Pubudu and Mashi Wedding | Sri lankan Popular Actors & Actresses | Surprise Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2018
  • Danushka Senadeera Photography
    Danushka Senadeera Productions
  • บันเทิง

ความคิดเห็น • 757

  • @gethmiupeksha8603
    @gethmiupeksha8603 ปีที่แล้ว +533

    අවුරුදු හතරක් පරණයි ඒත් බලන එක තාම නවත්තගන්න බෑ 😍❤

  • @gamesforps8239
    @gamesforps8239 2 ปีที่แล้ว +348

    කොහොම උනත් ආතල්ම හොඳම යාලුවා ඉන්න තැන බං….😂💔👍 සාරංග & පුබුදු යසයි🥲

  • @harshanijayasinghe8645
    @harshanijayasinghe8645 10 หลายเดือนก่อน +116

    අවුරුදු 5කට පස්සෙත් හිතෙන්නෙ,අනේ ලස්සනයි ඒ ටික 😍

  • @screenaddict7843
    @screenaddict7843 4 ปีที่แล้ว +571

    සාරංග අයියා මරු. එයා dance කරද්දි එයා එක එක සින්දුවට ගැලපෙන විදියට මුහුණේ ඉරියව් (facial expressions) වෙනස් කරනවා. ඒ හින්ද එයාගෙ dances තාත්විකයි වගේම ගොඩක් ලස්සනයි. Well done bro

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +42

    මේ ඔක්කොම පුබුදු රඟපාපු ෆිල්ම්ස් වල සිංදු 🥺❤️

  • @sanduninimesha2866
    @sanduninimesha2866 2 ปีที่แล้ว +327

    මේක නම් පිස්සුවක්...ලස්සනයි යකූ...තාමත් බලනවා🤠🤠🤠

    • @umazz2429
      @umazz2429 2 ปีที่แล้ว +3

      Maty ❤

  • @queenmano5790
    @queenmano5790 4 ปีที่แล้ว +776

    මේ හැම සිංදුවක්ම පුබුදු අයියා රගපාපු ෆිල්ම් වල සින්දු එකයි තියෙන විශේෂත්වය

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +63

    That’s very Sri lankan …actually appreciating the fact that there are no Hindi / Indian songs

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 2 ปีที่แล้ว +257

    චන්න නම් කවදාවත් වයසට යන්නෙ නෑ 😅

  • @chamodinethmini6251
    @chamodinethmini6251 3 ปีที่แล้ว +207

    පට්ට ඈ ඔන්න යකෝ wedding .....මනමාල ජෝඩුවට 💞 යුගාසිරි සුභ මංගලම්....

  • @gunarathnawaduge7914
    @gunarathnawaduge7914 ปีที่แล้ว +63

    අන්තිම ටික තමා මරු 😅 මාර ලස්සනයි අනේ මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ♥️

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว +76

    ඔක්කොම පුබුදු රඟපාපු film වප ගිටපු songs නේද 👀❤️

  • @HassytheWitcher
    @HassytheWitcher 6 ปีที่แล้ว +681

    කට්ටිය දැක්කද හරි අමුතු දෙයක්?? ගොඩක් වෙලාවට මේක වෙන්නේ නැති දෙයක්. මේකේ එක හින්දි සින්දුවක් නෑ ...සෑහෙන්න අගේ කරනවා මේ වගේ දේවල්. අන්න එහෙමයි අපි අපේ දේ අගේ කරන්න ඕනේ. හරිම ලස්සන වැඩක්..!
    ඔබ දෙපලට සුබ පැතුම්....!

    • @anshkadesilva2399
      @anshkadesilva2399 5 ปีที่แล้ว +40

      පුබුදු act කරපු movies වල songs විතරයි

    • @skylar999
      @skylar999 4 ปีที่แล้ว +8

      Oyalla monawa kiwath okkomalama aaith cultures copy karana ekkai karane ex Indian and European 🤣🤣🤣 Melo deyak nee

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +1

      th-cam.com/video/3RV6xgB_0k0/w-d-xo.html

    • @nuwanitharukshi1060
      @nuwanitharukshi1060 4 ปีที่แล้ว +12

      Ow ithin pubudu hindi film walata ranga pawe nahane.ranga pawanam hindi sinduth methana thiyanawa

    • @wenushaedirisinghe1904
      @wenushaedirisinghe1904 4 ปีที่แล้ว +27

      මේ ඩාන්ස් එකට අරන් තියෙන්නේ පුබුදු රගපාපු ෆිල්ම් වල සිංදු.ඉතින් එයා රගපාලා තියෙන්නේ සිංහල ෆිල්ම් වල විතරනේ.ඒකයි හිංදි සිංදු නැත්තේ .

