Kadira Divyaraja documentary Video | Professor Sunil Ariyaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #sonakshisinghrawat
    #samarvermani
    Kadira Divyaraja - දිව්‍ය සෙනෙහසක සිනමා සිත්තම
    අගෝස්තු 3දා සිට දිවයින පුරා සිනමාහල් වල
    අධ්‍යක්ෂණය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    නිෂ්පාදනය - ආචාර්ය රවී ලියනගේ

ความคิดเห็น • 281

  • @vihanperera68
    @vihanperera68 ปีที่แล้ว +73

    හදවතේ සිටි යශෝදරා දේවියත් සිද්ධාර්ථ කුමරුත් දෑසින්ම දැකගන්නත් හදවතේ සිටි කතරගම දෙවියන්ව දෑසින් දැකගන්නත් සැලැස්වූ මහාචාර්යතුමනි ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්. 🙏❤️ ඔබතුමාගෙ ෆිල්ම් එකක ආරම්භයේ සිට අවසානය දක්වා හිත ඕනවටත් වඩා පිරිලා ඒ තුල ජීවත්ව සිටිනවා. බොහොම ස්තුතියි. බොහොම පිං. 🙏❤️ මේ බලන්නෙ ච්ත්‍රපටයක් කියලවත් හිතාගන්න බැරි තරමෙ අති දැවැන්ත නිර්මාණ සිංහල සිනමාවට දායාද කරනවට නැවත නැවතත් පිං 🙏❤️. තව තවත් සිංහල සිනමාවට වැඩදායී ඵලදායී නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @hasithgamage7886
    @hasithgamage7886 ปีที่แล้ว +141

    දැකලා පුරුදු අය නොගෙන අලුත් අය ගත්තු එක හොදයි එතකොට තාත්විකයි වාසනා වසරේ හොදම නැගී එන නලුවා වෙයි😍😘

  • @anumiwithanage3811
    @anumiwithanage3811 ปีที่แล้ว +106

    මේවගේ ලස්සන වැදගත් නිර්මාණ කරන්න මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!නිදුක් නිරෝගීභාවය ලැබේවා!❤

  • @sithumlakshitha5266
    @sithumlakshitha5266 ปีที่แล้ว +25

    ඇත්තටම චිත්‍රපටය ලස්සනයි.ආයේ ආයෙත් බලන්න හිතෙනවා.ස්කන්දටයි වල්ලි අම්මටයි ඉන්න දෙන්නත් හරිම ලස්සනයි.ඔබ තුමාට තව තවත් මෙවනි නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤

  • @oshandumilka7226
    @oshandumilka7226 ปีที่แล้ว +331

    මහාචාර්‍ය තුමනි ඔබතුමාගේ මීළඟ සිනමා නිර්මානය ලෙස් මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිත්‍ය නිර්මානය කරන ලෙස ඉල්ලා සිටින්වා .ඒ සදහා සුදුසුම අද්‍යක්ශක තුමා ඔබතුමයි

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +14

      අනේ පුජනිය චරිත වලට ඒ විදිහට තියන්න අපි හිතින් මවා ගත්තු ප්‍රතිරුපයක් එක්ක.ඒ චරිත වලට සුදුසු අයත නැ.

    • @user-wc4dy4rf4z
      @user-wc4dy4rf4z ปีที่แล้ว +4

      Ane uba panditha nowi hitapan e manussya hadana ekak hadai😂👍

    • @Thrishula.1948
      @Thrishula.1948 ปีที่แล้ว +1

      තෝ හිටපිය පැත්තකට වෙලා .. 🤣🤣🤣🤣🤣🤣

    • @prabodhabandara2058
      @prabodhabandara2058 ปีที่แล้ว +3

      Ow ow මුලු මහා වංශයමයි රාජාවලියමයි ඔක්කොම ගහම ෆිල්ම් වලට 😂😂😂

    • @s.n.karunarathne-xq7og
      @s.n.karunarathne-xq7og ปีที่แล้ว

      @@Chalani.94. eka aththa.

  • @HasiWithYethu
    @HasiWithYethu ปีที่แล้ว +122

    කතරගම දෙවියන්ගේ පුංචිකාලෙට රගපාන්න මටත් වාසනාව හම්බුනා..
    එතකොට මගේ වයස අවුරුදු හතරයි(4)
    ඒක මගේ පලවෙනි රංගන අවස්ථාව ❤
    සුනිල් ආරියරත්න මාමට ගොඩක් ස්තූතී...
    ඒ වගේම ෂශී නැන්දටත් ස්තූතී 🙏
    මම යෙතුම් ....

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว +6

      දැන් වයස කීයද?

