Kadira Divyaraja Official Movie Song | කතරගම තව්තිසාවයි ( Katharagama Thawthisawai)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #sonakshisinghrawat
    #samarvermani
    ගායනය - රවීන් කණිෂ්ක / නිරෝෂා විරාජිනී
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
    පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

ความคิดเห็น • 351

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 7 หลายเดือนก่อน +16

    මම කතරගම උපං කෙනෙක් විදියට කියනවනම් මාර වාසනවන්තයි අපි මේ පිං බිමේ උපදින්න..... අපි මෙතෙක් වෙනකම් හිනෙන් දැකපු ජනප්‍රවාදයේ අහපු එක ඇත්තක් කලා මේ චිත්‍රපටය . පිස්සු වගේ ඔබ තුමාට මේ සියලුම ශිල්පීන්ට ගොඩාක් පිං.

  • @irushipramodya5318
    @irushipramodya5318 ปีที่แล้ว +330

    මම ජීවිතේ මේ තරම් ආදරය කරන මේ තරම් වාරයක් අහපු එකම ගීතය 🥺❤ ජීවිතේ අහපු ආදරනීයම ගීතය..❤️ කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි..❤ ඒ වචන ටිකෙන්ම ඒ ආදරේ තරම දැනෙනවා❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 ปีที่แล้ว +87

    රවීන් සහ නිරෝෂාගේ හඬ මාධූර්යය භාවනාවක් ❤️ ❤️
    පෙර පිං වලට හම්බුන කටහඬවල්

  • @sunilshantha-wc7sf
    @sunilshantha-wc7sf ปีที่แล้ว +28

    කිරි සයුර - කලම්බනවිට
    හමු නොවූ - අප්සරාවායි
    ඒ වචන වල හෑගීම් ඒ විදිහටම ස්මතු වුනේ රවීන් අයියා ගේ කටහඩ නිසා. ඒ වේරියේශන්ස් නිසා ..... ❤
    හදවත් සනසන වචන පෙලක් ......
    සිතිවිලි උමතුවන කටඩක් .......
    good work ❤🎉

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +55

    යුධ දෙවියන් ආදරණීය දෙවියෙක් කරපු වල්ලි මෑණියෝ,විහාර මහා දේවිය,කාවන්තිස්ස,සද්ධාතිස්ස,දුටුගැමුණු, මහාවිජයභාහු රජවරු,දස මහා යෝධයන්, කඩොල් ඇතු,කතරගම වාසනා ඇතු රුහුණට අහිමාණයක්..❤👍🙏

  • @vihanperera68
    @vihanperera68 ปีที่แล้ว +56

    "කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි.." කියන වචන ටික දැනෙන්නම දුන්නා රවීන්...❤🥺 🙏
    ඒ වගේම මාරම ලස්සන ෆිල්ම් එකක් කතරගම දෙවියන්ට තිබුණු භක්තිය දෙගුණ තෙගුණ වුනා 🙏❤️

  • @adithyachamo5047
    @adithyachamo5047 ปีที่แล้ว +31

    කිරි සයුර කලම්බන විට හමුනොවූ අප්සරාවයි.😢❤ඒක නම් පිස්සුවක් ❤

  • @RM_12-s8q
    @RM_12-s8q ปีที่แล้ว +36

    ඒ නිලියනම් මාර ලස්සනයි ඇස් වලින් කතාකරනව 😍නලුවත් මාර ලුක් එකක් තියෙන්නෙ සාමන්‍ය මනුස්සයෙක්ට නැති රූප කායක් හරිම කාරුනික හිනාවක් දෙවිකෙනෙක් වගේමයි❤️

  • @samanthadisanayaka7148
    @samanthadisanayaka7148 ปีที่แล้ว +22

    රවීන්.......😘❤️
    ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න 🤗❤️

  • @kumarasinghe7
    @kumarasinghe7 11 หลายเดือนก่อน +14

    ජීවමාන කඳ සුරිඳුන් දෑසින් දැක්කා හා සමානයි. 🥰🙏
    මේ තරම් භක්තියකින් නැරඹූ එකම සිනමා නිර්මාණය.....♥️
    හරෝ හරා..... 🦚🙏