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +108

    සාරංග දිසාසේකර ලස්සනයි ජය වේවා ඔබට

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +133

    චන්න පෙරේරාගේ ලස්සන තාමත් 😘

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +3

      🥺❤️🌹

  • @thakshilar8625
    @thakshilar8625 3 ปีที่แล้ว +166

    ශලනියි සාරංගයි ඩාන්ස් එක පට්ට
    මොකද්දෝ සරල සුන්දර ගතියක් ඒකෙ තීනෝ

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 2 ปีที่แล้ว +34

    සාරංග ලංකා ජුලීයට් හොයන හැටි ලස්සනයි ඒක තාත්විකයි

  • @MSMerza-qj2fn
    @MSMerza-qj2fn 6 ปีที่แล้ว +113

    හරිම ලස්සනයි.. generation ගොඩක් එක තැනක ලස්සනට .. ඒ වගේම අලුත් විවාහක ජෝඩුවටත් සුබ පතනවා.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා.. !

  • @lilanirajakaruna8664
    @lilanirajakaruna8664 6 ปีที่แล้ว +369

    හොද මැනේජ් එකාක් සිංහල කමට තැන දිලා තියෙනවා .වෙන වෙඩින් වල හිංදි සිංදු විතරයි ,හරිම ආඩම්බරයි .අපේ තැනට තැන දීලා තියෙනවා .

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว +5

      👍🏼👍🏼👍🏼

    • @bimalikadilshani1131
      @bimalikadilshani1131 2 ปีที่แล้ว +2

      බිමාලිකා දිල්ශානි 👍 🤣

    • @bimalikadilshani1131
      @bimalikadilshani1131 2 ปีที่แล้ว +2

      ♥️👍

    • @dplusclicky6046
      @dplusclicky6046 2 ปีที่แล้ว +13

      සංගීතයෙනුත් ජාති බේදය හොයන බොලාලත් එක්ක මොන රටේ දියුනුවක්ද

    • @supuntharaka3339
      @supuntharaka3339 ปีที่แล้ว +1

      Pake sinhala 😂

  • @sithmihirunika2756
    @sithmihirunika2756 3 ปีที่แล้ว +80

    අනේ ගොඩක් ලස්සනයි ඒක..ඇත්තටම ඉවර්වෙන්කම්ම බැලුවා..ගොඩක් ලස්සනයි..ඉවර උනේ අපරාදේ කියලා හිතුනා..🧚🧚

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +37

    මතක් වෙලා ආයි ආවා මරු❤️ ශල් අක්කගේ Dance එක බලන්නත් එක්ක❤️

  • @spiyumi6450
    @spiyumi6450 2 ปีที่แล้ว +21

    ඒක මරු...සාරංග අයියලස්සනට ඩාන්ස් කරනව

  • @senakaralalageameesha5985
    @senakaralalageameesha5985 2 ปีที่แล้ว +15

    ඉලගට අසේකාගේ වෙඩින් එකේ ඩාන්ස් එක..බලාපොරොත්තුවෙන් සිටින අපි..❤️😁😁😁

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +25

    සාරංග රොෂාන් මරු අ 👍👍👌👌😍හැමෝම

  • @White.....186
    @White.....186 10 หลายเดือนก่อน +18

    සාරංග ශලනි සුසංයෝගය කවදත් වගේ ලස්සනයි ..🥰

  • @apple5262
    @apple5262 2 ปีที่แล้ว +29

    තව බලනවා මේ පිස්සුව ❤️😂

  • @kasunmadushanka3786
    @kasunmadushanka3786 6 ปีที่แล้ว +231

    අන්න පුතේ වෙඩින් කිව්වලු 😽😻👌

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +67

    සාරංග ❤️දිනක්ශි❤️

  • @rankasi6198
    @rankasi6198 3 ปีที่แล้ว +53

    චන්න යශෝ beautiful couple

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +38

    ශලනි අක්කා ගොඩක් ලස්සනයි💖

  • @tharushidiwyanjaleethathsa1668
    @tharushidiwyanjaleethathsa1668 2 ปีที่แล้ว +32

    වෙඩිම විදින කපල් එකක් 😍 පුබුදු මාෂි ❤️♥️❤️

  • @dulanjnidulanjbi1716
    @dulanjnidulanjbi1716 6 ปีที่แล้ว +152

    ඔය දෙන්නගේ වෙඩ්න් එක හරිම ලස්සනයි ඔය දෙන්නට හැමදාම සතුට්න් ඉන්න සුබ පතනවා

  • @arunadayananda9306
    @arunadayananda9306 5 ปีที่แล้ว +76

    Yashoda- Channa romantic performance standing above present generation still... And Sangeetha's energy far higher than all... The glorious 90s actors still are young!!..

