අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • #දේශණා_අංක_742
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 183

  • @uindrani3199
    @uindrani3199 4 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේව මේ මිහිමඩලට බිහිකරපු දෙමාපියන්ට නිවනම ලැබේවා 🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 4 หลายเดือนก่อน +11

    ගෞරවනීය අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ වන්දනාව වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rshantech1987
    @rshantech1987 4 หลายเดือนก่อน +14

    "මාව හම්බවෙන්න එන්න මං කියලා දෙන්නම්"🙏🙏🙏 සංඝ රත්නය තුළ තිබෙන කරුණාව අහිංසක අපිව මුදවාලීමේ උත්සහය ඔබවහන්සේ තුළින් මැනවින් දකිනවා ස්වාමින් වහන්ස 🙏🌼 ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේද ගෞතම බුද්ධ ශාසනය තුළම නිවනින් නිවේවා...!

  • @pavideos3808
    @pavideos3808 4 หลายเดือนก่อน +8

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 19 วันที่ผ่านมา

    තව තවත් ධර්මය ඉගෙන ගන්න කමටහන් ලබා ගන්න ඔබවහන්සේ ව ජීවමානව දැක ගන්න මට පින් මදි නොවේවා..නුදුරේදීම එය ඉටු වේවා ..අපේ හාමුදුරුවන් ප්‍රාර්ථනා බෝධියකින් නිවනම සාක්ශාත් කර ගත්වා🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පෙන්වා දුන් මග ගමන් කරනවා
    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @paramichamodaya839
    @paramichamodaya839 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 4 หลายเดือนก่อน +4

    සාධූ! සාධූ! සාධූ!
    අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏
    උතුම් ධර්මාවබෝධය පිණිසය මේ කුසල් හේතු වේවා!
    සම්මා සම්බුදු සරණයි!

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 4 หลายเดือนก่อน +5

    අපව සසරින් එතෙර කරන්න මහත් ශ්‍රමයක් ගන්න අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා. 🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස
    ධර්ම දේශනා දෙකක්ම එකටම.
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට.

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 4 หลายเดือนก่อน +4

    , සසර අතරමංවූ අපි , නැවත ඉපදීමෙන් මිදීමට මගපෙන්වන , පින් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @jayanthikumaranayake2213
    @jayanthikumaranayake2213 4 หลายเดือนก่อน +4

    අන්ධකාරයෙන් පිරුණු ජීවිතයට ධර්මය අවබෝධ කර දෙමින් ආලෝකය සොයා ගැනීමට උපකාරී වන ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් ම වේවා

  • @banlad4040
    @banlad4040 4 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරුවන්සාරනයී.ඔ බවාහන්සෙට.බොහොම.පීන්❤❤❤

  • @ThanujaGalagoda
    @ThanujaGalagoda 4 หลายเดือนก่อน +4

    එදා පීත කසිනයේ සිට අද විපස්සනාව දක්වාම...කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ මග පෙන්වීම නිසා...නැවත නූපදින මග සොයා යමි..🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 4 หลายเดือนก่อน +4

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරිම මනරම් මිහරියි සිතට දැනෙනා සුවය අපමණ හදවතට තට්ටු කරලා තමා ධර්ම දේශනා කරන්නේ ඒ දේශනා අපිට පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ අපේ හාමුදුරුවනේ දැනෙනවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා නිසා තමා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරනවා සැනසීම ලැබේනවා හරිම සතුටුයි මෙවැනි ධර්ම දේශනා තුළින් සත්‍ය වටහා ගත හැකියි සාදු සාදු ❤😮😢😂

  • @sugandithakshila5673
    @sugandithakshila5673 4 หลายเดือนก่อน +3

    අපගේ කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා.. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් කුමන හෝ ධර්ම කරුනක් ජීවිතේට ගලපගන්න උත්සාහ කරනව ස්වාමීන් වහන්ස. සසර කෙටි කරගන්න මේ ධර්ම දෙශනා මට මහත් උපකාරයක්ම වේවා.. 🙏🙏🙏 තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් සම්‍යක් දෘෂ්ටිය දෙවියන්ගේ රැකවරනත් නිරතුරුවම ඔබ වහන්සේට ලැබේවා.. සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරනයි

  • @nilanthimala6867
    @nilanthimala6867 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 4 หลายเดือนก่อน +4

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @user-dk5ww3vb8m
      @user-dk5ww3vb8m 4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මගේ අක්කා❤❤❤❤

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y 4 หลายเดือนก่อน +2

    මාගේ ගුරු දෙවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ...මේ උතුම් ධර්ම දේශනා ව ශ්‍රවණය කරන නුවණැති සියල්ලන්ටම සසර ගමනේ දුක් සහිත බව අවබෝධ වේවා...සසරගමන නිමා කරගැනිිම ට විිර්ය ඇති කරගනිත්වා....

