ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පල්ලියේ බැඳපු අපි | Church Ceremony - Full Video | Saranga & Dinakshie Wedding part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • Photography : Beyond Destiny
    Videography : Colombo Wedding Films
    Wedding Planning : Janaka Mawella Weddings
    Hair & Makeup : Nuwan Wijethunga\
    Florist : The Flower Weddings
    Bouquets : Designer Flowers
    Hair & Makeup : Nuwan Wijethunga
    Bridal Designer & Bridesmaids Sarees : J by Jinali
    Bridal Saree by : Saree by Dilky
    Robes - Elegante
    Groom Outfits : Church - TUX·CEYLON / Reception - Grooms Art
    Groom’s and Bestmens Hair & Makeup : Salon LIYO
    Groom / Bestmans Shoes - Walk to Glow
    Bride / Bridesmaids Shoes : Magandha by Dinakshie
    Bride Nails - Nails by Arjun
    Skin Care - Dermaplan Academy
    Photobooth - Kasun from Photobooth
    Wedding Cakes : Cakes by Maheshika
    Wedding Cake Structure / Naked Cake : A Taste of Heaven
    Band : Doctor
    Jewelry : Vogue
    Invitation Cards & Cake Boxes : Card Decoz
    Barn Setup : Tiffanychairs.lk
    Drapes & Lightning : Drapiz Colombo
    Giveaway Plants : Pot Stories
    Saxophonist - Roshen
    Church Choir - Voice Print
    Hotel - Waters Edge
    Garden party setup - Kanrich cakes
    Refreshments - Kurtosh
    Live Streaming Courtesy - 360 Photography
    Band : Doctor
    Sparkles Exit by : Meraki Wedding Arts
    Host - Danu Innasithambi
    Special Thanks :
    Jayantha Dharmadasa
    Bathiya and Santhush
    Chitral Somapala
    Suraj De Silva
    Daminda Perera
    Channa Wijewardena
    Edward Jayakodi
    Chaminda De silva from Waters Edge

ความคิดเห็น • 766

  • @IshankaDeSilva11.11
    @IshankaDeSilva11.11 2 ปีที่แล้ว +74

    ජීවිතේ පලවෙනි වතාවට පල්ලියේ වෙඩින් එකක් දැක්කා අනේ මටත් ඇඩුනා ගොඩාක් තැන්වලදි..හරිම ලස්සනයි හරිම ආශිර්වාදාත්මයි.සුබම වේවා සතුට පිරේවා...❤️🙏ආදරෙයි අක්කටයි අයියාටයි දෙන්නටම❤️

  • @naduniwishmi3706
    @naduniwishmi3706 2 ปีที่แล้ว +85

    මම බෞද්ධ වුනාට පල්ලියට හරිම ආසයි. කවදාවත් ගිහිල්ල නම් නෑ . පලවෙනි වතාවට තමයි ⁣පල්ලියෙ වෙඩින් එකක් සම්පූර්ණයෙන්ම බැලුවේ. දිනක්ෂි අක්කි, සාරංග අයිය එදා ඔය දෙන්නත් හරිම ලස්සනයි වගේම වෙඩින් එකත් හරිම ලස්සනයි. ආසාවෙන් හිටියෙ වීඩියෝ එක දානකන් 🤗😊😊

    • @floridaanasta1999
      @floridaanasta1999 ปีที่แล้ว +3

      God bless you all

    • @janindurajapaksha
      @janindurajapaksha ปีที่แล้ว +1

      මේක සම්පූර්ණ දේව මෙහෙයක් නෙවෙයි. සම්පූර්ණ දේව මෙහෙය සිදු කරන්නේ කතෝලික දෙදෙනෙකුගේ විවාහයක් දින විතරයි.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +9

      @@janindurajapaksha mama bauddha mage yaluwekuth benda katholika kanthawak ekka.. maath giya kadana sebastian palliyata...dunne bageta puujaawa... moko eya katholika agamata bedune nethi nisa...maath ahala thiyenawa e bageta dena puujawa gena...ettatama ape nam oya wikara nehe..... anya aagamikayanta unath api bageta salakanne nehe... pirith nuulak unath ..pirith pen unath ona manussayekta badinawa.. bonna denawa.... eya mona agameda kiyala ahannewath nehe.... e charithrayedinam katholika sabhawa..harima athmaarthakameei... koo PREMAKEREEMA? (Katholika agamata apahasayak nowei.. mata hithuna etta kathaawak mama kiwwe.. thora berageneema balana oba sathui)

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน

      ​@@mahindagunawardana6641
      එහෙම කරන්නේ අන්දකාරයටයි ආලෝකයටයි පංගුකාරකමක් නැති නිසා, ඒක ආත්මාර්කාමීකමක් නෙවෙයි , නොහැදිලිකාර භාර්‍යාවකට හෝ පුරුශයෙකුට යුතුකම් ඉශ්ටකරන විදිහ ගැන කියන්න බයිබලයේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා .. ඔයා හරියට ක්‍රිස්තියානි දහම ගැන ඉගෙනගන්න ක්‍රිස්තියානි දහම ඉතාම පරාර්තකාමී දර්ශනයක් , ක්‍රිස්තුස්වහන්සේ තමයි ඒ ආදර්ශය..

    • @randulakmina4662
      @randulakmina4662 3 หลายเดือนก่อน

      ​@@mahindagunawardana6641 ප්‍රසාදස්නාපනය ලබලා නැත්තනම් , කතෝලික දහම අයිති කිසිදෙයක් ලැබෙන්නෙ නෑ

  • @Trendinghh
    @Trendinghh 2 ปีที่แล้ว +116

    පල්ලියේ wedding එකකට ගිහින් නෑ අද තමා දැක්කේ සම්පූර්නයෙන්ම.ඇඩුනත් එක්ක හැගීම්බරයි💖

    • @buddhikagajanayake6394
      @buddhikagajanayake6394 2 ปีที่แล้ว +1

      Sampoorna vedio eka novei. Church mass ekaka, meeta wada prayers , dhewa vandhana, aadhee bohomayak thiyenawa.
      Siyalu dhenatama therum gatha heki kotas pamanak idhiripath kara ethi bawa penawa.

