ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 112

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 8 หลายเดือนก่อน +17

    හුරතල් වයසේ සිටින පුන්චි හාමුදුරුනමක් මොනතරම් ධර්මස්කන්ධය දරාසිටීද එය නම් ධර්ම තාවයක්මයි ඔබවහන්සේ ටනිවනම සාක්ෂාත් වේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 9 หลายเดือนก่อน +27

    මේ තරම් පැහැදිලිව ධර්මය දේශනා කරන උත්තම යනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි පතමි

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 หลายเดือนก่อน +43

    ඔබව හන්සේට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ධර්මය වැනි අති උත්තරීතර වූත් අති පුජනීය වුත් ධර්ම ස්කන්ධය ක් මේ තරම් අඩු වයසකදී අවබෝධ කර ගැනීමට තරමි ධර්මනූවණක් ලද ඔබවහන්සේ මොන තරමි පිංවන්තද. ? ඔබවහන්සේ ගෙ දහමි දැනුමෙන් මේ බුද්ධ ශාසනය තව තවත් බැබලේ වා.!

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 9 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dshdhammi7724
      @dshdhammi7724 8 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු සත්තකින්ම

    • @nishanthisandamali3263
      @nishanthisandamali3263 7 หลายเดือนก่อน

      😊😊😊

    • @LovelyBabyKittens-rq6sy
      @LovelyBabyKittens-rq6sy 7 หลายเดือนก่อน

      Oba wahanasata kaika manasika suwapathbawaya labawa

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 9 หลายเดือนก่อน +16

    අඩුවයසින් අරහත් තත්වයට පත් ඔබවහන්සෙට දිර්ගායුශ වෙවා

    • @heratht3098
      @heratht3098 9 หลายเดือนก่อน

      මුන් වහන්සෙ ජාතිිසොවාපන්න බව නම් අහල තියෙනවා. අරිහතුනන් වහන්සෙ කියන්නෙ අරහත් උත්තමයකුට නේද?

    • @bisomenike
      @bisomenike 8 หลายเดือนก่อน

      Me ARAHATHUN WAHANSE namakda...sadu sadi sadu .SOWAN PHALA LABI namakda.sadu sadu sadu

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ ට නමස්කාරය වේවා! මේ තමයි අප මෙතෙක් කලක් සෙවු ධර්මය.පිං ඇත්තන්ට ඇසෙත්වා. අවබෝධ වෙත්වා.!

  • @terranceranjith1666
    @terranceranjith1666 9 หลายเดือนก่อน +11

    ආර්‍ය්යන් වහන්සේට නිරෝගී සුව අදිටන් කරම්.

  • @wineetharanwala1116
    @wineetharanwala1116 9 หลายเดือนก่อน +10

    ආර්‍ය්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏

  • @Respect-zd6ez
    @Respect-zd6ez 7 หลายเดือนก่อน +6

    අරියන් වහන්ස ඔබ වහන්සේ සරලව දේශනා කරන දේ හොදින් වැටහෙනවා මෙම දේශණා බොහෝ දෙනෙකුගේ ධම්ම මාවත විවර වෙන්න උපකාර වේවා

  • @dshdhammi7724
    @dshdhammi7724 8 หลายเดือนก่อน +6

    නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා අරිය හිමියනි තවතවත් දේශනා ප්‍රාතිහාර්‍ය පාන්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 9 หลายเดือนก่อน +6

    මේ නිර්මල සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමටම උපකාර වේවා.....🙏🙏🙏ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරමි ....🙏🙏🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 9 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 13 วันที่ผ่านมา

    නමස්කාරය වේවා දීර්ඝායුෂම වේවා පිනට පහල වූ පින්වන්ත ස්වාමින්වහන්සේට

  • @suranjiperera9752
    @suranjiperera9752 9 หลายเดือนก่อน +8

    නිවන් මග පෙන්වන මෙි දහම සියල්ලෝම අසත්වා!
    ඔබ වහන්සේට නීරෝගි සුව ලැබෙිවා !

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 28 วันที่ผ่านมา

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +7

    මේ පැහැදිලි කිරීම ඉහලයි. සිරි සද්ධර්මයට කැමති සැමට අසන්නට ලැබේවා..🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🌹👏👏👏👏👏👏👌 නමෝ බුද්ධ ය sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 9 หลายเดือนก่อน +3

    ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🌹🙏🌹🙏🌹🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 3 หลายเดือนก่อน

    මෙවැනි දහමක් ඇසීමට මගේ කණ පින් කර තිබේ. මට දැනුනේ පුදුම සතුටකි. ඔබ වහන්සේට මෙම සිරි සද්ධර්මය තව චිරාත් කාලයක් අප රටේ ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා.! සියලු ලෝක සියලු සත්වයෝ මෙම සිරි සද්ධර්මය අසා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!.🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ම අත්පත් වේවා.!🙏

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා !!!!