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +26

    මන් මගේ ජීවිතේ දැක්ක ලස්සනම සින්හල චිත්‍රපට ගීතය සමර් සෝනක්ශි ගොඩක් ආදරෙයි

  • @vishmikurukulasuriya5123
    @vishmikurukulasuriya5123 ปีที่แล้ว +46

    කතරගම තව්තිසාවයි" 🎶😍🔥
    මාරම ලස්සනයි මේ සින්දුව..රවීන්ගේ කටහඬ හදවත පතුලටම කතා කරනවා ..
    රවීන් - නිරෝෂා සුසංයෝගය 🔥 සම්මාන ලැබිය යුතු ගායනයක්..

  • @ruviweerasekara685
    @ruviweerasekara685 11 หลายเดือนก่อน +13

    රවීන්ගේ කටහඩ සිනමා නිර්මාණයකින් අහලා අත්දැකීමක් ලබාගන්න තියෙන ආසාවටම සිනමා නිර්මාණය බැලුවා ❤❤❤
    මේ ගීතය අති විශිෂ්ඨයි...සිනමා නිර්මාණයත් ලස්සනයි ❤❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +121

    රවීන්ගෙ දිව්‍යමය වූ ප්‍රේමණීය හඩ පුදුම සැනසීමක් හිතට ගෙන දෙන්නෙ. සම්මාන ලැබිය යුතුම අති දක්ෂ ගායනයක්. නිරතුරැවම ජයම වේවා!! රවීන් නිරෝෂා හඩ සුසංයෝගය අනගියි.❤❤❤❤❤❤❤❤

  • @gihaa529
    @gihaa529 ปีที่แล้ว +110

    "කිරි සයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි..." රවීන් අය්යා ඒ පද ටිකට දුන්නු රහ ❤️..
    ඒ විශිෂ්ට හඬ ද්විත්වය වගේම මුලු නිර්මාණයම හුඟාක් ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🙏❤️😭

    • @chamthkamandiw1388
      @chamthkamandiw1388 ปีที่แล้ว +1

      එකේ තේරුම මොකද්ද ඇත්තටම....මට පැහැදිලි නැ

    • @janithherath8409
      @janithherath8409 11 หลายเดือนก่อน +2

      @@chamthkamandiw1388 katawak tiyenwa kiri sayura kalabala hambuna dewal, surabidena, jaya sankha, wage watina dewal hambuna kiyla. otana kiynne meyawa hambun nh kiyla ekedi

  • @udshichathu2914
    @udshichathu2914 11 หลายเดือนก่อน +7

    ඇත්තටම කිව්වොත් කතරගම අපිට කොහොමත් දිව්‍ය පුරයක් දැන් තවත් කතරගමට ඇති බැදීම ආදරය වැඩි උනා මේ ගීතය ගායනා කරන හඩවල් දෙකත් අමරණියයි මම අහපු වාර අනන්තයි. තාමත් අහනවා❤️❤️❤️

  • @tharangasammanikodikara7162
    @tharangasammanikodikara7162 ปีที่แล้ว +16

    අද දවසට අහන 8 පාර ෆිල්ම් එක වගේම සිංදුවත් මාරම ලස්සනයි මේ ෆිල්ම් එක තමා
    My favourite film
    My favourite song
    My favourite actor
    My favourite actress

  • @ShamikaBandara-ms5jt
    @ShamikaBandara-ms5jt ปีที่แล้ว +17

    සිංදුව පටන් ගන්න music එක ❤️🥺🎼 film එක බලද්දිත් ඇඩුණා..❤️‍🔥

  • @shehanperera6002
    @shehanperera6002 ปีที่แล้ว +24

    ඒ සින්දුව නං සුපිරියක්..රවීන්ට තියෙන්නෙ තරුණ පරම්පරාවේ ගායකයන්ගේ අහපු සුපිරිම හඩ..හරිම මිහිරි වගේම පුරුෂ පෞරුෂවත්ය උපරිම තියෙන හඩක්..නිරෝශත් සුපිරියි.. සම්මානයෙන් පිදුම් ලැබිය යුතු ගායනයක් දෙදෙනාම

