මෙලොව පරලොව දෙකම සැනසීමෙන් ඉන්න හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • #දේශණා_අංක_714
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 241

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +17

    මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා දර්ම දේශනාව අහන්න පටන්ගන්නෙම ඔබ වහන්සේට වුතුම් නිවනම ප්‍රාර්තනා කරනවාමයි ඔබ වහන්සේ නම් අපිට පායපු ඉර හද වගෙයි ඔබ වහන්සේ මෙලොවට බිහිකරපු පින්වත් දෙමවුපියන් නිවන ලබනවාමයි අපිත් පින්කරල තිබෙනව ඔබ වහන්සේගෙන් බන අහන්නට මේ දේශනාව අහන්නට අපිට අහන්නට සලස්වපු පින්වතුන්ට වුතුම් නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ දුක්විදිමින් සොයාගත් මාර්ගයේ අවසානය දැකිමට අපේක්ෂාවෙන් සිටින බවදැනේ
    ඔබවහන්සේ සසර දුකින් එතෙරවන මාර්ගය පෙන්වමින්
    සැනසු අසරන මිනිසුන් ට පිහිටක්
    නොවි ඔබවහන්සේගේ නිවන්
    මාර්ගය ඉක්මන් නොවේවා
    තෙරැවන් සරණයි

  • @anurisulochana5944
    @anurisulochana5944 7 หลายเดือนก่อน +70

    සබ්බං පහාය ගමනීයං හැම දේම නැති වෙනකොට හිත හදා ගත්තෙ පින්වත් ඔබ ස්වාමීන් වහන්සේ ගේ දේශනා නිසා. ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා!!!

    • @karunawathirupasinghe8755
      @karunawathirupasinghe8755 7 หลายเดือนก่อน +5

      දීර්ගායු වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. 🙏🙏🙏

    • @lakminihansika1984
      @lakminihansika1984 7 หลายเดือนก่อน +4

      ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා බුදු සරණයි මමත් නිතරම පින්වත් ඔබ වහන්සේ ගෙ බන අහනවා පුදුමාකාර සුවයක් ලැබෙන්නෙ නිවන් දකිනා ජාති දක්වා මෙවැනි දේශනා අසන්නට ලැබේවා

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ත් මේ පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 7 หลายเดือนก่อน +28

    අපට සියල්ල පැහැදිලි කර දෙමින් නිවැරදි මාර්ගය පෙන්වා වදාරන ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ...🙏🙏🙏🙏

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 2 หลายเดือนก่อน +1

    "අප්පමාදේන සම්පාදේත"
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා!!!
    සාරිපුත්, මොග්ගල්ලාන , ආනන්ද , මහා කස්සප ඇතුළු සියළුම මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
    අවභෝධයෙන්ම මේ සසරෙන් එතෙර වෙන්නට සිත මෙහෙයවන සෑම සියලු දෙනාටම නමස්කාරයම වේවා!!!
    මේ ඝොරතර සසරෙන් එතෙර වීමට වහ වහා සිත් සතන් ඇති වේවා!!!
    මරණය ඉදිරියේ අසරණ නොවී මරණය ආශීර්වාදයක්ම වේවා!!!
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුද්ධ සාසනයක් ලැබී තිබියදී, ඒ මහාර්ඝ අවස්ථාව අපතේ නොහැර, මේ භවයේදීම සසර දුක් කෙලවර අමා මහ නිවණින් නිවී සැනසෙන්නට සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @user-ci3xo9hh2q
    @user-ci3xo9hh2q 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SEYANISEANI-hy5vf
    @SEYANISEANI-hy5vf 2 หลายเดือนก่อน +1

    taruwan sarani අපේ හමුදුරුවනසාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 7 หลายเดือนก่อน +15

    පින්වත් මගෙ ලොකු ස්වාමින් වහන්සේට උතුම් නමස් කාරය වේවා සාධු සාධු

    • @user-hp5zy7kt4y
      @user-hp5zy7kt4y 7 หลายเดือนก่อน

      යාතර්තය අවබෝධ වෙන උතුම් දර්ම දේශනාවක්. පිංවත් ස්වාමින් වහන්ස .🙏🏻 චිරාත් කාලයක් ග්‍රී සද්ධර්මය දේශනා කිරිමට හේතුවසනා වේවා.👌

