ලංකාවේ ගණන් අඩුම සුදුවෙන ක්‍රීම් එක තියෙන්නේ මා ළඟ | Bhagya Prasad with Oshow Maimen Eha
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ලංකාවේ ගණන් අඩුම සුදුවෙන ක්‍රීම් එක තියෙන්නේ මා ළඟ. සුදු වෙන ක්‍රීම් ඔක්කොම ස්වභාවික නෑ. රූපලාවන්‍ය ශිල්පී භාග්ය ප්‍රසාද්.
have the cheapest whitening cream in Sri Lanka. Not all whitening creams are natural. Beautician Bhagya Prasad.
We Are Social : -
Facebook - / oshowtv
Instagram - / oshowlk
TikTok - / oshowonlinetv
#skinwhiteningcream #bhagyaprasad #oshow - บันเทิง
ක්‍රීම් ගන්න ඕනේ අය මේ නම්බර් එකට කතා කරන්න 0771777527 හැමෝම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපේ එෆ්බි පේජ් එකත් ෆලෝ කරන්න : facebook.com/OshowTV/
Cream eka kiyada
Matath ekak genna ganna one
Kiyada
Mila kohomada
2000,3000
භාගි සිරාම සුපිරි චරිතයක් නුවරදි දැක්කා පට්ට නිහතමාණි අති සුන්දර හිතක් ඇති නිහඩ සේවයක් රටට කරන්න පට්ට පොරක් ආදරේයි භාගි උබ ඇගින් කව්ද කියන එක අදලා නෑ මචං හිතේ තියෙන පොසත් කම පට්ට.උබට මතක නැතුව ඇති වැව රවුමෙදි තමන් ගේ පව්ලත් එක්ක හිටපු පොඩි කොල්ලෙක් දිහා ඒ කොල්ලා ඉල්ලන දේ දිහා ගොඩක් වෙලා උබ බලන් ඉදලා ඒ තාත්තා ගේ අසරණ හැගිම් පිරි මුන දිහා බලන් හිටපු උබ ඒ පොඩි එකාගේ මුනට හිනාවක් ගෙනවා බං ඇගෙ මයිල් කෙලින් උනා මගේ එචර පොසත් හිතක් උබට දෙවියෝ දිපු එක ගැන මට පුදුම හිතුනා බං භාගි උබ කොල්ලෙක් විදිහට මට ආඩම්බරක් භාගි සැරදේවා උබට
අවංකවම කෙලින් කතා කරන සුපිරිම චරිතයක් .. භාග්‍ය තමුන්ට ඕන විදියට තමුන්ගේ ජීවිතය ගොඩනගා ඕනේ අනුන් ගැන අදාලම නැහැ .. ඇත්තත් ඒකයි ... හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට ... තෙරුවන් සරනයි ... මේ වැඩසටහන මෙහෙයවන්න වෙන කෙනෙක් දැම්මා නම් මීට වඩා හොදයි ...
Mokadda sudu wena creme eka ganan aduida
Apita krim ganda puluwand Aiya
oyage saloon ekata enne kohomd
Api enne baharen ratta me crem aka genna ganna bareda
@@nilmininilu8258niyama.ponnayo.iya
භූමි හරේන්ද්‍ර ගෙන් පස්සේ දැක්ක ආසම චරිතයක් ❤ භාගි ඔයාගෙ වැඩ කටයුතූ තව තවත් සාර්ථක වේවා ❤
❤❤❤❤🎉🎉🎉🚶🚶🚶👌👌👌🙏🙏🙏
එයාගෙ ලස්සන.. හරි පැහැපත් ඒ වගේම ඒ උත්තර දෙන විදිය හරි ප්‍රියමනාපයි.
Anee... Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa gage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala. ehe kollo lassanai thopita wadiya, 10 gunayakin.
