අමුද්‍රව්‍ය තුනයි හදන්න එපා ඇබ්බැහි වෙනවා|🤣|Caramel milk pudding dessert recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +3

    ඒක නම් හරිම වටිනව ..ලේස්‍යි පහසුයි ලාභයි...👌👌👌👌👌👌💎

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට

  • @teshansanjeewa1650
    @teshansanjeewa1650 7 วันที่ผ่านมา +1

    Meka kochchara kal thiyaganna puluvanda

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  7 วันที่ผ่านมา

      සති දෙකක් frige එකේ දාලා පුලුවන්

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa วันที่ผ่านมา

    Niyamai ❤

  • @emaksumringa
    @emaksumringa 2 หลายเดือนก่อน +2

    Wonderful, its really great caramel milk pudding recipe ❤ Very unique, easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏

  • @jojomallorca952
    @jojomallorca952 2 หลายเดือนก่อน +5

    Wow looks so yummy ❤🎉 thanks for sharing your recipe friend

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 2 หลายเดือนก่อน +2

    Very Easy and very sweet
    Thank you so much ❤

  • @blackcrystal_2018
    @blackcrystal_2018 2 หลายเดือนก่อน +1

    caramel and pudding are two of my favourite things, to have both in one dessert I'm really excited ^^ it's so satisfying watching the caramel bubbling and change colour to a warm yellow as you gradually add in the steamed milk. such a rich colour.

  • @sandunichamalka9582
    @sandunichamalka9582 2 หลายเดือนก่อน +1

    Fresh milk gathte flavored ekada.sini 90g walin pani rasa atida dr

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      නෑ රස කල ඒවා නෙවෙයි ගත්තේ.ඇත්තටම මම ගොඩාක් සීනි අදුවෙන කන්නේ ඔය රෙසිපි එකට මම හැදුවෙ 70g දාලා ඒ සීනි රස අනිත් අයට මදි නිසා මම 90g කිව්වේ.ඒත් පොඩ්ඩයි.මදිනම් 100g දාන්න.සීනි අදුවෙන කමු අපි.මෙහෙම දාන කොට සමහර අය බනිනවා රස නෑ කියලත්.ඒ උනාට සීනී ලුනු පිටි තමයි කුස්සියේ ඉන්න මාරයෝ

  • @nuwanthifernando5113
    @nuwanthifernando5113 2 หลายเดือนก่อน +5

    මම අද හැදුවා. හරිම රසයි ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      එහෙමද ස්තුතිය ඔයාට

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 2 หลายเดือนก่อน +3

    නියමයි.🎉හරිම රසපාටයි.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට ❤️👌

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 2 หลายเดือนก่อน +2

    wow mn hithanawa hodata rasata athi kiyala❤❤🎉adama hadanna oni bs oyata

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට .බුදුසරණයි

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y 2 หลายเดือนก่อน +2

    Rasa patayi hadala balannaone thanks mis

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      ස්තුතිය ඔයාට ❤️🙏

  • @novanilanka9239
    @novanilanka9239 หลายเดือนก่อน +1

    oven eke hadagnnawa nam khomada dr

  • @diluandsuranga9000
    @diluandsuranga9000 2 หลายเดือนก่อน +3

    ඇත්තටම අමුද්‍රව්‍ය තුනකින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් බොහොම ස්තුතියි මේක කියලා දුන්නට❤❤🎉🎉

  • @ap92207
    @ap92207 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුතියි නන්ගියා ආදරයි මම අද හදුන්වා වටලප්පන් බුදුසරණයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට .බුදු සරනයි

  • @DanujaDilpahan
    @DanujaDilpahan หลายเดือนก่อน +1

    Math haduwa steem kala uda thttuwa vitharai hai une yata wathura hadilathibuna akke ai e

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      Steam una madi wenna puluwan
      Biththara tika hariyata mix une nathi unamath wenawa
      Frige eke thiyala ganna
      Kohomath podi wathura gathiyak steam karana pudding wala enawaa

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน +1

    😊oyage katahada Ape amma ge wage😊 Katha karana style ekath tikak e wage.Thank you recipe ekata❤🎉

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට ❤️❤️❤️

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 2 หลายเดือนก่อน +1

    මේ අතුරුපස නම් මාර රසම රස අතුරුපසක් 🔥🔥🔥පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ අතුරුපසක් 😮සුපිරියි අක්කා ❤️❤️🔥🔥

  • @shanthisilva2819
    @shanthisilva2819 16 วันที่ผ่านมา +1

    මමත් හදනවා.බිත්තර නොදා කෝන්ෆ්ලවර් දාලා.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  16 วันที่ผ่านมา

      ඔව් එහෙමත් පුලුවන්.

