ඇසෙන මොහොතේදීම අවබෝධයට​.. සරළව සියුම්ව දැකිය යුතු ධර්මය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @SathyaDharmaya
    @SathyaDharmaya  ปีที่แล้ว +7

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

  • @roslinpieris6389
    @roslinpieris6389 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.නිශාන්ත.මහතාට
    මාගේනමස්.කාරයවෙිවා

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @bernarddesilva1631
    @bernarddesilva1631 ปีที่แล้ว +2

    ඔබතුමානන් නිවරදිම බුද්ධ දේශනාව නොහොත් පටිචිචසමුප්පාදය අවබෝධයට පත්ව පමනක්නොව පුුතිපලයක් ලැබෙනම ආකාරයට දේශනාවක් කරන ආකාරයත් අවබෝධයට ගෙන තියෙනව.සාදු සදු සාාදු .තෙරැවන්ගෙම සරනයි .

  • @sunethravithana4771
    @sunethravithana4771 ปีที่แล้ว +1

    ඒ සාකච්චාව ඇසුනු මට තේරිච්ච දේ තමයි කිසිවක් පනවන්න බෑ , මොහොතක සූන්‍යත්වය දැක්කා. ඒ මොහොත වචනයට කියන්න බෑ. හරිම සැහැල්ලුයි. සාදූ!!! මිරිඟුවේ වතුර තියා මිරිඟුව හට ගෙනම නෑ. සමුදයක් හට නොගත් තැනම කතා කරන්නම දෙයක් නෑ නිරෝධය. මේ මට තේරුණ විදිය මම වැරදිනම් අඩුම ගානෙ වැරදි යි කියල පොඩ්ඩක් පෙන්නන්න. ඔබතුමාට පින් කියල කියන්නෙ කියන්නෙ නෑ, මහා කරුණාවකින් පහදා දෙනවාට ස්තූතියි....සාදූ!!!

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +2

    සියල්ලන් ම ශ්‍රවණය කළයුතූ සරලව දක්වන ගැඹුරු ධර්ම සාකච්ඡා වක්.දෙශකතුමාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh ปีที่แล้ว

    සාදු සාදු සාද්‍රද

  • @manglaikawimalarathna8197
    @manglaikawimalarathna8197 ปีที่แล้ว +2

    ඔබගෙ සාකච්ඡා සියල්ල u tube දමන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    තෙරුවන් සරණයි මේ සංධ්ටික ධර්මය පැහැදිලිව ලෝකයට දේශනා කිරීම සම්බන්දව.

  • @shanjayathilaka1012
    @shanjayathilaka1012 ปีที่แล้ว +2

    සාදු සාදු ...මටත් මේ දේ වැටහුනා. මෙතනින් එහාට වැඩිය යුක්තක් තිබේද ආර්‍යන් වහන්ස.

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මහත්මයා බොහොම පන් සාදු සාදු සාදු දේශනාව ජිවිතයට වටිනවා

    • @ranasinhapremalal6418
      @ranasinhapremalal6418 ปีที่แล้ว

      බොහොම පින් ඹබතුමන්ට සාදු සාදු සාදු ටයිප් කරද්දි වැරදිමට සමාවන්න

  • @Musiccity-n5e
    @Musiccity-n5e ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    තෙරුවණ්සරනයි 🌷🌺💐🌻🌻🌺🌹🌹🌾🌷🌺🌻🌺🌷🌾🌹🙏🙏🙏🙏

  • @Itzjustsanu-t9j1
    @Itzjustsanu-t9j1 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඉතාමත් ගාම්භීර දේශනාවක් .

  • @dilruwansaha3656
    @dilruwansaha3656 ปีที่แล้ว +1

    Garu uthumanani apawa sasara Katharine mudawa ganimata gath uthsahayata namaskarakarami and apita thawa thawath magakiyadinna

  • @hiboy3254
    @hiboy3254 ปีที่แล้ว +2

    Great Great Explanation

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +1

    සෑද සාදු

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +3

    සරලව , සුන්දරව මෙන්ම අති ගාම්භීරව, නිවන් රිසි අප කෙරෙහි වූ ඉමහත් කරුණාවෙන් කල මේ සාකච්ඡාව අපටත් යොමු කිරීම තුලින් ඔබ තුමාට බොහෝ පින් , කුසල් ලැබේවා .ප්‍රග්ණා මහිමය තවදුරටත් පූර්ණය වේවා .🙏
    අති උතුම් කල්‍යාණ මිත්‍රත්වයට කෘතගුණ පූජා කරන්නෙමු .
    🙏🙏🙏...