මෙච්චර හොඳට, අනුන්ට හිරිහැර නොකර හැමෝම එක්ක හිනාවෙලා ඉන්න හදන මේ අයට අපේ ලංකාවේ බල්ලෝ වෙනස් කම් කරන්නෙ ඇයිද කියලා හිතාගන්න බෑ.. මේ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට් ටික මං බැලුවා. රත්තරං වචන ටිකක් හැම කෙනාම මෙතන ලියලා තියෙන්නේ 🥺❤️..
Sathutui sakachchawa gena
Apelankawe Aya kuhakai email wenasa
@@ruwanpathirana9651niyama.ponnayo
අද කාලේ කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලෝත් පේශල් කරනව අයිබ්‍රෝස් හදනවා හැමදේම කරනවා. ඉතිං මෙයා කිව්වා වගේ මෙයා ඒක ටිකක් වැඩියෙන් කරනවා. හරි ලස්සනයි කතා කරන විදිය අහන් ඉන්න ආසයි. හරිම වැදගත් හික්මීමෙන් කතා කරන්නේ. ❤නිවේදිකාව මෙච්චර හික්මීමෙන් කතා කරන කෙනාව අපහසුතාවට පත් කරනවා කියලා හිතෙනවා
අනේ හරි ම අවංක මහත්මයෙක් ජිවිතේ තමන්ගේ යුතු කම කරන්න අවංක ව ගොඩක් ආඩම්බරයි බුදුසරණයි ❤❤තමන්ගේ රටට යහපත් දෙයක් කරන්න
නිහතමානී චරිතයක්. ❤ කතා කරන විදිය මාර ම ලස්සනයි.. එ වගෙම හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️
භාගී ❤️❤️ මං හරිම ආස ආදරේ කරන කෙනෙක් හරිම හොද කෙනෙක් මට ජූලි මාසෙ අගෝස්තු පෝයවල් වලට කැළණි පංසලේ ගිය වෙලේ අහම්බෙන් හම්බ වුන ,ජූලි මසේ පෝයට එයා බෝධිය නාවලා ඉවර වෙන මොහොතේ ,,ආයෙ අගෝස්තු පෝයදා එදත් අහම්බෙන් බෝධිය නාවලා ඉවර වෙද්දී ,, ඒ දවස් දෙකේම මං කතා කරා එයා එක්ක , හරිම හොද හරිම ලස්සන ආදරණියය කෙනෙක් භාගි ❤️💯👍🥰🥰ආස්‍යි එයා එක්ක කතාකරද්දීත් ❤️
හරිම නිහතමනිව කතාකරනවා ඔයනම් මාරම හොද කෙනෙක් අයියෙ ... ඔයගෙ නමත් ඔයට හොදට ගැලපෙනවා...අත්තමයි ඔයාවගෙ අත්ත කතාකරන අය ගොඩක් අඩුයි , එ අතින් ඔයා මරම හොද කෙනෙක් ...ඔයාට බුදු සරනයි , ජෙසු පිහිටයි අයියෙ... 💐💐💐
ඇත්ත..මොකෙක්වත් කන්න අදින්නෙ දෙන්නෙ නැත්තම් ඇයි අපි කාටවත් බයේ ජීවත් වෙන්නෙ...✊✊✊
නිවේදිකාවක් වැඩසටහනක් කරන්න කලින් ඒ පිලිබදව study කරන්න ඕන.මම හිතන විදියට මේ හෝමෝන වෙනස්වීම් නිසා මිනිස්සු වෙනස් වෙන්න පුලුවන් ඒ මිනිස්සු උපතින් ලබන දෙයක්.සමහරවිට තමන්ගෙ දරුවෙකට උනත් එහෙම වෙන්න පුලුවන්.ලොකුම වැරැද්ද ගෑනු, පිරිමි විතරක් කියන දෙයක් සමාජගත කරපු එක.දැනවත් ඒක මිනිස්සු ස්වයංව හිතනවනම් මේ ලෝකෙ තව ලස්සන වේවි.
Obha හරිම නිහතමානී, ඔයාගෙ partner ට ඔයා ගොඩාක් , ගොඩාක් ආදරේ කරයි නේද ?