  • @rashmingimantha5373
    @rashmingimantha5373 ปีที่แล้ว +16

    දිනක්ශි අක්කාට ලස්සනට නටන්න පුලුවන් 💖💖💖🤍🤍🤍🤍🤍🥰🥰🥰

  • @dineshamadubashini1360
    @dineshamadubashini1360 2 ปีที่แล้ว +27

    Dinakshi & saranga ❤😍

  • @oneJA731
    @oneJA731 2 ปีที่แล้ว +18

    E kale දිනක්ශි godak kettuyi.den lassanaii

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 6 ปีที่แล้ว +383

    යශෝදා විමලධර්ම වයසට යන්නේ නැද්ද බං....😍😍😍

    • @melaniekason6012
      @melaniekason6012 6 ปีที่แล้ว +15

      Lahiru Anuradha යනවා බං මේකප් නැත්නම් හැරමිටියෙන් යන්නේ දැන්

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 6 ปีที่แล้ว +38

      Melanie Kason ඒ උනාට එයා ලස්සනයි බං....හා නැද්ද කියපං....

    • @user-nd8lu3rk2k
      @user-nd8lu3rk2k 4 ปีที่แล้ว +1

      🤣🤣

    • @user-tf3xg4tp7q
      @user-tf3xg4tp7q 3 ปีที่แล้ว +13

      @W. D. H boteju ලස්සන හදවතක් තිනවනම් ඔනම කෙනෙක් ලස්සනයි 🌹

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      💯🔥💯bujji dance cover 💯🔥💃💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html✌🌟

  • @min.iarachchi2727
    @min.iarachchi2727 6 ปีที่แล้ว +56

    ගොඩාක් ලස්සනයි ඔබ දෙපලට ජිවිතේ සතුට සැනසුම ඇති සුබ අනාගතයක් වේවා...

  • @tharushidiwyanjaleethathsa1668
    @tharushidiwyanjaleethathsa1668 2 ปีที่แล้ว +12

    මේක නම් පිස්සුවක් බම්... සෑහෙන්න පාරක් බැලුවා ඒත් මරේ මරු 😍🥰

  • @chathurathnayake6772
    @chathurathnayake6772 3 ปีที่แล้ว +107

    සාරංග, දිනක්ශි මාර ලස්සනයි ..

  • @hasanyasandasi768
    @hasanyasandasi768 2 ปีที่แล้ว +24

    සාරංග කොතනද ඉතින් පට්ට ජොලි..😁

  • @sajithkelum4591
    @sajithkelum4591 3 ปีที่แล้ว +77

    මන් අසම දෙනෙක් සරංග අයියා ❤️ ශලනි අක්කා ❤️

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +11

    චන්න සහ යශෝදා ගොඩක් ආදරෙයි ❤️

  • @viharapeiris2922
    @viharapeiris2922 6 ปีที่แล้ว +12

    Wow this is truely amazing...wish u both pubudu ayia and mashi akki a very happy wedded life...and u hv planned ur wedding very nicely..all these dancing events too are a glamour to our srilankans ❤❤..wish u all a bright future ahead ...

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +20

    saranga aiyai,dinakshi akki lassanaiiii

  • @dhananjayahettiarachchi7073
    @dhananjayahettiarachchi7073 3 ปีที่แล้ว +8

    1 Shalini
    2 Sangeetha
    3 Dinakshi

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 ปีที่แล้ว +37

    I must say ... A very enjoyable medley .... Pure Lankan style ... So much better and pleasing than the Hindi numbers we always resort to .... It's a very commendable creative effort giving importance to our rhythms and language "ape de" .... Though improvements are required in the dance dept .... But who cares .... Wats important is having a good time .... We had so much fun watching it .... A blessed union to the lovely couple ... Be joyful always .... Theruwan Saranai ...!!

  • @sinaliarachchi5394
    @sinaliarachchi5394 6 ปีที่แล้ว +32

    This is wonderful after a long time. Wish theses actors and actresses can come up with something simple and enjoyable like this to “Ridee Reyak” or other awards nights in Sri Lankan cinema. They honestly do crap there..same old boring acts annually... and who can forget the makeup they put !anyway I truly enjoyed this one!

