Sudeera Dilshan - Eka Diga Kathawak "ඒක දිග කතාවක්" (Dara Ganna Beri U Preme) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • Streaming Links 👇🏻👇🏿
    vyd.co/Ekadigakathawak
    Follow me on Facebook : - dilshan.sd.5...
    Like Facebook Page : - profile.php?...
    ...
    Via Instagram :-
    Presenting of "Eka Diga Kathawak" Hope you like it!
    For any Business queries Mail at sdmusictube@gmail.com
    [ Enjoy and like comment and share ...........:)
    Artist - Sudeera Dilshan
    Lyrics - @UdeshAryan
    Music - Sudeera Dilshan X Dilshan Dewage
    Producer by Sudeera Dilshan
    Mixed Mastered and Additional Arrangements by Sudeera Dilshan
    Video Production - Mind Blowing Pictures
    DOP/Director - Vidura Wijerathna
    Editor/Colourist - Pubudu Udayanga
    Starring - Oshadi Himasha - Chamath Dimantha
    Production Manager - Sangeeth Kurera
    Production As - Tharidu Rukshan
    Special Thank - KUSAL DON (KD PRODUCTION)
    #sudeeradilshan #udesharyan #dmass #manoparakatasinhalasindu
  • เพลง

ความคิดเห็น • 908

  • @Nikebeats1
    @Nikebeats1 ปีที่แล้ว +182

    Lyrics ✗:
    සතුටින් නේද කීවේ මාව හැර යන්නම් කියා
    පියබා යන්න පුලුවන් ඔන්න සීමා නෑ තියා
    දරා ගන්න බැරි උ ප්‍රේමේ
    දෝරෙ යන්න දෙමු සන්සාරේ
    එක දිග කතාවක්
    නුබ දන්නැතී
    පේනා තැන්වල ඇති
    නොදකින දේවල්
    ඉක්මනින් තීරන නොදී
    තේරුම් ගමු ඒ දේවල්
    ජීවිතේ සමහර තැන් වල
    අපිටත් හොරෙන්ම
    කැමති දේවල් අකමැත්තෙන්
    වෙයි අත් හරින්න
    එකම හිනෙක ආයෙම අපි
    යලි මුනගැහෙන්න
    තනිව යන සංසාරේ මග තව දුර නෙවෙන්න
    කියා දෙන්න හිතේ තිබුන ආදරේ තරම් මගේ
    ඉන්න තිබුනා නුබටමා ගාවින්
    මේ බ්වේ

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +379

    Sudeera උබේ කටහඩ පිස්සුවක් ඩෝ ආදරෙයි ❤️
    Lyrics ලියන දෑතට තෙරුවන් සරණයි.....🥺👌

  • @travelwithshehan1229
    @travelwithshehan1229 ปีที่แล้ว +26

    මායි මෙගෙ යාලුවයි කොලඹ ඉන්නේ වැඩට ඇවිත් බෝඩ් වෙලා හැමදාම රෑට අහනවා පිස්සුවක් මේකනම් 🥺❤️✨

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline ปีที่แล้ว +609

    අල්ලන් යන්න බැරි අතක් සින්දුව වගේම මේකත් අපි සුදීර අයිය එක්ක ආසාවෙන් කරපු වැඩක්.ඒක දිග කතාවක්.අනාගතය දිනන්න වෙහෙසන තාරුන පරපුරට ජය වේවා එහෙනම්🤘❤

  • @Nethmi_samaranayaka1
    @Nethmi_samaranayaka1 ปีที่แล้ว +170

    "දරාගන්න බැරි වූ ප්‍රේමේ..දෝරෙ යන්න දෙමු සංසාරේ 🥺❤ ඒක දිග කතාවක් නුබ දන් නැති" 🥺❤ I felt it