    • @randulakmina4662
      @randulakmina4662 3 หลายเดือนก่อน

      මේක සම්පූර්ණ වෙඩින් එකක් නෙවෙයි,සම්පූර්ණ වෙඩින් මාස් එකක් වෙන්නෙ දෙන්නම කතෝලික උනාම..මිශ්‍ර විවාහයක පුජාවෙන් භාගයයි..මෙතන දිව්‍ය අභිරහස් ,බොදුන් පිලිවෙත් මුකුත් නෑ,සත්ප්‍රසාද බෙන්සාරු කරන්නේ නෑ, කලින් බෙන්සාරු කරපුවා ලබන්න දෙන්නෙ

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +98

    අපේ ආදරණීය ජැක්සන් ඇන්තනී ඉන්නවා දැක්කා ...ඒ ආදරණීය කලාකරැවාණන් හට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය ලබමින් ඉක්මනින්ම සුවපත් බව ලැබේවා ...❤️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +97

    අක්කි ඔයා නම් ඇත්තටම ලොකු ආදර්ශයක්. ජීවිතේ සීමා මායිම් දාගෙන හිරවෙලා ඉන්නෙ නැතිව තමන්ගෙත් පවුලෙ අයගෙත් සතුට ගේන්න ඔයා උත්සහ කරන විදිහ. පවුලේ ලොකු අක්කා වෙන්නම ඕන ඔයා වගේ කෙනෙක්. ඔයා සාරංග.අයියට වගේම මුලු පවුලටම ආශිර්වාදයක් 😍❤️💐😘

  • @shandelgoda1231
    @shandelgoda1231 2 ปีที่แล้ว +58

    හරිම ලස්සනයි. මම ඔය දෙන්නගේ වීඩියෝස් නිතර බලන කෙනෙක්.මොකද ඕනම තත්වයක් ඇතුලේ හිතට සතුට ආදරය,සුවතාව ගෙනෙන මොනවද දෙයක් මේ වීඩියෝ ඇතුලේ තියෙනවා.ඔය දෙන්නගේ හිත් වෙන්න ඇති.❤❤❤

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +160

    පලවෙනි වතාවට පල්ලියෙ සම්පූර්ණ wedding එකක් දැක්කෙ😍දෙන්නම සතුටින් ඉන්න අක්කි අයියා❤️❤️බබාත් එක්ක😘

    • @randulakmina4662
      @randulakmina4662 3 หลายเดือนก่อน

      මේක සම්පූර්ණ වෙඩින් එකක් නෙවෙයි,සම්පූර්ණ වෙඩින් මාස් එකක් වෙන්නෙ දෙන්නම කතෝලික උනාම..මිශ්‍ර විවාහයක පුජාවෙන් භාගයයි..මෙතන දිව්‍ය අභිරහස් ,බොදුන් පිලිවෙත් මුකුත් නෑ,සත්ප්‍රසාද බෙන්සාරු කරන්නේ නෑ, කලින් බෙන්සාරු කරපුවා ලබන්න දෙන්නෙ

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +28

    ජීවිතේ පළවෙනි වතාවට church wedding එකක් දැක්කේ..හරිම ලස්සනයි සරලයි..සමහර තැන්වලදී නොදැනීම කඳුළු වැටුණා..හරිම ආදරණීයයි...ජීවිතේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තුන් දෙනාටම...!!❤️❤️❤️

  • @ireshakularatne5816
    @ireshakularatne5816 2 ปีที่แล้ว +177

    පල්ලියේ උත්සවය දැම්මා වගේම හොටෙල් එකේ උත්සවයත් දාන්න ❤❤ ඔයාලගෙ වෙඩින් එක බලන්න ආසාවෙන් හිටියේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💕💕

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +25

    පලවෙනි පාරට පල්ලියක වෙඩ්ඩින්ග් එකක් දැක්කේ ඒකට බොහොම ස්තුතියි .වෙනස්ම චාරිත්‍ර වගයක්.ලස්සනයි ඔයාලාග ඒ දවස .

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +25

    පලවෙනි වතාවට තමා මං මේ පල්ලියක වෙඩින් එකක් දැක්කේ ඒකට චාන්ස් එකක් දුන්නට ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි .❤️❤️❤️

  • @yolandafernando7421
    @yolandafernando7421 2 ปีที่แล้ว +40

    මගෙ පල්ලියේ විවාහ දිනේ මතක් වුනා.ඇහැට කඳුලු ආවා.. jesus bless u always dinna and saranga ayya ❤️

    • @piyangiwijerathna1564
      @piyangiwijerathna1564 ปีที่แล้ว +1

      Me too

    • @alexkuttikkattil
      @alexkuttikkattil ปีที่แล้ว

      This is the first time i see a sri Lankan catholic Christian wedding. As an Indian from Kerala i feel the marital rituals very nice , symbolic and meaningful. Some were these rituals are so close to our Kerala Christian wedding system. Wish you a good life to the couple.

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว

      @@alexkuttikkattil Do you go to a Syrian rite church or a Latin rite church?
      If you go to a Latin rite church, the wedding rituals should be exactly similar to this. If you go to a Syrian church, rituals maybe slightly different.

  • @navodyaamarakoon
    @navodyaamarakoon 2 ปีที่แล้ว +41

    දෙමව්පියන්ගෙයි යාලුවන්ගෙයි නංගිලගෙයි සතුටු කදුලු 😭❤❤ ඔයාලට හැමෝම ආදරෙයි

  • @bestfighter6741
    @bestfighter6741 2 ปีที่แล้ว +55

    ජේසු පිහිටයි. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබව ආශිර්වාද කරන සේක්වා !

