බුද්ධගයාවේ වජ්‍රාසනය ඉදිරිපිට පැවැත්වූ දුර්ලභ පන්සිල් මළුව වැඩසටහන|පූජ්‍ය හසලක සීලවීමල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 249

  • @CharityDeA
    @CharityDeA 8 วันที่ผ่านมา +23

    පින්වත් ස්වාමින්වහන්සෙ දේශනා කරන වචනයක් වචනයක් පාසා රත්තරන් හා සමානයි! අපිව නිර්මල ධර්ම මාර්ගයටම යොමු කරන විශිෂ්ට ධර්ම කතිකයානන් වහන්ස, ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සග රුවනක්, දුර්ලභම මාණික්‍යක්! 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සෙව බුද්ධ සාසනය මෙසේ විශිෂ්ට ලෙස බැබැලවීම උදෙසා දායාද කල ස්වාමින්වහන්සෙගේ දෙමාපියන්ටත් ගුරු ස්වාමින්වහන්සෙටත් අනේක වාරයක් පින්! 🙏🙏🙏

    • @padmamahathantila268
      @padmamahathantila268 6 วันที่ผ่านมา +2

      මමත් ප්‍රර්තනා කලෙත් කරන්නෙත් එයමයි.
      මෙවන් බුද්ද පුත්‍රයන් වහන්සේලා ස්‍රි ලන්කාවට ආශිර්වාදයක්. ස්‍රි ලන්කාව පුන්‍ය බූමියක් වන්නේ මෙවන් බුදු පුතුන් ගේ ඇසුරත් සමගයි.එහි ප්‍රයෝජනයට ගන්න අපි උනන්දු වියයුතුයි.
      ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා ශ්‍රවණය කල අපටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවභෝද වෙවා .

  • @KumudhiniWelagedara-bq5ii
    @KumudhiniWelagedara-bq5ii 7 วันที่ผ่านมา +13

    සාදු සාදු ශාන්ති ආයතනයෙන්ම අපිත් ගියා මේ පින්බිමට, දේශනාව අහනකොට සිතින් මවාගෙන වන්දනා කරනවා ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @indramg3331
    @indramg3331 8 วันที่ผ่านมา +58

    මේ දර්ම දේශනය ඉතමත් සැදැහැවත් ව ශ්‍රවනය කල පිංබලෙන් මේ උතුම් පුන්‍ය බූමියට යන්න මටද වාසනාව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ශාලිකා නෝනා ඇතුලු සියලුමපිංවතුන්ට මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

    • @PJ-2014
      @PJ-2014 8 วันที่ผ่านมา +5

      🙏🏻🙏🏻🙏🏻

    • @MallikaRajawasam
      @MallikaRajawasam 8 วันที่ผ่านมา +6

      ඔබගේ උතුමි පැතුමි අනන්ත බුදුගුණ බලයෙන් ඉටු වි සැනසීම ලැබෙවා තෙරැවන් සරනයි

  • @viharioshara6894
    @viharioshara6894 3 วันที่ผ่านมา +1

    අපගේ ස්වාමීන් වහන්සේට ද තව තවත් ධර්ම දේශනා කරන්න දීර්ඝායුෂ

  • @Hasilika6793
    @Hasilika6793 วันที่ผ่านมา +1

    සත්‍ය ස්වාමීනී සැබෑ හුදෙකලාව නම් තණ්හාව අතහැර කාම කෙලෙස් ආදී උපදින්යන්ගෙන් සිත නිදහස්ව තබා ගැනීමයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ අපගේ සිත් මඩලේ හැමදාමත් පූජනීයයි ස්වාමීනී🌿🌿🙏🙏🌿🌿🙏🙏🌿🌿🙏🙏

