රන්වන් සමකට golden body butter ~ golden body butter (pavithra peiris) ~how to get golden yellow skin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 734

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +30

    මිස් මගේ දුව වයස 17යි, එයාගෙ හම අදුරුයි. මුහුණේ කුරුලෑ සහ කැලැල් තියෙනවා. මම ඉතා පැහැපත් කෙනෙක්. ගෙදර අනිත් අයත් පැහැපත්. දුව දකින අය අහනවා දුව මගේද කියලා. ඒ වෙලාවට එයා ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. කෘත්‍රිම රසායනික දේවල් ගාන්න බයයි. අනිත් අය ඉදිරියේ දි එයා හරියට අපහසු තාවයට පත් වෙනවා. එයාට කොහෙන් ආපු අදුරු පාටක්ද දන්නෙ නෑ. පව් හිතෙනවා. එයාට පැහැපත් කෙනෙක් වෙන්න දේශිය දෙයක් කියන්න. ස්තූතියි

    • @newone8406
      @newone8406 11 หลายเดือนก่อน +4

      මමත් එහෙම කෙනෙක් තමා 🥺

    • @wmskumarihami2075
      @wmskumarihami2075 7 หลายเดือนก่อน +2

      Oky will try.thank you

    • @MalaHennayaka
      @MalaHennayaka 7 หลายเดือนก่อน +4

      අනේ මිස් මිස් ගේ පෝන් නමීිිබර් එක දෙන්න පුළුවන් ද මට ඒ කීූමීිි එක මටත් ගෙන්න ගන්න පුළුවන් ද මිස් ම අතින් හදලා තියන ඒවා ස්තුතියි .

    • @suseemawijesekara7953
      @suseemawijesekara7953 6 หลายเดือนก่อน +1

      Thankyou verymuch miss
      Api ta kalthaba gannawanam aduma gane 3 mnths wath , ethakota mona hari wenath deyak danna thiyenawada,

    • @pavithrapeiris
      @pavithrapeiris  6 หลายเดือนก่อน +1

      @@sumedasamankumari7107 ane sorry man dan message eka dakke ..after one years ago...sorry..ape whatsapp number ekata message ekak danna dear...Whatsapp ..+94 74 165 37 58 for more details..

  • @anjalimendis3790
    @anjalimendis3790 2 ปีที่แล้ว +12

    අක්කියට ගොඩක් පින් මේ‍ වගේ දේවල් කියලා දෙනවට😊

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති , 😃 ඇත්තටම මමත් හදනවා ක්‍රිමි එක, මම පළමු වතාවට ඔයාගේ වීඩියෝ එක දැක්කේ,,,

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌸

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 ปีที่แล้ว

      ඔයා හැදුවද...පැහැපත් උනාද dear...

  • @piumidissanayake6574
    @piumidissanayake6574 2 ปีที่แล้ว +62

    හැම ආත්මේකම ලස්සන වෙලා ඉපදෙන්න ඕනී අක්කී ❤️

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා 💗🌻

    • @RosanaCool
      @RosanaCool 10 หลายเดือนก่อน

      Hello akki

  • @pramalmadushan4325
    @pramalmadushan4325 ปีที่แล้ว +7

    අනේ හරිම වැදගත් video එකක් අක්කේ. ගොඩාක් ස්තුති... ඒ වගෙම අක්කාගේ කට හඬ භාවනාවක් වගේ.. නින්ද යනවා ඒ හඬට..❤❤

  • @anula.gamage181
    @anula.gamage181 8 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ එක අහගෙන ඉන්නකොට හරිම ලස්සනයි
    පැහැදිලිව කියලා
    දෙනවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ගුරු මුෂ්ටිය නැතුව කියල දෙනව ඔයාට ගොඩක් ස්තූතියි ජයෙන් ජයමවේවා ❤❤❤❤❤❤බුදු සරණයි

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว +7

    නිහතමානීව මේ දේවල් කියා දෙනවාට ඔබට ස්තූතියි .තව තවත් ලස්සන වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා .🙏🙏

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌸 💓

  • @shenu7452
    @shenu7452 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අක්කේ. Video එක දිගටම උනාට එපා උනේ නෑ. 👍