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 2 ปีที่แล้ว +25

    අනේ අක්කී....මීට කලින් church wedding එකක් දැකලා තිබුණෙම නෑ.....🥺🥺😍😍 හරිම ලස්සනයි......අක්කිටයි, අයියටයි, චූටි බබීටයි නීරෝගී සුව,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!!! ❤️🌷❤️😍

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +52

    මම church wedding එකක් දැකලා නැහැ ❤ඉදිරි ගමන මල් මාවතක් වේවා 💕තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @heizeloversh2183
    @heizeloversh2183 2 ปีที่แล้ว +13

    Great wedding. Like the church wedding.
    හරිම කැමතියි fatherගේ දේශනාවට. හදවතට දැනෙන්න කතා කලා. Wedding එකට හොද meaning එකක් දුන්නා. Really happy for you two.
    My dad is a Buddhist and my mom is a Catholic. Both got married in church.
    And he decided to baptist his daughter (me) and two sons under church. Sadly my father had died last month. So he's not with us anymore. When I see both "Akki" and "Aiyya"s' wedding . It's reminded me of my parent's wedding and felt happy for you two at the same time.
    I think rather than throwing a party for the wedding. This is what truely matters. No matter what kind of life we are living finally what we have is this. We are happy for our father. We went to temple even we are Catholic. My dad came to church with us all the time. The thing is, these are only things when we have when we die. God bless you both. May you both live happily, for the rest of your life.

  • @marybernadithwarnakulasuri8695
    @marybernadithwarnakulasuri8695 ปีที่แล้ว +8

    දිනක්ෂි දුව හරිම නිහතමානී... දරුවෙක්... ඒ වගේම සාරංග පුතා මම කැමතිම දෙන්නෙක්.. ඔයාලගේ ජීවිතේට හැමදාම ජේසුගේ ආශීර්වාදය ලැබේවා.... ♥️❤️❤️❤️🌹

  • @lakshithabishan8400
    @lakshithabishan8400 2 ปีที่แล้ว +13

    ඇස් වලින් කදුලුත් ආවා ..
    හරි ම ලස්සනයි 💝
    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය හැමෝම මොහොතේම ලැබේවා 🙏
    ජේසු පිහිටයි 🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +19

    අනේ....හරිම ලස්සනයි ..ආදරණීයයි ...බලන්න හොය හොය හිටපු video එකක් .....When Bride enter the church ...Heavenly blessings shower with lots of love....මේ පුංචි ආදරණීය කැදැල්ලට දැන් පුංචි දොණි පැටියෙකුත් ඉන්නවා ...ඉතිං ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුව හිමිවේවා ආදරණීය කැදැල්ලට ....පොට්ටු පොට්ටු මල් පොහොට්ටු ..පෙත්ත පෙත්ත විකසිත වි....❤️❤️❤️❤️

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 2 ปีที่แล้ว +1

      Yes today only I saw the video, such beautiful church mass, God bless your family. ❤️🙏

  • @Seeki_guirl
    @Seeki_guirl 2 ปีที่แล้ว +21

    අනේ හරිම ආදරණීයයි.ඔයාලගෙ පුංචි කැදැල්ලට ආදරෙන් සුබ පැතුම් එකතු කරනව.අක්කි මගෙ roll modle එකක් ❤ මොකද මාත් අක්කි වගේම කෙල්ලො 3 දෙනෙක්ගෙ පවුනල ලොක්කි 🤭 anniversary wish එක එදාට දෙන්නම් 😁...අනේ තව එකක් ජැක්සන් සර් සුපුරුදු ආදරනීය හිනාවෙන් ඔයාල දිහා බලන් හිටිය විදිහ ❤ සර්ටත් ඉක්මන් පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා..ප්‍රියසාද් පවුලටයි දිසාසේකර පවුලටයි ආදරෙයි හැමදාමත්

  • @sachinidissanayaka140
    @sachinidissanayaka140 2 ปีที่แล้ว +23

    සාරන්ග දිනක්ශි..ලස්සනයි .මම නම් මීට කලින් පල්ලිවල උත්සව දැකලම නෑ..මේක තමා මෙහෙම හරි දැක්කේ..හරිම ලස්සනයි.ගොඩාක් පිලිවෙලයි..

  • @kasunsanjeewa1430
    @kasunsanjeewa1430 2 ปีที่แล้ว +11

    හොඳටම ඇඬුවා කියන්නකෝ...මම කොහොමත් ඔය දෙන්නටම ගොඩාක් ආසයි... දිනක්ෂි කියන්නේ හොඳ අම්මා කෙනෙක්ගේ දුවක් ...සතුටින් ඉන්න ඔයාලා ❤️

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 ปีที่แล้ว +5

    පල්ලියේ wedding එකක් කවදාවත් දැකලා තිබුණෙ නෑ.. ඔයාලට ස්තූතියි ඒ ලස්සනම මොහොත බෙදාගත්තට.. ඇත්තමයි ඒක දිව්‍යමය මොහොතක්.. වීඩියෝ එක බලලා ඉවර වෙද්දි හරීම සැනසිලිදායක හිනාවක් මගේ මූණෙ ඇඳිලා තිබුණා.. ඒක හරීම සුන්දර හැඟීමක්.. ඔයාලා වෙනුවෙන් ආශිර්වාදය පිරුණු හැඟීමක්.. සුබ වේවා.. වාසනාවන්ත වේවා.. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සැමකල්හිම ඔබ කෙරෙහි වේවා...!❤️❤️❤️

  • @dilharaj2274
    @dilharaj2274 2 ปีที่แล้ว +12

    අදමයි පල්ලියෙ wedding එකක් දැක්කේ. හරිම අර්ථවත් ඒ වගේ wedding එකක්

  • @sanathnishantha7642
    @sanathnishantha7642 2 ปีที่แล้ว +79

    දෙවියන්වහන්සේ විසින් එක්කල ඔබදෙපළ මිනිස්සු විසින් වෙන් නොකෙරේවා..ජේසු පිහිටයි .❤❤❤❤❤