  • @antonjayasena8560
    @antonjayasena8560 7 วันที่ผ่านมา +7

    ලොව්තුරා බුදුරජානන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පැමිණි උතුමි වජ්රාසනය අභියස , දඹදිව ඉන්දියාවේ උතුම් පින්බිමේ බුද්දගයා පරිස්ස්‍රයේ සිට පින්වත් සුවාමිඑන් වහන්සේ වැඩම කරවා ගෙන කලාඌ මේ වන්දනාමය සීලමය කර්තව්‍යය සාදු සිතින් මා අනුමෝදන් වෙමි. මාගේ මතකය ආවර්ජනය උනෙමි.මාගේ නමස්කාරය වේවා!!!
    ශාලිකා මහත්මියටත් , සිරස කාර්‍ය්මන්ඩලයත් තව තවත් මෙවැනි පින්කම් කරන්නට සිත් පහල වේවා .අපේ පින්වත් සුවාමිඑන් වහන්සේ ඇතුළු සියලු ම දෙනාට තුනුරුවන් ගේ අරාක්ශාව, දෙවියන්ගේ රැකවරනය ලැබේවා!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ශාලිකා නෝනා ඇතුලු සියලුමපිංවතුන්ට මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! තෙරැවන්සරණයි! 🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam3763 7 วันที่ผ่านมา +6

    සාදු! සාදු! සාදු! ස්වාමීන් වහන්සේ ගේ විස්තර කිරීම ඉතා පැහැදිලි යි! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! මටද බුද්ධගයාවේ පැමිණ භාවනා වැඩීමට හැකි වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 3 วันที่ผ่านมา +2

    Buddha puththan namami ! ! ! Niwanatama paramithawakma weewa! ! ! ! සියලුම සත්වයො නිබ්බාන පරම සුකයේන් සුකිතතර වෙත්වා ! ! ! 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 9 วันที่ผ่านมา +20

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 3 วันที่ผ่านมา

      සාදු සාදු සාදු ඔබ wshansetathsruean සරණයි.මේ භූමියේ සිට මේ වාද සටහන මහයවීම ගැන ඔබ වහන්ස

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 3 วันที่ผ่านมา

      ට්ට ගොඩක් පින් සිදු වේවා.

  • @nuwans3073
    @nuwans3073 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏 ඹබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා ඇසට කදුලක් ළුන ගානට සංවෙදී උනා සමාධියෙන් ආසාවෙන් සවන් දුන් නා ශාලිකා නොනට තෙරුවන් සරණයි මම හැම දාම බුදු න් වදින විට අපගේ සම්බුදු රජාණන් වහන්සේ ඇසෙන් රූප බලා නොඇලුන සෙක ළු විදියට ආයතන හයෙන් ම නොඇලුන සෙක හැමදාම මනසිකාරය කර නමස්කාර කර වදිනවා තෙරුවන් සරණයි 🙏🙏🙏 චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වෙවා

  • @matildaranjani3946
    @matildaranjani3946 9 วันที่ผ่านมา +12

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිවනින් නිවෙවා .නිදුක් නිරෝගී සුවපත් dihirgausa වේවා .🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 7 วันที่ผ่านมา +3

    සාදු!🙏💐 සාදු!!🙏🙏💐💐 සාදු!!!🙏🙏🙏💐💐💐 මාගේ නමස්කාරය වේවා.

  • @indramg3331
    @indramg3331 8 วันที่ผ่านมา +8

    🙏🙏🙏......🙏🙏🙏🙏......🙏🙏🙏🙏🙏......🙏🙏🙏🙏🙏.....🙏🙏🙏🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 วันที่ผ่านมา +1

    සීල වන්තං ගුණ වන්තං පුංඤ්ඤකෙත්ථං අනුත්තරං දුල්ලබේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං ශාරිපුත්තාදී ථේරානං ආගථං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 วันที่ผ่านมา +3

    මෙි උතුමි පිං බිමට මාගේ⁣ උතුමි නමස්කාරය වෙිවා .🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷💐💐💐💐 මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏සියලුම දෙනා⁣ට තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 4 วันที่ผ่านมา +1

    මෙම දේශනාව හුගාක් පැහැදුණ සිතකින් ශ්‍රවණය කලා ඒවගේම පින්වත් ස්වාමීන්වහන්සේ ඇතුළු සියලුදෙනාටම උතුම්වු චතුරාර්‍ය ශක්තිය ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙවා මමත් එම පින අනුමෝද්න් උනෙමි ඒ පුඤඤක් ශක්තියයෙන් ඉක්මනින් මාහටත් එම පින්බ්ම දෑසින්ම දැක බලා වන්දනා කිරීමට ශක්තිය වාසනාව ලැබෙවායි පතමි සියලුදෙනාටම සැනසීම උදා වේවා සම්මා සම්බුදු සරණයි සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @chitradayangani304
    @chitradayangani304 9 วันที่ผ่านมา +20