  • @avishkasandaruwan3623
    @avishkasandaruwan3623 ปีที่แล้ว +89

    Lyrics😒💖
    සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා...
    පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා...
    දරාගන්න බැරිවූ ප්‍රේමේ...
    දෝරෙ යන්න දෙමු සංසාරේ
    ඒක දිග කතාවක්...
    නුඹ දන්නැතී...
    පේනා තැන්වල ඇතී...
    නොදකින දේවල් ඉක්මනින් තීරන නොදී...
    තේරුම් ගමූ ඒ දේවල්...
    ජීවිතේ සමහර තැන්වල අපිටත් හොරෙන්ම...
    කැමති දේවල් අකමැත්තෙන් වෙයි අත්හරින්න...
    එකම හීනෙක ආයෙම අපි යලි මුනගැහෙන්න...
    තනිව යන සංසාරේ මග තව දුර නොයෙන්න...
    පේනා තැන්වල ඇතී...
    නොදකින දේවල් ඉක්මනින් තීරන නොදී...
    තේරුම් ගමූ ඒ දේවල්...
    කියාදෙන්න හිතේ තිබුන ආදරේ තරම් මගේ...
    ඉන්න තිබුනා නුඹට මා ගාවින්...මේ භවේ...❤

  • @oshadihimasha6442
    @oshadihimasha6442 ปีที่แล้ว +237

    ඒක දිග කතාවක් ....❤
    පුදුමතරම් ආසාවෙන් රංගනයෙන් දායක වුන වැඩක් මම. සුදිර මල්ලි ඔයාගේ මේ සිංදුවට වගේම අනිත් හැම සින්දුවලටමත් මම ගොඩාක්ම ගොඩක් ආදරෙයි . දවසට එක වතාවක් හරි ඔයාගේ සිංදුවක් අහනවමයි .
    ජයවේවා❤

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 ปีที่แล้ว +47

    මේක අස්සෙන් අල්ලන් යන්න බැරි අතකුත් ඇහෙනවා ඇහෙනවා වගේ...💞💞

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial ปีที่แล้ว +29

    සිංදුව අහල පිස්සු වැටිල හිටියේ 🥺
    කොයි වෙලෙත් "ඒක දිග කතාවක්" මුමුණ මුමුණ හිටියෙ 🥺❤️
    දැන් සිංදුවෙ vishual එකයි සිංදුවයි එකපාර අහපු බලපු පාර වෙනම ලෝකෙක ඉන්නේ 🥺❤️
    #SudderaDilshan
    #UdeshAryan
    #Dil_Shan
    .
    .
    .
    #GoodJobBrothers ❤️

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +26

    Lyrics නම් udesh aryan තමා 🥰🥰😍😍😍👍👍

  • @mediasl
    @mediasl ปีที่แล้ว +310

    1 st Comment

  • @hkmsawwa
    @hkmsawwa ปีที่แล้ว +101

    Chama bro gammak 🎉 amazing acting ❤

  • @DMassM
    @DMassM ปีที่แล้ว +204

    ආසාවෙන් Music කරපු තවත් ලස්සන වැඩක්.! ඔයාලට බාරයි. Trending ගේමු.♥️🦇

  • @pramithdilsara5160
    @pramithdilsara5160 ปีที่แล้ว +16

    මෙ කටහඩනම් බාවනාවක් කියන්න වචන නැ 😍

  • @Ocean_craft
    @Ocean_craft ปีที่แล้ว +17

    සුදීර අයියෙ ඔයාගෙ කටහඩට pissu වැටෙනවා 😊 , ඔයාගෙ සින්දු මාරම විදිහට හිතට වදිනවා , අල්ල යන්න බැරි අතක් ඒ අතරින් විශේෂයි 🥲

  • @vanniyo7947
    @vanniyo7947 ปีที่แล้ว +11

    අල්ලන් යන්න බැරි අතක් එකට පස්සෙ ආසවෙන්කරපු වැඩක් වෙනස්ක් කරන්න තමයි හිතුවේ හොද නරක් සෙරම කියන්න 🔥💚🔥💚🔥💚❤

  • @shadowrasiya6835
    @shadowrasiya6835 ปีที่แล้ว +15

    ජීවිතේ වැඩිම වාර ගානක් අහපු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ❤️💆‍♂️🎧

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 7 หลายเดือนก่อน +9

    ජීවිතේ සමහර තැන්වල අපිටත් හොරෙන්ම...
    කැමති දේවල් අකමැත්තෙන් වෙයි අත්හරින්න...
    එකම හීනෙක ආයෙම අපි යලි මුනගැහෙන්න...
    තනිව යන සංසාරේ මග තව දුර නොයෙන්න...