    • @sharuwanhashin9619
      @sharuwanhashin9619 ปีที่แล้ว +2

      Deviyan wahase wisin ekkala sarangage palamu mogula kada oya gather wage wena kenek me magulath kada wenath kenek no ganit wa mai katana danne

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      dewiyan wahanse ekkala palamu magula .. ?.... dewiyanwahansege kemettenma wen uuwaaaa.... amen

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 2 ปีที่แล้ว +322

    That’s was a beautiful day ♥️

  • @hansanigunasekara
    @hansanigunasekara 2 ปีที่แล้ว +35

    අම්මෝ පුබුදු අයියා හරිම සතුටෙන් ඉන්නෙ. හොදම යාලුවා තමයි ඉතින් හැමදේටම 😍 සාරංග අයියා පුබුදු අයියගෙ වෙඩින් එකේදි කරපු කතාව මතක් වුනා 😂❤

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +9

    මම ඔය දෙන්නාගේ ඇස්වල මහා ආදරයක් දැක්කා..හරිම ආදරණීයයි..මගේ ඇස්වලට කඳුලු ආවා...ලස්සනම ලස්සනයි.හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා! ජේසු පිහිටයි.. ❤

  • @broony8547
    @broony8547 2 ปีที่แล้ว +31

    Father:- "ඔය දෙන්නට පුලුවන් වෙන්න ඕන අපි හැමෝම inspire කරන්න."
    🥺❤️ ඇත්තටම ඔයාල දෙන්නා ඒක කරනවා..❤️

  • @hashinibhagya5664
    @hashinibhagya5664 2 ปีที่แล้ว +11

    නිවැරදි මිනිස්සු කොතනදිත් සතුට බුක්ති විඳිනවා.මුලු ලෝකෙම සාරංගට චෝදනා කලත් ඩිනක්ශි දන්නව එයා නිවැරදී කියලා.ගැලපෙන අය ලන් උනාම ජීවිතේ හරි සුන්දරයි.නොගැලපෙන දේවල් ගලපගත්තම ඊටත් වඩා ජීවිතේ සුන්ඳරයි.හැම දාමත් සතුටින් ඉන්න.

  • @sonalikumanayaka6252
    @sonalikumanayaka6252 2 ปีที่แล้ว +18

    පලවෙනි පාර church එකේ wedding එකක් දැක්ක ... හරිම ලස්සනයි ආදරනීයයී....

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +13

    The eye contact between Dinakshie & Saraga is so lovely and true.. Oh! And our groom's mom & bride mates cried moment is heart touching..
    And i saw a wedding in church for the first time! So beautiful and blessed!
    Good luck ❤️

  • @chandihansa
    @chandihansa 2 ปีที่แล้ว +9

    Saranga ❤️Dinakshi ඔය දෙන්නට මම පදයක් හැදුවේ "මා දෙනෙත් පියවිලා "ගීතය දකිනකොටමයි. ඒ දවස්වල මගේ දුව ඉපදුනු අලුතම නිදි වර්ජිතව ගෙවූ කාලයේ පොඩි අස්වැසිල්ලක් ගත්තම මේක බලන්න පුරුදු වෙලා හිටියා. රූපෙන් ගැලපුණු ඔයාලා දෙන්න අදහස්වලිනුත් හරියටම මේ තරම් ගැලපෙයි කියලා හිතුවේ නැහැ. නමුත් මේ වෙද්දී ඒක වෙලා තියෙනවා 200%ක්‌. දිනක්ෂිගේ සරල අදහස් වෙන්න ඇතී ඔබව මේ තරම් දුර ගෙනාවේ.ඔබගේ පාද පරිචාරිකාව වී ඇය අද ඔබව සහ මුළු පවුලම සතුටින් තබනවා.යන්න තියෙන ගමන බොහොම දුරයි. හැමදාමත් අත්වැල් අල්ලන් ඒ ගමන යන්න ආශීර්වාද කරනවා 🙏💐සුභ පැතුම් 💐

  • @araliyaabeywardhana9876
    @araliyaabeywardhana9876 2 ปีที่แล้ว +18

    පලමුවතාවට පල්ලියේ විවාහ උත්සවයක් දැක්කේ.හරිම ලස්සනයි සැහැල්ලුයි . ජේසු පිහිටයි අයියාටත් අක්කටත් 😘.

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +42

    මං දැකපු චාම් ම මනමාලි දිනක්ෂි .මේකප් මහ ගොඩක් නෑ.සාරියත් හරිම සිම්පල්.ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ❤️🌹

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +33

    ඉස්සෙල්ලාම කියන්නම් HAPPY 2 YEARS WEDDING ANNIVERSARY ඔයාලගේ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මං දවසට බලනවාමයි.කවුරු කීවත් දිනා අක්කී සාරා අයියා දෙන්නා ජීවිතේ ලස්සනට විදිනවා වගේම .ඒ වීඩියෝ බලලා අපිටත් ජීවිතේ විදින විදිහ ලස්සනට තේරුම් කරවනවා ඔයාලා නොදැනිම හරි.කවදාවත් ඇස්වහක් වැදෙන්න එපා ඔයාලගේ හැපී....... ෆැමිලි එකට.සතුටින් සනීපෙන් නිරෝගීව ඉන්න තුන්දෙනාම .බුදුසරණයි

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 2 ปีที่แล้ว +26

    ඔයාලට ජේසු පිහිටයි 💜️💜
    බෞද්ධ මම... පල්ලියේ දැකපු ලස්සනම මංගල්‍යයක් ❤️❤️💐💐

    • @janindurajapaksha
      @janindurajapaksha ปีที่แล้ว

      පල්ලියේ මීට වඩා ලස්සන මංගල්‍ය තිබෙනවා.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      @@janindurajapaksha ow mama baudda.. oya dunne bageta puujaawa.... moko manamaalaya baudda nisa...