    • @HasiWithYethu
      @HasiWithYethu ปีที่แล้ว +4

      @@Divineknowledeg8459 හතයි (7)

    • @chamariperera9312
      @chamariperera9312 ปีที่แล้ว +4

      ඒ කියන්නේ මේක රූ ගතකරලා අවුරුදු 3ක් වෙනවා කියලද පුතේ

    • @HasiWithYethu
      @HasiWithYethu ปีที่แล้ว +6

      @@chamariperera9312 Ow 2020

    • @thaalamathra
      @thaalamathra ปีที่แล้ว +3

      ගොඩක් සතුටුයි 😍🥰❤️
      රංගන ක්ෂේත්‍රයෙන් තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා! 🙏🙏🙏
      ජයම වේවා! 🙏🥰
      බුදුසරණයි

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว +39

    වල්ලි අම්මාට ඉන්න නිළිය හරිම ලස්සනයි ඇත්තටම වල්ලි අම්මා දැක්කා වගෙ❤

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 ปีที่แล้ว +1

      වල්ල මාතාව වගෙයි

    • @NadeeKumari-rs9ze
      @NadeeKumari-rs9ze 11 หลายเดือนก่อน

      කතරගම දෙවියන් වහන්සේත් එහෙමයි අද ගියේ බලන්න.

    • @padminiabayarathne8528
      @padminiabayarathne8528 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +53

    ඇත්තටම ඒ ඉන්දියාවේ කෙනා හරියටම අපේ හදවතේ ඉන්න කතරගම දෙවිදුන් වගේම තමයි

    • @Naturevibez1
      @Naturevibez1 3 หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සන කතාවක්. අද බලන්න ගියා. 😍 අය පාරක් බලන්න යන්න හිතෙනවා 😍තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා 💕
    ඔබ තුමාගේ නිර්මාණ අති විශිෂ්ටයි.👍

  • @kasunmadusanka6659
    @kasunmadusanka6659 ปีที่แล้ว +23

    අපේ රටේ ඇත්ත ඉතිහාසය වසන්කරන්න හදන මේවගේ කාලෙක.. මෙහෙම හරි ඉතිහාසය දැනගැනීමට සැලැස්වීම අප ලද භාගයක් ...🙏💐 ඔබට මෙවන් නිර්මාණ තවත් කිරීමට කඳසුරිදුගේ ආශීර්වාද ලැබේවා ...🙏🙏🙏

  • @kalindunethmike7181
    @kalindunethmike7181 ปีที่แล้ว +20

    රාවණ ඉතිහාසය ගැන නිර්මාණයක් ආවොත් ගොඩක් වටිනවා ❤

  • @dileepawidanagamage2572
    @dileepawidanagamage2572 ปีที่แล้ว +9

    මේවගේ ලස්සන කතාවක් නිර්මානය කරපු ඔබතුමාට ගොඩාක් ස්තුතියි තව තවත් මේවගේ දැලැන්ත නිර්මන බිහිකරන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @charukalakmini5216
    @charukalakmini5216 11 หลายเดือนก่อน +4

    මම ගොඩක් කැමති ලස්සන movie එකක්... කොච්චර බැලුවත් මට එපා වෙන්නේ නැහැ.. මම හරිම කැමති මෙකට.. මම බලපු ලස්සනම හොදම චිත්‍රරපටය.. ❤ ...

  • @chamariperera9312
    @chamariperera9312 ปีที่แล้ว +9

    නලු නිලියන් තෝරා ගැනීම පිලිබද ඔබතුමාගෙ අදහස ඉතා නිවැරදියි

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 ปีที่แล้ว +30

    මහචාර්‍යතුමනි.ඔබට දීර්ගායුෂ වේවා..නීරෝගී වේවා..නිදුක් වේවා..මෙවන් නිර්මාණ තව තවත් කිරිමට හැකියාව ලැබේවා..💐💐💐🙏🙏🙏..!

  • @gayathri.9873
    @gayathri.9873 ปีที่แล้ว +49

    කතරගම වාසනා ඉන්න නිසාම බලන්න හිතෙනවා 🥰

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial ปีที่แล้ว +20

    ඔබතුමාගෙ නිර්මාණයක් එනකම්මයි අපි හැමදාම බලන් ඉන්නේ🥰💐 දීර්ඝායුශ ලැබේවා ඔබට තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ ලෝකයාට දායාද කරන්නට 🙏