මමත් ආසයි මට පනවගේ ආදරය කරන කෙනෙක් ට.
ඔයවගේම පොනිටේල් දාපු, ඔය pacecut ma තියෙන අයියා කෙනෙක් මටත් මුනගෙහුනා o/l කාලෙ. නමුත් මන් වෙඩිය care කලේ නේ. ඔබව දකිද්දි මතකය අලුත් වුනා .( නමුත් ,මං දෙන් Married )
බුදු සරනයි ! හෙමදාම සතුටින් ඉන්න.
හරිම ආසාවෙන් අහගෙන හිටියා කතාව..හරි නිහතමානී කෙනෙක්...සුබ පතනවා අලුත් අවුරුද්දේ දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා
හරිම නිහතමානියි..කතාව අහන් ඉන්න ආසයි..අවංකවම කතා කරන පුද්ගලයෙක්...ජය වේවා ..❤😍මාර ලස්සන❤
Kohomada cream ekay body lotion ekay Ganne,
@@dulanjaliindrachapa4780❤❤
කිුම් එක ගෙන්න ගන්නේ කොහොමද
Niyama.ponnayek.iya
Kohomada ganne.wayasa ayatat hodada.alajik wenne nadda
හරිම හොද දරුවෙක් ඇත්ත කතාකරනවා බුදු සරනයි පුතේ තවතවත් දියුණු වේවා
අනේ ඔයා අනුන්ගේ අතිශයින්ම පුද්ගලික දේවල් නේ හාර හාරා අහන්නෙ .ඒත් හරිම නිහතමානීව භාග්‍ය උත්තර දුන්නා.
අපේ හොටෙල් එකට ආවා ඊයෙ සුපිරිම චරිතයක් ඉන්න හැමෝටම රුපියල් 1000ක් දීල ගියා ආදරෙයි
භාග්‍ය ඔයාගෙ හිනා ව හරිම ලස්සනයි සුන්දරයි පුතා ජෙසු පිහිටයි ආදරෙයි
මට එයාගේ ලොකූ අමුත්තක් නම් නෑ.මේකප් එකේ වත් ස්ටයිල් එකේ වත්.ඔහොම මේකප් දාන කොල්ලො ඕන තරම් ඉන්නවා රටවල් වල. සුන්දර නිහතමානි මනුස්සයෙක්
හරිම ලස්සන නිහතමානී ළමයෙක්❤️ දෙවි පිහිටයි
ඔයා වගෙම ඔයා දෙමාපියනුත් ඔයා වගේ ම ගොඩක් නීහතමානී වෙන්න ඇතී දෙමාපියන් ගේ ගුණ දර්ම දරැවෝ ගාවත් තියෙනවා අයියෙ ආදරෙයි
මම ඇත්තටම දැක්කේ කැලනි පන්සලේ දි හරියටම 2023.4.15 අද
හරිම නිහතමානී මනුස්සයෙක්
කවුද ane meya..හැමෝම හොඳයි කියන්නේ ...අසරණ අයට udu karana කෙනෙක්ද 🙄🙄🙄......nathunam ape රටේ අසාධාරණ වෙනුවෙන් kata karana කෙනෙක්ද ....නැත්නම් loku සේවාවක් රටට karana කෙනෙක්ද ....
හොද කෙනෙක් අදමයි ඔහු ගැන දැනගත්තේ සහ දැක්කේ යහපත් අනාගතයක් උදා වේවා..!
තෙරුවන්සරණයි ..!🙏
Respect your life
හරිම හොද කෙනෙක් හරිම ලස්සනයි girl කෙනෙක්ට වඩා ලස්සනයි ❤️
නිහතමානී කම තමා ලස්සන වෙන්නෙ හදවතින්ම ..
අවංක කෙනෙකුට කවදාවත්
වරදින්නෙ නෑ මල්ලියෝ ..
පරිස්සමෙන් ඉන්න..
