රස දෙකේ කිරි පුඩිම - Episode 887 - Two Flavoured Milk Pudding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 189

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 ปีที่แล้ว +24

    මිස්ගෙ කෑම මම නිතරම වගේ හදනවා. හරි ලේසියි වගේම පිරිසිදුවට , ආදරෙන් , හරියටම කියා දෙන නිසා හදන්න ආසයි. ගොඩ ගොඩාක් ස්තූතියි ඔබතුමියට. 😍💖

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +41

    ඔයාගෙ සීදේවි කමට මම ගොඩක් කැමතියි හොද උපදෙස් දෙන එකට හරිම කැමතියි දීර්ඝායු ලබෙිවා

    • @garumunilalani4194
      @garumunilalani4194 2 ปีที่แล้ว

      ඇත්තටම මමත් ගොඩක් කැමති කෙනෙක් .නිහතමානි කමට,හදවතින්මයි කියලා දන්නෙ. තෙරුවන් සරණයි!!❤️

    • @sameeranamal3962
      @sameeranamal3962 ปีที่แล้ว

      ඔබ තුම්ය හරී ආදරණීයයි
      කථා විලාසයත් සිත් ගන්නා සුළුයි රෙසිපිත් ඔක්කොම හොදයි දකිනකොටම කන්න හිතෙනව ඔබට නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 ปีที่แล้ว +15

    අන්තිමට කියන වචන ටික නම් හරිම වටිනවා ආන්ටි.. ❤️
    රස කෑම වගේම ඒ දේවල් එහෙම කියද්දි ගොඩක් වටිනවා.බෝහෝම ස්තුතියි..ආන්ටි ගේ හිනාවත් හදන කෑම වගේ
    දැක්කම බඩ පිරෙනවා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +6

    හරිම රස පාටයි.ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තූතියි.බුදු සරණයි.

  • @dewanisumali3757
    @dewanisumali3757 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා දෙපාරක්ම මේ පුඩිම, හරිම රසයි.... මිස්ගේ රෙසිපි ගොඩාක් වටිනවා වගේම හරිම පැහැදිලියි...මිස්ට ගොඩාක් ස්තුතියි...

    • @kithminuwanthika3484
      @kithminuwanthika3484 2 ปีที่แล้ว

      දෙවනි ලේයර් එකත් දාලා ෆ්‍රීසර් එකේද දාන්න ඕන ඩියර්..දවසක් තියෙනකොට අයිස් වගෙ වෙනවා නේද

  • @wasanthasamarasinghe4427
    @wasanthasamarasinghe4427 3 ปีที่แล้ว +2

    මමත් ඊයේ හැදුවා.හරිම රසයි.
    අනෝමා මිස් ඔයාට ස්තුති.

  • @sajidhamaryam3823
    @sajidhamaryam3823 ปีที่แล้ว +1

    I have tried this several time with variety of flavors. Tasty and easy 👍🏻👍🏻👍🏻 Thank you

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි

  • @rohanajayanath5381
    @rohanajayanath5381 2 ปีที่แล้ว +7

    රසයි මරු ඔයා කපලා ගන්න කොට කටට කෙල උනනවා 🎂🎂

  • @kumarivithana2350
    @kumarivithana2350 10 หลายเดือนก่อน

    Thank you very much, sister.

  • @ng8052
    @ng8052 2 ปีที่แล้ว +1

    Tried this aunty
    It came out well
    Thank you

  • @fathimamafaza1747
    @fathimamafaza1747 หลายเดือนก่อน

    I made the pudding
    It came out well❤
    Awesome.
    Thank you for awesome recipe❤

  • @SanAbey6851
    @SanAbey6851 3 ปีที่แล้ว +10

    You are so beautiful today. Thanks for the yummy recipe. ❤

  • @npapekshalakmali23
    @npapekshalakmali23 3 ปีที่แล้ว +2

    ස්තුතියි අනෝමා ආන්ටි .ලේන්නු කෑ ගහනවා ඇහෙනවා .ඔයා දාපු කෑම කන්න ඇවිත් . රස පාටයි ආන්ටි .අපිත් හදලා බලන්නම් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .ගොඩක් ආදරෙයි 😘😘😍😍🤗🤗❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @supermovieclips7966
    @supermovieclips7966 3 ปีที่แล้ว +3

    Thank you auntie very much. My mom made it and it is so delicious an so beautiful. Hope you will upload more cookery videos in the future.

  • @harshanimadurangi1755
    @harshanimadurangi1755 ปีที่แล้ว

    Seems yummy. But I think it is better to cook egg white as well. Thank you aunty..