  • @dammikaamarasingha967
    @dammikaamarasingha967 4 ปีที่แล้ว +41

    Channa sir and Yashoda madam is very matching cuple..❤

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +12

    Kalekin dekka supiri wedak hemoma niyamai..subapethum pubudu and mashi.adaren sathutin inna hemadama me wagema..bless you all !!!

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +20

    මාශි අක්කි හරිම ලස්සනයි 🔥💎

  • @user-tf3xg4tp7q
    @user-tf3xg4tp7q 3 ปีที่แล้ว +22

    ලස්සනයි ඇත්තටම දැක්ක ලස්සන වෙඩින් එකක්

  • @sandaruwan8032
    @sandaruwan8032 6 ปีที่แล้ว +221

    Wow... Happy Wedded life both of you!!!
    හරිම සතුටුයි මේවගේ ලස්සන දේවල් කරන එක ගැන... අපේ රටේ ඉන්න ගෝත්‍රික මිනිස්සුන්ට මේවා දැක්කහම අව්ල් යන්න පුළුවන් එත් මේවගේ ලස්සන දේවල් කරලා සතුටෙන් ඉන්න ඕනේ මිනිස්සු....
    ආඩම්බරයි අපේ නවපරපුරේ කල කරුවන් ගැන.... සුබ පතනවා හැමෝටම!!!

  • @chathu-rt5dj
    @chathu-rt5dj 6 ปีที่แล้ว +62

    මගෙන් සුබ පැතුම් පුබුදු ඔබ දෙපලට මම ගොඩක් ආදරේ කරන නලුවෙක් ඔයා සතුටින් ඉන්න ලැබෙවා හැමදාම බුදුසරනයි

  • @nipunthilanga6819
    @nipunthilanga6819 2 ปีที่แล้ว +13

    Wow... saranga aiya..it's so beautiful ....

  • @kaluhenas6609
    @kaluhenas6609 6 ปีที่แล้ว +24

    Saranga..... Patta.... 👌👌👌👌😍

  • @dilrukshika8513
    @dilrukshika8513 9 หลายเดือนก่อน +9

    සාරංග& දිනක්ෂි ❤❤

  • @lavangeethmafan3211
    @lavangeethmafan3211 11 หลายเดือนก่อน +9

    සාරන්ග අයියා නම් සුපිරි අනේ 🤭❤

  • @sujeekumari.harimalassnai718
    @sujeekumari.harimalassnai718 6 ปีที่แล้ว +20

    Saranga& salani lassanai 💖💖💖💖💖💖💖

  • @senurijayawickrama6295
    @senurijayawickrama6295 3 ปีที่แล้ว +10

    they look absolutely STUNNING!!

  • @ruwandipinto8393
    @ruwandipinto8393 4 ปีที่แล้ว +6

    Last dance is amazing ...pubudu best actor and dance also😱Maya movie acting superb

  • @NimashaAnuruddi1026
    @NimashaAnuruddi1026 11 หลายเดือนก่อน +6

    රොශානු සාරංගයි තමා මරු 🤭🤭 මාරම ලස්සනයි ❤🙂😚

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +11

    සාරංගා හරිම ලස්සනයි සිංදුව 👍👍👍🙏💯💯💯💯💯💯💯💯🌿🌿🌿🌿🌿❤❤🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤❤

  • @user-ng8ro7pw1t
    @user-ng8ro7pw1t 4 หลายเดือนก่อน +5

    මන් දැකපු ලස්සනම වෙඩින් එක...❤

  • @rosemarieanthonisz4309
    @rosemarieanthonisz4309 6 ปีที่แล้ว +25

    wooow saranga, love all ur dance acts! wonderful to see all the famous talented actresses together

  • @kalanimaduwanthi6270
    @kalanimaduwanthi6270 6 ปีที่แล้ว +21

    Happy Wedding Life Both of you..My Congratulations!!

  • @dkhsii6870
    @dkhsii6870 2 ปีที่แล้ว +15

    ශලනි අක්කී ශෝයී

  • @Music-wu7nm
    @Music-wu7nm 2 ปีที่แล้ว +22

    අවසාන ටික තමා මරුම♥

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +15

    ලස්සනයි ,, perfect 💃 dance

  • @nadeeshanisilva7404
    @nadeeshanisilva7404 4 ปีที่แล้ว +11

    How pubudu and mashi enjoyed it .. that"s what should happen.. 👌💞

  • @saraniherath1225
    @saraniherath1225 6 ปีที่แล้ว +31

    Finally we have good sinhala songs

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +11

    Waw saranga make the place beautiful.....

