Wonderful, its really great caramel milk pudding recipe ❤ Very unique, easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏
caramel and pudding are two of my favourite things, to have both in one dessert I'm really excited ^^ it's so satisfying watching the caramel bubbling and change colour to a warm yellow as you gradually add in the steamed milk. such a rich colour.
ඒක නම් හරිම වටිනව ..ලේස්යි පහසුයි ලාභයි...👌👌👌👌👌👌💎
ස්තුතිය ඔයාට
ඇත්තටම නියමයි මාත් හදනවා Thanks ඔයාට ❤
හදන්න යාලුවා ❤️
නියමයි.🎉හරිම රසපාටයි.
බොහොම ස්තුතිය ඔයාට ❤️👌
නියමයි අක්කා ❤ රස පාටයි ❤
ස්තුතිය නන්ගා
ඇත්තටම ගොඩක් රසවත් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට
Sthuthi latha amma.kohomada .hodin innawa neda
ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා අක්කා ❤❤
Thank you so much nanga ❤️❤️❤️
මමත් 👍❤️👍❤️
@@deepthidisanayaka4665 බොහොම ස්තුතිය ඔයාට ❤️
මේ අතුරුපස නම් මාර රසම රස අතුරුපසක් 🔥🔥🔥පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ අතුරුපසක් 😮සුපිරියි අක්කා ❤️❤️🔥🔥
ස්තුතිය නන්ගා
@@SimpleLifeRecipe ❤️
Niyamai super recipe ❤❤
බොහොම ස්තුතිය අදරනීය බන්ඩි
Very Easy and very sweet
Thank you so much ❤
Thanks dear
Wow looks so yummy ❤🎉 thanks for sharing your recipe friend
Thank you so much 😊
ඒක නම් රසයි. මාත් හදලා තියෙනවා. නියමයි 😅😅බුදු සරණයි
ස්තුතිය නිලු .👌👌👌
Niyamai ❤
Rasa patayi hadala balannaone thanks mis
ස්තුතිය ඔයාට ❤️🙏
😊oyage katahada Ape amma ge wage😊 Katha karana style ekath tikak e wage.Thank you recipe ekata❤🎉
බොහොම ස්තුතිය ඔයාට ❤️❤️❤️
ඇත්තටම අමුද්‍රව්‍ය තුනකින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් බොහොම ස්තුතියි මේක කියලා දුන්නට❤❤🎉🎉
Sha adath watina video akk, niyami dessert recipe aka
godakma rasa patai , Oyata suba dawsak dear ❤️❤️😍
බොහොම ස්තුතිය ඔයාට
අද තමයි වීඩියෝ එක දැක්කෙ කතා කරන විදිය නියමයි ඔන්න මම සබිස්කුයිබ් කරා.....
බොහොම ස්තුතිය ඔයාට දක්වන සහයෝගයට 🙏
Cám ơn bạn chia sẻ video món ăn ngon hấp dẫn 🎉🎉🎉
Thank you so much friend ❤
Wowww niyamai 🎉🎉🎉
thanks malli
Very nice recipe 👍♥️
Thanks a lot my friend
Wonderful, its really great caramel milk pudding recipe ❤ Very unique, easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏
Thanks a lot
Wow 😮 it's looks so yummy akki menika
Thank you so much
මම අද හැදුවා. හරිම රසයි ❤❤
එහෙමද ස්තුතිය ඔයාට
Good video 👍❤💐
Thank you very much!
Akke godak pin.❤milak denna puluwan da mekata
Sthuthi oyata
මේ වීඩියෝ එක බලල සති තුනකින් මේ comment එක දාන්නේ ..මං උත්සාහ කරා මං වැඩ කරන office ekata මේක හදලා දාන්න.ඉතින් මං මේකෙ කලිනුත් comment කරා.මං එහෙම කරන්න ඉන්නේ කියලා..ඇත්තටම කියන්න සතුටුයි..මං මේ සති 3ක්න්වෙනකොට මේවා canteen එකට දානවා.මං හිතන්නේ මේ වෙද්දී මං මේවා 100ක්ට එහා විකුණුවා..ඉතින් ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං මේ රෙසිපී එක මේ විදියට සරලව හොදටම කියලා දුන්නට.ඔයාට පිං සිද්ව්ව්න්න කීයක් හරි අමතරව හොයා ගන්නවා මං..හුගාක් ස්තූතිය
බොහොම ස්තුතිය ඔයාගේ ඒ අදරණීය comment එකට❤❤❤❤❤
Price keeyadha?
