ඇතිවන සිත නැතිවන හැටි. නිවනට යන කෙටි මග අහන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    -----------------------------------------------------------------------------------------
    WhatsApp +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    Tel - +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp Channel(Sathya Awabodhaya)
    www.whatsapp.c...
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp ( ගාමිණී විතානආරච්චි )
    wa.link/1o0tyq
    -----------------------------------------------------
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 64

  • @manojruwan4244
    @manojruwan4244 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 10 หลายเดือนก่อน +4

    ඉන්දියාවේ තියෙන්නේ අනගාරික ධර්මපාල තුමාගෙන් පස්සේ බුදු දහමනේ ස්වාමීන්වහන්ස , ඒ නිසයි ඒ රටේ මිනිස්සුන්ට බුදු දහම එතරම් වටින්නේ නැත්තේ... සිරි ලාංකික අපිට බුදු දහම ලැබුනේ වසර 2500 කටත් කලින්නේ...අවාසනාවකට ඒ දහම යට ගිහින්.. ඔබ වහන්සේලාගේ පිහිටෙන් නැවතත් මතුවෙමින් පවතිනවා...🙏🙏🙏😊

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  10 หลายเดือนก่อน +1

      obathumata wage anith ayetath oya sathya tharenawanam mona tharan aganethe

    • @hsjwiibej2iie525
      @hsjwiibej2iie525 9 หลายเดือนก่อน

      Budu sarani

  • @amarajayanthi8958
    @amarajayanthi8958 10 หลายเดือนก่อน +4

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ නිරෝගි වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏නාලිකාව ගෙනෙන ඔබ තුමා ද එසේම වේවා

  • @dayawathimenike408
    @dayawathimenike408 10 หลายเดือนก่อน +3

    සාදු සාදු තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර කරමු නමස්කාර වේවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 10 หลายเดือนก่อน +8

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏☸️💜️.පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා .සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේගේ 🪷🙏පරම ගාම්භීර ධර්මය අපට පැහැදිලිව කියා දෙන කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වන්දනාවම වේවා🙏 උපන් සිතත් කයක් ඒ ක්ෂණයේදීම නිරුද්ධ වන බව අද මට පැහැදිලි වුණා. පුදුම සතුටක් 🙏ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු🙏 සාදු 🙏සාදු🙏 උතුම් ධර්ම රසය අපට ලබා දෙන පින්වත් ඔබ හැම දෙනාටද උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏 සාදු 🙏සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 7 หลายเดือนก่อน +1

    Sadu.sadu.safdu.....

  • @Sudharma98
    @Sudharma98 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කියා දෙන ආකාරයට සිත හා සිතුවිලි දෙස බලමින් භාවනාවේ යෙදෙන්නට උත්සාහ කරමි. සාදු සාදු සාදු!

  • @indragunaratne5466
    @indragunaratne5466 10 หลายเดือนก่อน +4

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේට නමස්කාර වේවා! මේ දැනෙන දහම් ප්‍රීතිය නිවනටම හේතු වාසනා වේවා! පින් බර ස්වාමීන් වහන්සේලාට නිර්මල දහම ඇසේවා!

  • @kanthijayamanike3746
    @kanthijayamanike3746 10 หลายเดือนก่อน +3

    සමහර වචන අපැහැදිලියි. තෙරැවන් සරනයි ඔබවහන්සේට.

