ශුන්‍යතාවය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @asokafernando857
    @asokafernando857 ปีที่แล้ว +21

    පින්වත් නිශාන්ත මහත්මයා, මේ දේශනාව දෙවරක් ඇසුවා. වරින් වර නවත්වමින් දෙසනා දේ අත්දකිමින් ඇසුවා.
    වසර ගණනක් භාවනා කරමින් ධර්මය සොයමින් සිටි මට ඔබ තුමා සරලව පැහැදිලි කරන දෑ මා තුලින්ම දකිමින් ඇසුවා. මේ දහම් අහන්න ලැබීමට මොන තරම් භාග්‍ය වන්තියක්දැයි කියලා සිතුනු වාර අපමණයි.
    කව්රු මොනවා කෙසේ කීවත්, ඔබ තුමා කල්‍යාණ මිත්‍රයෙකි, සැබෑම. ඔබ තුමන්ට මේ අවසන් භවයම වේවා!!!🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 หลายเดือนก่อน +3

    මේ දේශනාව දෙවරක් ශ්‍රවනය කරා. සියලු ධර්මස්කන්දයම ඇතුලත් බව වැටහුණා. ඔබ තුමාගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාර කරමි. වචනයෙන් පැවසිය හැකි සියල්ල ඉතා පැහැදිළිව දේශනා කිරීම අසිරිමත්.මෙම ධර්ම දානමය කුසලයෙන් මේ භවයේම නිවන පූර්ණය වේවා. 🙏🙏🙏

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 11 หลายเดือนก่อน +4

    සුන්දර දේසනවක් .මම කවදාවත් මේවගේ දේසනාව ක් අහලම නෑ.. ඔබතුමාට දීර්ඝායූ වේවා🎉🎉වේවා

  • @silanesemusic2161
    @silanesemusic2161 ปีที่แล้ว +12

    .....අනිමිත්තය තුල නිමිත්තක්.....
    අනිදස්සන අප්පනීතය තුල සනි දස්සන සප්පනීතයක්.....
    අසංකතය තුල සංකතයක් ...
    ... ශුන්‍යතාවය තුල ලෝකයක්......
    පිස්සු හැදෙන ලෝකයක්
    අපි කොහෙද ඉන්නෙ.
    අපි අසරණ වෙලා...
    .......පිස්සු හැදෙන සද....
    ඔබට මහත් කුසල් අත්වේවා නිශාන්ත මහත්මයා.

  • @rathnabrahmanaarachchi8592
    @rathnabrahmanaarachchi8592 ปีที่แล้ว +17

    මේ දේශනාව කීප වතාවක්‌ම ශ්‍රවනය කරන්න මම තීරණය කලා...ඒ තරම්ම සුන්දර, කනට මී පැනි වගෙයි..ආර්යයන් වහන්සේට නමස්කාර වේවා ! සාදු !සාදු !!සාදු !!!

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +12

    🙏 ආශ්චර්‍ය්යි .
    මේ අති උත්තරීතර කල්‍යාණ මිත්‍රත්වයට , මහා කරුණාවට මෙන්ම ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූරකව නමස්කාර පූජා වේවා .
    🙏🙏🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏🙏 මෙවැනි ආකාරයෙන් දහම් දේශනා කරන බැවින්......

  • @tharakaherath2825
    @tharakaherath2825 26 วันที่ผ่านมา

    sadu 🙏 sadu 🙏 sadu 🙏 oba thumata nrwanayatama me darmadesanawa hethu wewa 🙏🙏🙏🙏

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 26 วันที่ผ่านมา

    ඔබ තුමාට පින් සිදු වේවා !!!!

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +6

    ඔබතුමාට නමස්කාර වේවා තෙරුවන් සරණයි සාදු. සාදු..