  • @Viharana98
    @Viharana98 7 หลายเดือนก่อน +11

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!! ඔබවහන්සේ නිසා ඉගෙන ගත් පාඩම් බොහෝමයි . පැවදි ජීවිතය තුළ ඇති කරගත් ගුණධර්මත් බොහෝමයි . ඔබවහන්සේ වැනි කළයාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබීමට මා සසරේ බොහෝ පින් කරන්නට ඇති . ස්වාමින් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් සුව සේ ධර්මය අවබෝධ කරත්වා!!!ඒ සඳහා මා කළ පින්ද අනුමෝදන් වෙත්වා!!!

  • @surekaroshini7114
    @surekaroshini7114 7 หลายเดือนก่อน +21

    ඒක නම් ඇත්ත අපෙ ස්වාමින් වහන්ස මේ රුපයනම් මහා කරුමයක් තමයි ඔබ වහන්සේ නිසා එය මනාව වැටහුනා සාදු සාදු සාදු .බුදු සරණයි

  • @childcartoon-network
    @childcartoon-network หลายเดือนก่อน +1

    සියලුම ලෝ වාසීන්ට සත්‍ය අවබෝධ වේවා!!!.🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 7 หลายเดือนก่อน +11

    මෙි විදියට සසර ඇවිදින අසරණ මිනිසුන්ට අනුකමිපාවෙන් සසර දුකින් මිදෙන්නට මග කියාදෙන පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ⁣ගේ පාකමල් මම වන්දනා කරමි මාගේ වන්දනාව වෙිවා🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 7 หลายเดือนก่อน +4

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන්න නොලැබුනානම්‍ මමත් මෙි කුණු ලෝකය පස්සේ දුවන්න තිබුණා.ඒත් ධර්ම ශ්‍රවනය කරද්දී තේරැම්‍ ගත්තා මෙි ගත කරන්නේ වැඩකට නැති නිස්සාර ජිවිතයක් බව.විවාහා වෙන්න කලින්ම ජිවිතේ යථාර්ථය කියලා දුන්නට බොහොම පින් ස්වාමින් වහන්ස.ධර්මය නිසා සැනසිමෙන් ජිවත් වෙනවා පින්වත් ස්වාමින් වහන්ස.ධර්මය ශ්‍රවනය කරන්න ලැබුණු නිසා.බුද්ධෝත් පාද කාලයේ වටිනා කම තේරැමි ගත්තා පින්වත් ස්වාමින් වහන්ස. පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කලා වගේ මටත් හිතිලා තියනවා බුදු කෙනෙක් පහල නොවුණු කාලයක් වුනානම්‍ මමත් මරණයට පත් වෙලා එ⁣හෙනම්‍ පින්වත් ස්වාමින් වහන්ස.මෙි කුණු ලෝකය පස්සේ දුවලා වැඩක් නැති නිසා.දැන් ජිවිතේට ඉලක්කයක් තියනවා ඒ තමයි නිර්වාණය පින්වත් ස්වාමින් වහන්ස.ධර්මය ශ්‍රවනය කිරිම තුලින් තේරැමි ගත්තා බුද්ධෝත් පාද කාලයේ ඇති වටිනා කමත් මනුෂ්‍ය ජිවිතේ ඇත වටිනා කමත්.සම්මා සම්බුදු සරණයි.

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 7 หลายเดือนก่อน +8

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 7 หลายเดือนก่อน +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අයාලේ ගිය ජීවිතය නිවැරදි මග යන්නට, මුලාවෙන් අන්ධව සිටි මාහට පාර පාදා දුන් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 උතුම් ධර්මාවබෝධය පිනිසම මේ පින් හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි .පින්වත් අපේ හාමුදුරුවනේ

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 7 หลายเดือนก่อน +11

    අනේ බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස .සම්මාසම්බුදු සරණයි !!!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 หลายเดือนก่อน +4

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

    • @hemaliyanage8320
      @hemaliyanage8320 4 หลายเดือนก่อน

      Budunnge sarani! Devi phitai !

