ඔබ යන නිවන් මග නිවැරදිද​? සියළු සැක සංකා සුණුවිසුණු කරන සුවිශේෂ සදහම් සාකච්ඡාව​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @SathyaDharmaya
    @SathyaDharmaya  ปีที่แล้ว +8

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

  • @roslinpieris6389
    @roslinpieris6389 5 หลายเดือนก่อน

    සාදු!!!සාදු!!!සාදු!!!,මාගේ.නමස්
    කාරය.වෙිවා.තෙරැවන්සරනයි
    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @sriyakodisinghe7569
    @sriyakodisinghe7569 ปีที่แล้ว +2

    සාදු!සාදු!!සාදු!!!
    ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස !හරිම ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය🙏 ඔබවහන්සේ ඉතාම සරලව මනා ලෙස අවබෝධ වන ලෙස මේ ධර්මය අපට පහදා දෙනවා🙏 ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු🙏 සාදු!🙏 සාධු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Karunadasa602
    @Karunadasa602 ปีที่แล้ว +28

    බණ සාකච්ඡා කරන දේශකයන් සියල්ලටම ආදර්ශයක් මේ සාකච්ඡා. ප්‍රතිරූප මවා පාමින්, මිනිසුන් තවත් සසරටම හිර කරන දේශකයන් අතරින්, අවංකවම ස‍ංසාර ඕගයෙන් මිනිසුන් එතෙර කරන්නම දරන උත්සහයක් මේ සාකච්ඡා. සාදු සාදු සාදු...

    • @chandrasekaraabesinghe-db2jx
      @chandrasekaraabesinghe-db2jx ปีที่แล้ว

      කරුණාකර මෙම සදහම් සාකච්ඡාව කෙරෙන්නේ කොහ එයට සහභාගි වෙන්නෙ කොහොමද කියා දන්වන්න තෙරුවන් සරණයි

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie ปีที่แล้ว

      ​@@chandrasekaraabesinghe-db2jx zoom හරහා සම්බන්ධ වෙන්න පුලුවන් ඔබට

    • @kumarihapuhinna3929
      @kumarihapuhinna3929 ปีที่แล้ว

      L​@@chandrasekaraabesinghe-db2jxlpCo my

    • @sumanaariyadasa4699
      @sumanaariyadasa4699 ปีที่แล้ว

      😊

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @apsarawikramaarachchi5433
    @apsarawikramaarachchi5433 ปีที่แล้ว +7

    සෑහෙන කාලයක් තිස්සේ හෙව්වා.සත්‍ය ධර්මය .ඔබ තුමාගෙ පිහිටෙන් එය අසන්නට දකින්නට ලැබුනා .කෙසෙ හෝ අවබෝධ කර ගන්න උත්සාහ කරනවා .බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ධහම අවබෝධ වේවා .ඔබ තුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +9

    සාදු! සාදු!සාදු! අති උතුම් ධර්ම දෙශණාවක්. මෙම මහත්මයාගෙ ධර්ම සාකච්චා වලට අපට සහභාගි වෙන්න හැකිනම් ඒ පිළිබඳ විස්තර දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 8 หลายเดือนก่อน +1

    අසිරිමත් දේශනා වක්.සිත හදුනා ගැනීමට ලොකු උපකාර යක්වූනා.බොහෝ කුසල් වේවා 🙏🙏🙏🙏

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +5

    කළණ වැට ගිලිහෙන්න නොදී රැකගන්න වෙර දරණ ඔබතුමාට තව තවත් සිත් සතන් දහම් දියෙන් නැහැවීමට ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +6

    අරිය පර්යේෂණයේ යෙදෙන බුද්ධ ශ්‍රාවකයන්ට එමග මෙතරම් සරලව , සුන්දරව එමෙන්ම ගාම්භීරව පෙන්වාදුන් කල්‍යාණ මිත්‍රත්වයට ,ඔබේ ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූජා වේවා. 🙏🙏🙏 ....

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 ปีที่แล้ว +6

    බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 4 หลายเดือนก่อน

    ආර්ය යන් වහන්සේ ta මාගේ නමස්කාර ය වේවා sadu sadu sadu

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +2

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි සියලු දෙනාට චතු සත්‍ය බොහෝ දුර නොවේවා 🎉🎉🎉

  • @samsamarasinge4645
    @samsamarasinge4645 ปีที่แล้ว +11

    නිවැරදිවම දහම් මග විවර කර දෙන මෙවැනි සාකච්ඡා අති දුර්ලභයි.🙏🙏🙏

    • @chandra3856
      @chandra3856 ปีที่แล้ว

      මෙම.සාකච්ඡා වලට එකතු වනවිදිය
      දක්වන්න

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @dammikaperera4722
    @dammikaperera4722 ปีที่แล้ว +1

    මෙතරම් ගැඹුරු දහමක් අවබෝධ කලේ ඔබ තුමා නිසයි. මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @kalpanimadhubashini7600
    @kalpanimadhubashini7600 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්සේගේ ගැටලුව තුලින් ඉමහත් දහම් පරියායක් විවර වුනා. උන්වහන්සේටත් බොහොම පිං.🙏🙏

    • @RamaniJayawaradana-bz7ch
      @RamaniJayawaradana-bz7ch ปีที่แล้ว +2

      අවබෝධ යි ස්වාමීන් වහන්ස දිර්ගායුස ලැබේවා

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 5 หลายเดือนก่อน

    සාදූ!!!සාදූ!!!සාදූ!!!🍀🌺🌺🌺🍀🙏🙏🙏🍀🌺🌺🌺🍀

  • @ruviniecolombo3595
    @ruviniecolombo3595 ปีที่แล้ว +3

    කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා!