  • @nisaliperera9483
    @nisaliperera9483 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
    🙏🌼🙏🌼🙏🌼 ..................

  • @nilanthakumara277
    @nilanthakumara277 4 หลายเดือนก่อน +3

    මටත් අපේ හදුරුවනේ හරියට තරහ යනවා දැන් නම් ඒ හෙම නැ ඔබ වහන්සේගේ බන ම අහලා ඔබ වහන්සේ පතත් නාවූ බෝධිය කින් අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 4 หลายเดือนก่อน +3

    තෙරුවන් ...සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....මාර්තු ...2..3....බණ.ටික ...අහන්න බලාපොරොත්තු වෙන්ම..හිටියා.......ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 4 หลายเดือนก่อน +4

    පෙර භවය වැරදුන නිසාම ඉපදුනා කියලා වැටහෙනවා ස්වාමීන් වහන්ස .. ඉපදෙන දඬුවමෙන් මිදෙන්න ආයෙත්නම් සංසාරෙ අවස්ථාවක් නොලැබෙයි.. බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 4 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻 අති පූජනීය ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @malshaherath4438
    @malshaherath4438 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @asankawiggin
    @asankawiggin 4 หลายเดือนก่อน +7

    උප්පත්තියං සහේ වේදං මරණං ආගතං සදා....
    මරණත්ථාය ඕකාසං වධකෝ විය ඒසතී.....
    මරණයට option සෙවිය නොහැකිය....
    නැවත ඉපදීමකට නොයන්න උත්සාහ දරන්න....
    මේ ජීවිතේ ඇති නිස්සාරබව පෙන්වාදී ඉපදීම නවත්වන ක්‍රමයද නිරන්තරයෙන් උගන්වන්නාවූ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට
    බොහෝම පින් 🙏🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 3 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු ....!!!

  • @isurasampath5111
    @isurasampath5111 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 4 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +4

    ඔබවහන්සෙ තමයි නියම කල්‍යානමිත්‍රයන් වහන්සෙ.....මම හැදිනෙම ඔබවහන්සෙගෙ ධර්මය ස්‍ර්වනය කරල,ඒ පින නම් කියා නොමකල නොහැකියි ස්වාමීන්වහන්ස 🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน +2

    චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි පිං අනුමෝදන් වෙත්වා නමෝ් බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි . 🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 4 หลายเดือนก่อน +1

    තුණුරුවනේ අනන්ත ගුණ බල⁣යෙන් ඔබවහන්සේට මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවා .සාදු සාදු සාදු !!!

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya 4 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා!
    පින්වත් කල්‍යාණ මිත්‍රයනන් වහන්සේට....
    🙏🙏🙏

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 4 หลายเดือนก่อน +1

    ඒ අනන්ත ඌ බුදු ගුන බලයෙන් ඔබ වහන්සේ සුවපත් වේවා !🙏🙏🙏

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 4 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු !🙏🙏🙏

  • @nilushihimanthika
    @nilushihimanthika 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏ගොඩක් පිං ඔබ වහන්සේට.

  • @rosebowala8547
    @rosebowala8547 3 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 4 หลายเดือนก่อน +1

    ගෞරව නීය ස්වාමීන් වහන්සේටත් ධර්මශ්‍රවණය කළසියළු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ ය පිණිසම මෙම දේශනාව හේතුවේවා සාදු සාදූ සාදු

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .ඉපදීම.නැතිකර ගැනීමට තණ්හාව දුරුකළයුතු බව කියාදුන්.ආකාරය හොඳින්ම වැටහුණා .උතුම් රත්නත්‍රයේ පිහිටයි .🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබ තව තව ත් බණ දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා මා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @sahandananjaya4838
    @sahandananjaya4838 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath sawamin wahansa pada namaskara karami

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්ස මන්නනම් වයසට යන ඒක ගැන දුකක් නෑ මේ මොහොතේ පමණි හිතන්නේ තෙරුවන් සරණයි