  • @sajanisajani6145
    @sajanisajani6145 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සෙට🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 7 หลายเดือนก่อน +9

    සියල්ල ..හැරදා..යා...යුතුයි..ස්වාමීන් වහන්සේ ගේ.මේ..දේශනා ..අහලාම..හිත හදාගන්න පුලුවන් උනා .ඔබ වහන්සේ ට අනේක...වාරයක් පින් ..ඔබ වහන්සේ ට ..මාගේ නමස්කාර වේවා .සාදු..සාදු.සාදු..🙏🙏🙏🌷🌸🙏🙏🙏💐🌼🌼🙏🙏🙏🌷🌷🌷

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 7 หลายเดือนก่อน +1

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @swarnasarojini5786
    @swarnasarojini5786 7 หลายเดือนก่อน +7

    බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා අප වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කරන මේ යුගයේ අපට හමුවන එකම කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...අපටද මේ මහත් සැනසීමක්මය......

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 7 หลายเดือนก่อน +9

    වැටි වැටි සිවි අපායේ අපි යන අතරේ
    මෙවර මිනිසත්‌ බව ඒ අතරේ
    ඇසෙනා විටදි බුදුබණ දෙසවන්‌ අතරේ
    මග හැරැනොත්‌ මෙයත්‌ යළි සසරෙ ම වැතිරේ.. 🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා 🙏🙏තෙරුවන් සරණයි!

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @indrasuppiah5512
    @indrasuppiah5512 18 วันที่ผ่านมา +1

    සාදු ..සාදු .සාදු

  • @user-sh9tn3qs4k
    @user-sh9tn3qs4k 6 หลายเดือนก่อน +3

    🎉🎉🎉සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 6 วันที่ผ่านมา

    අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @nisaliperera9483
    @nisaliperera9483 7 หลายเดือนก่อน +9

    හැමදාමත් වගෙම හරවත්,වටිනා ධර්ම දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
    🙏🌼🙏🌼🙏🌼 .............

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน +1

    සාදූ ..සාදූ ...සාදූ ...තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්සේ ට ..🙏

  • @user-jt1lw4ox8r
    @user-jt1lw4ox8r 7 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 7 หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වීම මයි සැපය පිණිස හේතු වෙයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🙏🙏🙏❤️🌹🌺 සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @pavideos3808
    @pavideos3808 7 หลายเดือนก่อน +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ නිවනටම පාරමිතාවක් වේවා ..
    පිංවත් ස්වාමීන් වහන්සේ
    උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @dulananavodya
    @dulananavodya 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් 🙏🙏🙏

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m 4 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @malshaherath4438
    @malshaherath4438 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @k.skothalawala2766
    @k.skothalawala2766 4 หลายเดือนก่อน +1

    සාදු.🙏🙏🙏

  • @nilukakumari492
    @nilukakumari492 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින්මයි හිත හැදුනෙ.අම්මගෙ මරණයේදිත් බෝහෝ දුරට හිත හදා ගත්තේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින්මයි .

  • @hmkherathmanike
    @hmkherathmanike 7 หลายเดือนก่อน +2

    තෙරුවන් .සරණයි ඔබවහන්සේට .උතුම් .නිවනින් නිවෙත්වා

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 7 หลายเดือนก่อน +1

    උතුම් සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සට. 🙏🙏🙏

  • @Nadikarox
    @Nadikarox 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @NimeshiDewmika-cd6mj
    @NimeshiDewmika-cd6mj 7 หลายเดือนก่อน +2