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලොව්තුරා බුදුරජානන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පැමිණි උතුමි වජ්රාසනය අභියස උන්වහන්සේ ගේ හදමඩලේ උපන් උත්තම බුදුපුත් රුවනක් දස දිශාවටම පැතිරෑධර්ම යසෝරාවයට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏නිවේදකතුමියටද චතුරාර්යසත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @LolithaLakshan
      @LolithaLakshan 9 วันที่ผ่านมา +1

      Sadu sadu sadu 🎉 🎉 🎉

    • @MallikaRajawasam
      @MallikaRajawasam 8 วันที่ผ่านมา

      පුජනිය උතුමි බුද්ධපුතුන් වහන්සේට ඇතුලු සියලුම දෙනාට නිවනින් නිවි සැනසීම ලැබෙවා තෙරැවන් සරනයි

  • @PJ-2014
    @PJ-2014 8 วันที่ผ่านมา +4

    ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ප්‍රශ්නය සහ පිළිතුර ඉතාමත් වටිනා කරුණක්, බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻

  • @ramanivithanage4166
    @ramanivithanage4166 8 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. බොහොම පින් හාමුදුරුවනේ

  • @sumithrathalakada5032
    @sumithrathalakada5032 9 วันที่ผ่านมา +5

    It was a blessings to have Ven Hasalaka Seelawimala Thero in Pansilmaluwa program with Mrs Shalika Ransinghe. I wish to deliver my sincere gratitude for guiding us and leading us for a meaningful spiritual time🙏🌷. Great opportunity. Thank you. 🎉🎉🎉🎉🎉

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 9 วันที่ผ่านมา +5

    වටිනා ධර්ම සාකච්ඡාව කි.🎉🎉🎉

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 7 วันที่ผ่านมา +2

    සාධු මහා උතුම් සම්මා සම්මා සම්බුදුරජාණන්වහන්සපසඟ පිහිටුවා නමස්කාර කරමින් සාදුඔබ වහන්සේගේ මේ විස්තරාත්මකබුදු ගුණ යනකම් මං දෑස් පියා එක මොහොතකටම සවනය කරගෙනම හිටියා මට විශාල බුදුරුවෝ මැවුනා ධර්ම චක්‍රමය වුණා විවිධාකාර ධර්මයක් ක්‍රමය වුණා මුදු ගුණ මුදු ගුණ බුදුගුණ වර්ෂාව මැවුනා ඇත්තටම මට ඔබ වහන්සේට ළඟට ඇවිල්ලා දුවගෙන වඳින්නමේ සතුට පෙරළි පෙරළි පෙරළි වඳින්න තරං හිතෙනවා ඒ තරම්ම මා ලස්සන විචිත්ත චිත්‍ර දැක්කා ඔබ වහන්සේ බුදුගුණ වර්ණාවලදී ඒ ශක්තිය ධෛර්යය ධෛර්යයා ඇත්තටම ඔබමහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ධර්මය ම අවබෝධදේවා සාදු සාදු සාදු සාදු! සාදු🙏🙏🙏🙏💐💐💐💐

  • @neelaranjani1435
    @neelaranjani1435 9 วันที่ผ่านมา +5

    ඉතාමත් වටිනා දෙශනයක්. 🙏🙏🙏

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 9 วันที่ผ่านมา +9

    සාදු 🙏සාදු🙏සාදු🙏 සිරස කාර්‍ය් මන්ඩලයටත් සාලිකා මහත්ම්යටත් ගොඩක් පින් 🙏🙏🙏පින් වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KumariHerath-v6s
    @KumariHerath-v6s 8 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු , මමත් ගියා ඒ පුන්‍ය භුමියට.....