  • @thanukalpani1651
    @thanukalpani1651 2 ปีที่แล้ว +20

    මගේ wedding එක මට මතක් උනා.. ඔය ගීතිකාවටමයි මමත් church එක ඇතුලට ආවෙ❤️🥺

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 ปีที่แล้ว +13

    First time හරියටම පල්ලියේ wedding එකක් දැක්කේ.වීඩීයෝ එක ඉවර වෙද්දී මාත් අඩනවා.මොන ආගමේ උනත් අපි හොදයිනම් අපිට හරියනවා.. අක්කා අයියා ඔයාලා දෙන්නටත් එහෙමයි .මන් හරිම ආස family ekak ඔයාලා හැමෝම .හැමදාම සතුටින් ඉන්න 😍😍😍😘😘😘

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      oya dunne egollo bageta puujaawa.... hari puujaawa denne..dennama katholika nam witarai... e taramatama egollo harima sahajeewanai...

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      @@mahindagunawardana6641 ඔයාගෙ කතාව හරියටම හරි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      @@sonaafernando4858 hodatama denagena kiyawanne mama..... e kiyanne badina anya aagamika kena oya "NIDANNE" gattoth wedipura yagyaa karala eyata wedi pura (extra) asheerwaada karanawa kiyana ekane?..."සම්පූර්ණ පූජාව කියලා මේකෙ තව මහ දේවල් නෑ... යාච්ඤාව තව වැඩි වෙනවා විතරයි" kiyana ekata uththare thamaa oya demme... badina uwun kohoma hari wiwaha wenawanam mokatada palli yanne bageta dewal araganna..... ape oya wikarawal nehe... mona agame unath asheerwaade bageta denne nehe.... moko pirith pen bageta./pirith nuul bageta bedala yawanne nehe ape swamin wahansela.... onna oka gena thmaa mama kiwwe..... nethiwa wena kehelmalak newei....

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@sonaafernando4858 කවුද කිවේ පිරිත් නුල් සල්ලි වලට බදිනව කියල? ඇයි අනේ ඔයාල හැම වෙලේම අනිත් ආගම් වලට අපහස කරන්නෙ?ඔයාලගෙ ආගමටම ලකුනු දා ගන්නෙ ඔච්චර?අපහස කරන්න එපා පිරිත් වලට .මහ ජරාවක් ඔයාලනම්.🤮

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      @@sonaafernando4858 poruwe charithra wala api agame kenek negga kiyala " ashtaka " bageta kiyanneth nehe ewagema asheerwadaya bageta denneth nehe.... api nodanna ogollange charithra.... mama kiwwe mettiye charithra thibunata aagama mul karagena anya agame kenekta bageta salakanne nehe kiyana ekai.. pirith nuul salliwalata badinawa kiyala kiyanne .. api pirith nuulak bendahama api unwahanselata pudal pirikarak lesa denawa.. ehema nethiwa salliwalata nuul badinne nehe... anika api aagame kenek aawa kiyala nuul nobeda inne nehene.... mama metana agam gena wiwechanaya kara newei kiwwe katholika aagame anya aagamikayanta dewidiyakata salakanawa kiyala witharai charithra waladi.... eka nisa oya ape baudda chaarithra gena nodann kehelmal kiyawanne nethiwa inna.. ANIKA HODATAMA MATHAKA THIYAGANNA " OGOLLO UNATH APE RATE AAGAMIKA KATAUTHU NIDAHASE KARAGENA INNA BAUDDHA DHARSHANAYA ANUWA JEEWATH WENA BAHUTHARA SINHALA BAUDDHAYO NISA KIYALA... DEN KATHOLIKA UNATA OGOLLO PARAMPARAWA MULA BELUWOTH SINHALA JAATHIYA PARANGINTA AAGAMAK NISA PAAWALA DUNNU SET EKAK OKKOMAGE MULA BELUWOTH"....

  • @pwathsala1
    @pwathsala1 2 ปีที่แล้ว +41

    අනේ ගොඩක් කාලකින් Rev. Father Ronny ව දැක්කේ. ගොඩක් ආදරෙයි....මගේ wedding එක දවස මතක් වුනා. God bless all💓

  • @harindridesilva9702
    @harindridesilva9702 2 ปีที่แล้ว +20

    සාරංග අයියයි , අක්කී ඒ ගීතිකාව කියද්දි නම් ඇත්තමයි ඇඩුනා 😭😭 සතුටින් ඉන්න මේ වගේ හැමදාම ❤️❤️😍😍😍😘

  • @user-lq2ki5dv9c
    @user-lq2ki5dv9c 2 ปีที่แล้ว +8

    හරිම ආදරනීය දෙදෙනෙක් ❤...නොදැනිම ඇස් වලට කදුලු ආවා,,සුභ පතනවා ඔබ දෙදෙනා සහා දූ ඇතුලු පවුලේ සැමට🙏තෙරැවන් සරණයි ❤

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b ปีที่แล้ว +11

    සාරංග දිනක්ශිට වාසනාව ගෙනාවා, දිනක්ශි සාරංගට වාසනාව ගෙනාවා, ඒ දෙන්නාම ප්‍රියසාද් පව්ලටම වාසනාව ගෙනාවා.එහෙම තමයි ගැලපෙන අයම අපේ ජීවිතයට ආවාම......

