I simply like the way you speak. I really admire and have tried your recipes too. I am a grandma and I enjoy making food as well. You are so pleasant. Thank you. God bless you
Thank you very much for the delicious recipe aunty, I have a favor to ask aunty, can you make kimchi by using green cabbage what we have in Sri Lanka, these days it is hard to find Chinese cabbage, please aunty🤗🤗🤗🤗
මිස්ගෙ කෑම මම නිතරම වගේ හදනවා. හරි ලේසියි වගේම පිරිසිදුවට , ආදරෙන් , හරියටම කියා දෙන නිසා හදන්න ආසයි. ගොඩ ගොඩාක් ස්තූතියි ඔබතුමියට. 😍💖
v
ඔයාගෙ සීදේවි කමට මම ගොඩක් කැමතියි හොද උපදෙස් දෙන එකට හරිම කැමතියි දීර්ඝායු ලබෙිවා
ඇත්තටම මමත් ගොඩක් කැමති කෙනෙක් .නිහතමානි කමට,හදවතින්මයි කියලා දන්නෙ. තෙරුවන් සරණයි!!❤️
ඔබ තුම්ය හරී ආදරණීයයි
කථා විලාසයත් සිත් ගන්නා සුළුයි රෙසිපිත් ඔක්කොම හොදයි දකිනකොටම කන්න හිතෙනව ඔබට නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා
හරිම රස පාටයි.ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තූතියි.බුදු සරණයි.
මමත් ඊයේ හැදුවා.හරිම රසයි.
අනෝමා මිස් ඔයාට ස්තුති.
රසයි මරු ඔයා කපලා ගන්න කොට කටට කෙල උනනවා 🎂🎂
මාත් හැදුවා දෙපාරක්ම මේ පුඩිම, හරිම රසයි.... මිස්ගේ රෙසිපි ගොඩාක් වටිනවා වගේම හරිම පැහැදිලියි...මිස්ට ගොඩාක් ස්තුතියි...
දෙවනි ලේයර් එකත් දාලා ෆ්‍රීසර් එකේද දාන්න ඕන ඩියර්..දවසක් තියෙනකොට අයිස් වගෙ වෙනවා නේද
අන්තිමට කියන වචන ටික නම් හරිම වටිනවා ආන්ටි.. ❤️
රස කෑම වගේම ඒ දේවල් එහෙම කියද්දි ගොඩක් වටිනවා.බෝහෝම ස්තුතියි..ආන්ටි ගේ හිනාවත් හදන කෑම වගේ
දැක්කම බඩ පිරෙනවා
Good explain. Thanks
😮😮
Pudding එක හැදුවා හරිම රසයි.පුතා පිස්සු වැටිලා ආන්ටි
I have tried this several time with variety of flavors. Tasty and easy 👍🏻👍🏻👍🏻 Thank you
Tried this aunty
It came out well
Thank you
I made the pudding
It came out well❤
Awesome.
Thank you for awesome recipe❤
Thank you auntie very much. My mom made it and it is so delicious an so beautiful. Hope you will upload more cookery videos in the future.
Seems yummy. But I think it is better to cook egg white as well. Thank you aunty..
Mama oyage vadasatahan valata harima kamathi...oyata suba pathanava...☺☺☺
Looks yummy !! Sure will try it. Thanks a lot, I made several from your recipes & they were awesome!!
You are so beautiful today. Thanks for the yummy recipe. ❤
ස්තුතියි අනෝමා ආන්ටි .ලේන්නු කෑ ගහනවා ඇහෙනවා .ඔයා දාපු කෑම කන්න ඇවිත් . රස පාටයි ආන්ටි .අපිත් හදලා බලන්නම් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .ගොඩක් ආදරෙයි 😘😘😍😍🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rasata ati math hadanna one ❤❤God bless you
So delicious aunty. Thanks for the recipe. Much love from UAE 🇦🇪
Godak lassanai oba thumiya
😂❤😮
Very sweet & soft
Thank you so much
I simply like the way you speak. I really admire and have tried your recipes too. I am a grandma and I enjoy making food as well. You are so pleasant. Thank you. God bless you
Thank you hamadema kiyala dena obata🙏❤️👍
Thanks Mrs Anoma I like these kind of puddings God bless you.
Thanks anomas kichen . i love your vidioes!
Thank u. Anoma teruwan. Saranai
Thank you very much, sister.
Oya ta godak pin apiwa danuwath karanawata dirgausa labewa budu saranai
Cute colours!! Nice recipe thanks aunty!! By the way your dress is so beautiful aunty!!😍
අනිවාර්යයෙන්ම අපිත් හදනවා
බොහෝ ම ස්තුතියි anoma anty
Gdk sthuthiy...
බොහොමත්ම ස්තුතියි
Anoma miss ane please vali talap hdana. Vidiha kiyala denawad I am from Melbourne thank u
Thanks miss lasani kohoma hari hadanawa
ආදරෙයි අනෝමා අම්මිට.....❤❤❤❤
Very Beautiful desert aunty 😍
Looking testy.thank you Anoma.💐
Thank you very much for the delicious recipe aunty, I have a favor to ask aunty, can you make kimchi by using green cabbage what we have in Sri Lanka, these days it is hard to find Chinese cabbage, please aunty🤗🤗🤗🤗
Wow I will try too...Thank u so much for the lovely pudding recipe.
