Hello dear friend🤗❤️💐 Godak dawasakin oyata msg ekak danne tharaha na kiyala hithanawa🤔☺️. Ape Dear sudu Kella hodin, suwen kiyala hithanawa. Man me pudding eka haduwa 👌attatama hari rasai 😋👍gedara hamoma aai aait hadala kanna oni kiuwa. Thank you dear recipe eka share kalata. Budhu saranai God bless and triple gem bless you too dear friend ❤️❤️❤️❤️❤️❤️🙏😇💐
1.කැස්ස විනාඩියෙන් සුව කර ගන්න බෙහෙතක් | kassata beheth | home remedy for cough and cold|කැස්සට බෙහෙත්
th-cam.com/video/S3Vk4OXd0bM/w-d-xo.html
2.සුද්දන්වත් පුදුම කල ශරීරයේ විෂ නසන ඇස් පෙනීම දියුණු කරන දියවැඩියාවට ගුණ බලගතු පානය | green drink
th-cam.com/video/tOfwB4pGi2U/w-d-xo.html
Wt
බිත්තර නැතිඋනාට ජෙලටින් නැතිඋනාට මේපුඩිම
හොදටහරිගියා,
අපි භැදුවා, රසයි
රසට.ඇති.හදල.බලන්නම්. ස්තූතියි ඔබට ජයවේවා. තෙරුවන් සරණයි
අනිවාර්යෙන්ම හදනවා ලග එන නෝමිබි වලට හරියන කෑම දෙන්න මැණික ❤
ඉතාම ලස්සනයි හදන වදිය කෝන්පව වෙනුවට මුං මෑ කවුපි වර්ග කඩල මයියකු කිරිඅල කොල්ලු ඕලු යන ඇට වර්ග පිට්කර යොදා ගන්නත් පුලුවන් නංගි මේ මගේ අදහස් ඔයාටත් ප්‍රයෝජන වත් වෙයි ඉතින් ස්තූතියි ඔයාට සුබ දවසක්
මම හරිම කැමතියි ඔයාකියලා විදිහට.හරිම පිලිවෙලයි. ඔබට බුදු සරණයි
අනිවාර්යයෙන්ම හදල බලන්න ඕන ගොඩාක් ස්තුතියි ඔයාට
ලස්සනයි.කන්න හිතෙන පාට
ලස්සන වුනාට රසද දන්නෙ නෑ
@@yashodulamanapoorni6072 දන්නෑ දන්නෑ කියන්නේ නැතුව හදලා බලන්න, මම අද හැදුවා හරීම රසයි, මම ෆ්‍රෙශ් මිල්ක් දැම්මේ, කටේ දියවෙන රසක්
හරිම රසයි මම හැදුවා බොහොම ස්තුති
මම දැන් හදනවා.ඔයාට ගොඩාක් ස්තූතියි. ❤️
❤️ ස්තුතියි දුව බුදුසරනයි
බොහොම ස්තූතියි අක්කෙ ඒක හරී ලස්සනයි.
බොහෝම ස්තූතියි
මම ඔයාගෙ රෙසපි හදනව ගොඩක් රසට එනව ඒව😍 මම ඉන්නෙ බහරේන් වල මෙහේ ගෙදර අය ඒව රස කර කර කනව 😍😍 ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝස් තව තව රස කෑම හදන්න ඔයාට ශක්තිය ලැබේවා...!!! ජේසුපිහිටයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️
ඔයාට බුදුසරණයි
@@niraSrecipes 9
Lassani rasa athi kiyala hithenawa duwa
Thank You නංගි..🙏
නියමයි ඔයාට ස්තුතියි 👍👍 ❤❤❤
Aththatama niyami godak pahasui wage eka hadanna thank you oyata budusarani.
ඔව් පදම බලාගන බය නැතුව හදන්න. එකම දේ ගින්දර තියාගන්න පිලිවල. ගින්දර වැඩි උනොත් ඉක්මනට හයි වෙනවා
Saa eekanam maara gati harima lassanai hadagannath leesi isthuti duwee oyaatath pulee samatath yahapatama weews
Ad full woched
Nice❤❤ sharing my friend
Gogakma godak lassana වීඩියෝ eke akki. දැක්ක gaman kanna hituna. Oyata b.s.
mamath mea pudema ada haduwa.harima rasaye.thank you sooooo much.💕
❤️❤️
Thanks හරි රසයි මම හැද්වා ලස්සනට ආවා
❤️❤️❤️
රස පාටයි අක්කේ 🤗🤗
Man hadhala baluwa.hari rasai. Thank you . Ramazan ekata thamai haduwe.