  • @dilunichamali8094
    @dilunichamali8094 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා වන්හිදී අවබෝධ කර දෙන කරුනු සියලු දේ ඇත්තම තමයි කියා සිතුනු වාර ඇත...තෘෂ්ණාව 0 ටම දමා ගත හැකිනම්..තවත් මේ වැනි උතුම් ධර්ම දේශනා වක් ඇසේවායි! ප්‍රාර්ථනා කරමි!🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 4 หลายเดือนก่อน +33

    දේශනා වක් අහන්න බලාගෙන ⁣,අලුත් එකක් නැති නිසා බල බල හිටියෙ.බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

    • @user-cf3co2sq7y
      @user-cf3co2sq7y 4 หลายเดือนก่อน +3

      Athtatama math

    • @user-he7ln5qw2g
      @user-he7ln5qw2g 4 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේටත් මූණ දාලා එන්න වෙනව නම් අපිට හැම තැනම එහෙම තමයි මේක වෙනස් කර ගන්න බැරුව තමයි අපිත් දුක් වෙන්නේ

    • @user-yg1ig4rc1l
      @user-yg1ig4rc1l 4 หลายเดือนก่อน

      Ape suwamin wahanse ape kale budukenek sadu sadu sadu

    • @hirushavihangi1391
      @hirushavihangi1391 4 หลายเดือนก่อน

      ​@@user-cf3co2sq7yඤ

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 4 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 සසර දුක් නිමා කරන තණ්හාව නැති කර දමා ඉපදීමට නැවතීමක් දෙන්නට අපට දුර නොවේවා ..ඒසදහා මේ උතුම ධර්ම ශ්‍රවණය උපකාරී වේවා . 🙏🙏🙏

    • @chandrawerakon3989
      @chandrawerakon3989 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l 18 วันที่ผ่านมา

    Oba wahanse niwaninma sansewa apa hamadenatam utum sathya awbodawewa tanhawa ksha weutum niwana labewa!!!!

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 4 หลายเดือนก่อน +1

    උතුම් ස්ම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏😊. සාදූ සාදූ සාදූ .🙏🙏🙏

  • @user-dk5ww3vb8m
    @user-dk5ww3vb8m 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේටත් මගේ නමස්කාරයම වේවා! සාදු

  • @kosalarathnayake4037
    @kosalarathnayake4037 4 หลายเดือนก่อน +1

    අලුත් බණ akak දැම්මට ඔබවහන්සේ පින්

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 3 หลายเดือนก่อน

    නමෝ buddaya sadu sadu 🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @indrasuppiah5512
    @indrasuppiah5512 4 หลายเดือนก่อน +3

    පින්සිදු වෙනවා අපේ හාමුදුරුවනේ
    හිත එකතැන් වුනා ,🙏🙏🙏🙏🙏

  • @vineethaekanayaka
    @vineethaekanayaka 4 หลายเดือนก่อน +1

    මම යනවා ඉපදීම නතර කරන බණක් අහගෙන එන්න.ඒක නම් හරිම සුන්දර කථාවක් ලොකු ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි ඔබ වහන්සේට පුණ්‍යාණුමෝදනා කරනවා 🙏🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 4 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමිින් වහන්සේට තෙරැවන් සරණයි සාදු .සාදු සාදු

  • @Ed-kd7kz
    @Ed-kd7kz 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Sadasihansima
    @Sadasihansima 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණින් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න ට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!

  • @asokaherath6291
    @asokaherath6291 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🌻උතුමි දර්ම දේශනා සමාජයට දායාද කල මාගේ ගුණවත් ස්වාමීන් වහන්ස පාද නමස්කාරයට අවසරයි සාදු 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡

  • @thetombraider1000
    @thetombraider1000 7 วันที่ผ่านมา

    Ane hamuduruwane, mama bana ahuwa me thank Kal. Namuth oba wahansege bana ahala thama bawana karanna mata weeriya awe. Wenada alarm eka 7, 8 park wadinakum nida gaththa mama Dan pandara 2.30ta natitala bhawana karanawa. Dan masayak athi mama kuubiyekwath maruwe ne. Hamathissema oba wahansege bana ahala siyalu de anithyayai kiyala hithenawa. Mage daruwanta banamai assawanne. Mage duwala denna kawadahari sasanayata athul karala maath mahana wennai balaporoththuwa. Oba wahanse bana kiyana eka nathara karannanum epa.

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දිර්ගායු වෙිවා පින්වත් ස්වාමින් වහන්ස .මාත් බන දේශනාවක් සොයමින් සිටියෙ ස්වාමින්වහන්සේ ගේ.