  • @dil8363
    @dil8363 หลายเดือนก่อน +2

    ශීතකරණයෙන් පිටත කොච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද .

  • @lifewithlatha710
    @lifewithlatha710 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් රසවත් මමත් හදන්න ඕනෑ ගොඩක් ස්තුතියි ඔයාට

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      Sthuthi latha amma.kohomada .hodin innawa neda

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 หลายเดือนก่อน +2

    Sha adath watina video akk, niyami dessert recipe aka
    godakma rasa patai , Oyata suba dawsak dear ❤️❤️😍

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට

  • @Nirmala_online
    @Nirmala_online 2 หลายเดือนก่อน +3

    නියමයි අක්කා ❤ රස පාටයි ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ස්තුතිය නන්ගා

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 หลายเดือนก่อน +1

    Matath ada thamai dekke oyage video aka lassanai..harima pehedili onna mamath oyawa subscribe kara hadala balanna ona thanku...❤❤❤❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් ස්තුතිය .❤️💪

  • @BaChauChen
    @BaChauChen 2 หลายเดือนก่อน +4

    Cám ơn bạn chia sẻ video món ăn ngon hấp dẫn 🎉🎉🎉

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      Thank you so much friend ❤

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน +2

    අද තමයි වීඩියෝ එක දැක්කෙ කතා කරන විදිය නියමයි ඔන්න මම සබිස්කුයිබ් කරා.....

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට දක්වන සහයෝගයට 🙏

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน +3

    Good video 👍❤💐

  • @jayantiscookingworld1757
    @jayantiscookingworld1757 2 หลายเดือนก่อน +2

    Very nice recipe 👍♥️

  • @Wildwonderland-h7
    @Wildwonderland-h7 12 วันที่ผ่านมา +1

    Serama hodai hitha hitha katha karanna epa. Oyage original voice ekenma sound denna ❤ ethakota tawath unique

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  12 วันที่ผ่านมา

      හිත හිත නෙමෙයි යාලුවා.මගේ උගුරේ operation එකක් කරලා තියෙන්නෙ.මට කතා කරන කොට ටිකක් මහන්සියි. මම කොයි විදියට හරි කතා කරන එකම මට ලොකු සතුටක්.කොහොම වෙත්ත් ඔයාගේ අදරනීය අදහසට මම ගොඩාක් ගරු කරනවා❤

  • @BashikaHeshani
    @BashikaHeshani 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Mahimakitchen87
    @Mahimakitchen87 2 หลายเดือนก่อน +1

    Yummy pudding recipe

  • @nuwanbandara6620
    @nuwanbandara6620 2 หลายเดือนก่อน +1

    Hmm rasa පාටයි 😋😋 අදයි මම ඔයාගේ විඩියෝ එක දැක්කේ shok anee hadala baannam ස්වයං රැකියාවකට නම් මරු.. කප් එකක් කිය ගානේ දෙන්න පුලුවන්ද dr ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      මම නුවර ඉන්නේ.cup 100ක් රුපියල් 800යි .cup එකක් රුපියල් 8.දැන් වෙනස් වෙලාද දන්නේ නෑ යාලුවා

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 2 หลายเดือนก่อน

      ​@@SimpleLifeRecipeswayan rakiyawakk wagekaloth cup rkkak keeya gane denna puluwan da miss

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      @@nuwanbandara6620rs.80කට උනත් ලාබයි ඒ වුනාට Rs.100 -120 අතර ගානකට දෙන්න.