  • @anushaharshani2758
    @anushaharshani2758 11 หลายเดือนก่อน +14

    කතරගම....ඔබ සිටින මේ කතරගම ...තව්තිසාවයි ...
    .සුරතුරුය මේ නුග තුරු. ...නමෝනුකුල ..කදු පන්තී .....හිමාලය කදු වළල්ලයි.....
    .මෞරය රණ මෞරය ඔබේ සැලමුතු ...පෙමින් බබළයි කතරගම ...පූජනීයයි දකුණු දිග...වන්දනීයයි රුහුණු රට......
    කිරි සයුර .....කළම්ඹන විට හමු නොවූ අප්සරාවයි........අමා බිදු මේ වැසි බිදූ මනුලොවෙහි පවතින්නේ ...දිව්‍යමය වූ ප්‍රේමයයි..... ....
    ශිව පාර්වති සුධාරක...
    ඔබේ කරුණා සිසිල පැතිරෙයි.... කතරගම..... මෝහනීයයි දකුණු දිග.දර්ශනීයයි රුහුණු රට...🌼🌼💙

  • @nimsaravihanga4668
    @nimsaravihanga4668 ปีที่แล้ว +57

    කියන්න තේරෙන්නෙ නෑ ඇයි මේ සින්දුව මෙච්චර සමීපබවක් දැනෙන්නෙ කියලා 🥺 මාරම සැනසීමක් මගෙ හිතට දැනෙනව මේක අහද්දි... හිත නිදහස් වෙනවා.... 🥺❤️❤️

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว +9

      ඒකෙ තනුව හැදිල තියෙන්නෙ හිතේ තියෙන හිර උන දෙයක් නිදහස් කරනව වගේ හැගීමක් එන විදියට ❤ හරිම ලස්සන නිර්මාණයක්..

    • @nimsaravihanga4668
      @nimsaravihanga4668 ปีที่แล้ว +5

      @@Abhimansanthushඔව් මෙතෙක් දැකපු හොදම නිර්මාණය ඇත්තටම කියන්න වචන නෑ ඒතරමටම නිදහසක් 🥺❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +5

      Agree..💯👍❤

    • @nilmakarunarathna9185
      @nilmakarunarathna9185 ปีที่แล้ว +4

      ඇත්ත

    • @vinidusujani3009
      @vinidusujani3009 ปีที่แล้ว +3

      Aththa

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 8 หลายเดือนก่อน +6

    මයූරය රණ මයූරය...
    ඔබේ සැලමුතු පෙමින් බබළයි
    කතරගම...
    පූජනීයයි දකුණු දිග... ❤
    ඇගේ වර්ණනාව ඇගේ දේශය ගැනමයි...

  • @shenalbasura
    @shenalbasura ปีที่แล้ว +64

    ඒ කටහඩවල් දෙක..සම්මානයන් ලැබිය යුතු ගායනයන් දෙකක් රවීන් සහ නිරෝශාගේ..රවීන්ගේ තරුණ වයසට ඒ කටහඩ හරිම පෞරුෂවත් පරිණත හඩක්

  • @methuligamlath5099
    @methuligamlath5099 ปีที่แล้ว +13

    2:04
    Asama kotasa. Ammooooo ahan inna inna asa hithenw e kotasa. Raweenge voice ek. Ammoo. Blessed voice ❤🥺
    Patta

  • @maheshimadhushika7044
    @maheshimadhushika7044 10 หลายเดือนก่อน +5

    ඒ ආදරේ😍 බලපු ලස්සනම film එකක්,කතරගම යන්න ආසයි.ඒ වගේමයි මේ සින්දුව,දවස පුරාම අහන්නෙ මේ සින්දුව,අනේ මාර ලස්සනයි,හරිම ආදරණීයයි.මන් බලපු ලස්සනම film එකක්.තවත් මේ වගේ film කරන්න හැකියාව ලැබේවා.😍❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +83

    ඒ නිළිය හරි ලස්සනයි

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว +1

      කෙට්ටුයි නෙ... ඒකයි අවුල

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +55

    රවීන්ගෙ හඬත් එක්ක හිත සමාහිත වෙනවා. ඒ වගේම රවීන් නිරෝෂා සුසංයෝගය ඒගොල්ලන්ගෙම ගැයුමකින් එලියට එනකොට ඒකෙ ලස්සනත් කියා නිම කරන්න බෑ 🔥