I will make this thankq ,very neat a beautiful kichen ❤🙏👏
Thanks Anoma Akka ❤
ස්තුතියි ඔබට.
Miss. Jelly 1pkt hot water tea cup ekakata diya karala 3 cups milk boil karala niwunata passe mix karala cool karana receipy ekak thiyenawa eka obathumiyage youtube eke danna. Awashnam colours 3 ka jelly dama layers 3k set karaganna pukuwan. Mama Vinosha obatumage kama follow karanawa. Very taste thank you❤
I made this pudding, Very tasty everybody enjoyed, The quantities are correct. Please add more videos.
We made it its nice crunch of Jelly and Mashmellow
Oba thumiyage kema kohomada rasai
අපේ අම්මා අසනීපෙන් නිසා මට හිතුනා ෆ්‍රෙෂ් මිල්ක් එක්ක සීනි දාන්න හිතුනා මට...ගොඩාක් ස්තූතියි ඇන්ටි.....
ඔයා fresh milk සීනි කොච්චර ගත්තද .
Thanks recipe 1a dunnata
Eggless puding එකක් කියලා දෙන්න
Hamadema rahasak nathiwa kiyala denawa..
When I make this pudding, bottom layer and strawberry layer came separate when I take with spoon. I’m upset. Why is like that?please tell me?😘
Thank you very much Anoma, ❤️
Mame Old Lady kenek Oyage Kathawata mame Hareema Aasai.Ihin Oyage Mawa Balenawa.
ස්තුතියි ඔයාට
Harima sweet..anuty..apita breakfast meal plan akakui,,dinner meal plan akakui dennako..oya dunna lunch plan aka mata godak pahasu una..tnx..
Thank you dear
❤❤❤❤❤😊😊😊😊ර සයි❤❤❤❤❤
Thanku Anoma. Really enjoying your vedios.
Nice to hear the way you speak ☺ And I really admire your dresses 👍👍💃💃
Yammi budding but plz translation to English
Very delicious recipe Mrs Anoma Thank you God bless you
Me pudin eka prsh mlik eken hadanna barida
❤ theruwansaranai
Thank.you.somuch
Udin jelly layer ekak damma nam thawa lassanai and rasa wei
You are very pretty. Look very young new hair cut is suit for you well. Thanks for the new idea.
This is an old video but going to make it today. we have made the butterscotch many times and the pineapple puddings and other dishes too
Okay arima hodai hodata kaiyala debatable thank you
Loku tin kiri eken hadanawanam ingredients?
Akka lassanai
Thanks for the delicious recipe. BUDUSARANI Anoma❤👍👏
අනෝමා ආන්ටි, Chinese Mid Autumn Festival එකත් ලග ලගම එන නිසා Mooncake ගෙදරදීම හදාගන්න විදිය ගැන video එකක් කරන්නකො.🥮🥮
Nice 👗dress, always watching yr receipes. I make sm receipes for u. Specially chocolate cake God bless u.
Jayawewa
Both look sweet .🥰🥰
Todays dessert as well as you.
Today you look like ayoung girl.
Really you are so pretty today .
Thank you for your double-flavoured pudding recipe.(Not two flavoured)
thankuu
wow ❤
Api oyata harima aadareyi
Thanks Miss
Hi Anoma
Please translate to english it will be usful
Akke oya lassana vela
Thanks a lot for the nice recepy
Green t හදන හැටිත් හරියට උගත්තේ ඔබ්බෙනි මෙම vedio එක වගේම ඉදිරිපත් කිරීම ද ආකර්ෂණීයයි.
ස්තුතියි. Best wishes from my channel too.
මැදට බිත්තර පිරවූ පතෝල හැදුවා.එක කාලෙන් 20ක් තිබුණා ඒක හරි සරලයි වගේම රසවත් බොහොම ස්තුතියි.
Thank you so much Mrs Anoma. Another easy pudding . I will try this tomorrow . Much love , all the way from kandy.😊😘
Ape ගෙදර hadanaw thank you aunty ❤️❤️
Anomas pls give the recipe in English
Storbery jelli da nathinam jelatinda
Pudding eka maru.oyata godaaak pin.oya Adan inna frock eka gaththe kohenda?mamath asai sleeveless ewa adinna .
Biththara aniwaren oneda miss
Thanks Anoma
thank you aunty. RIBBON CAKE recipe eka dannakoo
Rasai good luck 👍👍👍👍
Sugar add karanna ona nadda
Thankyou
ලස්සන ට කියලා දෙන වා
Thank you.💟
Akka I know u..... I am ur sister Jayamini's friend
Jelatin walata unu watharadha demme aunty nethnam el wathuradha demmw
Very nice 🙂🙂
ගොඩාක් ස්තුතියි ඇන්ටි ඔයාගෙ විඩියෝ බලන්න මන් ගොඩාක් ආසයි ලගදි ඔයාව දැක්කත් මන් දැන් ඇන්ටිගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ගොඩාක් ආදරෙයි ඇන්ටි ...😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️ ඇන්ටි කියන විදිහට ආස හිතෙනව බලාගෙනම ඉන්න.....
ජෙල්ටීන් දාන්නේ ඇල් වතුරටද ඇන්ටි ..
@@isuridilshani3399 ඇල් වතුරට දාලා උණු කරගත්ත කිරි එකතු කරලා දිය කළේ 😊
බොහොම රස පාටයි නේ.