  • @lasanthilasanthi1923
    @lasanthilasanthi1923 หลายเดือนก่อน +3

    Polkiri gannath puluwanda 😊

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 2 หลายเดือนก่อน +1

    Niyamai super recipe ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය අදරනීය බන්ඩි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 2 หลายเดือนก่อน +2

    Wow 😮 it's looks so yummy akki menika

  • @KanchanaSumanasiri
    @KanchanaSumanasiri 2 หลายเดือนก่อน +4

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා අක්කා ❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      Thank you so much nanga ❤️❤️❤️

    • @deepthidisanayaka4665
      @deepthidisanayaka4665 18 วันที่ผ่านมา +1

      මමත් 👍❤️👍❤️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 วันที่ผ่านมา

      @@deepthidisanayaka4665 බොහොම ස්තුතිය ඔයාට ❤️

  • @PracticalElectronics-v2q
    @PracticalElectronics-v2q 2 หลายเดือนก่อน +1

    Wow supper

  • @nilusvlogs
    @nilusvlogs 2 หลายเดือนก่อน +1

    ඒක නම් රසයි. මාත් හදලා තියෙනවා. නියමයි 😅😅බුදු සරණයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ස්තුතිය නිලු .👌👌👌

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 28 วันที่ผ่านมา +1

    මංමේක හැදුවා..හොදට රසට තිබ්බා..මට කියන්න මේක fridge එකේ දාල කොච්චර කල් නරක් නොවී තියා ගන්න පුලුවන් ද.මේව හදල විකුණන්න හිට්ජන් ඉන්නේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  28 วันที่ผ่านมา +1

      ඔයා හදපු එකෙන් එකක් තියලා බලන්න .මම සති දෙකක් වගේ තියාගන්න පුලුවන්

    • @jayakodidamayanthi9202
      @jayakodidamayanthi9202 28 วันที่ผ่านมา +1

      @@SimpleLifeRecipe කමක් නෑ මිස් මං office එකෙ.canteen එකට sample ekak දැම්ම ..එයාල ගේන්න කිව්ව..මං සති දෙකකට කාලය කිව්වා..මිස් ටිකක් set වෙලා නම් මදි කිව්වා.මං එලකිරි බෝතලයට බිත්තර 3යි දැම්මේ..4ක් දාන්නද.අම්ම කිව්ව කිරිත් හොදට නටවන්න කියලා.මං පල්වෙනි පාර උතුරන කොටම off කරා

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  28 วันที่ผ่านมา +1

      @@jayakodidamayanthi9202 set wenne nathnam thawa biththarayak ekathu karanna.oya kiri tike padama hatiyatama balanna.oya godak uthsaha wantha kenek.oyage wade sarthaka wenna kiyala mama pathanawa

    • @PiyasenaGamage-nw7sc
      @PiyasenaGamage-nw7sc 16 วันที่ผ่านมา

      P
      ​@@jayakodidamayanthi9202

  • @PriyanthiAluvihara
    @PriyanthiAluvihara หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️

  • @AyomiRangani-el6ey
    @AyomiRangani-el6ey หลายเดือนก่อน +1

    Bussiness ekak vidihata patan gannath puluwan neda .dawas keeyak thiya ganna puluwan da akke

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 หลายเดือนก่อน +1

    👍😋 💚

  • @gangamarapane8819
    @gangamarapane8819 2 หลายเดือนก่อน +2

    👍

  • @induliyanage8477
    @induliyanage8477 2 หลายเดือนก่อน +1

    Superb

  • @sandamali8151
    @sandamali8151 2 หลายเดือนก่อน +1

    Thank you

  • @GPVTransport
    @GPVTransport 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @dnathuskitchen
    @dnathuskitchen 2 หลายเดือนก่อน +1

    Looks delicious

  • @nadunakalanka1091
    @nadunakalanka1091 2 หลายเดือนก่อน +1

    Wowww niyamai 🎉🎉🎉

  • @fathimashaima5699
    @fathimashaima5699 6 วันที่ผ่านมา +1

    Cup ekak keeyatadha vikunanna one

  • @sithu_cake_house
    @sithu_cake_house หลายเดือนก่อน +1

    Meka husbandt lunch ekt ganna arn ynn denn brida... Ude fridge eke dla dvl weddi sitha nathi weddi awl yaida