  • @shanucreations2949
    @shanucreations2949 ปีที่แล้ว +4

    😎beautifull❤️බලමු දවසක මේවගේ

  • @user-pe8sl3ds7o
    @user-pe8sl3ds7o 6 ปีที่แล้ว +92

    සුභ මංගලම් පුබුදු අයියෙ අක්කි ඔබ දෙපලට....

  • @kavindayasheshadi9178
    @kavindayasheshadi9178 3 ปีที่แล้ว +16

    Saranga aiya dance karanawa supiri❤️

  • @purnimalasanthi3321
    @purnimalasanthi3321 6 ปีที่แล้ว +7

    Godakkk lassanaii..congrats..both of you...❤❤

  • @himayahansamali524
    @himayahansamali524 6 ปีที่แล้ว +4

    Superb... And congrats both of u.

  • @anandsananda6142
    @anandsananda6142 3 ปีที่แล้ว +15

    Saranga patta ane maru menna wedding woww.....❤️❤️❤️❤️

  • @geethikasubasinghebalasuri1860
    @geethikasubasinghebalasuri1860 6 ปีที่แล้ว +9

    Very nice wedding .. well planing all are enjoyed ...

  • @chamariperera9312
    @chamariperera9312 6 ปีที่แล้ว +12

    Nice pubudu..you are my favorite artist .god bless ...

  • @nanolight2030
    @nanolight2030 ปีที่แล้ว +10

    ඩිනස්සි සෝයි උම්ම ❤

  • @dhanushawickramasinghe9222
    @dhanushawickramasinghe9222 6 ปีที่แล้ว +13

    Saranga aiya superb

  • @micky2225
    @micky2225 6 ปีที่แล้ว +14

    Beautiful.. Stay blessed

  • @jagathperera1777
    @jagathperera1777 6 ปีที่แล้ว +4

    Very nice guys! Happy wedded life !

  • @dilhaniekanayake4510
    @dilhaniekanayake4510 3 ปีที่แล้ว +4

    Marama lassanyi....mewane ane surprise dance kiynne♥️😉😁 good luck everyone 💕🥺

  • @rajithaarawgoda1773
    @rajithaarawgoda1773 6 ปีที่แล้ว +28

    So beautiful ! Happy Wedded life you both!!

  • @chandimaharshani995
    @chandimaharshani995 6 ปีที่แล้ว +4

    very nice combination without english or hindi tracks...

  • @jefsara1662
    @jefsara1662 3 ปีที่แล้ว +4

    Godak lasani,yashodara,channa hamotama wada godak lasani,ape deyak, sinhala sindu witaramai,God bless you all❤❤❤❤❤❤❤❤

  • @HelithaSri
    @HelithaSri 6 ปีที่แล้ว +40

    ලස්සනයී... සින්දුටික නම් පට්ටම

  • @dilinimadushika9227
    @dilinimadushika9227 6 ปีที่แล้ว +7

    Best surprise wedding dance.

  • @abeyshe1021
    @abeyshe1021 4 ปีที่แล้ว +3

    Really nice collection of sinhala songs

  • @kapilasiriwardana3587
    @kapilasiriwardana3587 6 ปีที่แล้ว +4

    It is a very beautiful act...
    Happy Wedded life ...

  • @nisha-bz4qm
    @nisha-bz4qm 6 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි සුභ මංගලම්

  • @thilinibandara425
    @thilinibandara425 5 หลายเดือนก่อน +3

    1:55 තාමත් most replayed අහින්සා පැතුම් ❤

  • @jamshidh1
    @jamshidh1 6 ปีที่แล้ว +21

    Its wonderful

  • @Aluthmedia
    @Aluthmedia 6 ปีที่แล้ว +14

    Happy Wedding Life ❤️❤️❤️

  • @prabuddikachathu164
    @prabuddikachathu164 9 หลายเดือนก่อน +5

    2023 මෙක බලන උන් කෝ 😊❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි හරිම ලස්සනයි සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💞💞💞💞💞💃💃💃💃💃💃💃💃💃💃🌿🌿🌿🌿💯💘🌻🌻🌻🌻💘💘💘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹

  • @indrachapajayasundera7892
    @indrachapajayasundera7892 6 ปีที่แล้ว +7

    AWW!!! SO CUTE!!!! ❤️❤️

  • @fen212
    @fen212 6 ปีที่แล้ว +9

    Omg this is so nice.