❤️
Eka godak rasa patai
.....😋😋
Mama kiri titi api bona vidiyata hadala ekata conflour dala haduwa harima rasata awa
අම්මෝ මාත් හැදුවා රසම රසට අවා හරිම ලේසි රසවත් කැමක් thank you dr 👍👍🌹🌹
නියමයි
මාත් හදනෝ අද 🥰
දකින. කොට ත්. කන්න. හිතෙනවා. ජයවේවා. ඔයාට 🌹
බුදුසරණයි
Meka attatama rasai. mama vanilla tea spoon ehekui salt chutakuit damma ethakota tawath rasai❤ thank you for the recipe
❤️
මොන කිරිද ගත්තේ
😁👍🙏❤ Niras...Special ,. Lagadema Hadanawa ... Thank you ...
ෂ ා නියමයි ජයවේවා!
ස්තුතීයි 🌷🌷🌷
අනිවාර්යයෙන්ම රස ඇති .හදලා බලන්නම් ❤️❤️👍👍
Mm haduwa meka.mudraspalam dawama rasai lipen ain kranna kalin.kiri rasai
❤️❤️
Man me pudim eka haduwa akki athtatama rahata tibba ape gedara aya asawen kawa tawath me wage pudim resapiyak karannako kom fla walin
Mama me Purina baduwak harima rasai
Thank you
Pol kiri vitharada ganna puluwan
ෆ්‍රෙශ් මිල්ක්
Mahalaviiat me wge Neda 😋😋😋❤
Mamath haduwa harima rasyi
ඔයා කතා කරන විදිහට මං හරිම කැමතියි හරිම ලස්සනයි පොඩි ළමයෙක් වගේ ඔයා ඉන්න රට කොහෙද
බොහොම ස්තූතියි. UAE වල ඉන්නේ
ඔයාටත් දීර්ඝායුෂ වේවා!තව තවත් රසත් recipes ඉදිරිපත් කරන්න නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!තෙරුවන් සරණයි!❤️❤️❤️
Kannahitinva priyavidiyata hadalatiyenne tahnks nagooo
ස්තූතියි
Polkiri wenuwata fresh milk ganna puluwanda
@@buddhikaperera8659 ganna
akke pol kiri adu karala ganna barida me dawaswala pol hari ganan ekai
පිටි කිරි මේස හැඳි 2 දිය කරලා ගන්න එහෙනම්. පොල් කිරි උකු අඩු උනාට කමක් නෑ
Thn y did u add butter?? Whts tht remain milk. U pouredall the milk nah??😊
Please add some butter for better taste, remain milk i made another layer please watch full video. Thanks.
@@niraSrecipes okk tnx a lot
Freshmilk walin hadann barida
පුළුවන්
ඔයාටත් දීර්ගායුශ වේවා......!!!!
Mama asi ouage kata hadata
Mama ouage kama asanipen inna ammata hadala denava outa devi pihitayi 🌹🌹🌹
ඔයාට වාසනාවන්ත අනාගතයක් වේවා! අම්මට සලකන ඔයාට නීරෝගී ජීවිතයක්ම වේවා!!! බුදුසරණයි
Ithamath Rasa paataie hadala balanna one duwe'godak sthuthie
Looking so tasty.Thank you
Me pudin eaka mama hadala value harima rasai
ඔව් රසයි
Hello dear friend🤗❤️💐
Godak dawasakin oyata msg ekak danne tharaha na kiyala hithanawa🤔☺️. Ape Dear sudu Kella hodin, suwen kiyala hithanawa. Man me pudding eka haduwa 👌attatama hari rasai 😋👍gedara hamoma aai aait hadala kanna oni kiuwa. Thank you dear recipe eka share kalata. Budhu saranai God bless and triple gem bless you too dear friend ❤️❤️❤️❤️❤️❤️🙏😇💐
මම ගොඩාක් හොඳින්. ගොඩක් ස්තූතියි කාල රස කිව්වට. ❤️❤️❤️❤️ ඔයාලා හැමෝටමත් බුදුසරණයි සුද්දී
සුපිරි
Mama me pudding eka heduwa.sugar 1/4cup wedi kala.venila ewssenc 1tsp ad kala.freezer eke 1hour thibba. Hodata thibuna.Thanks Nira.
Eke colour eka thamai hitha giye.wediya dewal mix karanna onath nehe.e nisa try kale.thank you somuch Nira.
