video tika supiri aiye,
    aiye podi request ekk,
    Puluwanm e tika aye explain krnkot white board eke drawing eka expalin krna gaman practically site ekaka karala thiyena widihe video ekk hri 4tos tikk hri pennanna puluwan nm godak important aiye,
    Good luck 💪💪

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 2 ปีที่แล้ว

    Good job..👍👍👍

  • @thili-music671
    @thili-music671 9 หลายเดือนก่อน

    මම තට්ටු දේකේ ව්‍යාපාරික ස්තානයක පලවෙනි තට්ටුව හැදුවා. ඒකෙදි යට තට්ටුවෙ කනු ගහල උඩ beam දාල නැවැත්තුවා. Slab එක දැම්මෙ නෑ. දැන් උඩ තට්ටුව ගහනකොට ගැටලුවක් වෙයිද?.

  • @AnimationSankuttta
    @AnimationSankuttta 2 ปีที่แล้ว

    පට්ට අයියේ මට

  • @sanjeewarathnayake2395
    @sanjeewarathnayake2395 2 ปีที่แล้ว

    Great work

  • @shantech9637
    @shantech9637 2 ปีที่แล้ว +1

    good job

  • @levelup7609
    @levelup7609 2 ปีที่แล้ว +1

    Aiya oya play list eheka e e wishayan mula sita eka dhigatama balanna puluwan widiyata hadannako,man oyage video godaak balanawa denuma pinisa godak watinawaa,ara mula idlla eka dhigatama ara wahale gahana kotas wage play list eheka piliwalata hadanna eka eka wishayan wen karala,kambi badina ewa wenama tile ewa wenama kotas mula idan,eka godak pahasui aiya apata therum ganna❤

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      Ok thanks malli mata ehema karannam. Welawak nathikama thamai thiyenne

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 ปีที่แล้ว

    ප්‍රීකාස්ට් ස්ලැබ් එකේ අවාසි මොනවද ?

  • @SrilankanSLANU-jh4sg
    @SrilankanSLANU-jh4sg 9 หลายเดือนก่อน

    තෑන්ස්

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 ปีที่แล้ว

    අඩ් 16 දිග බිම් එකක් 9×12 ට කම්බි වැඩි කරලා දාන්න පුළුවන්ද .මට ඔබතුමාගෙ උපදෙස් අවස්සයි ස්තුතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      කොන්ක්‍රීට් එකත් වෙනස් කරන්න ඕනෙ

  • @varunasha-q2j
    @varunasha-q2j 4 หลายเดือนก่อน

    ටයි බිම් වලත් ඔහොමනෙ දාන්නේ

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥👍

  • @LuckyBoy-xk8nk
    @LuckyBoy-xk8nk 9 หลายเดือนก่อน

    Ayye adi 15ka beem ekak 12 kambi walin dammata prashnayak nadda

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน +1

      පුලුවන් අවස්ථා තියනව ඒත් බීම් එක තියෙන්නෙ මොනවගේ තැනකද කියන එක අනුව ඒක වෙනස් වෙනව.

  • @kalyaniperera7284
    @kalyaniperera7284 ปีที่แล้ว

    මගෙ ගෙදර හදන්නෙ ආම් එකෙන් එකෙ ස්ලැබ් එක දාන්නෙ බොඩ් වලින් ස්ලැබ් එකෙ ඇතුල් පැත්තෙ පොට් අදින්න් ඉස්සර දලබ ගහන්න ඔනිද ඔබ තුමා මෙ ගැන මට කියන්න ලොකු උදවුවක්

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ෆිනිශින් එක හොදට තියනව නම් දලබ ගහන්න ඕනෙ නැහැ

    • @kalyaniperera7284
      @kalyaniperera7284 ปีที่แล้ว

      @@baasunnahe3169 ගොඩක් ස්තුතියය් මහත්තයො වැඩිවැඩ්‍ යෙන් දැනුම ලැබිලා නිරොගි සම්පත් ලැබෙන්න ඔනි බුදු සරනය්

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @levelup7609
    @levelup7609 2 ปีที่แล้ว

    පැට්‍රිකල් කරනකොට ඒව ඉක්මනට ඔලුවට වැටෙනවා අයියා ඒක ලේසි තේරුම් ගන්න

  • @susilchaminda6530
    @susilchaminda6530 ปีที่แล้ว

    Good job