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      ටිකක් අවුල් යාවි.නන්ගා.මේවා ටිකක් යෝගට් වගේ දේවල්.නේ.මම ඒ වගේ රෙසපි එකකුත් දාන්නම්.හොද බිරිදක්

  • @kadkuruppuarachchi4971
    @kadkuruppuarachchi4971 2 หลายเดือนก่อน +1

    Ada thamai vedio eka baluwe.meka fresh milk nathuwa kiripiti walin hadanna baridaaaa.kiyannakoo

  • @janatj3030
    @janatj3030 3 วันที่ผ่านมา +1

    සූපර්

  • @hiltonzaldivar
    @hiltonzaldivar 2 หลายเดือนก่อน +1

    Nice friwnd

  • @danurandi3534
    @danurandi3534 2 หลายเดือนก่อน +1

    Good product. Hadala vikunannath puluwan wei neda akke. Thanks

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      පුලුවන් නනගා මම ගොඩාක් හදන්නේ නෑ නන්ගා.පොඩඩක් හදලා තියලා බලන්න.සති දෙකක් වගේ තියාගන්න පුලුවන්. මේවා ගොඩාක් වර්ග වලිබ් හදන්න පුලුවන්.cup ekak rs.120ta දෙන්න පුලුවන්

    • @danurandi3534
      @danurandi3534 หลายเดือนก่อน +1

      Thank U akki. මාත් හිතන් ඉන්නවා පොඩි ප්‍රමාණයක් හදලා බලන්න. ආසාවෙන් ඉන්නවා. මට හිතුනා හරි ගියොත් කඩේකට වත් දාන්න පුලුවන් වෙයිද කියලා

    • @danurandi3534
      @danurandi3534 วันที่ผ่านมา +1

      අක්කේ මේක fresh milk වෙනුවට, එළකිරි බැරිද. අක්කේ. Fresh milk ටිකක් ගණන් නේ ඒ නිසා. අක්කේ කඩේකට 120 ගානේද දාන්න පුලුවන්, නැත්නම් ඊට අඩුවෙන්ද. එයාලට 120 විකුණන්න කියලා

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  วันที่ผ่านมา

      @@danurandi3534 පුලුවන්.ටිකක් වැඩිපුර රත් කරලා ගන්න

    • @danurandi3534
      @danurandi3534 19 ชั่วโมงที่ผ่านมา

      @@SimpleLifeRecipe thank you so much akke

  • @nipurohanadheera8855
    @nipurohanadheera8855 2 หลายเดือนก่อน +1

    Meka butterscotch pudding wage butter damma nam

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      Butterscotch pudding recipe eka thiyanawa channel eke

  • @numeshdilshankumara5852
    @numeshdilshankumara5852 หลายเดือนก่อน +1

    Kiripiti walin berida

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      පුලුවන් කිරිපිටි පුරවපු මේස හැදි 4ක් 400ml වලට දාලා ගන්න

  • @malkigamage2506
    @malkigamage2506 หลายเดือนก่อน +1

    ලොකු 1 කප් 1ක් ගන්න පුලුවන්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      ඒක නම් අහලා බලන්න ඕන.කඩෙන්.ඔයාට මතකද අර ෆොයි cup .බත් එහෙම උනුවෙන් තියාගන්න ගන්නේ. ඒ පොඩි cup වල හරි ලොකු cup වල හදන්න පුලුවන් .ඒ වගේ වටලප්පන් පවා හදලා sell කරනවා.ගෙදර කන්න නම්..කේක් තැටියක හදන්න යාලුවා ❤️❤️❤️

  • @mallangmallang-nyang
    @mallangmallang-nyang 2 หลายเดือนก่อน +2

    ❤👍🏻👍🏻👍🏻한개만 먹고갈게요👍🏻👍🏻👍🏻👍🏻😊❤

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 วันที่ผ่านมา +1

    කැරමල් කිරි මිශ්‍රණය උතුරන්න ඕන නැත්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 วันที่ผ่านมา

      පොල් කිරි දානවනම් තුන් හතර ගමනක් උතුරන්න ඕන.මේ අපි ගන්න කිරි යාලුවා කඩෙන් ගෙනාපු කිරිනේ යාලුවා මේක නිකන් බොන කිරි නේ.ඒ නිසා එක සැරයක් ඉතිරුවාම ඇති

    • @rewdonmemes4920
      @rewdonmemes4920 2 วันที่ผ่านมา +1

      🤗♥️

  • @senakitchen5560
    @senakitchen5560 2 หลายเดือนก่อน +2

    Like 🍊

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 5 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එක බලල සති තුනකින් මේ comment එක දාන්නේ ..මං උත්සාහ කරා මං වැඩ කරන office ekata මේක හදලා දාන්න.ඉතින් මං මේකෙ කලිනුත් comment කරා.මං එහෙම කරන්න ඉන්නේ කියලා..ඇත්තටම කියන්න සතුටුයි..මං මේ සති 3ක්න්වෙනකොට මේවා canteen එකට දානවා.මං හිතන්නේ මේ වෙද්දී මං මේවා 100ක්ට එහා විකුණුවා..ඉතින් ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං මේ රෙසිපී එක මේ විදියට සරලව හොදටම කියලා දුන්නට.ඔයාට පිං සිද්ව්ව්න්න කීයක් හරි අමතරව හොයා ගන්නවා මං..හුගාක් ස්තූතිය

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  5 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතිය ඔයාගේ ඒ අදරණීය comment එකට❤❤❤❤❤

    • @fathimashaima5699
      @fathimashaima5699 3 วันที่ผ่านมา +1

      Price keeyadha?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 วันที่ผ่านมา

      @@jayakodidamayanthi9202 rs.120 wage

    • @fathimashaima5699
      @fathimashaima5699 3 วันที่ผ่านมา

      @@SimpleLifeRecipe ah k thanks ake❤️

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹👑️

  • @ireshadarshani7707
    @ireshadarshani7707 2 หลายเดือนก่อน +1

    පිටිකිරි වලින් පුලුවන්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්.ස්තුතිය ඔයාට .වතුර 200ml වලට පුරවපු මේස හැදි 2ක් ගන්න

  • @ශයිනිගේකතන්දර
    @ශයිනිගේකතන්දර หลายเดือนก่อน +2

    😂😂

  • @madushanisapuarachchi5944
    @madushanisapuarachchi5944 2 หลายเดือนก่อน +1

    මේ කප් උණු වෙන්නෙ නැද්ද ස්ටීමි කරද්දි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      නෑ ව්නූ වෙන්නේ නැති cup කියලා කඩෙන ඉල්ලන්න (මේවා විකුනන්න තියන කඩ වලින්) එතකොට ගන්න පුලුවන් .නැත්නම් පීරිසි කෝප්ප වලත් පුලුවන්

  • @RanjiniPerera-e4c
    @RanjiniPerera-e4c 2 หลายเดือนก่อน +1

    ❤❤😂😂

  • @nandasiriperera1004
    @nandasiriperera1004 2 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට

  • @dil8363
    @dil8363 หลายเดือนก่อน +2

    ශීතකරණයේ තියෙන්නෙ නැතුව එලියෙ තියන්න පුලුවන් අතුරුපසක් කියාදෙන්නකො.ස්වයං රැකියාවක් විදියට කරන්න පුලුවන් එකක්.

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน +1

      ඔව් මම අරගෙන එන්නම්.මේ දවස් වල අත් හදා බැලීම් කරනවා

    • @dil8363
      @dil8363 หลายเดือนก่อน +2

      ඒ වීඩියෝ එක එනකල් මග බලන් ඉන්නෙ .ගොඩක් ස්තූතියි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      @@dil8363 ❤️❤️❤️

  • @DasuniThedini
    @DasuniThedini 2 หลายเดือนก่อน +3

    පොල් කිරි ගන්න බැයිද 🙂

  • @Ganeshadewindi
    @Ganeshadewindi หลายเดือนก่อน +1

    මේකට පොල් කිරි ගන්න බෑද

  • @sujeewakumari4236
    @sujeewakumari4236 2 หลายเดือนก่อน +1

    ඇන්කර් පිටි ගන්න බැයිද?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      පුලුවන් පුරවපු මේස හැදි 2 ක් උණු වතුර 200ml දාලා ගන්න

