Sir mama university student kenek. Rate thiyena thathwayath ekka gedarata welama online adyapana katayuthu karanna wela thiyena kaleka sirge me video tika godak wadagath una ape adyapana katayuthu walata. Hodata pahadiliwa sir amaru padan harima rasawathwa oluwata ekaparin yana widiyatama pahadili karanawa. Eka hugak watinawa sir. Me karana de sirta godak pin. Puluwannan sir ithaaliya eksath kirima, this awurudu yuddaya, wiyana sammuthiya wage lessons tikak danna puluwannan godak watinawa sir. Budu saranai....
mata wayasa 60k wenawa.eth ada tbamaime gana danuwsth une... oba thuma me karana pahadili kireem pasal daruwantath boho wadagath wenawa athi..bohoma kamathhen me hama vedeo ekak.a balanne..sthuthei oba thumata
ඔන්ලයින් පංති ආරම්භ වේ..0714802202
හරිම ලස්සන පැහැදිලි කිරීමක් sir.මම දැන් O/L ලියලා අවුරුදු 8ක් වෙනවා ඒත් මම අදටත් හරිම ආස කරන subject එකක් history කියන්නේ.ඒ වගේම මම ඒ දවස් වලත් ආසාවෙන් ඉගෙනගත්ත lesson එකක් තමයි ප්‍රන්ශ විප්ලවය කියන්නේ.මම මේ video එක බලද්දී මම ඉස්කෝලේ ඒ කාලෙට ගියා වගේ දැණුනා.ඒ දවස් වල ඉතිහාසය උගන්නපු madam උගන්නපු විදිහ මතක් වුණා,සර්ගේ explanation එක හරිම ලස්සනයි. ඒ වගේම ප්‍රන්ශයේ ඒ කාලේට ගියා වගේ දැණුනා.❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ වයස අවුරුදු 30යි. ටිකක් වයසයි ☺️නමුත් ඔබතුමා මේ උගන්වන දේවල් වලට වයස් සීමාවක් නෑ. සාමාන්‍ය සහ ඉතිහාස දැනුමෙන් පිපාසයෙන් ඉන්න මම වගේ කෙනෙක්ට මේ වගේ channel එකක් කියන්නේ සාගරයක් වගේ. බොහොම ස්තූතියි ඔබතුමාට
Same age. Cheers bro
@@niranjigalarawa7245 cheers mate
Mata 36i Namath ehemai
මට 43යි brow😂
❤
ප්‍රංශ විප්ලවේ පාඩම් කරන්න ඕනි නෑ. විභාගෙට ගිහින් දැන් ලංකාව මතක් කර ගත්ත නම් සම්පූර්ණ සිද්ධි ටික මතක් වෙනවා.😂👋 විප්ලව තුනෙන් ලේසිම එක 😂❤
Ekanam Aththa
විප්ලවයට පෙර පැවති ප්‍රංශය ලංකාව
වැනිය
* පාලකයන් අධික ලෙස සැප සම්පත් භුක්ති විදීම
*ජනතාව ඉතාමත් පීඩාකාරී තත්ත්වයට පත්වීම*
*රදළයන් දේශපාලනඥයින් සමඟ එකතු වී සැපවත් ජීවිත ගත කිරීම
* මිනිස්සුන්ගෙ බදු වංචා කිරීම
* නිලධාරීන් දූෂිත වීම
* උඩගු පාලකයන් බිහි වීම
* මහජනතාව සමඟ සම්බන්ධතා නැති වීම
කොටින්ම කිව්වොත් ලංකාවටත් ඕනෙ ප්‍රංශ විප්ලවයක් වගේ එකක් 😢😢
Sira kathawa
එක් වෙමු
ජය ගමු
onna patangaththa wiplawaya. nandasena illuwe ekane aragalayata jaya
wade una neda?
අපි මුලින්ම පටන්ගන්න ඕනෙ ජන්දය ඉල්ලගෙන එන දේශපාලකයන්ගෙන් තමයි.
මම දැනට කැළණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා..ඇත්තටම සර් ගේ දේශන පැහැදිලි වගේම ගොඩක් වටිනවා....
සර් නියම විදියට පහැදිලි කරනවා සර් පොත කියව්වට වඩා සර් ගේ පහැදිලි කිරිම අහන් ඉන්න ආසායි 10 පාරක් බැපුවත් එපා වෙන්නේ නැ සර් 😍😍🤗
Sir mama university student kenek. Rate thiyena thathwayath ekka gedarata welama online adyapana katayuthu karanna wela thiyena kaleka sirge me video tika godak wadagath una ape adyapana katayuthu walata. Hodata pahadiliwa sir amaru padan harima rasawathwa oluwata ekaparin yana widiyatama pahadili karanawa. Eka hugak watinawa sir. Me karana de sirta godak pin. Puluwannan sir ithaaliya eksath kirima, this awurudu yuddaya, wiyana sammuthiya wage lessons tikak danna puluwannan godak watinawa sir. Budu saranai....
