❤🎉Thanks ...fabulous wonderful prasantation program ..Actually Thanks my Bottom of The Heart ❤ ..Great .. Thanks for the organize Teams (nature human beans peoples )❤❤❤❤
Important. Thank you. Your presentation has no unnecessary details. When the video becomes long, people do not like to watch. Your future videos also will be so brief. Thank you. 🇱🇰
මගේ තාත්තා නැතිවුණෙත් මොලයේ නහරයක් පුපුරලා දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා මාගේ තාත්තා ගේ බව ගමන සැපවත් වේවා !!!උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ කරගෙන අමාමහ නිවන සාත්සාත්කරගනිත්වා!!!
Esema wewa 💙
1:53
මගෙත් මොලේ නහරයක් පිපිරුවා.පැත්තක් අමාරු වුනා.මම පිං කරන්න අැති.මම හොඳින් ඉන්නවා.
නිවන් සුව ලැබේවා 🙏💐🙏
මගේ තාත්තා නැති වුනේ මොලේ නහරයක් පුපුරලා අදට දින 18 යි මගේ බුදු තාත්තා ට අමා මහ නිවන් සුව ලැබේවා
😔 එසේම වේවා.
මගෙ අම්මාත් නැති උනේ මේ හේතුව නිසාමයී...මගේ අම්මාට උත්තම නිවන් සුව...ඒ වගේම මේ දැනුවත් කිරීමට පින්❤️
Ammata niwan suwa labenwa. ❤️
නිවන් සුව ලැබේවා 🙏💐🙏
මගෙ දුව නැතිවෙලා සති 3 මොලෙ නහරයක් පිපිර්ම ඇයට අධ් ර පිඩනයට බෙහෙත් ගත් ව්ට ඇති වන අපහසු ව නිසා බෙහෙත් මග හැරිම සසර වසනතුරැ මෙවන් ව්පත් නොවෙවා සුගතියෙහි ඉපදෙවා 🙏❤️
@@damai4603 Niwan suwa
Niwan suwa .
අතිශය වටින වීඩියෝවක්. මෙහෙම දෙයක් කියල දුන්නට අනන්ත ජාතියක් පින්.
බොහොම ස්තූතියි අගය කිරීමට 💙
ඔබතුමියට ගොඩක් ස්තූතියි මගෙ මගෙ අම්මා මාස අටකට කලින් ඇති වුණෙත් ඇතිවුනෙත් මොලේ නහරයක් පුපුරලා මගේ අම්මට නිවන් සුව ලැබේවා
Ammata niwan suwa labewa 😔
Roga lakshana monada
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා
💙
ඉතා වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි ඔබ තුමියට වෛද්‍යතුමියනි.
මගේ මල්ලිට අවුරුදු 19 උනේ නමුත් ඔහුට දරුනු හිසෙ කැක්කුමක් අවා නමුත් අවුරුදු 2 ක් පමන බෙහෙත් ගත්තා එක එක doctor ලාගෙන් උන් කිව්වෙ සෙමට ,ව්ශාදයට කියලා,මානසික ආතතියට කියලා එක එක බෙහෙත් දුන්නා මම කිව්වා උන්ට ct scan එකක් වත් කරන්න කියලා නමුත් කරෙ නැ වැඩක් නැ කිව්වා පොඩි අයට එහෙම වෙනවද කිව්වා එ පර බල්ලො
නිසා අද මගේ මල්ලි නහරයක් ලෙ කැට්ත්තක් නිසා අපි අතරින් සමු ගත්තා මේ පර බල්ලොන්ටනම් හොදක් වෙන්න් එපා 😢මුන්ගෙ නොසැලකිලිමත් බවට පස්සෙ තමයි ලෙඩෙ අහුවුනෙ මෙ wage doctor ලා වද වෙවා😢
මගේ මල්ලි බෙහෙත් ගත්ත හොර දොස්තරලා හිටියේ මාතර ආසිරි රෝහලෙ
තව හිටියා ඇබිලිපිටියේ ත්,මාතර මෙඩ් හවුස් එකෙත් උන් හොරු උන් ගාවට යන්න එපා😢
හොඳ දොස්තරලා ඉන්නේ ඉතා අතලොස්සකි. බහුතරයක් දොස්තරලා සල්ලි පස්සේ දුවන කොන්දොස්තර වැනිය. උන්ගෙන් බෙහෙත් ගන්න විට ඉතා පරිස්සමින්.