  • @Heshan_Rox
    @Heshan_Rox ปีที่แล้ว +16

    " ඒක දිග කතාවක් " 💖

  • @banchuofficial4982
    @banchuofficial4982 ปีที่แล้ว +7

    පහරක් සගො එනකම් හිටියෙ බන් මෙ සින්දුව් උන හැදුනාම බෙහෙත් බොනවා වගෙ තුන් උදෙ දවල් රැ තුනෙම අහනවා ජය 🤗

  • @ChamujithKumarasinghe
    @ChamujithKumarasinghe ปีที่แล้ว +64

    වැඩේ ලස්සනයි ජයවේවා සෙට් එකටම ❤️

  • @pamodjayasooriya3565
    @pamodjayasooriya3565 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ අයියේ
    අයියගෙ කටහඩ මේ සින්දුවලට හොදට ගැලපෙනවා
    තව සින්දුවක් release කරනකන් බලාගෙන ඉන්නේ❤️❤️

  • @ajithranga1595
    @ajithranga1595 ปีที่แล้ว +5

    සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
    පියඹා යන්න පුලුවන් ඔන්න සීමා නෑ තියා..😫❤️ felt it

  • @user-wc4um7kg6b
    @user-wc4um7kg6b ปีที่แล้ว +12

    ඒක හරිම ලස්සනයි අල්ලන් යන්න බැරි අතක් වගේම ප්‍රේක්ෂකයන් අතරට යයි හුගක් ආදරෙන්... හරිම ලස්සනයි අයියේ...ඒ කටහඬ නම් භාවනාවක්. ....💖 💖💖

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +23

    අල්ලන් යන්න බැරි අතක් සිංදුව වගේ අනිවා මේකත් trending වෙනවා ෂුවර්....❤️‍🔥 සුභ පැතුම් අයියට...🖤

  • @thebeen-5696
    @thebeen-5696 ปีที่แล้ว +10

    සතුටින් නේද කිව්වේ මාව හැරයන්නම් කියා
    පියඹා යන්න පුලුවන් උන්නා සීමා නෑ තියා
    දාරගන්න බැරි ඌ ප්‍රේමේ දෝරේ යන්න දෙමු සංසාරේ
    ඒක දිග කතාවක් නුඹ දන්නැති
    වෙන තැන් වල ඇති නොදකින දේවල්
    ඉක්මනින් තීරණ නොදී තේරුම් ගමු ඒ දේවල්.............

  • @chathunibea9326
    @chathunibea9326 ปีที่แล้ว +17

    අනෙ මේ voice එක නම් බාවනාවල් ❤ බුදුසරණයි අයීයේ

  • @Rasikahasaranga
    @Rasikahasaranga ปีที่แล้ว +5

    සිංදු අහන්න අකමැති මිනිස්සුන්ගෙ පවා හිත් හොරාගන්න පුලුවන්.ඇබ්බැහියක්.voice එක music එක මාර combination එකක්💪

  • @SPGBoy_Official
    @SPGBoy_Official ปีที่แล้ว +8

    ගැම්මක් බ්‍රො හැමදාම අහන සින්දුවක් oficial video එකත් එනකන්මයි බලන් ඉදියේ ර්ක පට්ට මේ දව්ස් වල ට්‍රෙන්ඩින්ග් නිලියයි සුපිරි නලුවෙකුයි අරන් සුපිරි වැඩක් කරලා පට්ට 🥺♥️

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy ปีที่แล้ว +43

    ඒ ලස්සන කටහඬ ... භාවනාවක්.. ඇබ්බැහියක්❤️....
    ඒකෙ රස වැඩිවෙන්නෙ ඒ...සංගීතයෙන්
    .❤️❤️❤️

    • @sanu....8270
      @sanu....8270 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ❤

    • @fan5432
      @fan5432 ปีที่แล้ว

      @@sanu....8270 He stole this song from zack knight go check out general song by Zack knight