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 ปีที่แล้ว

    thankuu

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 3 ปีที่แล้ว +6

    Pudding එක හැදුවා හරිම රසයි.පුතා පිස්සු වැටිලා ආන්ටි

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

    We made it its nice crunch of Jelly and Mashmellow

  • @indeewarijayawardane8601
    @indeewarijayawardane8601 3 ปีที่แล้ว +5

    Thank you very much for the delicious recipe aunty, I have a favor to ask aunty, can you make kimchi by using green cabbage what we have in Sri Lanka, these days it is hard to find Chinese cabbage, please aunty🤗🤗🤗🤗

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 12 วันที่ผ่านมา

    Thanks

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @nelumperera8950
    @nelumperera8950 2 ปีที่แล้ว

    Thank you so much.

  • @ramaniperera3556
    @ramaniperera3556 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.

  • @visaakaa4884
    @visaakaa4884 3 ปีที่แล้ว +2

    Looks yummy !! Sure will try it. Thanks a lot, I made several from your recipes & they were awesome!!

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Thank u. Anoma teruwan. Saranai

  • @endirajayawardena2532
    @endirajayawardena2532 3 ปีที่แล้ว +5

    I made this pudding, Very tasty everybody enjoyed, The quantities are correct. Please add more videos.

  • @marysharmalie1949
    @marysharmalie1949 3 ปีที่แล้ว +1

    I simply like the way you speak. I really admire and have tried your recipes too. I am a grandma and I enjoy making food as well. You are so pleasant. Thank you. God bless you

  • @s.l.kinglion7303
    @s.l.kinglion7303 3 ปีที่แล้ว

    Mama oyage vadasatahan valata harima kamathi...oyata suba pathanava...☺☺☺

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 ปีที่แล้ว +1

    Thank you dear

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 3 ปีที่แล้ว +15

    අපේ අම්මා අසනීපෙන් නිසා මට හිතුනා ෆ්‍රෙෂ් මිල්ක් එක්ක සීනි දාන්න හිතුනා මට...ගොඩාක් ස්තූතියි ඇන්ටි.....

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 5 หลายเดือนก่อน

      ඔයා fresh milk සීනි කොච්චර ගත්තද .

  • @nazeesfoodnation4
    @nazeesfoodnation4 3 ปีที่แล้ว +4

    So delicious aunty. Thanks for the recipe. Much love from UAE 🇦🇪

  • @Dilrukshi361
    @Dilrukshi361 3 ปีที่แล้ว

    Thanks anomas kichen . i love your vidioes!

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks Anoma Akka ❤

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 3 ปีที่แล้ว +2

    Thanks Mrs Anoma I like these kind of puddings God bless you.

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 3 ปีที่แล้ว

    Thanks miss lasani kohoma hari hadanawa

  • @iurascompany7042
    @iurascompany7042 3 ปีที่แล้ว +2

    Gdk sthuthiy...

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Thank you hamadema kiyala dena obata🙏❤️👍

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว +2

    Looking testy.thank you Anoma.💐

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 9 หลายเดือนก่อน

    😂❤😮
    Very sweet & soft
    Thank you so much

  • @thinulafernando4554
    @thinulafernando4554 3 ปีที่แล้ว

    Miss. Jelly 1pkt hot water tea cup ekakata diya karala 3 cups milk boil karala niwunata passe mix karala cool karana receipy ekak thiyenawa eka obathumiyage youtube eke danna. Awashnam colours 3 ka jelly dama layers 3k set karaganna pukuwan. Mama Vinosha obatumage kama follow karanawa. Very taste thank you❤

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Anoma miss ane please vali talap hdana. Vidiha kiyala denawad I am from Melbourne thank u

  • @shayalaameresekere4909
    @shayalaameresekere4909 3 ปีที่แล้ว

    I will make this thankq ,very neat a beautiful kichen ❤🙏👏

  • @ramyawedage22
    @ramyawedage22 3 ปีที่แล้ว +2

    Thank you very much Anoma, ❤️

  • @anulaadicaram2467
    @anulaadicaram2467 11 หลายเดือนก่อน

    ❤ theruwansaranai

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว +1

    This is an old video but going to make it today. we have made the butterscotch many times and the pineapple puddings and other dishes too

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Oya ta godak pin apiwa danuwath karanawata dirgausa labewa budu saranai

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว

    Rasata ati math hadanna one ❤❤God bless you

  • @incredibleizu4
    @incredibleizu4 3 ปีที่แล้ว +2

    Cute colours!! Nice recipe thanks aunty!! By the way your dress is so beautiful aunty!!😍

  • @weerasamarajeewa7431
    @weerasamarajeewa7431 2 ปีที่แล้ว +1

    Very Beautiful desert aunty 😍

  • @udhenibandaranayake6010
    @udhenibandaranayake6010 3 ปีที่แล้ว +3

    Thanku Anoma. Really enjoying your vedios.
    Nice to hear the way you speak ☺ And I really admire your dresses 👍👍💃💃