I am proud to see a sir like this....
I really understand his explanations well
Thank you sir😀
මේ චැනලය තනිකරම පුස්තකාලයක්නේ❤️😊
Ape iscole seminar eke dhevana loka yudha padama pehedhili kireema udhesa sirge vdo eka thama dhemme..ethkota thama sir va palamuwa dhenagathe...den mama viplava..Prathisanskaranaya siyaluma padam pehedhili kireema udhesa balanne sirge vdos...O/l liyala mt A samarthayak ei kiyala vishvasa karanawa❤...bohoma sthoothi sir...🎉❤
ඔබතුමා උගන්වන මේ විප්ලව පාඩම ඉතා හොදට අවබෝධ වෙනවා පාඩම් මතක තියා ගන්නත් ගොඩක් ලේසියි 👍🙏
කිසිඳු වෙනසක් නොමැතිව අද ලංකාවෙත් මේ දේමයි සිදුවන්නෙ.
eka atta
Eka patta
Pala yanna
Athta kathawa habai 🥲🤝
අපිත් කරමුද විප්ලවයක්
අපි ol ලියන කාලේ සර් වගේ අය හිටියනම් අපෙ මෙලහට මීට වඩා හොද තැනක 😐🥺❤️👍👍👍සර් මෙ ලමයිට කරන සේවය මිල කල නොහැකී සර්..තුරුනුවන්ගේ සරනයී සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනට පැහැදිලි කරනවා. sir.👍
ප්‍රංශ විප්ලවය කොටස එක පාරක් කියවලා සර්ගෙ කතාව අහපුවාම ආයෙ පාඩම් හිටිනවා කියන්නෙ සුපිරියටම මතක හිටිනවා සර්...😍💖
බොහොම ස්තූතී සර්...පරිස්සමෙන් ඉන්න...🤗💖😍
සර්ගෙ පැහැදිලි කිරීම පට්ට 💙
Niyamai....hodata teruna...
Godak pin sir terenna kiyala dunnata...🙏
niyamai sir. hodata teruna....
මන් හරි ආසාවෙන් අහනවා සර්ගෙ පාඩම්..🤗👌
මාරම විදියට තේරෙනවා සර් ආයෙ පාඩම් කරන්න ඕනි නෑ අහන් හිටියනම් ❤️
නියමයි sir...hodata therenwa ....👍👍👍👌👌👌👌
😇godak hodata theruna sir.😊 thank sir oyata.💞
Thank you sir හොදට තේරුනා 🔥🙏
පාඩම නමි හොදට තේරේනවා සර් ස්තුතියි සර් ❤
සර් O/L ප්‍රශ්න යක් ට උත්තර ලියන විදිය ගැන video එකක් දාන්න පුළුවන් වෙයිද
කිසිදු වෙනසක් නොමැතිව අද ලංකාවෙත් මේ දේමයි සිදුවෙන්නෙ.
Thank you sir 😍❤️🙏🙏
නියම පැහැදිලි කිරීමක්...😍
වයස් සීමාවක් නැති ඉඅගන ගත යුතු දෙයක් බොහොම පැහැදිලිව තේරෙන විදියට විස්තර කරනවා❤❤
marama pahadili sir...godk stuti...
Adaraniya gurrwarayek 🙏
දෙවෙනි පාරටත් බලාගෙන යනවා. සර්ට තියෙන්නෙ blessed voice එකක්. Stay blessed sir!
නියමයි සර් සුපිරියට තෙරෙනවා🙏
හුගක් ස්තුතියි සර්
සර්, මම ප්‍රංශයේ ජීවත්වන්නේ ගැමියන් ගොවිතැනින් ජීවත්වන සුන්දර ගමක.මගේ ගෙයි නම (කටුගේ ). ඇත්තට ඒ ගැමියෝ හරි අහිංසක මිනිසුන් අදටත් .විස්වාස කරන්න මගේ දිස්ත්‍රික්කයේ ගල්ගුහාවල් ජීවත්වන පිරිසක් අදටත් ඉන්නවා .මේ ප්‍රංශ විප්ලවයෙන් පසුව මේ රටේ කවුරුත් ( ජාතීන් 150 පමණ ) එකම නීතියක් යටතේ ජීවත්වන්නේ ,නිදහස,සමානාත්මතාවයට ගරැකරමින්
එකම රටේ පුරවැසියන් ලෙසින් .අපේ රටේ මිනිසුන්ට එකමුතුකම නොතේරෙනතුරා අපිට මොන මිණිමුතු තිබුනත් ඵලක් නැහැ ...........................
හේමා කටුකුරුන්ද
ප්‍රංශයේ ..කටුගෙදර ...
ඇත්තට ඔබව හදුනා ගන්න ලැබිම සතුටක්.තෙරුවන් සරණයි
mamath kawada hri enawa 🤕
niyamai sir ..sirge video balala mata amaru wishayak wela tibichcha ethihasaya wishayen mama dyn A samarthayakata awilla thiyenawa ..............