  • @pushpikasubasinghe9966
    @pushpikasubasinghe9966 9 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🌷 🌷 🌷

  • @ChandraKiringoda
    @ChandraKiringoda 8 วันที่ผ่านมา +3

    2018වසරේ සන්ති බුද්ද බුම් සමගින් මමත් මේ ස් තාණ වැද පුදා ගත්ත, අදත් දැක්කම හරි සතුට්යි!සැම දෙනාටම තෙරුවන් සරණයි!🙏🙏🙏🪷🪷🪷

  • @Sathya-s3e
    @Sathya-s3e 7 วันที่ผ่านมา +4

    ඉතා පුළුල් දහම් දැනුමක් ඇති , අතිවිශිෂ්ඨ දේශකයෙක් වන ඔබ වහන්සේත් , ත්‍රිපිටක පරිවර්තන අඩුපාඩු , නිවැරදිව අර්ථ දැක්වීම ගැන වගේම , අපේ හෙළබිමේ දැනට ඉස්මතුවී තිබෙන බොහොමයක් සාක්ෂි ගැන විමසා බැලීමට කිසිම උනන්දුවක් නැති එක විශාල ගැටළුවක්... ඉන්දියාවට සහ පිට දේශවලට ආවැඩීම අපේ සිංහල ජාතියේ පුරුද්දක් වීම කණගාටු දායකයි...

  • @saddha6717
    @saddha6717 9 วันที่ผ่านมา +33

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 බොහෝමත්ම පිං ශාලිකා මහත්මිය ඇතුලු සිරස කාර්‍ය මන්ඩලයට❤. ස්වාමීන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි. ස්වාමීන් වහන්සේ ඇතුලු සහයෝගය දුන් සැම දෙනාටම නිදුක්, නිරෝගී දීර්ඝායුෂ පතන අතර පතනා බෝධියකින් නිවනම වහ වහා අවබෝධ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashalanka8035
    @ashalanka8035 7 วันที่ผ่านมา +2

    උතුම් බුද්ධ රත්නයට දර්ම රත්නයට සන්ඝ රත්නයට වජිරාසන පුන්‍ය බූමියට මගේ නමස්කාර වේවා!!! සාදු සාදු සාදු

  • @thurunuheshan1926
    @thurunuheshan1926 9 วันที่ผ่านมา +6

    හිතට හරිම නිවිමක් දැනෙන්නෙ සාදු💧 . ........සාදු💧 .........සාදු💧 ...............💧💧💧💧💧💧💧💧💧

    • @LiyanagamageSunila
      @LiyanagamageSunila 2 วันที่ผ่านมา

      Sadu.
      Sadu..sadu..nawatha...budďa..gaya..maha...pon.
      Bima.wadinn..wasanawa..labewa

  • @kalyanigunawardana4023
    @kalyanigunawardana4023 9 วันที่ผ่านมา +12

    පිංවත් ශාලිකා මහත්මියටත් ,සිරස කර්‍ය්මන්ඩලයේ සියලුම පිංවත් මහත්ම මහත්මීන්ටත් පින්වත් අප ස්වාමීන් වහසේටත් ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් නිර්වාණ අවබෝධය ලබාගැනීමට මේ පුණ්‍යකර්මය හේතු වේවා උපකාර වේවා..මතුවටත් මෙවැනි වැඩසටහන් අපිට ලබාදීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 9 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු..🙏🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 9 วันที่ผ่านมา +7

    බුදුගුණය තුළින්ම සංවේගය උපදවා ගැනීමේ වාසනාවට මේ ධර්මයම උපකාර වේවා.

  • @PriyanganiKumari-we1nl
    @PriyanganiKumari-we1nl 9 วันที่ผ่านมา +4

    සාධූ සාධූ 🙏🙏 ඔබ වහන්සේ තුන් ලොවටම ලැබුන පුන්‍ය කෙතක්....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 9 วันที่ผ่านมา +2

    ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏🙏🙏

  • @chamindakumara6608
    @chamindakumara6608 9 วันที่ผ่านมา +4

    පිංවන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි මුලු මහත් ජනයා වෙනුවෙන් ධර්ම දානය බොදා හරින සාලිකා මහත්මිය ඇතුළු සිරස මාධ්‍යයට බොහොම පිං උතුම් පිංකමේ අනුභවයෙන් උතුම් නිවන් අවබෝධය පිනිසම හෙතූ වාසනා වේවා .සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් තුනුරුවන්ගේ සරණයි

  • @දුක්ඛිතසසරින්එතෙරවෙමු
    @දුක්ඛිතසසරින්එතෙරවෙමු 9 วันที่ผ่านมา +5

    මාගේ නමස්කාරය වේවා....!!! 🙏සාදූ.... 🙏සාදූ.... 🙏සාදූ....

