උසස් පෙලට ටෙක් කරන්න හිතන ඔබට...(G.C.E. A/L Technology Stream Documentary)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ටෙක් කරනවා නම් අනිවාර්යයෙන් බලන්න..

ความคิดเห็น • 466

  • @Imansashenuli
    @Imansashenuli 10 หลายเดือนก่อน +32

    මම මේ පාර o/l ලියන්නෙ සර් . මම a/ l වලට ටෙක් කරන්න හිතාගෙන ඉන්නෙ .ගොඩාක් ස්තුති සර් මේ video එකට ❤ ♥️

  • @sanjeewaniabeysinghe8630
    @sanjeewaniabeysinghe8630 2 ปีที่แล้ว +46

    බොහොම ස්තුතියි 🙏 සර්. ගොඩක්ම පිං සර් මේ අයුරින් අර්තවත්ව නොදැනුවත් අපිව දැනුවත් කරනවාට .... මවක් විදියට මගේ පුතු වෙනුවෙන් උ.පෙ. විෂයන් තෝරා ගැනීමට මහත් පිටු වහලක් වුනා ඔබගේ මේ අදහස් 🙏🙏🙏

  • @thushanstyle1102
    @thushanstyle1102 3 ปีที่แล้ว +65

    සර් මේ විඩියෝ එක ගොඩක් වටිනව මේ හැම විස්තරයකටම ගොඩක් ස්තුතියි 🙏

  • @user-qd5er8sg9x
    @user-qd5er8sg9x 2 ปีที่แล้ว +23

    බොහොම ස්තූතිය සර්. මාත් මේ පාර a/l විශයට ටෙක් තෝරගන්නවා..☺️

  • @AshenKavidu-z2g
    @AshenKavidu-z2g 8 หลายเดือนก่อน +6

    සර් මන් මේ පාර O/L ලිව්වා මාත් ඉන්නේ බී ටෙක් කරන්න ඒක කරන්න තවත් දැනුම දුන්නට ගොඩක් ස්තුති සර් ❤

  • @deavindyanethmini5945
    @deavindyanethmini5945 ปีที่แล้ว +12

    Thank you sir , මන් 2023 o/l batch එකේ , තවත් exam කරණ ගමන් , මාත් කැමැතියි tech කරන්න , sir ge advices වලට thank you 🙏

  • @WhoisKawsh_
    @WhoisKawsh_ 3 ปีที่แล้ว +102

    බොහොම ස්තූතී සර් මම තාම o/l මම අනිවා ටෙක් කරනව කොහොමත් 🥰🥰

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 2 ปีที่แล้ว +124

    සර් මම 2024 ඒලෙවෙල් මම කරන්නෙ ටෙක්නොලජි කොහොම හරි මේ ටෙක් සබ්ජෙක්ට් එකෙන් ඉස්සර හටම යනවා ❤️💫😘

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 ปีที่แล้ว +4

    ගුරුතුමනි, ඔබ ගොඩාක් හොදින් කරුණු පැහැදිලි කළා. ගොඩාක් ප්‍රයෝජනවත්. නොහෝම ස්තුතියි.

  • @wasanaperera9656
    @wasanaperera9656 2 ปีที่แล้ว +7

    මන් තාම ol මන් අනිවාරෙන් තාක්ශනවේදය කරනවා..විස්තර වලට ස්තූතියි 🙏🙏

  • @pawanichanchala9135
    @pawanichanchala9135 3 ปีที่แล้ว +27

    ගොඩක් වටින video එකක්..සර්ට ගොඩක් පිං සර්.🙏🙏

  • @prasasthijayashan2338
    @prasasthijayashan2338 ปีที่แล้ว +5

    සර්ට පිං සර් විශය ගැනවත් නොදැන හිටියේ , සර්ගෙ පැහැදිලි කිරීම නිස ඒක හොදට තේරුන ,පිං සර්

  • @Keshanayah
    @Keshanayah ปีที่แล้ว +9

    ඒ වචන ටික ලොකු හයියක් සර් 😌💗

  • @imeshaudeshaniimesha3463
    @imeshaudeshaniimesha3463 2 ปีที่แล้ว +36

    ගොඩක් හොදයි වීඩීයෝ එක සර් මන් තාම o/Lලොකු බලාපොරොත්තු වක් ටෙක් කරන්න තියෙනවා මට වගේ අනිත් සහෝදර සහෝදරියන්ටත් ඒ තැනට එන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා♥️