  • @KumariThilakarathna-i5m
    @KumariThilakarathna-i5m 7 หลายเดือนก่อน

    හරිම වටිනා විඩියො එකක් මමත් හදලා ගාන්න ඕන කියලා හිතුවා බ් වැක්ස් එක පාමසි වල ගන්න තියනවාද නොසගවා කරුනු කියා දුන්නාට බෝහොම ස්තුති ❤❤

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      Daraz wala online ganna

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි . අනිත් අය ලස්සන වෙන්න මේ දේවල් කියා දෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි ❤️❤️😘

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌸💓

    • @indunilrathnayake4753
      @indunilrathnayake4753 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. මම මගේ skin එක ගැන අතහැරලා දාලා තිබුණේ. කඩේ cream වර්ග ගලා ඒක විනාස වෙලා ගිහින්.
      මමත් try කරනවා meka හදන්න. මිස්ට බොහොම පින්. ⚘️⚘️⚘️

  • @TharushiDiwyanjali-i2f
    @TharushiDiwyanjali-i2f ปีที่แล้ว +1

    Aththmai asawen ahagena hitiya kiyala dunnu hemadeemaa❤❤❤

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว +6

    හරිම සුන්දර ලස්සනට කියලා දුන්නට බොහොම ස්තූතිය පුද කර දුවට ස්තූතියි. ගොඩාරියක්ම ආදරයෙන් බැලුවා . මම දෙසරයක් රිවයින් කර බැලුවා. ඡේසුස් මාරියතුමිය වහන්සේල ගේම පිහිටයි.හදවතින්ම ප්‍රාර්ථනය කරමි.පරිස්සමට. ❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔබතුමියට.. ආදරෙයි ගොඩාක්.. පරිස්සමෙන් ඉන්න 💗

  • @surekafernando8821
    @surekafernando8821 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනව ,thank you sister ! god bless you !!

  • @raliyarumy9139
    @raliyarumy9139 2 ปีที่แล้ว +4

    Very clear explanation 👌 Great work sis...God bless you 🤗😍🥰 really I'm watching very first time this video .. really impressed...🤗🥰 Thanks for sharing and caring ☺️

  • @damayanthirajasekara8105
    @damayanthirajasekara8105 2 ปีที่แล้ว +1

    Oya godaak lassana..oya awankawa aththa kathakaranawa..ewagema loba nathuwa hamadema kiyala denawa...🥰...ithin oya hamadamath lassanatama inna oni...godaak pin oyata🙏🙏

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයා ආදරෙන් දාපු කමෙන්ට් එකට 💗 ආදරෙයි ගොඩක් . ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න 💗🌻😍

  • @nirashamirihagallamirihaga942
    @nirashamirihagallamirihaga942 ปีที่แล้ว

    Ane Dr oya godakk hodata hemadeyakma pehediliwa kiyala denwa....ethtgatama oyata godak....pim...e wageema meka mn balle karanna newei...Eth oya harima nihatha maniwa ,keneketa therum ganna puluwan vidihata kiyala denwa....eththata sathutui ..බුදු සරණයි..♥️🙏

  • @rasangakaveesha6431
    @rasangakaveesha6431 2 ปีที่แล้ว +1

    godak watinawa Nangi. bohoma sthuthi kiyadunnata.apita shea butter eka saha bee wax eka ganna puluwan widiyak kiyanna

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      Daraz eke thiyanawa..akka

  • @fathimarashani6268
    @fathimarashani6268 2 ปีที่แล้ว +2

    Godak watina video ekk akki..
    Akki oil me taram godak daddi api body eke roma wawenawada godak

  • @renukadamayanthi286
    @renukadamayanthi286 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කියලා දෙනව ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤ බී වැක්ස් එක ගන්න එක තමයි ප්‍රශ්නෙ. බීට් කරන එක බ්‍රෙන්ඩර් එක පාවිච්චි කරලා කරගන්න බැරි වෙයි ද. ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 ปีที่แล้ว +3

    ඔයාගෙ හිත ගොඩක් හොදයි හිත හොද අය ලස්සනයි 🥰

  • @ddtravel3157
    @ddtravel3157 2 ปีที่แล้ว +6

    මං ආස මෙයගේ හරිද කියන එකට....ලස්සනට කියලා දෙනවා❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 หลายเดือนก่อน +1

    බලමු හදලා ස්තුතියි නංගී ❤

  • @thanujadilrukshi5010
    @thanujadilrukshi5010 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඒත් shea butter & beeswax ganne kohenda. හොදට පැහැදිලිව කියලා දෙනවා thanks ❤

  • @umluqman9847
    @umluqman9847 2 ปีที่แล้ว +2

    Hi sis am new subscriber for Ur lovely Chanel
    When should use this cream as a night cream or day time cream?
    Because this olive oil can I go out with the cream .. olive oil eka gahagena awwawata giyoth skin kalu wey kiyanawa needs sis ??