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .
    ඉක්මන් භවයකදීම කිප් අභිඥාවෙන් සුඛ පටිපදාවෙන් පැතූ බෝධියකින් නිවී යන්නට ඔබ වහන්සේට මේ කුසල් හේතු පාරමී වේවා .🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu obawahanseagea darmaya sathyay.ath marena dinaya upadinakotama jeewasakthiya apatadeelay awannea apidannea naha tamay.ath swamin wahansa leda walata ottu wela mattu karamin thawa payak ho wadipura darmaya deasan karanawa nam kopamana utumda.kedenek sanaseemen goda yawineada mata sithea prbaswara sitha amaraneeyaie sadu sadu

  • @user-er7ub5fp9z
    @user-er7ub5fp9z 4 หลายเดือนก่อน +1

    පින්වත් මගේ ස්වාමීන් වහන්සේට අනේක අනන්ත වාරයක් නමස්කාර වේවා

  • @thyagathemindi5897
    @thyagathemindi5897 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @user-ut3pz8ks5e
    @user-ut3pz8ks5e 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්ස...

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏ද්

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 7 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og 7 หลายเดือนก่อน +2

    මගෙ පින්වත් උතුම් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 7 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ....
    🙏🙏🙏

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 7 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව.. අනෙ අපෙ හාමුදුරුවනේ අපෙ ගමෙ පන්සලට වඩින්න පුළුවන්ද. ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා හාමුදුරුවනේ

  • @user-ey4uc8hr1y
    @user-ey4uc8hr1y 7 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..

  • @nilanthimala6867
    @nilanthimala6867 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @wildLens0
    @wildLens0 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @paramichamodaya839
    @paramichamodaya839 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 7 หลายเดือนก่อน +3

    පින්වත්නි,
    මං මගේ ජීවිතයේ මාර සැනසීමෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක්..🙏🙏🙏
    මේක පොතේ තියෙන කතාවක් නොවෙයි.
    හිතේ තියෙන කතාවක්..🙏🙏🙏🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    චිත්තං රක්ඛේත මේධාවී
    චිත්තං ගුත්ථං සුඛා වහං

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 7 หลายเดือนก่อน +2

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා සාදු සාදූ සාදු.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 หลายเดือนก่อน +2

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සසර දුකින් අතමිදෙන්න ලැබේවා!!!

  • @user-mv2th2xp8m
    @user-mv2th2xp8m 5 หลายเดือนก่อน +1

    හිත හැදෙන්න ඔබ වහන්සේ ගේ උතුම් බණ මට ගොඩක් වටිනවා .සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් ව්හන්ස 🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 10 วันที่ผ่านมา

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 7 หลายเดือนก่อน +2

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිරතුරුව අසන නිසාවෙන් ගිනිගොඩක් වූ ගිහි ජීවිතය තුල සැනසීමෙන් ජීවත් වෙනව ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dhammamuditha
    @dhammamuditha 7 หลายเดือนก่อน +2

    බොහෝ ම පීන් මගෙපීංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම😊

  • @Mali24234
    @Mali24234 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🏵️🏵️🏵️

  • @sampathtech4577
    @sampathtech4577 7 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 7 หลายเดือนก่อน +3

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ..

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
    ඔබ වහන්සෙ නම් මහත් ආශ්චර්යයක්මයි මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 7 หลายเดือนก่อน +2

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏අපි හැමෝම මහ බලවත් පිනක් කරගන්න ඇති ඔබ වහන්සේ වගේ ගැරු උතුමන් වහන්සේ නමක් ලැබෙන්න 🙏🙏🙏🙏

  • @kwhemalatha3253
    @kwhemalatha3253 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼

  • @malakasilva
    @malakasilva 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @janakanilantha9886
    @janakanilantha9886 6 หลายเดือนก่อน +1

    මගේ නමස්කාර වේවා..පිංවත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏

  • @champaweerasinghe5573
    @champaweerasinghe5573 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @naturalshort2290
    @naturalshort2290 4 หลายเดือนก่อน +1

    නමස් කාර වේවා මාගේ කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ හට ත්‍රිවිද රත්‍නයටම මාගේ නමස් කාරය වේවා 🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 7 หลายเดือนก่อน +7

