Nomakena Adare (නොමැකෙනා ආදරේ) - Mihindu Ariyaratne x Isuru Wickramanayaka | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- Nomakena Adare | නොමැකෙනා ආදරේ
Listen to “Nomakena Adare” everywhere: vyd.co/Nomaken...
► Music Credits:
Artist - Mihindu Ariyaratne x Isuru Wickramanayaka
Lyrics - Sajith V Chathuranga
Music and Melody - Isuru Wickramanayaka @isuruwickramanayaka_music
Mix and Master - Isuru Wickramanayaka @virusproductions650
Guitars - Prakash Ranasinghe @prakashranasinghe6722
► Video Credits:
Director - DG Thisara
DOP & Edit - DGThisara
Hair & makeup - Imasha Karunatilleke
Art Director - Shan Priyanga
Asst.art Director - Sudarshan Bandaranayake
Production Manager - Thathsara Munasinghe
Creatives - Shan Priyanga
Lighting Assistant - Ashen Palihakkara
Art Assistant - Shahan Dinuka
► Digital Distribution Partner | Praboda Lakshan
► Digital Marketing Strategist | Sahan Isuranga (Dr.BSKing) @ Royal Clinic
► Digital Marketing Agency | @weforviral
Special Thanks -
Shanika Wijesooriya
Gayan Hansaka
Janith Nimantha
Ashen De Silva
Imahansa Samarasinghe
Sandaru M Sadewa
Follow Mihindu Ariyaratne!
/ mihinduariyaratne
/ mihinduariyaratne
℗ 2024 Mihindu Ariyaratne.
© 2024 Mihindu Ariyaratne.
#mihinduariyaratne #nomakenaadare #isuruwikramanayaka #randikagunathilake
පින්තාරු දෙනෙත් දිගු
මන් ගාව ගිමන් නිවු
හැන්දෑව කවක් වගේ මියුරු
"ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා"
කල්ගෙවමි කිරිල්ලියේ මම වෙන හිතක තුරුල් වෙලා
'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා ' තියෙනවා මගේ ලෝකයේ සැමදා
මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන්
වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් //
විශ්වාස කරන් බොරු
ගෙවු කාලේ වලාකුළු
රැලි අතර සදක් වගෙ ලපළු
පෙර මතක අපේ සදාතන
බොදනොවන ලෙසින් තබා
දොර අගුලු දමා තිබේ හිත
ඔබ වඩින දිශා බලා
'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා' තියෙනවා මගේ ලෝකයේ සැමදා
මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන්
වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් // 🥀✨️
❤
අපි වෙන්වෙල මාස 4 උනත් තාමත් මගෙ හීන වල ඉන්නෙ ඔයාම විතරයි... මොනතරම් වැරදි කරත් හැමදාම මේ හිතෙ ඔයාට තියෙන ආදරෙ දශමෙකින්වත් අඩුවක් වෙන්නෙ නෑ....💗 හැමදාම ඒ ආදරෙ හරි පරිස්සමෙන් මගෙ ලගම තියෙයි... ආයෙම "මැනික මම ඔයාට ආදරෙ " කියල ඔය කටින් කියන දවස වෙනකන් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නව..... කොයිම මොහොතක හරි ඔයා මේ comment එක දකීවී 💗! ඉතින් පන.... නොමැකෙනා අපෙ ආදරෙ මතකයෙ රැදිලා තියෙනවා මගෙ ලොකයෙ සැමදා....🙂💗
කාලෙකින් අහපු සෙන්ටිමෙන්ටල් සිංදුවක්.. සුපිරි
Harima lassanai ayyha 💚🍃🔥
ස්තූතිය සහෝ ❤
This song 🔥🔥🔥
❤️
| ❛❛ ඇමතුම් නැත, කෙටි පණිවිඩයක් නැත, කිසිවක් නැත, නමුත් මෙහි මම ඔබ ගැන සිතමි.❤️🩹 ❜❜
ඒ සිතුවිල්ල ඔබේ ආදරය ජීවත් කරනු ඇත❤
Hmm
රචකයෝ සිතුවිලි සංගීතවත් කර අතර සවන්දෙන්නන් ඒ විරහවට ඇබ්බැහි විය🥺❤
රචකයෝද විටෙක සවන් දෙන්නන්‍ය. මේ හැගුම් විඳින්නන්‍ය
නොමැකෙනා අපෙ ආදරේ මතකයේ රැදිලා
තියෙනවා මගෙ ලෝකයේ සැමදා ❤️🩹
දුර අගුළු දමා තිබේ හිත
ඔබ වඩින දිශා බලා ❤
❤️
Mara vidiyata danenawa..❤🥺😫
❤️
මේ ගීතය මට ගොඩක් සමීපයි.