  • @binothsanthush6865
    @binothsanthush6865 4 หลายเดือนก่อน

    මේක use කරන්නෙ කොහොමද හොද 🌹 ගොඩක් thank you mehem dewala kiyla denawata akke ♥️♥️mn palaweni parata oyage video ekk beluwe adayi man dekke ❤

    • @pavithrapeiris
      @pavithrapeiris  4 หลายเดือนก่อน

      Love you too 😘 💓

  • @namishani3244
    @namishani3244 2 ปีที่แล้ว +1

    Thank you akkaaa🥰😘😍😍meka koi welawatada use karanna honda ? Day cream ekak night cream ekak vidiyata puluwan da?

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      ඔව් නංගා ඒක ගැන වීඩියෝ එකේදි පැහැදිලි කරනවා ඔයාට දවසෙ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.🌻💗

    • @shanthisilva2819
      @shanthisilva2819 7 หลายเดือนก่อน

      මම අද අහම්බෙන් මේක දැකල බැලුවේ.හරිම වටිනවා ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!

  • @ChandrikaAbeysinghe-v9r
    @ChandrikaAbeysinghe-v9r 7 หลายเดือนก่อน

    Marvelous. You are an amazing human being. Love you

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      Love you too dear 🌸🌸❤️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🙏🙏 අක්කෙ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว +1

      Budu saranai nanga..tc❤️🌸🌸

  • @SeethaDamayanthi-yr6lq
    @SeethaDamayanthi-yr6lq 7 หลายเดือนก่อน

    ලස්සනයි මැණික ඔයා හැමදාම ලස්සනට ඉන්න ලැබේවා .

  • @nandasiribandara5137
    @nandasiribandara5137 ปีที่แล้ว +1

    Shea butter ලංකාවෙ කොහෙන්ද ගන්නේ නංගියො

  • @bevvy60
    @bevvy60 2 ปีที่แล้ว +6

    Beautifully made yummy body butter . English subtitles would be great . Thank-you for been so passionate in teaching us .

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +4

    Thank you nangi..
    Man hitanawa natural tawat lassana wenna nirogiwa inna ayata godak watina cream ekak.💚❤💪👌

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💗🌻

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix ปีที่แล้ว +1

    ❤ ane mune tiyana walawal walata monahari kiyanna puluwanda

  • @anuvithanachchi3766
    @anuvithanachchi3766 2 ปีที่แล้ว +2

    Akki kiyana eka aththa... apita sure thamai api hadagaththamma... thanks akka 🥰😁

  • @DewminiDiwyanjali-ex8nr
    @DewminiDiwyanjali-ex8nr ปีที่แล้ว

    Akki meka hadanna be wacs,shera butter wenuwat coneflower ekathu karaganna barida🙄

  • @thamarawerake
    @thamarawerake 5 หลายเดือนก่อน

    GOOD MORNING TO YOU SISTER. WHEN EVER POSSIBLE I WATCH YOUR VALUABLE VIDIOS, WITH YOUR KIND FACE. THANK YOU 🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 7 หลายเดือนก่อน +1

    Thank you නංගී
    බුදු සරණය 👌🌹

  • @priyangikamanori2812
    @priyangikamanori2812 2 ปีที่แล้ว +1

    Godaak pin.cream aka heduwe netat dunna advises godaak watinawa...💖💝💖

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරෙන් දාපු කමෙන්ට් එකට 💗😍🌻🌻

  • @anjanakavishanka1671
    @anjanakavishanka1671 7 หลายเดือนก่อน

    Akki otata thanaks...❤.. akki habai vidio eka diga wadi

  • @ManojaIdunil
    @ManojaIdunil ปีที่แล้ว

    karabu neti demmama face ekata use karanna puluwanada.

  • @thamarawerake
    @thamarawerake 5 หลายเดือนก่อน

    DEAR SISTERS ! I NEED TO WATCH YOUR VIDEOS EVERY DAY. BUT TODAY I AM VERY SLEEPY. THANKS COMING INTO MY
    PHONE 🙏

  • @madhuniro2172
    @madhuniro2172 ปีที่แล้ว

    Pavithra akke shia baitter eke hoda brand ekak kiyannako. Ganna puluwan thanath ekka kiyannakoo. Please ❤❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 7 หลายเดือนก่อน +1

    Oya hema athma bawayakama surupiwa lassana wela ipadewa. Oya wage aya nea den. 😍💖❤👍👍💯💯❤❤❤💐💫💐💐

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys 7 หลายเดือนก่อน +1

      Oyata godak sthuthiy. ❤😊

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි...🙏🌸

  • @nandasiribandara5137
    @nandasiribandara5137 ปีที่แล้ว

    Shea butter ලංකාවෙ කොහෙන්ද ගන්නෙ නංගි පැට්යො❤

  • @asirikasun5856
    @asirikasun5856 6 หลายเดือนก่อน

    Frige eke dala masayak wage d thiya ganna puluwan

  • @sanjeewanisenavirathna9201
    @sanjeewanisenavirathna9201 2 ปีที่แล้ว

    mekata suriyakantha thel 1ka hudaida akka bohomathma sthuthi oyata oyavage pararthakami aya godak adui bs oyata dalada samiduge pihitai❤❤❤

  • @rahinatuabdulkarim4024
    @rahinatuabdulkarim4024 ปีที่แล้ว +2

    Good day please thanks for teaching us I just saw your page, can you please write the ingredients in English for us thank you.

  • @nethulakora-c7n
    @nethulakora-c7n ปีที่แล้ว

    hitha hoda kenek oya god bless you❤❤❤❤

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 4 หลายเดือนก่อน

    Mek day cream ekkd night ekkd dekatm pawichchi karann puluwand

  • @hasnaaarasa
    @hasnaaarasa ปีที่แล้ว

    Kochchara kal thiya ganna puluwanda akkoo

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 7 หลายเดือนก่อน

    Thank you
    Komarika oil eka hadaganne kohomada?

  • @sasanthisewmini4583
    @sasanthisewmini4583 2 ปีที่แล้ว +1

    Ane sudu akki meka kochchr kal thiyagann puluwnd kiyannko....🥺♥️

  • @nimalkadilrukshi5517
    @nimalkadilrukshi5517 2 ปีที่แล้ว +8

    Thank you so much akki❤❤

  • @thahiraameen9309
    @thahiraameen9309 2 ปีที่แล้ว

    Thank you Pavithra sister.help ekak illanawa please.mata me api hadana cream kal taba ganeema sadaha use karana medicine eke name eka.kiyannako.please

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 ปีที่แล้ว +10

    I made this twice🥰 second time was 👍 perfect…I really like this.. thanks for sharing with us❤

  • @nilakshiwitharana8569
    @nilakshiwitharana8569 2 ปีที่แล้ว +5

    එළගිතෙල් දාන්න පුළුවන්ද .මෙහෙම තෙල් එකතුකරල අවුවෙ යද්දි කලුවෙන්නෙ නැද්ද

  • @sudagaranvinida
    @sudagaranvinida 9 หลายเดือนก่อน

    Aloe gel pavichchi nokarata kamak nedda akka.???

  • @mrsameera7073
    @mrsameera7073 7 หลายเดือนก่อน

    Ane miss meke mudal gewala ganne barida obethumiyagen

  • @piyamalikudaarachchi3233
    @piyamalikudaarachchi3233 ปีที่แล้ว

    Thank you pattoo....
    Meka gala awwata giyata kamak nadda

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 2 ปีที่แล้ว

    Ape gedara thiyenawa mee pani aran ithuru kotas ewa neda oni akki

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน

    Tnx ❤️❤️❤️❤️❤️ akkiyo ❤️❤️❤️❤️❤️ adarilink eka auwata.