  • @dulanjaniwickramage7398
    @dulanjaniwickramage7398 ปีที่แล้ว +17

    දීඝායූ ලැබ තව තවත් ශක්තිය ලැබේවා සර්.. මෙවැනි නිර්මාණ තවත් බිහිකරණට..❤

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු පූජා අක්කා හිටියනම් ගොඩක් අගෙයි එත් අලුත් අයටත් තැනක් දීම වටිනවා බලන්න මග බලන් ඉන්නව සුනිල් සර් ගැන ඉතින් කතා කරල වැඩක් නැනේ වැඩක් කලොත් කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe ปีที่แล้ว +1

      පූජා රඟපාන එක නතර කරලා තියෙන්නේ මං හිතන්නේ 😔

    • @asankaasan892
      @asankaasan892 ปีที่แล้ว +1

      Me india wala sonkshi singh inne

  • @asi9009
    @asi9009 ปีที่แล้ว +18

    Trailer එක දැක්ක ගමන් හිත ඇදිලා ආවා. අනිවාර්යයෙන් ම මාර ලස්සනයි වෙන්න ඕන.
    ඉන්දියන් style එක වගේ පේන්නේ. හිතෙන්නෙ නෑ ලංකාවේ නිර්මාණයක් කියලා ❤❤❤❤❤❤
    අනිවාර්යයෙන් ම මම මේක බලන්න යනවා

    • @amaludara6930
      @amaludara6930 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බලන්න..පුදුමාකාර ලස්සන ෆිල්ම් එකක්

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +8

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 මෙවැනි චිත්‍රපට තව තවත් බිහිකිරීමට 🙏❤️

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว +38

    කන්ඩුල නොවුනත් වාසනා අපිට වාසනාවක්.කොහොමත් filme eka good..

  • @prathibhahelani1703
    @prathibhahelani1703 ปีที่แล้ว +25

    අවසාන දර්ශනය නම් මාරම ලස්සනයි ❤

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +34

    පූජා පේන්න නැති එකටනම් අව්ල්...😢❤මට මැවිලා පේනවා පූජා මේඑක රගපාන විදිය..🥺මහාචාර්‍යතූමනි..ඔබගේ තීරණයට අපට විරුද්ධ වීමට අයිතියක් නැති මුත් ඇයට මේ අවස්ථාව ලබා දුන්නා නම් වසරේ හොදම නිළිය ඇය වීමට ඉඩ තියෙන බව දන්වා සිටිමි...❤

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe ปีที่แล้ว +1

      පූජා රඟපාන එක නතර කරලා ඉන්නේ කියනවා 😢

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Ane hma lbbtma puja gtthma epa wenwa

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 10 หลายเดือนก่อน +1

      හැම එකේම පූජා ඉන්න ඕනද..මේ නිලිය ගැලපෙනවා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +7

    මහාචාර්ය තුමනි 🙏.ඔබතුමාට ගොඩක්ම පින් කතරගම දෙවිපිහිටයි බොහොම ස්තුති තෙරුවන් සරනයි 🙏🙏

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +14

    සර් ඔබට තව තවත් නිර්මාණ කිරීමට හැකි වේවා!

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +6

    යුධ දෙවියා ආදරණීය දෙවියෙක් කරපු වල්ලි මෑණියෝ,විහාරමහා දේවිය,කාවන්තිස්ස,සද්ධාතිස්ස,දුටුගැමුණු, මහා විජයභාහු රජවරු,දසමහා යෝධයන්,කඩොල් ඇතු,කතරගම වාසනා ඇතු රුහුණට අභිමානයක්..❤👍🙏

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 11 หลายเดือนก่อน +1

    ඔබතුමගේ නිර්මාණ හරිම ලස්සනයි.එත් පුන්චි ඉල්ලිමක් තියෙනවා මෙවගේ ඓතිහාසික නිර්මාණ වලට අපෙම නලු නිලියන් සහභාගි කරගත්තනම් තවත් අගෙයි

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN ปีที่แล้ว +8

    ලස්සන ඒ වගේම වැදගත් සිනමා නිර්මාණයක්.ස්තූතියි සුනිල් සර් ඇතුලු කන්ඩායමට.ආස හිතුනා දකිනකොට.අනිවාර්යයෙන් බලන්න යන්න ඕනි.❤️

  • @anujamunasinghe6937
    @anujamunasinghe6937 ปีที่แล้ว +4

    සර් අතිවිශාල අතිවිශිශ්ට නිර්මාණය කි අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අබිමානය තවත් මෙවන් වු නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා සර්.......

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +16

    මාරම ලස්සනයි .බලනකම් ඉවසිල්ලක් නෑ.