    • @kAmaa-tq5cy
      @kAmaa-tq5cy ปีที่แล้ว

      @@sanu....8270 ❤️👍

    • @user-jk5cw9rr6l
      @user-jk5cw9rr6l 8 หลายเดือนก่อน

      ❤️

  • @chanakakumara399
    @chanakakumara399 ปีที่แล้ว +17

    මේකත් හිට් එකක් තමයි. ඒ voice එකනම් භාවනාවක් වගේ මාරම ලස්සනයි අයියේ☺️☺️☺️☺️

  • @pramaniganga3031
    @pramaniganga3031 ปีที่แล้ว +12

    හදවතට දැනෙන සිංදුවක් ඇස් දෙක පියන් අහන්නකොට අනෙ පුදුම සැනසීමක් වගේ ඇත්තටම භාවනාවක් ❤️❤️

  • @user-ch7wo4fb8k
    @user-ch7wo4fb8k ปีที่แล้ว +7

    වැඩේ ලස්සනයි ❤️ කොලිටියි ❤️
    සුදීර අයිටා ❤️ චමත් අයියා ❤️ නියමයි ❤️

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +6

    එකම හීනෙක ආයෙම යලි මුණගැහෙන්න.... තනිව යන සංසාරේ මග දුර නොවෙන්න.♥️✨

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +22

    මාරම ලස්සනයි සුදීර අයියා....ඒක භාවනාවක් ❤️🎧😍 අපි ඉක්මනටම Trending 01 ගේමු "අල්ලන් යන්න බැරි අතක්" වගේම ❤️

  • @priyangikapriyadarshani3389
    @priyangikapriyadarshani3389 ปีที่แล้ว +7

    ඒක දිග කාතාවක්🌸🌸🌻

  • @AweSaMTravels
    @AweSaMTravels ปีที่แล้ว +4

    තාම ඒ සින්දුව හිත ඇතුලෙද කියල හිතෙනවා. ජය සුධීර. ඔබ වෙනස්ම ලස්සන ගමනක් යනවා.🤟👏

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +13

    ඔයාගේ වැඩ සුපිරියි සුදීර..❤❤❤❤😍😍😍අල්ලන් යන්න බැරි අතක් වගේම මේකත් පහරක්..වොයිස් එක මාරම ෆීලින්..😍😍😍❤❤❤❤

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +23

    Weird Beat ...💥❤

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 ปีที่แล้ว +8

    ගැම්මක් තමා ඉතින් රජරට ♥️

  • @dilinipeshala4076
    @dilinipeshala4076 ปีที่แล้ว +4

    සිංදුව හරිම ලස්සනයි. ආසම ගායකයෙක් ❤️😍

  • @kushandasanayaka2575
    @kushandasanayaka2575 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක තමා මොන සින්දුවක් කරත් ෆීල්❤️

  • @SadewSahaswara-rk6wf
    @SadewSahaswara-rk6wf ปีที่แล้ว +1

    Uba nam gammak ayye

  • @jananipraboda
    @jananipraboda ปีที่แล้ว +3

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් මේක.ලස්සනයි අයියේ.පරණ දෙවල් මතක් වෙනවා මේ සින්දුව අහද්දි🥺