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 ปีที่แล้ว +9

    වාසනාවක් කල්හිද අවාසනාවක් කල්හිද ලෙඩ දුකේදී සහ සුව සැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි.. මගේ මුලු ජීවිත කාලය පුරාවටම මම ඔබට ප්‍රේම කරමි.. ගෞරව කරමි..
    මේ ටික මාරම ලස්සනයි.. මාරම වටිනවා..!❤️

  • @mrsfernando
    @mrsfernando 2 ปีที่แล้ว +12

    පල්ලියේ දෙමව්පියන් වෙනුවෙන් ගීතිකා කියද්දි හුගක් ඇඩුනා මටත් මේක බලද්දි 😔🥺🥺🥺😔❤️

  • @ganganiwalpola13
    @ganganiwalpola13 ปีที่แล้ว +4

    දෙවියන් විසින් මවපු විශේෂ දරුවො දෙන්නෙක් ඔයාලා.
    ඔයාලට වගේම කීප තැනක මටත් ඇඬුනා. ඔයාලට තියෙන ආදරේ වෙනුවෙන්. දෙවියන් විසින් එක්කල ඔයාලා සසරපුරා ආදරෙන් එකතු වේවා!!! 🥰🥰🥰

  • @AnuHewageEunoia
    @AnuHewageEunoia 2 ปีที่แล้ว +28

    I cried when you guys sang for parents 😭😭 So beautiful! Stay blessed!

  • @sirimakanthi7118
    @sirimakanthi7118 2 ปีที่แล้ว +5

    මංගල පූජාව හරිම ලස්සනයි අති උතුම් කාර්දිනල් හිමිහිමිපාණන් සහභාගිවිම විශේෂත්වයක් ඔබ පවුලට ජේසු පිහිටයි !

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +11

    අනේ එත්තටම ආදරෙන් ඉන්න ඒ අම්මලාගෙ අඑස් වල කදුලු දෙකලා කදුලු අවා මටත් ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න අක්කේ අය්යේ

  • @iromiperera7234
    @iromiperera7234 2 ปีที่แล้ว +4

    මේකෙන් තමයි හරියටම දැක්කෙ පල්ලියෙ විවාහ පූජාව ගොඩක් හැගුම්බර උනා හරිම ලස්සනයි....❤️❤️❤️

  • @sandunipeshala8701
    @sandunipeshala8701 2 ปีที่แล้ว +11

    අනේ මට ඇඩුනා අම්මලා අඩනවා දැකලා.මට මගේ වෙඩින් එක දවස මතක් වුනා.මගේ අම්මත් එදා ගොඩක් ඇඩුවා❤

  • @amandasayurangi98
    @amandasayurangi98 ปีที่แล้ว +1

    ගැලපෙනම අය හම්බුනාම හැම දෙයක්ම ලස්සනටම වෙනවා..අවසානේ හැම මූණකම හිනාවකුත්,හිත්වල සතුටකුත් විතරක්ම ඉතුරු වෙනවා. මේ ජීවිතේ අන්තිම වෙනකන්ම ඔය දෙන්නට සතුටින්,ආදරෙන් එක වහලක් යට ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දිනක්ෂි...ජේසු පිහිටයි🙏❤️❤️❤️

  • @isurudilshara2985
    @isurudilshara2985 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි, අම්මා තාත්තා ගැන කියද්දී මමත් හැගීම්බර උනා මගේ ඒ ලස්සන දවස මත්ක් වෙලා තුන් දෙනාටම ජේසු පිහිටයි !

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว +8

    දිනක්ෂි අම්‍මවයි තාත්තවයි රැකදෙන්න දෙවියන් ගෙන් ඉල්ලන කවිපෙල කියන්න බැරි තරම්‍ ලස්සනයි . හැගම්‍ බරයි. D&S clips සියල්ලගෙන්ම ලස්සනම විනාඩි කීපය. ඒවෙලාවෙ සාරංග දිනක්ෂිට වඩා ඉහලින් නොයා almost harmony එකක් විදිහට කරපු ගායනය ඔයාලගේ සම්‍පූර්ණ relationship එක පුංචි ක්ෂණයකින් ලෝකයට පිළිබිඹු කලා. ඔයාලගේ ආදරණීය අම්‍මලා තාත්තලා ancestors…❤️❤️🙏🙏 ඒ මොහොතේ shanu aseka feelings ,,,,,,😍😍🥲🥲

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +4

    First time church ceremony wedding එකක් බැලුවේ. හරිම ආදරණීයයි...😍😍 ඒ ගීතිකා හරිම ලස්සනයි.. හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේබා අක්කා & අයියා..!!!💐😍❤️

  • @mykuz7790
    @mykuz7790 2 ปีที่แล้ว +3

    මගේ වෙඩින්ග් එකත් මතක් වුනා....මාර විදිහට හදවතට දැනෙනවා සමහර තැන්...පරිත්‍යාගය තුළින් සාර්ථක විවාහා ජීවිතයකට ආසිරි ❤️❤️❤️

  • @huaweihuaweimobil8283
    @huaweihuaweimobil8283 2 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි !....
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලබෙවා!.සියලු සිතුම් පතුම් ඉටු වේවා !.........🥰

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 2 ปีที่แล้ว +20

    Marry කරලා අවුරුදු දෙකක් වෙනවා නේද, 28.?
    චූටි පැටියත් එක්ක, ඔයාලා දෙන්නට,
    හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා. 💐❤❤❤❤❤❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +1

      Ow 😊 28 thama wedding anniversary eka😊

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว +5

    දිනක්ශි.....මේ වෙඩ්න් මාස් එක හරිම ආසවෙන් බෙලුවා.ඔයාලට සතුටින් දේවාශිර්වාද තුල ජීවත් වෙන්න ලෙබෙන්න ඕනි..මෙය බලන අහන හෙම කෙනෙකගෙම හිත් වල ආසාවක් එනවා මේ වගේ පූජාවක් එක්ක වෙඩ්න් එකක් ගන්න.ජේසු පිහිටයි ..හරිම සතුටුයි ඩිනා....ජේසු පිහිටයි සාරංග ඩිනක්ශි...💝💝

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +9

    51.42 ඉඳල අම්මටයි තාත්තටයි කියන ගීතිකා ටික🥺❤️ අඩන එක නවත්තගන්න බැරි උනා මට

  • @malshamadumali2034
    @malshamadumali2034 2 ปีที่แล้ว +3

    අම්මා තාත්තාට කියන ගීතිකාව මට එහෙම නම් කියන්න බැරිවෙයි.ඒ තරම්ම සංවේදී මාතෘකාවක් තමයි අම්මා තාත්තා කියන්නෙ . දීර්ඝායු වේවා මගේ මව්පියන්ට ♥️♥️🙏🙏
    All the best dinakshi and saranga..