    පිංවන්ත ලොකු ස්වාමින්වහන්සේ බුදු පියාණන් වහන්සේ ගේ පණිවිඩය දේශනා කරන්නෙ පුදුම කරුණාවකින් . ඔබ වහන්සේ මහා සංඝරත්නයමයි. 🙏🙏🙏

  • @hemaliyanage8320
    @hemaliyanage8320 4 หลายเดือนก่อน +1

    Obawahanseta godakk pin

  • @tds580
    @tds580 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ කියන කතාව නම් සත්‍යක්මයි. භාවනාව කරනවානම් ඕනම කෙනෙක් ව අඬන්නේ නැතුව වල දාන්න පුළුවන් බව හිතටම දැනෙනවා. ඒ නිසා හැම දෙනෙක්ම මේ සද්ධර්මයෙන් සුවපත් වේවා. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාධු සාධු සාධු

  • @shamaliathauda4221
    @shamaliathauda4221 7 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත ape හාමුදුරුවෝne 🙏🙏🙏

  • @user-nn6df2rr5v
    @user-nn6df2rr5v 7 หลายเดือนก่อน

    Ane sadu sadu sadu ape hamuduruwane mage hitha niwi senasewa

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා ජීවිතය ඉතාමත් සාර්ථක කරගැනීමටත් දුකින් සදහටම නිවෙන්නටත් මෙම ධර්ම දේශනාවට ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්නධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .

  • @santhakumara9527
    @santhakumara9527 7 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 7 หลายเดือนก่อน +1

    දර්‍ර්ඝායුෂ වේවා, නෙරුවන් සරණි හාමුදුරුවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimalianusha3055
    @dimalianusha3055 6 หลายเดือนก่อน

    ජීවිතයේ යථාර්ථය මැනවින් අවබෝධ කර දෙන මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @SachinthaRukshan-lz6xc
    @SachinthaRukshan-lz6xc 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 7 หลายเดือนก่อน +2

    Sadu!!!sadu!!!sadu!!! Pinwath swamin wahanseta mage naskaraya wewa

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි පින්වත් නිදුක් නිරෝගී වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thivakarthivakar95
    @thivakarthivakar95 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ කතාවට මම නම් කැමති .ඒ උනාට මේ ලෝකෙ ගොඩක් අය මේක තේරුම් අරගන නෑ.

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 7 หลายเดือนก่อน +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @user-rt7um5hj6s
    @user-rt7um5hj6s 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-uw9mr6eo5i
    @user-uw9mr6eo5i 4 หลายเดือนก่อน +1

    Tiruwan sarani api hamuduruwani

  • @asokaherath6291
    @asokaherath6291 7 หลายเดือนก่อน +2

    මෙලොව සහ පරලොව මිනිසා ජීවත් වියයුතු ආකාරය පිලිබද නොදත් වටිනා දර්ම දේශනාවක් අපට කල මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්සේට සමිබුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු ....

  • @maduranga9073
    @maduranga9073 5 หลายเดือนก่อน +1

    ධර්මය කොතරම් සත්‍යය ද.... නිවන් දකින්නට හේතු වාසනා වවේවා ☸️🙏 සාදූ සාදූ සාදූ

  • @ramaniramani4967
    @ramaniramani4967 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @shantharandeniya2512
    @shantharandeniya2512 6 หลายเดือนก่อน

    Oba wahansege aramuna esta wewa

  • @user-mz5uj8ql6q
    @user-mz5uj8ql6q 7 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු
    පින්වත්.ස්වාමින්.වහන්ස

  • @Skwsamanthi
    @Skwsamanthi 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට...ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් ඌ නිවනම ශාක්ශාත් කර ගැනීමට මෙපිනම පාරමිතාවක්ම වේවා...සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු ...☀☀

  • @asankawiggin
    @asankawiggin 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 එහෙමයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස මේ හැමදේම ලැබිලා තියෙන්නේ බුද්දෝත්පාද කාලයක් නිසායි..... බුද්දෝත්පාද කාලයක ආශ්චර්ය නිසාමයි මේ දහම් කරුණු ඇසෙන්නේ 🙏🙏🙏🙏