  • @gimaweerasinghe887
    @gimaweerasinghe887 ปีที่แล้ว +7

    ගැම්ම්ක් අයියන්ඩි. favorite voice ❤️😘

  • @slchannel8242
    @slchannel8242 ปีที่แล้ว +7

    හිතටම වදිනවා සිංදුව.. ❤

  • @pabba_0
    @pabba_0 ปีที่แล้ว +28

    කටහඩ මරු කියන අය කො👇🙇‍♂️❤️

  • @kasunmadushan1058
    @kasunmadushan1058 ปีที่แล้ว +13

    ඒක දිග කතාවක් හැමදාම හදවතේ තියෙන..ආදරෙයි ජයවේවා ♥️😘

  • @_chathu
    @_chathu ปีที่แล้ว +9

    සුපිරි වැඩේ නම් මරු හදවතින්ම සුභ පතනවා ❤️😍😘

  • @harshadeshapriya4570
    @harshadeshapriya4570 ปีที่แล้ว +5

    Ela💜️

  • @cottagodasugeewasugeewa
    @cottagodasugeewasugeewa 8 หลายเดือนก่อน +1

    ඔව් ආයේ gayakek ❤

  • @mayuradilshan3496
    @mayuradilshan3496 ปีที่แล้ว +1

    ❤️ bln hitiye

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 ปีที่แล้ว +4

    ජීවිතේ සමහර තැන් වල අපිටත් හොරෙන් ම...
    කැමති දේ අකමැත්තෙන් වී අත්හරින්න....
    එකම හීනෙක ආයෙම අපි යළි මුණගැහෙන්න....
    තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න....
    පේනා තැන්වල ඇතී...
    නොදකින දේවල්...
    ඉක්මනින් තීරණ නොදී තේරුම් ගමූ ඒ දේවල්...
    කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ...
    ඉන්න තිබුණා නුඹට මා ගාවින් මේ භවේ ....❤❤❤

  • @niroshikalakmali2543
    @niroshikalakmali2543 ปีที่แล้ว +4

    Mn hithuwe meketh sudeera aiyama idi kiyala kamk na sinduwa patta lassani aiye oayata hamdama adarei 💕💕💕💕💕💕💕💕💕

  • @hasen309
    @hasen309 ปีที่แล้ว +1

    Paharak eka nam🙈😍♥

  • @sanjunavodya8898
    @sanjunavodya8898 ปีที่แล้ว +2

    Woow ❤️🥺💝

  • @rkc7552
    @rkc7552 ปีที่แล้ว +4

    Amazing voice bro. 👌❤️

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 ปีที่แล้ว +4

    Enakan balan hitapu video ekak

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +2

    Ado ube music mix and mastering wala mara rahak tinwaaaa 🖤👁️ patta love aa addict

  • @dimuthusithumini9246
    @dimuthusithumini9246 ปีที่แล้ว +1

    Lassni aiya video ekanm ptta

  • @kushmisachindra9053
    @kushmisachindra9053 ปีที่แล้ว +3

    හදවතට දැනෙන සුපිරි කට හඩක්... ❤️

  • @pasindumaheeshan620
    @pasindumaheeshan620 ปีที่แล้ว +5

    උඹ නම් පිස්සුවක් බං ❤️ ජය 🥰

  • @frogd2701
    @frogd2701 ปีที่แล้ว +1

    Sudda❤️

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +1

    Jaya Wewa Aiya

  • @fofeviljoon6546
    @fofeviljoon6546 ปีที่แล้ว +5

    මේ බීට් එක ,,,කටහඩ ,,,සේරම මහා අමුතුයි සුපිරි අයියේ,,❤️‍🔥

  • @MrNisal
    @MrNisal ปีที่แล้ว +16

    Wow Vocal එක Music,Lyrics,Video ඔක්කොම සුපිරියි❤️

  • @senu3555
    @senu3555 8 หลายเดือนก่อน +2

    මං අාසම සිංදුත් ඔයාගෙ විතරමයි . මං අාස ම ගායනයත් ඔයා විතරමයි අයියෙ . එ් කටහඬ නම් පට්ට . ❤ පිස්සුවක්❤❤❤❤

  • @raselanam5622
    @raselanam5622 8 หลายเดือนก่อน +2

    Love Love & Loved From BANGLADESH 💚♥️💚🥰

  • @sanasasociety9999
    @sanasasociety9999 ปีที่แล้ว +3

    Lassanai aiye... voice eka nam pissuwak..❤️❤️❤️

  • @tharindudananjaya6274
    @tharindudananjaya6274 ปีที่แล้ว +11

    පේනා තැන් වල ඇති නොදකිනා දේවල් ඉක්මනින් තීරණ නොදී තේරුම් ගමු අපි ඒ දේවල්.........................😞
    මේකත් ඉක්මනටම Traning 1 වෙනව ❤️❤️❤️ Good Luck ❤️

  • @gwunkumara3021
    @gwunkumara3021 ปีที่แล้ว +2

    Chamod aiye fatta bn🤗❤️

  • @angelojonathan4518
    @angelojonathan4518 11 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙනවා අයියෙ😪💔