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +5

    පින්වත් මැතිතුමනි .නමස්කාර කරමි නමස්කාර ය වෙවා

  • @anomanettikumara4864
    @anomanettikumara4864 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මේ භවයේදීඹ උතුම් නිවන අවබෝධ වේවා

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว +4

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @geethanithamara9435
    @geethanithamara9435 3 หลายเดือนก่อน

    Sadu sadu oba thumata බොහොම pin

  • @thusharihearath7151
    @thusharihearath7151 5 หลายเดือนก่อน

    මා තැන තැනින අසා තිබුනාවූද. විදුලි කෙටීමක් සේ සසර පුරුද්දකින් හෝ මා හට වැටහී නොවැටහී තිබුනාවූද ධර්ම කරුණු මෙම දේශනාව තුලින් ගොනු කර ගත හැකි විය. මෙය නැවත් නැවත ඇසීමෙන් මාගේ ආධයාත්මික දියුණුව කරා යමි. ඔබ තුමාට ගෞරව වේවා . මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් මීමුරේ ධර්මවංශ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා . 🙏

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 ปีที่แล้ว +4

    උතුම් නොපිහිටියාවු සිතක් බව හදුනාගත්තා වු එය අප වැනි අසරනයන්ට අවබෝධය පීනිසම දේසනා කරන්නාවු උතුම් මහත්මයාණෙනි ඔබද නිවි සැනහී අපද නිවා දමනබව අවබෝධ වේ. තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලෙමි ස්වාමින් වහන්ස. නමස්කාර වේවා.
    💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @deepaabeysooriya
    @deepaabeysooriya ปีที่แล้ว +2

    ඔබතුමා තමයි මේ වෙලාවේ මගේ බුදුරජාණන් වහන්ස වහන්සේ.

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..මගේ නමස්කාරය ඔබතුමාට 🙏🙏🙏

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 ปีที่แล้ว +4

    ඔබගෙ කල්‍යාණ මිත්‍ර බව ම ඔබගෙ නිවන් මග නිර්මාණය කරනු ඇත.

  • @mangalikakumarage5177
    @mangalikakumarage5177 ปีที่แล้ว +3

    නොහට ගන්නා
    තැනක හට ගැනීමක් නැත.💙බොහෝම හොඳ පැහැඳිළි කිරීමක්💙ප්‍රඥාව ඇත්නම් ගොඩම තමා💙

  • @ChithraGamage-p4j
    @ChithraGamage-p4j ปีที่แล้ว +6

    ඔබතුමාට නමස්කාර වේවා.සාදු..සාදූ.සාදූ..තවත් ස්වාමීන් වහන්සේලා ගේ දේ ශනි ඇසීමට සම්බන්ධ වන්නේ කෙසේද.. දැනගන්න කැමතියි.

  • @tharukasadhamali4571
    @tharukasadhamali4571 9 หลายเดือนก่อน +1

    අපිට දෙශනයක් ලබාදෙන්න.
    හිත සම්බන්දව. මාර ගැට සම්බන්දව.
    ඔබට පින්.

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว +2

    Namaskara vava oaba fhumata sadu sadu

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว +3

    ඔබතුමාගේ group එකට සම්බන්ධ වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේලා කීප දෙනෙකුගේ දේශනා ඔබතුමා ශ්රවනය කරන්න කියනවා. මට ඒ ස්වාමින්වහන්සේලාගේ නම් දැන ගන්න පුළුවන්ද මහත්මයා? ඔබතුමා කල සියළුම දේශනා මා ශ්රවනය කලා. මා සිරවී තිබූ ගැඹුරු ප්‍රශ්න වලට ඒ තුලින් පිළිතුරු ලැබුනා. ඒ ඤානය ඔබතුමාට තවතවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම පිං. 🙏 තෙරුවන් සරණයි.

  • @MUSICcity-u6b
    @MUSICcity-u6b ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @janiyauom
    @janiyauom ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 7 หลายเดือนก่อน +1

    Sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @janiyauom
    @janiyauom ปีที่แล้ว +2

    ඔබතුමාට නමස්කාර වේවා .

  • @NeethaGunarathna-fj3eu
    @NeethaGunarathna-fj3eu ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai .

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 หลายเดือนก่อน +1

    කොහොමද සම්බන්ධය වෙන්නේ 🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 ปีที่แล้ว

    Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya atulu siyaludenata

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 หลายเดือนก่อน +1

    ,🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 10 หลายเดือนก่อน +1

    Namaskaraveva gauraneeya methidunhata 🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 หลายเดือนก่อน

    Obatuma kiuapu swaminwanselage deshana

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්

  • @indraniamarasinghe139
    @indraniamarasinghe139 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +2

    Sadu...sadu...sadu....

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 หลายเดือนก่อน

    Nishanta mahatmaya karunakara e deshana matath ahanna u tube danawada ane obata bohoma pin obatumage u tube channel ekatadanna mamat darma pipasaven sitinakenek obatumage hama deshanawakma ahanawa Theruwansaranai obatumata

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @halohalo7461
    @halohalo7461 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 ปีที่แล้ว

    Sadhu sadu..sadhu..