කස්ටර්ඩ් එකේ ෆ්ලේවර් එක තියනවනේ. වැනිලා හෝ ස්ටෝබෙරි රසින් නේ එන්නේ. අමතර වැනිලා ඕනේ නෑ නේද? කොහොමහරි රසයි නම් ඇති. ඔරේන්ජ් ජෙලි පැකට් අනෙක්වට වඩා රසයො
thanks akka. eka lassanai
This is tstty nd clr full😍💕
ලස්සනයි අක්කා ❤️❤️❤️💕💕
Thank you, Ms. Nira S!
බුදුසරණයි
Cocowa pawdar akathu karanna berida
පුළුවනි
මාත් හදනවා.. සබ්ස්ක්‍රයිබ් කරා..😊
❤️
Math හදනවා
Looks so tasty.
බඩ්ගිනියෝ ම්ම්😋
good one thks
Fridge eke danne nethuwath set wenawa neda?
ඔව්
මේක ඩෙසර්ට් එකක් නිසා කූල් කරලා කන්න
Thanks akki❤️💞😍😘
Goda k thanks ada'ryi.oya respi you atsma
😍
Pitikiri ganna puluwanda hedi kiyak onida
3 මේස හැඳි දාලා බලන්න
Nora S easy and cheap recipe
Thank's
Most welcome 😊
pan piti walim
meka hadanna barida akke,gedara corn piti nh me welawe
බෑ බෑ හදන්න බෑ
Hareme nice hadenewamai❤️❤️
බුදුසරණයි
Polkiri wenuwata fresh milk ganna puluwanda
ඔව් එතකොට තවත් රසයි.
Polkiri wenuwata කිරිපිටි danna barida?
ෆ්‍රෙශ් මිල්ක් දාන්න. කිරි පිටි රස කොහොමද දන්නේ නෑ. මම හදලා නම් නෑ. පොඩ්ඩක් හදලා බලන්නකෝ
Thank u so much sis.mama try karala balannam ❤️
thanks akka
Wow super 👍👍👍👍👌👌
Thank you so much
ලස්සනයි අක්කේ
❤❤ඔබට ස්තූතියී සොයුරිය ❤❤
Pres,milk dala,hadannath,puluwanda?
ඔව්
Fresh milk thama hodama
Looks so yummy pudding recepis 😋
Harima shoke 🧡🥰🙏
❤️
Thank u akke
නියමයි....❤️❤️❤️
Lassana..kamak
Coloring වෙනුවට බීට් යුශ,කැරට් යුශ,කොකො පවුඩර් දැම්මට කමක් නැද්ද අක්කි ?
අනිවාර්යයෙන්
@@niraSrecipes thank you...
මේස හැදි අටක් කෝන් ෆ්ලා කියන්නේ ග්‍රාම් වලින් කොච්චරක් වගේද?
80g
❤❤❤thank u Nira
ශෝක් අනේ
Thank you ❤❤❤❤
Fresh milk පොල් කිරි වගේ ඝන වෙයි ද නිරා මිස්
කිරි ඕනම එකක් ගන්න. කෝර්න්ෆ්ලා එකෙන් තමා පුඩිම සෙට් වෙන්නෙ
කලරින් වෙනුවට බීට් රූට් යුශ දාල හදන්නෙ කොහොමද එහෙම හදන්න පුළුවනද
Ow බීට් යුශ මිරිකලා මම කලවම් කරන විදිහට කලවම් කරන්න
මෝඩකතා අහන්න එපා
අනේ අක්කියො ෆ්‍රිජ් එකක් ඕනිමද ඕක හදන්න
නෑ මේක එලියේ තියලා සෙට් කර ගන්න
@@niraSrecipes ස්තූති
තාච්චියක් ගන්න පුලුවන්ද එ වලද වෙනුවට
Ow
Nice
Fresh milk වලින් හදන්න බැරි වෙයි ද නංගි
ෆ්‍රෙශ් මිල්ක් වලින් ගොඩාක් රසයි
@@niraSrecipes හදලා බලන්න ඕනෙ එහෙනමි මම කුවෙටි ඉන්නෙ fresh milk තියෙනවනෙ තෑන්ක්ස් නංගී
පොල් කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් කමක් නැද්ද 😕
ඔව් ෆ්‍රෙශ් මිල්ක් ගන්න
Wooow
කලරින් නෑ ඒ නිසා මුලු මිශ්‍රනය ම රත් කර තැටියට දාගත්තාට කමක්නෑ නේද ස්තුති
ඔව්
❤
Dakkama asay ❤👍
Oya kohada enna
කෝන් ෆ්ලා ග්‍රෑම් වලින් කීයද ගන්න ඕන ?
60g
❤❤❤❤❤❤❤❤