Ow. Ahema wenna ona. Paw ahinsaka daruwo. ❤❤❤❤🎉🎉🎉😢😢😢😢
Doctor ge namath danna dr
💔💔💔😰🇱🇰🇦🇪
හොඳ වැඩ සටහනක්. මෙම වැඩසටහනෙන් මම ගොඩක් දේවල් අවබෝධ කර ගතිමි. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
💙
සංකිිර්න දෙයක් සරලව පැහැදිලි කරාට ස්තුතියි
💙
මගේ අය්යා නැති උනේ නහරයක් පුපුරලා මගේ අය්යට නිවන් සුව ලැබේවා වටිනා විඩියොවක් 🙏🙏🙏
😔
නිවන් සුව ලැබේවා 🙏💐🙏
ගොඩාක් පින් සිදු වෙිවා ! Oba thumiyata '❤❤❤❤❤❤❤❤
දැනුවත් කලාට ඔබතුමියට ගොඩක් ස්තූතියි.
💙
බොහොම වැදගත් යමක් දැනගන්නට ලැබුණි මමනම්කැමතියි තවත් බොහෝ දේවල් දැනගැනීමට මෙසම්බන්ද, මේ කියපු දේවල් මටත් වඩාත් වැදගත්
💙
මගේ මහත්තය නැති වුනේ මොලයේ නහරයක් පුපුරා යෑ මෙන් ඔහුට නිවන් සුව ලැබේ වා! බොහෝම ස්තුතියි !
@@PushpaGanewatta niwan suwa labewa 💙
ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏
💙
බොහොම ස්තුතියි ඉතාමත්ම හොදින් පැහැදිලි කරා
💙
මාගෙ තාත්තා නැති උනේ මෙවැනි තත්ත්වයක් තුළ ඔහුට හා මාගෙ බිරිඳ ගෙ කුස තුල දී නැති උන දියණියට හදවතින්ම සිහිකර පින් අනුමෝදන් කරමි ❤
😔
මගේ පවුලේ ගොඩාක් අය නැතිවුනේ මේ හේතුව නිසා... මේ වීඩියෝ ක දැක්කෙ අහම්බෙන්.... බොහොම පිං
Godak Aya nodanuwathkama nisa miya yanne. Issarahata ehema novenna oyala danuwat wenna.
@@ayubowan789 eka hari ❤
Oy led paramparawen hadenva
ඉතාමත් වටින පැහැදිලි කිරීමක් . ඔබට ගොඩක් ස්තූති🙏🙏❤❤
අගය කිරීමට ස්තූතියි 💙💙
මටත් මේ රෝගය තියෙනවා ඉක්මනින් රෝහල් ගතවූ නිසා බෙහෙත් මේ kiw විදිහට පාවිච්චි කරන නිසාත් හොදින් මේ ගැන දැනුවත් කලාට ස්තුතියි
@@DharmawathieS8556 ❤️
ස්තුතියි ඔබතුමියගේ පැහැදිලි කිරීමට.
@@AH_DPP 🩵
ඉතාමත්ම වැදැගත් දැනුවත් කිරීමක් ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි .තෙරුවණ් සරණයි!❤
@@nimu9175 💙
Thank you 🙏nice explaining good luck ❤
@@mallikasilva4795 Thankyou 💙
wadagath video ekak
Thankyou akke 🌹
ඔබතුමියටබොහොස්තුතියි.තෙරුවන් සරණයි.
@@yasawathi-k6d 🩵
මගෙ රත්තරන් අම්මා මාව දාලා ගියේ මොලයේ නහරයක් පුපුරල 💔 මගේ අම්මා ට සංසාරේ කවදාවත් මේ වගේ දෙයක් වෙන්න එපා මගේ රත්තරන් අම්මේ 💔
😔
ඔබතුමියට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට
@@RmsRathnayaka-du9vo Thankyou 💙
දැනුවත් කිරීමට අප්‍රමාණ පින්.
තෙරුවන් සරණයි!
@@pushpapeiris8234 තෙරුවන් සරණයි
මේ දේවල් කියලා දුන්නට හුගක් පින්.