  • @maheshiedirisinghe5780
    @maheshiedirisinghe5780 2 วันที่ผ่านมา

    සාධු .. සාධු ... උතුම් පින්වත් ස්වාමිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 8 วันที่ผ่านมา +3

    Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara Karami.Namaskara wewa!
    Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @NishaniAyesha-f7h
    @NishaniAyesha-f7h 9 วันที่ผ่านมา +6

    පින්වත් ස්වාමීන් වහන්ස .........ඉතාමත් පැහැදිලිව අවබෝධ කර ගන්න
    පුලුවන් උනා.මේ පින් බිමේ වටිනාකම......සතුටින් ශ්‍රවණය කලා.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 9 วันที่ผ่านมา +8

    සාදු සාදු සාදු! පින්වත් ස්වාමීන් වහන්සේටත් ශාලිකා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අප සියලු දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන උතුම් නිර්වාණය ලැබේවා!

  • @malaniliyanagamage9148
    @malaniliyanagamage9148 9 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු උතුම් බුදුගුන බලයෙන් මාහටද චතුරාර්‍ය ස්ත්‍ය අවබෝද වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 8 วันที่ผ่านมา +3

    උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් පුණ්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා මේ උතුම් අනුශාසනාව අපට දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු ධර්ම සාකච්ඡාව අපට අසන්නට දකින්නට සැලසුම් කළාට එතුමියටත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 9 วันที่ผ่านมา +3

    Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa. Shalika mahathmiya athulu Sirasa madyatath theruwansaranai 🙏🙏🙏

  • @badraabeywardana3527
    @badraabeywardana3527 9 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏 මේවා දකින්නට සැලැස්වීම ගැන ශාලිකා මිස්ටත් ශාන්ති ට්‍රැවල්ස් ආයතනයටත් පිං අනුමෝදන් කරමි.

  • @PadminiJayaweera-kd8uc
    @PadminiJayaweera-kd8uc 8 วันที่ผ่านมา +4

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 9 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷🪴🪴🪴🌻🌻🌻💐💐💐

  • @SheelaKw
    @SheelaKw 9 วันที่ผ่านมา +4

    Sadu sadu sadu🎉🎉🎉

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 9 วันที่ผ่านมา +8

    බුද්ධ ගයා පූදබිම මම පියවි දෙනේතින් මිට අවුරුදකට ප්‍රථම මම වන්දනා කලා. .ශාන්ති බුද්ධ භුමි ආයතනවලටත් ධර්ම පාල තුමාටත් හසලකට ස්වාමිවහසේටත් සිරස පන්සිල් මලුව බත් පිං ස්තුතියි

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 9 วันที่ผ่านมา +4

    ලෝකනාත. බුදුරජානන්වහන්සේට මම සිරස තබා. වන්දනාකරමි. සාදු. සාදු සාදු ❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @NisalaWickramasuriya
    @NisalaWickramasuriya 9 วันที่ผ่านมา +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🌹🌹🌹

  • @CharityDeA
    @CharityDeA 8 วันที่ผ่านมา +2

    පින්වත් ශාලිකා. ❤🙏

  • @shiranibogedara1028
    @shiranibogedara1028 9 วันที่ผ่านมา +5

    මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @KalumSagara-k3y
    @KalumSagara-k3y 8 วันที่ผ่านมา +3

    Oba wahanseta mage nmaskaraya wewa...mema pinen niwanama lebewa..!!!🙏🙏🙏

  • @AmaliSilva-jn8qq
    @AmaliSilva-jn8qq 7 วันที่ผ่านมา +2

    Pinwath swameenwahansetata godak pin meweni darma desanayakireema

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 วันที่ผ่านมา +10

    ලොවට බුදු වරැන් පහළ කරන දඹදිව ඉන්දියාවේ උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා..

    • @xtreme_lk
      @xtreme_lk 7 วันที่ผ่านมา

      නඩ බිස්නස්, ගුණවතී😊

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 วันที่ผ่านมา

      @@xtreme_lk ..මීවනයගෙ පක තියෙනවා වදින්න ලංකාවෙ 😂😂😂උබ වගේ අං හරක්ට 😂😂😂

  • @දුක්ඛිතසසරින්එතෙරවෙමු
    @දුක්ඛිතසසරින්එතෙරවෙමු 9 วันที่ผ่านมา +4

    සුවපත් වේවා....!!! 🙏සාදූ.... 🙏සාදූ.... 🙏සාදූ....