  • @surangidassanayake9764
    @surangidassanayake9764 11 หลายเดือนก่อน +1

    Bohoma pin obatuata Nishantha Mahathaneni🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Gda232
    @Gda232 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @ChandraniJayaratne-bk6gy
    @ChandraniJayaratne-bk6gy ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින්🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷

  • @padmajayathunga
    @padmajayathunga ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !0

  • @sumudusadamali4415
    @sumudusadamali4415 ปีที่แล้ว +2

    සද්ධර්මය පරම දුර්ලභ යි. 🙏🙏🙏

  • @damithawijerathna2850
    @damithawijerathna2850 ปีที่แล้ว +1

    Sitha kannadiyak se dakinna itha agana vigrahayak sadu sadu sadu

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 සාදු සාදු සාදු

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน

    🎉👉 තපෝවනයේ අරියධජ හිමි ගේ , 👉 නාම රූප පරිච්ඡේද ඥාණය 👈 බණ දේශනාව ශ්‍රවණය කරන්න ❤

  • @IndraniFernandoKoralagamage
    @IndraniFernandoKoralagamage ปีที่แล้ว +1

    Kalyana.mithrayanan wahanseta .🙏🙏mage.namas.karata.wewa

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    ඔබතුමාට බෝහෝම පින්

  • @rmtharu158
    @rmtharu158 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +3

    1:00:00 🙏🙏🙏

  • @cyrilfonseka6239
    @cyrilfonseka6239 9 หลายเดือนก่อน +1

    නිශාන්ත මහත්මයා,ඒ අනෝදා හිතේ සකස් වෙච්ච බව දන්නවා, එහෙම තේරෙනවා ඇත්තට අනෝදා ගෙඩිය කනකොටම මහත්මයා කොහොමද අපි ඒක විදර්ශනා කරන්නේ.මහත්මයා මට මේකට නම් උත්තරයක් එවන්න පුළුවන්ද? තෙරුවන් සරණයි

  • @renukapriyankari9494
    @renukapriyankari9494 ปีที่แล้ว +1

    Namaskarawewa yathiwarayanani.

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +1

    Hoda pahdily kirimak. Sadu Sadu Sadu 🙏🙏🙏

  • @PradeepNishantha-mi2ud
    @PradeepNishantha-mi2ud ปีที่แล้ว +1

    Sheshtrai.Super path.......

  • @sudhirarupasinghe9605
    @sudhirarupasinghe9605 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🎉

  • @chamindakapila8949
    @chamindakapila8949 ปีที่แล้ว +1

    පිංවත් මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා ද

  • @halohalo7461
    @halohalo7461 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 ปีที่แล้ว +3

    Number eka dune nane suwamini theruwan sarani

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @pathmamaladamayanthi5405
      @pathmamaladamayanthi5405 ปีที่แล้ว +1

      ​@@SathyaDharmayaඉතා වටිනා දහම් දේශනයක් හැමෝම අරියපරියේසන කළ යුතු නේද තෙරුවන් සරණයි

  • @thejanilmini4063
    @thejanilmini4063 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා නම්බර් එක එවන්න පුලුවන්ද

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @hemalipadmini5818
    @hemalipadmini5818 ปีที่แล้ว

    Sadu sadu

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +1

    🙏🙏...🙏!!!

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 11 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻‼️‼️‼️‼️🙏🙏🙏🙏🙏

  • @LalithKumara-o2e
    @LalithKumara-o2e หลายเดือนก่อน

    පිළිතුරු මලානිකයි ,නෑනේ,ඔව්නේ, ධර්ම දේශක වෙහෙසට පත් වෙනවා.

  • @senarathbandara2007
    @senarathbandara2007 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vipulahewagajamange6790
    @vipulahewagajamange6790 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kumarithambawita6923
    @kumarithambawita6923 ปีที่แล้ว +1

    මම soom සාකච්චාවට සහභාගී වීමට කැමතියි කෙසේ දැයි පහදන්න

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @DileepaRasanjana
    @DileepaRasanjana 7 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @manjulajayawilal5928
    @manjulajayawilal5928 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumerandi642
    @nelumerandi642 ปีที่แล้ว +1

    🙏🙏🙏🌻🌻🌻

  • @CChandralatha-i6m
    @CChandralatha-i6m ปีที่แล้ว +1

    Sabu

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 ปีที่แล้ว

    🎆🎆🎆🎆🎆🎆

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 ปีที่แล้ว

    ඇලක දොළක ග0ගාවක ගලා යන ජලය,හමායන වාතය .කදුමුදුනෙන්,කඩාහැලෙන ජලධාරාව,කලු ගලක,ඇති තදගතිය..සිතක ස්වභාවය.කය තුලද එම ස්භාවයයි.ක්ෂණයක් ක්ෂනයක්,පාසාඇතිවෙන නැතිවෙන,සොබාදහමේ ක්‍රියාවක් .හේතුවක් නිසා,ඵලය හටගෙන හෙතුවක්,නිසා ඵලයත් නැතිවෙනවා............අහා,,.

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie ปีที่แล้ว +2

    🇮🇱🌹🇮🇱

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarasalon1963
    @priyankarasalon1963 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @advancedchem.4691
    @advancedchem.4691 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kalumpradeep1049
    @kalumpradeep1049 7 หลายเดือนก่อน

    🙏🙏🙏