නුවර වැව අසළ විදේශික ඇයව මං දැක්ක මුල් තත්පර 4දිම මට පුදුම හුරුවක් දැනුනා..
එයත් මං දිහා බලාගෙන මොනවද කල්පනා කරා..
එයාගෙ camera එකෙන් photo එකකුත් ඇරං එයා ගියා
මාත් එයා ඉන්න වෙලාවෙ photo එකක් ගත්තා..
ඒ photo එක තාමත් තියේ..
එයාගෙ හිතේ මොනව තිබුනද මං දන්නෙ නෑ.
මගෙ හිතේ තිබුනෙ ලොකු හුරු පුරුදු බවක් එයාව දැක්කම..
නිල් පාට ඇස්, රත්තරං පාට කෙස්
💓💓
ආයෙ හමුවේවිද දන්නෙ නෑ..
හැබැයි මේ ගීතය අහන හැම වෙලේම ඒ මතක සිහියට එනවා
මතකයන් ❤
sansaragatha hamuweem hamuwenne jeewitheta eka parai.
paressam kara ganna
gilihunoth yanna denna
aye hoyanna epa wadak na
aye kawadawath hamuwenne na.
Deviyanee.obata.Ayeth.Ayewa.dakinnata.labewaaa
@@MihinduAriyaratnebrother oyage nihathamanikamata API patta adarei,,kasun kalhara-indrachapa-mihindu❤❤
ලැබෙන්න තියෙනම් කොයි රටක උනත් ලැබෙනවා 🥰💐
මේ feeling එක දෙන්න මේ මිහිපිට ඇතොත් කෙනෙක් ඒ ඔබම පමණයි .දෑස් පියන් කල්පයක් අඩන්න පුලුවන් පැදි පෙළක් හදවත නතර කළ ගායනයක් ❤
❤️
සම්මානයකට වඩා ඒ කොමෙන්ට් එක මට වටිනවා❤
@@MihinduAriyaratne ❤
@@MihinduAriyaratne තව ගීත කරන්න.. ❤
මීට වඩා දෙන්න පුලුවන් කසුන් කල්හාරට
I'm obsessed with this song...♡
❤️
අත් අතහැරිණි..
සිතින් සියවර බදා සිපගමි....
කල ප්‍රේමයේ බිඳකුදු අඩුවක් නොකර,
නුඹ යනෙනා දෙසට දැස් අයාගෙන සිටිමි...