  • @ggame7559
    @ggame7559 ปีที่แล้ว +10

    දෙපාරකටත් වැඩියෙ බලන්න හිතුනා. Film එකනම් මරු 💞💞💞💞

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 10 หลายเดือนก่อน +5

    😍කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආයේ ආයේ අහන්න හිතෙන හිත නිදහස් කරන අමුතු රසයක් තියෙන ගීතයක් මේක කොච්චර ඇහුවද කියලා මතක නැ ඒ තරම් ... Awsome😇❤

  • @MadushaniRathnayaka-md3vs
    @MadushaniRathnayaka-md3vs 11 หลายเดือนก่อน +6

    කිරි සයුර කළම්ඹන විට හමු නොවූ අප්සරාවයි ...❤️
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ඒක අමුතුම felling එකක් 😌

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +36

    "කිරි සයුර කලබන විට හමු නොවූ අප්සරාවයි"..😍 ඒ පද පෙලින් වල්ලි ගැන කොයි තරම් නම් ප්‍රශංසා වෙනවද..ඒත් හී පද රචනය සම්බන්ධව විශිශ්ඨයෙකු වන සුනිල් ආරිය රත්න මහතාගෙන් මේ වගේ ගීතයක් බලාපොරොත්තු වෙන්න බෑ..එතුමාගේ අසහාය දක්ෂතාව මලකඩ කා ඇතිදැයි මා හට හැගේ..නිරෝශා සහ රවීන් කනිශ්ක නිසා මේ ගීතයේ අභිමානය සුරැකී ඇත..

  • @nimalkumarage7393
    @nimalkumarage7393 ปีที่แล้ว +26

    ❤"කිරි සයුර කලම්බන විට හමුනොවූ අප්සරාවයි" ❤වෙනම ලෝකෙකට අරන් යනවා .හැගීම් සහෘද සිතට කාවද්දන මෝහනීය කට හඩවල් 2ක එකතුවක් . කොපමණ ඇසුවත් සිත ට ආශාව ගේන්න සමත් ගායනයක් ❤ රවීන්ගේ කටහඩ හදවතේ පතුලටම කාවදිනවා 😍ජයෙන් ජය 💗🌸💐

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +71

    රවීන් අයියගෙ ඒ හඬ🥺❤🎶
    සුභ පැතුම් අයියා පළමු චිත්‍රපට පසුබිම් ගී ගායනයට..❤🎉
    නිරෝෂා මිස්, රවීන් අයියා ලස්සන හඬ එකතුවක්..❤🎶

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +40

    හරි අමුතු රහක් දැනෙනවා මේ සිංදුවේ.❤❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +80

    රවීන් අයියගෙ ගැඹුරු ලයාන්විත මිහිරි හඬ 🔥❤👌💯 නිරෝෂා මැඩම්ගෙ ලයාන්විත හඬ 🔥❤👌💯 ඒ හඬ සංකලනයත් සමඟ රූප රාමු පෙළත් කදිමයි...ලස්සන නිර්මාණයක් ❤❤

  • @seminiumesha9370
    @seminiumesha9370 ปีที่แล้ว +13

    ලස්සන තනු පෙලකට මිහිරි කඩහඩක්....ගොඩක් ලස්සනය....විශිෂ්ටයී.....එච්චරයි......😍💖

  • @prashansamarajeewa8258
    @prashansamarajeewa8258 ปีที่แล้ว +26

    කිරි සයුර කලම්බන විට
    හමු නොවූ අප්සරාවයි…❤

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 ปีที่แล้ว +26

    හිත සනසපු ලස්සන සිංදුවක් .රවීන්ට අනිවාරෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනේ

  • @udshichathu2914
    @udshichathu2914 11 หลายเดือนก่อน +7

    මේ ගීතය නම් කොච්චර බැලුවත් ඇති කියල නොසිතෙන තරම්ය. මාරම ලස්සනයි. හිත් බැදගත් ගීතයක් මේ දෙන්නත් මාරම ලස්සනයි. සමර් දෙවිකෙනෙක්‌ වගේමයි. සොනක්ශිත් ලස්සනයි. හරිම ආදරෙයි. මෙවන් දේවල් ඉදිරියටත් ඔබ අපට බලන්නට සලස්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි බුදුසරණයි සැමට 🙏🙏🙏