  • @nandakodithuwakku9747
    @nandakodithuwakku9747 4 หลายเดือนก่อน

    හිතට වදින සරල පැහැදිලි දේශනාවක්. නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස. සාධු! සාධු! සාධු!

  • @DumalDulmina
    @DumalDulmina 26 วันที่ผ่านมา

    Mama bana ahanna. Kamathina ath me hamuduruwange bana ahanna patta kamathii❤

  • @ransirujayawardhane8847
    @ransirujayawardhane8847 4 หลายเดือนก่อน +1

    Godak pin obawahanseta..🙏🏻🙏🏻🙏🏻

  • @manikeu4579
    @manikeu4579 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ගේ බණ ඇසු දින සිට මේ වෑයම ඒ වෙනුවෙන්මයි .සාධු .සාධු සාධු .

  • @surekaroshini7114
    @surekaroshini7114 4 หลายเดือนก่อน

    ගොඩක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @Shayamali101
    @Shayamali101 4 หลายเดือนก่อน

    අර්ථාන්විත දේශනයක් ඇසීමට ලබාදුන්නාට බොහොම පිං සිද්ධ වෙනව.🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 4 หลายเดือนก่อน

    ඔබ.වහන්සේට.නමස්කාර.වේවා.🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸

  • @liyanageliyanage4057
    @liyanageliyanage4057 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    🙏🙏
    🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    පිංවත් හාමුදුරුවන් වහන්සේගේ දේසනා අහල මෙි සසර මග කෙටිකරගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @jayasekarapemawathi418
    @jayasekarapemawathi418 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉sadu🎉🎉🎉🎉sadu🎉

  • @Simplyfamilywithmayu
    @Simplyfamilywithmayu 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ යනු...... කියන්න වචන නෑ..... තෙරුවන් සරනයි

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පින්බිමට මහා සම්පතක් මේ සන්සාර ගමන කෙලවර වෙන්නෙ කවදද කියල ඇගිලි ගනන්කර කර ඉන්නෙ මේ ජීවිතය එපාවෙල නෙමෙයි මේ ජීවිතය අනිත්‍යයි එය දැන දැන මොකටද සැප මේ කුනුකය දිරන්වාමයි ලෙඩවෙනවාමයි මැරෙනවාමයි එනිසා ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න දැන් හොදට අවබෝද වෙලා ඉවරයි ඔබ වහන්සේට මේ අපිට දෙන බුදුගුන දේශනාවල් මේ බවයෙදීම ඔබ වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @anushiwijesinghe9605
      @anushiwijesinghe9605 4 หลายเดือนก่อน

      9 wenidata mamat kohomahari enawa. Oba wahanseta teruwan saranai. E dharama deshanawa mage niwanatama hethu wewa.

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 4 หลายเดือนก่อน

    පෙර පින් කල බව හැගේ 🙏හිමි බණ අසන්නට .
    🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්ස.

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 4 หลายเดือนก่อน

    Theruwan saranayi pin වත් suwamin වහන්සේ 🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණ ස්වාමින් වහන්සේට.

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viragigulavita3620
    @viragigulavita3620 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrasuppiah5512
    @indrasuppiah5512 4 หลายเดือนก่อน

    ගොඩාක් සතුටින් අහපු ධර්ම දේශනාවක් .ඇත්තටම ඉපදෙන්න නැතිව ඉන්න උත්සාහ විතරයි කරන්නේ

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 หลายเดือนก่อน

    🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 4 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක්.අප්‍රමාදිව කටයුතු කරමි.ඉපදිම නැති කිරිම පිණිස.සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @NuwanBandara-ts2ri
    @NuwanBandara-ts2ri 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 4 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ වහන්සේට

  • @User4id
    @User4id 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tds580
    @tds580 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @renukanilanthi3151
    @renukanilanthi3151 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මගෙ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ජීවිතයේ එන ප්‍රශ්න කරදර අතරේ දරාගන්න හිත හදාගන්න දුන් ශක්තියටම අප්‍රමාණ පින් මගෙ ස්වාමීන්වහන්ස .

  • @ChethanaChethana-jp5bj
    @ChethanaChethana-jp5bj 3 หลายเดือนก่อน

    සදුසදුසදු❤

  • @user-we6pv5kb4t
    @user-we6pv5kb4t 4 หลายเดือนก่อน

    Sadu sadu pinwath saminwahansa

  • @rohanadhietty7182
    @rohanadhietty7182 3 หลายเดือนก่อน

    🙏🙏🌹🌹💐🌷