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +12

    ඔබතුමාට දීර්ඝයුස ලැබෙවා

  • @Minod-f2w
    @Minod-f2w ปีที่แล้ว +13

    ඇත්ත කතරගම දෙයියෝ ඉන්න කාල්‍රෙ ඉදියා වගේ මේක බැලපුවාම

  • @DulnaraDeshappriya-bd8zs
    @DulnaraDeshappriya-bd8zs ปีที่แล้ว

    ලස්සනම ලස්සන අර්ථාන්විත චිත්‍රපටයක් . දෙවෙනි පාරටත් බැලුවා. සුනිල් ආරියරත්න මහතාගේ සුවිශිෂ්ට නිර්මාණයක් . බලපු හොදම චිත්‍රපටය. සමර් වර්මන් සහ සොන්කශි සින්ග් රාවත් ප්‍රධාන චරිත දෙකට හොදටම ගැලපෙනවා. ගොඩක් මහන්සි වෙලා තියෙනවා . 75 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ මම බලපු ලස්සනම හොදම චිත්‍රපටය . මෙම චිත්‍රපටය දකුණු ඉන්දියාවෙත් පෙන්වීමට ආරාධනා ලැබිල තියෙනවා. 🤟✊ superb film 👌

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +5

    ஒரு அழகான நகர்வு, இதயத்தை உணர்ந்த கதை ❤❤ ලස්සන move එකක් ❤❤ සුපිරි කතාවක් ❤❤

  • @madushalasanthi368
    @madushalasanthi368 11 หลายเดือนก่อน

    අද බැලුවා දහම් පාසල් දරුවොත් එක්කම. ඉතා උසස් නිර්මාණයක්. පෙර නිර්මාණ මෙන්ම තවත් උසස් නිර්මාණ සිදු කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @santazthathsarani7256
    @santazthathsarani7256 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනි ඔබගේ කලා නිර්මාණ ඉතා විශිෂ්ටයි.

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +6

    ஒரு அழகான நகர்வு, இதயத்தை உணர்ந்த கதை ❤❤

  • @MithsalasavindiSavindi
    @MithsalasavindiSavindi ปีที่แล้ว +12

    Exhalent....sir...no words to explain.❤🎉

  • @sahanihansana923
    @sahanihansana923 ปีที่แล้ว +19

    දේශීය ශාන්තිකර්ම උපත් කතාවක චිත්‍රටයක් බලන්න ආසයි ඊළඟට❤

  • @beingourselves6201
    @beingourselves6201 ปีที่แล้ว +4

    Thank you professor for bringing out a great masterpiece like this which will last forever in our minds and hearts ...

  • @ishinisaumya7883
    @ishinisaumya7883 ปีที่แล้ว +10

    ඉන්දියාවේ නලුවා ඇත්තටම දෙවි කෙනෙක් වගේ පේන්නෙ

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +1

    Samar and sonakshie so great for this characters, and also the actress who played dewayani the trio was so perfect ❤

  • @wasanthiseyadissanayaka1476
    @wasanthiseyadissanayaka1476 ปีที่แล้ว +13

    මගේ නමි මෙි ටික බලලත් මගේ ඇස් වල කදුලු පිරුනා..ඒ තරමි බැතිබර මම හැමදාම වදින දෙවියෙක් නිසා

  • @dilrukshidissanayake207
    @dilrukshidissanayake207 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ආයෙත් බලන්න හිතෙනවා...🙏🏻🙏🏻🙏🏻

  • @Udakshie
    @Udakshie ปีที่แล้ว +4

    What a master piece cannot wait to watch this movie good Job team effort well done

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว

    ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි.යසෝදරා චිත්‍රපටිය ත් මෙම චිත්‍රපටියත් හරිම ලස්සනයි තවත් ඉදිරියට ඔබ තුමා ඇතුළු සැමට ශක්තිය ධෙර්යය ලැබෙිවා

  • @vishmiuththara
    @vishmiuththara ปีที่แล้ว +4

    ඔබතුමාගේ සිනමා නිර්මාණයක රංගනයෙන් දායක වීමට ආසවෙන් බලා සිටිමි.... 🥺

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ෆිල්ම් එක ...❤❤❤ වාසනා මැනික ත් ඉන්නවා ....එයාත් දැන් ජනප්‍රිය නලුවෙක් ❤❤❤

  • @anuruddagamage7706
    @anuruddagamage7706 ปีที่แล้ว +1

    නිර්මානය අති සාර්තකයි❤ ගොඩක් වටිනවා.🥰

  • @kamaniguruge3800
    @kamaniguruge3800 ปีที่แล้ว +11

    හදවතේ සිටින කතරගම සුරිදු හා වල්ලිමතාව සියැසින් දැක්කා වගේ සතුටු වියහැකි චිත්‍රපට යක්.