  • @shiromala1986
    @shiromala1986 2 หลายเดือนก่อน

    මේ දේශනා වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌺

  • @AyomiPalihena
    @AyomiPalihena ปีที่แล้ว +1

    Theruwan saranai❤❤❤❤❤❤❤😂

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว +2

    🙏🙏🙏😌😇⚛️

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 ปีที่แล้ว +3

    🎉🎉🎉🎉🎉🎉

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว +2

    Ma mohatha gana pahadili dasanavak karanna mathi thjmabi🎉

  • @chitepa1275
    @chitepa1275 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @lokugaysss
    @lokugaysss 10 หลายเดือนก่อน +2

    දර්මතාවයන් හරි පෙලගැස්ම අවුල් .
    අම්ම ඉන්නවා කියන එක බොරුවක්ද
    අම්ම කියන දර්මතාවයක් ඉන්නව ඒක දැනගන්න මෙහෙ මම කියල දර්මතාවයක් තිතියෙනව.
    දැන් එයට නොඅැලෙන සේ සිත හදාගන්න විදිහ තමයි කියල දෙන්න ඔෝන නැතුව මවන සිත්වල දර්ම තාවයන් නිසා හැමදාම පටලැවිල ඉන්න වෙන්නෙ

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 8 หลายเดือนก่อน

      ව්ද්‍යවට බොරු අවිද්‍යවට අත්ත.ව්පකයට මායව දුවනව සත්‍ය ද්කින විට අහුනොවේ මායකරුගෙ දරුවො විපාකය ක්‍රියාවෙනවා.අකම්පිතවෙමින්.කුසලතාව මත

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 หลายเดือนก่อน

    🙏🌻🌻🌻

  • @champikaranjani8875
    @champikaranjani8875 ปีที่แล้ว +1

    Matath සහභාගි wenna onal plz nambarayak dennako

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up ปีที่แล้ว +2

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 หลายเดือนก่อน

    🌻🌻🙏

  • @mangalikakumarage5177
    @mangalikakumarage5177 ปีที่แล้ว +1

    ඇස ,කණ ,නාසය,දිව ,මනස ශූනයයි.නාම රූප ගැට ගැහිලා නෑ.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 11 หลายเดือนก่อน

      නාම රූප ගැටහැහිලා නැද්ද.හේතු නිසා ගැටගැහිලා හේතු නැතිවෙනකොට ලිහෙනවද?.දර මිටි දෙක මතකද

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏සාදුසාදුසාදු‼️‼️‼️‼️‼️

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 8 หลายเดือนก่อน

    සත්‍යෙ නුවන මතුවන තුරු ඔය දෙශනාවrepeatedly කෙන.කෙනා.මත අහන එක.වටී.උපකරනයකට.සහභාගිවෙන්න හකිද සමාවී details dhenna pin

  • @nadeeshaupamali6305
    @nadeeshaupamali6305 4 หลายเดือนก่อน

    9

  • @nimalkaperera2639
    @nimalkaperera2639 ปีที่แล้ว +3

    සජීවීව සම්බන්ධ වන්නේ කෙසේද?

  • @ariyapalakariyawasam51
    @ariyapalakariyawasam51 หลายเดือนก่อน

    එක සැරේට වැඩ දෙකක් කරන්න බෑ නේද මහත්මයාL

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 8 หลายเดือนก่อน

    දෙශනා කිපයක් අහුවා.styleඑක බොහො ඉවසිම තුල පුන්

  • @renukafernando7661
    @renukafernando7661 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nilmininirosha4016
    @nilmininirosha4016 7 หลายเดือนก่อน

    Sadu...sadu...sadu..

  • @ireshapescuwal7535
    @ireshapescuwal7535 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @SudarmaRatnakumari
    @SudarmaRatnakumari 3 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @damayanthisoysa8662
    @damayanthisoysa8662 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmirajapakse4430
    @lakshmirajapakse4430 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @prema2669
    @prema2669 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malanietennakoon4562
    @malanietennakoon4562 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @chandaniherath6827
    @chandaniherath6827 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamodkaveesha8561
    @chamodkaveesha8561 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @roshangalle8124
    @roshangalle8124 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 5 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