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +47

    රවීන් නිරෝශා හඬ ද්විත්වය අති විශිෂ්ටයි ❤🙇🙏👌
    සුනිල් සර්ගෙ තවත් දැවැන්ත නිර්මාණයක්... 🙏❤️

  • @kavinduperera5706
    @kavinduperera5706 ปีที่แล้ว +17

    පුදුම විදිහට හිත නිවන සින්දුවක්. රවීන්ගේ කටහඬට සෑහෙන හිත නිවෙනවා. රවීන් නිරෝශා සුසංයෝගය සුපිරියි ..මනෝ පාරක් ගහන්න පුළුවන් මෑත කාලයෙ ආපු ලස්සනම අර්ථවත් චිත්‍රපටි ගීතයක්..

  • @GzTSachi_0000
    @GzTSachi_0000 11 หลายเดือนก่อน +9

    ``කිරි සයුර කළම්බණ විට හමු නොවූ අප්සරාවයී…´´ ❤

  • @sasirunimsath886
    @sasirunimsath886 ปีที่แล้ว +20

    මොන මූඩ් එකක හිටියත් හිත කියාගන්න බැරි තැනකට ගෙනියනවා මේක ❤️❤️❤️

  • @ChalakaHeshan
    @ChalakaHeshan 11 หลายเดือนก่อน +6

    මන් මේ සිංදුව දවසට එක පාරක් අහනවාමයි ඒ තරන් ලස්සනයි ❤️❤️😊🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimashachamodi4620
    @nimashachamodi4620 ปีที่แล้ว +9

    මේ තරන් ආදරනීය ලස්සන සින්දුවක් දැකපු නැති තරම්

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +32

    මෙම සිනමාව තුළ හොදම රංගනය හිමි ගීතය....❤

  • @Nithniima
    @Nithniima ปีที่แล้ว +57

    මනස සුවපත් කරන කටහඩවල් දෙකක් ❤️🌼 රවීන් අයියා ගෙ මේ පිංවත් කටහඬ තනිකරම භාවනාවක්. නිරෝෂා විරාජිනී,රවීන් කනිශ්ක ඒක වචන වලින් කියන්න බෑ 😍🙏. Congratulations Raween aiya පළමු සිනමා පසුබිම් ගයනයට.

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 ปีที่แล้ว +26

    රවීන් අයියගෙ ලයාන්විත හඬට නිරෝෂා විරාජිනී මිස්ගෙ ලයාන්විත හඬ එකතු වුණාම ඒක මාර ලස්සනයි......

  • @DulnaraDeshappriya-bd8zs
    @DulnaraDeshappriya-bd8zs ปีที่แล้ว +10

    ආසම සිංදුව මාරම මාර සැනසිල්ලක් හිතට දැනෙනවා. Favorite film
    Favorite song
    Favorite actor
    Favorite actress
    මේ සේරම තියෙන්නෙ ✊කදිර දිව්‍යරාජ 👌

  • @Weranga-Rathnayaka
    @Weranga-Rathnayaka ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් ආපහ්‍ය් අහන්න හිතෙනවා මේ සින්දුව.... ❤

  • @keshiniweerasiri3682
    @keshiniweerasiri3682 ปีที่แล้ว +20

    😍💆‍♀️රවීන්ට තියෙන්නෙ හරිම unique voice එකක්..ගැඹුරයි මිහිරයි දෙකම නොඅඩුව තියෙනවා.
    හරිම පැහැදිලි කටහඬක් .ඒක අහන් ඉද්දි කනට හරිම සනීපයි..

  • @Shash447
    @Shash447 ปีที่แล้ว +16

    Raween and Nirosha ☺❤🙏

  • @Naduniariyasinghe
    @Naduniariyasinghe ปีที่แล้ว +23

    රවීන් කණිෂ්ක නිරෝෂා විරාජිණී හඩ පෞරුශයන්ගේ සුසංයෝගය 🔥

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 ปีที่แล้ว +24

    රවීන් අයියගෙයියි නිරෝෂ මැඩම්ගෙයි ඒ කටහඩවල් ගැලපෙන ලස්සන ❤
    ඉවසිල්ලක් නැතුව ඉන්නෙ චිත්‍රපටිය එනකම්

  • @musick5727
    @musick5727 ปีที่แล้ว +5

    නිරෝෂාගේ කටහඩ ❤
    විරාජමානයි...
    සම්මානයක් හම්බෙන්න ඕනෙමයි..