දියුනුවෙන් දියුණුවට පත් වේවා !!!
අනේ ඔයා හරිම ලස්සනයි සතුටින් ඉන්න
Cream eka ganne kohamada sir
A
@@ikdsandhaya5353niyama.ponnayek
ඇත්තටම bhagya Ayya ඔයා මන් කැමතිම කෙනෙක්😍😊හරිම නිහතමානී චරිතයක් .ඇත්ත කවුරුත් අපිට කන්න අදින්න දෙම්නේ නැත්නම් ඒ කතා dnt care හිටියම ඉවරයි 😏තව දෙයක් europe countrys ,specialy koriyan wala wage nam make up කරන එක බෝයිස්ල හරිම normal දෙයක්..ඒ රටේ ගැහැනු අයට වඩා පිරිම් හරිම සැලකිලිමත් beauty පැත්තෙන් මේක අපේ අයට magic වගේ උනාට එයාලට එහෙම නැහැ ඇත්තටම සතුටක් ඔයා වගේ අය ඉන්න එක proud of you bhagya 😊🖤
ඔයාට විහිලු කරන්න පුළුවන් එකම කෙනක්ව මම දැන ගත්තා ඒ තමයි මෙංගල් විදිහට පුුශ්ණ අහන ඔය මෝඩ ගැහැණිට...
ඔයගේ හිත හරිම හොඳයි මල්ලි ..... ඔයා වගේ අය අඩුයි...ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි....💖💖💖💖💖💖
Ɓaana
අැත්තටම සතුටින් ජිවත් වෙනව කියන්නේම පිනක් . මේ පින සසර පුරාවට ගෙනියන්න. මාත් අාසයි ලස්සනට ඉන්නවට . අපේ ලංකාවේ බොහෝම අඩුයි ලස්සනට හිතන අය ❤
👍👍👍👍👍 තමන්ට ඔනි විදියට ජිවත්වෙන්න අයිතියක් තියෙනවා ඉතින් ඔයා මරු අදරෙයි ගොඩක් මෙ රුපය චරිතය මරු අදරෙයි ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sayuri
හරිම සුන්දර චරිතයක් ..බුදු සරනයි...ගොඩක් ලස්සන ශරීරයක් වගේම ගොඩක් ලස්සන හදවතක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනේ...ඔයා එහෙම කෙනෙක් මල්ලියෝ..ඔයාට ලස්සන අනාගතයකට සුබ පතනවා..
ඇත්තටම මාත් සුදු වෙන්න හුගාක් කැමතී.මං සුදුයි ඒත් තව ටිකක් colour එක improve කරගන්න හරිම කැමතී.☺️♥️ඔයා ගොඩාක් ලස්සනයි.☺️🤍🤍🤍🤍
නිවේදිකාව ආරම්භ කරපු විදිය ඔවුන් වෙනුවෙන් නියෝජනය කරන හැමෝම අපහසුතාවයට ලක් කිරීමක් කියල දැනුන..සංවේදී සමාජ දෘශ්‍ටිකයෙක් විදියට...
Aniwaryen...paw ehema kiyann hoda na..eka harima aul 😞
සංස්කෘතිකයි එකගයි 😁✋
ඒක ඇත්ත .නිවේදිකාව හරි නෑ මේ විදියට කතා කරන එක.විකාරයක් .භාග්‍යා ලස්සනට කතා කරා.
එකගයි..
දැනුමින් පරිපූර්ණ නිවේදන පිරිස් අතීතයේ දෙපාර්ශවයේම ගරුත්වය රැකගනිමින් ඉදිරිපත් කිරිම් කලා. වර්තමානයේ බොල් හඩ පමණක් උරුම බොල් චරිත කේෂ්ත්‍රයේ වටිනාම ද නැති කරනවා.....