  • @isurureshanzoysa
    @isurureshanzoysa ปีที่แล้ว +6

    නිශ්පාදනය කල අය බොහෝ දුරට පරිස්සමෙන් ඉන්න වේවී සෙල්ලම් නෙමේ වස් කියලා දෙයක් තියෙනවා පරිස්සමෙන්

  • @hashinimadushika8350
    @hashinimadushika8350 ปีที่แล้ว +7

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @edirachcharigemalinda5031
    @edirachcharigemalinda5031 ปีที่แล้ว +11

    මහාචාර්ය තුමනි උම්මග්ග ජාතකයේ එන කතාවකුත් නිර්මාණය කරන්නකො .

  • @BanchiLahiru123
    @BanchiLahiru123 11 หลายเดือนก่อน

    ඇත්තටම මං ආසම ෆිල්ම් එකක් උනා එක දවසින් මාරම ලස්සනයි හිතට වදිනවා මේ වගේ තව නිර්මාණ කරන්න

  • @MandawalaHimi
    @MandawalaHimi ปีที่แล้ว

    My teacher directs only masterpieces! My heartfelt felicitations to you, my teacher at Kelaniya campus! Long life to this great creation( Professor Sunil Ariyarathna)of Mother Sri Lanka !( I still remember the film Paththini Amma)
    Mandawala Hamuduruvo

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 10 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායු ලැබේවා ...

  • @RaveshaIndupuli
    @RaveshaIndupuli ปีที่แล้ว +2

    අද බැලුවා film එක.music නම් සෑහෙන ලස්සනයි.ඒත් දිව්‍ය ලෝකෙ graphics සෑහෙන ප්‍රාථමිකයි.මට ඉස්සරහෙන් හිටපු foreign couple එකක් දිව්‍ය ලෝකෙ තාරක අසුරයාව පරද්දපු හරියෙදි නැගිටලා ගියා.ඇයි අපිට බැරි අපේ නිර්මාණයක් ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න.ඉන්දියාවෙන් නළු නිළියො ගෙන්නලා එච්චර මහන්සි වෙලා final output එක අසාර්ථකයි .අපේ රටේ graphic designing වලට එච්චර technology එකක් නැත්තන් අපරාදෙනෙ දිව්‍ය ලෝකෙ ඒවට අර කතරගම තව්තිසාවයි සින්දුව කරපු location එක ගන්න තිබුනනේ.අර ස්කන්ධ - වල්ලි ලස්සන කැලයක වගේ ඉන්නේ..ඒවට මල් ගොඩක් අතුරලා ගන්න තිබුන.සිදුහත් යශෝදරා film එකේ අන්තිමට යශෝදරා තෙරණියගේ පිරිණිර්වානය හරිම ලස්සනට අරන් තිබුනේ නෙළුම් මල් ගොඩක් දාල.අනිත් එක නර්ථන සෑහෙන අවුල්නේ.rehearsal නොකරද film එක කලේ.ජවය මදිනෙ.කොච්චර දක්ෂයො ඉන්නවද රටේ.අපරාදෙ graphic නම්..එක්කො මහාචාර්යතුමා නොදන්න විෂය පථයකට අතගැහුවද මන්දා

  • @sandeepadulanjalee2985
    @sandeepadulanjalee2985 ปีที่แล้ว +2

    මෙවැනි වැදගත් කතා වෘත්තාන්තයන් අපට දැකගන්නට සහ දැනගන්නට අවස්ථාවක් ලබාදුන් ගරු මහාචාර්යතුමන් ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තූතියි.. ගොඩාක් පින්.. තව තවත් මෙවැනි නිර්මාණ රැසක් බිහි කරන්නට ශක්තිය නීරෝගීභාවය ඔබ සැමට ලැබේවා.... නැවත වරක් ස්තූති ❤❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว

    මෙවැනි නිර්මාණයක් කරාට ඔබ තුමාට ගොඩක් පිං

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว

    Seems very interesting....definitely this will be a box office movie ...congratulations and good luck Kadira Divyaraja

  • @judefernando906
    @judefernando906 ปีที่แล้ว

    Oba thumalata bohoma pin.... ape ratata me wage sinama kuthi pana peuwata... ape daruwanta igena ganna godak dewal thiyenawa.... God bless you 🙏

  • @amayasamaraweera4431
    @amayasamaraweera4431 ปีที่แล้ว

    බොහෝ වටින ලස්සන නිර්මාණයක්😍✊🏻

  • @hanshikapeiris9915
    @hanshikapeiris9915 ปีที่แล้ว +2

    විශිෂ්ට නිර්මාණයක්...