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 9 วันที่ผ่านมา +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏💐

  • @SonitaSonita-r1p
    @SonitaSonita-r1p 9 วันที่ผ่านมา +2

    සාදු ...සාදු ....සාදු.......ස්වාමීන් .වාහාන්සේට....මාගේ .නමස්කාර ය....වේවා සාලිකා.මහත්මිය .ටත්....තෙරුවන් සරනයි ........මමත් .ඉතාමත් .ආසාවෙන් ....බලාපොරොත්තුව න්...ඉන්නවා.දබදිව.....වන්දනා ...කරන්න.........සාදු .සාදු සාදු ...

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 8 วันที่ผ่านมา +3

    Ape habuduruwan athulu siyaluma pinwath obata budusaranai 🙏🏾

  • @tlaksam3763
    @tlaksam3763 9 วันที่ผ่านมา +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sumethracol3331
    @sumethracol3331 8 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathtohappiness4711
    @pathtohappiness4711 9 วันที่ผ่านมา +5

    ධර්මපාල තුමාගේ මග යමු....බොභෝ පින්!!" සාදූ, සාදු, සාදූ!!! අපි පෙලගැසෙමූ..

  • @WasanthaRathnayaka-jp8wf
    @WasanthaRathnayaka-jp8wf 9 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ ස්වමින් වහන්ස

  • @malanimadarasinghe8196
    @malanimadarasinghe8196 6 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරවේවා🙏🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 9 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි,

  • @hashigk288
    @hashigk288 8 วันที่ผ่านมา +1

    සියලු සත්වයෝ නිවන් දකිත්වා🙏🙏🙏

  • @mudithachandani1835
    @mudithachandani1835 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏 .පින්වත් ස්වාමීන් වහන්සේටත් , ශාලිකා නෝනා සහ සියලු කාර්යය මණ්ඩලයටත් පිං සිදු වේවා .🙏🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 9 วันที่ผ่านมา +3

    අපේ සම්මස් සම්බුද්ධත් වයට පත් ඌ බුද්දගයා පරිස්ස්‍රයේ සිට පින්වත් සුවාමිඑන් වහන්සේ වැඩම කරවා ගෙන කලාඌ මේ වන්දනාමය සීලමය කර්තව්‍යය සාදු සිතින් මා අනුමෝදන් වෙමි .මාගේ මතකය ආවර්ජනය උනෙමි
    ශාලිකා මහත් මිය ටත් සිරස කාර්‍ය්මන්ඩලයත් තව තවත් මෙවැනි පින්කම් කරන්නට සිත් පහල වේවා .අපේ පින්වත් සුවාමිඑන් වහන්සේ ඇතුළු සිඑයලු ම දෙනාට තුනුරුවන් ගේ අරාක්ශාව දෙවියන්ගේ රැකවරනය ලැබේවා

  • @sriyaniamarasinghe9220
    @sriyaniamarasinghe9220 9 วันที่ผ่านมา +3

    අප අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වු බුද්ධගයා භූමි පරිශ්‍රයේ දී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ ශාලිකා මහත්මිය සහභාගිත්වයෙන් පවත්වන ලද පන්සිල් මලූව ධර්මදේශනයට මාගේ නමස්කාරය වේවා! තෙරැවන් සරණයි

  • @asokajayakody104
    @asokajayakody104 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබවහන්සේට ,සහභාගි වූ සැමටම පින් සිදු වේවා තෙරුවන් සරනයි

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o 9 วันที่ผ่านมา +5

    Ane mage budu piyanan wahansa ......🙏🙏🙏🙏🙏

  • @nandahaluwana9305
    @nandahaluwana9305 8 วันที่ผ่านมา +4

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @ChitraIrani
    @ChitraIrani 8 วันที่ผ่านมา +1

    උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු....

  • @PathmaBudhagoda
    @PathmaBudhagoda 9 วันที่ผ่านมา +3

    Sadhu sadhu sadhu mage namaskaaraya wewa.