@@jayakodidamayanthi9202 rs.120 wage
@@SimpleLifeRecipe ah k thanks ake❤️
Looks delicious
Thank you 😋
Thanks akki
Niyamai
Thanks
caramel and pudding are two of my favourite things, to have both in one dessert I'm really excited ^^ it's so satisfying watching the caramel bubbling and change colour to a warm yellow as you gradually add in the steamed milk. such a rich colour.
Thank you so much
@@SimpleLifeRecipe you're welcome ^^
Matath ada thamai dekke oyage video aka lassanai..harima pehedili onna mamath oyawa subscribe kara hadala balanna ona thanku...❤❤❤❤❤❤❤
ඔයාට ගොඩාක් ස්තුතිය .❤️💪
බොහොම ඉස්තුතියි නන්ගියා ආදරයි මම අද හදුන්වා වටලප්පන් බුදුසරණයි
ස්තුතිය ඔයාට .බුදු සරනයි
❤👍🏻👍🏻👍🏻한개만 먹고갈게요👍🏻👍🏻👍🏻👍🏻😊❤
Thank you so much❤
Waaaw ...dawas kayak thiya ganda puluwanda????plzzz tell..❤❤❤
Two weeks dear
Wow supper
Thanks
❤❤❤❤
ස්තුතිය දිනූ ඔයාට
👍
❤️❤️
Superb
Thanks 🤗
Nice friwnd
Many many thanks
♥️♥️♥️♥️♥️
Thanks
Hmm rasa පාටයි 😋😋 අදයි මම ඔයාගේ විඩියෝ එක දැක්කේ shok anee hadala baannam ස්වයං රැකියාවකට නම් මරු.. කප් එකක් කිය ගානේ දෙන්න පුලුවන්ද dr ❤❤❤❤
මම නුවර ඉන්නේ.cup 100ක් රුපියල් 800යි .cup එකක් රුපියල් 8.දැන් වෙනස් වෙලාද දන්නේ නෑ යාලුවා
@@SimpleLifeRecipeswayan rakiyawakk wagekaloth cup rkkak keeya gane denna puluwan da miss
@@nuwanbandara6620rs.80කට උනත් ලාබයි ඒ වුනාට Rs.100 -120 අතර ගානකට දෙන්න.
Thank you
You're welcome
👍😋 💚
thank you so much ❤
Yummy pudding recipe
Thank you so much
Like 🍊
Thanks akka
Dr me cup akak kiyakatada denna puluwanda
යන අමුද්‍රව්‍ය අනුව හදලා බලන්න ❤️
wow mn hithanawa hodata rasata athi kiyala❤❤🎉adama hadanna oni bs oyata
බොහොම ස්තුතිය ඔයාට .බුදුසරණයි
නියමයි මේක. Looks so good and delicious 😋🎉
thank you so much❤
සූපර්
Thank you so much
🌹🌹🌹👑️
Thanks
Serama hodai hitha hitha katha karanna epa. Oyage original voice ekenma sound denna ❤ ethakota tawath unique
හිත හිත නෙමෙයි යාලුවා.මගේ උගුරේ operation එකක් කරලා තියෙන්නෙ.මට කතා කරන කොට ටිකක් මහන්සියි. මම කොයි විදියට හරි කතා කරන එකම මට ලොකු සතුටක්.කොහොම වෙත්ත් ඔයාගේ අදරනීය අදහසට මම ගොඩාක් ගරු කරනවා❤
oven eke hadagnnawa nam khomada dr
Mis meka kiripiti dale hadnne barida kiyanne 🌹🌹🌹
පුලුවන් මම ඒකත් කරලා තියනවා
ඉන්න මම ලින්ක් එක දාන්නම්❤❤❤
Polkiri gannath puluwanda 😊
Puluwan
මමත් හදනවා.බිත්තර නොදා කෝන්ෆ්ලවර් දාලා.