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +3

    එනකන් බලන් හිටියෙ 🥺❤️

  • @Shannn2355
    @Shannn2355 ปีที่แล้ว +17

    Well done D' Mass & Sudeera ❤💯

  • @ALFAFF-uc9cu
    @ALFAFF-uc9cu ปีที่แล้ว +1

    Ptta❤️😍😍

  • @VISHUMS
    @VISHUMS ปีที่แล้ว +2

    Vibe♥️🤘

  • @ahmadraw5967
    @ahmadraw5967 ปีที่แล้ว +14

    උබ වගේ එවුන් ඉන්දියාවේ ඉපදෙන්න ඕනෙ මගේ එකා 🔥❤️❤️❤️👌

  • @shehanentertainment914
    @shehanentertainment914 ปีที่แล้ว +4

    ඒක දිගකතාවක්😍 සුපිරි අයියාTrending ගේමු♥♥♥♥

  • @pramilaharshai923
    @pramilaharshai923 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් 👌👌👌👌👌👌දවසක අයෙ අපි හමුවෙලා ........
    අල්ලන් යන්න බැරි අතක් වගෙම මේ නිර්මාණය ත් ලස්සනයි

  • @chenulyushan2070
    @chenulyushan2070 ปีที่แล้ว +1

    ගැම්මක් සහො 🥰🥰♥️

  • @thumaduu5149
    @thumaduu5149 ปีที่แล้ว +4

    හදවතට දැනෙන හදවතට කතා කරන ලස්සන සින්දුවක්...♥️💫🥺
    Good luck aiye 💫

  • @sherinsharmila1732
    @sherinsharmila1732 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ පරන අතිතය මතක් වුනා වගේ හැගිමක් ආවා ❤️ congratulations ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @queennajla7822
    @queennajla7822 ปีที่แล้ว +1

    Pattai ayye ❤️❤️❤️❤️

  • @oshandaakalanka5406
    @oshandaakalanka5406 ปีที่แล้ว +1

    Chamath Aiye supiri..adarei ❤️

  • @abhinsa
    @abhinsa ปีที่แล้ว +3

    ඇයි ඔයාගෙ සිංදු මෙච්චර ලස්සන 😕

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +3

    ඉන්න තිබුනා නුඹට මා ගාවින්...
    මේ භවේ..🙂❤

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 ปีที่แล้ว +2

    Lassanama lassanyi ayiye kiyanna wachana na😍😍 oyage lassana anagathayata mama hadawathinma suba pathanawa🙏🙏❤❤

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga7907 18 วันที่ผ่านมา

    අවුරුද්දකට පස්සේ අහපහු බලනවා..ඒ වගේම තව අවුරුදූ 50 ක් ගියත් හදවතේ තියෙන සින්දුවක් වෙයි ...🥺💓good luck broh...🙂

  • @harshasankalpa82
    @harshasankalpa82 ปีที่แล้ว +4

    Voice ekh patta 😌💗

  • @dinitidiniti680
    @dinitidiniti680 ปีที่แล้ว +3

    මාරම ලස්සන කටහඩක් එකක් තියෙන්නේ 🥰❤️😇 Good Luck Aiya 😇❤️🥰

  • @lakmanthiperera5288
    @lakmanthiperera5288 ปีที่แล้ว +1

    Hama dama udet meka ahl vada ptn gnna mn 😌💆‍♀️❤️

  • @nickname9039
    @nickname9039 ปีที่แล้ว +1

    "#1 ON TRENDING " gemu ...

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +3

    පියබා යන්න පුලුවන් ඔන්න සීමා නෑ තියා 💫🖤🕊️

    • @lahiru9897
      @lahiru9897 หลายเดือนก่อน

      Hi.....

  • @dopeskaize1769
    @dopeskaize1769 ปีที่แล้ว +3

    Phrk thma 🖤

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms ปีที่แล้ว +1

    Adareiii❤️Voice t boizzzz

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial ปีที่แล้ว +2

    Adoo 🥰❤️

  • @shanuwijesooriya
    @shanuwijesooriya ปีที่แล้ว +3

    ඒක 🔥 කොල්ලෝ ❤

  • @maneeshahansajith6228
    @maneeshahansajith6228 ปีที่แล้ว +3

    Niyamai aiya😘

  • @naveenmadushanka866
    @naveenmadushanka866 ปีที่แล้ว +1

    Lassanaiii

  • @kalpaDhanushka
    @kalpaDhanushka ปีที่แล้ว +1

    Niyamai 👍