    • @thamaraalwis9592
      @thamaraalwis9592 ปีที่แล้ว +2

      Sadu sadu sadu theruwan sarangi ober thumarter.

    • @prema2669
      @prema2669 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @padmamahawawa4189
      @padmamahawawa4189 ปีที่แล้ว +1

      T bring you all yn

  • @nalinibandara8364
    @nalinibandara8364 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මහත්තයා 🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    තෙරුවණ්සරනයි මට දුරකතනය
    ලබාදෙන්න

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @siripalajagodage2408
      @siripalajagodage2408 9 หลายเดือนก่อน

      I like to join this whatsup group.shall i use the same?

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadu sadu saadu

  • @Kumii9
    @Kumii9 ปีที่แล้ว +3

    💐👏👏👏

  • @rupairangani
    @rupairangani ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @importsupervisorfitsaviati3262
    @importsupervisorfitsaviati3262 ปีที่แล้ว +1

    therune nathi eka thanak thiyanawa 43.57 di kiyanne awata thiyana awa kiyanna kiyala neda ....

  • @Upechamali
    @Upechamali 2 หลายเดือนก่อน

    Me mahathmayata katha karann puluwan vidiyak thiyeda?

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว

    🙏🙏...🙏!!!

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 ปีที่แล้ว +1

    දේශනා කළ ආකාරයෙන්ම

    • @shyamaleejayasoma9297
      @shyamaleejayasoma9297 ปีที่แล้ว +2

      දේශනා කළ ආකාරයෙන්ම පුහුණු kala හරි ගාම්භීරයි ඉතා සියුම් දර්ශනයක් සාදු සාදු ඔබතුමාට නමස්කාරය වේවා

    • @ashokajayawardhana4546
      @ashokajayawardhana4546 ปีที่แล้ว +2

      Sadu sadu sadu

  • @damitharamanayake6684
    @damitharamanayake6684 ปีที่แล้ว

    Please how to contact you sir .widyacharana sampanno i want to know about it

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @kushanipeeris4549
    @kushanipeeris4549 ปีที่แล้ว

    Excellent sermon. How to contact Mr Nishantha

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @kanthiRathnayaka-m6j
    @kanthiRathnayaka-m6j ปีที่แล้ว +1

    Pinsidi wei .t.p.number eka dannako..

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @princerajitha8126
    @princerajitha8126 ปีที่แล้ว +1

    ඔබතුමා මට ෆේස්බුක් රික්වෙස්ට් එකක් දාන්නකෝ. Rajitha gunathilaka

  • @KapilaWickramaratne-j5k
    @KapilaWickramaratne-j5k 4 หลายเดือนก่อน

    Number eka denna puluwanda

  • @srilanka71
    @srilanka71 ปีที่แล้ว +2

    ශබ්දය උස් පහත් වීම ශ්‍රවණයට ඉතාමත් අපහසුයි .. එකම volume එකකින් හඬ පවත්වනවා නම් හොඳයි .

  • @a.p.gamage5653
    @a.p.gamage5653 ปีที่แล้ว +1

    මේ තරම් පැහැදිලිව දේශනයක් අහපු ප්‍රථම වතාව..තෙරුවන් සරණයි ඔබතුමාට.. number eka ganna kramayak nadda..

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 ปีที่แล้ว +2

    ඔබතුමාගේ නම්බර් එක දාන්න පුළුවන් ද

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @siripalajagodage2408
      @siripalajagodage2408 9 หลายเดือนก่อน

      I have a goal to see the the Lord Buddha in this very moment .I think I have saw Lord through your Dhamma Desana.And feel very little difference living life and Dhamma.I have join your whatsup gp just now.Please send me few early Dhamma discussions.I have a question to ask.That is do Vinnaya is too consist of avenniboga?.If so kindly i would prefer a discussion on this.Ethn Santhan Ethan panieethan .......

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว +1

    මේ මහත්තයා සම්බන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් දෙන්න

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @nilminikariyawasam910
      @nilminikariyawasam910 11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chinthakagunasekara3802
    @chinthakagunasekara3802 ปีที่แล้ว +1

    සම්බන්ධ වෙන්න නම්බර් එකක් දෙන්නකෝ

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @PradeepNishantha-mi2ud
    @PradeepNishantha-mi2ud ปีที่แล้ว +2

    Sounds madi

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me ปีที่แล้ว

    Phadeli darma sakhwek

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarasalon1963
    @priyankarasalon1963 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ireshapescuwal7535
    @ireshapescuwal7535 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @devikaudayangani7975
    @devikaudayangani7975 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว +2

    🙏🙏🙏