නුඹට ප්‍රේමයේ මල් පිපේවා යැයි එක සිතින් පතනෙමි...❤
❤️
සමහර සිංදු වල තිබුණෙම අපේ ජීවිත කතාව බං ! 🥺❤️🩹
❤
Eknm aththak 🥺❤️
මානෙල් මල් යායක් වන්"""
ආශාවන් හංගා මං'""
වෙන් වෙන්නම් සංකාවන්""
පොදි බැදන්""""💛😶
❤
මේවා නිකන් අපිටම ලියපුවා වගේ ♥️😪
ඔයාලට තමා
@@MihinduAriyaratne ආදරෙයි ♥️😌
1*25 speed is on fire ❤🔥
💥🔥
Oww oi 😅😮
Adooo🤍
Thanks for sharing ❤
🎉
විරහව හරිම රහට ඔය කට හඩින් ගයන්ත පුළුවන්. හැමදාම ත් වගේ මේ සිංදුවෙන් අමතක කරල ඉන්න හදන අතීතය ට අරන් ගියා. ලස්සනයි.❤❤❤
Thanks ❤
ආසම singer එක්ක ❤,ආසම actor ❤
Love this vibe ❤🍀
❤
| ❛❛ ඇමතුම් නැත, කෙටි පණිවිඩයක් නැත, කිසිවක් නැත,මේවා නිකන් අපිටම ලියපුවා වගේ Keep it up ️🥺💥❤🩹
❤️
මානෙල් මල් යායක් වන්
ආශාවන් හංගා මං
"ළංවෙන්නම්" සංකාවන් පොඳිබැඳන් 🥺❤️
කවදාවත්ම අමතන්ක කරන්න බැරිව විදවන හැම කෙනෙක්ටම මේ ආත්මේ ආදරේ අහිම් උනත් අයේ කිසිම ආත්මේ ආදරේ අහිමි නොවේවා .❤❤❤
❤️
හිතා ගන්න බෑ ඒ වචන වල බර හිතට මේ තරම් දැනෙන්නේ කොහොමද කියලා. මේ කටහඩටම විතරයි ඒක කරන්න පුලුවන්
Thanks ❤
මේ සිංදු ඉතිම්.. කවද ehuwath eka wagema lssana පහරක් ❤
❤
Super macho . Keep it going bro.❤❤
නොමැකෙනා අපෙ ආදරේ මතකයේ රැදිලා..තියෙනවා මගෙ ලෝකයේ සැමදා..🥺💔🥀
deep felt 🥺💔
❤️
බලන් හිටියා සෑහෙන්න ... ලස්සන ඔයාගෙ ... කටහඩේ.. 🖤
අනේ මට ඔයාගෙ concert එකට එන්න පුලුවන් උනා නම්..
27 තියෙන්නේ සහෝ. අනිවා එන්න
නූඹ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා......☺️💮🙇
❤
ආදරේ උපරිම විඳින මොහොතකත් විරහ වේදනාවකින් හීනියට පපුව අවුලවන්න පුලුවන් සින්දුවක්..
විරහව විඳි හදවතක් විය යුතුය❤
ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා❤️🩹💐🥺
❤️
ලස්සන තේරැමක් තියෙන සුපිරියක් 👌❤️🔥
ම්හිදු අයියෙ ඔයාගෙ voices @ performance excellent @ magical voice 👌❤️🔥
අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
රන්දික අයියෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම excellent 👌❤️🔥
❤
Papuwa haragena yana lyrics..❤❤🥺
❤️
අලුත් ආරම්භයක් මිහිදු .congratulations
බහුතරයකටම තියෙන අත්දැකීමක් හරි ලස්සනට ගලපලා තියෙනවා....ඒ ගලපලා ලියපු පදවැල් වලට ඔය ගැඹුරු කටහඩ එකතු උනාම හරි ලස්සනයි.විරහව දුකක්ම ගේන දෙයක් උනත් මිනිස්සු ආසම ඒ විරහ රසයටමයි.ඒ හැම කෙනෙක්ටම කොහේ හෝ තැනක සම්පූර්ණ නොවූ කතාවක් තියෙන නිසා........ඒවා කවදාවත් අමතක කරන්න බෑ.....ඒක තමයි ඇත්ත.