  • @priyadarshanipriyadarshani7357
    @priyadarshanipriyadarshani7357 3 ปีที่แล้ว +28

    ගොඩාක් වටිනව සර් මේ video එක සර්ට ගොඩක් පින්❤️‍🩹❤️‍🩹

  • @shashismartshow5697
    @shashismartshow5697 3 ปีที่แล้ว +7

    සර් මෙ විඩියො එක හුගාක් වටිනවා...අනෙ මට හිතාගන්න බැරිව ඉඩ්දි මෙක දැකලා බැලුවෙ tnxx sir

  • @Ameee_16
    @Ameee_16 2 ปีที่แล้ว +15

    මාත් හොය හොය හිටපු දෙයක් 😊 සර්ට ගොඩක් ස්තුතියි 🥰🥰

  • @duvidulakshan9959
    @duvidulakshan9959 3 ปีที่แล้ว +31

    ගොඩක් වටින වීඩියෝ එකක් සර් 🙏🙏🙏

  • @saumyasewwandi9482
    @saumyasewwandi9482 2 ปีที่แล้ว +6

    Thank you sir ගොඩක් වටිනවා මේ කියපු කරුණු ටික...👍

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 2 ปีที่แล้ว +4

    වැදගත් වීඩියෝව. බොහොම ස්තුතියි සර් ඔබේ දැනුවත් කිරීම ගැන. මගේ දරුවත් තාක්ෂණය වේදය තමයි කරන්නේ.

  • @rajeewamendis3376
    @rajeewamendis3376 3 ปีที่แล้ว +23

    ගොඩාක් වටිනවා සර් .පිං සර් ට 🙏🙏🙏

  • @kasunkasun2578
    @kasunkasun2578 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින විඩියො එකාක් සර්..සර්ට ගොඩක් පිං🙏.මමත් ටෙක් පිලිබද කිසිදු දැනුමක් තිබුනේ නෑ

  • @sandeshravishan5013
    @sandeshravishan5013 2 ปีที่แล้ว +4

    Thankyou sir.. කිසිම දෙයක් දැනන් හිටියෙ නැහෑ.. ගොඩක් දේවල් දැනගත්තා 💛

  • @supunpriyantha4396
    @supunpriyantha4396 3 ปีที่แล้ว +13

    ගොඩාක් වටින විඩිඔ එකක් ස්තුතියි සර්

  • @dilshanmaduwantha2943
    @dilshanmaduwantha2943 2 ปีที่แล้ว +7

    ඇත්තමයි සර් ගොඩක් වටින වීඩියෝ එකක්...තැන්කියු සර් ...♥️

  • @sadaruboy1822
    @sadaruboy1822 3 ปีที่แล้ว +31

    ගොඩක් වැදගත් වීඩියෝ එක සර්🧡🔥

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +30

    ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️

  • @lakshankaveesha1214
    @lakshankaveesha1214 3 ปีที่แล้ว +16

    ගොඩක් වටින විඩියෝ එකක් සර්

  • @uvindusuharsha2357
    @uvindusuharsha2357 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා vidio එකක්

  • @manosharupasingha3510
    @manosharupasingha3510 3 ปีที่แล้ว +14

    ගොඩක් වටින වීඩියො එකක් සර්.ගොඩක් ස්තූතියි.

  • @PrabuddhiLakmini
    @PrabuddhiLakmini ปีที่แล้ว +3

    Godak vatina vedio ekak sir thank you😊mamath A/l tec karanne hodata pahadiliva therum kara

  • @dushmanthanadun2892
    @dushmanthanadun2892 3 ปีที่แล้ว +12

    සර් මේ විඩිඔ එකට ගොඩක් ස්තූති සර්

  • @kavindatharusha461
    @kavindatharusha461 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් දන්නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එක හරහා දැන ගත්තා .

  • @nethsarasadeepa2352
    @nethsarasadeepa2352 3 ปีที่แล้ว +17

    ගොඩක් ස්තූතියි සර් ගොඩක් වටිනවා

  • @dinushikalhari610
    @dinushikalhari610 3 ปีที่แล้ว +4

    Me video ek godk wadagath godak dewal danagaththa godak sthuthi

  • @dahamnimsaradissanayaka4170
    @dahamnimsaradissanayaka4170 2 ปีที่แล้ว +2

    Thank you sir මම හොය හොය හිටපු video එකක් . 2023 A/L .