  • @DeepalJayasinghe-mu3pl
    @DeepalJayasinghe-mu3pl ปีที่แล้ว

    මට කියන්න වචන නෑ.මහාචාර්ය තුමනි..ඒ තරම් අනර්ඝයි.කතරගම දෙව් පිහිටයි ඔබ සැමට

  • @DAnuhas2008
    @DAnuhas2008 ปีที่แล้ว +1

    Harima lassanayi film eka

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +1

    දැනුම පුස්තකාල යක් dirgauwewa

  • @kaushalyamathugamage6091
    @kaushalyamathugamage6091 ปีที่แล้ว

    තෙරැවණ් සරණයි සර්
    දීර්ඝායුෂ ලැබේවා..🙏

  • @neranjalasadamali8183
    @neranjalasadamali8183 11 หลายเดือนก่อน

    Math baluwa harima lassani api nodanna godak dewal e tulin Dana gathta tawa tawath meweni nirmana kirimata diriya saktiya labewa

  • @sumithraranjani4570
    @sumithraranjani4570 ปีที่แล้ว

    Mama 4 parak beluwa. Kalutara priska hall ekedima. Thawath balanna asai. Maranna vidiyata ape hitha adila yanawa. Thank you Sunil.sir.

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว

    Wasana nm superb... all the best film crue💯... very beautiful & excellent film🙏 twt me wge traditional lnkawtm awennika cultural film bihiwewa.

  • @kavindusubash9050
    @kavindusubash9050 ปีที่แล้ว +6

    වාසනාට ආදරෙයි❤

  • @dineshafernando3499
    @dineshafernando3499 ปีที่แล้ว

    Attatama lassana arthawath film ekak . ...thawa mewage adayapanika watina kamak athi de bihikaranna lebewa...b.s. ❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +4

    ❤❤❤❤❤ niyyyaaamai 💕💕💕💕💕💕💕

  • @sinhalateledrama174
    @sinhalateledrama174 ปีที่แล้ว +2

    ඊයේ film එක බැලුවා. Film එක ලස්සනයි ❤
    ඒකේ තේවානි අම්මා අර වසංගතේ හැදිච්ච දරුවන්ට කිරි දෙන එක සම්බන්ධ මොකක් හරි ජනප්‍රවාදයක් තියනවද ? ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නෙ පුළුවන්ද?

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 ปีที่แล้ว +3

    අනෙ බලන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක්

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි අනිවාරෙන් බලන්න යනවා ෆිල්ම් එක

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Obata suba gamanak sir.samma sambudu saranai kataragama suridu pihitai.

  • @DammikaLakmal-n4z
    @DammikaLakmal-n4z ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ආයෙත් බලන්න හිතෙනවා

  • @Sandeepaabodini2005
    @Sandeepaabodini2005 ปีที่แล้ว +6

    වාසනා 🥺❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +8

    ලන්කාවේ කට්ටිය ගන්නවා ට වඩා ප්‍රධාන චරිත වලට ඉන්දියාවේ අය තමයි හොද ❤️😍

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 ปีที่แล้ว +8

    නිර්මාණය ඇත්තටම ලස්සනයි..නමුත් වෙසක් නාට්‍ය මීට වඩා ලස්සනින් අඩු වුනත් ඒවා නිර්මාණය කල අය ලෝකයේ අග්‍ර මුනිදුන් කෙරෙහි පැහැදීම නිසා ,මරණින් මතු මහේශාක්‍ය දෙවියන් අතර ඉපැදීමට වරම් ලබනවා....
    බූමාටු දෙවියන් අයිති වන්නේ චාතූර් මහාරාජික දෙව්ලොවට . සක් දෙවිදුන් ප්‍රධාන තව්තිසාවෙහි තිස් තුන් කෝටියක් දෙවිවරු මහේශාක්‍ය දෙවිවරුන් වනවා.
    ඔවුන් හා සැසදීමේදි බූමාටු දෙවිවරු අල්පේශාක්‍ය දෙවිවරුයි.
    මෙහි සදහන් වන දෙවියන් තෙරුවන් සරණ ගිය සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බවට කිසි තොරතුරක් නැත..එම නිසා බෞද්ධයන්ට සතර වරම් දෙවි වරු හා සක් දෙවිදුන් ට පැහැදීම හා පින්දීම ප්‍රමාණවත් බව සිතමි.හේතුව නම් බූමාටු දෙවියන් ඔවුන්ගේ යටතේ සිටින අල්පේශාක්‍ය දෙවිවරු නිසාවෙනි..