  • @KavindyaDisanayaka-o9e
    @KavindyaDisanayaka-o9e 3 หลายเดือนก่อน

    Akke oya me cream ek hdnne nadd

  • @RukmaliHulugalla
    @RukmaliHulugalla 4 หลายเดือนก่อน

    Thank you duwa ❤❤❤

  • @ekanayake4760
    @ekanayake4760 2 ปีที่แล้ว +2

    Day night dekatam hodaida?eliyata yanakota use karata kmk nedda

  • @harshalakshanwanninayaka201
    @harshalakshanwanninayaka201 7 หลายเดือนก่อน

    Thankyouoyata wadewadeyen mewenide ederepath karannata nawa soyaganeem karannata sakthiya labewa.........!❤️

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි🙏🌸

  • @dayanimalkanthi8818
    @dayanimalkanthi8818 2 ปีที่แล้ว

    Godakm thanks.ane akk cream ek hadann dan buter ek mat genvganne kohomd.mek eliye tiyann puluvand.narakven nadd

  • @madushika8842
    @madushika8842 ปีที่แล้ว +2

    Respect akki❤

  • @KmornSencera
    @KmornSencera 2 หลายเดือนก่อน

    Vitamin e dmmt kmk nad

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 7 หลายเดือนก่อน

    Matath hari asai natural products walata.math salon ekak karanne. Thank you so much. Oya teach karanne nadda. Danna hoda thanak kiyannako. Oba thumeege nu. Eka hari dennako. Thank you.

    • @pavithrapeiris
      @pavithrapeiris  7 หลายเดือนก่อน

      Me number ekata massage ekak danna dear🌸 Whatsapp ..0741653758 ^

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 7 หลายเดือนก่อน

    Peragena ain kra gaththu thel tika aekathu krannedda,

  • @jesmilamumthaj3687
    @jesmilamumthaj3687 7 หลายเดือนก่อน

    Kochchara kal thiyanna puluwanda

  • @renukapererabygy4984
    @renukapererabygy4984 2 ปีที่แล้ว +1

    Thank you so much 🥰 Meka gawama kaha pata wg adum wl ehema gawenawada.. eliyata yaddi use krnn puluwanda.. 🥺

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      th-cam.com/video/_PkByQ_QL3A/w-d-xo.html
      meka balanako....

  • @AyshaAlpha
    @AyshaAlpha ปีที่แล้ว +1

    how long we can store it?

  • @eyaniwickramathunge2068
    @eyaniwickramathunge2068 2 ปีที่แล้ว +5

    ගොඩාක් හොද වීඩියෝ එකක්.බොහොම පින් දුවේ.මගෙ දුවගෙ හිස් හොරි වලට බෙහෙත් අර ගත්ත ඒත් අඩුවක් නෑ.අනේ පින් සිද්ද වෙනව පුතේ ඒකටත් බෙහෙතක් කියන්න කෝ❤️

    • @oshani6614
      @oshani6614 2 ปีที่แล้ว

      Mageth tibuna lokuma prashne ..passe mt ayurweda doctor kenek hadana cream ekak aragena gawa ..hissori nati una eken nm..kondeth godak dik wela ganakmath unaa.☺️

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว +6

      ඉස්හොරි වලට හොඳම දේ තමයි අමු දෙහි ගැට ( 5 විතර පොඩියට කපලා ගන්න)උලුහාල් එක්ක (උළුහාල් මේස හැඳි 3 විතර ගන්න)තම්බලා පොඩි කරලා ඒ පල්ප් එක කෑලි හිටින්නෙ නැති වෙන්න හොඳට පෙරළා අරගෙන හිස් කබලේ ආලේප කරලා පැයක් විතර තියලා සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න . ෂැම්පු පාවිච්චි කරන්න එපා හෝදන කොට පාවිච්චි කරද්දි. ඒක සතියට දෙපාරක් තුන් පාරක් කරන්න මුල් කාලේ. ටික ටික අඩුවේගෙන යනකොට සතියට දෙපාරක් කරන්න .ඊට පස්සේ ගොඩක් අඩු වෙලා යනකොට සතියට එක සැරයක් කරන්න .මේක තමයි ගොඩක්ම හොඳ විසඳුම ඒ වගේම පිරිසුදු පොල්තෙල් හෝ තලතෙල් ටිකක් රත් කරලා හිස් කබලේ ගාලා හොඳට මසාජ් කරන්න. බොහොම ස්තූතියි 🙏❤️🌻💗