  • @RamaniKumara
    @RamaniKumara 9 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 8 วันที่ผ่านมา +3

    Buddy dahamma sanga teruwanguna balen oba wahanseta niduk nirogiwa dirgau lebewa oba wahansetage paramitha alasinma etu weva siyaluma denatama budusaranaiii

  • @pathmavithanage8240
    @pathmavithanage8240 7 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය කින් නිර්වානය අවබෝධ වේවා පතමි

  • @LathaLatha-u9e
    @LathaLatha-u9e 9 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු ....

  • @Traveltimeworldrush829
    @Traveltimeworldrush829 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏Sadu Sadu Sadu.
    Boho pin Anumodan karami.
    Anumodan vemi.

  • @nimalshantha340
    @nimalshantha340 9 วันที่ผ่านมา +2

    sadu.sadu.sadu🙏🙏🙏

  • @DarmaAlwis
    @DarmaAlwis 4 ชั่วโมงที่ผ่านมา

    මෙසේ චිත්ත සමාධියකට පිවිසීමට
    හැකිවිය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ඉක්මන්
    භවයක චතුරාර්ය
    සත්‍යය අවබෝධ වේවා!!! ශාලිකා
    මැතිනිය ඉතා අවබෝධයෙන් යුතුව ශ්‍රද්ධාවෙන් වැඩසටහන
    ඉදිරිපත්කිරීම ඔබතුමියට මහත්
    පිනකි.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 7 วันที่ผ่านมา +1

    සැබෑ සංවේගය කුමක්ද?අප පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කල ආකාරය අවබෝධ කර ගතිමි,සැබෑ බුද්ද වන්දනාව අපේ බාගයතුන් වහන්සේ දේශනා කල ආකාරයට ආයතන වලින් ගන්නා අරමුනු වලින් සෑදෙන කෙලෙස් විදර්ශනාව බව ප්‍රක්නාවෙන් අවබෝධ කිරීම බව ශාක්සාත් කර ගතිමි,අපේ ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන මග යන්නට මේ දර්ම දානමය කූසලය හේතු වේවා.

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 9 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @slrupasinghe4906
    @slrupasinghe4906 9 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු🌼🌼🌼🙏🙏🙏

  • @renukadiss6892
    @renukadiss6892 8 วันที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hasithawelikanna8368
    @hasithawelikanna8368 9 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 7 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ නැවත නඩයක් අරගන යනවද මටත් යන්න නඹබ වහත්සේ උතුම් නිවනින්ම සැනසිම ලැබේවා සාදුසාදු සාදු සදහමි

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 8 วันที่ผ่านมา +2

    Loutura samma sambudurajanan wahanse ta mage namaskaraya wewa sadu sadu sadu

  • @dissakumari1875
    @dissakumari1875 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු` සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 6 วันที่ผ่านมา +1

    මටද වන්දනා කිරීමට වාසනාව ලැබේවා

  • @somaweerasekara
    @somaweerasekara 5 วันที่ผ่านมา

    Pinwath swamin wahanseta rathnaththrye rakawarnaya labewa 🎉🎉🎉

  • @nisansalaedirisuriya3598
    @nisansalaedirisuriya3598 9 วันที่ผ่านมา +2

    SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🙏🏼🌺🙏🏼 UTHUM WAGRASANA PUNYA BUMEYATATA MAGE NAMASKARAYA WEWA SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 วันที่ผ่านมา +2

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @YamunaRubasingheJayaward-yi5li
    @YamunaRubasingheJayaward-yi5li 9 วันที่ผ่านมา +1

    Mamath sahabagi una nisasathutuyi bohoma pin
    Theruwan saranayi 🙏🙏🙏💐💐💐 swaminwahansa

  • @champamarasinghe8879
    @champamarasinghe8879 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🌸🌸🌸

  • @ExcitedSummitHiker-wh7mb
    @ExcitedSummitHiker-wh7mb 6 วันที่ผ่านมา +1

    🎉 සාදු 🎉 සාදු 🎉 සාදු

  • @dayanialwis359
    @dayanialwis359 8 วันที่ผ่านมา +1

    Oba vahanseta pin sidu vewa aduren alokayata yama amaru unata daha vathawak hari me vadasatahan balala kiyawala awabodaya kara yanna mahansi venawa 🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu