කාටත් පහසුවෙන් හදාගන්න පුලුවන් රසවත් ජෙලි පුඩිමක්. Super Easy Jelly Pudding .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +6

    ජෙලි එකක් ගෙනත් ගොඩක් කල්..හමදාම නිකන් හදලා කන නිසා වෙනස් විදිහට කන්න ආසාවෙන් ඉදියේ..බොහොම ස්තුතියි ❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว

    ඊයෙම මන් පුඩින් එක හැදුවා නැන්දේ...හොද රසට තිබුනා..❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !හැමදාම අපට රසවත් කෑම ඉදිරිපත් කරන ඔයාට.🌷🌷🌷

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +2

    දැම්මම කන්න හිතෙනවා 👌👌❤️❤️

  • @click-y1x
    @click-y1x ปีที่แล้ว +3

    අක්කා ලැවරිය රෙසිපියක් ඕනි❤ හදනකොට කැඩෙන්නෙ ඇයි කියලත් කියන්න ඇ..මං ඔයාගෙ පැටිස් රෙසිපියෙන් දැන් කඩේටත් දානවා..ස්තූතියි ඔයාට අක්කේ❤❤ පැහැදිලිව උයන්න කියලා දෙනවට..මං හුගක් දේවල් ඉගනගත්තෙ ඔයාගෙන්..🥰

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว

    Thank you චෙෆ් අපි අනිවාර්යෙන් හදනවා ❤

  • @lokuamma627
    @lokuamma627 ปีที่แล้ว +1

    Thank you chef shani - hope enjoy it in weekend. Wish you a happy weekend. ❤❤❤

  • @jaishajowzeed7267
    @jaishajowzeed7267 ปีที่แล้ว +1

    I tried it, so easy & a delicious!! Thank you Shani 💖

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว

    හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස් ස්තුතියි

  • @jayaniashanika2116
    @jayaniashanika2116 8 หลายเดือนก่อน

    Mama hoyapu recipe ekak ..❤❤❤❤❤ thank you

  • @chamodisanjula2859
    @chamodisanjula2859 ปีที่แล้ว +2

    Cappuccino එකකුත් ඔනේ. සරලව රසට ලංකාවේ තියන ඒවගෙන් හදාගන්න පුලුවන් එකක්. හැම vedio එකක්ම මම බලනවා.❤

  • @Aishadayarathna
    @Aishadayarathna ปีที่แล้ว

    I try this recipe also... its very soft n very delicious....😋 thank u for sahring receips..

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 หลายเดือนก่อน +1

    ස්තුති ඔයාට ...බුදු සරණයි ❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow so simple & rich yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur great lovely video 👌👍🤩🤗

  • @prasannakumara9118
    @prasannakumara9118 ปีที่แล้ว

    පායාසම් හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද ..හරිම ආස කැමක් එක 🌺

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 ปีที่แล้ว

    අනිවාර්යෙන් හදනවා අක්කි

  • @niludias1951
    @niludias1951 ปีที่แล้ว +1

    වෙනද වගේම රසවත් recipe එකක්.නංගි please අපිට ගෙදරදීම cream cheese හදන විදියත් කියලා දෙන්න.ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +4

      කිරි වලින් පනීර් හදල , ඒක බ්ලෙන්ඩ් කරල ජෙලටින් දැම්මට ක්‍රීම් චීස් වෙන්නෙ නෑ අක්කෙ. අවංකවම මං එහෙම බොරු වීඩියෝ කරල මිනිස්සු රවට්ටන්න කැමතිත් නෑ. චීස් හදනකොට අපි දාන ගොඩක් දේවල් තියෙනව.ගෙදර හදන එකේ පෙනුම එක වගේ ආවට අන්තිමට මෙලෝ රහකුත් නෑ, අපිට ඕන වැඩකර ගන්නත් බෑ..😍

    • @niludias1951
      @niludias1951 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ස්තූතියි නංගි ඔයාට .මම ඔයාගෙ ගොඩාක් recipes හදලා තියෙනවා .ඒවා හරියට ම ආව නිසා තමයි ඔයාගෙන් ඉල්ලීමක් කරේ.අනිත් අයට වඩා මට ඔයාගෙ recipes බය නැතිව හදන්න පුළුවන් නිසා .ආයෙත් ස්තූතියි කියනවා ඔයාගෙ අවංක කමට.ඔයාට බුදු සරණයි .

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍♥️♥️🌹

  • @sandalifernando3609
    @sandalifernando3609 ปีที่แล้ว

    Ane thank you… mama aasa meh wage lesiyen hadanna puluwan desserts walata.

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Beautiful pudding chef❤thanks

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +1

    Thank you akki ❤

  • @DharshaniNuwanmali
    @DharshaniNuwanmali 3 หลายเดือนก่อน +1

    Hi.❤ Hari widiyata karamal pudding ekakak hadanna kiyala dennako. Thanks

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว

    Thank you 💖💖

  • @maliniepa6588
    @maliniepa6588 6 หลายเดือนก่อน

    What if you leave out the water and add fresh milk only with added sugar?

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    ඇහැට ප්‍රිය උපදවනවා❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    Thank you ❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    ❤❤yammi greetings from France

  • @kaushalyadushshanthi2423
    @kaushalyadushshanthi2423 3 หลายเดือนก่อน

    Wathura 250mlt jelly pecat kiyak danna oneda

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Love it ❤❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว

    Wow 👌 yummy yummy 😋

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว

    ස්තුතියි 🌹😘

  • @shaikanavodi4035
    @shaikanavodi4035 ปีที่แล้ว

    Yoghurt ekk athida

  • @Chamarika-z6i
    @Chamarika-z6i ปีที่แล้ว

    Mmm...yami yami ♥️♥️♥️

  • @shyamikachathurani1388
    @shyamikachathurani1388 ปีที่แล้ว

    Fresh milk dammoth sugar danna onada miss

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @sureshimadu4848
    @sureshimadu4848 ปีที่แล้ว

    Miss e jeli baajana ganna thiyenawada?

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Thank you

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว

    Thank u

  • @bkmsdamayanthi669
    @bkmsdamayanthi669 ปีที่แล้ว

    Yogurt kiyal danawada

  • @kavita2462
    @kavita2462 4 หลายเดือนก่อน

    English subtitles pl

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    Thank youu

  • @menakapushpangani9374
    @menakapushpangani9374 ปีที่แล้ว

    Fresh milk dammama ena sweetness gathiya athida,?tawa seeni danna Noida?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Oyata one nan thawa da ganna..ekata prashnayak na..🥰 seeni wala balapamak na..😘

    • @menakapushpangani9374
      @menakapushpangani9374 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks nangi

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว

    ❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    ❤😘😘

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    💗💗💗

  • @chamodisanjula2859
    @chamodisanjula2859 ปีที่แล้ว

    ❤️

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 ปีที่แล้ว +1

    කිරි පිටි වලින් කිරි හදලා දැම්මොත් හරියන්නේ නැද්ද අක්කෙ.

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 8 หลายเดือนก่อน

    ❤😊

  • @ajantharanawake1682
    @ajantharanawake1682 ปีที่แล้ว +1

    වතුර සහ ජෙලී 100g නම්,ටින් කිරි 200g .මෙහෙම නේද measur කරන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      No,
      Sampurnayen 400ml hadanna puluwan nan..
      Wathura 200ml
      Condensed Milk 200g

    • @rashi9417
      @rashi9417 ปีที่แล้ว

      ​@@cookingwithchefshaniYogurt cup කියක් දාන්න ඕනේ ද 400ml full හදන්න පුළුවන් නම්