❤️
Your songs are so unique! It can touch the depth of one's heart ❤
Reminds her eyes😮💨
❤️
Loke inna minissu gana okkoma mn hariyatama danne ne .eth e okkotoma meka ahuwoth gdk danei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤gdk lssnii whhhh❤❤
❤️
පෙර මතක අපේ සදාතන....🌹
බොඳ නොවන ලෙසින් තබා 🫀
දොර අඟුලු දමා තිබේ හිත 💫
ඔබ වඩින දිශා බලා.......🍃
" Felt It " Heart Touching Voice Broh 💜
❤
Wow Such A beautiful song ❤🔥
Aththamai ayye anith artists lata wada venama vibe ekak supiri.❤
❤️
තව අහන්න ඕනි 😢 මේ 15පාර ගොඩක් අයට දැනෙන සිංදුවක් වෙයි මේක❤ ජයවේවා 👍👊
Thanks Namal bro ❤️
නියමයි සුපිරි මගේ favoritma artis oya ඔයාගෙ සින්දුවක් එනකන් මග බලාගෙන හිටියෙ 🤗
❤
මගෙ හිතට හොදටම දැනෙන සින්දු කියන ගායකයා තමා.බාවනාවක් වගේ දවසම උනත් අහගෙන විදින්න පුලුවන්.❤❤❤
❤️
An excellent heart touching voice🥵, a beautiful work🤩, 💙Mihindu Ariyaratne💙 all the best.....................
❤️
You have a beautiful voice Mihindu Ayya💙💥. I would love to sing a song with you someday😍
Turee ✨
පෙර මතක අපේ සදාතන..
බොද නොවෙන ලෙසින් තබා...
දොර අගුලු දමා තිබේ හිත
නුබ වඩින දිශා බලා... ❤
❤️
Marama lassanai e vachana e katahada e sinduvama 🥺♥️
❤️
හිතට වදින ලස්සන සින්දුවක්😢
ගහන ඔක්කොම සුන්දු පිස්සුවක් 💞
❤️❤️❤️
මාරම ලස්සනයි අයියේ පිස්සු වගේ මේක අහද්දි ඔයාගෙ කටහඬ music perfect 😊🎉❤
❤️
හඩට වදන් ගැලපී
තනුව ලවන් පිනවී
පෙර මතක මතුවී
ආදරේ මෙයැයි රහසේම සැගවී...
Your best meditation voice of the love ayya.. good luck... much love ❤️❤️
❤️
Mihinduuu!hamadema perfect.specially voice ekai singing style ekai pissuwak .concert ekata api enawa.me song eka live kiyaddi api andanawa👌🙏
අඩේ ❤
අදත් හෙටත් ඉදිරියට මගේ playlist එකට add වෙන්නේ මිහිදු ඔයාගේ සින්දු විතරයි...✨
❤️
One of my favourite singer and one of the greatest artist I have ever seen..Mr.Mihindu man oyage hama sinduwak vagema sing karla tiyenva..me sinduwat practice krala kiynna asai..karoke widiyata..davsaka sinduwak karanna aswen innva oya ekka..Go ahead...❤️🔥🔥
All the best bro ❤️
Trending යන්නම ඕන❤
නොමැකෙනා අපේ ආදරේ🥺🖤
Hear touching voice & Lyrics
❤️
Mihindu Ariyaratne යනු Brand එකක් ❤
ඔබ තාම මගේ කියාගෙන
හදවතම රවට්ටලා..
කල් ගෙවමි කිරින්දියෙ මම
වෙන හිතක තුරුල් වෙලා..🙂❤️🩹🌻
❤
සුපිරි ❤❤❤
❤️
Voice❤️🔥
Music 🍃
Acting ❤
Next level ....
❤️
Marvelous ❤
❤
"මානෙල් මල් යායක්වන්,
ආශාවන් හංගා මං ,
වෙන් වෙන්නම් සංකාවන් පොදිබැදන්💙
හරි රහයි, වචන හිතට බරයි... 😫♥️
❤️
නොමැකෙනා අපෙ ආදරේ
මතකයේ රැදිලා
තියෙනවා මගේ ලෝකයේ
සැමදා 🥺❤
❤️
Wow wow woww❤❤❤❤ katahada & melody eka maru
❤️
Mihindu ඔය කටහඩ භාවනාවක්🥺❤️
Heart touching voice❤🍃
❤️
Chorus එක පිස්සු ♥️🥀
Music arragements වලින් විටින් විට අයේ song eke feel eka වෙනම තැනකට අරන් යනවා❤
❤️
The voice ❤
Bravo, my all time favorite 😍
"මානෙල් මල් යායක්වන්,
ආශාවන් හංගා මං ,
වෙන් වෙන්නම් සංකාවන් පොදිබැදන්... 2:53 " 💙
❤
තමන්ගෙම කරගන්න පුලුවන් lyrics වගේම ඒ වචන ඕනාවටත් වඩා දැනෙන්න හිතට කාවද්දන්න පුලුවන් කටහඩක්❤🔥
බොහොම ස්තුතියි සංගී❤
අඩොව් මේකහ් ❤️🔥
❤
Mihinduge සින්දු කියන්නෙ අමුතුම felling එකක් තියෙන්නෙ..💚
❤️
Wow.. can’t get enough of this beautiful heartfelt song ❤️👌
maram lassana kata hadak 💗
❤️
(ඔබ තාම මගේ කියාගෙන..