ඉස්සර ඉදලම ආසම පුද්ගලයෙක් නියමයී සමාජෙට ආදර්ශමත් විදියට ජීවත්වෙන කෙනෙක් 💖💖💖💖
අහම්බෙන් දැක්කෙ. ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් ජය වේවා ❤️
Mata oya vaga laissana vainna ona ,mata oyaga cerm akkae bode losain akkae ona,mata oin lain odara karinna ona vistara avainna,saloin akkata avet gainna puluvainda
Meyage boru me cream wedakma na mama gattha
@@sureniwathsala7712 oya use klada me cream eka,
Hy chamodi❤
How can I oder this products
Face cream: 2000
Body lotion: 3000
Face pack: 1000
Soap: 700
result thiyenawa neda aththatama
No ewanna mata ganna
7:30 @@prabathprasanga5017
Ganne kohomafa
Bhagi කියන්නෙ මනුශ්‍යත්වයෙන් පිරි මනුස්සයෙක් කියල හිතනව. බුදු සරණයි ඔයාට
අනිවාර්යයෙන්ම 💪💪
අනේ හරි හොද කෙනෙක් .. .කෙලින් කතාකරනවා. අහම්බෙන් දැක්කේ ...සුබපතනවා දිගු ගමනක් සාර්ථකව ඉදිරියට යන්න !!!!
Moda gani
Cream eka genna ganne kohomada
on line ganne kohomada
@@danishfernando9964niyama.ponnayek
ශෝක් අනෙ.. funny boy.. හරිම ලස්සනයි ගෑනු ලමෙක්ටත් වඩා
සුදු වෙන්න ඔය තරම් වියදම් කරන්න ඕන නෑ....e- vitamin tablet එකක් බොන්නෙ නැතුව ගාන්න....හමේ...ගොඩක් ප්‍රතිපල තියනව❤❤❤❤❤
Aththamada
මං ඔයාගේ ක්‍රීම් එක මෙහෙට ගෙන්න ගත්ත ගොඩක් හොදයි ඒ ක්‍රීම් දෙක මං දැනට සති දෙකයි පාවිච්චි කලේ ලොකු වෙනසක් තියෙනව ..සාධාරණ මිලකට වෙන කිසිම කෙනෙක් මෙහෙම දෙන්නෙ නෑ ඔබට ගොඩක් ස්තුතියි ..
Kohomada cream 2ka genna gaththe
Kohomada genna ganna matath ona
Kohomada genna gatte
Ane nu eka ewannako
කෙල්ලෙ ද කොල්ලෙක්ද වැඩක් නැහැ .........මට නම් හම්බ උනු පුදුම නිහතමානී කෙනෙක් ..ආදරෙයි භාගි ❤😍
saloon eka කොහෙද තියෙන්නේ.
@@gayanmg5726
@@heritageflora242 contact number ekk dann
ඒ කිරීම් ගන්නෙ කොහොමද කියල කියන්නකො
Salon 1 thiyenne koheda? Contact number plz
ඇත්තටම භාග්‍යය හොඳයි මම මගේ යාළුවෙක් ලඟදි කතා කරනවා දැකලා තියනවා කතා කරන වත් හරි සෞම්‍යා ඒ වගේමයි ටිකක් සැරයි එයත් එක්කකතා කරන්න හරි ආසයි
භාග්‍යා මල්ලියෝ ඔයා භාග්‍යවන්ත කොල්ලෙක් මචං. ඔයාගේ අනාගතය සාර්ථක වේවා,....🇦🇺💪🏽
ලංකවෙ විතරයි මේ වගේ ප්‍රශ්න අහන්නෙ..වෙන රටවල මිනිසුන්ගේ කැමති ස්වභාවයන් පිළිගන්නවා ඇරෙන්න ඔවුන්ව අපහසුතාවලට පත් කරන්නෙ නැහැ අනවශ්‍ය ප්‍රශ්න අහලා. ඒවාට උත්තර දෙන්න අපේ මිනිසුන් තවමත් සංවේදියි ...
අවංකව ජීවත් wena kenek.all the best.cream ganna widihak kiyannako....
Puluwannam body lotion cream eka ganna widihak kiyannako...contact no ekak hari kamak ne denna puluwannam loku udauwak...