@@JaniruPerera 🩵
බොහොම හොඳයි ගොඩක් දේ දැනුවත් උනා ඒ උනත් මට තියෙන ගැටලුවක් තමයි ඔය කියන කරුණු වලට අමතරව වැඩිය කල්පනා කලාම ප්‍රශ්න වැඩි උනාම මොලේ නහරයක් පුපුරන්න පුලුවන් ද අමතක වීමත් රෝග ලක්ෂනයක් ද කියලා පුලුවන් නම් දැනුවත් කීරීමක් කරන්න 🙏🙏
මගේත් මොළේ නහරයක් පිපිරුවා ඒ anuerism තත්වයක්. මට නිතරම හිසේ කැක්කුම් තිබුණ නිසා MRI එකක් කරා මේක සිද්ධ වෙන්න අවුරුදු 20කට පමණ පෙර. නමුත් ඒ report එක sinusitis කියලයි ආවෙ. කෙසේ හෝ මහනුවර මහ රෝහලේ ස්නායු පිළිබඳ වෛද්‍ය විශේෂඥ රංජිත් වික්‍රමසිංහ මහතාගේ සහ කාර්‍ය මණ්ඩලයේ උත්කෘෂ්ඨ භාවය නිසා අද මම ජීවතුන් අතර.. ❤
Mata..nuwara..hospital..eke..nambare..ewanna..puluwanda
Mage ammage thalamic hemorrhage ekak une diabetes tiynwa eyata oyge hemorrhage eka une mole koheda
Ane puluwannam mata ee doktawa kantak kara ganna puluwan vidiyak kiyanna pin sidda wenawa
Mata puluwanm namba ekak danna
@DilshaniNisansala-zf6wr dr yohan koralage Neurosurgeon karapitiya teaching hospital galle
ගොඩක් අය නැතිවෙලා නේද මේකෙන්..🥺🥺හැමෝටම නිවන් සුව..🥺
ස්තුතියි ඔබ තුමියට දළදා සමිදු පිහිටයි
Itama wadagath mrtukawak pahadili Kara obatumiyata bohoma pin 🙏🙏🙏
💙
Thank you දැනුවත් කිරීමට
@@chandanifernando7456 💙
Thank you so much. I did learn may important things. ❤❤❤...🙏....
@@anurahettiarachchi2732 💙
Oba thumiyata deergayusa labewa. Homotama nirogi sampatha labrwa
Oba thumiyata ho oba thumatat esema wewa 💙
ගොඩක් පිං දැනුවත් කිරීම සම්බන්ධව.
@@NiroshaniBandara-o5p 💙
@@NiroshaniBandara-o5p 💙
මගෙ අම්මාත් නැති උනේ මොලයේ නහරයක් පුපුරලා මගෙ අම්මාට නිවන් සුව 😒🙏
අම්මට නිවන් සුව ලැබේවා
ඉමොජිය අයින් කරපන පකයො
ඔබතුමියට ගොඩක් පින් 🙏
💙
ගොඩාක් පින් බුදු සරණයි
@@babamama294 💙
මගේ මහත්තයා මියගියේ මොලේ නහරක් පුපුරා ගිහින් මගේ මහත්තයාට නිවන්සුවය ලැබේවා
Niwan suwa labewa 💙
May his soul rest in peace. Really sorry to hear about the passing of your husband
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා
Niwan suwaya lebewa.
ගොඩක් වටින වීඩියෝවක්....
පිං සිදුවේවා....🙏
@@dayawansatv6699 💙
@@dayawansatv6699 💙
දැනුවත් කළාට බොහොම ස්තුතියි .බුදු සරණයි ....