Thank you sir. Your teaching skill I excellent 👍👍👍👍
Thank you sir .....godak hodata theruna sir 🙏🙏
Thank you sir. Hodata තේරුනා.
Sige paadama nam godak hodat therenawa sirr...godak pin sirt😊❤
නියමයි සර්...
godak පින් සර් සුපිරී😊
මම නෝදත් බොහෝ කරනු සර්ගේ මම ඉගනගත්තා බෝහෝම ස්තුතියි
Thank You Sir
Thanks sir
sir godak pin hodata theruna❤
Sir...this is so brilliant.....its so nice the way u do this lesson
අනේ සර් සර්ට බොහොම පින් 🙏🙏❤❤
Thank you sir 👌👌👌
ඇත්තටම හොදටම පාඩම් පැහැදිලි කරනවා සර්...❤ හොදට මතක හිටිනවා අය පාඩම් කරන්න දෙයක් නෑ ඉතින් සර්ගෙ පාඩම් අහපුවාම 😊❤
සර් තමයි රචනා ප්‍රශ්න වලට සාදාරනයක් කරන්නෙ වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නෙ නැති කරුණු ගොඩක් සර්ගෙන් ලැබෙනවා.. ඒවා මතකත් හිටිනවා thank you sir❤️👍
සුපර් පැහැදිලි කිරීම
Thank you sir 😍❤️🙏🙏🔥🙏💪
Thank u so much sir. Its really good presentation
පාඩම් කරන්නත් ආසා හිතෙනවා දැන් මේ පාඩම 👍👍👍👍👍
හරිම වටිනවා
thank you very much sir....
Thank you sir ❤️ hodata theruna
Thank you so much sir
10 පාරකට වඩා බැලුවා සර්...💪💪💪
mata wayasa 60k wenawa.eth ada tbamaime gana danuwsth une... oba thuma me karana pahadili kireem pasal daruwantath boho wadagath wenawa athi..bohoma kamathhen me hama vedeo ekak.a balanne..sthuthei oba thumata
එහෙනම් ඔයාට ලකුණු ඔක්කොම ගන්න පුළුවන් ඒ පාඩමෙන් එන 😂❤️
@@Maduusha.maduusha mn gatta hutto mt history A to pagayo kunu hoya hoya hitapm
@@Maduusha.maduusha comment ekak danakot poddk hitpn gon part පෙන්නන් නැතුව
සුපිරි sir
බොහොම ස්තූති සර් . ඉතා හොද පැහැදිලිකිරීමක් 🙏
hoda wadak sir meka...well done
Good luck
හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏 thanks
Supiri sir keenk 🎉🎉🎉❤❤
😇thanks sir , me sare O/l ayata thawa video danna 😊🧡
❤❤ජය වේවා
Thank sir
Good speech👍🏽
ගොඩක් හොදට තෙරෙනව සර්...❤️ ගොඩක් ස්තූතියි..
supiri sir hodatama teruna
නිවහල් රටක් බිබි වී ගෝඨා සහ රාජපක්ෂ වරු මරණ දඩුවම් පැමිවීම..😍
ලංකාවේ දැන් මේදේ නම් වෙන්නෙ...කවද්ද ? අපේ විප්ලවය..😑😓🙋
ලගදීම කරමු
@@SamadhikaET ha 🙈
oya patan gaththe
21 වැනිදා
Neyamae sir 👍👍
NICE 👍
බොහොම ස්තූතියි සර් ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් මේ ආකාරයෙන් සවිස්තරව සරළව ඉදිරිපත් කරමින් ලාංකික ජාතියට දැනුම ලබා දෙනවට 🙏
Great lesson 😍😍😍
Thank you! 😃
Superior And 📯🤩🤩👍😍
Valuable ❤️
Tnx sir👌
Perfect 🎉
very helpful!
අද ol උදෙන්ම නැගිටගෙන sirge playlist එක බලනවා ♥️💯
හරි ම ආස හිතෙනව අහන් ඉන්න 👍
නියමයි සර් හොදට තේරුනා 🙏
Amazing sir now I can uderstand
Gammak sir❤️👍
❤️
Thanks sir 😇👽
යුරෝපා ඉතිහාසය දාන්න සර්
බොහොම ස්තූතියි සර්
16ලුවි
මරු
හොඳට මතක හිටිනවා සර්👌
your editing skills are the best
ප්‍රංශ විප්ලවය ආයේ පාඩම් කරන්න ඕනි නෑ. අද ලංකාවේ වෙන ටික ඒ විදියටම ලිව්වනම් හරි දෙකම එකයි 😞
Ambo eknm ptta idea eka sirwtma atta🤣🤣🤣🤣🤣
ලියලම බලමු
Thank you 💝
Hodata tharuna👍
Niyamai sir......
Niyamai sir.