  • @nilanthijayawardena1694
    @nilanthijayawardena1694 ปีที่แล้ว +29

    රවීන්ගේ අපූරු හඬ,රෝහණ යන්ගේ මියුරු සංගීතය නිර්මාණය ට අමුතුම අලංකාරයක් එක්වෙලා.
    "සුභාවිත ගීතයේ අනාගත බලාපොරොත්තුව "රවීන් පුතා....ඔබට ජය ❤🎉

  • @gararasriyani3660
    @gararasriyani3660 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි මේ ගීතය නම්..හිත නිවිලා යනවා එක අහනකොට ❤ ඒකටම ගැලපෙනවා මේ තැම්පත් කටහඩවල් 2ම 😍 හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 9 หลายเดือนก่อน +3

    කදසුරිදු සිනමා නිර්මාණය තවත් ලස්සන කල රවින් කණිෂ්ක ❤නිරෝෂා අපූරු මනස්කාන්ත ගායනය 💯💗 මනස්කාන්ත යි

  • @kaveeshaamaya4947
    @kaveeshaamaya4947 ปีที่แล้ว +18

    This heart touching words able to fill my eyes with tears. Thank you for writing this song professor Sunil Ariyarathna❤ And without Raveen's and Nirosha's golden voices this work isn't a foremost work. Thank you both of them too ❤

  • @tharindulakshan4616
    @tharindulakshan4616 ปีที่แล้ว +29

    ❤ රවීන් අයියා නම් සුපිරියක් තමයි❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +11

    Raween, your heavenly voice is the right choice for this episode. I guess Dr Ariyarathne.has made the correct decision by choosing you for this song. You have done more than justice to it. Can listen over and over again. It takes one’s breath away.❤❤❤

  • @thilinimadhushani4705
    @thilinimadhushani4705 11 หลายเดือนก่อน +11

    ඇස් වලින් පෙන්වන ගැහීම් හරිම ලස්සනයි ❤️

  • @basurasuranjith5643
    @basurasuranjith5643 ปีที่แล้ว +11

    Raween kanishka ge voice eka 🔥🔥🔥❤❤❤

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 8 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අනේ රවීන් ඔය සිංදුව හින්දා ම ෆිල්ම් එක බැලුවා

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +11

    Wow!!! What a beautiful song!!! Raween and Nirosha at their best. Raween’s first movie song… what a mighty accomplishment, son. Congratulations to you both. ❤❤❤

  • @Geetns
    @Geetns ปีที่แล้ว +10

    මේකටනම් ඇඩුන.. ඉතා ලස්සන පද පෙලක් සහ ගායනයක් ...දෙවි හාමුදුරුවන් මැවෙනව....

  • @SLASHGIRL
    @SLASHGIRL 8 หลายเดือนก่อน +5

    I love this song so so sooooo much❤

  • @rkdon3880
    @rkdon3880 ปีที่แล้ว +13

    රවීන් කනිශ්ක...කුළුදුල් චිත්‍රපට පසුබිම් ගායනය, අති විශිෂ්ඨයි. ඔබ ගැන ආඩම්බරයි වගේම ඔබේ රසිකයෙක් වීමත් ආඩම්බරයක්...
    ඉතාම හැගීම් බර, හදවතට දැනෙන, හදවතට කතා කරන මධුර ගායනයක්.
    රවීන්/නිරෝෂා, හඩ සුසංයෝගය, මේ ගායනයට සම්මාන ලැබිය යුතුමයි.
    තවත් මෙවැනි කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ තුළින් ඔබ දෙදෙනාගේ හඩ අසන්නට බලාපොරොත්තු වෙනවා.