    • @sukynahkhan7323
      @sukynahkhan7323 2 ปีที่แล้ว

      Yammi budding but plz translation to English

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 2 ปีที่แล้ว

    Thankyou

  • @irekaperera6396
    @irekaperera6396 3 ปีที่แล้ว

    Thanks recipe 1a dunnata

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 3 ปีที่แล้ว

    Okay arima hodai hodata kaiyala debatable thank you

  • @jenitapradeepika
    @jenitapradeepika 3 ปีที่แล้ว +3

    අනෝමා ආන්ටි, Chinese Mid Autumn Festival එකත් ලග ලගම එන නිසා Mooncake ගෙදරදීම හදාගන්න විදිය ගැන video එකක් කරන්නකො.🥮🥮

  • @shanikasanjeewani9145
    @shanikasanjeewani9145 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම අපිත් හදනවා
    බොහෝ ම ස්තුතියි anoma anty

  • @nuwanthimadushika2122
    @nuwanthimadushika2122 2 ปีที่แล้ว

    Hamadema rahasak nathiwa kiyala denawa..

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +2

    Godak lassanai oba thumiya

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว

    Thanks Miss

  • @Amirasailingofficial
    @Amirasailingofficial 2 ปีที่แล้ว +1

    Wooooow

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 ปีที่แล้ว

    You are very pretty. Look very young new hair cut is suit for you well. Thanks for the new idea.

  • @lewanyabandara639
    @lewanyabandara639 3 ปีที่แล้ว +2

    Eggless puding එකක් කියලා දෙන්න

  • @sathiyabamaparthipan2655
    @sathiyabamaparthipan2655 3 ปีที่แล้ว

    Very delicious recipe Mrs Anoma Thank you God bless you

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว

    Tnk u antie

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 ปีที่แล้ว

    Oba thumiyage kema kohomada rasai

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara2285 ปีที่แล้ว

    ආදරෙයි අනෝමා අම්මිට.....❤❤❤❤

  • @romelbarnett4123
    @romelbarnett4123 3 ปีที่แล้ว

    Wow I will try too...Thank u so much for the lovely pudding recipe.

  • @todaytofuture1228
    @todaytofuture1228 3 ปีที่แล้ว

    Udin jelly layer ekak damma nam thawa lassanai and rasa wei

  • @princessprincess6343
    @princessprincess6343 2 ปีที่แล้ว

    Jelatin walata unu watharadha demme aunty nethnam el wathuradha demmw

  • @chrishanthiwijesundara1135
    @chrishanthiwijesundara1135 ปีที่แล้ว

    How much eggs should I use if I'm making with a large tin of condensed milk.

  • @nangabnew7775
    @nangabnew7775 ปีที่แล้ว

    Thank you for your double-flavoured pudding recipe.(Not two flavoured)

  • @dinithipiyasena6123
    @dinithipiyasena6123 2 ปีที่แล้ว +1

    බිත්තර නැතුව පුලුවන් නේද හදන්න .ඔයාට තෙරුවන් සරනයි ,ඔයාගෙ කුස්සිය (පැන්ට්‍රි එක) හරිම ලස්සනයි .ඔයා එකෙ බඩු තියන පිලිවෙල දවසක පෙන්වන්න .Stay healthy and happy forever ,Good luck .

  • @mercyrajeswarynicholas5753
    @mercyrajeswarynicholas5753 ปีที่แล้ว

    Hi Anoma
    Please translate to english it will be usful

  • @chithraruhunage319
    @chithraruhunage319 2 ปีที่แล้ว

    ලස්සන ට කියලා දෙන වා

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว

    wow ❤

  • @chandanajayasinghe2461
    @chandanajayasinghe2461 3 ปีที่แล้ว +1

    Me pudin eka prsh mlik eken hadanna barida

  • @priyanidabarera7579
    @priyanidabarera7579 2 ปีที่แล้ว

    Mame Old Lady kenek Oyage Kathawata mame Hareema Aasai.Ihin Oyage Mawa Balenawa.

  • @dumindaamarasena4842
    @dumindaamarasena4842 2 ปีที่แล้ว

    Sugar add karanna ona nadda

  • @AliaSharma-e1p
    @AliaSharma-e1p 8 หลายเดือนก่อน

    Loku tin kiri eken hadanawanam ingredients?