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +5

    නියමයි මේක. Looks so good and delicious 😋🎉

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 วันที่ผ่านมา

    පොල්කිරි දාන්න බැරිද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 วันที่ผ่านมา

      පුලුවන් .හොදට උතුරවලා ගන්න

  • @umaa-re7gx4np6t
    @umaa-re7gx4np6t 2 หลายเดือนก่อน +1

    මේක ෆ්‍රිජ් එකේම.තියන්න ඕන නෑ නේ ගමනක් යද්ඩ්ඩි එහෙම අරන් යන්න පුලුවන් ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      බිත්තර 3ක් විතර දාලා හදන්න.ලොකු පැය 5 ක විතර පුලුවන් .ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් හොදයි

  • @rtk9661
    @rtk9661 2 หลายเดือนก่อน +1

    Polkiri ganna barida

  • @KalumBandara-d2q
    @KalumBandara-d2q หลายเดือนก่อน +1

    කල් තබාගන්න මොනවද එකතුකරන්න ඕනි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน +1

      මම එහෙම රෙසිපි 2 ක 3 ක් ගේන්නම්.ගොඩාක් අය ඉල්ලලා තිබ්බා.සමාවන්න හරියටම උත්තරය දෙන්න බැරි උනාට

  • @renukare8154
    @renukare8154 2 หลายเดือนก่อน +2

    ඔන්න අපි බැලුවෙත් නෑ හැදුවෙත් නෑ

  • @SaduniImeshika-p8w
    @SaduniImeshika-p8w 2 หลายเดือนก่อน +2

    හදන්න එපානම් ඇයි වීඩියෝ එක දැම්මේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ඉතින් එහෙම.කිව්වට ඔයා හදන්න යාලුවා

  • @Dushsaji
    @Dushsaji 2 หลายเดือนก่อน +1

    Kiri pol kiridha

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      මම ගත්තේ fresh milk.පොල් කිරිත් ගන්න පුලුවන්

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน +1

    අනේ බිත්තර නොකන කෙනෙකුට මේක හදන්න බැ නේද 👈 😢😢😢

  • @lakshikapriyadarshani
    @lakshikapriyadarshani 2 หลายเดือนก่อน +1

    කිරි වෙනුවට පොල් කිරි ද්‍රන්න පූළුවන්ද

  • @chandanagayan
    @chandanagayan 2 หลายเดือนก่อน +1

    3

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 28 วันที่ผ่านมา +1

    Number eka දෙන්න පුලුවන් ද.

  • @lalithblogs4243
    @lalithblogs4243 2 หลายเดือนก่อน +1

    Rasa athi neda

  • @dilakshishani65
    @dilakshishani65 2 หลายเดือนก่อน +12

    Hadanna epa kiyla dapu handama hadan naaa

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +4

      අය්‍යෝ හදන්න සුදු රසයි.බොරුවට දැම්මේ

    • @NalindaNalinda-k7m
      @NalindaNalinda-k7m 2 หลายเดือนก่อน +2

      Akke mewa kochara dawasak tiyaganna puluwanda fig ake noda tiyagana bene

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      @@NalindaNalinda-k7m ow frige eke dala sathi dekak withara.

  • @SDKVeronika
    @SDKVeronika หลายเดือนก่อน +1

    අපි හදන්නෙත් නැ හදන්න එපා කිව්වනෙ😢

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  หลายเดือนก่อน

      එහෙම එපා හදන්න.

  • @BhagyaThilakarathna-m9o
    @BhagyaThilakarathna-m9o 2 หลายเดือนก่อน +5

    හරි අපි හදන්නේ නෑ ඔයා කිව්ව නිසා

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ස්තුතිය දිනූ ඔයාට

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd 2 หลายเดือนก่อน +1

    එලකිරි වලින් පුලුවන්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน +1

      Puluwan yaluwa.sthuthi oyata

  • @HettigeRangani
    @HettigeRangani 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