  • @rajaniindira5497
    @rajaniindira5497 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 10 หลายเดือนก่อน +3

    Sadu...sadu....sadu...🎉

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 10 หลายเดือนก่อน +2

    Sadu...sadu..saduu
    Pinsiduwewa me dahama ahanna selessuwata

  • @mudithanandana-fu5vs
    @mudithanandana-fu5vs 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ශබ්දය ඇසෙනවා මදි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 7 หลายเดือนก่อน +1

    ලන්කාවෙ සිට පුලුවන් ඔය කියවීම නිවන් ඇහිරීමක් නිසා ඔබ වහන්සේ නිවන් අවබෝධ කර ගනිත්වා මේ දේසනා කිරීම් බුදු න් වහන්සේ ට කරන ... දර්මය ට ..නිවන ට ඇහිරී මක්.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  7 หลายเดือนก่อน

      obakiyena de pehadili neha pehadiliye comment akakin liyenna anith ayetath bala ganna

  • @sarathkumara6150
    @sarathkumara6150 10 หลายเดือนก่อน +2

    ඉතා වටිනා සත්දර්මයක් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiroma6673
    @shiroma6673 10 หลายเดือนก่อน +3

    සාදු ..සාදු ...දේශනා වක් දානකන් බලන් හිටියේ ....

  • @dliyanage1575
    @dliyanage1575 10 หลายเดือนก่อน +4

    🙏🌻🙏🌻🙏🌻

  • @buddhiherath20
    @buddhiherath20 7 หลายเดือนก่อน +1

    ධර්මය හොයන් ගිය මට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය හොදින් වැටහෙනවා,උතුම් වූ නිවනින් නිවී සැනසේවා...

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 9 หลายเดือนก่อน +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @user-kv3zp4jc2c
    @user-kv3zp4jc2c 10 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ

  • @DahamKarunu-fh4xh
    @DahamKarunu-fh4xh 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chethyabimali6025
    @chethyabimali6025 9 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස, ආනාපාන සතිය පැහැදිලිකිරීම ඉතාමත් අගනේය. 🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා.

  • @ishikalakshani2601
    @ishikalakshani2601 10 หลายเดือนก่อน +1

    සාදු....සාදු 🙏🙏🙏

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 7 หลายเดือนก่อน +1

    😊❤

  • @harshaw4290
    @harshaw4290 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ❤

  • @thanujakumari137
    @thanujakumari137 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 10 หลายเดือนก่อน +3

    🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏 🙏🙏🌻🌻🌻

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐🙏🙏🙏

  • @MrBDSM768
    @MrBDSM768 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 7 หลายเดือนก่อน +1

    Sadu.sadusadu...

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 9 หลายเดือนก่อน +1

    Sadu 🙏❤️🌷🌼🙋

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mouliyahampath554
    @mouliyahampath554 10 หลายเดือนก่อน +2

    Theruwansarani oba tumage durakatana ankaya laba denna puluwannda

  • @kkamalrupasiri9951
    @kkamalrupasiri9951 10 หลายเดือนก่อน +2

    Desanawan tawa tikak slow eke denawanam boho srawakayanata sapa pinisa pawathivi

  • @kkamalrupasiri9951
    @kkamalrupasiri9951 10 หลายเดือนก่อน +2

    Oyage desana slow eke desana karanawanam boho srawakayanata sapa pinisa pawathive

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 7 หลายเดือนก่อน

    සාඩු 18:07 18:08

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 7 หลายเดือนก่อน +1

    Sa🎉😊😅😮😢🎉😂❤di 0:47 0:49

  • @flowerbookyt1902
    @flowerbookyt1902 8 หลายเดือนก่อน

    🙏🙏🙏 contact kara ganna puuwanda oba wahasewa

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @rajaniindira5497
    @rajaniindira5497 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @mouliyahampath554
    @mouliyahampath554 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 6 หลายเดือนก่อน

    🙏🧡🙏💛🙏❤️🙏💙🙏

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

  • @mudithanandana-fu5vs
    @mudithanandana-fu5vs 10 หลายเดือนก่อน +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malikaperera5977
    @malikaperera5977 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @lakitharajakaruna6160
    @lakitharajakaruna6160 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 10 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ManjalaNRoks-ge5ox
    @ManjalaNRoks-ge5ox 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-gm6iu2jx8o
    @user-gm6iu2jx8o 9 หลายเดือนก่อน +1

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 9 หลายเดือนก่อน +1

    🌺🙏💐🙏🌹🙏