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 ปีที่แล้ว +1

      Obae adahasa hari..kanda kumara dewiyo..lankawata awe indiyawen.ohu thetuwan sarana giyanam walli amma soyan ewida..mama ahala thiyena mahagosa nam dewiyan budun sarana giya sowan una kenek.kiri wehera thanawspu ethuma kiriweherata adipathi..mama danna aneth dewiyan suman saman dewiyan pamanai..ethumano.Waisrawana dewiyange senawe senadi nayakayek.

    • @thilankalakmali3055
      @thilankalakmali3055 ปีที่แล้ว

      නියම කතරගම දෙවියන් වන්නේ කතරගම පාලනය කළ මහාසේන රජතුමා නොවේද?කිරි වෙහෙර ඉදිකරන්නේ එතුමන් නේද?මරණින් මතු දේවත්වයෙන් සලකා වන්දනා කරන්නේ එතුමන්ට නේද?..කතරගම කිරි වෙහෙර සිද්ධාර්ථ කුමරුගේ මගුල් කඩුව තැන්පත් කර සාදන ලද ස්ථූපයයි...මෙහි එන ස්කන්ධ කුමාර කතාවේ දිව්‍ය ආත්මයකට මනුෂ්‍ය ස්ත්‍රියක් හා ප්‍රේම කිරීම හෝ විවාහ වීමට හැකිද? එය නිර්මාණයක් වශයෙන් ලස්සනයි.අගය කළ යුතුයි. ඒ වගේම සැබෑ ඉතිහාසය සෙවීමට බෞද්ධ ජනතාව උනන්දුවක් දක්වනවා නම් වටිනවා.

  • @TharuTharu-n7i
    @TharuTharu-n7i 10 หลายเดือนก่อน

    Man ada baluwa godak Hoda nirmanayaki

  • @ishinisaumya7883
    @ishinisaumya7883 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @nimayatinuwara7115
    @nimayatinuwara7115 ปีที่แล้ว

    දිර්ඝු වේවා ඔබ තුමාට..

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl ปีที่แล้ว

    Oba thumage me film ekahrima lassani harima uthkurusti wishistai namuth ape lankawe mekata hariyana nalu niliyo ned

  • @Nilminikumari-dq2rw
    @Nilminikumari-dq2rw 11 หลายเดือนก่อน

    Pradana naluwai,niliyai hari lassanai.

  • @shashikadilrukshi7153
    @shashikadilrukshi7153 ปีที่แล้ว

    කවදාවත්ම දන්නෙ නැති කතාවක්...අනේ මටත් මේක බලන්න ඕනි මගේ කකුල් ඉක්මනින් සනිප උනාම මම අනිවාර්යයෙන් මේක බලනවා

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +10

    ලෝකේ මිනිස්සු නවීන විද්‍යාව ,තාක්ෂනය භෞතික විද්‍යා සම්බන්ධ න්‍යායන් හා විශ්වයේ හොයාගෙන නැති අමුතු විද්‍යාත්මක සංකල්පනාවන්ට අනූකල සිද්ධාන්ත ආශ්‍රයෙන් මනුස්සයන්ගේ හිතීමේ හැකියාවට අලුත් දෙවල් එකතු කරන සුපිරි ගනයේ සිනමා නිර්මාන බිහිවෙන කොට අපේ රටේ ඉන්න චිත්‍රපට නිර්මාණය කරන උදවිය එදා ඉදන් මහාවංශයේයි පන්සිය පනස් ජාතක පොතයි දෙවියන්ගේ දේව කතා හෑලි ටිකයි විකුනන් කකා එවම කොපි කර කර චිත්‍රපටි හද හදා මේ අපේ සංස්කෘතියයි අරකයි මේකයි කියලා වංශය කබල් ගගා ඉන්න එකයි කරන්නේ අපෙ රටේ සිනමාව කවදද නවීන ලෝකය එක්ක අලුත් සිද්ධාන්තමය එක්ක චිත්‍රපටි හැදෙන්නේ හැමදාම ගිරාපෝතකයෝ වගේ කොහෙ හරි තියෙන කතාවක් චිත්‍ර පටියකින් ආයේ repeat කරන එකයි සිද්ධ කරන්නේ අපේ රටේ සිනමාව වලපල්ලෙ ඔහොම මේ මිනිස්සු සංස්කෘතියයි සාහිත්‍යයයි බදාගෙන ම ඉන්නවානම් ලංකාවේ සිනමාවට බඩු ම තමයි අපිට බටහිර අදි තාක්ෂනික නව සංකල්පනාත්ම ක චිත්‍රපටි කලාව තරම් එක පාර යන්න බැරි උනත් සම්ප්‍රදායික කලාවෙන් බැහැර වෙලා මුල්ම පඩිය තියන්න ඕනේ නැත්තන් අපේ රටේ සිනමාව හැම තැනම එකම තැන පල්වෙනවා ප්‍රේක්ෂකයන්ට බැනලා වැඩක් නෑ සිනමා නිර්මාන බලන්න එන්නෙ නෑ කියකා අධ්‍යක්ෂකයො නිර්මානකරුවෝ දැන ගන්න ඕනේ ප්‍රේක්ෂකයන් ව ආක්ර්ෂනය කරගන්න අලුත් දෙවල් සිනමා වට එක්කරන්න හැමදාම එකම පරන mode එකේ මොකක් හරි කතාවක් රිපීට් ගහනවට වඩා කවදද මේ රටේ science friction movie එකක් හැදෙන්නේ

    • @dimuthunawin
      @dimuthunawin ปีที่แล้ว +1

      sira kathawak

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz ปีที่แล้ว

      ඕක දුටුගැමුණු කාලේ උනු case එකක් නම්, වල්ලි කියන්නේ දැං සෙව්වන්දි මෑණියෝ, ඥාන අක්කා වගේ nut case එකක් වෙන්නත් බැරි නෑ. ස්කන්ධ දෙවියෝ පෙමින් බැඳිලා කියලා ඒ කාලේ හිටපු මෝඩ මිනිස්සු අල්ලා ගත්තද දන්නේ නෑ හදි හූනියම් වැඩ කරලා. 😅 මහින්ද ලොක්කා ඒ පස්සෙ ගියා වගේ දුටුගැමුණු රජත් යන්න ඇති ඉතිං.😅 අන්තිමට ඒ කාලේ ගං ගොඩේ ඕපදූප දැං පට්ට love story එකක් වෙලා වෙන්නත් පුළුවන් ඉතිං නේහ්.....🤷‍♀️😜🤣

    • @dimuthunawin
      @dimuthunawin ปีที่แล้ว

      @@MrBell-ym9tz oke thma onwt wda meme s blnn hoda ne kiynne hkz

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz ปีที่แล้ว +1

      ​@@dimuthunawin ඔව් දැං මේක බලලා එළියට බහින අපේ උන්දැලා ඊළඟට වල්ලිගෙ පුනරුත්පත්තිය කියලා කොහෙන් හරි මතුවෙන මන්දබුද්ධික හෝන්තුවකට පුජා වට්ටි අරං ගිහිං වඳින්නත් බැරි නෑ. හිරු එකෙන් රැස් විහිදුවලත් පෙන්නයිනෙ ඉතිං.😂😂😂😂 ලංකාවෙනේ......😅

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 ปีที่แล้ว +1

      මාත් කියන්න ආවේ මීට සමාන එකක්ම තමා ...ඇත්තටම ඇයි අතීත කතා ,දේව,යක්ශ කතා ඇරෙන්න වෙන ඒවා හදන්නම බැරිද 😒

  • @bimalikasunika5245
    @bimalikasunika5245 ปีที่แล้ว +1

    Harima lasana nirmanayak🎉🎉🎉

  • @cookwithfamilysn
    @cookwithfamilysn ปีที่แล้ว +5

    අනේ මේ film එක රට ඉන්න අපිටත් බලන්න Dubai වලට එවන්න...

  • @harshahdg
    @harshahdg 10 หลายเดือนก่อน +1

    සංහිද ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස්වල පහණින් සැරසීම
    වණ අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම

  • @vihangawijekoon33
    @vihangawijekoon33 ปีที่แล้ว +6

    Phojawa ganna thibbe wallige charithayata❤😢

  • @jayanithilochana9453
    @jayanithilochana9453 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමණි මීලග නිර්මාණය ලංකාවේ රජ කේනෙක්ගේ හොද නිර්මාණය ක්‌ කරන්න. රට එක්සේසත් කරපු කෙනෙක් ගැන කරන්න

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 11 หลายเดือนก่อน

    ඉතා අගනා නිර්මාණයක් ❤

  • @t.r.mchandrasiri990
    @t.r.mchandrasiri990 ปีที่แล้ว +9

    1 st

  • @PiyatissaHewage
    @PiyatissaHewage ปีที่แล้ว

    Obahriyata hari sir.ewagema Indian naluneelliyange.hadruwa lassanai.kotaswalata.galapenawa.

  • @Achini993
    @Achini993 ปีที่แล้ว +4

    දුටුගැමුනුගේ චරිතය ප්‍රබල නෑ 💔

    • @Aqualeads_lk
      @Aqualeads_lk ปีที่แล้ว

      අපෝ ඔව් අර චොර බඩ තියෙන කැත නලුවව දාලා

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤Excellent

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    ❤❤❤ ලස්සන move එකක් ❤❤