  • @YJShadow364
    @YJShadow364 2 ปีที่แล้ว +5

    මේකට ගොඩක් comment කරලා තියෙන්නේ catholic කට්ටිය වෙන්න ඕනේ. මට එහෙම හිතුනේ මොකද මාත් catholic නිසා.
    ඔයාලගේ videos මන් බලනවා. හරිම ලස්සනයි wedding mass eka wagema church එකත්. Stay safe and blessed forever ❤

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 2 ปีที่แล้ว +3

    I don’t know why I am crying….I felt each n every words of parental worship….🥺❤️ stay blessed 🧚🏼‍♀️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +6

    පල්ලියෙ වෙඩින් එකක් දැක්ක පලවෙනි වතාව😍😍හරිම ලස්සනයී....😍😍😍❤ඇස් වලට කදුලුත් ආවා අක්කා සින්දුව කියනකොට 🥺🥺🙏🙏හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න.....❤❤💪

    • @sudarshanafdo3338
      @sudarshanafdo3338 ปีที่แล้ว

      Eka geethikawak sinduwak newei 😊😊😊

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 2 ปีที่แล้ว +4

    woooow beautiful wedding 😍😍
    මං හරිම ආසයි පල්ලියේ ගන්න වෙඩින් එකක් බලන්න මොකද අපේ චාරිත්‍ර යන්නේ පෝරුවේ🥰ෂෝක් අනේ☺️thank you dinashi🥰🥰❤️

  • @annesurangi9114
    @annesurangi9114 2 ปีที่แล้ว +15

    දේශනාව හරිම අර්ථාන්විතයි ..❤

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම ගොඩක් වාසනාවන්තයි ඔයාලා දෙන්නම. ඒ වගේම ගොඩක් ආදර්ශමත් සුභ පතනවා මුළු හදවතින්ම.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි.
    ❤💕❤

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි, මුල ඉදලම ඔයාලගේ Video බැලුවා, එදා වගේම අදත් ආදරෙන් සරා,දිනා, බබාට සුබ පතනවා. ❤️❤️❤️සතුට ජය හැමදාම ලග රැදේවා.💐🥰❤️

  • @hirunibhagya6314
    @hirunibhagya6314 2 ปีที่แล้ว +5

    පුදුම ලස්සන වෙඩින් එකක් ...මම කවදාවත් පල්ලියේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සදහා සහභාගී වී නෑ ..අද තමා හරියටම දැක්කේ ලස්සනයි ....❤❤❤ දිනාක්ශි..සහා සාරංගත් ඒවාගේම ලස්සනයි එදා...🌹🌹🌹🌹🌹🌹🌹
    හැමදාමත් සතුටෙන්..ආදරෙන් ....සහයෝගෙන ජීවිතේ ඉදිරියට යන්න කියලා ආදරෙන් සුභ ප්‍රාර්ථනා එක් කරනවා.....!!!🌹🌹🌹

  • @eshfernando3281
    @eshfernando3281 ปีที่แล้ว +4

    You both will be blessed because you married in a church. You're wedding life will be blessed by God! ❤️🙏

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි 💐💐
    සුන්දර හමුවක් ...
    මනරම් ගැලපීමක්..
    හිමිවීම වාසනාවක්..
    ජිවිතයම සතුටක්...

  • @user-bd2ch3fp6q
    @user-bd2ch3fp6q ปีที่แล้ว +1

    මේ ආදරේ මේ සතුට හැමදාම තියෙන්න ඕනී කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..බුදුසරණයී ♥️♥️♥️

  • @ranindudanoje3427
    @ranindudanoje3427 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් වාසනාවන්තයී ඔයාල දෙන්නම ඵ වගේම ගොඩක් ආදර්ශමත් ඉදීරී කටයුතු හොදීන් කරෙ ගන්නෙ සූභා පතනවා මූලූ හදවතීන්ම තෙරැවන් සරණයී අපී ඔයා දෙන්නටයී පොඩී බබාටයී හෑමදම ආදරෙයී ජේසූ පීහීටයී🥰

  • @fathima6593
    @fathima6593 2 ปีที่แล้ว +7

    What a gorgeous church ceremony! Loved every bit of it!❤
    You two are just made for each other Akki & Aiya...! A MATCH MADE IN HEAVEN FOR SURE!💕💕💕💕
    The hymn which was sung for the parents was pretty emotional...
    I wish both of you all the very BEST & A life full of LOVE & HAPPINESS on your second Wedding Anniversary!
    Thank you so much for sharing this with us!
    STAY BLESSED FOREVER & ALWAYS AKKI, AIYA & CHUNGI LOVE!❤😍😘

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සන ආදර්ශමත් විදියට එයාලා ජීවත් වෙනවා. ♥️✨

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +27

    පලවෙනි වතාවට පල්ලිය සම්පූර්ණ වෙඩින් වීඩියෝ එකක් දැක්කේ හරිම ලස්සනයි

  • @dhilinirupasinghe2984
    @dhilinirupasinghe2984 2 ปีที่แล้ว +2

    Mata mage wedding eka mathak una. Mokada math church eke marry kale. Akki ayya le kiri karala kiyaddi matath anduna. Harima sanwedi. Oyala dapu hodama video eka thamai meka. Anthimata sing karapu Father Saman Maxwelltath man godak adarei. Harima lassana voice ekak tynne eyata. Akki ayya Oyalage 2nd Wedding Anniversary ekatath wish karanawa. God Bless! ❤️