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +11

    Raween nirosha superbbb. Raween malli ta mekata nag sammanayak diya yuthumay 😊❤

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d ปีที่แล้ว +9

    රවීන්ගේ voice e
    එක super👍

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +41

    රවීන්ගේ ගැඹුරු ලයාන්විත හඬ පෞරුෂය ❤ ඒකටම ගැලපෙන නිරෝෂා විරාජිණියන්ගේ හඬ💗 ඒ හඬ එකතුවෙන් නිර්මාණය වූ ගීතය, රූප රචනය හරි ලස්සනයි. රවීන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය. යෝග්‍යම හඬක්. සුභ පැතුම් Rk❤️‍🔥

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +41

    රවීන් අයියගේ ඒ ලයාන්විත හඬනම් භාවනාවක් වගේ😍❤️
    ඒකටම නිරෝශා විරාජිනි මහත්මියගේ හඬත් එකතු උනාම ❤️💥😍

    • @wathsalahashani2909
      @wathsalahashani2909 ปีที่แล้ว +2

      Lassanai athtama bawanawak marama kassanai rawin aiye

  • @udenisirimanne714
    @udenisirimanne714 ปีที่แล้ว +16

    රවීන්ගේ දිව්‍යමය සුගායනය...
    කනට මී බිඳු වක් කරනවා වගේ

  • @Malki.Uththara
    @Malki.Uththara ปีที่แล้ว +31

    සුභපැතුම් රවීන් අයියෙ ඔබේ පළමු සිනමා පසුබිම් ගීතයට...🎉️❤ගොඩකාලෙක ඉදන් බලන් හිටියෙ මේ ගීතෙ අහන්න.🤩🤩ඒවගේම හරිම මිහිරියි ලයාන්විතයි.🎶කලින් ඔබෙන් නොඇසුනු විදිහෙ හරිම ගම්භීර හඩ පෞරුෂයක් මේ ගීතෙ පදපේලිත් එක්ක ඇසුනා..ගීතෙ පසුබිමේ ඒ රූපරචනයත් සමග හරි හරියට RK ගෙයි නිරෝශා මිස්ගෙ හඩ ද්විත්වය ගැළපිලා නිසාත් ගීතෙ පදපේළිත් එක්ක ඒ විනාඩි ගානට සමවැදිලා මන් අහාන හිටියෙ...මට වචන එන්නැහැ.😢අමුතුම කියාගන්න තේරෙන්නැති හැගීමක් පුදුමාකාර නිවීමක්..🥺♥️🎧🎶

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +1

      💯👍👌🔥❤

  • @Madhu__panchi
    @Madhu__panchi ปีที่แล้ว +13

    ❤️🥺 අහන්න අහන්න ආසයි

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +22

    හරිම ලස්සන ගීතයක්.
    මිහිරි සංකලනයක්.
    රවීන් පුතා.ඔබට සුබ පැතුම්

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +28

    ආසීර්වාද කරනවා පුතා .හරිම ලස්සනයි ගීතය .මේ හඩ අපූරුයි .ඔබේ පලමු චිත්‍රපට ගීතය .ඔබේ මේ මිහිරි හඩින් සිනමාවේ ලොකු වැඩක් ගනිවී කියා සිතනවා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤

  • @thuruli
    @thuruli ปีที่แล้ว +15

    ඇත්තටම රවීන්ට ඉස්සර කැමති නෑ දෙවෙනි ඉනිම විකාරෙ නිසා.. මේක ඇහුවට පස්සෙ හැමදේම වෙනස් උනා😁🧡

    • @vihanperera68
      @vihanperera68 ปีที่แล้ว +2

      මන් රවීන්ගෙ ගායකයට නම් පට්ටෙට ආදරේ කරා හැබැයි රවීන්ගෙ නලුවට ඒ වගේම ආදරේ කරන්න ගත්තෙ පොර ඇක්ට් කරපු webseries බලලයි ක්ශීර සාගරය ෆිල්ම් එක බලලයි ❤

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +34

    රවීන් අයියේ 🥺♥️ එ හඬ නම් හැමදාමත් වගේ භාවනාවක් 🥺 එ හඬට නිරෝෂා විරාජිනි මහත්මියගේ හඬ මුසු වූ විට ඒක වෙනම රහක් ❤
    Congratulations අයියේ සිනමා නිර්මාණයක පසුබිම ගායනයට එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි ❤️🤩