💙
මෙතුමිය කිව්ව අධික හිස රදය ගනන් නොගෙන සිටිය කෙනෙක් අනික් රෝග ලක්ෂ ණ ඇතිවෙලා ඔෆරේෂන් කරලත් දවස් කීපයකින් මිය ගියා කලින්ම රෝගය වලක්වා ගන්න එකයි හොඳ ම ස්තුතිය ❤❤❤❤
වටිනා video එකක්
බොහොම ස්තුතියි ❤
💙
බොහොම ඉස්තුතියි ඩොක්ට ඔබ තුමියට 👍
@@pathminimahawattage553 💙
Thrum genim. Hari. Pehasui. Thanks. So much
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️❤️❤️🥰🥰 ගොඩක් පින් ❤❤
පැහැදිිලි කිිරිම ඉතාා අගය කරමි ඔබට ස්තුතියි
@@RubyAlphonso 💙
හරිම-වැදගත්-සරලව=කියාදුන්න-ඔබතුමියට-ස්තුතියි
💙
Bohoma pin oba thumiyata.harima wedagah molaya pilibada labadun oba thumiyata niduk nirogi deergause lebewa. Theruwan saranaii.🙏😇
Obatat niduk nirogi dirgayusha labewa. 💙
Very valuble vedio and thanks.
තෙරුවන් සරණයි ❤
Thank you for your information ❤❤
💙
Thx lot of doctor ...
@@lalithkumara-b7t 💙
Very good Description of a Stroke.
💙
මගේතාත්තා මිය ගියේ මේ විදිහටම මේ රෝග ලක්ෂණ සියල්ලම තිබුන පැයක් ඇතුලත රෝහලට ගෙන ගියා ඒත් ජීවිතය බේරගන්න ලැබුණේ නැහැ.මේ ගැන දැනුවත් කිරිම ගැන ස්තුතියි.තාත්තා මිය ගිය පසුවයි දැනගත්තේ මොලේ නහරයක් පිපිරීම සිදුවෙලා කියලා.
😔
Sorry to hear about your dad. May his soul rest in peace
නිවන් සුව ලැබේවා
Mageth 😪😪😪
Niwan suwa lbewa
ඔබ තුමියට ගොඩාක් පිං 🙏🙏🙏
💙
ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට ගොඩාක් පින්
💙
Thank u so much hondin pahadili kala
Thank u so much
Thankyou sumu 💙 and your welcome
Aneh mage ammth asanipen inneh eyta ikmnta suwaya prathan karanna.❤
Ammata kohomada dan ?
අයුෂ අවසන් වුන ගමන් ,
සසරේ කල කර්මයක් හේතුව ලෙසට සකස් වෙලා මොනවා හරි වෙලා මැරෙනවා.
මොලේට ලේ නොගැලුවත්,
සසරේ කල කර්ම වල විපාක අනුව
පාරෙ යද්දි අනතුරකින්,
දියේ ගිලිලා මැරෙන කර්මයක් සකස් වුනා,
විනෝද චාරිකාවක් ගිහින් ,ගඟංක මුහුදක වැටිලා මැරෙනවා.
අහලා දැකලා ඇතිනේ,
කුඩා දරුවෝ වතුරට වැටිලා මැරෙන කර්ම වුනාම
ගෙදර තියන වතුර බාල්දිවල වැටිලා මැරෙනවා. කර්මය පල දෙන වෙලාව ආවාම,
දෙමව්පියන්ට දරුවා ගැන අමතක වෙලා
පෝන් එකේ හරි එල්ලිලා ඉන්නවා.
දැනට අවු.3 කට කලින්.
ලංකා හොස්පිට්ල් එකට බෙහෙත් ගන්න ගියා මම. මාව බලපු දොස්තර මගේ මොලේ ලේ ලේ කැටියක් තියනවා කිව්වා.
මොලේ ඔපරේට් කරන්න ඕන කිව්වා.
දුව කරමු කිව්වා.
මම කිව්වා මම මැරෙනවට කැමතිනම්
හරි මලේ නැත්තං
පණ නැතිව එක තැනකට දාලා තියන්න කැමතිනම් කරමු කියලා.
එයා ඒක අත් හැරියා.
මේ මම අගේට ඉන්නේ. 😂😂😂
ඔබ සමඟ මම 100% ක් එකගයි,කර්මය අවසන් වෙද්දී මරණය සිදු වෙන්න කුමක් හෝ හේතුව ක් යෙදෙන වා
Me vage video harima Vadegath Thanks
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 🙏
💙
ගොඩක් පින්
@@sanjayaekanayake805 💙
Bohoma isthuthiy..
Hemotama therena widihata pehedili kala.
💙
❤🎉Thanks ...fabulous wonderful prasantation program ..Actually Thanks my Bottom of The Heart ❤ ..Great ..