  • @a.kumara5427
    @a.kumara5427 ปีที่แล้ว +3

    Thanks sir ගොඩක් වැදගත් මේ video එක

  • @VikumGunasekara7
    @VikumGunasekara7 3 ปีที่แล้ว +8

    ගොඩක් හොද විඩියෝ එක.

  • @thusharimallika5219
    @thusharimallika5219 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර් 🥺❤ නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත

  • @chamindujayasinha64
    @chamindujayasinha64 2 ปีที่แล้ว +4

    Godak watina video ekak ❤️🙏🙏

  • @candimavijasundra2827
    @candimavijasundra2827 2 ปีที่แล้ว +3

    සර් මන් උසස්පෙලට කරන්න හිතන් ඉන්නෙ tec සර්.මන් ආස bio tec කරන්න . හැබැයි සර් ගොඩක් අය කියනවා අනික් විෂයන් වලට s දෙකක් ඇවිල්ලා e tec වලට B එකක් ආවත් capmus යන්න ලේසි කියලා. සර් මේ ගැටලුවට සර්ගෙන් මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @danaraja9062
    @danaraja9062 3 หลายเดือนก่อน +1

    හොද ඔන්ලයින් පංති යක් ඕනි අවුරුද්දක් ඇතුලත විෂය නිර්දේශය කවර් කරගෙන විභාගය ලියන්න, හොයලා දෙන්න පුළුවන් ද

  • @amishanisansala3320
    @amishanisansala3320 3 ปีที่แล้ว +8

    Godak watina vidiyo ekak thanks 😊😊❤️

  • @aahanrashmika8553
    @aahanrashmika8553 2 ปีที่แล้ว +14

    ගොඩාක් පින් සර් අපිට මෙ පිලිබදව කියලා දුන්නට 🙏🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +9

    Godak sthuthi me video eka dammata sir

  • @isharajayaweera9841
    @isharajayaweera9841 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා

  • @samanthirenuka-tf3vi
    @samanthirenuka-tf3vi 3 หลายเดือนก่อน

    Godak isthuthi sir😊❤

  • @chamanthasandeepa1532
    @chamanthasandeepa1532 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතුයි සර් ගොඩක් වටිනවා

  • @movieclip2496
    @movieclip2496 3 ปีที่แล้ว +17

    ගොඩක් පින් සර් අපිට මෙව කියල දෙනවට 🙏🙏🙏

  • @cricketworld5778
    @cricketworld5778 3 ปีที่แล้ว +8

    Thanks sir. Vedio wa loku udauwak wuna

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 3 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තූතියි සර්✍️😍

  • @dasunkarunarathna9096
    @dasunkarunarathna9096 2 ปีที่แล้ว +6

    වටිනවා සර් .❤️

  • @Nature-Wonderful
    @Nature-Wonderful ปีที่แล้ว +3

    ඉංගිසී-C, ටේක්-C, Art-C, පුරවැසි-A අනිත් විශයන් වලට (s),mata ටේක් karanna puluwanda sir😢😢😢

  • @shanethennakoon4595
    @shanethennakoon4595 3 ปีที่แล้ว +5

    Aththatama hoda vedio ekak mata hoda sup ekak hambuna thanx

  • @sathsaravikum9621
    @sathsaravikum9621 3 ปีที่แล้ว +7

    Thank sir mehema wistharayak kalaata

  • @focusagent695
    @focusagent695 3 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන් ටෙක් කරනවා

  • @soobi2385
    @soobi2385 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි සර්

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 2 ปีที่แล้ว +4

    අපේ ඉශංක සර් 😁❤️😘🥰

  • @dewMax2006
    @dewMax2006 ปีที่แล้ว +1

    නියමයිනේ සර්

  • @pathummadhuranga5054
    @pathummadhuranga5054 3 ปีที่แล้ว +3

    Man tek kranna bayen hitiye den nm harima asaven kranva mn godak vatina vidio ekak Godak tnx sir