  • @dhanikaperera8516
    @dhanikaperera8516 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව .

  • @salonsasra
    @salonsasra 16 ชั่วโมงที่ผ่านมา

    සුවපත් වේවා...

  • @KarunawathiKodithuwakku-p8y
    @KarunawathiKodithuwakku-p8y หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් වේවා🙏🙏🙏🙏🙏🙏🦶

  • @R.A.Somarathna-i7y
    @R.A.Somarathna-i7y 11 วันที่ผ่านมา

    ගරු අරහතුන් වහන්ස. ඔබවහන්සේගේ අවබෝදයෙන් අන්සුමාත්‍රයක් අපේ මහ තෙරවරුන් වහන්සේලාට තිබුනානම් මේ දේශය කිසිදින අරහතුන් වහන්සේලාගෙන් හිස් නොවීමට ඉඩ තිබුනා.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 9 หลายเดือนก่อน +5

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 2 หลายเดือนก่อน

    Sadu sadu sadu aryanvahansa suwa path weve

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน +2

    බාහිරෙන් බුදුන් නොසොයන්න! බුදුන් ලිව්වේ නැත! දේශනා කළා පමණි. තමන්ගේ සිත තුළ වැඩ සිටින ජීවමාන බුදුන් දකින්න! ඒ දේශනාවට සවන් දෙන්න! එම බුදුන් ඔබට පෙන්වා දෙන කළ්‍යාණ මිතුරා ඔබට හමුවේවා! සුවපත් වේවා!!❤

  • @NiloshanaKulathunga
    @NiloshanaKulathunga 4 หลายเดือนก่อน

    තේරුනා අර්‍යන් වහන්ස. ඔබ වහන්සේට මගේ නම්ස්කරය වෙවා.. ❤

  • @RanaweeraPadma-gc1fg
    @RanaweeraPadma-gc1fg 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!

  • @jsshostel5269
    @jsshostel5269 9 หลายเดือนก่อน +4

    Excellent explanation ❤

  • @SaraMendis
    @SaraMendis 5 หลายเดือนก่อน

    Awurudu gananak eka eka hamudurwnge darma deshana walata sawan dunna.namuth ma sew darmaya mata labune oba wahasege sri mukayeni🙏
    Oba wahansege pada namaskaraya karanna awasayi🙏🙏🙏🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  5 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @kgskjalath3374
    @kgskjalath3374 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු දිර්ඝයුෂ අත් වෙවා🙏🙏🙏🙏

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @rockdragon8654
    @rockdragon8654 7 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarie9
    @kumarie9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 6 หลายเดือนก่อน

    පැහැදිලි යි හාමුදුරුවනේ තව තවත්
    පරම සත්‍යය දේශනා කිරීමට නිදුක් නිරෝගී වෙත්වා, බාධක දුරු වේවා
    සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 9 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා෴

  • @malidesilva7504
    @malidesilva7504 4 หลายเดือนก่อน

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @rasikapriyadarshana6961
    @rasikapriyadarshana6961 8 หลายเดือนก่อน +1

    මෙවැනි පැහැදිලි කිරීමක් යටතේ වත් අපට ධර්මය තේරුම් ගන්න බැරි නම් ??????????????

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน

    මා නොවන හම! බුද්ධත්වයට පත් වූ තැනැත්තාට ඇත්තේ නිරාමිස සුවයකි. හේ අනුපාදිශේෂයෙන් පිරිනිවෙන තෙන් එම නිරාමිස සුවය විඳී! හේ මමායනයෙන් මිදුණෙකි! දම් දෙසීමේ දී හා සම්මත පැවැත්මේ දී හේ මම යන්න භාවිතා කරයි! එය හුදෙක් ම ඔහුගෙන් වැටෙන සෙවනැල්ල මිස යථා ස්වභාවය නොවේ! ගුරන්ටත් අකුරු වරදී!!❤😊

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 7 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @kaludewawijethilaka5324
    @kaludewawijethilaka5324 9 หลายเดือนก่อน +1

    මම සහ මමත්වය ගැන තව තවත් අවබෝධ කරලා දෙන්න අපේ හාමුදුරුවනේ.

  • @anushkamalinda3400
    @anushkamalinda3400 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏!!!!!