Thanks for the organize Teams (nature human beans peoples )❤❤❤❤
💙
Important. Thank you. Your presentation has no unnecessary details. When the video becomes long, people do not like to watch. Your future videos also will be so brief. Thank you. 🇱🇰
Thankyou 💙
Thank u so much.
දැනුවත් කලාට බොහොම ස්තුතියි
@@KusumRathnayaka-ys7jw 💙
Great information tx.
💙
ස්තූතියි බුදුන් සරණයි ❤❤❤
🩵
Thank you doctor so much ❤
@@subhathkwt6976 ❤️
Godak sthuthi. Watina wadasatahanak
💙
Bohoma watibawa.thank you
Thanks for you doctor .❤❤ bohoma.sthuthi budusaranai ❤❤🙏🙏🙏🌺🌺
💙
ඉතාමත් වටිනා වීඩියෝ එකක්❤
@@indikaajith5252 Thankyou 💙
ගොඩාක් ස්තුතිය . මමත් මොලේ නහරයක් අවහිර වීමෙන් ප්‍රතිකාර ලබාගත් කෙනෙක් . මේ වීඩියෝ එකේ පැහැදිලි කරන ලද ලක්ශන කීයක්ම කලින් සිදු උනා. නමුත් නොදැනුවත්කම නිසා ගනන් ගත්තෙ නෑ. දැන්නම් සනීපයි . ගොඩාක් වටින වීඩියෝ වක්.
💙
ප්‍රතිකාර වලට ගොඩක් කාලයක් ගියාද 🥺
මටත් දැන් දවස් ගානක ඉදන් මත් වෙලා වගේ ගතියක් එනවා.ඔලුව පොඩි කැක්කුමකුත් එක්ක.ඔබ තුමා මොන වගේ ඩොක්ටර් කෙකෙක්ද චැනල් කරේ.ස්නායු සම්බන්දවද.මට කියන්න මුලින්ම ඔයාට අපු රෝග ලක්ශන.ගොඩක් පිං..
බෙහෙත් කරපු ඩොක්ටර් කවුද...අපේ අම්මටත් තියෙනවා😢
බෙහෙත් ගත්තේ කොහෙන්ද
බොහෝම ස්තුති ඔබට❤ දැනුවත් කලාට ❤
💙
Thank s For kind Information
@@shamalirathnayake3036 💙
Thanks obata..thada hisaradaya saha bella..urahis depasa.....wedana denna hethuwath ekamada kiyanna....
Oya Honda doctor kenekta pennala scan karala balaganna. Nitharama oluwe kekkima tiyanawa nam. Bala bala inna epa ada hetama gihin bala ganna.
ගොඩාක් වටිනවා , තෙරුවන් සරණයි
ස්තූතියි වින්ඩි. තෙරුවන් සරණයි
බොහෝම වටිනා vidiyo එකක් .බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා
💙
Thanks a lot for the update. Can we check if there are blood clots in any part of the body.
@@nihaldesilva239 Meet a doctor then he will guide you
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට වැදගත් පැහැදිලි කිරිමක්🙏🙏
💙
Bohoma esthuthi obathumiyata🌹🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumiyata🙏
Obatat Devi pihitai 💙
Bohoma pin oba tumiyage pehedili kirima hodin terumgatta
@@damiyaproduct6237 💙
අදමයි චැනල් එක දැක්කෙ.ගොඩක් වටින උපදෙස්.සබ්ක්‍රයිබ් කරා
Thankyou 💙
මගෙ රත්තරං අම්මා නැති උනෙ ඔලුවෙ .නහර පුපුරලා අනෙ මගෙ අම්මිට අකල් මරනයක් කිසිදා ඇති නොවේවා මා මේතාක් කලා වු සියලු කුසල් අම්මිට අනුමෝදන් වෙවා වේවා වෙවා මගේ ම අම්මා වෙලා සසරෙ උපදීවා
ස්තූතියි ඔබට 🙏
💙
Thanks bs.
💙
ගොඩක් වටිනවා video එක...
ස්තූතියි
Thanks 🙏🙏🙏🙏🙏
@@amilawarnasoriya6221 💙
Super vedio 👌
@@Nalinmadushanka039 🩵
Wadagath thanks
@@Lahirudilshan-b5j 💙
Thank you very much . God bless you.
💙
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට!
💙