හදවතම රවටලා...
කල් ගෙවමි කිරිල්ලියේ මම
වෙන හිතක තුරුල් වෙලා... )
පිස්සු හැදෙනවා මිහිදු අයියේ... හිත හදන් ඉන්නකොට ඔයා ආයෙම අවුල් කරනවා...
❤️
Another heart touching..❤❤ Congrats Mihindu..❤
❤️
මමයි මගෙ මහත්තයයි දෙන්නම මාරම ආසාවෙන් අහන කටහඩක් තමයි මේ...මාරම ලස්සන සින්දුවක් මේකත් අය්යේ
❤️
කියාගන්න බැරි අමුතු බරක් පපුවට එනවා ඔයාගෙ සින්දු අහන හැම වෙලේම❤
❤️
Mhindu sir.❤
❤️
කටහඩක් නම් නෙමේ පිස්සුවක් 😮❤
❤
Masterpiece 💆🏾❤
❤️
මිහිඳු , හදවතට කතා කරලා නෙතු අගට කදුලක් මෝදු කිරීමට තරම් ඔබේ හඩ ප්‍රබලයි ... මිනිසුනේ හැගීම් එක්ක සෙල්ලම් කරන අපූරු මිනිසා..❤😊එක සින්දුවක් අහද්දී ඔබගේ පරණ සින්දු වල රසය මනස සොයන්නේ හරියට කාන්තාරයකට ජල බින්දු වැටෙන්වා හා සමානකමකින් .. ඔබට ජය ... ලන්කාවේ රියැලිටි වල ජජ් බෝඩ් වල ඉන්න ඕනී සුපිරි බුලට් එකක් ... ❤
ස්තුතියි ඔබේ වචන වලට ❤️. ආරාධනා හුඟක් ලැබුණත් මම තාම ඒවට කැමැත්ත දුන්නේ නෑ. ඉදිරියේදී සලකා බලමු ❤️
නුබ තාම මගෙ කියා ගෙන
හදවතම රවට්ටලා...
කල් ගෙවමි කිරිල්ලියේ මම
වෙන හිතක තුරුල් වෙලා...🤍❤
❤️
Voice eka ❤
❤️
Congratulations machn💗
❤️
Me kale me wage primi katahadak ahanna labena ekak sathutak ❤waiting for the live in concert mihinduuuu
Super💗🙂
❤️
Congratulations malli !
❤️
ආදරෙයි අයියා .ලස්සනයි .
❤
That voice,talks to my inner feelings
Thanks ❤️
නොස්ටොලොජික් වයිබ් එකක්
Woow mihidu woow❤🔥
Thanks ❤
superb 😍
❤️
nomakena aadree🥺♥️
❤️
Nomakena ape adaree " ☺️🤍
❤️
හැම කෙනාටම හදවතට දැනෙන්න රිදෙන්න රිද්දන්න කියන්න බෑ.ඒ පද පේළි කටහඩ අමාරුයි අහන්න😢❤
Thanks machan ❤️
enaknmai hitiyee🥺❤️
❤
Pissu hadenwa 😓🌹❤️ love it
As always nice work DG aiye 🔥
Voice එක තමයි magic එක... ❤❤❤
❤️