ඔව් එහෙමත් පුලුවන්.
@shanthisilva2819 kohomada cornflour daala hadanne miss, lipe thiyanna oneda
@@Harshanaprasad-f7w kiri 450ml walta corn flour mesa hadi 3 kbdala sinith dala lipe thiyalaba bubulu dadi lipen banna
❤❤😂😂
Thanks you so much
Good product. Hadala vikunannath puluwan wei neda akke. Thanks
පුලුවන් නනගා මම ගොඩාක් හදන්නේ නෑ නන්ගා.පොඩඩක් හදලා තියලා බලන්න.සති දෙකක් වගේ තියාගන්න පුලුවන්. මේවා ගොඩාක් වර්ග වලිබ් හදන්න පුලුවන්.cup ekak rs.120ta දෙන්න පුලුවන්
Thank U akki. මාත් හිතන් ඉන්නවා පොඩි ප්‍රමාණයක් හදලා බලන්න. ආසාවෙන් ඉන්නවා. මට හිතුනා හරි ගියොත් කඩේකට වත් දාන්න පුලුවන් වෙයිද කියලා
අක්කේ මේක fresh milk වෙනුවට, එළකිරි බැරිද. අක්කේ. Fresh milk ටිකක් ගණන් නේ ඒ නිසා. අක්කේ කඩේකට 120 ගානේද දාන්න පුලුවන්, නැත්නම් ඊට අඩුවෙන්ද. එයාලට 120 විකුණන්න කියලා
@@danurandi3534 පුලුවන්.ටිකක් වැඩිපුර රත් කරලා ගන්න
@@SimpleLifeRecipe thank you so much akke
ඇත්ත තමයි
බොහොම ස්තුතිය ඔයාට
Math haduwa steem kala uda thttuwa vitharai hai une yata wathura hadilathibuna akke ai e
Steam una madi wenna puluwan
Biththara tika hariyata mix une nathi unamath wenawa
Frige eke thiyala ganna
Kohomath podi wathura gathiyak steam karana pudding wala enawaa
😂😂
Thanks
Fresh milk gathte flavored ekada.sini 90g walin pani rasa atida dr
නෑ රස කල ඒවා නෙවෙයි ගත්තේ.ඇත්තටම මම ගොඩාක් සීනි අදුවෙන කන්නේ ඔය රෙසිපි එකට මම හැදුවෙ 70g දාලා ඒ සීනි රස අනිත් අයට මදි නිසා මම 90g කිව්වේ.ඒත් පොඩ්ඩයි.මදිනම් 100g දාන්න.සීනි අදුවෙන කමු අපි.මෙහෙම දාන කොට සමහර අය බනිනවා රස නෑ කියලත්.ඒ උනාට සීනී ලුනු පිටි තමයි කුස්සියේ ඉන්න මාරයෝ
Kochchara kal tiyanwa pluwanda
2 weeks dear
Meka husbandt lunch ekt ganna arn ynn denn brida... Ude fridge eke dla dvl weddi sitha nathi weddi awl yaida
ටිකක් අවුල් යාවි.නන්ගා.මේවා ටිකක් යෝගට් වගේ දේවල්.නේ.මම ඒ වගේ රෙසපි එකකුත් දාන්නම්.හොද බිරිදක්
Meka kochchara kal thiyaganna puluvanda
සති දෙකක් frige එකේ දාලා පුලුවන්
Bussiness ekak vidihata patan gannath puluwan neda .dawas keeyak thiya ganna puluwan da akke
Sathidekak frige eke
Oven eke hadanawa nam kohomada karanne
උනු වතුර තියන බාජනක් අරගෙන බේක් කරන්න පුලුවන් බාජනක් ගන්න.මේ cups බෑ.ඔයාට ෆොයිල් cups ගන්න පුලුවන් .විනඩි 10ක් free heat වෙන්න දාලා 180ට්ස විනඩි 30ක් බේක් කරන්න.වෙලාව ඔයාග් oven eke widiyata ganna
Meka butterscotch pudding wage butter damma nam
Butterscotch pudding recipe eka thiyanawa channel eke
Cup ekak keeyatadha vikunanna one
Rply karannako akke
Kiripiti walin berida
පුලුවන් කිරිපිටි පුරවපු මේස හැදි 4ක් 400ml වලට දාලා ගන්න
Ada thamai vedio eka baluwe.meka fresh milk nathuwa kiripiti walin hadanna baridaaaa.kiyannakoo
පුලුවන්
මේක හදලා frigde එකේ ද තියන්න ඕනේ ?