හරිම හොද ගතිගුන තියන නිහතමානී ළමයෙක් දිගු ගමනක් යෑමට සුභ පතනා ඒ වගේ අයට හරියන්න ඕන අනිවාර්යයෙන
Bagi harima hoda kenek .mama mulinma dakke meya rayan aiya ekka oyavidiyama vadasatahanak karaddi .theruvan sarani bagi
කොහොමද cream එක ගන්නේ
Cream aka ganna widiyak nedda
Apitat crm eka ganna puluvanida
හරි කැමති පුද්ගලයෙක්..කෙලින් කතා කිරිම ගැන හරි සතුටුයි ජයවේවා
නම්බර් එක දෙන්න
😂
@@poojasva5352ponnayek
හරිම ලස්සනයි😍 Bhagya.Stay Happy And Healthy 🌷
ලංකාවේ තමයි මේ වගේ අයව වෙනස් විදිහට සලකන්නේ.මෙය උප්පත්තියෙන්ම වෙන දෙයක්.අනුකම්පා කිරිම හා ආදරය කිරීම තමයි වැදගත්.හැමට ම ආදරය කරන්න.
අනුකම්පා කරන්නෙඇයි 😂 හිගන්නෙක් එහෙම නෙවේනෙ. එයා ලස්සනට ජීවත් වෙන්නෙ ඔයාලගෙ අනුකම්පාවක් ඕනි නෑ 😂
@@Dreamdr ඔබ දන්නවාද අනුකම්පාව කියන වචනයේ තේරුම?
@@kusumdias5070 mokkd theruma?
Akki meyawa contact karaganna puluwanda mata .priduct ganna
@@dinuchanal මම ඔයාට අංකය එවන්න ම්.මමත් ගත්ත රැ 8000 creem කිසිම වෙනසක් නෑ.මම නම් ඔයාට කියන්නේ නෑ මෙයාගෙ ගන්න.බොරැ කාරයෝ කියලයි මම හිතන්නේ. නමුත් මම අංකය එවනවා.
බාග්‍යා. ඔයා නම් හරිම ලස්සනයි මට පේන්නෙ සුද්දෙක් වගේ ඔයාගෙ අදහස් හරිම බුද්දිමත් විදියට. කතාකරනව. ඉතින් ඔයාට. ජයෙන් ජයම වේවා
ඇත්තටම ඔයා හොද කෙනෙක් අවංකව කතා කලා good bless you
ඔයාගෙ නමට ගැලපෙනවා ඔයාගෙ life එකත් කාලෙකින් දැක්ක අවංක චරිතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,,,,,
Contact no nadda
Cream ekkak ganne gane khomada
Mata krem akak kiyanavada
@@malithasadaruvan8062niyama.ponnayek
සත්‍යවාදී දරුවෙක්.භාගි...ආදරෙයි👍 💎💎💎💎💎💎💎
අනේ මම මෙයාව දැක්කා කැලණි පන්සලේ දී ඇත්තමයි හරි හොද කෙන්ක් ..අපරාදේ මට කතා කරන්න බැරි උනා මොකද මම මේ වීඩියෝ එක දැක්කේ දැන්
Bhagya godak hoda kenek me cream godak ganm kale sadarana ganakta eya apita me cream danne godak pin bhagya oyata suba patanva oyata thawa godak denek lassana karnna bs
අපේ school එකේ කොල්ලෙක්(අයියෙක්)..ලගින් ඇසුරු කරන්න බැරි උනත්.අහන ඇහැන හැමතැනම හොද විතරයි ඇහෙන්නේ...දකින්නේ...නියමයි...💐🙏❤
.m
suduwena cream (thai cream) ehem kelinm bleach ne ithin. owa skin ekt hond naa. kaud dnne
God bless you 🙏
Wow beautiful.. wow
Thanks Kevin thanks sh aaaaafm
භාග්ය අයියව දැක්කේ ගොඩක් කාලෙකින් .එදා වගේම අදත් හරිම ලස්සනයි,හදවත ගොඩක් පිරිසිදු සහෝදරයෙක්.