  • @irshinimapalana7749
    @irshinimapalana7749 3 ปีที่แล้ว

    Thanks a lot for the nice recepy

  • @thejaekanayake790
    @thejaekanayake790 3 ปีที่แล้ว +2

    Thank you so much Mrs Anoma. Another easy pudding . I will try this tomorrow . Much love , all the way from kandy.😊😘

  • @nuwanmadusankasilwa7702
    @nuwanmadusankasilwa7702 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😊😊😊😊ර සයි❤❤❤❤❤

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    thanks Anoma

  • @helenthambyahpillai5495
    @helenthambyahpillai5495 3 ปีที่แล้ว

    Anomas pls give the recipe in English

  • @Kiwiiii123
    @Kiwiiii123 2 ปีที่แล้ว

    බනානා එසන්ස් වෙනුවට ඉදුනු කෙසෙල් ගෙසියක් බ්ලෙන්ඩ් කරල ගන්න බැරිද.ස්තූතියි

  • @nadeeedirisinghe7879
    @nadeeedirisinghe7879 3 ปีที่แล้ว

    Both look sweet .🥰🥰
    Todays dessert as well as you.
    Today you look like ayoung girl.
    Really you are so pretty today .

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    Ape ගෙදර hadanaw thank you aunty ❤️❤️

  • @SithuminaGroups
    @SithuminaGroups 3 ปีที่แล้ว +1

    Green t හදන හැටිත් හරියට උගත්තේ ඔබ්බෙනි මෙම vedio එක වගේම ඉදිරිපත් කිරීම ද ආකර්ෂණීයයි.
    ස්තුතියි. Best wishes from my channel too.

    • @SithuminaGroups
      @SithuminaGroups 3 ปีที่แล้ว

      මැදට බිත්තර පිරවූ පතෝල හැදුවා.එක කාලෙන් 20ක් තිබුණා ඒක හරි සරලයි වගේම රසවත් බොහොම ස්තුතියි.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 ปีที่แล้ว

    Thanks for the delicious recipe. BUDUSARANI Anoma❤👍👏

  • @ginukigihansa3827
    @ginukigihansa3827 3 ปีที่แล้ว

    Storbery jelli da nathinam jelatinda

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว

    Pudding eka maru.oyata godaaak pin.oya Adan inna frock eka gaththe kohenda?mamath asai sleeveless ewa adinna .

  • @ChandraJayalath-zg3ii
    @ChandraJayalath-zg3ii 6 หลายเดือนก่อน

    Biththara aniwaren oneda miss

  • @subhashiniemeegahawatta5223
    @subhashiniemeegahawatta5223 3 ปีที่แล้ว

    Akke oya lassana vela

  • @nilminiwijetunge1472
    @nilminiwijetunge1472 3 ปีที่แล้ว

    Nice 👗dress, always watching yr receipes. I make sm receipes for u. Specially chocolate cake God bless u.

  • @sriysniperera6661
    @sriysniperera6661 ปีที่แล้ว

    Akka lassanai

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඇන්ටි ඔයාගෙ විඩියෝ බලන්න මන් ගොඩාක් ආසයි ලගදි ඔයාව දැක්කත් මන් දැන් ඇන්ටිගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ගොඩාක් ආදරෙයි ඇන්ටි ...😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️ ඇන්ටි කියන විදිහට ආස හිතෙනව බලාගෙනම ඉන්න.....

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว

      ජෙල්ටීන් දාන්නේ ඇල් වතුරටද ඇන්ටි ..

    • @anudhipunchihewa8138
      @anudhipunchihewa8138 3 ปีที่แล้ว

      @@isuridilshani3399 ඇල් වතුරට දාලා උණු කරගත්ත කිරි එකතු කරලා දිය කළේ 😊

  • @udaniyasasvi8104
    @udaniyasasvi8104 3 ปีที่แล้ว +5

    ස්ට්‍රෝබෙරි ජෙලටින් වෙනුවට ස්ට්‍රෝබෙරි ජෙලි දාන්න බැරිද🥺

    • @avishkardesilva3828
      @avishkardesilva3828 3 ปีที่แล้ว +2

      Puluwan ... aunty eka thamai methana adahas kare... mn haduwa oka ada strawberry jelly thama diya kare... thawa mama okata udin chocolate lava cake mix ekath hadala 3 layers pudding kara 🤪🤪 rasaii

  • @premapathirana3785
    @premapathirana3785 3 ปีที่แล้ว

    Thank you very much

    • @priyanidabarera7579
      @priyanidabarera7579 3 ปีที่แล้ว

      Oya Podi Lsmayek Wageiy Katha Keraddi Balan Inna Aasai Thanks.

  • @nuwanbandara6260
    @nuwanbandara6260 3 ปีที่แล้ว

    බොහොම රස පාටයි නේ.

  • @nivedhisenanayake480
    @nivedhisenanayake480 3 ปีที่แล้ว

    Strawberry flavour eka dala rayak thiyanne freezer ekeda