දැක්කම අසා හිතුනා අක්කියෝ ❤❤
ඔව් නන්ගි frige එකේ තියන්න.සති 2ක් වගේ තියා ගන්න පුලුවන්
ස්තුතිය ඔයාට
Thank you akkiyo ikmanata comment karata ❤❤❤@@SimpleLifeRecipe
Ane akkiyo vanilla dannama oneda
මිස් මේක බිස්නස් එකක් විදිහට කරනවනම් එවෙලේ දොවා ගත්ත එලකිරි ගන්න පුලුවන් ද එහෙම වුනොත් කල් ඉකුත් වීම ඉක්මන් වෙනවද
ඔව් එහෙම එකක් පොඩ්ඩක් තියනවා.කිරි ටික උණු කරලා ගන්න
ශීතකරණයේ තියෙන්නෙ නැතුව එලියෙ තියන්න පුලුවන් අතුරුපසක් කියාදෙන්නකො.ස්වයං රැකියාවක් විදියට කරන්න පුලුවන් එකක්.
ඔව් මම අරගෙන එන්නම්.මේ දවස් වල අත් හදා බැලීම් කරනවා
ඒ වීඩියෝ එක එනකල් මග බලන් ඉන්නෙ .ගොඩක් ස්තූතියි
@@dil8363 ❤️❤️❤️
ශීතකරණයෙන් පිටත කොච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද .
Paya 2 k 3 k withara
මංමේක හැදුවා..හොදට රසට තිබ්බා..මට කියන්න මේක fridge එකේ දාල කොච්චර කල් නරක් නොවී තියා ගන්න පුලුවන් ද.මේව හදල විකුණන්න හිට්ජන් ඉන්නේ
ඔයා හදපු එකෙන් එකක් තියලා බලන්න .මම සති දෙකක් වගේ තියාගන්න පුලුවන්
@@SimpleLifeRecipe කමක් නෑ මිස් මං office එකෙ.canteen එකට sample ekak දැම්ම ..එයාල ගේන්න කිව්ව..මං සති දෙකකට කාලය කිව්වා..මිස් ටිකක් set වෙලා නම් මදි කිව්වා.මං එලකිරි බෝතලයට බිත්තර 3යි දැම්මේ..4ක් දාන්නද.අම්ම කිව්ව කිරිත් හොදට නටවන්න කියලා.මං පල්වෙනි පාර උතුරන කොටම off කරා
@@jayakodidamayanthi9202 set wenne nathnam thawa biththarayak ekathu karanna.oya kiri tike padama hatiyatama balanna.oya godak uthsaha wantha kenek.oyage wade sarthaka wenna kiyala mama pathanawa
P
@@jayakodidamayanthi9202
ලොකු 1 කප් 1ක් ගන්න පුලුවන්ද
ඒක නම් අහලා බලන්න ඕන.කඩෙන්.ඔයාට මතකද අර ෆොයි cup .බත් එහෙම උනුවෙන් තියාගන්න ගන්නේ. ඒ පොඩි cup වල හරි ලොකු cup වල හදන්න පුලුවන් .ඒ වගේ වටලප්පන් පවා හදලා sell කරනවා.ගෙදර කන්න නම්..කේක් තැටියක හදන්න යාලුවා ❤️❤️❤️
3
👌👌🤣
Kiri pol kiridha
මම ගත්තේ fresh milk.පොල් කිරිත් ගන්න පුලුවන්
අලුත් ඩෙසට් එක,මාර රස ඩෙසට් එක කියලා එක එක නම් වලින් හැමෝම දාන්නෙ එකම රෙසිපි එක.බිත්තර ,කිරි, සීනි මේ තුන තමයි කරකවලා එක එක විදිහට එන්නෙ.