  • @lkgunawardana150
    @lkgunawardana150 2 ปีที่แล้ว +5

    This is next level akki💯 i almost cried so beautifull
    after all the effort,sacrifices parents have put on just to bring us up especially on a day like this ..........expressing all of it is not possible and no words can truly tell everything we feel
    before being with our partner the security, affection,love they provide
    the reality we all have to face one day!
    such an amazing vedeo
    so emotional

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +7

    අම්මෝ..... ඇස්වලට කඳුලු ආවා මවුපිය වන්දනාව කරන මොහොතේදී...😪😪😪😢😢
    මටත් මගේ wedding එක දවස මතක් වුණා

  • @sangikasathsarani7541
    @sangikasathsarani7541 2 ปีที่แล้ว +2

    පලවෙනි වතාවට පල්ලියේ wedding එකක් දැක්කෙ.අනේ හරිම ලස්සනයි 💗සතුටින් ඉන්න හැමදාම

  • @wisa0904
    @wisa0904 2 ปีที่แล้ว +2

    Beautiful ceremony, brought tears to my eyes several times....you guys are destined to be together, feels like Dinakshie will always have your back Saranga...may you be blessed with lifetime of happiness, success, good health and more kids 😊

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +5

    සියලුම දෙවියන්ගේ පිහිටයි හැමදමත් සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @Trendinghh
    @Trendinghh 2 ปีที่แล้ว +13

    දෙවෙනි මනමාලියොයි දෙවෙනි මනමාලයෝ ටිකයි ලස්සනයි💖 😘

  • @maurisudarika2766
    @maurisudarika2766 2 ปีที่แล้ว +5

    Mage wedding aka dawasath mata mathak una... palliye suranganawiyak wage geethikawa aheddi aga seethala wenawa.. a tharam asai... jasuge ashirwadayath akka patan gaththa lassana jewithe ... hamadama sathutin nirogimathwa inna wasanawa labewa akkatai ,aiyatai ,donitai..❤️❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +10

    අනේ ඔයාලා දෙන්නට මම නම් හරිම කැමතියි .. හැමදාම සතුටින් ඉන්න .. ජේසු පිහිටයි ..

  • @vinudiflowers2189
    @vinudiflowers2189 2 ปีที่แล้ว +3

    𝙲𝚑𝚞𝚛𝚌𝚑 එකක් වෙඩින් එකක් ගන්නවා දැකලා නෑ එත් දැන් දැක්කා හරිම සතුටුයි මෙ මොන 𝚌𝚑𝚞𝚛𝚌𝚑 එකද 💟

  • @mjwick2900
    @mjwick2900 2 ปีที่แล้ว +3

    I have never been to a church wedding. It was soo beautiful. Also It was emotional, romantic, full of so many wise words and full of blessings. I loved every minute of it. I love you both very much. ❤ Thank you for sharing your special day with us.I wish you all the happiness, good health and Love. God Bless ❤️ Budu Saranai Dinakshie Akka and Saranga Aiya 😘😘😘😘😘😘

  • @jbmeemanage310
    @jbmeemanage310 2 ปีที่แล้ว +21

    දුව දෙවිපියාණන් වහන්සේගේආශිර්වාදය මැද එක්වීම හොදයි. ජේසු පිහිටයි ඔයාලට.

  • @leelasandrasagra1308
    @leelasandrasagra1308 ปีที่แล้ว +3

    The most beautiful wedding I have witnessed from Canada. Lovely couple may God bless and keep them safe always.

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +4

    අනේ... 2nd Anniversary එක නේද 28th. Comments වලදි හරියටම date එක confirm උනේ. ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා...!!!
    Hitu star එකේදි surprise එකකුත් ලැබෙයි 😍😍😍😍😍😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +8

    Saranga & Dinakshi; undoubtedly you two have become a superior brand and loved beyond your imagination ❤😊
    Within 16 minutes of posting this video there were 2.2k views and now it's 99k. Seriously, I couldn't believe my own eyes.🥰
    Beautiful wedding !!

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 ปีที่แล้ว +13

    යේසුස් වහන්සේගේ දරුවන්ට නිතරම සතුට සැනසීම ආදරය ලැබෙනවා අක්කි.
    Amen🙏

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 2 ปีที่แล้ว +6

    I dnno much about Christianity. but I have noted in many, that they try to live happily, enjoy life no matter what.. They believe everything happens as per the God's wish and they accept things in a positive way.
    A Nice wedding ❤

  • @ishanisalsapuna5594
    @ishanisalsapuna5594 2 ปีที่แล้ว +4

    palaweni parata පල්ලියේ wedding ekak sampooryen dakke.lassnai dennma.❤️😍

  • @kasunsashimal4
    @kasunsashimal4 2 ปีที่แล้ว +4

    ජිවිතයේ හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා 😍😍😍😍😍

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි , හැමදේම ලස්සනයි , වාසනාවන්ත අනාගතයක් වේවා❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 ,, ජේසු පිහිටයි ❤️❤️❤️

  • @dammipriya6121
    @dammipriya6121 2 ปีที่แล้ว +5

    අදමයි දැක්කේ පල්ලියක වෙඩින් එකක්.. ලස්සනයි ❤️

  • @Keshini.D
    @Keshini.D ปีที่แล้ว +1

    The sermon is very nice❤ Since a week, I was searching for a church wedding to recall the wedding vows and promises. So thank you for posting this 💐 Loved watching this wedding mass. Love you both and wish you all the best ❤🎉

  • @nethmianjalika98
    @nethmianjalika98 2 ปีที่แล้ว

    As deketa kandulu awa dakkama ❤️
    Rev. Fr. Saman Maximus who did my wedding mass…. Great, humble person I know…. God bless you both & the little one…. Stay happy forever…. 💞