    • @eyaniwickramathunge2068
      @eyaniwickramathunge2068 2 ปีที่แล้ว

      @@pavithrapeiris බොහොම පින් පුතුනෙ 🙏❤️

    • @eyaniwickramathunge2068
      @eyaniwickramathunge2068 2 ปีที่แล้ว

      @@oshani6614 cream ekee nama dannawada

    • @deepikakarunarathna8369
      @deepikakarunarathna8369 2 ปีที่แล้ว

      @@oshani6614 cream eke නම කියන්නකෝ

  • @user-chamurathanayake
    @user-chamurathanayake 7 หลายเดือนก่อน

    Day and night use kranna puluwanida darling me cream eka

  • @ChandiHewage
    @ChandiHewage 7 หลายเดือนก่อน

    Thanks oayata, oaya oaka hadanna api gannawa, ❤❤❤

  • @nisansalamadushani4894
    @nisansalamadushani4894 ปีที่แล้ว

    Akki api uyanna ganna polthel hariyanne nadda pls reply karanna

  • @chandichandi5692
    @chandichandi5692 2 ปีที่แล้ว

    oya hadana eva ganna barida nangi

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 7 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔබට බුදු සරණයි

  • @MihinwishesslashaskeyAsk-uf3xr
    @MihinwishesslashaskeyAsk-uf3xr ปีที่แล้ว

    Mekat thava licorice powder, sandalwood powder,majistha powder, orange peel powder, venivalgatA powder, ewa ekathu karats kamak nadda please reply

  • @NishadiLakshika-j3e
    @NishadiLakshika-j3e ปีที่แล้ว +1

    අක්කියෝ මේක පාවිච්චි කරන්නෙ කොහොමද ගාලා පැය බාගයකින් වගේ සෝදන්න ඔනේද

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ปีที่แล้ว

    Mesh ake vetamins tikath akka twath පෝෂණය wadi athi..thanqq 😁

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 ปีที่แล้ว

    Oya sudu wenna saplimant ganne nedda, okata sudu wenawada

  • @sandunipathiraja8723
    @sandunipathiraja8723 2 ปีที่แล้ว +1

    Adath godak wedagath widio aekak thank akkii👍👍👍

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි,💗💗🌻🌻

  • @nilminithushari2864
    @nilminithushari2864 2 ปีที่แล้ว

    දිවා කාලයේ පාවිච්චි කලාට කමක් නැද්ද. අවුවේ ගියොත් කලු වෙයිද

  • @rtk9661
    @rtk9661 2 ปีที่แล้ว

    Kaha wenuwata kasthuri kaha barida nangi

  • @nadeeshasewwandi451
    @nadeeshasewwandi451 9 หลายเดือนก่อน

    Akki me body butter ekata kojic arbutin add krnna berida...puluwan nan karana widiyat kiyannkooo

  • @ShalikaMadushani-yh4dd
    @ShalikaMadushani-yh4dd ปีที่แล้ว +1

    Akke mata oya me cream eka hadanna ganna beaty items Saha e brand eke name eka dannako please

  • @thenaturegirl9081
    @thenaturegirl9081 ปีที่แล้ว

    Akki olive oil walata hama kalu wen nadda

  • @bandara378
    @bandara378 ปีที่แล้ว

    Bee wax & shea butter gannr kohomada

  • @NayumiFernando
    @NayumiFernando 7 หลายเดือนก่อน

    ❤❤ Tank you miss

  • @NethmiTharaka-u8z
    @NethmiTharaka-u8z ปีที่แล้ว

    Shea butter eka koheda ganna thiyenne akko

  • @ammuayshu779
    @ammuayshu779 ปีที่แล้ว

    Meka masayak use karanna puluwandha

  • @SamsungGalaxy-nb7bl
    @SamsungGalaxy-nb7bl 2 ปีที่แล้ว

    Akka godak watinawa meka nm thank you somuch.akka kalthaba ganna onenenam apita monawada danna puluwan?

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว

    Nangi olive oil gawana.sama kalu wenawa kiyanne aththada,

  • @chaya-qn8bz
    @chaya-qn8bz ปีที่แล้ว

    Godak vatina vidiyo ekak akkiyo plz oya hadla delvarry kranvanm math one

  • @dayanipriyadarshani7922
    @dayanipriyadarshani7922 2 ปีที่แล้ว +6

    ඒක නම් හරිම ලස්සනයි 🥰

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 💗🌻

  • @kiringodaarachchi3497
    @kiringodaarachchi3497 3 หลายเดือนก่อน

    Mata meka hada ganna one. Eth hadaganna pahasukam naha. Oya mewa hadala denne nadda.mudalak Ayakarala.

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 ปีที่แล้ว

    Thank u very much for your explanation miss

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Mama inne kuwait ma hoda alovera jel ekaka namak kiyanna please