  • @chathuramihiranga9122
    @chathuramihiranga9122 3 ปีที่แล้ว +6

    සර් Et Sft එක්ක ගණිතය කලොත් ඒම යන්න පුලුවන් තැන් මොනාද තියෙන්නේ

  • @mlndis7589
    @mlndis7589 2 ปีที่แล้ว +2

    Sir harima pahadli bohoma pin

  • @chanikasubashini7481
    @chanikasubashini7481 2 ปีที่แล้ว +4

    ගොඩක් ඉස්තුතියි සර් ❤️

  • @FLT-cinema
    @FLT-cinema 4 หลายเดือนก่อน +1

    Sir mata maths walata- C ekak thiyenne siance walata- S thiyenne man AL walata tech karanna asawen inne සර් මට ටෙක් කරද්දි SFT වලින් එහෙම මෙ රිසාල්ට් එකෙන් අවුල් වෙයිද 😓💔💙 reply plzzz sir

  • @Dewmini_274
    @Dewmini_274 ปีที่แล้ว +1

    Sar math 2024 A/l BST, SFT, chithra hari english hari karanna bada Agri nathuwa.

  • @ravinduninirupama2517
    @ravinduninirupama2517 3 ปีที่แล้ว +12

    සර්...මං o/l A-9 ක් තියෙනවා....2020 1st shy ලිව්වා maths වලින්...combined f,p6 s,ict C......2022 al set එකත් එක්ක 2nd shy කරන්න හිතුවා .....මං e tech වලින් 2nd shy කළොත් මට ගොඩදාගන්න පුලුවන් වෙයිද...u tube එකේ තියෙන vidio වලින් විතරක් බැරි වෙයිද සර්....අනේ මාව චුට්ටක් දැණුවත් කරන්නකො....

    • @knowledgelk
      @knowledgelk 3 ปีที่แล้ว +5

      Hoda clz tikak hoya gena danama yanna.paper karanna .aniwaren puluwan😊

  • @greenlinegaming01
    @greenlinegaming01 3 ปีที่แล้ว +9

    Sir.. O/l maths and science S තිබිලා a/l AAA ගත්තොත් job එකකට යද්දී o/l resalt එක ප්‍රශ්ණයක් වෙයිද?

    • @sftking8044
      @sftking8044  3 ปีที่แล้ว

      නැහැ

    • @greenlinegaming01
      @greenlinegaming01 3 ปีที่แล้ว +3

      @@sftking8044 thank you sir
      එතකොට campos යන්න පුළුවන් නේද sir?

  • @CocoTv07
    @CocoTv07 ปีที่แล้ว +2

    Thank you very much sir... ❤❤

  • @nilukasudarshani8066
    @nilukasudarshani8066 3 ปีที่แล้ว +7

    thank you sar. mata meka godak watinawa.

  • @theekshanawerasekara
    @theekshanawerasekara ปีที่แล้ว +2

    Thanks sir godak watinawa😊

  • @dulan9793
    @dulan9793 2 ปีที่แล้ว +2

    Goodk goodk pin sir me vidiyo eka goodk vatinava sir

  • @senuranethsara6400
    @senuranethsara6400 3 ปีที่แล้ว +4

    Thank you sir nice video

  • @janithaprabath1924
    @janithaprabath1924 2 ปีที่แล้ว +1

    ටෙක් වලට පිටරටවල් වල ජොබ් තියෙනවද ..එහෙම තියෙනවනම් යන්න මොනවගෙ විශයන්ද කරන්න ඕනි

  • @kavishnakalhara
    @kavishnakalhara 3 ปีที่แล้ว +4

    Sir mata maths w ,science s mata 2nd shy kaloth etech karanna pulluwanda ehema kaloth api A/L karana year eka wenas wenawada...plz reply me...🤔🤔🤔

  • @theshiningstar1758
    @theshiningstar1758 3 ปีที่แล้ว +6

    Sir mama 2019 ol kare. Mata 9A thiyanawa. Mama 2022 al karanne biology. Eth mata dan hithenawa eeta wada engineering technology man kamathi kiyala. Eth subject eka mata maru karanna bayai mokada man tech gana wadiya danne na. E nisa kawuruth kamathi na mn ayeth tech karana yanawata. Tech karama honda thanak thynwd sir?