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +38

    නිරෝශාගේ හෝ උරේශා ගේ හඩින් තොර සිනමා නිර්මාණයක් යනු ලුණු නැති ව්‍යංජනයකි..😌❤❤❤

  • @nishinikulasinghe4122
    @nishinikulasinghe4122 ปีที่แล้ว +17

    What an amazing film song ❤ Super relaxing and soothing to ears 💆‍♀️
    Raween's magical voice 🔥 Raween Kanishka + Nirosha Virajini 🎶🔥

  • @susilaabesinghe4356
    @susilaabesinghe4356 ปีที่แล้ว +10

    හරිම ලස්සන ගීතයක් .සුන්දර රූප පෙලක්.

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers ปีที่แล้ว +19

    Raween ayyage voice eka❤❤❤

  • @udshichathu2914
    @udshichathu2914 ปีที่แล้ว +4

    මම ජීවිතේ අහපු ආදරණිය වදන් සහිත අමරණිය ගීතයක් ❤️❤️❤️

  • @akshanilupul5400
    @akshanilupul5400 ปีที่แล้ว +33

    හිත නිවන මේ හඬනම් භාවනාවක් ...
    සුභ පැතුම් Raween ❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +29

    ඇත්තටම රුහුණ කතරගම කියන්නේ තවුතිසාවයි..කදිර/වල්ලි,තිස්ස/විහාරා,ගැමුණු/මැණිකා,සාලිය/අශෝකමාලා වගේ ආදරණීය යන්ගේ නිජබිමයි...❤❤

  • @dinishimaheshika2098
    @dinishimaheshika2098 ปีที่แล้ว +16

    This best song I ever seen in Sinhala Cinema It perfect in every aspect such as Editing, choragraphing, music Composing, singing specially acting and Directing. Everyone who involve this has done great job. Budu Saranai.

  • @dinushiperera9948
    @dinushiperera9948 10 หลายเดือนก่อน +3

    කොච්චර අැහුවත් එපා වෙන්නෙම නැති ගීතය

  • @dilkidilshara-on6cr
    @dilkidilshara-on6cr ปีที่แล้ว +16

    ආදරණීය නිර්මාණයක්..😇

  • @yamunahettiarachchi1689
    @yamunahettiarachchi1689 ปีที่แล้ว +4

    Lassanai sinduwa. Gayanaya nirosha & Raveen lassanata gayana karanawa . Hoda nirmanayak .

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සන ආදරණිය සින්දුවක් 💕
    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ 💕

  • @buddhikamuthumali3205
    @buddhikamuthumali3205 11 หลายเดือนก่อน +6

    Superb voices & acting 💛❤️

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +18

    Both singers deserve awards....

  • @user-sg5no9oq7h
    @user-sg5no9oq7h 11 หลายเดือนก่อน +4

    මම film එකට කොච්චර ආසද කියනවා නම් තුන් සැරයක් ගිහින් බැලුවා එපා වෙන්නෙම නෑ 🥺💗....

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 ปีที่แล้ว +8

    මේ film එක එනකල් ඉවසිල්ලක් නෑ .. හැමදාම trailers බලනව

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +28

    රවීන්ගේ දක්ෂතාවය නිසාම ඔහුට ලැබෙන අවස්ථා ප්‍රශංසනීයයි....

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 ปีที่แล้ว +21

    Your soulful voice...🙏🙏 absolutely amazng.... welldone RK...😊😌

  • @sureshru5403
    @sureshru5403 ปีที่แล้ว +5

    මාරම ලස්සන ගීතයක්

  • @musick5727
    @musick5727 ปีที่แล้ว +7

    Nirosha what to say… ea handa baawanawak… Mihiri sithaarayak wage.. hegeema uparimai.. ape rate piñata pahala una hebei ape rate unta agayak nethi sampathak. ..❤❤

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว +4

    හරිම ආදරණීය යි හරිම ලස්සනයි මැතකදි සතුටින් බලපු ලස්සන චිත්‍රපටිය ක් . මෙය බලන්න සහාය වු සැමටම ස්තුතියි.🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵🌹🎵❤️❤️❤️❤️❤️💛💛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️