Oyage saloon eka koheda aiye
@@chamarithusharika4438ponnayek
නියමයි, සුපිරි කතාවක්. ඉතා අවංක මිනිසෙක්. ස්වාභාව ධර්මයේ අපූරු නිර්මාණයක් . ඔබට සුභ අනාගතයක් ඔබට.
Salon
Aka
Kohada
Teyanna
Cream eke nama dannawada
Mr. Bhagya kihomada face cream and body lotion yana cream dekama coorier karaganne
මාරම ලස්සනයි අනේ,කෙල්ලෙක්වගේ,මගේ මාත් කළුයි ආසයි ලස්සන වෙන්න,ඒත,මට සල්ලිනෑ ඕව ගන්න.හරිම නිහතමානී කොල්ලෙක්..රූපෙලස්සන වෙන්නෙත් නිහතමානීකම නිසා
විස කැපෙනව කියලා දෙයක් නෑ. සුදුවෙන ක්‍රීම් වල තියෙන්නෙ රසදිය. ඕවා ගොඩක් ඒවා ගෙන්වනවා හොරට. රසදිය විස උනාම කැන්සර්, වලුගඩු රෝග, වඳ භාවය ඇති වෙන්න පුළුවන්.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ධාරණය කරගත යුතුයි
අනිවාර්යයෙන්ම
ඔව්.රසදිය වලට අමතරව තවත් බලිචින් වර්ග තියෙනවා.ක්‍රීම් ගාද්දි හොදයි රිසල්ට් තියෙනවා වගේ පෙනුනට දීර්ගකාලීනව බලපානවා. අපේ රටේ මිනිස්සු හරිම මොඩයි.අඩංගු ද්‍රව්‍ය තත්ව සහතික මුකුත් බලන්නේ නෑ.මිලයි ප්‍රතිඵල තියෙනවද කියලා විතරයි බලන්නේ.ගෙදර බල්බ් එකක් බිදුණත් ඒක ගේ ඇතුලේ තියාගන්න එපා කියන්නේ රසදිය තියෙන නිසා.රසදිය උෂ්ණත්වමාන පවා දැන් භාවිතයෙන් ඉවත් කරමින් පවතිනවා.ඒ වගේ සුළු දේවල් ඇගට අහිතකරනම් රසදිය ඇගේ ගෑවම මොනවා වෙයිද
ඇත්ත
👍
ඇති යාන්තම්..බුද්ධිමත් මනුස්සයෙක්ගෙ comment එකක් දැක්කා..
He is a Genuine person 💙💚💛👌👌
අවංකව ඇත්ත කතාකරන ලස්සන චරිතයක් ❤️❤️❤️❤️
Anee meya lassanaii❤
Kawru hari kiynawda me cream eka use ktpu kenek hodaida kiyala
ජිවිතේට දැකලා නැ Live ඒත් මාරම ලස්සනක් භගී. මම හරිම ආසයි
අහම්බෙන් දැක්කේ.හරිම නිහතමානීව කතා කරනවා.ඇත්තටම හරිම ලස්සනයි.ඔබට සදා ජය.💐💐
Hii❤❤❤❤
නියම පිරිමි කටහඩ ❤️❤️
Kohomada cream aka ganna
@@chathurikaudayangani7443 hmm ඒක නම් මටත් දැනගන්න ඕන
දාන number එකට mzg ekak danna
කෝ නම්බර් එක
Kohomada cram Genna ganne pace and body lotion
Hiii...mulu agama pahath kara ganna night cream fes cream body lotion monawada kiyanna plz
I want to get cream,, please tell how buy
ඔයාට වදදින්නැ දරුවෝ අවංක අව්‍යාජ කමම ඔයා බබලවාවි විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවායි අධිෂ්ඨානය කරමි
Aiye oyage mobail number aka avanna
ඒක ඇත්තමයි ඔයාලා වගේ අය හරිම හොද මිනිස්සු ❤️
කොහොමද කන්ටැක් කරගනෙ
මට ඒ ක්‍රිම් ඒකයි බොඩි. ලොෂන් එකයි ඕනෙ කොහොමද ගන්නේ
Phone no ekak denna puluwanda creem ganna
වීඩියෝ එක දෙපාරක් බැලුවා... බුදු සරණයි .ඉස්සරහටත් මේ වගේම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ඔයාල වගේ ඉන්න හැමෝටම ,තමන්ට හොද නම් දෙමාපියන් ට හොද නම් කාටවත් ප්‍රශ්නයක් නෑ.,මෙයාලව විහිලුවට ගන්න අයට හොදක් නම් වෙන්න එපා
Aththtma mara hoda manussyak.. ne mata conteck number ekak dennko ...