  • @tharushapabasara-rh1xw
    @tharushapabasara-rh1xw ปีที่แล้ว +2

    thanks

  • @Games_with_froz
    @Games_with_froz 4 หลายเดือนก่อน +2

    සර් ඉංග්‍රීසි දැන ගන්න ම ඕනද ටෙක් කරන්න ඒලෙවල් වලට ??? 😢😢😢

  • @gamingheshan7096
    @gamingheshan7096 3 ปีที่แล้ว +4

    Sir gammak thanka ❤ adary ❤

  • @TutuGirl-f6y
    @TutuGirl-f6y 8 หลายเดือนก่อน +1

    ET krddi Sir ICT noklth kmk nedda , Anith ewat gdk oni wenne ndda

  • @lakshithaimaduwa686
    @lakshithaimaduwa686 2 ปีที่แล้ว +2

    ස්තූති සර් බය නැති කරාට

  • @notirithu
    @notirithu 8 หลายเดือนก่อน +1

    Sarta godak pin kiyala dunnata

  • @nRana7
    @nRana7 ปีที่แล้ว +4

    ET
    SFT
    English අවුල්ද

  • @NimeshaMadhumali-j1o
    @NimeshaMadhumali-j1o 8 หลายเดือนก่อน +1

    සර් SFT,BST,Agri කරලා යන්න පුළුවන් ක්ෂෙත්‍ර මොනවද?

  • @technologystream66
    @technologystream66 2 หลายเดือนก่อน

    ET OR BST/ ICT / SFT hoda selection ekk🎉

  • @mgbilla5438
    @mgbilla5438 3 ปีที่แล้ว +8

    සර් බොහොම ස්තුතිය 🙏🙏සර් clz කරනවද

  • @padminijayasinghe664
    @padminijayasinghe664 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 11 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @Travelwithrash
    @Travelwithrash 3 ปีที่แล้ว +6

    super sir

  • @priyanthadeshapriya9625
    @priyanthadeshapriya9625 3 ปีที่แล้ว +7

    Thanks sir

  • @vajiralasanthi7167
    @vajiralasanthi7167 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @LAKIYAGAMING-u7g
    @LAKIYAGAMING-u7g 2 ปีที่แล้ว +4

    Sir a/l tech කරලා මෘදුකාන්ග ඉන්ජිනේරු වරයෙක් වෙන්න හදාරන්න ඔනේ උපාදී මොනවාද (කැම්පස්)

  • @almathematics07withdinushka
    @almathematics07withdinushka 2 ปีที่แล้ว +2

    තුන්වෙනි විෂයට කරන්න පුළුවන් Mathematics ගැන 👇👇
    th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @umalsanjeewa1888
    @umalsanjeewa1888 3 ปีที่แล้ว +3

    Bst චිත්‍ර

  • @ahinsanethmini8960
    @ahinsanethmini8960 8 หลายเดือนก่อน

    මම බයේ හිටියෙ ගණිතයටයි විද්‍යාවටයි S වලට වඩා රිසාල්ට් තියෙන්න ඕනමයි කියලා 😢

  • @wasanachathurangani4647
    @wasanachathurangani4647 ปีที่แล้ว

    සර් භූ ගෝලයයි කෘෂිකර්මයයි ආර්ථික විද්‍යාවයි තෝර ගන්න බැරිද්

  • @tharushabandara4536
    @tharushabandara4536 3 ปีที่แล้ว +3

    Sir මට සර් ගේ sft ක්ලාස් එකට ජොයින් වෙන්න බෑ ද සර්

  • @dulakshadevindi
    @dulakshadevindi ปีที่แล้ว +1

    සර් බදුල්ලේ සර්ගේ පංති තියෙනවා ද?

  • @manujawijesekara5535
    @manujawijesekara5535 2 ปีที่แล้ว +2

    සර් මට 3 වෙනි විෂය හැටියට මම කරන්නෙ media ...එ නිසා තේරෙන්න පුලුවන් වෙයිද කැම්පස්

  • @kpop-ed7xp
    @kpop-ed7xp 9 หลายเดือนก่อน +1

    විද්‍යාවට s එකක් තිබ්බොත් කරන්න බැරිද

  • @Hirunihimashan
    @Hirunihimashan 4 หลายเดือนก่อน

    sir Bst,Sft,Home since karata aulak nadda😶