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 6 หลายเดือนก่อน

    Excelant explanation

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 9 หลายเดือนก่อน +1

    තර්ක වලට ආදා ගැනීම ආගමිකයන්ගේ සිරිතක්.ඔය නිවන් අවබෝධ කර ගැනීමට ආ කෙනෙක් නෙමෙයි .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌷🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 หลายเดือนก่อน

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 9 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน

    පටිච්ඡ යනු ආගන්තුක හෙවත් අනුන්ගෙන් ගත් යන්න ය. කැමැත්ත යනු කාමය ඇති යන්න ය. කාමය යනු කාන්දම් ශක්තිය යි. කාමයෙන් අන්ධ වූ ස්වභාවය යි! කාමරාගය කුමක්ද යන්න අවබෝධ වේවා! සියලු විශම චක්‍රයන්ගෙන් මිදෙත්වා !!සුවපත් වෙත්වා!!!

  • @DilekaHiru
    @DilekaHiru 9 หลายเดือนก่อน

    Ariya upawada karagena nirayata parakapa gannawa suwapath wewa

  • @nilankachandani
    @nilankachandani 8 หลายเดือนก่อน

    SADU sadu mage nmaakaraya wewa

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @anurasenarathna1703
    @anurasenarathna1703 9 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @PriyanthiWatawala
    @PriyanthiWatawala 9 หลายเดือนก่อน

    Siyalu sathwayo suwapath wewa

  • @iltonfernando6483
    @iltonfernando6483 7 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thalagalapriyanga
    @thalagalapriyanga 9 หลายเดือนก่อน

    මමද නිවන් දකින්නේ මේ මොහොතේ හටගන්න සිතුවිල්ලද නිවන් දකින්නේ නිවන දකින්න දෙයක් නෑ සිත අනුගත කිරීමයි තියෙන්නේ මායාකාරී සිතට මායාකාරී ස්වභාවය තේරුම් යෑම තමා නිවන

    • @SnapNvrDie777
      @SnapNvrDie777 9 หลายเดือนก่อน

      නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස....!!!
      පරම නිබ්බාන සුවයෙන් සුවයට පත්වේවා
      🙏🙏🙏🙏🙏🌼🌼🌼

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @kapilaabhayawans2496
    @kapilaabhayawans2496 5 หลายเดือนก่อน

    මොන තරම් මුග්ධ විදියට මේ අය ධර්මය විකෘති කරන්නෙ?

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  5 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @thalagalapriyanga
    @thalagalapriyanga 9 หลายเดือนก่อน

    මමෙක් කොහොමද ඔතන හැදෙන්නේ සියල්ල කරන්නේ මේ මොහොතේ හටගන්න සිතනේ ඒ සිතේ මම කොච්චර වෙලාවක්ද පවතින්නේ කරන්නෙ කරවන්නේ නැති ක්‍රියාවලියක් කියන්නේ එතන මම ඉන්නවද

    • @thalagalapriyanga
      @thalagalapriyanga 8 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මම කියන්නේ කෑම කන කටද

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน

    ප්‍රිය මනාප කියන විට ම ද්වතාවයට, මාරයාට හසුවී හමාර ය!! ලුජ්ජති පලුජ්ජති ලෝකෝ! මාරයා හමාර කරන්න!! කොළේ ඉරාගන්න, නැතිකර ගන්න එපා!! මර උගුල් වලට හසුවන්න එපා!!!😊

    • @rupasiriperera5526
      @rupasiriperera5526 7 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 කොහේටද, දරුව?

  • @DeepSeaCommercial
    @DeepSeaCommercial 6 หลายเดือนก่อน

    මම හිතන්නෙ අඩු වයසින් කියල මැනීම වැරදියි. ඒක මෝහය ධර්ම අවබෝධයට ප්‍රත්‍යක්ෂ යට වයස අදාල නෑ. නොවේද

  • @kapilaabhayawans2496
    @kapilaabhayawans2496 2 หลายเดือนก่อน

    මොන විකාරද මේ සංඝයා වහන්සෙ කියන්නෙ. මොන මොනව හරි විකාර දොඩවනව

  • @User756gattykmnm
    @User756gattykmnm 9 หลายเดือนก่อน

    බුදු අම්මෝ මේ මොනවද කියන්නේ? අසද්ධර්මෙ😢

    • @nopticals3664
      @nopticals3664 9 หลายเดือนก่อน +1

      තවපාරක් අහලා තව පාරක් බලන්න

  • @blackmanhouse5961
    @blackmanhouse5961 5 หลายเดือนก่อน

    දැං මොකද ලංකාවේ බුදුන් ඉපදුනා කීවේ නෑ කියන්නෙ.
    th-cam.com/video/ehLlipI1rHY/w-d-xo.htmlsi=XDOD8MguMbnRrYGa

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  5 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @malanikodikara8181
    @malanikodikara8181 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 8 หลายเดือนก่อน

    සාදු සාදු. ඔබ වහන්සේට නිරොගි දිර්ගායු ලැබේවා.

  • @nadheera157
    @nadheera157 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @premathilakagamalath2164
    @premathilakagamalath2164 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vihagachathupa2593
    @vihagachathupa2593 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nilanperera884
    @nilanperera884 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