ඔබට බුදුසරනයි යාලුවා🌹🌹🌹🌹🌹🌹
How can I get product
භාග්‍ය...what a lovely soul...❤❤❤❤
Bhagi❤ ගොඩක් දවසකින් දැක්කේ.හරිම ආස චරිතයක්.සතුටින් ඉන්න හැමදාම Bhagi❤
මෙයා කොහොමත් ලස්සනයි.අනේ අපි කොහොමද ක්‍රීම් order කරන්නේ?අපිට number ekak dennako
How to buy ur products
මල්ලි ඔයා ඇත්තටම හරිම ලස්සනයි ,ඒවගේම අවන්කව කතා කරනවා ,පරිස්සමින් ඉදිරියට යන්න ,ශක්තිය ලැබෙවා 🥰🥰🥰🥰🥰🥰🥰
Bage oya neyamai
ක්ද්
පිටතින් දකින සුන්දරත්වය හදවත තුල ඇතැයි සිතෙනවා. ඔබට ජය භාග්‍ය 👍👍
Kohomada ganne
හරි
ලස්සනයි කාටවත් ඕන විදියට ජීවත් වෙන්න ඕන නෑ... ඇත්තමයි ඒ කතාව... ❤️❤️❤️
Matat ona cemre akkak gainna khmada
Mata oyage cream ganna one
Halo mali mis kohomada oyata
Oyagea lassana
❤❤❤❤❤❤nice
එයාගෙ හිනාව හරිම ලස්සනයි 😊❤️😊😊😊❤️❤️❤️
ලස්සනයි ගොඩක්ම ලස්සනයි. ලස්සන හිනාව ඔයාව තවත් ලස්සන කරනවා🌷🌷
සුපිරි කොල්ලෙක් ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💕💕💕💕💕💕👍👍👍
යුරොප් රට ඉන්න අපිට බැරිද ඔයාගෙ ක්‍රීම් එක ගේන්න ගන්න විදිහක් දැන ගන්න
God bless you Bhagya 💐💐
ඔබතුමා සමඟ කතා කරන්න ලැබීමත් සතුටක්....💕💕🙏
I want how can by so plz can you delivery
හරිම ලස්සන කතා කරන හැටි විදිහ මටත් අාසයි ඔයා වගේ ලස්සන වෙන්න එ් කොහොමද
අහන ප්‍රශ්න ගැන හිතන්න තව 👍👍හැමෝම එක වගේ නැහැ නියම චරිතයක් මාත් දවසක cream එකක් ගන්න ඔන😁😁😁💜💜💜💜💜💜💜
Ekanm aththa
ස්තුතියි ඔබට 🙏👌
Fav Character ♥️ God bless you ..
හරිම නිහතමානී කෙනෙක්.බුදු සරණයි...🙏
Malli mata crem akak ganna one ane pliz udaw karanna
As a presenter you should respect humans more than this. and their personal interest . Good luck bagya you are such a beautiful human been. 💐
Hi gayani
මේ ක්‍රීම් එක ගන්න විදිහක් කියන්න ඔයා ලස්සනයි භාගි අයියේ