එහෙමද?ස්තුතිය ඔයාගේ වටිනා අදහසට 🙏🙏
Polkiri ganna barida
පුලුවන්
එලකිරි වලින් පුලුවන්ද
Puluwan yaluwa.sthuthi oyata
පොල් කිරි ගන්න බැයිද 🙂
පුලුවන්
කැරමල් කිරි මිශ්‍රණය උතුරන්න ඕන නැත්ද
පොල් කිරි දානවනම් තුන් හතර ගමනක් උතුරන්න ඕන.මේ අපි ගන්න කිරි යාලුවා කඩෙන් ගෙනාපු කිරිනේ යාලුවා මේක නිකන් බොන කිරි නේ.ඒ නිසා එක සැරයක් ඉතිරුවාම ඇති
🤗♥️
මේ කප් උණු වෙන්නෙ නැද්ද ස්ටීමි කරද්දි
නෑ ව්නූ වෙන්නේ නැති cup කියලා කඩෙන ඉල්ලන්න (මේවා විකුනන්න තියන කඩ වලින්) එතකොට ගන්න පුලුවන් .නැත්නම් පීරිසි කෝප්ප වලත් පුලුවන්
ඔන්න අපි බැලුවෙත් නෑ හැදුවෙත් නෑ
බලන්න අනේ
කල් තබාගන්න මොනවද එකතුකරන්න ඕනි
මම එහෙම රෙසිපි 2 ක 3 ක් ගේන්නම්.ගොඩාක් අය ඉල්ලලා තිබ්බා.සමාවන්න හරියටම උත්තරය දෙන්න බැරි උනාට
ඇන්කර් පිටි ගන්න බැයිද?
පුලුවන් පුරවපු මේස හැදි 2 ක් උණු වතුර 200ml දාලා ගන්න
මේකට පොල් කිරි ගන්න බෑද
Puluwan
මේක ෆ්‍රිජ් එකේම.තියන්න ඕන නෑ නේ ගමනක් යද්ඩ්ඩි එහෙම අරන් යන්න පුලුවන් ද
බිත්තර 3ක් විතර දාලා හදන්න.ලොකු පැය 5 ක විතර පුලුවන් .ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් හොදයි
Number eka දෙන්න පුලුවන් ද.
පොල්කිරි දාන්න බැරිද
පුලුවන් .හොදට උතුරවලා ගන්න
හදන්න එපානම් ඇයි වීඩියෝ එක දැම්මේ
ඉතින් එහෙම.කිව්වට ඔයා හදන්න යාලුවා
අනේ බිත්තර නොකන කෙනෙකුට මේක හදන්න බැ නේද 👈 😢😢😢
පුලුවන් ඇති.මිශ්‍රනය නිමුනාම ජෙලටින් ටිකක් වෙනම රත් කරල දාන්ඩ.සෙට් වෙයි🎉🎉
@@dilosh872ජෙලටීන් හදන්නෙ සත්ව ඇත්ව ඇට මිදුලු වලින්. මං නිර්මාංශයි 😞
@ එහෙනම් ඉතින් රස කෑම channel, unsubscribe කරන්ඩ වෙයි😂😂😂
අපි හදන්නෙත් නැ හදන්න එපා කිව්වනෙ😢
එහෙම එපා හදන්න.
Hadanna epa kiyla dapu handama hadan naaa
අය්යෝ හදන්න සුදු රසයි.බොරුවට දැම්මේ
Akke mewa kochara dawasak tiyaganna puluwanda fig ake noda tiyagana bene
@@NalindaNalinda-k7m ow frige eke dala sathi dekak withara.
කිරි වෙනුවට පොල් කිරි ද්රන්න පූළුවන්ද
පුලුවන්.
Polkirith unu karanna oneda@@SimpleLifeRecipe
හරි අපි හදන්නේ නෑ ඔයා කිව්ව නිසා
හා හා🤣🤣🤣
Rasa athi neda
yes .thanks
❤❤❤
thanks ❤️❤️❤️
මේකට පොල් කිරි පාවිච්චි කරන්න බැරිද
පුලුවන් වටලප්පන් වගෙයි එතකොට
පිටිකිරි වලින් පුලුවන්ද
ඔව් පුලුවන්.ස්තුතිය ඔයාට .වතුර 200ml වලට පුරවපු මේස හැදි 2ක් ගන්න